I can see the tiredness in their faces. They constantly fought to make our country rich and beautiful. Great people. Tears welled up in my eyes. Truly remarkable people. Honesty and Integrity written all over their faces.❤🎉
I would like to propose to the new NPP government to establish a special section for 'JVP Veteran Affairs' under a relevant ministry to look after old JVP veterans who are in need of urgent support for the rest their life.
It's sad that it took so many years for people to understand their politics... These people stood by their polices. I'm glad now people have realized.... Hope they keep up Rohana wijeweera's legacy
That’s a waste of time winning the election if you don’t mind dying tomorrow. Live long brothers, live long sisters. Sri Lanka needs your strength, honesty and courage. 🎉
කුරිරු වේදනාවක් ලබා මහ පොළවලට රුධිරය හෙලූ අපේ වීර සහෝදර සහෝදරියණි. ඔබට ජාතියේ උපහාරය!!!🙏🏻😢💐❤️❤️❤️❤️❤️🧭
මෙතෙක් කල් නොසැලි සිටි ඔබසැමට දීර්ඝායුෂ ලැබේවා !!! නිදුක් නිරෝගි බව ලැබේවා !!! රටට අහිමි කල සියලුම විරු සහෝදරසහෝදරියන්ට උතුම් නිවනම ලැබේවා !!!❤❤❤❤❤
J v p පරන මිනිසුන් කියන්නෙ එදා ඉදලා අල්ලගෙන හිටපු කටිටිය එයාලට මාර ආඩමිබරයක් තියෙන්නේ රොහන විජෙවිර සහොදරයා ඇතුලු අනෙකුත් සහොදරයන්ට අපි යුක්තිය ඉටු කරා🙏🙏🙏❤️❤️😘😘💪💪👍
රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු එදා කැපවුන පිරිසට අපගේ ප්‍රණාමය ❤❤❤
සියලු දෙනාටම සසර දුකෙන් මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට අධිෂ්ඨාන කරමිරට වෙනුවෙන් දිවි පිදූ ඒ සහෝදර ජනතාවට උත්තමාචාර්ය❤❤❤❤❤❤
ජවිපෙ රියල් කාඩර් එක❤️
ආයුධ සන්නද්ධව විප්ලවයෙන් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වූ සියලු ප්රගතිශීලි මිනිසුනි, දශක ගණනාවකට පසුව ඔබ බලාපොරොත්තු වූ විප්ලවීය වෙනස ප්‍රජාතන්ත්‍රවාදිව ජයග්‍රහණය කරලීම උදෙසා දිවි හිමියෙන් කැපවූ ඔබට මෙය උපහාරයක්ම වේවා.💐💐💐
රටේ අනාගතය වෙනුවෙන් ජීවිතය පුද කළ ඒ සියළු ආත්මයන්ට සැනසීම උදාවේවා!!!
එදා ඒ විරුවෝ පැවසූ දේ අද ඇස් පිට සැබෑ වී අවසන්..😢 ❤ "එදා පැල කරපු පුංචි බීජය විනාශ කරන්න උත්සහා කලත් එය සැගවී වර්ධනයවී මහා රුක්ශයක් විය.."❤
ඒ ප්‍රධාන නායකයා සිටියානම්..?? කෙතරම් සතුටු වෙයිද..?? සමකාලීන මිතුරන්ට දීර්ඝායු පතනවා.. තෙරැවන්ගෙ ආශිර්වාදය ඒ සැමට.. 🎉🎉🎉🎉 ඒ මහ රෝහන විරුවානන්ට නිවන්සුව.. ❤❤
මෙ සමගිය සදහටම ශක්තිමත්ව තිබෙවා විජෙවීර නාමෙන් ලොකුකම් නැහැ නිහතමානී මිනිස්සු ඉන්න සන්ව්දානයක්. ❤️❤️❤️
ජනතා විමුක්ති පෙරමුණ දිනේවා!!!❤❤❤
මටත් සතුටක් තියනවා අපේ සීයා එයාගේ තරුන කාලේ වීජේවීර නායකතුමා එක්කලා එකතුවෙලා කාපු කට්ට පිලිබදව
ඒ ලැබුණ බලය හරි විදියට පාවිච්චි කරන්න එගොල්ලො දැනගන්න ඕනේ ❤
අපේ තාත්තිටත් ඒ කාලෙ ගොඩක් වද දීලා තිබ්බා.ඒත් තාත්ති කිසිම දෙයක් කියල තිබ්බෙ නැහැ.ඇගේ ඒවගෙ පැල්ලම් තාම තියේ...ජීවිතේ බේරගෙන තිබ්බෙ නූලෙන්..එයා කිසිම දෙයක් අදටත් බලාපොරොත්තු උනේ නැහැ.එයාලා දිනන සතුටයි ඕන උනේ.අද ඒ සතුට එයා විදිනවා...දැන් මිනිස්සු අදහන් ඉන්න බලු චරිත ඒ කාලේ කරපු ඒවා පවා අපිත් එක්ක කියනවා...කොන්දක් තියන් දුක් විදගෙන කරපු කැපකිරීම් වලට මට තාත්ති ගැන ගොඩක් ආඩම්බරයි❤❤❤ දැන් අනුර විජේවීරගෙ අපෙ තාත්තිලාගෙ ඒ හීන හැබෑකරලා අර පරයන්ට දඩුවම් දීලා මේ රටට හොද දෙයක් කරයි කියල අපි හිතනවා❤❤❤
පිළිම නෙලා ඇති නැති සැමට ප්‍රනාමය....🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤❤❤❤
අපි අපේ රට වෙනුවෙන් දිවි පුදා මෙි තාක්කල් පක්සය රැකගෙන අද මෙි ආ ගමනට ඒ කල මහගු පිංකමට මෙි භව ගමන කෙලවරම අමාමහ නිවන් සුව විදිමට මෙි කල මහගු පිං හේතු වාසනා වෙිවා
සියලු දේශප්‍රේමී න්ට උපහාර යක් වේවා 🎉🎉🎉🎉❤
ශ්‍රී ලංකාවේ අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී
මානව වීරෝධාර රෝහණ විජේවීර මහතාට
ජාතියේ උත්තමාචාරය.
💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
මගෙත් මාම කෙනෙක් හිටිය සෑහෙන කැපකිරීම් කල මීට මාස කිහිපයකට කලින් හදිසියේ මියගියා. මේ ජයග්‍රහණය දකින්න හිටියෙ නෑ...
පව් 😢
අ ප වෙනුවෙන්. දිවිපිදූ. සියලු. Souran. සාදා. Sihipat. කරමු, කැපවීමෙන්. ප්‍රතිඵල. Daka. අපවත්. Wowada. සුවයකි, samata. තෙරුවන් සරණයි.
ලේ හල හලා ජනතාවට කියාදුන් කතාන්දරය. අතිශය බහුතරයක් පිලිගෙන ඇත. දිවංගත නායකයින්ට,පාක්ශිකයින්ට නිවන්සුව!වත්මන් නායකයන්ට,පාක්ශිකයන්ට ජයෙන් ජය!!
ලේ, දහදිය, කඳුලු, ශ්‍රමය වගුරවා ලබාගත් අති විශිෂ්ඨ ගෞරවණීය ජන වරම රැක ගැනීමට අපි හැමෝම කැපවීමෙන් කටයුතු කරමු. මව්බිම පණ මෙන් රැක ගනිමු !!! ජය වේවා !!! 🇱🇰 ❤️🙏
පිළිම නෙලිය යුතුම විරුවන්.😢😢😢😢😢
Ape miyagiya siyaluma sahodaraya ni❤nisa
Oba pathu lokaya api godanagannemi❤❤❤❤❤❤
දැන් ඉතින් අපි මැරුණත් කමක් නෑ. ඒ අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණා.මේ දවස උදා වෙනකම් අපි කොච්චර බලන් හිටියද❤❤❤❤
Fourty four years dream came true. I heard his speeches when I was young at thekka watta in Tangalle. Now we can be happy.
I can see the tiredness in their faces. They constantly fought to make our country rich and beautiful. Great people. Tears welled up in my eyes. Truly remarkable people. Honesty and Integrity written all over their faces.❤🎉
ඉල්මහ විරුවන්ට අපේ උපහාරය ඔබ පැතූ ලොව අද සැබෑවී ඇත කොහේ හෝ සිට එයට ඔබ ආශිර්වාද කරනු ඇත.ඔබට සැනසීම සහෝදරයා 🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
දුන්නා දෙන එක ආයේ ලොවෙත් නැතිවෙන්නම, එකෙන්ම ඇඩෙන්නම දුන්නා ඈ
ජවිපෙ ට සහ ජාතික ජනබලවේගයට ජයවේවා . ඒ යෝද මිනිසුනට ස්තූතියි ..
රටත් ජනතාව ත් වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල ආදරණීය සොදුරු මනුෂ්‍ය ත්වය සදා සමරමු සොහොයුරෝ
සදා අමරණීය කීර්තිමත් නාමයක්
රෝහණ විජේවීර මහතා.💪🏾💪🏾💪🏾
💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
අනේ පව්.ඔබ තුමන්ලට අපගේ උපහාරය
ඔබලාට අපේ ප්‍රණාමය🙏🙏🙏❤❤❤
ඔව්...ඇත්ත
දිවිදුන් විශිෂ්ඨයන් ගෞරවයෙන් සිහිපත් කරමු !!!
මහජන ව්‍යාපාරය සදා දිනේවා❤
අපේ තාත්තත් අදටත් නම වෙනස් කරන් ජීවත් වෙන්නේ, දැන් නම් TV එක ඉස්සරහමයි. දැන් නම් වයසයි ටිකක්. බොහොම අමාරුවෙන් ඒ කලේ ජීවිතේ බේරාගෙන තියෙන්නේ..
ඒ විරැවන්ට උත්තමාචරය
මගේ ආච්චි අම්මා .. මගේ අම්මා ..මගේ තාත්තල ..පුංචිලද් දන්න දවසේ ඉදන්ම මේක දේශපාලනය වෙනුවෙන් කැපවුනා
සියලු දේසප්රේමින්ට උපහරයක් වේවා
සුවපත් වෙත්වා.
පෙරටත්වඩා සතුරන්ගෙන් වඩාත් විමසිලිමත්වෙමු.....ආරක්ෂාවෙමු...!!
Tears flow every day for their courage, bravery, one track mind,love for others & ultimate sacrifice. RIP brothers.
I would like to propose to the new NPP government to establish a special section for 'JVP Veteran Affairs' under a relevant ministry to look after old JVP veterans who are in need of urgent support for the rest their life.
සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ජනතාව එකට එකතුවෙලා දුන්නා දෙන එක ආයේ ලොවෙත් නැතිවෙන්නම එකෙන්ම ඇඩෙන්නම දුන්නා ඈ සුපිරිම සුපිරි 🧭❤👍
🙏🙏🙏❤️🇱🇰✌️
It's sad that it took so many years for people to understand their politics... These people stood by their polices.
I'm glad now people have realized.... Hope they keep up Rohana wijeweera's legacy
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait
මේ ෆුල් ටයි සෙට් එකද එකද එසේනම් ඔබලට හද පිරි ප්‍රනාමය ❤❤❤❤❤
වීරයෝ තමයි❤❤❤❤
අපේ ආදරය ...ඔබ සැමට
the legend Rohana wijeweera❤
Adareai oyalata❤❤❤❤❤❤❤
🇱🇰🇱🇰🌄🌄 nidahas niwahal samata සෞභාග්‍යය math ratak goda nageawa...miya giya samata niwan suwa labeawa ...🙏
Rohana wijayawera mahatata niwan suba patamu jvp jayawawa npp jayawawa iqbal
සදා සමරමු සොහොයුරෝ
❤❤❤❤❤❤❤❤
අද ඒ වීරයා හිටියනම්😔 දැන් අපි දිනුවා AKD ට භාරයි මේ හැමදේම❤❤
That’s a waste of time winning the election if you don’t mind dying tomorrow. Live long brothers, live long sisters. Sri Lanka needs your strength, honesty and courage. 🎉
මව්බිම වෙනුවෙන් ජීවිත කුසුම පුදකල මව්බිම ලෙයින් කඳුලින් සුපෝෂණය කල එදා මෙදාතුර මව්බිම රුදුරු රකුසන්ගෙන් ගලවාගෙන ජයග්‍රහණය තෙක් නොසැලී අභීතව ඉදිරියට පැමිණි සියලුම සහෝදර සහෝදරියන්ට හද පත්ලෙන් නැගෙන ගෞරවනීය උත්තමාචාරය .
Balanna e munu wala thiyana awanka nihathamani bawa theruwan saranai obalata.❤
ජවිපෙ ට සහ ජාතික ජනබලවේගයට ජයවේවා
අපි ඔබට ණය ගැතිය 🙏🙏🙏
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤❤❤
Jvpgood❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Jayagee Rana gee abhimana vimukthi gee..gayamu gayamu abhimana vimukthi gee
😢❤❤❤
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
SADA samaramu sohouro.
❤❤❤🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෑතකදි මාලිමාවට මහජනතාව එකතු වෙන්න කලින් 3% කාලෙදි jvp එක අත්නොහල සියලු ජනතාව නිසයි අද මා ද ඇතුළුව අප සියලු දෙනාට දූෂිතයන්ගෙන් මේ රට ගලවා ගන්න npp එකට එතතු වෙන්න පුළුවන් වුනේ. ඒ නිසා ඒ 3% දුක්විඳි ජනතාවට මාගේ ගරුත්වය 🎉❤
😢😢😢😢 ❤️❤️❤️🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤😂
😢😢😢😢😢
Menna menissu marichcha menissunta sadaranayak karana menissu
Karunakarala batalanda nadu ganna ranilwa at adanguwata ganna anura
WHERE IS UVIDU HE SHOULD PRESENT HERE TOO
🎉🎉🎉🎉🎉🎉
රෙද්දේ මියුසික් එක අඩු කරපල්ලකෝ මෙලෝ දෙයකි ඇහෙන්නේ නැහැනේ
Deshaath drohinta danduwama maranayai desha premin ekapita maruwath kotiganan thawa bihiwenawa
Ane. Paw. Manas. Gatha. Ape. Kidenek. Ubala. Maruwadha
🫶
Hathara. Waran. Kolam. Mewa
Ane kalakaniyo tho Mona rilawekda
එහෙම අපහාස කරන්න එපා. ඔවුන්ගෙ ජීවිත පරිත්‍යාගය සිහිපත් කළ යුතුමයි
Yakoo kolam newei mewa kiyanne kelehiguna dakwana eka
Who passed away?
වැඩිය මිනිස්සුන්ව අන්දන්නට හදන්ට එපා සහෝදර වරුනි. 70 වසරක ගෙවුණු අතීතයේ අතීතයෙන් ලබා ගත් සැප පහසුකම් මැද තමයි ඔබලා සමරන්නේ. Ac, හොද buildings ලබා ගෙන තියෙන්නේ පහු ගිය කාලේ මිනිස්සුන්ගේ මහන්සියෙන්. ඔය පරණ කතා වැඩක් නෑ. හොරකම් නැතුව වැඩ කරමු. India එක්ක shape එකේ ඉමු. මමත් චන්දේ දීපු කෙනෙක්. ජයවේවා
Oreginal. Jeppodan. Wayasa ta. Giya ta. Kidenek. Unp. Pak shika yo. Maruwadha. Tans. Fomaer. Kiyak. Gini. Thibba dha. Dan. Wayasa ta. Giya. Ta. Nikan. Edala. Na. Kala kanni. Meni maru. Jeppo
type krnn igenatt nm hri issella
😢😢😢❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤😢❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤