Unawatuna coral reef and its palm-lined beaches (@M2mM) awesome location for visit in southern beach in sri lanka, you need to travel to jungle beach unawatuna and rumassala now ready . Galle is best destination for every traveller can be visit kanneliya sinharajaya and you ask about a Madol Doova, Madol Doova is world famous childern novel. madol doova is one of the best destination nearst to the Galle town koggala river and Martin Wickramasinghe bangalow.
රාවණා බොරුවක් නම් ඇයි ඒ නම කියද්දි හැමෝටම මෙච්චර ගැම්මක් එන්නේ 😎king Ravana
රාවණ ඉතිහාසයේ ලොකු අභිමානයක් වගේම ශ්‍රී ලංකාව ආයෙමත් ගොඩගන්න ඒ ඉතිහාසයෙන් ඉගැන්වෙන පාඩම් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. දවසක ඒ ගැන හොයන එක මගේ හීනයක්. ❤️
මගෙත් හලෝ
හරිම ලස්සනයි අපි නොදන්න අපේ ඉතිහාසය ගැන දැනගන්නට ලැබීම ගොඩාක් වටිනවා....කොයි තරම් වටිනා ඉතිහාසය ක් අපිට තිබිලා තියෙන වාද ඒත් අද...කනගාටුයි කියන්නත්...😭😭
Hi
Eka sahathika eththa
මේවට ඉතිහාසේ කියලද බන් දුපත් වාසියෝ කියන්නේ. මේක තමයි ජාතික කොඩියේ මිටත් පිටරටින් ගෙන්නන එවුන් හිත හදාගන්න ගොතන කතා
niyama kathawa
@@lakshminarayanac3451 jihgjgfjgdhhfjg23
අපේ ඉතිහාසය යළි මතු වේවා..
පර සුද්දෝ හා ඉන්දියානු වඩිගයන් බොරු ඉතිහාසයක් ලියා අපට අහිමි කල අපේ අභිමානය යළි පණ ලැබේවා ..රාවණා රජු පුනරාගමනය කරත්වා..
ලංකාවේ මර නින්දේ ඩොලර් වලට වහල් වුනු ..නිදිකිරා වැටෙන ඉතිහාසය හොයන ඇතැම් දේශද්‍රෝහි ඉතිහාස කාරයන්ට මනස පෑදේවා ..පරයන්ට දෙකට නොනැවි..මේ අපේ ඉතිහාසයයි කෙලින් පවසන්න..
ලක්මව පරයන් ගෙන් රැක ගන්න වඩ්නු මැන අපේ රජු රාවණා ..
විජයගේ ජාතකේ අවජාතක රනිල් හා රට කන නඩේ එක කඩු පහරින් සුනු විසුනු කරන්න වඩිනු මැන රාවණා .
වම්බටු කකා දුම්කොළ කඩන්න මෙරටට ආපු වඩිග දෙමලු රටෙන් බාගයක් ඉල්ලන නිසා උන් පෙති ගසන්න වඩිනු මැන රාවණා ඇට මාල කදා වලලු විකුණාගෙන වෙළදාමේ ආපූ අල්ලාගේ වල්ලෝ ඌ මරක්කල හැතිකරේ කඩු ගාන්න වඩිනු මැන රාවණා . රටේ ඉතිහාසය තවත් විකුර්ති කරමින් බඩගෝස්තරය රකින දියවන්නාවේ ඉන්න හරක් රැළ කඩු ගාන්න වඩිනු මැන අපේ රජු මහා රාවණා ..
සුජාත හෙළයන් මග බලා සිටින්නෙමු..
තෙරුවන් සරණයි ..
අනිවාරෙන් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මට උදවුවක් කරන්න බැරිද
Ow
@@sunithapodisadu8148 🌷🌷🌷
මොකක්ද යාලු
@@kavindarupasinghe6717 🌺🌺🌺👍👍
රාවනා රජතුමා හිටියනම් අපිට අද මෙහෙම ඩෙයක් වෙන්නෙ නැ
ඇසෙන කොටදි නුඹ ගැනම කතා ගත නොහැකිය මගෙ හිතට දරා රාවණ නමින් යලි දෙරණ කරා වඩින මැනවි මුලු සසර පුරා
අපිට තියෙන්නෙ ලොව අන් කිසිවෙකුට නැති මහා ප්‍රඋඩ ඉතිහාසයක් .....මහා රාවණා රජුන් යලි පහල වේවා ......🙏🙏🙏🙏🙏
ඔයිට වැඩිය හොඳයි මහසෝනට හරි ඊරි යකාට හරි එන්න කිව්වා නම්
පහල උනාට පස්සෙ එයාට කියලා ඔයා හුකාගන්ඩ 😂😂😂
ඉතිහාසය කොයි තරම් ලස්සනයි ද.... රට රකින්න කොයි තරම් දේවල් කලාද අද ඒ රට 👌දෙස පාලුවෝ 👌 කාලා කැත කරලා .... අපේ රට මේ තරම් වටිනා නිසා තමයි ලෝක බලවතා ඇහැ ගහගෙන ඉන්නේ බාගේ ඉල්ලලා ගිවිසුම් ගහන්නේ 🏌️♂️.... ලංකාවේ වීම ආඩම්බරයක් මට... බුදුසරණයි මගේ රටට
ඒකනම් පිස්සුවක් 😳
සුපිරිම වීඩියෝ එකක් නියමට කරලා තියනවා ලංකාවෙ ඇත්ත අතීතෙ ගැන දැනගෙන හිටියට වඩා දේවල් දැන ගත්ත 💯❤️🙏
ඉස්සරහටත් මේ වගේ ටිකක් කරන්න
හෙළයට ජය 🇱🇰 ❤️🙏
මෙි වගේ විඩියෝ දාලා හැමෝම දැනුවත් කරන ඔබට පින් .
හෙළ අතීතය හෙළි කිරීමට ඔබතුමා ගන්නාවූ ප්‍රයත්නය ඉතාමත් ප්‍රශංශනීය වේ . මගේ ප්‍රණාමය .
ඉතිහාසය නිකන් රබර් බෝලයක් වාගේ. කොච්චර යට ගැහුවත් කවදාහරි උඩට එනවාමයි
මේ වගේ වාසනාවන්ත රටක ඉපදුන එක ආඩම්බරයක් ...ඒ අභිරහස් දැන ගන්න ලැබුනා නම්....ඒ හෙලයො වගේම අපි තාම හිටියා නම්...
Msmkkskkkkkwkkskskkkk
ගොඩක් දනුම ලබුනා .ගොඩක් සතුටුයි ......තවත් මෙ වගේ දේවල් පල කරන්න .......
Hi
අපේ රට අද මේ තත්ත්වයේ පවතින එක සිරාවටම දුකයි😥😪 දැන් තමයි සුපිරි පොරක් රටට ඕනේ👊🇱🇰🇱🇰 හැබැයි දැන් ඉන්න හොරු එපා උන් රටට පට්ට සාප බන්😪
අද වෙද්දි රාවණා රජු ගැන, ඒ අතීතය ගැන හොයා ගන්න දේවල් එක්ක මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...
Yup dr
MAMA EYATA EKAGAY
රාවණා රජු ඇත්තද බොරුද සංකල්පයක් විතරද කියන්න හරියටම දන්නේ නෑ,ඒත් රාවණා රජු ගැන කියනකොට හිතට කියාගන්න බැරි අමුතුම හැඟීමක් දැනෙනවා❤💐🙏
රාවණා රජු ගැන කරපු... මම දැක්ක හොදම vedio එක
Harima lassanai .godak watina video akak
අපේ අයට කොච්චර කරත් ඕව පිලිගන්නෑ ඒ වුණත් වාසනාවට පිළිගන්න කට්ටියත් ඉන්නවා එයාලට 🙏🙏🙏🙏🙏🙏 මගේ හිස නමා ආචාරය
මම දැනගෙන හිටියට වඩා ගොඩාක් දේවල් දැනගත්තා ..ඒත් ක්‍රිස්තුස් වහන්සේ ගැන කියපුදේ විතරයි මම විශ්වාස කරන්නැත්තේ ..ස්තූති ඔබට ❤️❤️🙏👍
ඇත්තම කතාවක්.මේ වගේ තව වීඩියෝ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!
ලොකු දැනුමක් සහ නොදන්න ඉතා වැදගත් ලස්සන කථාවක්. ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි
අනේ දෙයියනේ අපෙන් හoගපු අපේ මහා ඉතිහාසයේ පුලුවන් තරම් ඉක්මනින් අපට ආයෙ දැනගන්න පුලුවන් වෙවා!!!!!!
වටී වටී ආදරෙයි. පැලෙන්න
mama internet yanna patangaththe giya awurudde peberawariwala mama ethakota email. account eka haduwata passe mulinma sab kare oyage chanal eka
@@Sadeu_2006 p
THANK YOU APITA MEWA PEHEDILI KARALA DENAWATA HEMADAMATH ADAREI Vishwa karma
Views 1M ගැහුවා සතුටුයි
මෙහෙම සාක්ශී තිබියදිත් ඇයි අපේ එවුන් බුදී..ඇයි මෙවා ගැන හොයන්නේ නැත්තේ....
මම බලපු හොදම විඩියෝ එක
Kumara Chaminda 😍
Oi
ඉඑර
හරිම වැදගත්.අතිතය ගැන අහන කොට හරි අාසයි..
Chami Weerasuriya atheethe gena me kathandara nemei rate naagathe gena hithapalla.. lol
අනේ මන්ද අනාගතය😭😭😭😭😭
පට්ට නේ මේ විස්තර ටික ඇත්තම නම් විශ්වාස කරන්නත් හේතු ගොඩක් තියනවා
Godak watinawa.oyage pehedili kirima harima vishishtai.ewagema katahada harima pehedilii lassanaii thanks
video එකනම් පට්ට කළු සුද්දන්ටනම් රිදෙයි
රිදුනට වැඩක් නෑ.මොකද රම්වනාගේ දූපත තාම ග්‍රෝතික යුගයේ😂😂
රාවණා මිත්‍යාවක්
NO WORDS ....SUPER
Godak watinawa... ස්තුති .. බුදුසරණයි
රාවණා රජුනි වඩින්න යලි මේ හෙල දෙරනට...
රාවණා you tube නෑ මම හිතන්නේ.... එක නිසා comment එක දකින එකක් නෑ😂😂😂
@@hashan9498 අනේ උබ වගේ @@##%₹₹ඉන්නවනේ. මෝඩ පක#@
Dan oya comment eka dakala rawana awoth ogollange gedara thamai mawaththaganna wenne. Kawuruhari Rawana mention karannako. Nathnam meka dakina ekak naa. Raawana UA-cam channel ekak karanawa mn hithanne me dawas wala.
@@hashan9498 තෝ නම් මේරටට සාපයක්..කලවන් හැත්ත.. 🖕😑
@@hashan9498 අසරණ කරන්න එපා බන්
sirama aluth video eka,den minissu hithanawa,me video ekatanan lakunu 10/10kma denawa,vishwa karma,,,,patta hode
හරිම අධ්‍යාපනිකයි... බොහොම පින්... මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤️
Gayan Samaraweera 👏👏👏🇱🇰🇱🇰Danuvath kalate bohome sthuthi
ඉගෙනගත්ත නෙවෙයි රැවටූන 🤣🤣🤣 මේ ඕක ඔය ඉන්දියවෙ සමාගම් කීපයක් සල්ලි දීලා කරවන වැඩක් සින්හල ජාතිය යකෙක්ගෙන් පැවතගෙන එන්නෙ කියලා ලෝකෙට අගවන්න අනේ ඉතින් උබලා වගේ මෝඩයෝත් ඉන්නවනෙ
oya wage modayoth merate innawane eka thamai me rata hamadama wana une
අවුරුදු 2කට කලින්,අද තත්වය...තර්ජන එන්න එන්න වැඩි වෙලා මිසක් අඩුවෙලා නෑ...අනාගතේ මොකක් වේවිද?
අපේ රට ගැන මේ වගේ වීඩියෝ එකක් ඉදිරිපත් කළ ඔයාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
රාවණ රජුනි යලි මෙලොවට පහල වනු
රාවනා යූටියුබ් නැ මගෙ හිතේ ඒ නිසා කොම්මෙන්ට් එක දකින්නේ නැතුව ඇති 😹😹😹👹️👹️👹️රාවණාගෙ මෝඩ යක්කු
@@catnarmo1234 මටනම් පේන්නේ මෙයා නියම කලු සුද්දෙක් වගේ 😅😅
@@rukshinehasha2158 රාවණා කියන්නේ කලු සුද්දන්ගෙ මනඃකල්පිත ගොබ්බ චරිතයක් 🤣
"
වටින වීඩිටයා්වක්.. මාත් ගොඩාක කරමති රාවණා රජු ගැන දැනගන්න...
Wadiya hoyanna yanna epa... Ravana kiyanne මිත්‍යාවක්... Mn danna tharamin thama රාවණාගේ kiyla walan kattakwath hamnela na pura widyathmakawa thahawuru krapu
Uba lankawe ekk wenna ba.parana poth path wala ona tharam thiyeno e gana sadahan karala
රෑ වෙලා වරෙන් කියලා දෙන්නම්
@@hashan9498 ane bn
@@hashan9498 මොකෙක්ද මේ 🤣
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 pattai
👍💓
grate job ...godak mahansi wela hoda wedak karala thiyenawa oyala...
Wow, prehistoric Tamil country...nice
Thank you Putha
Niyamai video 1 . Thanks vishwa karma.
ගොඩක් වටිනව සතුටුයි
මගේ රටට උතුම් තෙරුවන් සරණයි.
Siyalu yaksha dosa duruwewa theruwan saranai oyatath
වටිනා තොරතුරු රැසක් අනාවරණය කලාට ස්තුතියි
Great work!!!!👍👍♥️♥️
මේවා ගැන ,රාවනා ගැන ඇහෙන කොට අමුතු ගැම්මක් එන උන්
like එකක් දාගෙන් යමල්ලා...💪🏻💪🏻💪🏻💪🏻
3 weeks ago... Thama eka like ekkwath na neda
Oya paaw
Dukai dukai dukai
😂😂😂😂
@@hashan9498 like bala gena comment damme na ..oyage dukata pun gahaganda😆😆😆😆
@@akalankapremasinghe4641 like balagena comment damme nattm..... Ai bn like ekak dagena yamalla kiyla ube comment eke thjyenne😂
@@hashan9498 ඒ උම්බලට ආතල් ගන්ඩ..😆😆😆😆සතුටුයිනෙ....
@@akalankapremasinghe4641 සතුටු නෑ බං දුකයි.... තිසරණය තියාගෙන රාවණා කියල ශිව භක්තික අසුරයො සරන යන එක ගැන....
ගොඩාක් ස්තුතියි ඔබට .......
ඒකටහඩින් දෙන වචන හදවතටම වැදුනා හරි ලස්සනයි සත්‍යය ජයගන්නව කිව්වට දැන් ඒ වචනේ බොරුවක් වෙලා ඉවරයි ඒ සල්ලි බලේ හින්දා 💞💞
රාවන යුගය යලිත් පැමිනේවි!!!
I started that
E yugaya nawatha enava .eka valakvanna godak aya try krt ee okkma ussayaval vdak mati vei 💪🖤
න් උපන් ජම්බුද්වීපය ට හා පගේ මාහා රවණ පරපුරටත් මහා රාවණ රජුන්ටත් නැවත නැගිටීමට දීර්ඝායුශ ලැබේවා !!! උතුම් අති උත්තම සීරි සද්ධර්ම බැබලේවා අති උත්තම සිරි සධම්මාලාංකාඅ මීවනපලානෙ මහා යතිවරයාණන් හා මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට !!!🙏🙏❤🙏❤🙏❤🙏❤🙏😢
ගොඩාක් වටිනවා .ස්තුති ඔබට
nowty madu god.job
@@khantifernando541 valley h
ගොඩක් වැදගත් තොරතුරු දැනගත්තා.. ස්තුති !
පට්ටම වීඩ්යෝ එකක් බ්රො
රාවණා ගොඩක් කීර්තිමත් රජ කෙනෙක්.❤ ඒත් ඒ සම්ප්‍රධායත් චාටර් වෙනව මේ රාවණාගෙ යක්ක පුත්තු කියාගත්ත එවුන් කරන වැඩ වලින් 😂😂😂 උන් තමයි මේ රට විනාශ කරන්නෙ 😡😥
ප්‍රෞඩ ජාතියක් ඒත් අද මොනව වෙලාද කියල හිතාගන්න බෑ..
අපි අර හොර විජයගෙ පැවතගෙන එන ජාතියක් නෙවෙයි , රාවණා ගෙන් විතරමයි ❤️❤✌️💪👌 නැවත සිංහලයා ගෙ ඉතිහාසය සොයා ගැනීමට හැකි වේවා 🙏🙏🙏
Ela Ela ..............
patta video tika.good luck
Great youtube channel
ගොඩාක් ස්තූතියි....නියම වීඩියෝව....
HBK Nilanka Nuwan
Ishara
අපෙ ඉතිහාසය ගැන බලපු හොදම විඩිඔ එක මෙක
supun prabhash t
+Chandra Barnes godak.asai.
Good work keep doing great work
හොද වීඩියෝ එකක්.
මෙකෙ ඉන්න සමහරක් අය බනිනවා රාවනා කියල කෙනෙක් නෑ කියලා.. එයාල පිලිගන්නෙ විජයගෙන් මෙ රට පැවත එනව කියලනම් තොපි තරම් මොඩ තක්කඩි තවත් නැ..
ඉතිහසයෙ කියවෙන්නෙ බුදුන්ගෙ පිරිනිවන් පෑම දිනයෙ විජය මෙහෙට පැමිනි බව... එත් බුදුන් වහන්සෙ පිරිනිවන් පෑමට ප්‍රතමයෙන් මෙරටට තෙවරක් පැමිනි යා... උන්වහන්සෙ පැමිනි අවස්තාවන් ගැන හොදට හොයලා බලන්න.. කියනවා..
උන්වහන්සෙ ලංකවට වඩිද්දි රජපරම් පරවක් කැලනිය මැනික් පුටුවක් සම්බන්ද කතාවා...
තව එකක්... එකල මුහුද ගොඩ ගලනව කියන එකක් අපි දැක නොතිබුනය්හ් මුහුද ගොඩ ගලා අති හෙතුව නිසාවෙන් අපගෙ මුහුදු බඩ ප්‍රදෙශ ජලයෙන් යට වීම..
පිටරටක මම අස තියෙනව මුහුදක් තිබී එකවරම එ මුහුද අතුරුදන් වී දැන් නටබුන් පමනක් දකින්න තියෙන බව..
දැනට කරලද කැනීම වලින් වසර දහස් ගනනක් පැරනි මිනිස් ඇට කැබලි හමු වි ඇති බව සහ එය පිට රට වල සුද්ද විසින්ම කාලය නිර්නය කර දී ඇති බව තවත් අපිට ඉතිහසයක් නැ කියනව තොපි වැලලියවු
රාවනා කියන්නේ මිනී මස් කාපු යකෙක් බුදුන්වහන්සේ කියලා තියනවා ඉස්සර ලංකාවේ හිටියේ මිනි මස් කාපු යකුන් කියලා 😹😹😹
මේ මොකෙක්ද මේ
එක ඇත්ත බං 😥
අතීතයේ මොන තරම් සුපිරි දේවල් කරලා තිබුනත් දැන් නම් ලංකාවේ අය කරන දේවල් ගැන කියන්නත් ලැජ්ජයි.
Hara niyama
ස්වාභාව ධර්මයට සියල්ල යටයි... එය වෙනස් කරන්න හැදුවත් ඒක සම්පූර්ණයෙන් කරන්න බැ.. ඉතින් බලාගෙන ඉමු 😊
Ithaana vishishtai..obata bohoma pin..obage wadasatahan thawa thawath saarthaka wewa..!!!
පුතා ඔයාට බුදු සරනය්
ස්තුතියි ගොඩක් දේවල් දැනගත්තා....
godak watina video ekak
විජයගෙ උන් තමයි මේ විස්තරයට අකැමැති
ඇත්තම කතාව.... දුටු ගැමුණු රජතුමා වගේ ශ්‍රේෂ්ඨ රජවරු අපිට බිහි වුනේ විජය කුමාරයාගේ පැමිණීම නිසා.රාජ නාමාවලිය බැලුවම ඒ පරම්පරා කතාව හොඳටම තේරෙනවා. දැඩි ශිව භක්තිකයෙක් යැයි සැලකෙන, ඒ වගේම තවමත් මිත්‍යාවක් පමණක් වන (මා දන්නා තරමින් රාවණාගේ කියා වලං කට්ටක්වත් තවම තහවුරු කරගෙන නැත) රාවණාට මිනිසුන් මෙතරම් ගරු කිරීම ඇත්තටම අවාසනාවක්...... දැන් මගේ මේ reply එක දැකලා සමහරු අම්මා අප්පා මතක් කරයි. අවුලක් නෑ මිත්‍යා දෘෂ්ටික යක්කු එහෙම තමයි බොලව්😂. අධාර්මිකයි
හොඳ වීඩියෝ එකක්.
රාවණ රජු සහ අනිත් ශිෂ්ටාචාර අතර තියෙන සම්බන්දෙ ගැන තව ටික්කක් විස්තර කරන්න
මූ නම් රාවනාගෙ පරම්පරාවේ නම් තමයි බලහන්කො මුගෙ මූනේයි කටෙයි හැටි යකෙක් වගෙ
@@catnarmo1234 මචන් මන් youtub එකේ jock videos කරන්නේ.pissu kanna වගේ. එකයි ඒ. Face warp කරලා තියෙන්නේ
@@chipmunksvoice263 උඹ නම් රාවනා රාක්ශයගේ පරම්පරාවේ නම් තමයි බන් බලාගෙන රාවනා රෑට ඇවිත් උබෙ ලේ බීලා යයි
@@chipmunksvoice263 මචන් උබට අඩු දළ දෙක විතරයි ඈ උබනම් රාවනා වගේ යකෙක්ම තමයි
@@catnarmo1234 යකා ඉන්නවා තොගේ සරම අස්සේ. වම්බටු සිපයියා
very good program, i like it
Ravana rajathuma gana katha ehenm aththa ewwa wage.... thank you
I like this vidioe
Lassana athithayak tribunal ratak ada budusaranai.🙏🙏🙏🙏❤️
අපේ සමහරක් හැත්ත මේව විස්වාස කරන්නෙ නෑ.ඒ උනත් සුද්ද මොනාහරි කිව්වොත් නැට්ට පුකේ ගහන් පිලිගන්නෙ.
සිරා
ඒක නම් ඇත්ත...
පල යන්න බුදුන්වහන්සේ කියලා තියනවා ඉස්සර ලංකාවේ හිටියේ මිනි මස් කාපු යකුන් කියලා ඒත් මේ ඒ කාලෙ හිටියේ නැති මෝඩ මිනිස්සු කියනවා ඉස්සර ලංකාවේ හිටියේ යක්ශ කියලා ගෝත්‍රික ජන කොට්ටාසයක් කියලා රාවනා කියන්නේ මිනී මස් කාපු යකෙක්
@Gihan perera
මේ විස්තරත් සොයාගෙන තියෙන්නෙ සුද්දොම තමා. සුද්දන්ගෙ youtube channel එකක මම මේ විස්තර දැක්කා ඉංගිරිසියෙන් 😂
UA-cam කියන්නෙත් සුද්දගෙම එකක්නෙ බන්. මූ මේ video එක දාල තොපිව ෆෝම් කරල උන්ගෙන්ම සල්ලි ගන්නවා. තෙපි බැන බැන ඉන්නවා.😂🖕
thawa video danna godak hoday
Unawatuna coral reef and its palm-lined beaches
(@M2mM)
awesome location for visit in southern beach in sri lanka, you need to travel to jungle beach unawatuna and rumassala now ready . Galle is best destination for every traveller can be visit kanneliya sinharajaya and you ask about a Madol Doova, Madol Doova is world famous childern novel. madol doova is one of the best destination nearst to the Galle town koggala river and Martin Wickramasinghe bangalow.
අපූරුයි !
ඔබ කරන උතුම්සමාජ සත්කාරයට ස්තුතියි
අම්මට හුඩු පැනිය හදපු දම්මික වෙද හොරා වගේ පෙනුම තියන එකෙක් හොයා ගත්තා කියහන්කෝ උගෙ නම ධර්මස්‍රි අමරසින්හගේ
Hrima වටිනවා .thanks
අතීතය අභිමානවත්ය එහෙත් අනාගතය කුජීතය
Mahesh Rathnayaka - ğr3vb7r 74
Lahiru Sachith aniwa... pajathai.
Lahiru Sachith buruwo regimant eka kanna hadanna epa
Lahiru Sachit
eka Watha bro
මමත් ගොඩක් කැමති රාවනා රජුගැන දැනගන්න ....භූගත මාලිගා ගැන රාවනා ඉතිහාසය ගැන එහේම අහාදි අපේ ඉතිහාසය ගැන අපේ රටගැන අාඩම්බරයි.....නමුත් දැන් අපේ රට ....? විනාසවේගන යනවා හරිම දුකයි
katahada godak lasisanai ahanhitiye satutin thanks Yalu bs
Thanks putha good job
හෙළ යක්කයන්ට ජය 💪❤
😆😂😂😂😂
Hina ynna deyk qwe ne shodrya..
@@shihanratnayake8010 e unata wihilu kraddi hina yanwa bn.. Oya මිත්‍යා දෘෂ්ටි atha erala... තිසරණය sarana yanna.....
Atishayoktiyk ati...hem dekm..eth ethn geb wechcha mularmbyk tino..bn ntuwa kta khnwt qwa krpu dewl nmi mewa...rt gen kekkumk tiyn minissu tmi issara ehm qwe..ee ape mutun mittn..ඉතිහාසයක් නැතුව අනාගතක් ගැන හිතන්න බෑ බන්.
@@shihanratnayake8010 mehemai bokka.... රාවණාගේ ithihase passe yanna epa..... රාමායනය kiyanne lankawe thibba pirisidu budu dahama apahu indiyawata yai kiyla thiyena bayata bamuno liyapu pothak..... Attatama ravanage kiyla walan kattakwath oppu kranna tharam deyak hoyagena na mn danna tharamin..... දශරථ ජාතකය kiylawala blannako attama kathawa therei... Ravanage ඉතිහාසය passe yanna epa... Eka thanikara මිත්‍යාවක් .... මහාවංශයේ thiyena ithihasaya passe yanna... මහාවංශය kiyanne suddo liyapu pothak newei.....igena ganna thiyena karunu bohomai sinhalayo gena... 👍❤️❤️
මෙතෙක් කාලයක් සත්‍ය ඉතිහාසය මතු කිරීමට දැරූ
උත්සාහ අසාර්ථක විය.
තවත් එයම නොකරමු,
ඉතිහාසය කණ්ඩද කියන
මානසිකත්වයෙන් මිදෙන්න.
Good job
Well done
hri m wtinwa obta isnnii
Video Eka bohoma wadagath.
Agaya karamii
S thutiii oba Chanal ekata
හැම රටක්ම කෙල හලන්නෙ මේකට කිසිවෙකුට මේ රට අයිති කර ගැනීමට නොහැකි නිසා සමහරු වක්‍රව මේක අල්ලා ගන්න සටන් කරති ඒ පාපයට තමා අපි මේ දැන් මූන දෙන්නේ..නමුත් කිසි දිනෙක එය නොවනු ඇත..ඒ රාවණා ශක්තිය නිසා බොලවු අතීත හෙළයන් මියගොස් නැවතත් උප්පත්තිය ලබා උබ අප අතරම ඉන්න බව අමතක කරන්න එපා හෙළයින් සියල්ල එකට එකතු වන දිනය වැඩි ඈතක නෑ🙏🙏
Prasad Sadaruwan Hinawalin aharila mahansiwela wadakarapalla. Egena ganilla
ඔයාට අනාවැකි කියන්න පුළුවන්ද?
ඔයත් හෙලයෙක්ද?
@@kavindarupasinghe6717 ammo😂😂😂
@@hashan9498 🙃👊(☞ ͡° ͜ʖ ͡°)☞
එදා රාවණල රටවල් ඇල්ලුවා . අද සේනල රවල්වලට අල්ලනවා .. අභිමානවත් ජාතියක අවාසනාවට උපන් අසමජ්ජාති අමනයින් !
Godak watiawa me post aka thank you somach