I know her she's in uni of Illinois. She came to us by the same fight that I came after going to Srilanka my vacation. Very innovative thinker @@Dear-ama-24
Brain drain. Sad. Very happy about her achivements. Got a good education from foundation of sri Lanka.But,. Harvest is going to another country. I know few more personally of this simila situations. Jayawewa
එයාගේ නම කියවීමේ වාර ගාන වැඩි වෙන්න වැඩි වෙන්න. නම් කතා කරන ආචාර්ය තුමාගේ මුහුණේ සතුටත් හරි අපූරුවට දෙගුණ තෙගුණ වෙනවා . කෙනෙකුගේ ජයග්‍රහණයක් දිහා බලන් සතුටු වෙන පුද්ගලයෙක් ❤️❤️ ඉතින් ඒ අවස්ථාවේ එතන හිටපු එයාගෙ අම්මගෙයි තාත්තගෙයි මූණෙ කොච්චර නම් සතුට පිරිලා තියෙන්න ඇතිද 🥺❤️
Congratulations akki ❤️🔥
ඇස් වලට කදුලු ආවා ඇත්තමයි🥺❤🎓congratulations akke🎉❤ නිදහස් ආධ්‍යාපනය සදා දිනේවා✨️🎓🥺
ගොඩක්ම සතුටුයි ගැහැණු ලමයෙක් තවත් දක්ශ ගැහැණු ලමයෙක් ගැන අගය කරලා කතා කිරීම ගැන..නිදහස් අදායපනයට ජය වේවා
❤️❤️
නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
Veterinary degree eka nomile salli walat newei denne @@Caldeira198
@@Caldeira198ගොඩක් මුදලක් වැය කරල කරන්න ඕනෙ ලෝකයක් පිලිගන්න degrees ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වලින් දුප්පත්ම ළමයගෙ ඉදන් පොහොසත්ම ළමයා වෙනකන් නොමිලේ හදාරන්න අවස්ථාව ලබා දීල තියෙන එකට😊තව ගොඩක් දේවල් තියෙනවා,ඒත් කෙනෙක් ජීවිතයේ turning point එක වෙන්නෙ මෙතන
@@Caldeira198ලොකු මුදලක් වියදම් කරලා කරන්න ඕන ලෝකයක් පිලිගන්න degrees ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවලින් ලංකාවේ දුප්පත්ම ලමයාගෙ ඉදන් පොහොසත්ම ළමයා දක්වා කිසිදු භේදයක් නැතිව නොමිලේ හදාරන්න අවස්ථාව දීල තියෙන එකට,තව ගොඩක් දේවල් අයිති,ඒත් කෙනෙක්ගෙ ජීවිතයේ turning point එක වෙන්නෙ මෙතන
Hats off to free education ❤❤
නිදහස් අධ්‍යාපනය දිනෙවා❤❤
❤️❤️
කුමුදු මාලි ඩබ්ලිව් යූ... ❤️
උදේනි නන්ගි කියන්නෙ අපේ ගෙවල් ලග කෙනෙක් අපේ ස්කෝලෙ.පොඩි දවස්වල ඉදන්ම මාරම දක්ශ ලමයෙක්.🎉🎉🎉🎉🎉
ඉගන ගන්න හැමෝටම වගේම ජීවිතේ අරමුණක් ඇතිව වැඩ කරන හැමෝටම මේ අක්ක ගොඩක් ලොකු ආදර්ශයක් .AL වලට පොඩි කාලයයි තියෙන්නෙ පාඩම් කරන්න ගොඩ ගැහිලා තියෙන්නේ කියලා වැටිලා ඉන්න වෙලාවක මේක දැක්කේ. ලොකු ආසවක් ආව මේ තැනට මාත් අනිවාර්යයෙන්ම එනවා කියලා. ඇස්වලට කදුලු ආවා දකිද්දී. ඒ අම්මා තාත්තට කොච්චරනම් සතුටු ඇතිද 🥺❤ 😍 මාත් අනිවාර්යෙන් මේ තැනට එනවා මගේ අම්මවත් මන් මේ විදිහට සතුටු කරනවා.ඔයා මුලු ලෝකෙටම ලොකු ආදර්ශයක් අක්කේ. Congratulations akki ❤❤❤
all the best! oyatath puluwan eka karanna uthsahawantha nisa💗💗
මාත් මේවගේ තැනකට ඉක්මනින් එනවා 🥺💗 දවසක මගේ නමත් ඔහොම කියාවේවි 🥺💗
🥰
ඒ සතුට අපේ හදවතට දැනෙනව දුවේ. ඇස් වහක් කටවහක් නැහැ. සුභ පැතුම්. ඉදිරිය ජයෙන් ජය ලැබේවා.💐
ඉදිරි ජීවිතේම දිනේවා දෝනී..WU..❤️❤️❤️❤️හැදූ වැඩූ දෙමාපියන්ට,ගුරුවරුන්ට පින්..
විභාගෙ පාස් වෙලා කැම්පස් යන්න ඉන්න මට ඔයා ලොකු පරමාදර්ශයක් අක්කේ❤ සුභ පැතුම් ඔයාට
Kumdumali W U
God bless.........U 🙏🙏🙏
Congratulations akki.මුතුගල සර් අක්කි ගැන ක්ලාස් එකේදි.කිව්ව.😊❤
උදේනි අක්කා. අපේ ගෙවල් ළඟ ❤🥺
ඇත්තටම දක්ෂ මිනිස්සු තමයි මේ .සුභ පැතුම් අක්කෙ 🎉❤
Congratulations akki❤️❤️. තව තවත් ඉදිරියට යන්න ශක්තිය දෛර්ය ලැබේවා.ගොඩක් සතුටුයි අක්කෙ❤️.මාත් යුනිවර්සිටි.මටත් ඔයාට වගේ ලොකු හීනයක් තියනව.හැබෑ කරගන්නවමයි❤️❤️
මට පුදුමයි ඔයා කිව්ව දේවල් , "කොටට ඇදලවත්, සුදුවෙන්න ක්‍රීම් ගාලවත් "නෙමෙයි කියල.....
කොල්ලෙක් විදියට respect
බොහොම ස්තුතියි ❤️
ඒක ඇත්ත 👍
කුමුදුමාලී W U ඔබගේ දිවි මග, තව තවත් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වේවා!
ඔබ හැදූ වැඩූ ගුරු දෙමාපියන්ට මොන තරම් සතුටක් ඇතිද? ඔබ සැමට තෙරුවන් සරණයි!
අනේ හරිම සතුටුයි.තෙරැවන් සරණයි❤❤❤❤
Congratulations akkiii ❤❤ සරසවි බිමට පා තබන්නට වරම් ලැබූ ඔබ අපට නිහතමානී ආඩම්බරයක් ...🥺❤✨
Harima sathutui duwe oyata වාසනාවන්ත anagathayak labewa දිනෙන් dina....
Congratulations ! අම්මටයි තාත්තටයි දෙන්න පුලුවන් ලොකුම තෑග්ග. 🙏
Hats off to your courage duwa❤❤❤
Aneeee godaaak sathutui.❤❤❤ budusaranai.❤❤
ඇත්තටම සතුටුයි. ඒ වුනාට අපේ රටට සේවයක් කරයිද? බොහෝ අය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රටට කිසිදු සේවයක් නොකර විදේශ ගත වෙනවා. මෙයත් දක්ෂයෙක් නිසා එහෙම යයිද
නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
She has already gone USA❤
I know her she's in uni of Illinois. She came to us by the same fight that I came after going to Srilanka my vacation. Very innovative thinker @@Dear-ama-24
ඔයාට chance එකක් හම්බුනොත් ඔයා නොයා ඉන්නවද...
රටේ ඉන්නත් රටක් හරියට තියෙන්න එපැයි,තමන්ගෙ හැකියාවට වටිනාකමක් දෙන තැනකට යන්න ඔනේ,අවුරුදු ගානක් කට්ට කාලා මරෙනකන්ම මෙහේ ඉදන් කට්ට කන්න ඔනෙද?
ඒක ඇත්ත.මේ රට අපට මොනවද දුන්නෙ කියලා අහන ගුනමකුවන්ට හොද උත්තරයක්.පිනට ඉගන ගන්න තියෙන එකම ඇති.හිත ඇති එකා දිනනව.
අනේ කොච්චර නම් මහන්සි වෙන්න ඇත්ද ❤❤❤congratulations❤❤❤❤
congratulation's kumudumali 😍😍😍😍😍😍😍
Aneeee harima sathutak danuna.oyata suba angathaya nangi babo.hamadama sathutin inna oyata budusaranai
aththamai godak sathutui aswalata kadulu awa nidahas adyapanaya dinewa😇😇😇😇😇
Cogradulations duwa,proud of you Even though I haven't known you feel like mothers proudness🎉❤
Kumudumali wu❤❤❤
Godak sathutui sudu oyata Jayen Jayama labewa
හදවතින්ම සුබ පතමි ,ජයෙන් ජයම වේවා !!!!
සුභ පැතුම් අක්කි 🥰🥰🥰
Congratulations proud of u ❤🎉
ලංකාවේ නිදහස් අධ්‍යපනයක් නැහැ! මේ බංකොලොත් කියන රටේ වසරට දෙමාපියෝ තම දරුවාව රජයේ campus එකකට යවන්න බිලියන 200ක් වියදම් කරනවා tuition වලට. ලංකාවේ තියෙන්නේ ඒ අදාළ z score එක ගන්න කිහිප දෙනෙකුට රජයේ විශ්ව විද්‍යාලවල නොමිලේ ප්‍රථම උපාධිය ගන්න ලබා දෙන එකයි.
ගොඩක් දෙනා කියයි campus යන්න බැරි වුන ලමයි හරියට වැඩ කලේ නැහැ, පාඩම් කලේ නැහැ කියල. වැඩ කලේ කියල කියන්නේ past papers කලේ නැහැ කියන එකයි. ලෝකයේ දියුණු රටවල ඔහොම past papers කරලා ළමයි campus යනවා නම් ඒ රටවලත් tuition තියෙන්න ඕනි. මම නැවතත් කියන්නේ ලංකාවේ C. W. W. කනන්ගර මහතා හිතපු නිදහස් අධ්‍යාපනය නැහැ!
@@barneycasting8331 නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
Campus ynn dashama ganam madi una mama....😢💔
Proud of you my dear daughter
හරිම සතුටුයි දුව
ලංකාවෙ පශු වෛද්‍ය තනතුර දරලා ජීව විද්‍යාව විද්‍යාඥයො වෙච්ච අය දියුණු රටවල බොහෝ ගණනක් සේවය කරනවා. අධ්‍යාපනය ගැන අල්ප දැනුමක් ඇතිව කුහක කමෙන්ට් එකක් දෙකක් දුටු නිසයි ලියන්න හිතුණෙ. හැමෝම මේ මාවතේ නොගියත් හරි සහතිකයක් අරන් එක දිගට කැපවී සේවය කළ අරක්කැමි, තාක්ෂණවේදී යනාදි රැකියා කරලා ජීවිතේ ජයගත් ශ්‍රී ලාංකිකයො ලොව පුරා සිටිනවා. ඒ නිසා ඉරිසියාවෙන් පුපුරමින් පව් පුරව ගන්න එපා. මහන්සිවී වැඩ කළ අයගෙ ජය දැක සතුටුවෙන්න. එහෙම අය වැඩි එක ලොකු දෙයක්.
නියමයි අක්කේ ...❤🤩🎉
සුබ අනාගතයක් දුවේ ඔයාට!
කටහඬ මරූ ❤❤
Thank you ❤️
Hats off to Free education!!
Great talent 🤩
❤️
godak sathutui mage game nangi kenek ❤❤❤❤❤❤
Gammak thama😊😊❤❤
Congratulations duwa 💐
මගේ දුවගේ faculty එකේ, හරිම සතුටුයි ,මගේ දුවට meddles ලැබුනා වගේම සතුටුයි
Congratulations ❤🎉
congratulation.proud of you
Congratulations 🎉
Congratulations අක්කා..... ඇස් වලිම් කදුලු ආවා 🎉
ඇත්ත එහෙම වෙන්නත් උනුවෙන හිතක් තියෙන්න ඔනේ
❤
දළදා හාන්දුරුවෝන්ගේ පිහිටයි! 😍
Congratulations ❤
සුභ පැතුම් ❤
Wowww amazing ❤ akka
Congratulations akka ❤❤❤❤
Mahansiyai, kepavimai tiyanawanm onama deyak karanna puluhan kiyala oppu karapu thawa kellek❤❤Nidahas adyapanayata jawewa❤
ape rata dala yanna epa nangi.....Kadulu awa as walata ..suba pathum nangi....
Congratulations nangi ❤🎉
සුභ පැතුමි
Congratulations dear 💪❤️
Congratulations Akka ❤
Congratulations 🥰
Congratulations 🎉🎉🎉❤❤❤
Congratulations akka ❤🎉
මේක නියමයි, අක්කෙ අනේ මහවැලි ව්‍යාපෘතිය ගැන සීරීස් එකක් කරන්නකෝ.
අනිවාර්යයෙන් කරන්නම් ❤️
සුබ වේවා ❤
Cangrats 🎉🎉🎉
Superb akki❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
congratulations akka❤🎉🥳
💝💝💝💝
ඔයාගේ ඉතිරි අනාගත වැඩ කටයුතුත් සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
motivatin ❤
ලංකාවේ කොහේද නිදහස් අද්යාපනක් ලංකාවේ තියෙන්නේ ටියුශන් මූලික කරගත් අද්යාපන ක්‍රමයක් මේකේ කතා කරන ඔයාත් මාත් ඇතුලුව ටියුශන් කියන කාලකන්නි ක්‍රමේට අහුවුනා නේද?ලංකාවේ විතරක් තියෙන කාලකන්නි ක්‍රමය
නිදහස් අධ්‍යාපනය කියල කියන්නේ මොකක්ද?
කැම්පස් ගියාම ටියුශන් නෑ නේද...
@@M.D.Hettikanda කැම්පස් එන්න ටියුශන් ඕන නේද? ඉස්කෝල වල උසස් පෙල ගුරුවරු නිකන් කාලේ ගෙවනකොට අපි සල්ලි වියදම් කරා නේද කාලකන්නි ටියුශන් ක්‍රමේට? සල්ලි නැති වුන් දැන් කැම්පස් යන්නේ නැත්තේ ඒකයි
@@lakshithachamod1928 not always True
Aniwaren❤
Congrats sis..🎉
❤❤❤ congratulations akke
🥺❤🔥
❤️
Suba anagathayak Dhoni.........
Suba.petthum.suba.anagathyak.harima.sathutui
❤❤❤❤❤❤💐
Congratulations
Nidahas dayapanaya haraha peradeniya upadi gaththa aya kee denek peradeniyata kruthweedi wela tiyenawada? Campus eka hadala awrudu 50 vithara athi.tawama lamai toilet ekata wathra tin ekak ho baidiyak regena yanna one pass hodanna .athth eki
Brain drain. Sad. Very happy about her achivements. Got a good education from foundation of sri Lanka.But,. Harvest is going to another country. I know few more personally of this simila situations. Jayawewa
විනාඩි 3 original video එක කොහද තියෙන්නෙ?
❤❤❤❤❤❤❤❤❤
❤️❤️
Santhoshaya daraganna bari tharam ❤
Niymi ❤
🥰🥰🥰🥰💜️💜️
❤️
Ape serunuwara game nangi kenek adambarai congratulations
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤🎉
Adareei puthe oya ratta sampathak bs
මධු ඔබගේ චැනලයේ අනෙකුත් video ත් මම බැලුවා.
ඔබගේ චැනලය ඉතා හොදයි***.
ඔබගේ කථනය ව්‍යක්තයි සංවරයි***.
ඒවා එලෙසම තබාගෙන ඉදිරියටම යන්න. යහපතක්ම වේවා !!!
බොහොම ස්තුතියි ❤️
මදූ අක්කේ අද ඔයා ඉන්න තැන ගෙන සතුටුයි.මම අරෝෂ් මතක්ද දන් නැහැ ❤
අරෝෂ් බොහොම ස්තුතියි ..මට මතකයි මල්ලි ❤️
@@MadhuWijekoonvlog post logo editing thibboth kiyanna akke 😍
Ammo e ammata thathata koi taram sathutu athi da ❤❤
Patta patta
Adambaray akke oya gena... pera apita thawath adambaray