පික් එක නැතුව අතින් ප්ලේ කරමුද? "How to play Guitar Without a Pick"

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 326

  • @sarangakandambi5392
    @sarangakandambi5392 4 роки тому +83

    ගොඩක් අයට ඉගන ගන්න පුලුවන් උගන්නන බෑ..තේරෙන්න පැහැදිලිව..මම දැක්ක හොදම ගිටාර් ගුරුවරය අයිය..මුලු youtube එකේම...❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому +10

      බොහොම ස්තූතියී මල්ලි❤️

    • @thilinaravindra304
      @thilinaravindra304 4 роки тому +4

      සහතික ඇත්ත අනිත් අය කියල දෙන එවුව තෙරෙන්නැ ☺️

    • @jonty8786
      @jonty8786 4 роки тому +2

      සිරවටම බන් මගෙ වෙලවට පලවෙනියටම සෙට් උනෙ ඔයා අයියෙ අදරෙයි පැලෙන්න😜

    • @thaminduKavinda
      @thaminduKavinda 2 роки тому +1

      Ow 100%

  • @isandudulnim6674
    @isandudulnim6674 4 роки тому +4

    අයියේ මන් ගිටාර් එකක් අරන් අවුරුදු දෙකක් ගෙදර තිබ්බා ඔයාගේ ගිටාර් ලෙසන් එකක් අහම්බෙන් දැක්ක ආස හිතුනා පටන් ගත්ත ගිටර් එක එලියට අරන් මෙ කොරෝනා පටන් ගත්ත කාලෙම වගේ බින්දුවෙ සිට එකේ පලවෙනි එකෙ ඉඩන් අන්තිම එක එක වෙනකන් බැලුවා මන් දවසට පැය 4ක් ප්‍රැක්ටිස් කරා ඇගිලි මුල් කාලේ පට්ටයනකන්ම ලේත් ලාවට එනකන් ප්‍රැක්ටිස් කරා දැන් මට නිකන් පට්ට ආසයි සින්දු හොය හොයා ප්ලේ කරලා බලනවා මෙච්චර ඉක්මනටම අල්ලගන්න පුලුවන් උනේ ඔය නිසා අයියේ දැන් තාත්තා මට හොද ගිටාර් එකකුත් අරන් දෙන්න හදන්නේ හොදට ප්ලේ කරන නිසා තැන්කි යූ සෝ මච්

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому +3

      පට්ට සතුටුයි මල්ලි❤️❤️keep it up😘😘

  • @Hirunishahipaba1124
    @Hirunishahipaba1124 Рік тому +2

    ගොඩක් වටිනව අය්යේ. ඇත්තටම හරිම පැහැදිලියි. මේ වගේ දේවල් ලෝබ කමක්.නැතුව කියල දෙන එක කොච්චර වටිනවද. ❤️ thanks ayye 🔥🔥

  • @charukakumara6157
    @charukakumara6157 4 роки тому +5

    නියමයි අයියේ.........
    Fingerstyle lessons series එකක් පටන් ගමු. බුදුසරණයි ❤️

  • @vidulakulasooriya3982
    @vidulakulasooriya3982 4 роки тому +8

    Thank you අයියේ. මම ඔයාගෙන් තමයි chords ඉගෙන ගත්තේ.

  • @dananjanajayasekara6249
    @dananjanajayasekara6249 6 місяців тому

    අයියෙ ඔය ගහන strumming pattern එක මොකක්ද?

  • @ruwandilruks1653
    @ruwandilruks1653 4 роки тому +4

    අවංකවම බොක්කෙන්ම ශිල්පය දෙනවා... ස්තුතියි ඔබට

  • @KW-ik1rw
    @KW-ik1rw Рік тому

    Thank you so much, Haritha! This is one of the most clear and helpful video sessions that shows how to play a guitar without a pick. Great work! Thank you for your passion for what you do and for generously sharing your talents, skills, and wisdom! Take care, brother! 🙏🙏🙏

  • @chamathbandara4793
    @chamathbandara4793 3 роки тому +2

    Bro...ඇඟිල්ලෙන් ගහද්දි නියපොත්තේ strings පැටලෙනවා..ඒකට උපදෙසක් තියේද?

    • @SheharaSachith
      @SheharaSachith 9 місяців тому +1

      niyapoththa ganakata kapala thiyaganna samanyen egillata 1 cm wage thibbama athi

  • @dineshsandaruwan9949
    @dineshsandaruwan9949 4 роки тому

    Guitar ekata asawak athiune tikak hari play karaganne oyage videos balala..thank brother..♥️

  • @ravinduthiwanka5579
    @ravinduthiwanka5579 3 роки тому

    දබර ඇගිල්ල එක්ක මහපට ඇගිල්ල අරගෙන ප්ලේ කරද්දි ඩවුන් එක හොදට ඇහෙනව අප් එක කොහොමද හොදට හදාගන්නෙ

  • @upulranjith907
    @upulranjith907 4 роки тому +3

    මේ දෙකෙන් කැමති එකක් ඉක්මනට දෙන්නකෝ,
    ඉකි ගසා හඩන
    My heart will go on

  • @ranputha9285
    @ranputha9285 3 роки тому +1

    ඇගිලි දෙකෙන් ගහද්දි පලහට ගහද්දි අවුලක් නෑ එත් උඩට එද්දී ඇගිල්ල හිර වෙනවා මොකද කරන්නේ ?

  • @wasanthaswarnamali9386
    @wasanthaswarnamali9386 3 роки тому

    Ayye mama guitar pick eken gahaddi mama hari barata pick karanawa harima ඝෝෂාකාරී, eeka soft ගහන්න widihak practice karanna widihak කියන්න පුළුවන් ද?

  • @udanapulasthi3443
    @udanapulasthi3443 4 роки тому +10

    U should start your own cls bro..
    U earned it......😀😀😀😀😀🔥🔥🔥🔥🔥

  • @dilaknaabimani3419
    @dilaknaabimani3419 3 роки тому

    Aiyage kiyna ewa thama hodatama therenne aiyagen igenagaththama clz yanna oni naha. ❤️godak thank you aiye❤️

  • @prageethnilanka2542
    @prageethnilanka2542 4 роки тому

    හරියට කියන වචනයට අදාළ guitar chord එක දැන ගන්නේ කොහොමද?

  • @Chalaka_482
    @Chalaka_482 2 роки тому +2

    Meanwhile: index finger නැත්තන් මහපට ඇඟිල්ල😂(video eke joke ekakuth thiyennone naththan kisi winodyak nh)
    Thanks ayye me wage thawa videos one🙂❤️✨️

  • @priyanthakumara9803
    @priyanthakumara9803 4 роки тому

    Thumb &Index finger play karaddi up eka ගහන්නෙත් index finger එකෙන්ම ද? නැතිනම්, thumb finger නියපොත්තෙන් ද?

  • @dhammikaweragama3001
    @dhammikaweragama3001 4 роки тому +1

    අයියෙ උඩවැඩියා මලෙ song 1 ලීඩ්ස්හි පාර්ට් එක ප්ලෙ කරන හැටි ගැන video 1කරනවාද??? ලොකු උදව්වක්

  • @tucktooktech540
    @tucktooktech540 4 роки тому +1

    ayyage video blnna blnna asaye sound quality eka ganath poddak hithannna
    good luck

  • @isurapubudu1720
    @isurapubudu1720 4 роки тому

    vedios dan wenadata wada intresting. prasent karanwath niyamai thank u brother

  • @sesiyasugathadasa1677
    @sesiyasugathadasa1677 4 роки тому

    "සඳ තාරකා හඬාවී.." sinduwe guitar tutorial ekak daanna puluwnda...??

  • @siramamasiramama5658
    @siramamasiramama5658 4 роки тому

    Tika tika unata kamak Haki nam idiriyedi sus, 7th, 9th ogmentad , dimonish, dominth , power chords wage padam karanna puluwan loku udauwak apita low mid high pich 3 paly karana akaraya ganath kiyala dennako godak lesi machan oya kiyala dena vidihata godak pahadili igena gannath lesi Godak Tnx

  • @mahabarathyoga8221
    @mahabarathyoga8221 4 роки тому +1

    අයියෙ capo එකක් කීයක් විතර වෙනවද

  • @shiranvijithnanayakkara9185
    @shiranvijithnanayakkara9185 4 роки тому

    aiyee Pallehata vitarak paly karanna bareda..

  • @janiduranawaka9208
    @janiduranawaka9208 Рік тому +1

    කවුරු හරි මට කියනවද ගිටාර් එක cover eke dala බිම තියන්න හොද ද නැද්ද කියලා නැත්තම් බිත්තියට හේත්තු කරලා

  • @NCNCPERERA-gj8ht
    @NCNCPERERA-gj8ht 5 місяців тому

    අයියේ මට ගිටාර් එකේ ගහන පැත්ත වෙනස් වෙනවා

  • @pasindumayantha8867
    @pasindumayantha8867 4 роки тому

    Hariya broo♥️♥️🔥 the best guitar teacher in youtube😍😍🤩 jaya wewaaa!! “Ahasin ehaa” cover ekak denna! Waiting aiye🙏🏻♥️🔥

  • @andun_s
    @andun_s 4 роки тому +1

    අයියේ , ගිටාර් එකට අලුතෙන්ම strings දැම්මාම ඒක ටිකක් පදම් වෙනකන් හරියට හොද sound එකක් ඇහෙන්නෙ නෑ නේද ? ගහල ගහල පදම් කරගන්ඩ ඕනෙ නේද? ඒක ලොකු ප්‍රශ්නයක් මට....

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому +1

      Samanyen hoda guitar ekak nam aluth strings dammama unat hodatama sounds tynwa. Samahara ewa nam gahanna gahanna sadde padam wenawa kyla kynawa. Habai eka lokuu wenasak wenne na mn dnna widihta

    • @andun_s
      @andun_s 4 роки тому +1

      @@SinhalaGuitarLessons Yamaha G70D ekk aiye

  • @priyanthasamankumara4152
    @priyanthasamankumara4152 4 роки тому

    Brother, 'piyaba yanwa ma akasaye' song eka play karana widiya kiyala denawada?.

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 4 роки тому +1

    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරනයි.

  • @itsmeDama
    @itsmeDama 4 роки тому

    අයියේ ගිටාර් මොකුත්ම බැරි කෙනෙක්ට සින්දු play කරන්ඩ පුලුවන් හොද මට්ටමකට ගන්ඩ කොච්චර කාලයක් යාවිද කොටින්ම guitar එකක් අල්ලවත් නෑ

  • @rohansubasinha1303
    @rohansubasinha1303 4 роки тому +1

    අපි ඉගෙන ගන්න කාලෙ ඔහොම කියලා දුන්න නම් කවුරු හරි ,කියලා වැඩක් නෑ ආයේ ,හොඳයි හොඳයි ඔයා කරන වැඩේ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි ඔබට

  • @sasindunimsara7816
    @sasindunimsara7816 4 роки тому +1

    මල් පිට මල් song eke tutorial ekak denna berida

  • @dimuthukrishan392
    @dimuthukrishan392 4 роки тому

    Yamaha f310 guitar එකද හොද නැත්තම් yamaha f600 guitar එකද හොද මම අහන්නෙ එවගෙ sounds කොලටි එක හැන

  • @dhananjayaarachchi7315
    @dhananjayaarachchi7315 4 роки тому

    Ane aiye nawaththala thiyena lead giuter lesson tikai finger styles lesson ටිකයි karala dennak..........loku උදව්වක්

  • @wasanthasamaraweera5732
    @wasanthasamaraweera5732 9 місяців тому

    අයියෙ.මට අතීතයේ ආපස්සට යා හැකිනම් හැරී....මේකෙ කෝඩ්ස් දෙන්න කො.

  • @sigithnimsara3374
    @sigithnimsara3374 4 роки тому +1

    Lead play karanakota aniwarayen sulagillen play karanna ona kiyala ekak thiyanavada.mata reply ekak evannako.😩😩

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому +1

      ඇත්තටම අනිවාර්‍යනම් නෑ. හැබැයි සුලැගිල්ල ප්ලේ කරන්න පුලුවන් එක පට්ටම වටිනවා සහ ලේසි වෙනවා ප්ලේ කරන්න. ටික ටික පුරුදු ක්‍රගත්තනම් වටින්වා

    • @sigithnimsara3374
      @sigithnimsara3374 4 роки тому

      @@SinhalaGuitarLessons thanks

  • @vihanganimnada1749
    @vihanganimnada1749 3 роки тому

    අයියෙ උඩහට යද්දි සව්න්ඩ් එක අවුල් යනවනෙ

  • @new_days_
    @new_days_ 4 роки тому

    Ayye Slap Tap eka ghnne khmd??

  • @pasangunawardena2036
    @pasangunawardena2036 4 роки тому

    Ayye guitar eke strings maaru karana widiya ganath kyla dennko

  • @janithchathura6547
    @janithchathura6547 4 роки тому

    Aiye Oba apple malak wage song eke finger style lesson ekk dannako

  • @umayangaathapaththu8497
    @umayangaathapaththu8497 4 роки тому +1

    අයියේ "මනබැන්දු" song එකේ tutorial එකක් ඕනෙ

  • @nilminimapa5332
    @nilminimapa5332 4 роки тому

    Thank you soo much...😊Ayye angili walin play karaddi niyapothu wawanna one widiya kiyala dennako... please.🙏

  • @ilnido6999
    @ilnido6999 Рік тому +2

    Aiye oya nisa ada mama stage wala guitar play karanwa thank you aiye 💖💖

  • @jayalankaumesh6954
    @jayalankaumesh6954 4 роки тому

    නියමයි අයියා. කියලා දෙන එක හොදට තෙරෙනවා. 👍👍👍

  • @kanishkakodithuwakku2782
    @kanishkakodithuwakku2782 4 роки тому

    Machan athin up eka play karaddi niyama gawa ridenawane....
    Machan api hamadama oyath ekka innawa... bs

  • @lazzz
    @lazzz 4 роки тому +1

    Aiye aiyata reccomend krnna puluwan hoda cutaway guitar ekak kiyannakoo

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому +1

      Yamaha Takamine wage brand ekkata yanna balanna bro

    • @lazzz
      @lazzz 4 роки тому

      @@SinhalaGuitarLessonsyamaha FS100c wage aulak nedda..

  • @nuwansampath6396
    @nuwansampath6396 4 роки тому

    Aulak ne. Supiri etika. Podi prashnayak thiyanawa .agili walin leed part play karanna puluwan kiuwane. Hari mata kiyanna ehenam agili walin kohomada leed part play karaddi dabal karanne.

  • @buddhikanayana649
    @buddhikanayana649 4 роки тому

    Thuveni vidihata slap eka karanna puluvanda kohomada

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому

      mn slap krna widiha gana video ekak krla tynne. Eke kyla denawa

    • @buddhikanayana649
      @buddhikanayana649 4 роки тому

      @@SinhalaGuitarLessons eka. Dalada thiyenne nathnm issarahata danavada

  • @rakhithamanchanayaka6271
    @rakhithamanchanayaka6271 4 роки тому

    Bro, Daddy lage Borukari song eka gahanda kiyala dendako..

  • @dhananjayaarachchi7315
    @dhananjayaarachchi7315 4 роки тому

    අයියා lead giuter lesson tika diagatama karan yamuko...
    Plzzz

  • @dulanpathiraja902
    @dulanpathiraja902 4 роки тому

    E meja allan okkoma screen play kanna onada

  • @sakunthalamarasinghe9503
    @sakunthalamarasinghe9503 4 роки тому

    Mama pic eka.nethuwa giutar eka play karana heti hoya hoya hitiye 🙏 thank you sir

  • @slmaxtone205
    @slmaxtone205 4 роки тому +2

    නියම වටිනා සේවයක් සහෝ❤✔
    මගේ සින්දු බලන්නත් එන්න ,, ආස කට්ටිය උදව්වක් කරන්න ❤❤❤

  • @sanjeewakumara3354
    @sanjeewakumara3354 3 роки тому

    Oba ma hamu una song eke leason eka denna barida

  • @kstech1537
    @kstech1537 4 роки тому

    සුලග නුබ වගේ සින්දුව දාන්න බැරිද?

  • @sasiththaraka7898
    @sasiththaraka7898 4 роки тому +14

    එල අයියේ ❤
    Finger style lesson ටිකකුත් කරන්නකෝ

  • @roxproductions1029
    @roxproductions1029 4 роки тому

    bro oyaage hema video ekkma mn blnwa oya hindha thamai adhamata guitar tikak hari play kranna puluwan. thank u so much bro..pogiren Tamil song eke intro ekk play karanahati finger style lesson ekk dhannako

  • @chathuralakshan3584
    @chathuralakshan3584 2 роки тому

    Guitar ek allapu dwse idala athin play kre dan pick eken ghgnn ba😢

  • @senuthnaotunna3061
    @senuthnaotunna3061 4 роки тому

    අයියේ මන් නියපොතු කනවා 😁😁එතකොට ඔයා recommend කරපු විදියෙන් ගහනකොට සද්දෙ ටිකක් ඇහෙන්වා අඩුයි.. මට වෙන ක්‍රමයක් නැද්ද??

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому

      Hamboo😂😂 Kanna epa niyapothu. Poddak hri wawaganna balnna. Natamma agillen play krnnat puluwn ithn

    • @stranger3990
      @stranger3990 4 роки тому

      😂😂

  • @sakuradilhani9512
    @sakuradilhani9512 7 місяців тому

    Thankyou sir so much its a good help ❤❤

  • @lakmalkumara9461
    @lakmalkumara9461 4 роки тому +2

    අයිය fingerstyle lesson ekak ගේන්නකො

  • @dhammikaweragama3001
    @dhammikaweragama3001 4 роки тому

    තව සින්දු එහෙම දාන්නැද්ද? උගන්වන විදියනම් මරු ඈඈඈඈඈ ,

  • @lazzz
    @lazzz 4 роки тому

    Aiye mta sinduwaka strumming pattern eka thamai aul yanne..
    E kiyanne kochchara practice karath sinduwath ekka ganta set wenne ne..
    Mekata wisadumk kiyannako aiye.

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому +1

      Mulin sing krnna yanna epa. Hithen sinduwa kyna gaman strum krnna chords change krnna. Eka prcts krla krla sing krnan balanna

    • @lazzz
      @lazzz 4 роки тому

      @@SinhalaGuitarLessons Thnx aiye..

  • @mr.alahakoon3988
    @mr.alahakoon3988 4 роки тому +1

    ඊළඟ වීඩියෝ එකට Prathihari Song එක lead part එකත් එක්ක දෙන්න

  • @thishanfernando9997
    @thishanfernando9997 4 роки тому

    patta bro oya.මැනික් අප්සරාවි song eka keranda puluwanda bro👍

  • @dithmiiwenji8548
    @dithmiiwenji8548 4 роки тому +1

    Thanks aiye mn athin play karanna try kala eth athin play karanna amarui ne aiye pic ekata huru wela

  • @adheeshafernando5731
    @adheeshafernando5731 4 роки тому

    Aiyye daddy band eke ale song eke tutorial ekak karannako

  • @amyehen2444
    @amyehen2444 3 роки тому +1

    Channa kinnarawi kiyala dannako🎸🎸

  • @isurulakshan4649
    @isurulakshan4649 4 роки тому

    Aiyage guitar eke price eka khmd

  • @kdsaviruperera777
    @kdsaviruperera777 4 роки тому

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියා

  • @ajanthajayalath9086
    @ajanthajayalath9086 4 роки тому +1

    Aiye electric rhythm guitar video ekak karannako

  • @maharulakisuru1244
    @maharulakisuru1244 4 роки тому

    Athin slap krnn kohomdaa

  • @veranjasilva2566
    @veranjasilva2566 4 роки тому

    Man kawadawath pick ekkkin play krla na. Flamenco gahalama puruddata 😅 annthima technique eka arpeggios play krnwa wage ne

  • @isiwara5670
    @isiwara5670 4 роки тому

    අයියේ chandrayn pidu fingerpicking podi video ekak gennko kohomhri

  • @mlm-12-samudrarathnayake70
    @mlm-12-samudrarathnayake70 4 роки тому

    සුපිරිම bro
    Oyagema clz ekk patan ganakoo
    Oyata supiriyata teach krn puluwn

  • @chesanducharika
    @chesanducharika 4 роки тому +1

    Ela ayye me wage lesson thawa one. Coffin dance eke lesson ekakuth one

  • @sasindunimsara7816
    @sasindunimsara7816 4 роки тому

    ඕයා කරන lessons තේරෙනවා ඒත් අපි තේරිලත් වැරදි කරනව ඇති අපි කට්ටිය එකතු වෙලා whatsapp group එකක් හදලා ඒකට අපේ guitat play krn video දැම්මොත් ඔයාට පුලුවන් වෙයි තව ටිකක් වැඩිපුර කියල දෙන්න...එතකොට අපිට තියන පොඩි පොඩි ප්‍රශ්නත් කතා කරලා විසද ගන්න පුලුවන්නේ....(අදහසක් පමණි )

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому

      Fb grp ekak haduwot hamotama enna puluwn neda. Whatsapp 256ine puluwn

    • @sasindunimsara7816
      @sasindunimsara7816 4 роки тому

      එහෙම ඒකක් හැදුවොත් video එකක් අස්සෙන් කියන්නකෝ කොහේ හරි class එකක් එහෙම දාන්න් අදහසක් නැද්ද....

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому

      Clz krnna welawak na attatana

  • @oceanrodrigo2743
    @oceanrodrigo2743 4 роки тому

    අයියේ box guitar eka gana kiyala dennakoo plz

  • @sampathbandara834
    @sampathbandara834 4 роки тому

    ටේම්පො එක හදාගන්න කියලා දේන්න.

  • @sahanjayalath1819
    @sahanjayalath1819 4 роки тому

    පට්ට ඇ බලන්න කලින් කමෙන්ට් එක දැම්මෙ..බලන්න කලින් පට්ට කියලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් චැනල් එකක් මේක👆😍❤️💚💛🧡💜️🖤

  • @harindurandil2512
    @harindurandil2512 4 роки тому

    Thank you aiyee. Godak watinawa.👍👍👌👌

  • @slfunny7544
    @slfunny7544 4 роки тому +1

    Niyamai aiie niyamai🌹🌹🌹🌹.godak thanks aiie.

  • @m.a.m.nanayakkara1887
    @m.a.m.nanayakkara1887 4 роки тому

    Himanthara song ekke lead part ekkath dennako

  • @musicaljourney5682
    @musicaljourney5682 4 роки тому

    weldone ayye. niyamai ela

  • @migaramiga197
    @migaramiga197 2 роки тому

    Watinawa machan ela

  • @theekshanabro9836
    @theekshanabro9836 4 роки тому

    Niyamai aiya me waga video digatama karanna

  • @TrendingLaugh1
    @TrendingLaugh1 4 роки тому

    Supiri ayye 👌 me widihta ne alla gnna oni... ammo ada ptan gththa wihiha😂😂😂😂

  • @kaweeshplaysguitar9706
    @kaweeshplaysguitar9706 4 роки тому

    Abm chord eka gahanne kohomada aiye 🙁

  • @daminduakash3156
    @daminduakash3156 4 роки тому

    Supiriyak🔥🔥❤️ jayasri lage song ekkata cover ekak karanna.. 🤘

  • @shenalravinduperera9437
    @shenalravinduperera9437 4 роки тому

    Supiri Ayiye ekanam ☺😍

  • @lalithkumara1253
    @lalithkumara1253 4 роки тому

    Respect sahodaraya...

  • @sumalidissanayake6617
    @sumalidissanayake6617 4 роки тому

    agili ridena ekata mokada karanne

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 роки тому

      agili ridena eka samanya deyak. Prcts krnna krnna eka nathi wela ynwa

  • @madushanariyasena6712
    @madushanariyasena6712 4 роки тому

    Ayye chamara weerasinghege sandase dawasaka oba besa yawi kiyana song ekata podi lesan ekak dennako.

  • @ashendineth79
    @ashendineth79 4 роки тому +1

    Thanks අය්යේ 😊😊

  • @thushaproduction4671
    @thushaproduction4671 4 роки тому

    නියමයිනේ මල්ලි

  • @sajithminrutha3841
    @sajithminrutha3841 4 роки тому

    Watina video ekak thanks 🙏

  • @sadhunhewage7917
    @sadhunhewage7917 4 роки тому

    ela ela...thanks! jaya wewa!!!