දියසායම් මාද්‍ය භාවිතයේදී ඔබ කරන වැරදි / Mistakes you make when using watercolor / art /al / sinhala

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 52

  • @tharuart8145
    @tharuart8145 3 роки тому +34

    සර් දියසායම් වලින් අපි කරන වැරදි කියලා දුන්නනෙ..දැන් දියසායම් හරි විදියට හසුරන්නෙ කොහොම කියලා මේ වගෙම සරලව කියලා දෙන්නකො

  • @HarshaniChandrakanthi
    @HarshaniChandrakanthi Місяць тому +1

    Super

  • @slfunnytiktok539
    @slfunnytiktok539 3 роки тому +4

    Palamu view eka saha comment eka magen

  • @chandanakumara7996
    @chandanakumara7996 2 роки тому +4

    Thank you sir හොඳටම තේරුනා

  • @THUKR
    @THUKR 2 роки тому +9

    සර්, ඔබතුමා ඉතාල පැහැදිලිව මේ ටික කියලා දුන්නා. මේ වගේ ටිකක් දිගු පාඩම් තව කරන්න පුලුවන්නම් හොඳයි. ඒවගේම ඔබතුමාගේ උත්සහය අගය කරනවා.
    මම මුල් මැදිවියේ පසුවන කෙනෙක්. මට චිත්‍ර අඳින්න යම් පමනක හැකියාවක් තිබුනා. 7 වසරෙදි, පැස්ටල් මාද්‍යයෙන් මම චිත්‍ර කර හොඳ මට්ටමකට. නැමුත් දියසායම් වලට එනකොට මම මේ කියපු වැරදි ඔක්කොම කලා. නමුත් අපේ ගුරුතුමා මේ වගේ අපිට දියසායම් චිත්‍ර අඳින විදිය ගැන කිසිම අවබෝදයක් දැනුමක් ලබාදුන්නෙ නැහැ. මම දිවයිනේ ප්‍රදානම පාසලක අද්‍යාපනය ලැබුවෙ. මම චිත්‍රකලාව ආශ්‍රිත පවුල් පසුබිමක් තිබුනු කෙනෙකුත් නෙවෙයි. ඒකාලේ මේවගේ වීඩියෝස් හෝ අමතර පහසුකම් තිබුනෙත් නැතිම තරම්. උදාහරනෙකට, දියසායම් සඳහාත් පාවිච්චි කලේ සාමාන්‍ය චිත්‍රපොත් වල තිබ්බ කඩදාසිමයි, ගුරුවරයාගෙනුත් ගුරුහරුකමක් ලබුනෙත් නැහැ. මට කිසිම සාර්තකත්වයක් ලබාගන්න බැරිවුනු තැන, මම හිතුවෙ මට චිත්‍ර අඳින්න හැකියාවක් නැති බව. පස්සෙ මම චිත්‍ර වලින් ඈත් වුනා. ඒ මීට අවුරුදු 20කට කලින්. මම චිත්‍ර වලින් ඈත් වුනත් වෙනත් අද්‍යාපන ශේත්‍රයකින් ඉහලටම් ගියා. නමුත් මම දැන් චායාරූප ශිල්පය (පොර්ට්‍රේට්ස්) ගැඹුරින් හදාරමින් ඉන්න නිසා, ඒහරහා නැවත චිත්‍ර කලාවට සමීප වෙමින් ඉන්නවා. ඒවගේම අගය කරනවා. විශේශෙන්ම අද මනුස්සයෝ දැනුම බෙදාහදාගනිමින් නොමිලේම, අනිත් අයව ශක්තිමත් කිරිම තුලින්, අද්‍යාපනිකව යහපත් විශමතා අඩුතැනකට යම් ප්‍රමානයකට හරි අද අපි ඇවිල්ල තියනවා. ඒකට ඔබ වගේ අය දරන කැපවීම සහ දායකත්වය ඉතාම අගය කරනවා. තවදුරටත් සාර්තකව කරගන යන්න ලැබේවායි ප්‍රාර්තනා කරනවා.

  • @mainkegadra
    @mainkegadra Рік тому +4

    Water color wlata gnn කඩදාසිය මොනවාද ?

  • @ChanakaBalangoda
    @ChanakaBalangoda 4 місяці тому +2

    Chitra a din na hodama Pansala mokada

  • @maheshikamaheshika2090
    @maheshikamaheshika2090 Рік тому

    Godak wadagath video ekk.

  • @aryanskandakumar1002
    @aryanskandakumar1002 3 роки тому +13

    Sir wartercolour වල colours mix කරන විදිහ ගැන video එකක් කරන්නකෝ සර් 🙏

  • @FadeeFadee-ju6ez
    @FadeeFadee-ju6ez 5 місяців тому +3

    Sir canva

  • @fathimagirlsschool4362
    @fathimagirlsschool4362 3 роки тому +5

    Thank you sir👍👍

  • @thiliniridma2318
    @thiliniridma2318 2 роки тому +1

    sir water colour walata use karana paper eke name eka mokakda

  • @ijasjaseel8643
    @ijasjaseel8643 3 роки тому +1

    Sir a/l still life paining ekata oil pastel dha hodha neththang watercolor dha

  • @akashsomadheera1720
    @akashsomadheera1720 3 роки тому +2

    Sir watercolurs ol walata ena painting oni

  • @dot.43
    @dot.43 3 роки тому +2

    Can I know from where did u buy the mop brush from???

    • @dot.43
      @dot.43 3 роки тому

      @@AgRaaT do u know any other place to purchase it????

    • @dot.43
      @dot.43 3 роки тому

      @@AgRaaT great thanks!!!

  • @noob80
    @noob80 2 роки тому +2

    thank you...❤

  • @chucky9121
    @chucky9121 3 роки тому +1

    Sir manawa rupa gana episode ekak karanada sir

  • @suwetha189
    @suwetha189 Рік тому

    Sir watercolors gal wegena ena kota monde krnne onee

  • @arunraj3620
    @arunraj3620 3 роки тому

    Sir AL oil pestal object dhandako plz plz

  • @chamochkavishka1627
    @chamochkavishka1627 3 роки тому +2

    සර්,
    අපි කොහොමද හරියට water colour කරන කඩදාසියක් කොහොමද පාවිච්චි කරන්න ඕනේ.

  • @fake_xpancha4149
    @fake_xpancha4149 3 роки тому +2

    Doms eka honda nadda?

  • @tharuart8145
    @tharuart8145 3 роки тому +3

    Thank you sir

  • @kasunbandara9449
    @kasunbandara9449 Рік тому

    Thank sri

  • @gaming-bima1751
    @gaming-bima1751 3 роки тому

    SIR...OYA KOLA WARGE MONADA

  • @sanujaakain
    @sanujaakain Рік тому

    Thanks sir

  • @slfunnytiktok539
    @slfunnytiktok539 3 роки тому +2

    Sir olevel waladi dena kadadhasiya mokadda

  • @chamodi9397
    @chamodi9397 3 роки тому +1

    Thanks

  • @nishantharathnayaka1192
    @nishantharathnayaka1192 6 місяців тому +1

    සර් ගාන කියද

  • @classic4467
    @classic4467 3 роки тому +2

    Sir, කුඩ රෙද්දකට සුදුසු මෝස්තරයක් අඳින heti Video ekak karannako, watercolor - O/L

  • @pramilamaheshika386
    @pramilamaheshika386 3 роки тому +1

    සර්, හොද පින්සල් වර්ගෙකුයි,දිය සායම් වර්ගෙකුයි කියන්නකො.

  • @randheekakularathne6036
    @randheekakularathne6036 3 роки тому +2

    සර් ප්‍රකාශ චිත්‍රයක් අදින්න කියලා දෙන්නකො

    • @randheekakularathne6036
      @randheekakularathne6036 3 роки тому

      @@AgRaaT සර් පාට කරන්නත් කියල දෙන්න

  • @lkmart3479
    @lkmart3479 2 роки тому

    sir mama professional artistlage water colour painting balagena adinna asai. i'm not a student. mama eyalage video wala kiyana ewa therum ganna tharam lokuwata english danne na. example ekak widiyata me channel eka follow karanawa, (Watercolour By Javid Tabatabaei).. me aya adina paper eka mokakda sir.. api ewa ganne kohenda? e wagema e watercolour painting warga monawada? sadahanak karanna puluwanda.. thanks sir.

    • @lkmart3479
      @lkmart3479 2 роки тому

      @@AgRaaT thanks sir

    • @sampath3074
      @sampath3074 2 роки тому

      Concara board wala adinna..water color ekata camlin artists water color eka ganna low budget professional vidihata adinna puluwn 🔥

  • @geethalngimantha3007
    @geethalngimantha3007 2 роки тому

    sir student කෙනෙක්ට හොදම දියසායම් brand eka මොකක්ද

  • @yasho6686
    @yasho6686 2 роки тому

    Sir සුදු පාට යොදාගන්න පුලුවන් මොනාටද එහෙනම්.... ? (මම දියසායම් මාධ්‍ය )

  • @yasho6686
    @yasho6686 2 роки тому +1

    කොහොමද සර් චිත්‍ර කලාව ඉගෙන ගන්න කෙනෙක් ශිල්පීය කෙනෙක් වෙන්නේ... ශිල්පීය තත්වයට පත් වෙන්නේ කොහොමද?

    • @yasho6686
      @yasho6686 2 роки тому

      @@AgRaaT thank you sir!☺

  • @FadeeFadee-ju6ez
    @FadeeFadee-ju6ez 5 місяців тому +1

    😅

  • @ruwanthifernando9700
    @ruwanthifernando9700 2 роки тому +1

    😡😡🤬🔴🔴😭

  • @nethmihansika4332
    @nethmihansika4332 2 роки тому +5

    Thank you sir 🙏

  • @chamodi9397
    @chamodi9397 3 роки тому

    Thanks

  • @amashashewmini6585
    @amashashewmini6585 2 роки тому +4

    Thank you sir

  • @oioiartist
    @oioiartist Рік тому +1

    thank you sir

  • @kavithaperera1669
    @kavithaperera1669 Рік тому

    thanks

  • @FastArt-dd4sp
    @FastArt-dd4sp Рік тому +1

    Thanks