"අවසන් සටන දක්වා ගිය ගමන"කමාන්ඩෝ ඊගල් නොහොත් රාජා හෙළිකරයි | Nalin Rajapaksha

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 98

  • @ChanukaPathum-bj7ju
    @ChanukaPathum-bj7ju 11 місяців тому +22

    මගේ මාමා බුදු සරණයි මගෙ මාමේ 💯❤️🫶🙏

    • @KumarasiriTeeya-dm2hd
      @KumarasiriTeeya-dm2hd 10 місяців тому

      Raja mage yaluwa nambar aka denawada teya kiuwama dannawa

    • @SagaraRanasingha
      @SagaraRanasingha 10 місяців тому +1

      මාමව කන්ටැක්ට් කරගන්න ක්‍රමයක් නෑනෙ.!

  • @herbatmendis6240
    @herbatmendis6240 11 місяців тому +9

    ගැම්මක්‌ කමාන්ඩෝ..ජයවේවා ඔබ‍ට 👍🇱🇰💜

  • @mmsamankumara7522
    @mmsamankumara7522 11 місяців тому +6

    ජීවමාන දෙවිවරු❤❤❤ නිදුක් නිරෝගී මත් දීර්ගායුස ලැබේවා.වීරෝදාර රණවීරුවානෙනි ඔබට.❤❤❤❤❤❤

  • @priyangakumari9806
    @priyangakumari9806 11 місяців тому +7

    ජාතියේ විරවරු ❤🙏 තෙරුවන් සරණයි 🙏 ඔබට.. 🙏 ස්තූතියි නලීන්

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 місяців тому +6

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @1nikojohnson
    @1nikojohnson 11 місяців тому +6

    එදත් අපි වෙනුවෙන් දුක් වින්ද. අදටත් දුක් විදිනව 😢😢

  • @nimalpemarathna2083
    @nimalpemarathna2083 11 місяців тому +3

    Begiyoo..budusaranaii..❤

  • @Wishnivlog
    @Wishnivlog 11 місяців тому +9

    වැඩ්ඩෝ හැමදාම හිටියේ හුදකලාව ❤❤❤

  • @samarathunganadeeka742
    @samarathunganadeeka742 11 місяців тому +8

    බැජි මමත් එනවා වාඩියට නියමයි බැජී ❤️❤️❤️

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 10 місяців тому +2

    රාජා... බොක්කක් තමයි .. 👏👏

    • @sumithpriyadarshana7830
      @sumithpriyadarshana7830 10 місяців тому

      රාජා මේක බැලුවොත් පෝන් නම්බර් එකක් දාන්න

  • @dilrukchanna8797
    @dilrukchanna8797 11 місяців тому +3

    තෙරුවන් සරණයි

  • @priyanthagamage9636
    @priyanthagamage9636 11 місяців тому +4

    ❤❤❤ අතිවිශිස්ටයි

  • @chanaplace2891
    @chanaplace2891 11 місяців тому +7

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏ජාතික වීරයන් හිස නමා ආචාර කරනවා ඔබ තුමාට 🙏🙏🙏අප හදවත් තුල ඔබ සදා අමරණීයයි 🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 місяців тому +2

    බුදු සරණයි 🙏❤️

  • @dushanharsha5602
    @dushanharsha5602 11 місяців тому +2

    Budusaranai aiyyara

  • @ajithnisanthakkumara6501
    @ajithnisanthakkumara6501 10 місяців тому

    නියමයි කැලුම් මල්ලි මම ගනේකන්ද බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰👍👍

  • @fireprotection3518
    @fireprotection3518 9 місяців тому

    Good job❤

  • @GayanNadheera-i3d
    @GayanNadheera-i3d 11 місяців тому +2

    ආදරෙයි බුදු සරණයි !!!

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 11 місяців тому +3

    රාජ අපිත් එක්ක හිටියෙ ❤

  • @ponsakamoretel5572
    @ponsakamoretel5572 10 місяців тому

    Jaya we Wa Malli

  • @shanherath1314
    @shanherath1314 10 місяців тому +2

    රටක් හැටියට පාලකයො ලැජ්ජ වෙන්න ඕන අද මෙ සැබෑ රනවිරුවො ජීවත්වන විදිහ දැකල. පඩි ගෙවල ඕන රස්සාවකට මිනිස්සු හොයාගන්න පුලුවන් ඒත් කොච්චර පඩි දුන්නත් කව්ද තමන්ගෙ ජීවිතෙ උගසට තියල වෙන කවෘරුත් වෙනුවෙන් යුද්ද කරන්න එන්නෙ. අපි සදා නයගැතියි මේ වීරවරුන්ට. රජයක් හැටියට පාලකයන්ගෙ වගකීමක් තමයි මෙ කුරිරු යුද්දයට සම්බන්ද උන අයගෙ දුක සැප බලල ඔවුන්ගෙ ඕනෑ එපාකම් සොයාබලන එක .අඩුමගානෙ මෙ අයට සෑහීමකට පත්වියහෑකි පෙන්ශන් එකක්වත් දෙන්න ඕන. යුද්දයේ මුවාවෙන් කෝටිගානන් මහ එවුන් හොරා කෑවනම් මෙ අයට කීයක්හරි වැඩිපුර ගෙව්වම මොකද වෙන්නෙ. රට වැසියන් හැටියට අපිටත් දැන් ඔවුන් අමතක වීගෙන යන්නෙ. මොකද දැන් කොහොවත් රනවිරු ගීත ඇහෙන්නෙ නැ උපහාර උලෙලවල් නැ .එ මොනවා උනත් මෙ අය කල විශිෂ්ට සේවාව ජනතාව අතරට ගෙනයන්නම ඕන මොකද අදටත් බොහෝ අය යුද්දයෙ බිහිසුනුබව දන්නෙනැ. සියලුම රනවිරුවන්ට නිදුක් නීරෝගී සුව ලැබෙවා'

  • @rajagurunisantha696
    @rajagurunisantha696 10 місяців тому +1

    ජය

  • @SagaraRanasingha
    @SagaraRanasingha 10 місяців тому +1

    🔥 ඉඩමක් මමත් හිටියා යුදහමුදාවෙ දැන්නම් මේවගේ කැලෑප්‍රදේශයක හේනෙ පැලක ගතකරන්න ආසහිතෙනව රෙසන්පැකට්වලින්ම ජංගල්වල ජීවත් උන කාලෙකුත් අපට තිබුණනෙ.

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 9 місяців тому

    තෙවරප්පෙරුම වගේ චරිතයක්.. පැළේ ජීවිතේ ❤😂 නියම ච රි ත.

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 11 місяців тому +1

    Super 👌 👍 ❤❤❤

  • @jayanthanandasiri-vl8re
    @jayanthanandasiri-vl8re 10 місяців тому +1

    W1 රාජපක්ෂ

  • @nalinganegoda4277
    @nalinganegoda4277 11 місяців тому +4

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 11 місяців тому +4

    🎉🎉🎉🎉

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 10 місяців тому +1

    GOD BLESS YOU SIR,,,,,,,,,i can call you sir,,,without any hesitation.........

  • @KemanandaKemananda
    @KemanandaKemananda 11 місяців тому +5

    මෙයා..හොද සොල්දාදුවෙක් හැබැයි වැඩසටහන .
    .
    .......ම්.

  • @donmfranklin7337
    @donmfranklin7337 10 місяців тому +2

    ඇයි මේ මිනිස්සුන්ව සේවයට ⁣නොගන්නේ තවමත් මේ අය තරැණයිනේ. ඉතිං ඇයි මේ අයව ට්‍රේනින්ග් වලට නොගන්නේ

  • @samirusathyajith1130
    @samirusathyajith1130 11 місяців тому +10

    කනගාටුවක් මෙහෙම යුද්දයක් ඉවර කරපු රණවිරුවෙක් මෙහෙම කැලෙක දුක් විදින එක 😢 මේ අයට මිසි ගරුතවය ලැබෙන්නෙ නැති එක

  • @chamindap6055
    @chamindap6055 11 місяців тому +1

    ❤️❤️👍🙏❤️

  • @wasanthasisira2105
    @wasanthasisira2105 11 місяців тому +1

    ❤❤❤❤❤❤❤👍

  • @nalinkoshala8182
    @nalinkoshala8182 10 місяців тому +1

    රාජ කුමාරයෙක් ❤

  • @malinduhasaranga154
    @malinduhasaranga154 11 місяців тому +1

    🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 місяців тому +1

    ❤️🙏

  • @AsankaG
    @AsankaG 11 місяців тому +2

    ❤❤❤❤

  • @piryanta-qn4yf
    @piryanta-qn4yf 10 місяців тому +1

    ❤❤❤❤ 2cr

  • @AhahshGahsss
    @AhahshGahsss 11 місяців тому +1

    Adarei hamdamath bs

  • @Padukkedammasumana
    @Padukkedammasumana 10 місяців тому +1

    මගේ VIP පාඨමාලාවේ උපදේශක තුමා. එදා CPL රාජපක්ෂ.

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 11 місяців тому +3

    🎉👏👍♥️🙏

  • @JayadewaDilshan
    @JayadewaDilshan 11 місяців тому +1

    Waddo tama itin ❤❤💪💪👍

  • @gayannusanga43
    @gayannusanga43 11 місяців тому +1

    budhu saranay sir ❤❤❤❤

  • @samarathunganadeeka742
    @samarathunganadeeka742 11 місяців тому +3

    මල්ලි එන්න වැඩසටහනක් කරමු

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 11 місяців тому +3

    ❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✊✊✊✊✊SL

  • @ChathuraJayathissa-u3n
    @ChathuraJayathissa-u3n 10 місяців тому +1

    කෝපුුල් රජා පිටිඅය් මම ඉස්සරලම 2008 ගුරැැප් එකට එක්කන් යන්න අවෙි අපට ගුටිනම් දිලා තියනවා අම්බානකට ගුරැැප් එක එකෝ මතකද දන්නේ නැ නේද මම ජයතිස්ස 27 බැජ් එකේ

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 11 місяців тому +1

    Ratata naya nathi minissu.❤adambarai dakimath obawa😊

  • @kavindulakshan5606
    @kavindulakshan5606 11 місяців тому +3

    චූටි මාම......❤

  • @ShadowShadow-r7e
    @ShadowShadow-r7e 10 місяців тому +1

    ,,ඉගල්,,අපි එකට යුද්ධය කරපු ,commando ,,කොල්ලෝ

  • @AU_aup
    @AU_aup 11 місяців тому +2

    10:46
    25:02

  • @countryman_lk
    @countryman_lk Місяць тому

    මෙතුමාගෙ කලින් කතාවට වඩා මේකෙ ටිකක් මේරු ගතියක් තියනවා කතා විලාසයේ. කලින් එකෙ ටිකක් දැඩිගතියක් තිබ්බා කතාකරද්දි වනත්. නිරොගි සුව චිරජිවනය ලැබේවා රනවිරුවානනි.

  • @priyanthagamage9636
    @priyanthagamage9636 11 місяців тому +1

    අමුතු අත්දැකීමක් මේ වැඩසටහන

  • @tv-mx7pi
    @tv-mx7pi 11 місяців тому +3

    සවිස්ගක්තිමත් මේවගේ වීරයොන්ට කිසිම සාදාරණය්ක් නෑ මේ වගේ දුක්විදල ගේමගහපු මිනිස්සුන්ට වඩා වෙන වෙන අය තමා දේවල් කරගත්තේ😢

  • @asankasumith3935
    @asankasumith3935 11 місяців тому +2

    Aiya cpl rajaga nambarayak thiyanawanam danna

  • @ChathuraJayathissa-u3n
    @ChathuraJayathissa-u3n 10 місяців тому +1

    කොපුුල් රජා එ් මගේ බැජියා මැරුනේ අපි සෙරම හිටියේ අලම්පිල්ලි මතකද බිරිගෙට් කමන්ෙඩාට සැලියුට් කලේ නැ කියලා පනිස්මන් එකක් දුන්නේ මට මම ජයතිස්ස කෝපුුල් චින්තක සිනිය කෝපුුල් හිටියේ

  • @LasanthaPremanath
    @LasanthaPremanath 10 місяців тому +2

    Number 01 wabik karuwak

  • @KumarasiriTeeya-dm2hd
    @KumarasiriTeeya-dm2hd 11 місяців тому +1

    Rajage nambare denawada

  • @PathminiPathmini-k1z
    @PathminiPathmini-k1z 11 місяців тому +1

    ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪

  • @kumarahtpp2353
    @kumarahtpp2353 11 місяців тому +1

    😍💖✌️👍💪💐🇱🇰🙏

  • @chamindacham1612
    @chamindacham1612 11 місяців тому +1

    Hoda waddek thama

  • @vitharanavitharana3873
    @vitharanavitharana3873 10 місяців тому +2

    Oya හොඳටම කරලා නේද

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 11 місяців тому +1

    Oya ration packet ganne puluwan thanak thiyenawada

  • @damithlakshman3647
    @damithlakshman3647 10 місяців тому +2

    Kollonge kan palapu evath කිව්වා nam අහිංසක army eke epe karapu

  • @R.Jayasena
    @R.Jayasena 11 місяців тому +1

    කන්ද කාඩු රෙෂන් 😊👍

  • @KumarasiriTeeya-dm2hd
    @KumarasiriTeeya-dm2hd 11 місяців тому +1

    Saleeyagama raja neda

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil 9 місяців тому

    🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸💮💮💮🏵️🏵️🏵️🌺🌺🌺

  • @sivilima85
    @sivilima85 11 місяців тому +2

    ෆයර් ඊස් ඕපන්

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 11 місяців тому +1

    Waddo

  • @FunnyGreenHat-qv4eh
    @FunnyGreenHat-qv4eh 10 місяців тому

    මම සීඑස්සී විජේරත්න ඔයාගේ නම්බර් එක දාන්න ෆේස්බුක් ඉන්නවද

  • @FunnyGreenHat-qv4eh
    @FunnyGreenHat-qv4eh 10 місяців тому

    රාජා ඔයාගේ යාළුවෙක් කතා කරන්නේ ඔයාගේ නම්බර් එක දාන්න අපි සාම සාධක රාජකාරියකට හිටිය මතක ඇති කුකුලේ ගඟ හිටියා

  • @SurangaSuranga-f3t
    @SurangaSuranga-f3t 11 місяців тому +1

    2.eke.galta.laga.uba.tiyanna.ba.uba.melo.rhak.na

  • @Hiruwa252
    @Hiruwa252 11 місяців тому +2

    තව video ona

  • @1nikojohnson
    @1nikojohnson 11 місяців тому +1

    එදත් අපි වෙනුවෙන් දුක් වින්ද. අදටත් දුක් විදිනව 😢😢

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc 11 місяців тому +1

    🙏🙏

  • @JMPRana
    @JMPRana 11 місяців тому +2

    ❤❤❤

  • @hasithajayasekara2518
    @hasithajayasekara2518 11 місяців тому +1

  • @gaminiabeygunawardana4893
    @gaminiabeygunawardana4893 11 місяців тому +2

    ❤❤❤❤❤

  • @SajithBandara-g5l
    @SajithBandara-g5l 11 місяців тому +1

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 11 місяців тому +1

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 11 місяців тому +1

    ❤❤❤

  • @doltonlaksiri4614
    @doltonlaksiri4614 11 місяців тому +1

    ❤❤❤

  • @PalithaNeranjana
    @PalithaNeranjana 11 місяців тому +1

    ❤❤❤❤

  • @sumedha112
    @sumedha112 10 місяців тому +1

    ❤️❤️❤️

  • @ChathurangaSampath-j6q
    @ChathurangaSampath-j6q 11 місяців тому +1

    ❤❤❤❤❤

  • @RoshanAbeysinghe-l3g
    @RoshanAbeysinghe-l3g 11 місяців тому +1

    ❤❤❤❤

  • @shalikashalika-ow5gg
    @shalikashalika-ow5gg 10 місяців тому +1

    ❤❤❤