Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආඩමිබරයි කියන්න මාගේ මල්ලි සහ මාමා එවකට සිංහ රෙජිමේන්තුවේ සේවය කර රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරා. රට ජාතිය වෙනුවෙන් දිවි දුන් සෑම රණවිරුවෙක්ටම අපි සදා ණයගැතියි 🙏 සතුරාගෙන් මාතෘ භූමිය නිදහස් කර දුන් ඔබ තුමා ඇතුළු සියලුම විරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️
කලින් වැඩසටහනක මම මේ ගැන කියද්දි ගොඩක් අය පිලිගත්තේ නෑ🤗බොහොම ස්තූතියි මම කියපු දේ හරියි කියලා පෙන්නලා දුන්නට😌
සැගවී සිටි සැබෑම වීරයන් එලියට අරන් ලෝකෙටම පෙන්නන වනැස tv ආදරෙයි හැමදාමත්.❤️❤️❤️ අපේ රණවිරුවන් සියළුම දෙනා සැබෑම වීරයන් ❤️❤️❤️
කවදාවත්ම අමතක වෙන්න එපා අපේ රණවිරැවො කරපු ඒ කැපකිරි්ම්....එයාල විදපු දුක්...තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට...නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" සියලුම රණවිරැවන්ට...මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"
හැමෝමLrrp ,commado ,sfලගෙ ඒවට ආස වුණාට , ඒ වගේද මේ ගොල්ලො උන්ගෙ 202 යි අපෙ 7යි deth, හමුදාවේ හැමෝම සැඟවුණු වීරයො❤️❤️
අනිවාර්යයෙන් සහෝදරයා 👊
Sinha regiment ne
අනිවාර්යයෙන් ❤️
අනිවාර්යයෙන් ම..යුද්දෙ කරපු.. හැමෝම වීරයෝ ❤️
ඔබතුමා ඇතුලු රණවිරුවන් නිසා තමයි සියලු දෙනා නිදහසෙ ජීවත් වෙන්නෙ. ඔබතුමා ගැන හරිම ආඩම්බරයි ❤ වනැස චැනල් එක කරන සංජීව අයියටත් ස්තූතියි අමතක අයට මතක් කරනවට හැමදාම වීඩියෝ බලනවා ❤
ඒත් දුක තියෙන්නේ, එච්චර දිවි පරදුවට තියලා නිදහස් කරපු රට ,පර දේශපාලුවන් විකුණනවා.ඉතින් රණවිරුවන් කරපු වැඩේ තේරුමක් තියෙනවද.අපරාදේ ඒ කොල්ලොන්ගේ ජීවිත. අත පය නැති කරගෙන රැකපු මේ රට.හරිම දුකයි අපේ කොල්ලො ගැන.
ඔබගේ සමකාලීනයකු ලෙස නන්දිකඩාල් කලපුවෙි සේවය කල අභිමානය මටත් තිබේ....... කාන්තාවක ලෙස යුධ සේවයට බැදී අවසන් සටනට සකීූය දායකත්වය දැරෑ මා නිහතමානි ආඩම්බරයක් විදිමි. අභිමානවත් අතීතය යලි සිහිපත් කල ඔබට මාගේ උත්තමාචාරය 🤝🙏
ඔබේ කතාවත් ඕනේ
වේනසකටත් එක්ක මේ වගේ අභිත සෙබලියකගේ කතාවකුත් ඔනී❤️
Thank you for your service ma'am ❤️❤️
Apita me nonage kathawa ona Sanjeewa
58 lain eka kadapu welawe nandikadal wala 53 eka harha diuwa kattiya nemeine ccmp ekka
"විරුවන්ගෙ මහ ගෙදර."ආදරෙයි වනැස.❤️
Uuuouiiouiooooiiooiop
සිරාවටම ❤️
එකෙන්ම😍😍
නියම විරුවෙක් , හරිම ආඩම්බරයක් දැනෙනවා , සංජිිව මල්ලි ඔයාටත් බෙහෙවින් ස්තුතියි
වැඩියෙන්ම කැමති නිවේදකයගේ කටහඬට වැඩසටහන ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි
සියලු දෙවි පිහිටයි ඉදිරියටත් මෙවැනි වීඩියෝ අප වෙත ගේන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා මම මුලු හදවතින්ම පාර්තනා කරනවා ❤️❤️
සංජීව මහත්මයා ඔබ තුමාව හමුවෙලා කතා කරන්න තරම් හිතෙනවා මතක හිටින්න පුංචි තෑග්ගක් එක්ක.. ඔබ කරන්නෙ හොඳ මෙහෙවරක්.. සතුටුයි ඔබ වැන්නවුන් තවත් අපේ රටේ ඉන්න එක ගැන
අපේ සූන්දර සිරිබර පිං බර වාසනාවන්ත ලස්සන සීදේවි ශ්‍රී ලංකාව ප්රභාකරන් ඇතුළු කොටි ත්‍රස්ථවාදීන් ගෙන් බේරා ගත් අපේ සිංහල එඩිතර අභීත වීරොදාර සියලුම විරුවන්ට උත්තම ගෞරවණීය ස්තූතිය ප්‍රණාමය කරමි.🇱🇰 ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.හෙළ විරුවන්ට සහ එතූමන්ලාගෙ දෙමාපියන්ටත් පවූලෙ සැමටත් තෙරුවන් සරණයි.ජයවෙවා.
අඩෝ අපි එක්ව හිටි 4 SR එකේ සුමනයා නේද මෙි , ආඩමිබරයි මචෝ මතකද , පුල්මුඩෙි ඛණිජ වැලි Camp එක
💛🧡
වීරවික්රමවිභූෂණ පදක්කම සිංහ රෙජිමේන්තුවවට පිරිනැමූ ඔබට ජාතියේ උපහාරය ⚔️ සිංහ රෙජිමේන්තුව ⚔️
අපේ රත්තරන් වීරෝධාර වීරයෝ සැමදාමත් ඔබ අප හදවතේ. සහෝදර රංජිත් සුමනරත්න මැතිදුණි ඔබ තුමා ඇතුලු පවුලේ ආදරණීයන් සැමට බුදුසරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. මමත් ඔබ වගේම කෙනෙක් තමයි ඒත් මම ඔබ වෙනුවෙන් කදුලු පිරි දෙනෙතින් දැන් ඉන්නෙ. සංජීව මහතා ස්තුතියි ඔබ තුමාට ජයෙන් ජය පතමි.
Thank you, wanasa TV, ඉල්ලීමක් තියෙනව. Four man team එකක් හෝ eight man team එකක සියලුම සාමජිකයන් එකවර ගෙනල්ල programme එකක් කරන්න. Good Luck wanasa. 💖
කුරුනෑගල යුද බිමට වැඩිම පිරිසක් දයාද කල නගරයක් බුදුසරනයි 🥺❤️
සිංහ රෙජිමේන්තුව සුපිරි වැඩ්ඩො tama 👍ආඩම්බරයි ඔබ ගැන 💜💚
ජාතියේ ප්‍රනාමය රනවිරුවානනි. දීර්ගායුස ලැබේවා... නිදුක් නිරෝගී වේවා ජාතියේ උපහාරය. මිය ගිය සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය සංජීව අයියාටත් ගොඩක් ස්තූතී .....
අවුරුදු 22ක් යුද හමුදා ජිවිතය මෙතුමගේ එත් අපිට කියන්නේ ඔහුගේ ජිවිතයේ එක් වටිනා අවශතාවක් විතරයි.තව ඇති කියන්න ගොඩක් දෙවල් ඉතින් මන් ඉල්ලනවා මන් ඉල්ලනවා වැනැස සංජිව මහත්මයගෙන් ඔවුන්ගේ කතාව පැය භාගයකට කොටු නොකරන්න.එහෙම කරන්න බැරිනම් කොටස් වශයෙන් හරි ඔවුන්ගේ කතා එක් කරන්න.ඔහුට පදක්කම් විශාල ප්‍රමාණයක් ලැබිලා තියනවා ඉතින් ඒ හැම පදක්කටම කියන්න වීර කතාවක් ඇති.
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 මගේ හෘදයාංගම ස්තුතිය ගෞරවයෙන් පුදකරමි විරැවානෙනි ඔබ තුමාට 🌹🙏🌺
අයියේ ගොඩක් කාලේකට පස්සේ තමයි මට ඔයාගේ විඩියො ටික බලන්න හම්බ උනේ පිස්සු හැදෙනව අපේ රනවිටරුවන්ගේ කතාව අහනකොට තවම කොටස් බලන ගමන් ඔයාට ගොඩක් පින් ඇත්තටම. රනවිටරුවන්ගේ කොටස් බලනකොට film එකක් වගේ වේලාව යනවා තෙරෙන්නේ නැහැ අපේ රනවිටරුවන්ගේ දක්ෂතා කැපකිරීම් අහනකොට පිස්සු හැදෙනවා අපේ රනවිටරුවන්ටත් ඔයාටත් ගොඩක් පින් අපි යුද්ධය කියලා අහල තිබුනාට එක තෙරුම් ගන්න වයසක නෙමේ හිටියේ මොකක්දො හෙතුවකට නිලධාරීන්ට අදරේ කරට මේච්චර කැපකිරීම් කරලා තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ එ කාලේ අපි පොඩි උන් නිසා අයියා නිසා අද එක දැන ගන්න හම්බ උනා අපේ රනවිටරුවන්ගේ කැපකිරීම් තෙරුවන් සරනයි
උත්තම වීරෝධාර රණවිරුවෙකි.. දීර්ඝායුෂ අත්වේත්වා මේ උතුම් රණවිරුවන්ට..🙏
මගේ මාමා නියම වීරයෙක්🥺♥️
💪❤️
අයියේ ප්‍රබාකරන් එක්ක ඇටෑක් කරපු නිලදාරියාව හොයාගන්නකෝ.ඒක ලොකු ගැම්මක්
මේ වගෙ යුද බිමේ විරුවෝ ගේන්න අයියේ නියමයි ජය වේවා බුදුසරණයි
ආදරෙයි හැමදාමත් Sir ජයවේවා ඔබතුමාට හැමදාමත්..❤️❤️🙏🙏
සුමනරත්න සර් ,ජා.ශි.බ 4 බලඇනියේ අය හොඳට දන්නවා.සුභ පැතුම් සර්
රටේ නිදහස දිනා දුන් ඔබලාට තෙරුවන් සරණයි
ජාතික වීරයෙක් කුරුනෑගලින්.අපේ නගරෙ ❤.
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
කවදාවත් නැසු කතාවක් ස්තුතියි වනැස.තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.
Jaya වේවා wl api මනුස්සකම දන්නවා eth ada inna සමාජයේ me ගති පැවතීම නැහැ man mage රණවිරුවන් ta හමුදා wata හදවතින් ma adareyi jaya වේවා
මහා දුටු ගැමුණු පුතුන් හට සියත් ආයු ලැබේවා
සැබෑ කුරුණෑගල , තවත් යක්ශයෙක්💪
නියමයි සංජීව අයියා ♥ජයවේවා.... 🔥
ඔබතුමා ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබට ස්තුති ❤❤🙏🙏
සිංහ රෙජිමෙන්තුවෙ නියම සින්හයෙක්❤
තෙරැවන් සරණයි ඔබට සහ රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට
ඇත්තටම සිංහයෙක් තමා.මම අහලා තියෙන විදියට වීර වික්‍රම විභූශන පදක්කම්ලාභී රනවිරුවන්ට ඔවුන්ට වඩා ජේශ්ඨ නිලදාරීන් පවා ආචාර දක්වන්න ඔනේ කියලා.ඒක ඇත්තද?ඔබට නිරෝගී සුව හා දීර්ඝායුශ පතමි.ඔබේ සේවයට ස්තූතියි.
නැහැ.පරම වර විභුෂණ අයට පමණි.ජිවතුන් අතර නොමැත එම පදක්කම ලැබු කිසිවෙක්.යාපනය කොටුව තුල රාජකාරි කල හමුදා නිලධාරියෙකු ට මෙම පදක්කම නිර්දේශ වෙලා තියෙනව.(ලුතිනන් ජයන්ත වගේ මතක නම).
@@shanukds1971 ස්තූතියි ඔබට.මේ පදක්කම් අතර වෙනස.ඒවා නිර්දේශ කරන නිර්නායක ගැනත් දන්නවනම් කියන්න පුලුවන්ද?
Parama Vira Vibushana WWV Sri Lanka Sinha Rigimat 🦁🦁🦁1. Hasalaka Gamini Kularathna Copral2. Captan Saliya Alagiyawanna
මේ රනවිරුවන් අවුරුදු 22 ක් සේවය කරල විස්රාමගියාම කොහේ හරි සිකුරිටි එකක සේවය කරන විට ඔහුන්ට තුට්ටුදෙකේ මිනිස්සුන්ට වගේ සලකන්නේ . එය වෙනස් කිරීමට ක්‍රමවේදයක් සකසනවමම් බොහෝම හොඳයි .ස්තුතියි ,තෙරුවන්සරනයි සන්ජීව මහතාට .
Thank you so much hero I respect you 💕 God bless you
සැමදා ඔබලාට හිස නමා ආචාර කරනව අපේ විරුවාණනි 🙏🙏🙏
රටේ පිනට උපන් වීරෝධාර රනවිරුවන්ට අපි සදා ණයගැතියි..
ආදරණීය වනස වීරෝධාර රණ විරුවන් වෙනුවෙන් ම වෙන් උන නාලිකාව අපේ වීරෝධාර රණ විරුවන් අපි අපේ මව්බිම වෙනුවෙන් අනේක දුක් විද අපේ මව්බිම වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ තාමත් අපි වෙනුවෙන් රාජකාරි කරන සියලුම දෙනාටත් මා හදවතින්ම හිස නමා අචාර කරමි 🙏🙏🙏🙏❤️❤️❤️ බුදු සරනයි සියලුම දෙනාට ...
ජය වේවා !විරුවානනි!මැරුනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා!!!!!ඔබට බුදු සරණයි
කුරැණෑගල වීරයෝ ❤️❤️
❤️💪
🔥❤️
මේ වගේ කතා UA-cam දාන එක කොච්චර හොඳද අපි මැරිච්ච දවසක අනාගත පරම්පරාව අපේ වීරයෝ යුද්ධ කරපු හැටි දැන ගනී.පුලුවන්නම් English උපසිරස දාන්න.
බොහොම හොඳ විනයක් තියන, සංයමයෙන් කතාකරන අභීත විරුවෙක්. මේ රටේ වාසනාවට ඉපදුණ කෙනෙක්. පිංසාර ගතිය පේන්න ම තියනව පෞරුෂයෙ.
මේ firghting unit වල කොල්ලෝ ගැනත් මේ වගේ වැඩසටහන් කරන්න මොකද sf කොමාන්ඩෝලා වගේම වැඩ දාපු කොල්ලෝ අනිත් යුනිට් වලත් ඉන්නවා
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
සන්ජීව , ඔයා පෙන්නන්න "රණ වික්‍රම පදක්කම". "වීර වික්‍රම විභූශණය" රතුයි කහයි පටි දෙකම තියෙන එක. Gen ශවෙන්ද්‍ර සිල්ව sir ගෙ පපුවෙ තියෙන්නෙ උඩින්ම. ( Gen Jagath Dias, Gen Prasanna Silva, Gen Niramal Dharmarathna....) ඒක තමා මුලින්ම තියෙන එක. කොහොම උනත් මේ වීරයා නොවෙන්න යුද්දෙ අවසානය වෙනස් වෙන්න තිබ්බ. සම්මානය මොකක් උනත් අපි හිසනමා ආචාර කලයුතුයි 🙏. කාලයත් එක්ක එතුමටත් පැටලීමක් වෙන්න ඇති. ස්තූතියි හැමදාම වගේම හොද කතාවක් ගෙනාවට 🙏.
අපිත් හොදට දන්න,,සුපිරි චරිතයක් තමයී
නියම වීරයෙක් 💪
🇱🇰 💪 👍 දීඝායු"වේවා.! තෙරුවන්'සරණයි.!
ආදරෙයි වනැස. ❤️❤️
මගේ ලෝකේ වීරයෝ ❤️🙏
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
රණවිරුවන්ට ආචරය 😍🇱🇰🙏
සංජීව මහතා මෙවන් වැඩසටහන් නොකලානම් සාමාන්‍ය සමාජයේ මිනිස්සු වන අපි කවදාවත් මේ යුද වීරයො දැනගන්නෙනෑ...රජය ඊට කිසිම වැඩපිළිවලක් හදලත් නෑ.ඇත්තටම සෑම හමුදා අංශයකම සාමාන්‍ය සෙබලා පවා කරඇති මෙවන් කැපකිරීම් කොතෙකුත් ඇති..ස්තුතියි 👍
ගේමෙ හිටපු මම.
අවා අලුත් එකක් 👍👍👍👍
ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤
රාජධානි 3 තියන එකම දිස්තික්කය.රණවිරුවන් වැඩිම දිස්තික්කය. කුරුණෑගල යක්ක පුතුන්.ඔබට අපගේ උපහාරය.
Video වල time අඩු කරන්ඩ එපා ☹️
Niyamai..program eka
අපේ දෙවිවරු ❤️🙏
රටම අදුරේ ගිල්ලූ පාපතරයා කියුවම දැන් ඉන්න එකෙක් මතක් උනේ 😁😁😁
𝗡𝗔𝗞𝗜 𝗺𝗮𝗶𝗻𝗮𝗱𝗮
Proud to be work with you 😍
කතා කරන විලාසයෙන් හා කලබල නැති කමෙන්ම දැනෙනවා කල්පනාකාරීව කටයුතු කරපු රන විරුවෙක් කියලා..
ඔව් මොලකාර වැඩ්ඩෙක්❤️💪
මේ මතක් කරන අතීතෙ ගැන ආඩම්බර යි දුකයි 🥺❤️💪
අපේ දෙවිවරු ආදරෙයිහැමදාම ❤
We love our heroes 💓💓💓💓👌💓👌💓
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
සුපිරියක් ❤️
මෙන්න සුපිරි වැඩිඩො සලකන්න ඔිනෑ විරුවන්.සරත් ෆොන්සේකා .සර්ට ගරුත්වය ලැබෙිවා
විරුවන් සදා අමරණීයයි
බුදු සරණයි වීරෝදාර රණවිරුවානනි 😚💙🙏
දයාබර සොයුර..ජාතික වීරයෙක් වූ ඔබටත් පවුලේ සැමටත් නීරෝගී ජීවිතයක් ගත කරන්න සුබ පතනවා
නියම සිංහයෙක් 💪
සම්මාන දෙන ඡායාරූප පෙන්නුවනම් වැදගත්.
godak adambarai aiya oya gena.kubuk geta kollek .man maeliye
ආවා.....❤️
සුපිරි වීරයා. ..👍👌💖
මෙම ක්‍රියාන්විත වලදී යුදහමුදාවේ සියලුම ඒකක තම තමන්ගේ රාජකාරීන් නිසිපරිදි ඉටුකලනිසා යුද්ධය ජය ගත්තා .ප්‍රධාන සැපයුම් මාර්ග . රටේ සියලු මර්මස්ථාන රටවාසීන් සියල්ල ආරක්ෂා කිරීම . වැටුප් හා දීමනා සැකසීම . අවශ්‍ය සියලු සැපයීම් නිසිපරිදි සිදුකිරීම ආදී සියල්ල පාබල මෙන්ම සේවා ඒකක නිසිපරිදි ඉටුකිරීම ජයග්‍රහණය සඳහා මුල්උන ප්‍රධාන සාදක බව සටහන් කරන්නේ ඉතාම ආඩම්බරයෙනි .
බුදු සරණයි සියලුම රණවිරු සහෝදරයන්ට .. 🙏❤🙏❤අමතක වී යන යුද ඉතිහාසය අලුත් කරන ඩිජිටල් වංශ කතාව ...Wanesa TV ❤🙏❤🙏මෙම සියලු දෙනාගේම Contact Numbers දාන්න . කතා කරලා ස්තූති කරන්න ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වරමක් ලැබුණු වීරයෝ 🎉🎉🎉💗💗🌹🎊🎊🎊
Wasala akkath interview akak karanna Sanjeewa
ආවා අලුත් එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hats off 🙏
සුපිරි
වනැසට ආදරෙයි ❤️❤️❤️🤟
පව් බං කොටි උන්ට වෙච්ච දෙයක්😕අපෙ උන් හින්දාහැදි ගෑවිලාම ගියා
Mewa ahaddi patta moral ekak enne
සන්ජීව අයියේ lrrp වීඩියෝ එකක් ඕනේ
Wooouuu ape game kollek...adareiii hamadama😍😍
සුපිරි විරයේක් 🇱🇰
ජය විරුවානනී ❤ බුදු සරණයි 😍
අපේ හමුදාවේ ගැම්ම තමයි.
ආඩමිබරයි කියන්න මාගේ මල්ලි සහ මාමා එවකට සිංහ රෙජිමේන්තුවේ සේවය කර රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරා. රට ජාතිය වෙනුවෙන් දිවි දුන් සෑම රණවිරුවෙක්ටම අපි සදා ණයගැතියි 🙏 සතුරාගෙන් මාතෘ භූමිය නිදහස් කර දුන් ඔබ තුමා ඇතුළු සියලුම විරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️
කලින් වැඩසටහනක මම මේ ගැන කියද්දි ගොඩක් අය පිලිගත්තේ නෑ🤗
බොහොම ස්තූතියි මම කියපු දේ හරියි කියලා පෙන්නලා දුන්නට😌
සැගවී සිටි සැබෑම වීරයන් එලියට අරන් ලෝකෙටම පෙන්නන වනැස tv ආදරෙයි හැමදාමත්.❤️❤️❤️ අපේ රණවිරුවන් සියළුම දෙනා සැබෑම වීරයන් ❤️❤️❤️
කවදාවත්ම අමතක වෙන්න එපා අපේ රණවිරැවො කරපු ඒ කැපකිරි්ම්....එයාල විදපු දුක්...තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට...නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" සියලුම රණවිරැවන්ට...මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"
හැමෝමLrrp ,commado ,sfලගෙ ඒවට ආස වුණාට , ඒ වගේද මේ ගොල්ලො උන්ගෙ 202 යි අපෙ 7යි deth, හමුදාවේ හැමෝම සැඟවුණු වීරයො❤️❤️
අනිවාර්යයෙන් සහෝදරයා 👊
Sinha regiment ne
අනිවාර්යයෙන් ❤️
අනිවාර්යයෙන් ම..යුද්දෙ කරපු.. හැමෝම වීරයෝ ❤️
ඔබතුමා ඇතුලු රණවිරුවන් නිසා තමයි සියලු දෙනා නිදහසෙ ජීවත් වෙන්නෙ. ඔබතුමා ගැන හරිම ආඩම්බරයි ❤ වනැස චැනල් එක කරන සංජීව අයියටත් ස්තූතියි අමතක අයට මතක් කරනවට හැමදාම වීඩියෝ බලනවා ❤
ඒත් දුක තියෙන්නේ, එච්චර දිවි පරදුවට තියලා නිදහස් කරපු රට ,පර දේශපාලුවන් විකුණනවා.ඉතින් රණවිරුවන් කරපු වැඩේ තේරුමක් තියෙනවද.අපරාදේ ඒ කොල්ලොන්ගේ ජීවිත. අත පය නැති කරගෙන රැකපු මේ රට.හරිම දුකයි අපේ කොල්ලො ගැන.
ඔබගේ සමකාලීනයකු ලෙස නන්දිකඩාල් කලපුවෙි සේවය කල අභිමානය මටත් තිබේ....... කාන්තාවක ලෙස යුධ සේවයට බැදී අවසන් සටනට සකීූය දායකත්වය දැරෑ මා නිහතමානි ආඩම්බරයක් විදිමි. අභිමානවත් අතීතය යලි සිහිපත් කල ඔබට මාගේ උත්තමාචාරය 🤝🙏
ඔබේ කතාවත් ඕනේ
වේනසකටත් එක්ක මේ වගේ අභිත සෙබලියකගේ කතාවකුත් ඔනී❤️
Thank you for your service ma'am ❤️❤️
Apita me nonage kathawa ona Sanjeewa
58 lain eka kadapu welawe nandikadal wala 53 eka harha diuwa kattiya nemeine ccmp ekka
"විරුවන්ගෙ මහ ගෙදර."ආදරෙයි වනැස.❤️
Uuuouiiouiooooiiooiop
සිරාවටම ❤️
එකෙන්ම😍😍
නියම විරුවෙක් , හරිම ආඩම්බරයක් දැනෙනවා , සංජිිව මල්ලි ඔයාටත් බෙහෙවින් ස්තුතියි
වැඩියෙන්ම කැමති නිවේදකයගේ කටහඬට වැඩසටහන ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි
සියලු දෙවි පිහිටයි ඉදිරියටත් මෙවැනි වීඩියෝ අප වෙත ගේන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා මම මුලු හදවතින්ම පාර්තනා කරනවා ❤️❤️
සංජීව මහත්මයා ඔබ තුමාව හමුවෙලා කතා කරන්න තරම් හිතෙනවා මතක හිටින්න පුංචි තෑග්ගක් එක්ක.. ඔබ කරන්නෙ හොඳ මෙහෙවරක්.. සතුටුයි ඔබ වැන්නවුන් තවත් අපේ රටේ ඉන්න එක ගැන
අපේ සූන්දර සිරිබර පිං බර වාසනාවන්ත ලස්සන සීදේවි ශ්‍රී ලංකාව ප්රභාකරන් ඇතුළු කොටි ත්‍රස්ථවාදීන් ගෙන් බේරා ගත් අපේ සිංහල එඩිතර අභීත වීරොදාර
සියලුම විරුවන්ට උත්තම ගෞරවණීය ස්තූතිය ප්‍රණාමය කරමි.🇱🇰 ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.
හෙළ විරුවන්ට සහ එතූමන්ලාගෙ දෙමාපියන්ටත් පවූලෙ සැමටත් තෙරුවන් සරණයි.ජයවෙවා.
අඩෝ අපි එක්ව හිටි 4 SR එකේ සුමනයා නේද මෙි ,
ආඩමිබරයි මචෝ මතකද , පුල්මුඩෙි ඛණිජ වැලි Camp එක
💛🧡
වීරවික්රමවිභූෂණ පදක්කම සිංහ රෙජිමේන්තුවවට පිරිනැමූ ඔබට ජාතියේ උපහාරය ⚔️ සිංහ රෙජිමේන්තුව ⚔️
අපේ රත්තරන් වීරෝධාර වීරයෝ සැමදාමත් ඔබ අප හදවතේ. සහෝදර රංජිත් සුමනරත්න මැතිදුණි ඔබ තුමා ඇතුලු පවුලේ ආදරණීයන් සැමට බුදුසරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. මමත් ඔබ වගේම කෙනෙක් තමයි ඒත් මම ඔබ වෙනුවෙන් කදුලු පිරි දෙනෙතින් දැන් ඉන්නෙ. සංජීව මහතා ස්තුතියි ඔබ තුමාට ජයෙන් ජය පතමි.
Thank you, wanasa TV, ඉල්ලීමක් තියෙනව. Four man team එකක් හෝ eight man team එකක සියලුම සාමජිකයන් එකවර ගෙනල්ල programme එකක් කරන්න. Good Luck wanasa. 💖
කුරුනෑගල යුද බිමට වැඩිම පිරිසක් දයාද කල නගරයක් බුදුසරනයි 🥺❤️
සිංහ රෙජිමේන්තුව සුපිරි වැඩ්ඩො tama 👍ආඩම්බරයි ඔබ ගැන 💜💚
ජාතියේ ප්‍රනාමය රනවිරුවානනි. දීර්ගායුස ලැබේවා... නිදුක් නිරෝගී වේවා ජාතියේ උපහාරය. මිය ගිය සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය සංජීව අයියාටත් ගොඩක් ස්තූතී .....
අවුරුදු 22ක් යුද හමුදා ජිවිතය මෙතුමගේ එත් අපිට කියන්නේ ඔහුගේ ජිවිතයේ එක් වටිනා අවශතාවක් විතරයි.තව ඇති කියන්න ගොඩක් දෙවල් ඉතින් මන් ඉල්ලනවා මන් ඉල්ලනවා වැනැස සංජිව මහත්මයගෙන් ඔවුන්ගේ කතාව පැය භාගයකට කොටු නොකරන්න.එහෙම කරන්න බැරිනම් කොටස් වශයෙන් හරි ඔවුන්ගේ කතා එක් කරන්න.ඔහුට පදක්කම් විශාල ප්‍රමාණයක් ලැබිලා තියනවා ඉතින් ඒ හැම පදක්කටම කියන්න වීර කතාවක් ඇති.
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 මගේ හෘදයාංගම ස්තුතිය ගෞරවයෙන් පුදකරමි විරැවානෙනි ඔබ තුමාට 🌹🙏🌺
අයියේ ගොඩක් කාලේකට පස්සේ තමයි මට ඔයාගේ විඩියො ටික බලන්න හම්බ උනේ පිස්සු හැදෙනව අපේ රනවිටරුවන්ගේ කතාව අහනකොට තවම කොටස් බලන ගමන් ඔයාට ගොඩක් පින් ඇත්තටම. රනවිටරුවන්ගේ කොටස් බලනකොට film එකක් වගේ වේලාව යනවා තෙරෙන්නේ නැහැ අපේ රනවිටරුවන්ගේ දක්ෂතා කැපකිරීම් අහනකොට පිස්සු හැදෙනවා අපේ රනවිටරුවන්ටත් ඔයාටත් ගොඩක් පින් අපි යුද්ධය කියලා අහල තිබුනාට එක තෙරුම් ගන්න වයසක නෙමේ හිටියේ මොකක්දො හෙතුවකට නිලධාරීන්ට අදරේ කරට මේච්චර කැපකිරීම් කරලා තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ එ කාලේ අපි පොඩි උන් නිසා අයියා නිසා අද එක දැන ගන්න හම්බ උනා අපේ රනවිටරුවන්ගේ කැපකිරීම් තෙරුවන් සරනයි
උත්තම වීරෝධාර රණවිරුවෙකි.. දීර්ඝායුෂ අත්වේත්වා මේ උතුම් රණවිරුවන්ට..🙏
මගේ මාමා නියම වීරයෙක්🥺♥️
💪❤️
අයියේ ප්‍රබාකරන් එක්ක ඇටෑක් කරපු නිලදාරියාව හොයාගන්නකෝ.ඒක ලොකු ගැම්මක්
මේ වගෙ යුද බිමේ විරුවෝ ගේන්න අයියේ නියමයි ජය වේවා බුදුසරණයි
ආදරෙයි හැමදාමත් Sir ජයවේවා ඔබතුමාට හැමදාමත්..❤️❤️🙏🙏
සුමනරත්න සර් ,ජා.ශි.බ 4 බලඇනියේ අය හොඳට දන්නවා.සුභ පැතුම් සර්
රටේ නිදහස දිනා දුන් ඔබලාට තෙරුවන් සරණයි
ජාතික වීරයෙක් කුරුනෑගලින්.අපේ නගරෙ ❤.
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
කවදාවත් නැසු කතාවක් ස්තුතියි වනැස.
තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.
Jaya වේවා wl api මනුස්සකම දන්නවා eth ada inna සමාජයේ me ගති පැවතීම නැහැ man mage රණවිරුවන් ta හමුදා wata හදවතින් ma adareyi jaya වේවා
මහා දුටු ගැමුණු පුතුන් හට සියත් ආයු ලැබේවා
සැබෑ කුරුණෑගල , තවත් යක්ශයෙක්💪
නියමයි සංජීව අයියා ♥ජයවේවා.... 🔥
ඔබතුමා ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබට ස්තුති ❤❤🙏🙏
සිංහ රෙජිමෙන්තුවෙ නියම සින්හයෙක්❤
තෙරැවන් සරණයි ඔබට සහ රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට
ඇත්තටම සිංහයෙක් තමා.මම අහලා තියෙන විදියට වීර වික්‍රම විභූශන පදක්කම්ලාභී රනවිරුවන්ට ඔවුන්ට වඩා ජේශ්ඨ නිලදාරීන් පවා ආචාර දක්වන්න ඔනේ කියලා.ඒක ඇත්තද?ඔබට නිරෝගී සුව හා දීර්ඝායුශ පතමි.ඔබේ සේවයට ස්තූතියි.
නැහැ.පරම වර විභුෂණ අයට පමණි.ජිවතුන් අතර නොමැත එම පදක්කම ලැබු කිසිවෙක්.යාපනය කොටුව තුල රාජකාරි කල හමුදා නිලධාරියෙකු ට මෙම පදක්කම නිර්දේශ වෙලා තියෙනව.(ලුතිනන් ජයන්ත වගේ මතක නම).
@@shanukds1971 ස්තූතියි ඔබට.මේ පදක්කම් අතර වෙනස.ඒවා නිර්දේශ කරන නිර්නායක ගැනත් දන්නවනම් කියන්න පුලුවන්ද?
Parama Vira Vibushana WWV Sri Lanka Sinha Rigimat 🦁🦁🦁
1. Hasalaka Gamini Kularathna Copral
2. Captan Saliya Alagiyawanna
මේ රනවිරුවන් අවුරුදු 22 ක් සේවය කරල විස්රාමගියාම කොහේ හරි සිකුරිටි එකක සේවය කරන විට ඔහුන්ට තුට්ටුදෙකේ මිනිස්සුන්ට වගේ සලකන්නේ . එය වෙනස් කිරීමට ක්‍රමවේදයක් සකසනවමම් බොහෝම හොඳයි .ස්තුතියි ,තෙරුවන්සරනයි සන්ජීව මහතාට .
Thank you so much hero I respect you 💕 God bless you
සැමදා ඔබලාට හිස නමා ආචාර කරනව අපේ විරුවාණනි 🙏🙏🙏
රටේ පිනට උපන් වීරෝධාර රනවිරුවන්ට අපි සදා ණයගැතියි..
ආදරණීය වනස වීරෝධාර රණ විරුවන් වෙනුවෙන් ම වෙන් උන නාලිකාව අපේ වීරෝධාර රණ විරුවන් අපි අපේ මව්බිම වෙනුවෙන් අනේක දුක් විද අපේ මව්බිම වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ තාමත් අපි වෙනුවෙන් රාජකාරි කරන සියලුම දෙනාටත් මා හදවතින්ම හිස නමා අචාර කරමි 🙏🙏🙏🙏❤️❤️❤️ බුදු සරනයි සියලුම දෙනාට ...
ජය වේවා !විරුවානනි!මැරුනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා!!!!!ඔබට බුදු සරණයි
කුරැණෑගල වීරයෝ ❤️❤️
❤️💪
🔥❤️
මේ වගේ කතා UA-cam දාන එක කොච්චර හොඳද අපි මැරිච්ච දවසක අනාගත පරම්පරාව අපේ වීරයෝ යුද්ධ කරපු හැටි දැන ගනී.පුලුවන්නම් English උපසිරස දාන්න.
බොහොම හොඳ විනයක් තියන, සංයමයෙන් කතාකරන අභීත විරුවෙක්. මේ රටේ වාසනාවට ඉපදුණ කෙනෙක්. පිංසාර ගතිය පේන්න ම තියනව පෞරුෂයෙ.
මේ firghting unit වල කොල්ලෝ ගැනත් මේ වගේ වැඩසටහන් කරන්න මොකද sf කොමාන්ඩෝලා වගේම වැඩ දාපු කොල්ලෝ අනිත් යුනිට් වලත් ඉන්නවා
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
සන්ජීව , ඔයා පෙන්නන්න "රණ වික්‍රම පදක්කම". "වීර වික්‍රම විභූශණය" රතුයි කහයි පටි දෙකම තියෙන එක. Gen ශවෙන්ද්‍ර සිල්ව sir ගෙ පපුවෙ තියෙන්නෙ උඩින්ම. ( Gen Jagath Dias, Gen Prasanna Silva, Gen Niramal Dharmarathna....) ඒක තමා මුලින්ම තියෙන එක. කොහොම උනත් මේ වීරයා නොවෙන්න යුද්දෙ අවසානය වෙනස් වෙන්න තිබ්බ. සම්මානය මොකක් උනත් අපි හිසනමා ආචාර කලයුතුයි 🙏. කාලයත් එක්ක එතුමටත් පැටලීමක් වෙන්න ඇති. ස්තූතියි හැමදාම වගේම හොද කතාවක් ගෙනාවට 🙏.
අපිත් හොදට දන්න,,සුපිරි චරිතයක් තමයී
නියම වීරයෙක් 💪
🇱🇰 💪 👍 දීඝායු"වේවා.! තෙරුවන්'සරණයි.!
ආදරෙයි වනැස. ❤️❤️
මගේ ලෝකේ වීරයෝ ❤️🙏
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
රණවිරුවන්ට ආචරය 😍🇱🇰🙏
සංජීව මහතා මෙවන් වැඩසටහන් නොකලානම් සාමාන්‍ය සමාජයේ මිනිස්සු වන අපි කවදාවත් මේ යුද වීරයො දැනගන්නෙනෑ...රජය ඊට කිසිම වැඩපිළිවලක් හදලත් නෑ.ඇත්තටම සෑම හමුදා අංශයකම සාමාන්‍ය සෙබලා පවා කරඇති මෙවන් කැපකිරීම් කොතෙකුත් ඇති..ස්තුතියි 👍
ගේමෙ හිටපු මම.
අවා අලුත් එකක් 👍👍👍👍
ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤
රාජධානි 3 තියන එකම දිස්තික්කය.රණවිරුවන් වැඩිම දිස්තික්කය. කුරුණෑගල යක්ක පුතුන්.ඔබට අපගේ උපහාරය.
Video වල time අඩු කරන්ඩ එපා ☹️
Niyamai..program eka
අපේ දෙවිවරු ❤️🙏
රටම අදුරේ ගිල්ලූ පාපතරයා කියුවම දැන් ඉන්න එකෙක් මතක් උනේ 😁😁😁
𝗡𝗔𝗞𝗜 𝗺𝗮𝗶𝗻𝗮𝗱𝗮
Proud to be work with you 😍
කතා කරන විලාසයෙන් හා කලබල නැති කමෙන්ම දැනෙනවා කල්පනාකාරීව කටයුතු කරපු රන විරුවෙක් කියලා..
ඔව් මොලකාර වැඩ්ඩෙක්❤️💪
මේ මතක් කරන අතීතෙ ගැන ආඩම්බර යි දුකයි 🥺❤️💪
අපේ දෙවිවරු ආදරෙයිහැමදාම ❤
We love our heroes 💓💓💓💓👌💓👌💓
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
සුපිරියක් ❤️
මෙන්න සුපිරි වැඩිඩො සලකන්න ඔිනෑ විරුවන්.සරත් ෆොන්සේකා .සර්ට ගරුත්වය ලැබෙිවා
විරුවන් සදා අමරණීයයි
බුදු සරණයි වීරෝදාර රණවිරුවානනි 😚💙🙏
දයාබර සොයුර..ජාතික වීරයෙක් වූ ඔබටත් පවුලේ සැමටත් නීරෝගී ජීවිතයක් ගත කරන්න සුබ පතනවා
නියම සිංහයෙක් 💪
සම්මාන දෙන ඡායාරූප පෙන්නුවනම් වැදගත්.
godak adambarai aiya oya gena.kubuk geta kollek .man maeliye
ආවා.....❤️
සුපිරි වීරයා. ..👍👌💖
මෙම ක්‍රියාන්විත වලදී යුදහමුදාවේ සියලුම ඒකක තම තමන්ගේ රාජකාරීන් නිසිපරිදි ඉටුකලනිසා යුද්ධය ජය ගත්තා .ප්‍රධාන සැපයුම් මාර්ග . රටේ සියලු මර්මස්ථාන රටවාසීන් සියල්ල ආරක්ෂා කිරීම . වැටුප් හා දීමනා සැකසීම . අවශ්‍ය සියලු සැපයීම් නිසිපරිදි සිදුකිරීම ආදී සියල්ල පාබල මෙන්ම සේවා ඒකක නිසිපරිදි ඉටුකිරීම ජයග්‍රහණය සඳහා මුල්උන ප්‍රධාන සාදක බව සටහන් කරන්නේ ඉතාම ආඩම්බරයෙනි .
බුදු සරණයි සියලුම රණවිරු සහෝදරයන්ට .. 🙏❤🙏❤
අමතක වී යන යුද ඉතිහාසය අලුත් කරන ඩිජිටල් වංශ කතාව ...
Wanesa TV ❤🙏❤🙏
මෙම සියලු දෙනාගේම Contact Numbers දාන්න . කතා කරලා ස්තූති කරන්න ❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤වරමක් ලැබුණු වීරයෝ 🎉🎉🎉💗💗🌹🎊🎊🎊
Wasala akkath interview akak karanna Sanjeewa
ආවා අලුත් එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hats off 🙏
සුපිරි
වනැසට ආදරෙයි ❤️❤️❤️🤟
පව් බං කොටි
උන්ට වෙච්ච
දෙයක්
😕
අපෙ උන් හින්දා
හැදි ගෑවිලාම ගියා