කුතුහලය උතුරන අති සුපිරිම ඝනයේ Murder Mystery Suspense Thriller චිත්‍රපටය😱 | Inside Cinemax

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 655

  • @Waik-o7b
    @Waik-o7b 2 місяці тому +14

    මම මේ ෆිල්ම් එක බැලුවා එත් ඇත්තටම අද තමයි මේ කතාව හරියටම තේරුනේ. ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්. රජකම් කළත් කළ කම් පළ දේ කියන්න කතාව හරි වගේ නේද????

  • @ganganimunasinghe2840
    @ganganimunasinghe2840 2 місяці тому +83

    ගොඩාක් වෙලාවට film එක බලනවා නෙවෙයි මල්ලි අහන එක කරන්නේ. වැඩ කරන ගමන් ඇහෙන්න දාගන වැඩ. රුප පෙනුණේ නැතත් වෙන හැම දෙයක්ම හොදින් පැහැදිලිව කියනවට thank you. අදරෙයි දෙන්නටම❤❤❤❤❤. අද බබා කලින්ම නිදි 😊😊😊. ඉතින් අද නිදහසේ film එක බලනවා. එකයි කාලෙකින් comment එකක් දැම්මේ නැත්නම් ගොඩක් වෙලාවට like එකක් තමයි දාන්නේ.

  • @ajithpushpakumara8024
    @ajithpushpakumara8024 2 місяці тому +81

    අයියේ දාපු ගමන් බැලුවා ... සුපිරි..අදත්..🤩🤩

  • @ThariduDilshan-q1n
    @ThariduDilshan-q1n 2 місяці тому +124

    දවසකට film 10k දැම්මත් ආසාවෙන් බලන මම . ❤ love you to

  • @udeshiruwanpura4751
    @udeshiruwanpura4751 2 місяці тому +56

    WFH දවසට නියමයි අප්පා... වැඩ කරන ගමන් පාඩුවෙ කතාව අහන් ඉන්න පුලුවන්... ❤❤❤❤ නියමයි... පුලුවන් නම් Kantara එකේ Review එකක් දාන්න Please ❤❤❤

  • @LakshikaWickremasinghe-vq2jw
    @LakshikaWickremasinghe-vq2jw 2 місяці тому +48

    notification eka දැකපු ගමන්ම ආවෙ first comment එක දාන්නමයි..😽❤️❤️❤️

  • @rash5779
    @rash5779 2 місяці тому +27

    Notification එක ආපු ගමන් බලන්න ආවා ❤️
    අදත් සුපිරියක් වෙයි ❤️🔥

  • @nalikasudarshani1023
    @nalikasudarshani1023 2 місяці тому +44

    දැක්කා ගමන් ආවෝ..ආදරෙයි ඉන්සයිඩ් සිනෙමැක්ස්..🥰🥰❤️❤️🩷🩷💚💚

  • @H.C.DilrukshiHakmanage
    @H.C.DilrukshiHakmanage 2 місяці тому +18

    අදත් film එකක් උදාරයි🎉උදාරයි 🎉 පට්ටයි inside cinamax❤❤❤❤❤❤❤

  • @rasikadilhani5156
    @rasikadilhani5156 2 місяці тому +8

    අදත් සුපිරි..thank inside cinemax ..♥️

  • @NimashiThilini
    @NimashiThilini 2 місяці тому +9

    Thanks අදත් ලස්සනයි ආදරෙයි හැමදාමත් ඔයාලට ❤❤❤❤❤❤

  • @DisnaRanjani-bm3gi
    @DisnaRanjani-bm3gi 2 місяці тому +14

    ලස්සනයි ...හැමදාම ඔයාලා දාාන ෆීල්ම් එකකට එකක් වෙනස්...එනීසා අනිවාර්යයෙන් බලන්න ආස හිතෙනවා.....😘

  • @geethadhamayanthi5055
    @geethadhamayanthi5055 2 місяці тому +10

    අදත් කතාව ලස්සනයි සුභ පැතුම්.❤

  • @maliniitaly8860
    @maliniitaly8860 2 місяці тому +10

    මාරම ලස්සනයි කතාව මල්ලි ඔයාලා දෙන්කටම ගොඩාක් ස්තුතියි අනුන්ගේ නිධානයක් ගත්තත් කන්න පින නැ කරපු කර්මය පලදෙනවා කවදහරි එක තමයි ඇමතියට උනේ අපේ රටෙි නිධන් කොල්ල කාපු ඇමතිලටත් ඔයටික වෙනවා ජයවෙිවා මල්ලි 😘😘❤

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 2 місяці тому +20

    හේ අද 1st comment එක මාගෙන් ❤❤.. Love you inside sinemax 😊

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 місяці тому +9

    Wooooow ඒක නම් මාරම ලස්සන සංවේදී film එකක් 🥺💔👌 ශාම්ට එයා ආසා කරන අපරාද අංශයෙන් post එක්කුත් හම්බෙනවා පෙන්නුවා නම් තවත් film එක ලස්සන වෙයි කියලා මට හිතෙනවා 🥰❤️👌

  • @kgAkesh-bp6es
    @kgAkesh-bp6es 2 місяці тому +49

    අනේ අයියේ පුලුවන්නම් තරම් ඉක්මනින් කාල තරණ film එකක් අරන් එන්නකෝ please ❤ ❤

    • @RenukaRathnayake-iq3re
      @RenukaRathnayake-iq3re 2 місяці тому +3

      ඔව්🥺 මමත් ආසයි time travel film වලට ❤

    • @u_twr724
      @u_twr724 2 місяці тому +4

      කාල තරනය කරන එකක්නම් කොරියන් තමා ඕනෙ 🌝

    • @hanivloggerinlife
      @hanivloggerinlife 2 місяці тому +2

      මම කාල තරනය කරනවා

    • @ashiiwijenayaka5019
      @ashiiwijenayaka5019 2 місяці тому +2

      Ane ow😍♥️

    • @kgAkesh-bp6es
      @kgAkesh-bp6es 2 місяці тому +1

      Hm ☺️

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 2 місяці тому +4

    Thank u ❤ මාරම quality review ක්🎉🎉

  • @ashaminduli9647
    @ashaminduli9647 2 місяці тому +8

    අදත් වෙනදා වගේම ලස්සනයි ගොඩක්.අයියටයි අක්කිටයි ගොඩක් ස්තූති.ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤❤❤❤

  • @nilanthasunimal804
    @nilanthasunimal804 2 місяці тому +9

    ඔන්න මමත් බැලුවෝ. මොන වැඩේ තිබිලා යකා ගැහුවත් inside cinemax එකෙන් video එකක් බලන මම. මන් වගේ තව කව්රුහරි ඉන්නවනම් ලයික් දාගෙන යන් බලන්න ❤

  • @piyumidilhara7867
    @piyumidilhara7867 2 місяці тому +9

    වැඩ නිසා චුට්ටක් පරක්කු උනා ඒත් ආපු ගමන් බැලුවෙ නොටිෆිකේශන් එක ඔන්න ඉතින් ආවා අපේ ෆිල්ම් හෝල් එකට ❤❤❤❤❤

  • @SusanthaBandara-u8u
    @SusanthaBandara-u8u 2 місяці тому +10

    Aiye mama meka balala thiyenava.me ke avasanaya hitha ganna vath ba.thamange laginma enna aya kavadavath vishvasha karanna apa.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @JananiChamodya-o8h
    @JananiChamodya-o8h 2 місяці тому +2

    ඒක නම් මාරම ✨ ලස්සන සංවේදී ෆිල්ම් එකක්...මරු Inside cinemax...❤good luck...🎉❤

  • @순송-v3v
    @순송-v3v 2 місяці тому +15

    ඔන්න මම මුලින්ම❤❤❤❤❤❤❤

  • @priyarshanianusha2202
    @priyarshanianusha2202 2 місяці тому +20

    අම්මො ඔන අදනම් කතාව දාපු ගමන්බලන්න්නෙ තෑන්ක්ස් දරුවො❤❤❤❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil 2 місяці тому +12

    මම තමා එක ❤🎉

  • @lovelygirl4087
    @lovelygirl4087 2 місяці тому +6

    Review eka Supiri Ayye❤

  • @asakawijenayake7908
    @asakawijenayake7908 2 місяці тому +7

    මාරයි අයියේ ❤😊

  • @madawavirangana3450
    @madawavirangana3450 2 місяці тому +8

    දවසකට බලන එක දැන් පුරුද්දක් වෙලා😊❤

  • @sanuthinihinsha6328
    @sanuthinihinsha6328 2 місяці тому +6

    Blnnwth kalin comment ekk dmm honde. Blnn onima na oya dane Ew kohomth supiriiii💖🥰🥰

  • @yennna
    @yennna 2 місяці тому +3

    සුපිරියක් තමා වෙනදා වගේම 🌝💗💯...........

  • @Dewminiahinsa
    @Dewminiahinsa 2 місяці тому +14

    අදත් මරු ❤❤❤❤❤❤

  • @MadunamaliNeththasinha
    @MadunamaliNeththasinha 2 місяці тому +11

    අද නම් ඉස්සෙල්ලා ම ආවෝ..

  • @Dewindimadhu
    @Dewindimadhu 2 місяці тому +2

    Yooo❤
    Always waiting for you ❤️❤️❤️❤️❤️❤️

  • @GAMINGLUCKY83
    @GAMINGLUCKY83 2 місяці тому +14

    මම එක අද සතුටුයි ❤

  • @champikamanel7606
    @champikamanel7606 2 місяці тому +6

    First camment ❤
    දැන් නම් මේ වගේ එවා බලලා sherlock holmes කතා කියවන එකත් boring වෙලා තියෙන්නේ 😅

  • @Nishunishu-h9b
    @Nishunishu-h9b 2 місяці тому +3

    Lassanayai ada akakth aiye.wada karangaman balanne.😊😊😊😊😊

  • @AnuWij
    @AnuWij 2 місяці тому +3

    සොබාදහම නඩු අහන දවසට ලෝයර්ස්ලා නෑ තීන්දුව විතරයි ...ලස්සනයි ලස්සනයි ගොඩක් සමහර දවස් වලට එක දිගට ෆිල්ම් තුනක් හතරක් බලනවා good luck ❤️🌹😍🥰

  • @ThakshiKulasuriaya
    @ThakshiKulasuriaya 2 місяці тому +2

    සුපිරි අදත් 😍❤ Thank you inside Cinemax 😍❤️

  • @Aml-g6x
    @Aml-g6x 2 місяці тому +4

    Inside Cinemax කියන්නෙම ඇබ්බැහිවීමක් 👻❤

  • @vihagasathsara9987
    @vihagasathsara9987 2 місяці тому +2

    හැම දාම වගේ අදත් සුපිරියක් තමා අයියේ

  • @ps_nightmare
    @ps_nightmare 2 місяці тому +4

    1m ගහමු සනිකට ❤️

  • @A5_Gaming
    @A5_Gaming 2 місяці тому +1

    මේක නිකන් කබඩදාරි වගේ එක දෙමල හැබයි අදත් මරු අයියේ ගැම්මක් තමා 😊

  • @dilavideyo395
    @dilavideyo395 2 місяці тому +1

    Aiya oyaga කටහඬ මාරු oya mka හොඳට karannawa oyaga hama vediyo tikama mama බැලුවා ❤

  • @RandimaSeuwandi-jn5sz
    @RandimaSeuwandi-jn5sz 2 місяці тому +2

    දැන් තමා මම බලන්නේ❤thenks inside cinemax❤

  • @gayanchandrawansha3596
    @gayanchandrawansha3596 2 місяці тому +2

    සුපිරි අදත්❤

  • @MadhushikaSewwandhi-s3s
    @MadhushikaSewwandhi-s3s 2 місяці тому +3

    ආවෝ❤️

  • @madhukadissanayaka6402
    @madhukadissanayaka6402 2 місяці тому +2

    Woow😍❤️ Next, korean movie ekak one❤️

  • @නපුරිසොනී
    @නපුරිසොනී 2 місяці тому +2

    දැක්ක ගමන් මත් අවො ලස්සනයි හොඩක් කට හඩත් ලස්සනයි සහො🎉🎉❤❤

  • @EshaniSithumini-q3i
    @EshaniSithumini-q3i 2 місяці тому +3

    gammc bro😁❤️

  • @SamajyaUdani
    @SamajyaUdani 2 місяці тому +2

    අයියේ ඔයාගේ කටහඩ ලස්සනයි ❤😊

  • @IsalaSanumitha
    @IsalaSanumitha 2 місяці тому +2

    අනේ Inside cinmax 🤙 අපිට හැමදාම merder mistry movie ඕනි හැමදාමත් ඔයාලගේ වීඩියෝ තමයි හොඳම❤❤හැමදාම සුපිරියක් ඕනි aiyye akke 😍love you😊

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 2 місяці тому +2

    මේ වගේ film බලන්න ආසයි.❤❤❤

  • @දගමල්ලි-ධ8ල
    @දගමල්ලි-ධ8ල 2 місяці тому +3

    සුපිරියක්💗

  • @gemingiriya2282
    @gemingiriya2282 2 місяці тому +5

    Ade the boy dala davasakvath giyene super ❤❤

  • @niroshansubasinghe
    @niroshansubasinghe 2 місяці тому +3

    ආවා ආවා....❤❤❤

  • @maduwanthijayawardhana6198
    @maduwanthijayawardhana6198 2 місяці тому +2

    වෙනදා වගේම සුපිරියක් තමයි ❤️

  • @Tha_Mo_Shi
    @Tha_Mo_Shi 2 місяці тому +3

    සුපිරී❤❤❤

  • @nipunmadusanka4693
    @nipunmadusanka4693 2 місяці тому +1

    channal aka subscribe kara , me film ake rewiew aka idhiripath karapu widiya nisama, superb film, and your voice also broo all the best ❤❤❤

  • @thanujayanawarathna1923
    @thanujayanawarathna1923 2 місяці тому +3

    අන්තිම ටික emotional 😥😥

  • @SaruwanSadaruwan
    @SaruwanSadaruwan 2 місяці тому +2

    අන්න අයියා ඔය වගේ හැමදාම එවන්න අපි ඉන්නවා හැමදාම ❤❤

  • @HiruniSamanthika-q4r
    @HiruniSamanthika-q4r 2 місяці тому +2

    සුද්දෝ ❤ අදත් පිල්ම් පට්ට ❤❤ 😇😊 tv සීරීයස් එකක් දෙන්න සුපිරී එකක් . ඒ වොයිස් එක ❤👌🤟පට්ට ❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 2 місяці тому +2

    Ade maru wash 1 dala awa vithari film 1 blnn supiri ne cinemax ❤❤❤❤

  • @hansani97
    @hansani97 2 місяці тому +2

    චේතනාව තමයි වැදගත්❤

  • @u_twr724
    @u_twr724 2 місяці тому +1

    අදනම් late උනා 😪 සුපිරි අයියේ 🌝♥️

  • @Kuvinirisara
    @Kuvinirisara 2 місяці тому +4

    අනේ මට no escape (2015) මූවි එක ඕනෙ .මන් ඒ ෆිල්ම් එක බැලුවා . ඒත් review එක්කුත් ඕනේ please 😢❤

  • @m.m623
    @m.m623 2 місяці тому +1

    Supiri movie ekh ❤thnx inside cinemax ❤

  • @isurueranga2512
    @isurueranga2512 2 місяці тому +2

    මම නම් ආසම මේ type movie වලට inside Cinemax ❤️

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha4007 2 місяці тому +2

    දැන් තමයි බලන්න ආවේ ❤❤❤

  • @SachinthaPrageet-tz1tp
    @SachinthaPrageet-tz1tp 2 місяці тому +2

    දාපු ගමන් බැලුවා💛💛💛💛💛💛

  • @NimanthaviShvagamageNimanthavi
    @NimanthaviShvagamageNimanthavi 2 місяці тому +2

    සුපිරි bro

  • @PiyumiHerath-jh9sn
    @PiyumiHerath-jh9sn 2 місяці тому +1

    වාව් අදත් සුපිරියක් තමා 😻❤️🔥

  • @MokshaEshan-uo2gs
    @MokshaEshan-uo2gs 2 місяці тому +1

    🤤❤️ හැමදාම වගෙ මේකත්...හිතට වදින film එකක් 0:42

  • @tharuwa9930
    @tharuwa9930 2 місяці тому

    Inside Cinemax කියන්නේ සුපිරියක් හැමදාම 😍🖤🥂

  • @chathukarunanayaka8149
    @chathukarunanayaka8149 2 місяці тому +1

    ඒක නම් පට්ට එකක්❤
    සුපිරි❤

  • @DileepRoshan30
    @DileepRoshan30 2 місяці тому +2

    සුපිරි

  • @kalanabuddhika8053
    @kalanabuddhika8053 2 місяці тому +2

    Awww මේ ටිකේ ම film දාලා මෙයා❤

  • @samindapriyantha7375
    @samindapriyantha7375 2 місяці тому +8

    මමද, ඉස්සෙල්ලා බැලුවේ .❤️❤️❤️

  • @maleensathsara1359
    @maleensathsara1359 2 місяці тому +3

    Mamai mulinma baluwe❤

  • @thushanimadubashini1633
    @thushanimadubashini1633 2 місяці тому +3

    Daapu gaman balanooo❤❤

  • @ruwankumara6250
    @ruwankumara6250 2 місяці тому +2

    Inside senemax keys ne agamak thanks bro o dakka gama. Awa balana❤❤❤❤❤

  • @ranudhigemini6679
    @ranudhigemini6679 2 місяці тому +1

    Inside cinemax කියන්නේ ඇබ්බැහි වීමක්😼🫀♥️✨

  • @thisarasahan1722
    @thisarasahan1722 2 місяці тому +2

    මේ. වගේ.. අභිරහස්.. ෆිල්ම්. දාන්න.. දිගටම

  • @MadhuMadhu-rv1mw
    @MadhuMadhu-rv1mw 2 місяці тому

    Oya maarama lassanata kathwa kiynwa supiri. Oyage gamana sarthaka wewa.

  • @shehandeushan8287
    @shehandeushan8287 2 місяці тому +2

    Supri aiye ❤

  • @chamalidilshani4267
    @chamalidilshani4267 2 місяці тому +2

    Man thamai palaweni comment eka notification eka apu gaman awa❤❤❤❤

  • @MaheshMahesh-fv4wy
    @MaheshMahesh-fv4wy 2 місяці тому +2

    Man oyage video dapu gamanma balanawa❤❤❤❤

  • @nd7128
    @nd7128 2 місяці тому +2

    Mn 1❤

  • @RgsadamaliNirosha-s9l
    @RgsadamaliNirosha-s9l 2 місяці тому +2

    අදත්සුපිරි🌷🌷🌷🌷🌷

  • @nish-b5l
    @nish-b5l 2 місяці тому +2

    නියමයි ❤❤❤❤

  • @nimaNp6179
    @nimaNp6179 2 місяці тому +2

    මැච් එක බලන ගමන් මේකත් බලන්න පුලුවන් නිසා මරු ❤🎉🎉🎉

  • @Akeansilva
    @Akeansilva 2 місяці тому +1

    හරිම ලස්සන කතාවක් .🙏

  • @SenuManeesha
    @SenuManeesha 2 місяці тому +1

    Thank you inside 💠

  • @Tharanga-n7e
    @Tharanga-n7e 2 місяці тому +2

    ඇනබෙල් Film එක ඕනේ ❤

  • @Lahirugee
    @Lahirugee 2 місяці тому +1

    ඒ නම් මාරම film එකක් ❤ cm

  • @sandarunawodya9651
    @sandarunawodya9651 2 місяці тому +2

    Adarei❤️

  • @vajirashamale8250
    @vajirashamale8250 2 місяці тому +1

    Supiri supiri inside cinamax supiri🎉🎉🎉🎉

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 2 місяці тому +2

    සුපිරියක් ❤😍🫶

  • @naveenniluminda8517
    @naveenniluminda8517 2 місяці тому +4

    Supiri😢😢🎉🎉

  • @gaminwithisha.3985
    @gaminwithisha.3985 2 місяці тому +1

    Asama jathiye ewwa genakota adare hithenawa godariyak inside cinemax🌹❤️