ප්‍රකාශන චිත්‍ර - 3 කොටස ( ඇළක හෝ ගංඟාවක දිය නාන පිරිසක් ) චිත්‍ර සංරචනය

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ •

  • @nilanthiwijayakodi9276
    @nilanthiwijayakodi9276 3 роки тому +15

    ගොඩාක් වැදගත් චිත්‍ර පාඩමක් මිස්. තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නට මිස්ට ගොඩාක් ස්තුතියි .

  • @sunandaathapaththu3334
    @sunandaathapaththu3334 2 роки тому +2

    ලස්සන යි

  • @sakunigamage2734
    @sakunigamage2734 11 місяців тому +1

    Harima lassanai වැදගත් padamak

  • @chamidusadaruwan1645
    @chamidusadaruwan1645 3 роки тому +6

    ගොඩක් ලස්සන වැඩක් ,thank you 🙏

  • @pragashsdsd9078
    @pragashsdsd9078 3 роки тому +3

    Godaaaaaak sthuthi miss

  • @SudeshKumarasinghe
    @SudeshKumarasinghe 8 місяців тому +2

    Godak lassani mamath try karala balanawa❤❤

  • @Methsarakerawakbokke6886
    @Methsarakerawakbokke6886 Рік тому +1

    ගොඩක් හොඳයි වීඩියෝ එක.
    බොහොම ස්තුතියි ❤❤❤

  • @M.Kbuddy8520
    @M.Kbuddy8520 4 місяці тому

    ලස්සනම ලස්සම ලස්සන ම ලස්සනයි ❤

  • @samithchandrathilaka5775
    @samithchandrathilaka5775 3 роки тому +2

    Hoda wadashatanak miss

  • @nethninihara207
    @nethninihara207 2 роки тому +5

    ගොඩාක් ᴛʜᴀɴᴋꜱ හොදට තේරුණා🥰

  • @widurangawijethunga684
    @widurangawijethunga684 2 роки тому +2

    ගොඩක් ලස්සනයි ආසයි ඉගෙනගන්න

  • @helloamali5428
    @helloamali5428 3 роки тому +3

    Pata karana heti kiyala dunnata godak thanq

  • @sandushisadesna4310
    @sandushisadesna4310 2 роки тому +2

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මිස් thank you 🙏🙏

  • @senudidinanyadahanayaka-d2n
    @senudidinanyadahanayaka-d2n 5 місяців тому

    Marai teacher lassanaii💖

  • @chuutidooni7461
    @chuutidooni7461 2 роки тому +3

    🥺🥺♥️ ලස්සනයි

  • @ChanuliCooray
    @ChanuliCooray Рік тому +1

    ❤❤

  • @dilandinura3901
    @dilandinura3901 2 роки тому +3

    ටිකක්ලෙසිඑකක්

  • @niroshasanjiwani
    @niroshasanjiwani 3 місяці тому

    Godak lassanai

  • @thushariweerasekara5472
    @thushariweerasekara5472 3 роки тому +3

    හරිම ලස්සනයි

  • @c.anandaraj1156
    @c.anandaraj1156 6 місяців тому +2

    Godak lassanai teacher hodata kiyla denwa chithre kohomad adinne kiyla ❤.Godak useful video ekak..

  • @TARGEN-TO-KOREA
    @TARGEN-TO-KOREA 2 роки тому +3

    මාරම ලස්සනයි 🥺

  • @gamingns2005
    @gamingns2005 3 роки тому +3

    1 ST Comment 👍❤️🤟

  • @mrbirdking168
    @mrbirdking168 2 роки тому +1

    👍tahnks akka

  • @sudharsheeamarasekara6467
    @sudharsheeamarasekara6467 5 місяців тому

    👍👍

  • @amahart4043
    @amahart4043 Рік тому +2

    බොහොම ස්තුතියි මිස්... 🙏🏻💖 මේක ගොඩක් වැදගත්... 😊

  • @nilanthisemasingha2742
    @nilanthisemasingha2742 9 місяців тому +1

    Godak lassanai mis

  • @bigsnake.9
    @bigsnake.9 3 роки тому

    ඒ වුනාට මම Like එකක් දැම්මා

  • @Lakshmi-s7t
    @Lakshmi-s7t 3 місяці тому

    ස්තුතියි ගොඩක් ❤

  • @shacithkrishan8259
    @shacithkrishan8259 Рік тому

    Thanks teacher ගොඩක් හොදට තේරුනා

  • @ffalfa9656
    @ffalfa9656 2 роки тому +1

    thanks

  • @nadeekaprasangani8554
    @nadeekaprasangani8554 Рік тому +1

    👍

  • @NilukaThakshila
    @NilukaThakshila 3 місяці тому

    🎉

  • @raveendranihal4663
    @raveendranihal4663 Рік тому +1

    Tanks mis

  • @nimalkarunarathna1125
    @nimalkarunarathna1125 2 роки тому +1

    Ela supiry

  • @shriyanikanthilatha328
    @shriyanikanthilatha328 Рік тому

    Lassanai

  • @mojithathilakarathne3307
    @mojithathilakarathne3307 Рік тому +1

    Thank you miss

  • @helloamali5428
    @helloamali5428 3 роки тому +1

    Me wage thawa chithrayak adala pata karana heti pennanna....
    Thanx

  • @nilankakodikara4117
    @nilankakodikara4117 3 роки тому +1

    👌👌👌

  • @JanithHansaka-i3d
    @JanithHansaka-i3d Рік тому

    😊

  • @IsankaDinash
    @IsankaDinash 5 місяців тому +1

    හෙමින් කරන්නකි මිස්

  • @hchaminda3433
    @hchaminda3433 2 роки тому +1

    Nice

  • @chamilasenavirathna5957
    @chamilasenavirathna5957 3 роки тому

    Beautiful art

  • @y.ranmini8841
    @y.ranmini8841 3 роки тому +3

    Onama karapu de✨🤍

  • @chathurajayashan8887
    @chathurajayashan8887 3 роки тому

    ගොඩක් ස්තූති😇❤️

  • @U.Sandaruwan0001
    @U.Sandaruwan0001 3 роки тому +2

    Thank you madam

  • @mkhasantha8069
    @mkhasantha8069 3 роки тому

    ❤️

  • @sunandmoon5395
    @sunandmoon5395 3 роки тому

    👍👍👍👍👍👍👍

  • @Xzibitfreefire
    @Xzibitfreefire 2 роки тому +2

    nice

  • @vishwajayanga9018
    @vishwajayanga9018 3 роки тому +2

    මිස් සාමාන්‍යයෙන් O/L exm එකට වගේ ප්‍රකාශන චිත්‍රයක් අදිනකොට මිනිස් රූප කොපමණක් පමන ප්‍රමාණවත් වෙනවා ද ?

  • @incomeiq158
    @incomeiq158 2 роки тому +1

    Mis o/l walata mishra madya pata kranna pluwanda

  • @kasunsubasingha9473
    @kasunsubasingha9473 3 роки тому

    Mata wathura pata karanne amarui teacher

  • @pragashsdsd9078
    @pragashsdsd9078 3 роки тому +1

    Miss mevage thava prakashana art kiyala denna apita.......godak vatinava me video

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      පාඩම් කිහිපයක් දාලා තියෙනවා බලන්න ❤💐

  • @manorypriyangika6681
    @manorypriyangika6681 5 місяців тому

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 3 роки тому +3

    දියසායම් චිත්‍ර අදින්න පුලුවන් චිත්‍ර කොල මොනවද අක්කි.... ගොඩක් කඩවල් වල තියෙන.....

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому

      දියසායම් වලට හොඳ කොළ හැම කඩේකම ගන්න නැහැ. ගොඩක් තැන්වල ගන්න තියෙන්නෙ KENT paper තමයි. ඒත් ඒවට වැඩිය මේක හොඳයි. මේ tintoretto කියන paper එක. "Nine hearts" Ninehearts (Pvt) Ltd
      20 Robert Gunawardena Mawatha, Colombo 00600
      0112 514 208 g.co/kgs/eFTMyo මෙයාලව සම්බන්ධ කරගෙන ගෙන්නගන්න බලන්න. GSM අගය වෙනස් වෙනස් විදියට ඒ කොළ තියෙනවා. ගණකමින් වැඩි කොළ වඩාත් හොඳයි ඉතින්.
      Tintoretto ටත් වැඩිය වෙනස් papers තියෙනවා. ඒත් මිල අධිකයි ගොඩක් ඒවා. සාධාරණ මිලකට ගන්න පුළුවන් වේවි tintoretto

    • @sujeewadeewanthi6506
      @sujeewadeewanthi6506 3 роки тому +1

      @@thoughtofartbyshashintha තැන්ක්ස් අක්කියො😊

  • @omvlog8491
    @omvlog8491 3 роки тому +3

    මිස් මම traditional paintings කරන්න ආසයි.මම දැනටමත් traditional paintings කරනවා. නමුත් මට තවත් ගැඹුරට ඉගෙනගන්න ඕනේ..එහෙම ඉගෙනගන්න සුදුසු මොනවාහරි පොත් තියෙනවද?

  • @gamingsaviya9414
    @gamingsaviya9414 3 роки тому +2

    ප්‍රකාෂන චිත්‍ර වල ලොකු මිනිස් රූප අදින එක පැස්ටල් වලින් පාට කරන්න ලේසී නේද??????

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому

      ඔව් ලොකු රූප අඳින එක පාට කිරීමෙදි පහසුවක්. හැබැයි ඒක අත්‍යාවශ්‍ය ම කාරණයක් නෙවෙයි. ප්‍රකාශන චිත්‍ර අඳින කෙනා අනුව වෙනස් වෙනවා. ඒ ඒ අය පුරුදු ක්‍රම අනුව තමයි තම තමන්ට පහසු මාධ්‍ය තීරණය වෙන්නේ.

    • @gamingsaviya9414
      @gamingsaviya9414 3 роки тому +1

      @@thoughtofartbyshashintha ටීච පැස්ටල් වලට හොද මොන රූපද????

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому +1

      @@gamingsaviya9414 පැස්ටල් වලට හොඳ රූප කියලා එකක් නෑ.. ප්‍රකාශන ,මෝස්තර ඕන් එකක් පැස්ටල් වලින් අඳින්නත් පුළුවන් . අපි කොයි තාක් දුරකට ඒ මාධ්‍ය හුරු වෙලා ඉන්නවද කියන එකයි වැදගත් . මගේ චැනල් එකේ බලන්න. පැස්ටල් වලින් කරපු වැඩ ඕන තරම් ඇති

  • @kamanideepika5763
    @kamanideepika5763 3 роки тому +1

    Ane akke matath harima asai oya wage ma chithara adinna purudu wenna

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому

      class ekak patan gannawa labana sathiye kemathinam join wenna. whatsapp - 0779225209

  • @s.priyashanthapriyashantha3030
    @s.priyashanthapriyashantha3030 2 роки тому +2

    තව ප්‍රකාශන චිත්‍රයක් දාමුකො teacher..🤗

  • @AlfredThrimanna
    @AlfredThrimanna 2 роки тому

    online class nathiwa wenama art class karanawada miss? miss adina chitra harima lassanai.

  • @Niroshasandamali-t2g
    @Niroshasandamali-t2g 5 місяців тому

    :-(✨️

  • @dishencer
    @dishencer 2 роки тому +1

    2 hours walin katu satahan gahala ohoma ekak adinna wela athida

  • @kgsihina8665
    @kgsihina8665 2 роки тому +1

    මේ චිත්‍ර ය අදින්න පාවිච්චි කල කොලයේ නම කියන්න පුළුවන් ද

  • @d.y2325
    @d.y2325 3 роки тому +1

    ටීච... දැන් මේ වගේ ප්‍රකාශන චිත්‍රයකදි මේම දර්ශනයක් අඳිනකොට එක ගැහැනු කට්ටියක් අඳින්න ඕනද පිරිමි කට්ටියක් අඳින්න ඕනද නැත්තම් දෙගොල්ලෝම ඉන්න එකක් අදින්න ඕනද කියල ගැටලුවක් නැද්ද?

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      එහෙම ගැටළුවක් නැහැ. මාතෘකාවට ගැලපෙන්න චරිත භාවිත කරන්න

  • @useradmin9676
    @useradmin9676 3 роки тому +2

    Miss adinne normal A4 paper ekakada?

  • @pasindudrawings8936
    @pasindudrawings8936 3 роки тому +2

    Pastel walin krn prakashana chithrayakuth me channel eken arn ennako mis

  • @sampathnayanapriya8668
    @sampathnayanapriya8668 3 роки тому

    මිස්ගෙ දියසායම් වල brand එක මොකක්ද ?

  • @ahinsamuthukumari6824
    @ahinsamuthukumari6824 3 роки тому +1

    Water colour walin adina lesi krama kiyala denn miss

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому +1

      Aniwaryenma . Wenama padamak sakas karannam e wenuwen. Hebei me mona padamatath wada thamanta pahasu krama thamantama hoyaganna puluwan nam wadath sarthakai mata hithenne. E kiyanne eka eka krama walata adala balanna. Api me karana video hodata adyayanaya karala e krama walata uthsaha karanna

    • @ahinsamuthukumari6824
      @ahinsamuthukumari6824 3 роки тому +1

      @@thoughtofartbyshashintha thank you miss, godak guruwaru kiynawa water colour eka water color widiyatama use karanna kiyla mt e tecnik ekai dana ganna ona.

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому

      @@ahinsamuthukumari6824 ok mama karannam 🤗🤗🤗🤗

    • @ahinsamuthukumari6824
      @ahinsamuthukumari6824 3 роки тому +1

      @@thoughtofartbyshashintha ❤️thankz miss

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 3 роки тому +3

    මැඩම්.. තවත් ප්‍රකාශන චිත්‍රයක් කරමුකො...plzzz🥺

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      පාඩම් කිහිපයක් දාලා තියෙනවා බලන්න 💐❤

  • @lakshanwaruna1469
    @lakshanwaruna1469 2 роки тому

    A/l වලට එන විදියෙ ප්‍රකාෂන කිපයක් කියල දෙන්ඩකො මිස්

  • @paramiweranja802
    @paramiweranja802 2 роки тому +1

    මිස් watercolour පාවිච්චි කරන විදිය තාම මම ඉගන ගන්නවා ,හැබැයි මිනිස් රූපයි පසුබිම පරිසරය පාට කරද්දි මිනිස් රූප වෙන් කරල හොයාගන්න බෑ සමහර තැන් වලදි ,ඒ අඩුපාඩුව හදාගන්න කියලා දෙන්නකො මිස් 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому +1

      ඒක වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්

  • @imashasashini9042
    @imashasashini9042 2 роки тому +1

    හොද දියසායම් එකක් කියන්නකො මිස්

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      මම use කරන්නේ.., Sakura KOI watercolor .
      camlin එකත් හොඳයි

  • @Everything-p2v
    @Everything-p2v Рік тому

    ටීචර් වෝටකලර් වලට වැඩිය පැස්ටල් හොදයිද 6වසරෙ ලමයින්ට

  • @chathoos.m.9147
    @chathoos.m.9147 2 роки тому

    ගාන්න ඕන පාට ටික දාන්නකෝ මිස්

  • @SAINCOCOLOR-vy9tn
    @SAINCOCOLOR-vy9tn Рік тому +1

    ගුරුතුමනි, Drawingවලට පාවිච්චි කරන කොල කුමණ වර්ගයක් ද ? ❤

  • @thakshilajayasinghe3676
    @thakshilajayasinghe3676 3 роки тому

    ගොඩාක් වටින පාඩමක්..මිස් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න කැන්වස් එකේ ඇක්‍රලික් painting එකක් පියවරෙන් පියවර කරන විදිය.

  • @NawyaYuhasna
    @NawyaYuhasna 3 місяці тому

    Teacher me A 4 nada

  • @tharunrashmika4926
    @tharunrashmika4926 3 роки тому +2

    ප්‍රකශන චිත්‍ර පැස්ටල් මාද්‍ය විඩියො එකක් ගෙන්නකො මිස්

  • @kasunsubasingha9473
    @kasunsubasingha9473 3 роки тому +1

    Tr oya pata karana pata eka mokadda

  • @arts4240
    @arts4240 2 роки тому +1

    miss exam ekedi me wage hoda paper ekak denne na neda

  • @Kasu-vlog
    @Kasu-vlog Місяць тому

    Mokadda chithre අඳින්න ගත්තු කොලේ

  • @KpRoshan-lo7bq
    @KpRoshan-lo7bq 6 місяців тому

    මිස් මට කෝල් එකක් ගන්නවද please

  • @GihaniHansima
    @GihaniHansima 2 місяці тому

    ane meka pastal walin oneh

  • @manorypriyangika6681
    @manorypriyangika6681 5 місяців тому

    මිස් හෙමින් කියනවාද

  • @sanjulashavindiya8829
    @sanjulashavindiya8829 2 роки тому +1

    පෙන්ට් එකෙ වර්ගෙ මොකක්ද අක්කෙ

  • @nishanlsaminda3343
    @nishanlsaminda3343 Рік тому

    මුරි අයියා දන්නවද මිස්

  • @piumipiumi5370
    @piumipiumi5370 Рік тому

    මිස් ඔන්ලයින් ක්ලාස් කරන්නෙ නැද්ද මිස්

    • @piumipiumi5370
      @piumipiumi5370 Рік тому

      අනේ මිස් ක්ලාස් කරනවනම් නම්බර් එකක් දෙන්නකෝ

  • @kusumagamage1440
    @kusumagamage1440 3 роки тому

    Ane clz karanne nadda teacher A/L

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому

      A/l nam karanne nehe practical class ekak nam karanawa. kemathi nam sambanda wenna . whatsapp - 0779225209

  • @bigsnake.9
    @bigsnake.9 3 роки тому

    මට පෙනුණේ නැහැ

  • @rupasingherupasinghe3739
    @rupasingherupasinghe3739 Рік тому

    පැහැදිලි නෑ

  • @sandarusulakshana
    @sandarusulakshana 2 роки тому

    අක්කෙ අක්කගෙ whatsapp number එකක් දෙන්නකො.ලොකු වැඩකට😓

  • @lithumiandsuduloge9694
    @lithumiandsuduloge9694 2 місяці тому

    ❤❤

  • @TARGEN-TO-KOREA
    @TARGEN-TO-KOREA 2 роки тому +1

    ❤️

  • @uniqueman3061
    @uniqueman3061 3 роки тому +1

    thank you madam