පළමු කොටියාව සෙත්තපෝච්ච් කල 74වන නිදහස් දිනය දා බුකිය රත් කල කමාන්ඩෝ රෙජී කියන කතාව | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @wanesatv
    @wanesatv  3 роки тому +554

    ඡායාරූපයේ අයිතිය - චරිත් ජයසංඛ මහතාට , අපිට කතා කල රණවිරු දිනේෂ කුමාරටත් ආනලඩ් බෝතලගේ මල්ලීටත් විශේෂ ස්තූතිය ❤🙏

  • @rasikaperera6713
    @rasikaperera6713 3 роки тому +739

    RSM B.N.R.Perera one of the best commanders ever! ඔහු මගෙ පියා වීම ගැන මට තියෙන්නෙ කියාගත නොහැකි ආඩම්බරයක්!❤

    • @avggamage4941
      @avggamage4941 3 роки тому +35

      ආඩමිබරයි වගේම දරාගන්න පුළුවන් සතුටක්ද ඒක උබ නියම දරැවෙක් ජිවත් වෙයමි ආඩමිබරෙමි ඒ ගෟරවය කියලා නිම කරන්න බෑනේ ✋💯☺️

    • @earthlove1310
      @earthlove1310 3 роки тому +4

      👌💪👍❤️

    • @magecomments6530
      @magecomments6530 3 роки тому +6

      ආඩම්බර පුතෙක් ❤️

    • @kasunesys
      @kasunesys 3 роки тому +5

      ආදරෙයි

    • @witharanaarachchigetissana1281
      @witharanaarachchigetissana1281 3 роки тому +3

      Be proud and great father

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 Рік тому +34

    මගේ කමාන්ඩෝ පුහුණුවේදී දුටු මානව හිතවාදි චරිතය .උදේ ශාරීරික අභ්‍යාස සඳහා පෙලසදා බලාගෙන ඉන්නේ කවුද අද පීටීගෙනියන්න එන්නේ කියලා..මෙතුමා වටරවුමෙන් මතුවෙනවා දැක්කාම හැමෝගෙම මුවගට සිනහවක් එක් වෙනවා ඒ එදාට මරන් කන්නේ නෑ කියලා දන්න නිසා.වෙඩිද්‍රව්‍ය පරිහරනයේ,විශේෂ උපකරණ පරිහරනයේ කෙල පැමිනියෙක් වචනාර්ථයෙන්ම පිරිපුන් කමාන්ඩෝ කෙනෙක් ..දිඝායු පතනවා එතුමන්ට

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +348

    අමෙරිකන් හමුදා ෆිල්ම් වල මේවගේ චරිත දැක්කට මෙතුමා දැක්කමයි දැනගත්තෙ ඇත්තටම මෙහෙම චරිත ඉන්නව කියන එක. නමුත් ඒ ලස්සන හිනාව කථාව ඊටත්වඩා නියම සිංහල මානුශීය රනවිරුවෙක්ගෙ. 🙏👊

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige3013 3 роки тому +152

    මගේ කමාන්ඩෝ ජිව්තයේ පලමු ගුරුවරයා මම අද මේ වගේ තැනක එන්න ඔබ තුමාත් මා හට ගුරු හරු කම් ලබා දුන්නා හරි සතුටුයි මෙම වැඩසටහන දැක්කම...ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @siemens6429
    @siemens6429 3 роки тому +174

    පරිණත නිලධරියෙක්! පාවිච්චි කරපු ඉංග්‍රීසි වචන ටික, ඒ වචන වල පැහැදිලි උච්චාරණය ඒකට නියමම උදාහරණයක් 🧡

  • @damiyacreations2558
    @damiyacreations2558 3 роки тому +72

    තව යුද්ධයක් ආවත් බය නැතුව බස්සන්න පුලුවන් මොරාල් චරිත. ❤. තෙරුවන් සරණයි රණවිරුවාණෙනි...❤

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 3 роки тому +202

    මාර පෙනුමක් තියෙන සද්ධන්තයෙක්.අත්දැකීම් නමි අහන්නත් ආසයි.සංජිව ඔයා හොදට වැඩසටහන කරගෙන යනවා.❤❤❤❤❤❤❤

  • @ට්රැවල්මිතුරෝ

    වයසට ගියත් තාම කොල්ලා වගෙ....ආඩම්බරයි කියන්න වචන නැ......❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි කොමාන්ඩො....

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 роки тому +87

    #රණවිරුවන්ගේ #වයස අහන්න එපා✋ කියලා අපි මුළ ඉදන්ම යෝජනා කලේ මෙන්න මේ නිසයි👍👍👍👍💪💪💪

    • @wanesatv
      @wanesatv  3 роки тому +5

      Thank you 🙏❤

    • @damayanthidasuni2884
      @damayanthidasuni2884 3 роки тому +12

      ARMY
      A- all
      R-ranks
      M-military
      Y-young
      ❤️❤️💪💪

    • @rockrastha8397
      @rockrastha8397 3 роки тому +4

      වයස ඉලක්කමක් විතරයි. එකෙන්ම. ආදරෙයි කමාන්ඩෝ 💪👍

  • @samiya96
    @samiya96 2 роки тому +31

    8 පාස් උන් ගගා ආමි එකට බනින උන්ට තමයි මේවා පෙන්න ඕන. මේ මිනිස්සු හිටියෙ නැත්තම් ජීවත්වෙලා ඉන්න රටක් ඉතුරු වෙන් නෑ. තෙරුවන් සරණයි සර්...දීර්ඝායු ලැබේවා❤️❤️🙏🙏

    • @DilshanFernando-fv2gv
      @DilshanFernando-fv2gv Рік тому +1

      අට පාස් කියන්නේ දේශපාලන tag එකක්, ඒක නොතේරෙන දූපත්වාසීන් එමටයි😂😂

  • @dilushamadumal2205
    @dilushamadumal2205 3 роки тому +83

    ලක්මව වෙනුවෙන් කර කැපකිරීම් වලට අපගෙ හදපිරි උත්තමාචාරය ❤🙏 RESPECT LEGEND 🌟

  • @gihaadikari8242
    @gihaadikari8242 3 роки тому +120

    1990 මුලතිව් කදවුර බේරගත්ත මෙහෙයුම ඇත්තටම වැඩි ප්‍රසිද්ධ ක්‍රියාන්විතයක් නෙමේ. මොකද මුලතිව් කිව්ව ගමන් හැමෝටම මතක 1996 කේදවාචකය. ඒත් 1990 සටනත් ඉතාමත් ශ්‍රේෂ්ඨ සටනක්.මමත් හරි අමාරුවෙන් හොයාගත්තෙ ඒ විස්තර. දවස් 11ට පසු SF එක ඇතුලු අනිකුත් රෙගිමෙන්තු ගිහින් බේරගන්නව. ඔය කියන ගජබා නිලධාරිය 1GR එකේ Lt ප්‍රියනත සිල්ව. ඔහු පසුව ජයසිකුරු එකේදි මියයනව 🙏 . නියම සාකච්ඡාවක් සන්ජීව. 👍 .

    • @wanesatv
      @wanesatv  3 роки тому +5

      ❤️❤️❤️🙏🙏👍👍

    • @anurakumaramudiyanselage6385
      @anurakumaramudiyanselage6385 3 роки тому +7

      1990 Mullathivu rescue mission eka gana hoda lipiyak thibuna Buddika Dissanayakege ranabime Wiruvo page eke eke okkoma wisthare thiyenawa.

    • @gihaadikari8242
      @gihaadikari8242 3 роки тому +2

      @@anurakumaramudiyanselage6385 bohoma sthuthi 🙏 mama balannam ..

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 роки тому +39

    මම දුටුව කඩවසම්ම රණවිරුව❤🌷
    Like Clint Eastwood 👌

  • @dulas4614
    @dulas4614 3 роки тому +75

    මුලින්ම කියන්න ඕන වනැස මරැ මෙතුමව මේ ඉක්මනට ගෙනාව එක..දෙවනුව ඉතින් මේ අපිව අවුස්සපු රාක්ෂයට චිරන් ජයතු💖💖💖💖

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️👍👍🙏

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 роки тому

      ඔව්. නැත්තන් වෙන channel වලින් ගිහින් ගූ කරනවා

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 3 роки тому +144

    මං මේ රණවිරුවාගේ ෆේස්බුක් පෝස්ට් දකිද්දිම, අයියා මෙතුමව කොහෙන්හරි හොයාගෙන වැඩසටහනක් කරයි කියලා හිතුවා... ❤️❤️❤️

  • @rukeeauh4395
    @rukeeauh4395 3 роки тому +50

    එදා නිදහස් දින ඔබ තුමා දුටුවිට ඇස්දෙක අදහගන්න බැරිඋනා. ඒ මොහොත ජිවිතේ කිසිම දිනක අමතක නොවේවි. දීර්ගායු ලැබේවා.

  • @primaniamarasiri9364
    @primaniamarasiri9364 2 роки тому +2

    එහෙම දිනාගත්තු රටක් මේ දේශපාලුවෝ විනාශ කරන්නේ. Salute sir. කතා කරද්දී අහන් ඉන්න ආසයි ඒ වචන වල උච්චාරණ හරිම පැහැදිලියි. මේ වගේ උතුමන්ලා තමයි රටකට ඉන්න ඕන පුටුවලට වෙලා යුද්ධ කරපු අය නෙමෙයි. අවුරුදු ගණනාවකට කලින් කරපු යුද්ධයක් හරියටම වෙලාව ස්ථානය මැරිච්ච bodies ගණන ගියපු කොල්ලො ගණන , හයිට් එක ගියපු ඉස්තානය හොඳ මතකයකින් කියනවා. ඔබ නං නියම රණවිරුවෙක්.

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +52

    පිස්සු හැදෙනවා අවරුදු හැටක් කියලා කියන්න බැ ෆිට්නස් නම් පට්ටම ආසයි මේම මනුස්සයෙක් හරිම සුන්දර චරිතයක් 🙏

  • @amalsamantha
    @amalsamantha 3 роки тому +15

    වේගයෙන් මරු තැනක් Touch කරලා...

  • @Geek_26
    @Geek_26 3 роки тому +90

    හැමදාම වීඩියෝ එකක් දැම්මාම ගොඩාක් ආසාවෙන් බලන්නේ . මාර අභිමානයක් දැනෙනවා. ස්තූතියි මේ
    වෑයමට Wanesa TV crew🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @lahiruwimalarathna5751
    @lahiruwimalarathna5751 2 роки тому +13

    මන් මේ කතා ටික මේජර් සරත් මුනසි0හගේ පොතකින් කියෙව්වේමීට අවුරුදු 15 විතර කලින්.ඇත්තටම සතුටුයි ඒ ක්‍රියාන්විත කරපු රනවිරුවෙක්ගෙන්ම ආයෙත් ඒක අහන්න ලැබුන එක.චිරන් ජයතු!!!

  • @gimhanichathu5750
    @gimhanichathu5750 2 роки тому +11

    මගේ තාත්තාත් මෙතුමාගේ වයස .පෙනුමත් එකවගේ❤️ දීර්ඝායුස ලැබේවා ....🙏🙏🙏

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 роки тому +19

    හැම වචනයක්ම පුදුම ගාම්බීර කමක් තියෙන්නේ වයසත් එක්ක තියන ඒ කඩවසම් බව ඕනේම කෙනෙකුට වැඩසටහන බලන්න හිතෙන 😍😍 තෙරුවන් සරනයි දීර්ඝයූ වේවා !! විරුවානනී

  • @anjelodickson5504
    @anjelodickson5504 2 роки тому +5

    වයසට ගිහින් මේහෙම ගැම්මක් නම්,
    ඒ කාලේ තනි කලු යකෙක් තමයි 🔥
    ❤️Commando SL❤️

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +23

    හරිම ලස්සනට පැහැදිලිව කතාකරනවා ඔබ තුමා බුදුසරණයි 🙏🙏🙏🙏දීර්ගායු ලැබේවා 🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 роки тому +30

    ශ්‍රී ලන්කා යුද හමුදා මෑනියන්ට ලැබුනූ අති දක්ශ පුතෙක්..දීර්ගායුශ ලැබේවා ඔබට රෙජී මහත්තයට.සන්ජීව හොදටම මේ වැඩේ කරනව.ආදරෙයි

  • @MrPub17
    @MrPub17 3 роки тому +65

    මට මේ වැඩසටහන් මාලාවේ ඉගෙන ගන්න මාර දේවල් ටිකක් තියෙනව
    1.LTTE එකේ වර්ධනය
    2.යුධ හමුදාවේ යුග අතර වෙනස
    3.ජනවාර්ගික අර්බුදයට දේශපාලන බලපෑම
    .........
    මේ සාකච්ඡාමාලාව විශ්ව විද්‍යාලය පරීක්‍ෂණයකට මාර විදිහට කරුණු තියෙනව 🙏🙏🙏

  • @dilshanukwatte1747
    @dilshanukwatte1747 3 роки тому +53

    නිහතමානි කලාකරුවා රණවිරුවා අපගේ ගෞරවාන්විත උත්තමාචාරය ඔබට❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏💪💪💪

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому +60

    මම Commando එකට එනකොටත් 01 Commando RSM sir ආඩම්බරයි ඇත්තටම මෙවන් රණවිරුවන් ගැන මතකය ආවර්ජනය කිරීම ❤🙏

  • @kasunudara4824
    @kasunudara4824 3 роки тому +26

    සුවිශේෂී මිනිසුන් හැමදාම හැමතැනම සුවිශේෂී වේ.අපගේ ආචාරය විරුවාණෙනි ඔබ තුමන්ට .තවත් සුපිරිම වැඩසටහනක් වනැස.

  • @nuwanthilakarathna9326
    @nuwanthilakarathna9326 3 роки тому +5

    ඇත්තටම ආඩම්බරයි කමාන්ඩෝ RSM BRM ෆර්නැන්ඩෝ ගුරුතුමණි. සක්‍රීය රණශූරයෙක්, රෙස්ලින් ශූරයෙක්, පිහිනුම් ශූරයෙක් වගේම ශ්‍රී ලංකාවේ බොහොමයක් ත්‍රාස ජනක ක්‍රීඩා ගුරුවරුන් පුහුණු කල ගුරුවරයා තමයි මේ මෙතුමන් අදටත් ශ්‍රී ලංකාවේ විශාලම ත්‍රාසජනක ක්‍රීඩා පුහුණු පාසලේ පුහුණු අධයක්ශක වරයා දැන් උනත් සාමානය තරුණයෙක්ට වඩා මෙතුමා ශක්තිමත් වගේම නිරෝගී සැබෑම ආදර්ශමත් ගොරවණීය බොහොම කාරුණික සංවේදී වගේම නිහතමානී සුන්දර මනුස්සයෙක්
    උපහාර වේවා අපේ ගුරුතුමණි...🙏🙏🙏 මෙවැනි වටිනා රණ ශූරයන් හා තොරතුරු සොයා ගොස් වාර්තා කරන වැනැසට TV නාලිකාවට් බොහොම ස්තූතියි, විශේශයෙන් මාධයවේදියෙකු ලෙස ඔබේ වුර්තිමය භාවය හා විනය අගේ කරමි ❤️❤️❤️

  • @hansagunawardana8946
    @hansagunawardana8946 3 роки тому +50

    වයස ඉලක්කමක් විතරයි කොහොමද ගැම්ම කොමාන්ඩෝ කොල්ලගේ නිදුක් නීරෝගීව අව්රුදු ගානක් ජීවත්වෙන්න වාසනාව ලැබෙන්න ඕනී මෙතුමට ❤️🙏

  • @indubandara9281
    @indubandara9281 3 роки тому +16

    74 වන නිදහස් දිනය වනතුරු මතු නොවූ sir Regee Fernando....
    74 වන නිදහස් දිනය දා ගත් ජායාරූපය නිසයි මතුවුණේ. ඉතින් ඒ ඡායාරූප ශිල්පියා නම් ඔහුයි. ඒ Charitha Jayasanka👍👍
    ආඩම්බරයි ඔබතුමා ගැන සේම ඔහු ගැන...

  • @sampathbandara4644
    @sampathbandara4644 3 роки тому +10

    සංජීව මහතා ඔබට බොහෝම ස්තූති . නලුවෙක් වගේ විරුවෙක් හරිම ලස්සනයි . හරිම ආඩම්බරයි. ඔබ වැනි අය දැකීමත් හරිම සතුටුයි හරිම ආඩම්බරයි.ඔබට දීරඝායූ වේවා විරුවාණෙනි.

  • @nilushasandaruwan4616
    @nilushasandaruwan4616 2 роки тому +12

    මෙම කියද්දී සිංහල උන අපිට මාර ගැම්මක් ඇගට එන්නේ 😘😘❤️💪 ආදරේ යුද හමුදාවට 😘❤️❤️💪

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 3 роки тому +6

    ඔබගේ ඡයාරැපය යමි ජිවයක් ගෙන දුන්නා ,ඔබට අපි සදා නය ගැතියි මාගේ රට වෙනුවෙන් කල කැපවිමට , අභිත රනවිරැ ගිනිමැලගේ විරැවානනි ඔබ සදා අමරනියයි, වෙනස ඔබට ස්තුත්ය් ඔබ ඇතුලු කන්ඩයම මෙ ගත් මහනිසියට, ( යෝජනාව - මතෟකාව පමනක් විශේෂන නොදා වෙනස් වුනා නමි හොදයි ) වෙනස ඔබට ජය 🇱🇰

  • @chamindasampath8811
    @chamindasampath8811 3 роки тому +28

    සංජීව එනකොටම මමත් ආව ස්තුතියි රණවිරු සොයුර ඔබටත් සංජීව ඔබටත් සුභ දවසක් සුභ අනාගතයක් .

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      ❤️❤️❤️🙏🙏🙏

  • @earthlove1310
    @earthlove1310 3 роки тому +42

    වයසට අභියෝග කොට 'වයස ' වයසට යවන අපේ අභීත විරුවෝ....චිරං ජයතු...
    Well done WANESA ❤️👍

  • @srilankan_34
    @srilankan_34 2 роки тому +17

    Kochara වයස ගියත් තියෙන ගැම්ම,, ජාතියේ පිනට පහල උනු මිහිපිට දෙවිවරු 🙏🙏❤❤

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +6

    දැක්කත් ඇති.. සුපිරිම සිංහයෙක් 💙 ජයම වේවා ඔබතුමාට!

  • @royfonseka3700
    @royfonseka3700 3 роки тому +1

    Best of best SL commando .obeta jesu pihitai sir.

  • @shehanprabashana2130
    @shehanprabashana2130 3 роки тому +10

    ඒ චරිත හතටම එහා ගිය සුන්දර මනුස්සයෙක්. පැය පුරාවටම මම දැක්කේ හිනාව පිරුනු සුන්දර හදවතක් ❤

  • @samithmadusanka1383
    @samithmadusanka1383 3 роки тому +87

    වැඩසටහනක් දානකම්
    බලාගෙන ඉන්න අය...
    කෝ බලන්න
    ☺️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thank you 🙏❤

    • @aassaass6232
      @aassaass6232 3 роки тому

      Hamudawata godak adarey

    • @mayurameemanage9938
      @mayurameemanage9938 3 роки тому

      sanjeewa වෙත .... මෙම සියලු කොටස් පොතක් ලෙස එළි දකිනවා නම් නියමයි..

  • @wasu..6104
    @wasu..6104 3 роки тому +18

    තෙරැවන් සරණයි මෙම රණවිරැවාට..නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට....රට වෙනුවෙන් මියගිය රණවිරැවන්ට නිවන් සුව ලැබේවා ..

  • @MariMariasuntha
    @MariMariasuntha Рік тому +2

    හරිම.ලසනයි. කතාව....රෙජී. අයියෘ.ජෙසූ..පීහීටයී

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +5

    වීරයෙක් ජය හැඩයි රුවයි දක්ශයී ❤️ බුදු සරණයි ජේසු පිහිටයි 🇱🇰

  • @chamodsasanka9912
    @chamodsasanka9912 3 роки тому +40

    ලොකෙන්ම අත ලොස්සකට පමනක් ඒ රතු කැප් එක පලදින්න පින තියෙන්නේත් ඔන 😍

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @dill2474
      @dill2474 3 роки тому +1

      Ai sf mini oluwa

  • @isurusrinath9904
    @isurusrinath9904 3 роки тому +56

    වයසට ගියත් ඒ ගැම්ම💪 ආදරෙයි හැමදාමත් ❤💪

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @renukadamayanthi1955
      @renukadamayanthi1955 3 роки тому

      වයස කියන්නෙ ඉලක්කමක් විතරයි

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 3 роки тому +13

    සන්ජීව අයියට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට මෙතුමා නියම රනශූරයෙක් බුදු සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤

  • @donwijesuriya5876
    @donwijesuriya5876 3 роки тому +5

    වයසට ගියාම ඉන්න ඕනේ මේ විදියට

    Thank you sanjeewa ඔයා තමයි හොඳටම කරේ ❤

  • @sadunlakmal3313
    @sadunlakmal3313 3 роки тому +10

    ඔබ තුමාට දිර්ඝායුෂ ප්‍රර්තනා කරන මමත් රනවිරැවෙක් යුද්ධය සියැසින් දුටුසහ එකට මුහුණ දුන් ආදරෙයි පනවගේ..ඔබ තුමාට ඒ වගේම මෙම වැඩසටහන කරන සංජිව සහෝදරයටත්....

  • @lbnadiranga5814
    @lbnadiranga5814 3 роки тому +5

    හරිම සුන්දරයි ඔබතුමා ඉලග නිදහස් උත්සවයටත් සහභාගී වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. 🙏♥️

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 роки тому +4

    චරිත ජයසංක මගේ හිතවතා, එදා මෙන් අදත් දහසක් දෙනා කතා වෙන පුද්ගලයන් එදා මෙන් අදත් නිදහස් දින එළි බැස්සූ ඔබට ජය. නිහඩවම සවන්දෙන නිවේදනය ඔබට ජය. නිහඩවම සිට මතකයන් මගින් චිත්තරූප මැවූ රණවිරු ඔබට ජය රෙජිනෝල්ඩ් මහතානෙනි... ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 3 роки тому +27

    අපේ තාත්තා ලාටත් වඩා ගොඩක් වැඩිමල් ඒත් ඒ ගැම්ම 💪 නම් මරු ...
    දීර්ඝායු ලැබේවා .... ..

  • @menukathennakoon580
    @menukathennakoon580 3 роки тому +21

    සන්ජීව මල්ලි ඔයා රනවිරුවන්ට කරන මේ ගෞරවයට ඔයාට ගොඩාක් පින්.සියලු රනවිරුවන්ට අපි හැමොම සදා නයගැතීය්

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏👍🙏

  • @NEST10SD
    @NEST10SD 3 роки тому +5

    දැක්කම පේනවා මෙතුමගෙ ශක්තිය . ඒක තමයි හමුදාවේ 💪වයසට ගියත් ඒ ජවය සන්තතිකයි 💯

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 3 роки тому +21

    මෙතුමා කමාන්ඩෝ කෙනෙක් උනත් අනික් ඒකක වල (ගජබා) කොල්ලන්වත් අගය කරනව …..හරිම ලස්සන චරිතයක්

    • @jayanthaanura3094
      @jayanthaanura3094 3 роки тому +2

      Bro army kiyanne unit bedayak na..mamath cpl

    • @nishantharanasinghe4959
      @nishantharanasinghe4959 3 роки тому +1

      @@jayanthaanura3094 … CPL …. මමත් යූ ටියුබ් එකේ මේ රණවිරුවන්ගෙ වැඩ සටහන් නරඹනව වැඩි හරියක් විශේෂ බලකාය , කමාන්ඩෝ රෙජිමේන්තුවෙ අය තමා කථා කරන්නෙ ….. ඒ රණවිරුවො කියන්නෙ ඒ අයගෙ කථාව…. නමුත් එතුමා අනිත් ඒකක වල රණවිරුවො ගැනත් කථා කරනව ඒකයි මම කීවෙ …… මමත් විශේෂ බලකායෙ අවුරුදු 21 ක සේවා කාලයක් සිටිය නිසා දන්නව

    • @jayanthaanura3094
      @jayanthaanura3094 2 роки тому

      Ok cpl..sub kala

  • @herbatmendis6240
    @herbatmendis6240 3 роки тому +20

    ඔන්න සංජිව..සුපිරි වැඩ්ඩේක්‌ අරන් ඇවිත් තියෙන්නේ ජයවේවා ඔබ‍ට.. 🙏👍💗💗

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏

  • @srimadhu435
    @srimadhu435 2 роки тому +1

    කතා කරනකොට තියෙන ගැම්ම අපිවත් මොරාල් කරනවා. ♥️♥️🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️ ආයු කාලය බොහෝ වෙන්න ඕන සර්...! 🙏🏻🙏🏻🙏🏻

  • @offroadlover2976
    @offroadlover2976 3 роки тому +27

    අම්මෝ මේක නම් එනකන් හිටියෙ 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thank you 🙏❤

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 3 роки тому +5

    මෙයා කමාන්ඩෝ කෙනෙක් උනත් බොරු ෂෝ නැතිව හරිම ලස්සනට හිතට වදින විදියට කථා කරනව …… ඔබට නිරෝගි සුව……

  • @ravindumadushanka453
    @ravindumadushanka453 3 роки тому +15

    වීරෝධාර,කඩවසම්,කලාකාමි රණවිරුවානෙණි ඔබට බොහෝම ස්තූතියි 🙂♥️💪

  • @lemonthantirige349
    @lemonthantirige349 3 роки тому +27

    මේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මුල්.ඇවරියේ කොල්ලෙක්..
    විතාරණ , පැරා සිරිවර්ධන , ෆර්නෑන්ඩෝ ඉංජිනේරු රෙජිමේන්තුවෙන් ආ කට්ටියේ කොටසක්...

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 роки тому +64

    අපට නිදහස දෙන්න, හමුදාව කල කැපවීම නම් අනන්තයි,,
    🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 3 роки тому +17

    අම්මෝ වනැස.. එකෙන්ම ආදරෙයි. ❤️❤️😘😘🙏🙏🙏🙏 මේ ෆොටෝ එක facebook එකේ දකින ගානෙ වනැසමයි මතක් උනේ. මට නිකමට හිතුනා මෙතුමා එක්ක programme එකක් දායිම කියලා. අපේ කමාන්ඩෝ වීරයාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා.. වනැසටත් රණවිරුවන්ටත් ජය වේවා!!! ❤️😘

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️👍👍👍

  • @malinduprabath7283
    @malinduprabath7283 3 роки тому +4

    වීරයෙක් (වැඩ්ඩෙක්) ට වයස කියන්නේ ඉලක්කමක් විතරයි 💖🙏ආදරෙයි හැමදාමත් 🇱🇰💖

  • @asithabandara1617
    @asithabandara1617 3 роки тому +21

    ඒ ගැම්ම,,
    පට්ට
    වචනයෙන් පරිසමාප්තියෙන්ම සුපිරි චරිතයක් 🔥
    ස්තුතිය වනැස 💐

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 роки тому +27

    මට හිතුණා අයියා මෙතුමා ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන් අරං එයි කියලා ගොඩක් ස්තුතිය අයියේ 🙏🙏🙏😍😍

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 роки тому +28

    නියමයි වනැස හිතුවා අනිවාර්යයෙන් surprise එකක් දෙනවමයි කියලා ජය වේවා🙏😊☺️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thanx ❤❤❤🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +4

    පට්ටම කියන්නේ ඉතින් වැඩක් නෑ කියලා සුපිරිම බුලට් ඔබ තුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් ලැබේවා දීර්ගායු ලැබේවා ඔබ තුමාට බුදුසරණයි මේ වගේ ෆිට්නස් තියන කෙනෙක් දක්කම්ය් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 3 роки тому +11

    අව්රුදු ගානක් ජීවත්වෙන්න වාසනාව ලැබෙන්න ඕනී මෙතුමට ❤🙏

  • @nima761
    @nima761 3 роки тому +9

    ජාති බේද කුල මල ආගම් නැති එකම අරමුනක් වෙනුවෙන් සැම එකාවන් වැඩ කරන එකම තැන ත්‍රිවිධ හමුදාව..හැමදාමත් ආදරෙයි 💗💗

  • @sl.danuva6513
    @sl.danuva6513 3 роки тому +33

    එනකන්මයි හිටියේ ❤❤🇱🇰

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thank you 🙏❤

  • @sithumdeshappriya6392
    @sithumdeshappriya6392 3 роки тому +34

    ආසාවෙන් බලාගෙන හිටපු විඩීයෝව ❤️🔥

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thank you 🙏❤

  • @nimalkumara5675
    @nimalkumara5675 3 роки тому +2

    අපේ තවත් එඩිතර රණවිරුවෙක්.ඔබතුමාට දීර්ඝායු පතනවා.සංජීව මල්ලිටත් ස්තුතියි.තෙරුවන් සරණයි 🙏.

  • @janithishara1497
    @janithishara1497 3 роки тому +27

    කැප්ටන් ගිනිමැලගේ කියන්නේ අතිදක්ෂ රණවිරුවෙක් ❤️❤️

  • @janithchamuditha8256
    @janithchamuditha8256 2 роки тому +2

    ඒ ගැම්ම ❤️❤️

  • @dsds9978
    @dsds9978 3 роки тому +10

    රටේ විරුවා අද අපි නිදහසේ ඉන්නේ මේ විරුවෝ නිසා🙏🙏 තාමත් ඒ එඩිතර කම පේනවා සුපිරි ❤❤❤👌👌👌💪💪💪❤❤🌷🌷💪💪❤❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 роки тому +21

    සුපිරි සුපිරි කමාන්ඩෝ 😍

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @k24tv89
    @k24tv89 3 роки тому +4

    හරිම අපූරුයි, විශිෂ්ටතමයෙකුගේ අපූරු කතාවන්... ඉදිරිපත් කිරිම වෙනුවෙන් සුබ පැතුම් මගෙන්...සංජීව මල්ලි ඔබට ජය

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @rohanaj5576
    @rohanaj5576 3 роки тому +3

    දීර්ඝයූස අන්කල් ..🙏 (දෙරණ 60 plus program එකටත් ආවා මේ අන්කල් ❣️)

  • @samindasandakelum4823
    @samindasandakelum4823 3 роки тому +2

    ඒ ගැම්ම වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියලා ඔප්පු කලා අපේ වීරයා....බුදු සරණයි අපේ ආයුෂත් අරන් තව ගොඩක් කල් ජීවත් වෙන්න මාමේ ❤️❤️

  • @janithishara1497
    @janithishara1497 3 роки тому +7

    සංජීව අයියා ඔබ මේ විරුවන් අපි ඉදිරියට ඒමට කරන කැපවීම අති විෂිඨයි🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ස්තූතියි මල්ලි ඔබට ❤️❤️❤️❤️🙏🙏🙏

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 3 роки тому +1

    74 වන නිදහස් දිනය හැඩකල ඒ මේරුන් බේරසය පැලදි හැඩකාරයා.... RSM රෙජී මහාතාට අද වන විට වයස අවුරුදු හැට අටක් වන බව නම් නොපෙනේ.......අදටත් එතුමාට එල්.එම්.ජිය ගෙන සතුරන්ට පෙරල පෙරලා දුවන්නට පහරදිය හැකිබවක් නම් පෙනේ.....ඒ උකුසු ඇස් එදා මෙන්ම අදත් තියුණුය.....පතනෙමි දිර්ඝායුෂ.....ජේසු පිහිටයි! ඒ වගේම සංජිව අයියාටත් අපේ හදපිරි ස්තුතිය🇱🇰 👍 💪☠️💂🇱🇰

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 3 роки тому +5

    ඇත්තටම ඔබගේ වැඩසටහන් විශිෂ්ඨයි,ජය වේවා..ආසාවෙන් බලන්නේ..ගැම්මක්.තමයි..ජය වේවා.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏👍👍

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka 3 роки тому +2

    බලන්න කලින්ම comment කරන්නේ Thankyou WANESA TV ❤ , එදම හිතුවා මේකේ කරාවි කියලා.. සුපිරි වැඩ්ඩෙක් 🔥🙏

  • @udarasd5404
    @udarasd5404 3 роки тому +20

    වයසට ගියත් ඒ ගැම්ම💪 ❤️

  • @isuruthiwanka6801
    @isuruthiwanka6801 3 роки тому +2

    ඒ ලුක් එක දැක්කා ගමන් කියන්න පුළුවන් කමාන්ඩෝ කෙනෙක් කියලා.ඒ තියෙන ගැම්ම පේනවා.ආයේ සුපරි ️❤️‍🔥.ආදරේයි ❤️

  • @athulamuna9
    @athulamuna9 3 роки тому +6

    නිරෝගී දීර්ගායුශ දෙපලටම .සියලු කටයුතු සාර්ථක වේවා .🙏🙏🙏🙏❤️❤

  • @kasunmadusanka8085
    @kasunmadusanka8085 3 роки тому +20

    පසු පසට රිවන් කරා මිසක් ඉදිරියට රිවන් කරේ නෑ සත්තකින්ම ආදරේ සර් ඔබ රැක ගත් මවුබිම ටිකෙන් ටික විනාශ වෙනවා මේ කාලකන්නි 225 නිසා අපට සමාවෙන්න රත්තරං සර් 🙏

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 роки тому +4

    ඒ ගහපු ඩිෆ් ටික දැක්කහම ඇග හිරි වැටුනා,,තාම එ මොරාල් එක😍🙏

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 роки тому

    සුපිරි අයියේ නියම කෙනෙක් අදත් ඔයා ගෙනාවේ ලයික් කමෙන්ට් 1 දාලාම බලන්න පටන් ගත්තා...👍👍

  • @thebeautyofsrilanka338
    @thebeautyofsrilanka338 3 роки тому +6

    බලාපොරොත්තු උන වීරයෙක් ගෙනල්ලා අද ස්තුති වැනස❤️

  • @benaimaamai6283
    @benaimaamai6283 3 роки тому +30

    ලංකාවේ සිනමා කාරයෝ අවශ්‍ය දේ අවශ්‍ය සුදුසූම අය යොදාගෙන සිනමාව කරන්නැ..ඒ නිසා ඒ කර්මාන්ත ය ලෝකේට යන්නැ

  • @nisha8691
    @nisha8691 3 роки тому +5

    ඔක්කොමත් හරි... ඒ මතකය... Respect you Sir...✌️✌️✌️

  • @chathura671
    @chathura671 3 роки тому +5

    අයියෙ සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @surenmahee7330
    @surenmahee7330 3 роки тому +6

    අපිට ඔවුන් කරපු දේව ඇසීමට සලස්වනවට ඔබ තුමාටත් පිං..❤️❤️❤️

  • @thusithgunasekara1147
    @thusithgunasekara1147 3 роки тому +1

    හරිම සුන්දර දක්ෂ අපේ රණවීරුවේක් ජයවේවා ඔබතුමාට.

  • @udayarukshan629
    @udayarukshan629 2 роки тому +3

    ෆුල් ෆිට් එකේ ඉන්නව ❤️🔥ඉදිරියටත් නිදුක් නීරෝගී සුවයපතනව !