Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විඩියො එක දාන්න පරක්කු උන හේතුව.Copyright copyright copyrightI don't like it. I avoid itBut copyright likes me i can't avoid it
හිච්චි රොකී🤣
අම්මෝ ඔයා🤣🤣
😚😚😚👍
😂😂✌️
🤣🤣🤣🤣LK aiya😅😅 KGF version
ෂර්ලොක් හෝම්ස් කියන්නේ මට ආගමක් වගේ ❤️❤️❤️ Robert Downey තමා ෂර්ලොක් ගැළපෙනම නළුවා, ගැම්මක් තමා LK Voice ☺️☺️
Naha docter strange
Ou RDJ tham hariytm ගැලපෙන්නේ
@@lalanyadewmini9710 👊❤️
RDJ තමා
මචන්, මම මේක කලින් බැළ්ඛුවා ඒත් සමහර ඒවා ඔයා පැහදිලි කරපු විදිය පට්ට. මට මුලින්ම බලද්දිත් පස්සෙ මේක බලද්ඩ්දිත් එක දෙයක් හිතුනා. ශර්ලොක් සහ වොට්සන් අතර දෙන්නට දෙන්නා නොකියා ගන්නා ලොකු ලවු එකක් වගේ දෙයක් තියෙනව නෙද. ඒක ෆිල්ම් එකේ නොකියා කියවෙන තන් තියෙනවා. පැහැදිලිවම . මොප්ක වුනත් ඒක මරු
"කිසිම දේකට සම්බන්ධ නැති බැසිල් කෙනෙක් පාලම උඩට වෙලා බලන් හිටියා" i felt it. 😂✌️
Sharloc ප්ලෑන් කරලා ගහන විදිහ තමා මරු...👌
Shalok homs කියන්නේ ජීවිතේ වගේ.❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඔයාගෙ කටහඩනම් මාරම ලස්සනයි අයියා ♥ මේකේ දෙවෙනි කොටසත් ඉක්මනටම දාන්නකො අයියා 😇
අම්බො ගොඩක් කල් බලාගෙන හිටියා දනකම් සුපිරියක් අයියා ආසම චරිතෙ ෂොලොක්
E unata mm asama tv series eka hitapu sharlok homesta😍😍😍adath katahadanam supurrrr
ඔයගේ film බලන එක පිස්සුවක් වෙලා.ඒ තරම්ම ලස්සනයි.♥️♥️❤️🔥❤️🔥❤️🔥
Maaarai😘😘😘Iron sherlock,☺️☺️☺️besil aiyawa yawala aththe professor moriyati wennethi🔥🔥🔥🔥🔥
ආයෙත් ගෙනාවානෙ 🤩🤩ආදරේඉ පැලෙන්න 💓💓😍
padam karala iwara wela relax wenna pandarama baluwa.good luck .
මේක බලලා තියෙනෝ.😁ඒත් LK voice ගෙ කඩහඩීන් ම කතාවක් අහනවා කියන්නෙ ඒකේ වෙනමම ගතියක් තියෙනවා😌❤super💥
බැසිල් කෙනෙක් බලන් හිටපු තැන තමයි මරු 😅😅😅👍👍👍
බක
😂😂
Robert Downey my favorite ACTER ❤️❤️
Yes
hmmm
සිරසෙ ගියා 🌚 නියමයි 💖
Movie eka balanawata wadiya oyage review eka balana ekata mn patta asai😁
ලස්සනයි අයියෙ 🔥😎😍
ඒක බලන් හිටපු බැසිල් කපුටු කාක් කිය කිය යන්න යනවා අම්බෝ 😂
එල කිරි අය්යෙ🤩🔥 මේක සිරසෙ ගියා මට මතකයි 😀
මන් ඕක බලලා තියෙ...එත් ආයෙ බැලුව...🙈💔
අයන් මෑන් තමයි ශර්ලොක්ට ගැලපෙනම චරිතේ RDJ ❤️🔥
❤❤❤❤
sirawatama
මේකෙ පාට් ඔක්කොම දාන්න❤️
නියමයි අද කතාව සුපිරි අයියා ❤️❤️❤️😊😊😊
හම්බෝ අන්තිම ටික 😂කිසිම සම්බ්න්දයක් නැතුව බැසිල් කෙනෙක් ඇවිත් බලන් ඉන්නවලු 😂අර කපුටා ආපු එකට ඒ කිව්ව්වේ 😂
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😏 මෙ විඩියෝ එකම 10 සැරයක් විතර බැලුවෙ මම විතරද?
Voice එකනම් නියමයි...❤️🔥
මරු යන්තම් ඇති ෂර්ලොක් එකක්.
මේකෙ part 2 එකත් ඉක්මනින්ම දාන්නකො...😁👍
පාර්ලිමේන්තුවට යනවා කිවනෙ සොලක් හොම්ස් ඒක හින්දා කපුටාස් එන්න ඇති..😂😂😂
2011 Sherlock Holmes එකත් ඕනේ.....
37:09 අමෝ ඒක 😂
ඔක සුපිරියක්❤
37:10 අම්මො බැසිල් ලෙෆ්ට් 😁😂
Mama meka baluwa. Eeth amathaka wela thibbe. Thank you. Video ekata.
From Series එක වගේ එකකුත් දෙන්නකෝ
Doctor strange ව තමා හිතට ඇල්ලුවෙ.RDJ ත් නරකනෑ.තව ඕනෙ.😊
ඇත්ත
ඒක නම් ඇත්ත
ඒකනං ඇත්ත Doctor strange තමා පට්ට ඒකෙ තව සීරිස් තිබ්බනං මේකත් මරු iron man බලමු
සුපිරියක් තමා
මට මතකයි සිරසෙ ගියා මේක 😁
Math maluwa
ඔවු ගියා මාත් බැලුව
Ow ow👍
Ow
Meke thava ekk giya neda
නියමයි 😍😚💙♥️💪
ඉතුරු කතාත් දාන්න aiye please
අනිත් එකක් ඕනේ. ♥️🔥
සුපර්👍👍❤️
Kalin Sherlock Holmes thama Sherlockta galapenne patta❤
ඇත්ත 😘
Meka baluwa bn wena supiri movie ekak ona ❤️❤️
අයියෝ ඔයාගෙ movies ඉක්මනට දාන්න කෝ අපි බලන් ඉන්නෙ 👊👊👍
කලින් හිටියෙ Strenge නෙ දැන් ඉන්නෙ iron man නෙ
ඔව්.
කලින් එක england වල BBC එකෙන් ගෙනාපු tv series එකක්මේක ඇමරිකාවේ WB ලා ගේ ගහපු film එකක් 🙂👍
@@ravindunethmin3253 yep
Meka සිරස tv eke hadakavala ගියා
@@ravindunethmin3253 me series eka download krnna link nadda🙁
Sherlock holmes පොත් ගොඩක් කියවලා තියෙනවා . ඒත් කටහඩකින් අහද්දි ඒක වෙනම ගතියක් . 💜️💜️💜️Robert downey jr ඉන්නවා නේ ආසම නලුවෙක් .
Oya bts army da
🥰😍
@@leshanmaleesha249 hmmm
@@armygirldinubtsffwriter4984 but i dont like bts
@@leshanmaleesha249 its ok . But i like bts .
Mama kamathi me wage film walata . Dhekama mama balala thiyenawa . Dhekama supiri 🤟🤟
Supiri♥😇 sirase beluwe 🙂 jaya vewa macho🤛
ඇයි දන්නේ නැ පාර්ලිමේන්තු බේරාගත්තේ අපේ වගේ නෙවේයි වෙන්න ඇති නෙ 😎😎😎
කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල් 😂😂😂😂
අන්න නියම කතා.. 😎😎
Yp💓
අනේ harry potter 4'5'6'7'8' කොටස් ටික සින්හලෙන් දාන්නකෝ.
Aneee.. ow🥺🥺💓.
Thanks bn illapu ek dunnata 😋❤️❤️❤️❤️
Sherlock holmes ❤️❤️🔥
RDJ thamai shrlok homesta hodatm galapenne 🖤
අනිත් එකත් ඔනෙ 😋
❤❤❤ niyamai aiya
නියමයි
Cobra kai ගේන්නකෝ😍😍😍😍😍
බැසිල් අර පාලම ගාවට ආවෙ එකත් විකුනගෙන කන්න තමා 😂
Ammo ammo basil😀😀
Sherlock homes katha thawa dennako aiye 🥺❤️🤗
mama asama film ekak
Tnx අයියෙ😍😍
Video ek maru..💙💙🤘🤘..
100k subscribessuper bro
Harry potter films tikath dannako
Ane lost TV series eka oni dennako😢😢😢😢😢😢
සුපිරි 🤩❤️🤟
Thanks Aiye😄
බැසිලටත් ඕනෙ නැති එකක් නෑ
ශර්ලොක් පට්ට ඈ
ෂලොක් හොම්ස් ගැන මට කියන්න වචන නැ.මම එයාට පිස්සු වැටිලා ඉන්නෙ.මම එයාව ඉස්සෙල්ලම අදුන ගත්තෙ පොතකින්.ෂලක් කියන්නෙ ආගමක්නම් මම එකෙ ප්රදාන බැතිමතා.❤❤❤❤❤❤❤❤❤😂
Lost TV series eka oni
Sherlock Holmes thanikarm pissuwk 😍❤😘
නියමයි LK බොසා 😘
Super voice 👍🏾👍🏾👍🏾
Mm hithanne ara kaputa muriyadige kenek wenna athi.Maru oyage ewa🥰
සුපිරිම තමයි
40:25 tm niyama#basil
Sponsor ship එකකුත් හම්බෙල නේද පට්ට ❤️
Oyanam pattai
Ado sherlook series gammak
කිසිම සම්බන්දෙයක් නැතුව බැසිල් කෙනෙක් බලන් ඉන්න එක මරු 😂😂😂
අනෙ මෙක තව කොටසක් තියෙනවා නෙද පීලිස් එක දෙන්න කො 😉🥰🥰
Ane thawa one
Sherlock holmes 🎂🥰🥰
බැසිල් මරු😂😂😂
මගේ ආසම ෆිල්ම් එක වගෙම පොත😊
Part 2 එක ඉක්මනට දාන්න
බැසිල් ආවෙ අයරින් මාලෙ උස්සන්න ශර්ලොක් ගත්ත හින්දා ගන්න බැරි උනා😄
දෙවැනි ෆිල්ම් එක ඉක්මනට ඕනේ
පට්ටම්..❤️
Scary teacher oneeeeeeeeeeeeeeeee ..plzzzzzzzzzzz😁😁😁😊😁😁😁😁😁😁😁
Aiye thawa ewa one😘
I wanna lost TV series
Superb brother🎉🎉🎉
විඩියො එක දාන්න පරක්කු උන හේතුව.
Copyright copyright copyright
I don't like it.
I avoid it
But copyright likes me i can't avoid it
හිච්චි රොකී🤣
අම්මෝ ඔයා🤣🤣
😚😚😚👍
😂😂✌️
🤣🤣🤣🤣LK aiya😅😅 KGF version
ෂර්ලොක් හෝම්ස් කියන්නේ මට ආගමක් වගේ ❤️❤️❤️ Robert Downey තමා ෂර්ලොක් ගැළපෙනම නළුවා, ගැම්මක් තමා LK Voice ☺️☺️
Naha docter strange
Naha docter strange
Ou RDJ tham hariytm ගැලපෙන්නේ
@@lalanyadewmini9710 👊❤️
RDJ තමා
මචන්, මම මේක කලින් බැළ්ඛුවා ඒත් සමහර ඒවා ඔයා පැහදිලි කරපු විදිය පට්ට. මට මුලින්ම බලද්දිත් පස්සෙ මේක බලද්ඩ්දිත් එක දෙයක් හිතුනා. ශර්ලොක් සහ වොට්සන් අතර දෙන්නට දෙන්නා නොකියා ගන්නා ලොකු ලවු එකක් වගේ දෙයක් තියෙනව නෙද. ඒක ෆිල්ම් එකේ නොකියා කියවෙන තන් තියෙනවා. පැහැදිලිවම . මොප්ක වුනත් ඒක මරු
"කිසිම දේකට සම්බන්ධ නැති බැසිල් කෙනෙක් පාලම උඩට වෙලා බලන් හිටියා" i felt it. 😂✌️
Sharloc ප්ලෑන් කරලා ගහන විදිහ තමා මරු...👌
Shalok homs කියන්නේ ජීවිතේ වගේ.❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඔයාගෙ කටහඩනම් මාරම ලස්සනයි අයියා ♥ මේකේ දෙවෙනි කොටසත් ඉක්මනටම දාන්නකො අයියා 😇
අම්බො ගොඩක් කල් බලාගෙන හිටියා දනකම් සුපිරියක් අයියා ආසම චරිතෙ ෂොලොක්
E unata mm asama tv series eka hitapu sharlok homesta😍😍😍adath katahadanam supurrrr
ඔයගේ film බලන එක පිස්සුවක් වෙලා.ඒ තරම්ම ලස්සනයි.
♥️♥️❤️🔥❤️🔥❤️🔥
Maaarai😘😘😘Iron sherlock,☺️☺️☺️besil aiyawa yawala aththe professor moriyati wennethi🔥🔥🔥🔥🔥
ආයෙත් ගෙනාවානෙ 🤩🤩
ආදරේඉ පැලෙන්න 💓💓😍
padam karala iwara wela relax wenna pandarama baluwa.good luck .
මේක බලලා තියෙනෝ.😁ඒත් LK voice ගෙ කඩහඩීන් ම කතාවක් අහනවා කියන්නෙ ඒකේ වෙනමම ගතියක් තියෙනවා😌❤super💥
බැසිල් කෙනෙක් බලන් හිටපු තැන තමයි මරු 😅😅😅👍👍👍
බක
😂😂
Robert Downey my favorite ACTER ❤️❤️
Yes
hmmm
සිරසෙ ගියා 🌚 නියමයි 💖
Movie eka balanawata wadiya oyage review eka balana ekata mn patta asai😁
ලස්සනයි අයියෙ 🔥😎😍
ඒක බලන් හිටපු බැසිල් කපුටු කාක් කිය කිය යන්න යනවා අම්බෝ 😂
එල කිරි අය්යෙ🤩🔥 මේක සිරසෙ ගියා මට මතකයි 😀
මන් ඕක බලලා තියෙ...එත් ආයෙ බැලුව...🙈💔
අයන් මෑන් තමයි ශර්ලොක්ට ගැලපෙනම චරිතේ RDJ ❤️🔥
❤❤❤❤
sirawatama
මේකෙ පාට් ඔක්කොම දාන්න❤️
නියමයි අද කතාව සුපිරි අයියා ❤️❤️❤️😊😊😊
හම්බෝ අන්තිම ටික 😂කිසිම සම්බ්න්දයක් නැතුව බැසිල් කෙනෙක් ඇවිත් බලන් ඉන්නවලු 😂අර කපුටා ආපු එකට ඒ කිව්ව්වේ 😂
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😏 මෙ විඩියෝ එකම 10 සැරයක් විතර බැලුවෙ මම විතරද?
Voice එකනම් නියමයි...❤️🔥
මරු යන්තම් ඇති ෂර්ලොක් එකක්.
මේකෙ part 2 එකත් ඉක්මනින්ම දාන්නකො...😁👍
පාර්ලිමේන්තුවට යනවා කිවනෙ සොලක් හොම්ස් ඒක හින්දා කපුටාස් එන්න ඇති..
😂😂😂
2011 Sherlock Holmes එකත් ඕනේ.....
37:09 අමෝ ඒක 😂
ඔක සුපිරියක්❤
37:10 අම්මො බැසිල් ලෙෆ්ට් 😁😂
Mama meka baluwa. Eeth amathaka wela thibbe. Thank you. Video ekata.
From Series එක වගේ එකකුත් දෙන්නකෝ
Doctor strange ව තමා හිතට ඇල්ලුවෙ.RDJ ත් නරකනෑ.තව ඕනෙ.😊
ඇත්ත
ඒක නම් ඇත්ත
ඒකනං ඇත්ත Doctor strange තමා පට්ට ඒකෙ තව සීරිස් තිබ්බනං මේකත් මරු iron man බලමු
සුපිරියක් තමා
මට මතකයි සිරසෙ ගියා මේක 😁
Math maluwa
ඔවු ගියා මාත් බැලුව
Ow ow👍
Ow
Meke thava ekk giya neda
නියමයි 😍😚💙♥️💪
ඉතුරු කතාත් දාන්න aiye please
අනිත් එකක් ඕනේ. ♥️🔥
සුපර්👍👍❤️
Kalin Sherlock Holmes thama Sherlockta galapenne patta❤
ඇත්ත 😘
Meka baluwa bn wena supiri movie ekak ona ❤️❤️
අයියෝ ඔයාගෙ movies ඉක්මනට දාන්න කෝ අපි බලන් ඉන්නෙ 👊👊👍
කලින් හිටියෙ Strenge නෙ දැන් ඉන්නෙ iron man නෙ
ඔව්.
කලින් එක england වල BBC එකෙන් ගෙනාපු tv series එකක්
මේක ඇමරිකාවේ WB ලා ගේ ගහපු film එකක්
🙂👍
@@ravindunethmin3253 yep
Meka සිරස tv eke hadakavala ගියා
@@ravindunethmin3253 me series eka download krnna link nadda🙁
Sherlock holmes පොත් ගොඩක් කියවලා තියෙනවා . ඒත් කටහඩකින් අහද්දි ඒක වෙනම ගතියක් . 💜️💜️💜️
Robert downey jr ඉන්නවා නේ ආසම නලුවෙක් .
Oya bts army da
🥰😍
@@leshanmaleesha249 hmmm
@@armygirldinubtsffwriter4984 but i dont like bts
@@leshanmaleesha249 its ok . But i like bts .
Mama kamathi me wage film walata . Dhekama mama balala thiyenawa . Dhekama supiri 🤟🤟
Supiri♥😇 sirase beluwe 🙂 jaya vewa macho🤛
ඇයි දන්නේ නැ පාර්ලිමේන්තු බේරාගත්තේ අපේ වගේ නෙවේයි වෙන්න ඇති නෙ 😎😎😎
කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල් 😂😂😂😂
අන්න නියම කතා.. 😎😎
Yp💓
අනේ harry potter 4'5'6'7'8' කොටස් ටික සින්හලෙන් දාන්නකෝ.
Aneee.. ow🥺🥺💓.
Thanks bn illapu ek dunnata 😋❤️❤️❤️❤️
Sherlock holmes ❤️❤️🔥
RDJ thamai shrlok homesta hodatm galapenne 🖤
අනිත් එකත් ඔනෙ 😋
❤❤❤ niyamai aiya
නියමයි
Cobra kai ගේන්නකෝ😍😍😍😍😍
බැසිල් අර පාලම ගාවට ආවෙ එකත් විකුනගෙන කන්න තමා 😂
Ammo ammo basil😀😀
Sherlock homes katha thawa dennako aiye 🥺❤️🤗
mama asama film ekak
Tnx අයියෙ😍😍
Video ek maru..
💙💙🤘🤘..
100k subscribessuper bro
Harry potter films tikath dannako
Ane lost TV series eka oni dennako😢😢😢😢😢😢
සුපිරි 🤩❤️🤟
Thanks Aiye😄
බැසිලටත් ඕනෙ නැති එකක් නෑ
ශර්ලොක් පට්ට ඈ
ෂලොක් හොම්ස් ගැන මට කියන්න වචන නැ.මම එයාට පිස්සු වැටිලා ඉන්නෙ.මම එයාව ඉස්සෙල්ලම අදුන ගත්තෙ පොතකින්.ෂලක් කියන්නෙ ආගමක්නම් මම එකෙ ප්රදාන බැතිමතා.❤❤❤❤❤❤❤❤❤😂
Lost TV series eka oni
Sherlock Holmes thanikarm pissuwk 😍❤😘
නියමයි LK බොසා 😘
Super voice 👍🏾👍🏾👍🏾
Mm hithanne ara kaputa muriyadige kenek wenna athi.
Maru oyage ewa🥰