මේව දන්නෙ නැතිවද ඔබත් Ginger බොන්නෙ? | Ginger for Health Issues | Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ •

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 11 днів тому +1

    මේ UA-cam channel එක අපි වගේ දුප්පත් අයට මොන තරම් pihitakda...බොහොම ස්තුතියි ඔබ තුමාට 💚🙏🏻

  • @priyankajayalath3349
    @priyankajayalath3349 22 дні тому +1

    ඔබතුමානමි ගුරැමුෂ්ටියකින් තොරව පැහැදිලි කර දෙනවා ගොඩක් පිං නොදන්නා අපට මිලිග්රැම් පුමාණය මැන ගන්න හැටි පවා කියා දෙනවා

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +8

    ගොඩක් ස්තුතිය ඩෝකටර් නොදන්නා දේ පැහැදිලිකර කියාදුන්නට බුදු සරණයි

  • @joerebeira3423
    @joerebeira3423 2 роки тому +39

    ස්තුතියි වෛද්‍යතුමාට පැහැදිලිව ව්ස්තර කිරීම ඉතාසතුටක් ජේසු පිහිටයි ඔබතුමාට නිරෝගීකමද ආශිර්වාදයද ලැබේවා ❤️

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 роки тому +15

    එදිනෙදා ජීවිතය ට අවශ්‍ය දැනුම ලබා දෙන ඔබට බෙහෙවින් ස්තුතියි

  • @kumariml2877
    @kumariml2877 3 роки тому +48

    🙏මම හැමදාමත් ඉගුරැ බීවීවත් මෙී තරමී ගුණයක් ගැන දැනගත්තෙ ඔබතුමාට ගොඩාක් පින් වටීනා video කීන් දැනුවත් කළාට නීරෝගී සුවය හා දීර්ඝායු ලෑබෙීවා

  • @shriyanifernando4968
    @shriyanifernando4968 2 роки тому +1

    ඩොක්ට ඔබතුමා හැමදෙයක්ම හොදට පැහැදිකරල ඔබට පිං සහ ගොඩක් ගොඩක් ඉසතුතීයි

  • @menikep2172
    @menikep2172 2 роки тому +4

    ඉගුරැ වල ඇති වටිනා කම අද තමයි හරියට ම දැන ගන්න ලැබුනේ බොහොම ස්තුතියි

  • @rohinigamage5990
    @rohinigamage5990 2 роки тому +7

    බොහොම ස්තුතියි ඩොක්ටර් මමත් හැමදාම ජින්ජර් බොනවා ඔබතුමාට තෙරැවන් සරනයි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @Skwsamanthi
    @Skwsamanthi 3 роки тому +27

    බොහොම ස්තුති doctor ..honda පැහැදිලි කිරීමක් ....budu සරණයි 🙏🙏🙏🙏🙏

  • @__DIAS__000
    @__DIAS__000 Рік тому +3

    බොහොම වටිනවා වෛද්‍ය තුමනි. ඔබට බොහෝ පිං වගේම නිරෝගීව ලැබෙිවා.

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 6 місяців тому +3

    බොහොම ස්තූති ඔබ තුමාට දැණුවත් කලාට 🫶🫀✌️

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 9 місяців тому +3

    I am always watching your program.Very useful.Thank you Dr.🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 роки тому +12

    ගොඩක් වටින වීඩියෝ එකක් ductor පැහැදිලි කළේ අපි දන්නැති දේවල් තවත් දැනුවත් කරන්න ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 2 роки тому +1

    ඔබ තුමන්ට බොහොම පින් මමත් ඉගුරු බොනවා එත් මෙවන් ගුනක් තියනවා කියලා දන්නේ na බුදුසරනයයි ඔබට

  • @liyangeleena2354
    @liyangeleena2354 2 роки тому +2

    bohomathma watna වැඩ සටහනක් ...
    ගොඩක් Esthuthi Apawa දැනුවත් කිරීම පිළිබඳවත් ..ඔබ thumanta Esthuthi ... Theruwen saranai

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 Рік тому +3

    Thank you. Yes, I learned a lot about Ginger. බොහොම පින්.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 місяців тому +4

    ස්තූතියි වාද්‍ය තුමණි මේ දේවල් අපට කියා දෙනවට❤

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 2 роки тому +2

    බොහෝම පින් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @champashirani2046
    @champashirani2046 3 роки тому +7

    බොහොම ස්තූතියි වෛද්‍යතුමණි දැනුවත් කිරිමට. 🙏 ..

  • @ikikee7225
    @ikikee7225 3 роки тому +7

    සුභම සුභ උදැසනක් වේවා
    බොහොම ස්තුතියි ඔබට
    බුදු සරණයි දෙව් පිහිටයි

  • @dilkidilki7970
    @dilkidilki7970 3 роки тому +8

    අපව දැනුවත් කරාට ඔබ‍ට ගොඩක් ස්තුතියි. ඔබ‍ට බුදුසරණයි දෙවි පිහිටයි..

    • @kmilsaod1925
      @kmilsaod1925 3 роки тому

      දැනුවත් කළාට බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @sunilpeiris6247
      @sunilpeiris6247 3 роки тому

      U.i

  • @indikaashani5275
    @indikaashani5275 3 роки тому +8

    බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @madukumari9174
    @madukumari9174 6 днів тому

    මන් මෙි ඉඟුරැ සුදුලුනු කුරැදු,හොඳටම තලලා,විනාඩි 15 තමිබලා , පස්සේ ලෙයිමොන් සමිපුර්න ගෙඩියක්ම පොඩියට කපලා දලා,නිමුනාට පෙරාගෙන මීපැනි දාලා හැමදාම හිස් බඩින් බොනවා එකට බඩ අඩු කර ගන්න පුලුවන් කියලා කියනවා එකට හොදයිද ඩොක්ට ඔබ තුමාට ගොඩක් පින්,දිර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🌹🌹🌹

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 роки тому +12

    ඩොක්ටර් ,මම රට සෙවය කරන කෙනෙක් ඇත්තටම ඉතාම වෙදගත් විස්තර කිරිමක් කලේ , ඉගුරු ගෙන අපට ලෙසියෙන්ම බාවිතා කිරිමට පුලුවන් , දෙයක් නිසා ! ....ඩොක්ටර්ට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @nimniransara7312
    @nimniransara7312 24 дні тому

    ස්තුතියි doctor .. මමත් ඉගුරැ පාවිච්චි කරනවා

  • @sunithrasivaranjani4105
    @sunithrasivaranjani4105 3 роки тому +1

    දියවැඩියා රෝගින් ගතයුතු ආහාර මොනවා ද පාව්ච්ච් වන ආකාරය ගැන පැහැදිලි කරන්න පුළුවන් ද
    ඔබතුමා ඉතා හොදින් කරුනු පැහැදිලි කරනවා thanks

  • @chandigunawa7054
    @chandigunawa7054 2 роки тому

    ස්තුතියි ඔබ තුමාට. ඔබ තුමාගෙන් දැන ගත යුතු විශේෂ කාරණාවක් තිබෙනවා පිවිතුරු දෙන්නේ නම් ස්තුති වන්ත වෙනවා. වියලි කහ කුඩු කිරි සමග මිශ්‍ර කර බීම වනු ගඩු වලට අහිතකරද?
    ස්තුතියි.

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 роки тому +7

    නොදැන සිටි බොහෝ කරුණු දැනගත්තා.. ගොඩක් ස්තූති සර්. 🙏👍

  • @dilakshishani65
    @dilakshishani65 3 роки тому +14

    අහම්බෙන් channel එක දැක්කේ..ඉගුරු use කරාට මෙච්චර දෙයක් දැන ගත්තෙ අදයි..thanks a lot doctor.👍👍

    • @thanujalakmali5916
      @thanujalakmali5916 Рік тому +1

      ගොඩක් ස්තුතිය ඩොක්ටර්

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 3 роки тому +3

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට බුදුසරණයි..

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 10 днів тому

    දැනුවත් කලාට ඔබතුමාට ස්තූති

  • @sryani16
    @sryani16 2 роки тому +5

    ඉතා වැදගත් වීඩියෝවක් තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 роки тому +2

    තෙරුවන් සරනයි නමෝබුද්ධාය ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අපව දැනුවත් කිරීම පිලිබදව 🙏

  • @indraniwalakulpola
    @indraniwalakulpola 2 роки тому +3

    ඉතාමත් වටින පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි

  • @hemamalani4854
    @hemamalani4854 2 роки тому +4

    හරිම වටින වැඩසටහනක්.ස්තූතියි ඔබට.

  • @yamunadamayanthi8135
    @yamunadamayanthi8135 2 роки тому +2

    Bohoma watina wedagath vidiyowak sthuthi budu saranai

  • @indrakumari1093
    @indrakumari1093 2 роки тому +1

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි!
    කප්පරවල්ලිය ගැන තොරතුරු සොයා දෙන්න

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 роки тому +22

    සුබ උදසනක් වේවා බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් වැදගත් කරුනු කීපයකින් දැනුවත් කිරීම ගැන තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🌷🌷🌷

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 роки тому +1

    Hugak wedagath vidiyowak..thenks doctar...

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 3 роки тому +3

    godak stuti docter me davaswela iguru nitarama pavichchi karanva sudulunu genat kiyanna b.s

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 8 місяців тому +8

    Ginger blast beer එක බිපුවාම මොකද වෙන්නේ දැන ගන්ට පුළුවන්ද

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 роки тому +1

    ඉතා වටිනා පැහැදිලි කිරිමක් ඩොක්ට ස්තුති 🙏

  • @chapanilanthi6384
    @chapanilanthi6384 3 роки тому +3

    අපව දැනුවත් කරාට ඔබ‍ට ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏👍

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    ගොඩාක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏

    • @chandiariyarathne6553
      @chandiariyarathne6553 3 роки тому

      😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @premakankanamge2086
      @premakankanamge2086 2 роки тому

      ගොඩක්ම වටිනා පැහැදිලි කිරීම ක් ඔබතුමාට බොහොම
      ස්තූතියි

    • @thilakaranjani4115
      @thilakaranjani4115 2 роки тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @thilakaranjani4115
      @thilakaranjani4115 2 роки тому

      ❤❤❤❤❤❤❤❤

    • @thilakaranjani4115
      @thilakaranjani4115 2 роки тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @දුලක්සිදුලක්සි

    නිදුක් නිරොගී සුවය ලබෙවා ඔබතුමාට සම්මා සම්බුදු සරනයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @dineth.6546
    @dineth.6546 2 роки тому +2

    Thank doctar obata godaaak pin,🙏🙏🙏🙏🙏🙏 theruwan saranai

  • @krishantit4699
    @krishantit4699 3 роки тому +3

    ගොඩක් ස්තුතියි හොද පැහැදිලි කිරීමක් තෙරැවන්සරණයි

  • @madumadu9973
    @madumadu9973 Рік тому

    ගොඩාක් වටන වීඩියෝ එකක් බොහොමත් පිං දැනුවත් කරාට බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏🙏

  • @kusumpeiris7107
    @kusumpeiris7107 3 роки тому +4

    බොහොම ස්තුතියි ඩොක්ටර්. ඔබට තෙරුවන් සරණයි.දීර්ගායු.වෙවා...

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 роки тому +1

    මම ඉන්නේ කුවේට් රටේ මම බෝතලයකට ඉගුරු තලා උණුවතුර දානවා ඒ වතුර තමයි බොන්නේ හැමදාම තෙරුවන් සරණයි දැනුවත් කලාට බුදුසරණයි සර්

    • @dulakshichathurika7495
      @dulakshichathurika7495 Рік тому

      ඔයා ඉඟුරු බොනවා නම් කෙට්ටු වෙලා ඇතිනේ...❤️

    • @dulakshichathurika7495
      @dulakshichathurika7495 Рік тому

      ඇත්තද ඉඟුරු වලට කෙට්ටු වෙනවා කියන්නේ.😊

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 роки тому +4

    බොහොමයක් ස්තුති doctor 🙏❤🌹 ⁣හොද දැනුවත් කිරිමක් from hongkong

  • @dffyufggd8149
    @dffyufggd8149 2 роки тому

    ඉතාමත් වැදගත් ෙද්අප ෙවත ෙයාමු කිරිම පිලිබදව ස්තුති ෙඩාක්ට

  • @antonanton7267
    @antonanton7267 3 роки тому +1

    වයිද්‍යතුමෙනි (lemon grass )ගැන ඔබතුමාගේ අදහස කුමක්දැයි කරුණා සදහන් කරන්න .

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen4447 3 роки тому +1

    ඉතාමත්ම හොඳ දැනුවත් කිරීමක්
    අගයමි
    දවසට ගන්නා ප්‍රමාණයක් මේ මගින් දැනුවත් කිරීමක් ලබා
    ගතිමි.
    බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි

  • @mweerasinhga
    @mweerasinhga 3 роки тому +7

    බුදුසරණයි
    බොහොම ඉස්තුතියි
    ඔබ තුමන්ට

  • @rketagodage
    @rketagodage 2 роки тому +1

    Mamat hamadema iguru dalamai tea
    bonne iguru nathuwa bonna baha dan purudu aka thanks 👍👍♥️

  • @seelapathiraja12
    @seelapathiraja12 3 роки тому +9

    අපගේ ස්තූතිය ඔබ තුමාට තෙරුවන් සරණයී

  • @mangalikasenarathna4764
    @mangalikasenarathna4764 2 роки тому +3

    ගොඩක් වැදගත් ස්තුතියි ඔබතුමාට 🙏

  • @dayanifonseka831
    @dayanifonseka831 2 роки тому

    මම නිතර වාගේ ඉගුරු බොනවා මට සිනි තියෙනවා
    ගොඩක් මම ඉගුරු බොනවා බොහොම ස්තුතිය ඔබතුමාට 💕💕💐💐💐💐 ජේසු පිහිටයි

  • @dayamanamendra7134
    @dayamanamendra7134 3 роки тому +2

    Godak hodai. හොඳින් දැනුවත් kirima gana ..thank .

  • @kaushipremanayake4994
    @kaushipremanayake4994 3 роки тому +8

    Godak pin
    Dr oba godak watina උපදෙස් අපට ලබාදීම
    Thanks 🙏
    Obatah nirogi suweye Deergayoo wawa😍😍😍

  • @priyangakumari6095
    @priyangakumari6095 2 роки тому +1

    theyruwan saranai
    Dhirgayu weewaa. .
    Oba thumaata. ...

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 3 роки тому +1

    hoda pehedili kirimak theruwansaranai

  • @rajapakshananda383
    @rajapakshananda383 2 роки тому +2

    Very Good Explenasions Thanks. Alot sir

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 роки тому

    Thanx DR වටිනා දෙයක්.

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 роки тому +3

    ගොඩක් ඉස්තුතියි ඩොක්ට හැම දේම පැහැදිලි කරනවට බුදුසරණයි 🙏🙏👍👍

  • @nadeikanadeika472
    @nadeikanadeika472 Рік тому

    ඉස්තුතියි ඩොක්ට හෙමදේම තේරුන් කරාට සුබදවසක්

  • @reginadesilva8152
    @reginadesilva8152 2 роки тому

    බොහෝමත්ම ස්තුතියි ඩොක්ටර් අවශ්‍ය ම පැජැදිලි කිරීමක්

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 роки тому

    මම අලුත් කෙනෙක් ඔබතුමාගේ චැනලයට ඇත්තටම වටිනා video එකක් ගොඩක් දේවල් දැනගත්තා ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 3 роки тому +3

    Godak ස්තුතියි doctor
    නොදන්නා දේ ගොඩක් දැනගත්තා

    • @seeta164
      @seeta164 3 роки тому

      🙏🙏🙏🙏🙏❤❤❤❤❤danuwatha kalata 🌹🌹🌹🌹

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 3 роки тому +1

    Rasne kiri ekata te ekata kumana ho rasne dekata mi peni danna hodada piliturak balaporottu vemi

  • @damithchanaka3339
    @damithchanaka3339 3 роки тому +1

    Doctor iguru penahalu pirisidu kirima sadaha hoda aharayakda?

  • @thalpearachchige9629
    @thalpearachchige9629 3 роки тому +11

    ඇත්තටම සතුටුයි ස්තුතියි ඔබතුමාට ♥️♥️♥️♥️♥️🙏🙏🙏බුදුසරණයි

  • @anushadharshani834
    @anushadharshani834 Рік тому

    දැනුවත් කිරිම වෙනුවෙන් ගොඩක් ස්තුතියි

  • @inokakumari4377
    @inokakumari4377 3 роки тому +10

    ගොඩක් වැදගත් බුදුසරනයි

  • @amarathon2051
    @amarathon2051 3 роки тому +2

    වටිනා මාතුකාවක් ඔබ තුමාට තෙරැවන් සරණයි ...

  • @hmwijesundara1957
    @hmwijesundara1957 3 роки тому +2

    දැනුවත් කරාට බොහොම ස්තූතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි.

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 роки тому +1

    Doctor romtois atharaitis gana kiyanna ko sanipa una Aya innawda

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 3 роки тому +1

    ස්තුති දැනුවත් කලාට තෙරැවන් සරණයි

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 роки тому +16

    අපව දැනුවත් කරාට ඔබට ගොඩාක් ඉස්තුතියි 👌
    තෙරුවන් සරණයි 🙏

  • @nithyanithya5991
    @nithyanithya5991 2 роки тому +1

    Godaak watina videowak. Oba thumata bohoma sthuthe..

  • @sumanedon5726
    @sumanedon5726 3 роки тому +1

    දැනුවත් කලාට බොහොම ස්තුතියි

  • @sunimalravichandra2760
    @sunimalravichandra2760 2 роки тому

    ඉතාමත් හොඳ දැනුවත් kerimak

  • @anulaanu7072
    @anulaanu7072 3 роки тому +5

    බොහොම ස්තුතිය ඩොක්ට බුදු සරනයි 👍👍❤️❤️

  • @renukamadu7558
    @renukamadu7558 2 роки тому

    ගොඩක් වටිනව ඩොක්ට කියන්නෙ හරිම හොඳ දෙයක් අපි නිතර නිතර ඉගුරැ බොනව තෙරැවන් සරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @anumakumari1012
    @anumakumari1012 2 роки тому

    ඩොක්ටර් මට දැනගන්න ඕනී බඩ අඩු කරගන්න කොහොමද කියලා මගේ බර අඩු උනා චීයා සීඩ් බීල akata ඔබ තුමාට ගොඩක් සිතුති 🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 роки тому +6

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට ඩොක්ට තෙරුවන් සරනයි🙏🙏👍👍

  • @nimalifernando8712
    @nimalifernando8712 3 роки тому +5

    ගොඩක් ස්තූතියි ඔබතුමා ට ...

  • @maxieperera7476
    @maxieperera7476 5 місяців тому

    Thank you, Sir for all efforts to educate us on various nutrients of different foods.

  • @piyankapiyanka6697
    @piyankapiyanka6697 3 роки тому +8

    බොහොම ඉතුති තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @නුවන්සම්පත්-ත5ස

    මම ඉගුරු බොනකොට පපුව දැවිල්ල අල්ලනවා ඒ ඇයි ඔබ‍ට බුදුසරණයි

  • @anjanakavishka6749
    @anjanakavishka6749 3 роки тому +2

    Dokter ikili uda hariye sudu wenne ai satiyak vitar tibba dada walat genapu creem ekk gawa hoda wuna.ai ehem wenne

  • @vikumigamage7673
    @vikumigamage7673 4 місяці тому

    Doctor his badata ඉඟුරු ekk biwwoth agunayak weida

  • @ranjaniperera1079
    @ranjaniperera1079 2 роки тому

    NervexBT.vitamins ගැනීම .සුදුසු .kam.මොනවාද ..sir

  • @swarnaswarna9820
    @swarnaswarna9820 3 роки тому +1

    වටිනා වීඩියෝ එකත් ගොඩාක් පිං තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 роки тому +4

    ගොඩක් ඉස්තුතියි dr පැහැදිලි කිරීම ගැන

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 роки тому +1

    Sthuthi obata watina vediyo ekkak hondin pahadili karabudusarani🙏🙏🙏🙏🙏🙏🙏

  • @Buddies2004
    @Buddies2004 3 роки тому +12

    බොහොම ස්තුති බුදු සරණයි

  • @nandanagarments
    @nandanagarments 21 день тому

    Doctar iguru biuwahama ninda yanawada