Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාත් ගිටාර් පන්ති යන්නෙ නෑ. ඔයාගේ පලවෙනි video එකේ ඉදලා බලල තමයි ගිටාර් ඉගෙන ගත්තේ. දැන් show වලටත් ගහනවා....මගෙ ගුරුවරයා නම් ඔයා තමයි.....🙏🙏❤️❤️
Supiri bro😍❤️
Are u serious ?
Math ehmai bn meyge video tm mulin bluwe
Mamath
මෙච්චර අමාරුවෙන් තනියම හොයා ගත්ත දේ නොමිලේ ලබා ලබා දුන්නට හදවතින්ම ස්තුතියි බෝ..❤️❤️😊😊
❤️❤️❤️❤️
Thanks brooo
@@SinhalaGuitarLessons වමතින් ගිටාර් play කරද්දී ගිටාර් එකේ රින්ස් මරු විය යුතුද
💖💖💖
Pawenanilwalakule
ඔබට මේ දෙන්නෙ දාහක් දෙනෙකුගෙන් ඇහුවත් නොදෙන දෙයක්... ඇත්තටම කියන්න බැරි තරම් වටිනවා. මේක ඇහුවට කිසි කෙනෙක් කියන්නෙ නෑ... ඔබට කව්රු උනත් ඔබට වරදින්නේ නෑ... ස්තුතියි... ඉදිරි පාඩම් ලැබෙනතුරු නොඉවසිල්ලෙන් සිටී...
❤️❤️❤️
ඇත්ත කියපන්. කෝඩ් බලන් නැතුව ගිටාර් ගහන උන්ගෙන් "කොහොමද අයියේ එහෙම ගහන්නෙ" කියලා ඇහුවම ඒක ඇඟෙන්ම එන්ට ඕනෙ කියපු උන්ගෙන් ඇරියස් එකක් නේද උඹ මේ අල්ලන්නෙ. තනියමම ඉගෙනගත්තු, තනියමම ඉගෙනගන්න උන්ට තේරෙනවා උඹත් තනියම ඉගෙනගත්ත එකෙක් කියලා. ඒත් තමන් දන්න වටිනාම දේවල් අනික් උන්ට කියලා දෙන්න තියෙන ලෝභ කම 90%ක් වෘත්තීයමය ගුරුවරුන්ට පවා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක ඒගොල්ලොන්ගෙ පැවැත්මට. උඹේ ඒ ගතිය නෑ මචං උඹ කියලාදෙන්නෙ බොක්කෙන් ❤️❤️❤️උඹට ජය ✌️
බොහොම ස්තූතියී සහෝදරයා😊❤️❤️❤️දෙන්න දෙන්න තමා වැඩි වැඩියෙන් ලැබෙන්නේ❤️
@@SinhalaGuitarLessons ඔබට ජය නියතයි
Ruchira Lakshan aniwa math okama heuwa kalayak kauruth kiyala daun na man kare mathaken gahapu eka
ඇත්තටම ඔවු
ලෝබ නැතුව කියාදෙනවට ඔයාට ගොඩක් පිං මහත්තයෝ.... කුහක කම නෑ කියන්න හොදම උදාහරණයක් තමයි ඔයා.... බුදු සරනයි ඔයාට... ජය වේවා .....
මෙච්චර කාලෙකට දැකල නෑ ජීවිතේට ලංකාවෙ එකම එක කලාකාරයෙක්වත් මේ වගේ දැනුම බෙදල දෙනව, ඒ වුනාට උන්ගෙ කතාව සිස්ටම් හදන්න රට හදන්න.මුලින්ම කුහක කම අතෑරගනිල්ලා!ස්තුතිය හදවතින්ම මේ චැනල් එක කරන සහෝදරයට❤️
Thank you brother❤️❤️❤️
Siraama..mewa kawruth kiyala deela naa
කවදාවත් ගිටාර් ක්ලාස් ගිහින් නැතුව කෙල්ලෙක් වෙලත් තනියම ඉගෙනගන්න මම අනිත් instrument 5ක්ම ear එකට ප්ලේ කරද්දි තිබ්බ ප්‍රශ්නෙ ගිටාර් එක එහෙම බැරි එක...මෙහෙම ලෝබ නැතුව කියල දෙන එකට සර්‍ට respect 🙂❤️
පුතා ඔයාට තෙරුවන් සරණයි . මම අවුරුදු 30 කට වඩා guitar එකෙන් Rhythm play කරනවා . අද තමයි දැනගත්තේ ඒ පිලිබඳ theory එක . ඔබට ගොඩක් පින් !
Guitar එකක් ගන්න කට්ට කාල ඒක play කරන විදිහ කට්ට කාලා ඉගෙන ගන්න එවුන් දන්නව ඒකෙ කට්ට 🤘 Sir tතමයි මගෙ 1st guitar teacher. Love you sir😍
මෙච්චර ලොකු හැකියාවක් තිබිලා, මුදලට විකුනන්නෙ නැතුව, මේ දෙන දැනුමට ගොඩක් පිං අයියේ,, ඔය හම්බ කරල තියෙන්නෙ මිනිස්සු comment කියවද්දි තෙරුනා,❤️❤️ බුදුසරනයි අය්යෙ
හෙන ෆේමස් ගිටාරිස්ට් ලා හෙන සෙලිබ්‍රිටි ලා ටත් වඩා අයියට මම ගොඩක් රැස්පෙට් කරනවා. කවද හරි හම්බ වෙලා කතා කරන්න ඕනෙ celebrity කවුද කියල මගෙන් ඇහුවොත් මම අයියව කියන්නෙ ❤️😍 ගැම්මක් බොසා .
අමාරුවෙන් ඉගෙන ගෙන. නොමිලේ අපිට උගන්නන ඔබට බොහොම ස්තුතියි...!!! දළදා සමිඳු පිහිටයි..!!!
මෙච්චර කාලෙකට දැකල නෑ ජීවිතේට ලංකාවෙ එකම එක කලාකාරයෙක්වත් මේ වගේ දැනුම බෙදල දෙනව, ස්තුතිය හදවතින්ම මේ චැනල් එක කරන සහෝදරයට oya patta porak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
♥️♥️♥️
ගොඩක් දේවල් ඉගෙන ගත්ත.ගොඩක් ස්තූතියි.මම F major එක play කර ගන්න බැරුව ගිටාර් ගහන එක අත ඇරල තිබ්බෙ. අයියගෙ ගිටාර් lesson ඒකෙන් තමා ඉගෙන ගත්තෙ.දැන් නියමෙට පුලුවන් මට.බොහොම පින් ඔයාට අයියෙ.
@@SinhalaGuitarLessons 1.5 7 major code '' 1.. 4 .. 7 minor code එහෙම නේද?
මේ video එක මට සෙට් උනේ අද ගුරු මුට්ටිය තියාගන්නෙ නැති සුපිරිම චරිතයක් ❤💪
how do you know?
මමත් තනියම තමයි ඉගෙනගන්නේ සහෝදරයා ඔයා මේ දිපු උපදේස් ටික මාරම වටිනවා ඔයා කරපු මේ පාඩමේන් කොඩ්ස් ඔලුවේන් හිතලා ඒතනට යන්න දුන්න මේ දැනුමට පට්ට සතුටුයි බුදු සරණයි සහෝදරයා තවත් මේ වගේ video කරන්න දිගටම උබට ජය ශ්‍රී
ආසම හීන අතරින් උඩින්ම තියන හීනයක් ගිටාර් එකක් ගහන ගමන් සින්දුවක් කියන්න.. කොහොම හරි ඉගෙන ගන්නවා 🥳🔥🙏
මාත් අයියා වගේම තමා කිසිම පන්තියකට ගිහින් නෑ..මං ලීඩ් play කරන්නේ ear එකෙන් ඒත් කෝඩ් play කරන්ඩ බෑ තාම..මට ඔය සර්කල් එක හම්බුනත් තේරුනේ නෑ ඕක මතක තියාගන්න විදිහක්..ඕක කියලා දුන්නට ගොඩක් ස්තූතී 🤗❤️
අයියෙ ගොඩක් ස්තූතියි.අද ගිටාර් ගහන්නෙත් ඔයා නිසා💖💖
❤️
මේක මේ තරම් සරලව කියලා දුන්නට පට්ට පිං මචං.. මං ගොඩාක් ආසාවෙන්.හිටපු lession එකක්. මාත්.මියුසික් කරලා.නෑ..එත් ආසාවට self study කරලා chords බලාගන.play kara මෙච්චර දවසක්.ඒත්.මින් ඉදිරියට.මට.මේ වීඩියෝ එක පට්ටම වටිනව මචං..ආදරෙයි..❤❤❤❤
මුලින්ම කිව්වෙ ...මගෙ කොන්ඩෙවත් රැවුලවත් ගැන හිතන්න එපා.මේ දේ තේරුම් ගන්න කියල.ඇස් වලට කදුලු එනව බන් උබේ අවන්ක කමට.❤️👊🙏
මං ගිටාර් ගැන මුකුත් දන්නේ නැතුව ඉස්සෙල්ලම ඔයාගෙ වීඩියෝ බැලුවේ අයියේ..ලීඩ් ගිටාර් වලට..ප්ලේ කරන්න පට්ට ආසාවක් තිබ්බේ..ඔයාගෙ වීඩියෝ බලලා තමයි යාලුවෙක්ගෙන් ගිටාර් එකක් ඉල්ලගෙන පුරුදු උනේ..දැං ඉයරින් වලින් ලීඩ් ප්ලේ කරන්න පුලුවන්..ඔයාට ගොඩක් පිං...❤
සල්ලි කඩා වඩා ගන්න උගන්නපු 28 දෙනෙක් unlike කරලා බන්.. දීපන් මචන් දන්න දෙයක් අපිට , ඕවා ලැබෙද්දි දහස් ගුණයකින් වැඩි වෙලා උඹට එනවා අයියේ ❤️❤️❤️❤️
❤️❤️
ඒක නම් ඇත්තටම පට්ටම නිධානයක් අයියෙ ගිටාර් ගහන කෙනෙක්ට 💗👌. Thnx godk ❤️🔥
ලෙසන් එකට වඩා ඔබේ නිහතමානී පැහැදිලි කිරීම කෝටියක් වටිනවා මල්ලියා.
මචං උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් සහ මනුස්සයෙක් ❤
Thanks BRO. 👍Really appreciate your lesson.So kind of you give away your knowledge like this. Your a true friend & real musician 👌
අනේ...නියමයිනේ ... ගොඩාක් ස්තුතියි ....ඔබගේ...දිවිය සාර්ථක වේවා .....
මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්. පට්ට සුපිරියට තේරුනා. දෙයියෙක් නෙවෙයි දේවාලයක් ගොඩක් පිං පට්ට වටිනවා මේ ලෙසන් එකනම්. 😍
,නියමයි අයියා .....මමත් අලුත් ගිටාර් වලට .පන්ති යන්නෑ .ඔයා තමයි මගේ ගුරුවරය.
Wow..! I’m so impressed of the way you explained it👏🏽❤️ thank you so much..! Looking forward for more videos 🙏🏾😃
මෙතෙක් Internet එකේ බලපු හොදම සිංහල guitar lesson channel එක. සුපිරියට පැහැදිලි කරනවා. දිගටම කරගෙන යන්න මචං. සරලව කියල දෙන නිසා ගොඩක් උන් බලනවා. ජය වේවා!
යන යන තැන ඉයර් එකට ප්ලේ කරන සුපිරි වැඩ්ඩො හම්බුනා...උන් එකෙක් ගාවවත් එක කොහොමද කරන්නෙ කියන එකට උත්තර තිබ්බෙ නෑ..ඇහුවම, "ඒක ඇගෙන්ම ආව දෙයක් මල්ලී".අත්තටම ගුරුවරයෙක්වත් මේ වගේ පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ...හැමෝම වගේ හංගන දේ ඔයා කිසිම ලෝබකමකින් තොරව හැමෝටම බලාගන්න පුළුවන් විදියට චැනල් එකේ දැම්ම..එක ගැන හදවතින්ම ආඩම්බරයි..ඔබට ජය සහෝදරයා ..!!🙏❤️
ගිටාර් උගන්නන යූටියුබ් චැනල් ගොඩක් මම දැකලා තියෙනවා,ඒත් මේ වගේ ලොකුසීන් නැතුව සරලව ඕනම බිගිනර් කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙන්නේ මේ චැනල් එකේ විතරයි,ආයේ කියන්න දෙයක් නැහැ බොක්කෙන්ම රෙස්පෙක්ට් මේ කරන දේට,අම්මා තාත්තට පිං සිද්ධ වෙන්න ඕන මේ වගේ සමාජයට වැඩදායක දරුවො හැදුවට,බිගිනර් කෙනෙක්ට මේ දෙන තල්ලුව උනන්දු කිරීම වටිනවා,සමහර චැනල් කරන අය කියන්නේ ගිටාර් හැමෝටම ගහන්න බැහැ ඒකට උපන් හැකියාව ඕන,ඕක බොනකොට පාටි වලදී ගැහුවම ඒක බාල්දු වෙනව වගේ ලොකු ටෝක්,ඒත් මේකෙ ගන්න කෙනාට අරගෙන හැදෙන්න සරලවම දෙනවා,බොහොම ස්තුතියි සහෝ බුදුසරණයි
The most useful guitar/music lesson I have ever seen on youtube. I am waiting for part 2.thank you very much
Uba patta waddek supiri ❤
නියමයි මල්ලී. මමත් සංගීතය කරල නැ ඉස්කොලේ යන කලෙදිවත්. ඔයාගෙන් බලල තමයි ඉගෙන ගත්තෙ ගොඩක් දේවල්. උබේ University ekema තමයී මමත්. Great work bro. Keep it up 👆
Thank you ayya😍❤️
what is your university
@@hiruniwanigasooriya4242 peradeniya
@@charithsilva9236 what subject
@@hiruniwanigasooriya4242 engineering
Patta lesson eka ayye💖💖
Patta gamma aiie 🌹🌹🌹💪👍
මල්ලී සුපිර් ගොඩක් ස්තූති තව මේවගේඒව පොඩ්කට්ටියට පැහැදිලිවෙන්න දාන්න ගොඩක් වටිනව
Can't wait for part 2.❤
හදවතින්ම කියනවනමි .... නියම සිංහල ලේ තියෙන...මනුස්සයෙක් ...👌❤️❤️❤️...ආදරෙයි ...හැමදාමත් ..😊මමත් සෑහෙන්න කාලයක් හොයපු දෙයක්....
සුපිරි අයියේ.. ගොඩක් වැදගත් දෙයක්.. මේ දැනුම දෙන්න නිර්ලෝභී උනාට පින්
Thanks bro..even if im studing music i got the point today.you can teach very clear💯
සුපිරියි සහෝදරයා....මාත් තනියම ගිටාර් ඉගෙන ගත්තෙ....පට්ට කට්ටක් කෑවා....මෙහෙම technique එකක් දැනගත්තෙ නැතත් මට Ear එකට ගහන්න පුළුවන්කම තිබ්බා....(ඒක ආවේ Practice කරලම තමයි) හැබැයි අද තමයි මේ Ear එක කියන දේ ඇතුළේ තියෙන යාන්ත්‍රණය අවබෝධ වුනේ.....මෙච්චර කල් කට්ටිය හිතන් හිටියෙ මන් මොකක්හරි බලයකින් ප්‍රාතිහාර්ය පානවා කියලා 😂😂😂....මට වුවමනාවක් තිබ්බා ඒ අහන අයට මන් කරන වැඩේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න....ඒත් මට තේරුනේ නෑ කොහොම පැහැදිලි කරලා දෙන්නද කියලා...දැන් ඉඳන් කවුරුහරි මගෙන් ඇහුවොත් කොහොමද ඔයා මෙහෙම Ear එකට play කරන්නෙ කියලා....මට කෙලින්ම එයාට දෙන්න පුළුවන් මේ UA-cam Channel එකේ link එක.....බොහොමත්ම ස්තූතියි 🙏❤️❤️
සතුටුයි සහෝදරයා ♥️
suppa aiye 🎸🎸🔥
Thanks මචන් .පට්ටම lesson එකක් .මම සෑහෙන කල් මේක හොයාගන්න බැලුවා.family chords කියනවා අරවා කියනවා මේවා කියනවා තේරුම් ගත්තත් මතක තියාගන්න පට්ට ගේමක් දුන්නා.අද තාමා සීන් එක හරියටම තේරුනේ...නියමෙට තේරුම් කලා part 2 එක එනකල් බලන් ඉන්නේ...❤️❤️❤️
හොඳ පාඩමක් මචං නියමෙට කියලා දෙනවා.Video එකේ නැති කෑල්ලක් එකතු කරන්නම් ඇයි major chord එකේ key note එකෙන් semi tones 3ක් පස්සට ගිහාම එන note එකට අදාල minor chord එක relative chord එක වෙන්නේ කියලා.C කියන chord එක හැදෙන්නේ C E G කියන notes 3න්. ඒ කියන්නේ ඕනෙම chord එකක් හැදෙන්නේ key එක 1 වෙනි semi tone එක කියලා ගත්තොත් 1 - 5 - 8 කියන note 3න්.Minor chord එක හැදෙන්නේ major chord එකේ මැද note එකෙන් semi tone එකක් අඩු වෙනවා. එතකොට Cm එක හැදෙන්නේ C Eb G (semi tones 1 - 4 - 8 මැද 5 වෙනුවට එකක් අඩු වෙලා 4 වෙනවා)දැං බලන්න A mojor එක හැදෙන්නේ ඔය විදිහටම A C# E (1 - 5 - 8) Am එක අර විදිහටම මැද තියන C# එකෙන් එකක් අඩු වෙනවා ඒ කියන්නේ A C E(1 - 4 - 8). දැං බලමු,C major එක C E GAm එක A C Eඔය chords දෙක දිහා හොඳට බලන්න C mojor එකෙයි Am එකෙයි එකම වෙනස Am එකේ key note එක වෙච්ච A විතරයි අනිත් C E කියන notes දෙකම සමානයි සහ C chors එකේ key note එක තමා Am එකේ මැද note එක.ඔන්න ඕක තමා C to Am relative chords වෙන්න හේතුව.
👌👌👌❤️❤️
මරු අයියේ....ආස හිතෙනවා ගිටාර් ගහන්න❤...
ape music sir💓💓💓
Aththatama thaman amruwen kalayak kapakarala iaganagatta dee me wage lesson ekak widhata thawa kenekta upakariwenna dunna oyata hadawathinma sthuthi....oya oya inna thana hodatama danna kenek kiyla penawa...godak sthuthi❤
Niyamai aiye..😍😎
ගුරුවරු..ඇත්තටම මේ වීඩියෝ 3න් තමයි මට සම්පූරන මියුසික් කියන දේ තේරුනේ..හැංගිලා තිබුණ් නිධානයක් ගොඩ දාල අතටම දුන්න වගේ.. ❤❤❤❤
A gread explain 🔥♥️🔥
ගොඩාක් වැදගත්.....ඔයා මහන්සියෙන් ඉගෙන ගනිපු දේ අපිට මෙච්චර ලේසියෙන් කියලා දෙනවාට කොහොම thank කරන්නද මන්දා🙇🙇
Niyamai 💕
Smaranayeke oya???🥴😂
සබ්ස්ක්‍රිබර්ස්ල 100k ගහන්නත් ළං වෙලා සුභ පැතුම්!!! දිගටම කරගෙන යන්න😊 මම සංගීතය විශයක් විදියට හදාරපු කෙනෙක් නෙමෙයි.හැබැයි ගෙදර ගිටාර් එකක් තිබුනා අවුරුදු ගානකට කලින ආසාවට ගත්තු සෙකන්ඩ් හෑන්ඩ් ගිටාර් එකක් අරගත්තු මුල් කාලේ ගහන්න ට්රයි කරා youtube lesson බල බල ඒත් ඒ lessons පැහැදිලි මදි වගේම advance wadi beginner කෙනෙක්ට try කරල වැඩේ හරියන්නෙ නැති නිසා අතඇරල දාල තමයි තිබුනෙ.ආයෙත් ඒක අතට ගත්තෙ දැනට අවුරුද්දකට විතර කලින් හරියටම මතක නෑ එත් ඒ කාලෙ තමයි අයියා මේ චැනල් එක පටන් අරන් තිබුනේ දාල තිබුන බේසික් කෝඩ් ලෙසන්ස් බලලා තමයි මුලින්ම ඉගෙන ගත්තෙ.ඒ වීඩියෝ බලලා මුලින්ම ඉගෙන ගත්තෙ A major chord එක😊ටිකක් කල් යද්දි අයියගෙ guitar lesson බලලා chord ඉගෙන ගත්තා chord change කරන්නත් පුරුදු උනා strumming pattern ගැනත්අයියාගේ චැනල් එකෙ video වලින් තමයි ඉගෙනගත්තෙ.basic chords ඔක්කොම වගේ පුරුදු උනේ අයියගෙ lesson වලින.බොහොම ස්තූතියි තමන්ගෙ දැනුම අපි එක්ක බෙදා ගත්තට ඔන්න ඔහොම තමයි මම ගිටාර් එක play කරන්න ඉගෙන ගත්තෙ කල් යද්ද යම් මට්ටමකට පුලුවන් වෙද්දි youtube එකෙන් තවදුරටත් beginner & advance guitar lessons ඉගෙන ගත්තා අන්තිමට A/L exam එක ඉවර උනහම ගිටාර් ඉගෙන ගන්න පන්තියකට ගිහින් ඉගෙන ගන්න තරම ආසාවකින් හිටියෙ A/L ඉවර උනාට පස්සෙ ගුරුවරයෙකු යටතේ තවදුරටත් guitar ඉගෙන ගත්තා...ඒ මට උගන්වපු ගුරුවරයාත් පුදුම උනා ඒ වෙද්දි මම තනියම ඉගෙන ගෙන තිබුනු ටික දැකල මොකද ඒ වෙද්දී මට සාමන්‍යෙන් සින්දුවක් play කරගන්න පුලුවන් ඒකටත් ඉතින් ස්තුති කරන්න ඕනෙ අයියට තමයි.අදටත් මම guitar play කරනව තවමත් ඒ ගැන ඉගෙන ගන්නව ඒක දැන් මගෙ විනෝදාංශයක් වෙලා. මේක පතරංග පල් හෑල්ලක් වගේ දිගට ලියවුනා කෙටියෙන් ලියන්න හිතන් හිටියට😂 කෙටියෙන්ම කිව්වොත් guitar ඉගෙන ගත්තු එකෙ foundation එක උනෙත් ඒකට ආයෙත් ආසාව අතිඋනෙත් සරලව තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙන අයියාගේ guitar lesson video නිසා Thank u very much for sharing ur knowledge with us humbly and keep it up this great work!!!😊✌️💪
ගොඩාක් සතුටුයි මල්ලී. බොහොම ස්තූතියී ඒ වචන වලට❤️❤️❤️
Thank you so much ayya😃😘
Aiye දිගටම කරන් යන්න ඔයා නිසා ගෙදර ඉදන් ඉගෙන ගන්න ආස නිසා ගිටාර් එකක් ගත්තා මාරම සතුටුයි 😍
අයියේ,...ඔය major scale වල notes මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා...Sharp notes(#)C (Am)- no key signG (Em)- f#D (Bm)- f# c#A (F#m)-f# c# g# E (C#m)-f# c# g# d#B (G#m)-f# c# g# d# a# F#(D#m)-f# c# g# d# a# e#C#(A#m)-f# c# g# d# a# e# -- b#ඕක මතක තියාගන්න song ekk තියෙනවා ...France Canada Germany Denmark Are English Butterflies මේ song ek මුල අකුරු තමයි major chords...C එක අතහරිනවා...ඒකේ scale එකේ # or b notes නැති නිසා...සිංදුවේ තියෙන අකුරු පිලිවෙල ට කියලා ඉවර උනාම නැවත මුල ඉදන් පටන් ගන්නවා...key sign ඔක්කොම එනකල් ගන්න ඕනේ (ඒ කියන්නේ f# c# g# d# a# e# b# ඔක්කොම ඉවර උනාම, C# major එක.)නෝමල් B note එක ආවට පස්සේ එන නෝට්ස් # වෙනවා...
සුපිරි මල්ලි🔥🔥
මෙහෙම අමාරවෙන් හොයාගත්ත දැනුම දෙන ඔයාට වරදින්නෙ නැහැ යාලු...ජයවේවා❤❤❤💪💪
මේ වගේ ඒවටත් unlike කරන උන්ගෙ මානසික මට්ටම හිතාගන්න පුලුවන් 👎
😐😐
හැත්ත
Niyamy නියමයි නියමයි නියමයි ඔයාට ජය සුබ දවසක්
Wow 💪
පට්ට්ම lesson එකක්.ස්තුතියි .🎸🎸🎸🎸👍👍👍
මල්ලියා පුදුම දක්ෂයෙක්... සංගීතය ගැන මේ කරපු experiment එක පට්ටම සුපිරියි..ඔබ බෞද්ධයෙක් නම් ඔබට අනිච්ඡ දුක්ඛ අනත්ථ තිලකුණ හරහා නිවනත් බොහෝ දුර නොවන බව පේනවා...දක්ෂයෙක්...
ජයවේවා..ඔබට මුලු හදවතින්ම.. Bs
Oya rawuma mata hambauna ethheduna vidiya hoyaganna beriuna godakma sthuthu terena widiyta kiyla dunnata ...💓💓💓✌✌✌👍👍👍
නියමෙටම තේරුනා.පිං.ජය වේවා සහෝදරයා ❤️❤️
Relative minor scale විදිහට අපි ඉගෙන ගත්ත දෙ ඉතාමත් ලේසි විදිහට කියලා දෙන එක නම් සිරා සුපිරි බ්‍රෝ...western kiynnema ගණිතමය රටාවක්...සිරා මේ කරන වැඩේ සුපිරී...ඔබෙන් ඉගෙනගත් දෑ බොහෝමයි....ඉස්සරහටත් කරගෙන යන්න තව තව අලුත් දෙවල්....හදවතින් ම සුබ පතනවා...👍🔥
Supiri ayee..💪💪..oyage lessons nisa thama kohomahari guitar purudu une...thanx!
Eka maru. Good explanation brother.
බොහොම ස්තුතියි මල්ලි තෙරුවන් සරණයි..
සුපිරිම අයියෙ...ඔහොමම කරගන යන්න
බොහෝම ස්තූතී අයියේ දන්නැති දෙයක් ඉගෙන ගත්තේ 🖤🖤🖤🙏😍
Mara watina vedio ekak ❤❤
වෘර්තීමය ගුරුවරයෙකුට වඩා අපේ ප්‍රශ්න තියෙන අපේ එකෙක් උගන්නද්දි තියෙන වෙනස බොක්කටම දැනුනා.. ඔයා බොක්කෙන්ම උගන්නන්නෙ...ආදරෙයී... ඔයාට හොඳ ගමනක් තියෙනවා.. ජය වේව..💗
ඇත්තටම කියන්න වචන නෑ. හදවතින්ම ස්තුතියි බෝ..
Apoi වෙනස මමත් ඔයාලගෙ lesson walin තමයි ඉගෙන ගන්නේ music හරියටම කරලත් නැ ඔයාලට ගොඩක් ස්තුතියි වැඩියෙන් දැනුම ලැබේවායි 🌹🌹🌹
@@SinhalaGuitarLessons 💖💖💖
බැලුවා...සර් කෙනෙක්වත් ඔහොම හොදට කියලා දෙන් නැ..නියමයි💙🧡💜️❤️ ක්ලාස් එකක් පටං ගත්තා නම් මුලු ලංකාවෙන්ම හොදම සර් කෙනෙක් වෙනවා
Thank you brother❤️❤️
🎶🎼🎶🎸🎸ඇත්තටම 🎸 ගිටාර් 🎸 ඉගෙන ගන්න කෙනෙක්ට මේක නිධානයක්ම තමයි🎸🎸🎶🎼🎶 ස්තුතියි ...
මාත් මේක හැමතැනම හෙව්වා.. ඒත් අද තමයි ඒක තේරුනේ.. . අනේ ගොඩක් පිං කියලා දුන්නට
ගොඩක් වටිනා lesson එකක් Thanks
Hodatama therenna kiyala denawa supiri hodata oluwata yanawa gd luck bro ♥️♥️♥️♥️
මම මේ හෙට එලි වෙනකන් ඉන්නේ ඊලඟ ටික ඉගෙන ගන්න .... බොහොම පින් මේවා කියල දෙන එකට.....!!!
Thanks aiyee❤️❤️ හරිම වැදගත් පාඩමක් පට්ටෙටම තේරෙන්න කියල දුන්නා.. ජය!!!
වරදින්නෑ සහෝදරයා ❤️ ජය ❤️❤️✌✌
Thank you.... indeed a treasure chest.
Mekanm supiri lesson ekak bn.. ආදරෙයි
Thanks for the lesson brother.. The way you teaching this is amazing... Thanks again.. Keep it up..
තාම බැලුවෙ නැ..රෑට බලනෝ නිදහසේ..පට්ට විඩියො එක ඇ👆❤️❤️💜️🧡💙😍😍
සුපිරි.බුදු සරණයි.ජය.
මමත් සෑහෙන කාලයක් google කරල chords බලාගෙන ගහන්න තමා පුරුදු වෙලා හිටියෙ. Ear එකට play කරන කවුරුවත් මේ theory කතාව හරියට කියල දෙන්නෙ නෑ, සමහරවිට ඒ ගොල්ලො එහෙම තියරියක් තියෙනවද කියල දන්නෙ නැද්ද දන්නෙ නෑ. කොහොම වුණත් මීට අවුරුද්දකට විතර කලින් ඔයාගෙ මේ video එක අහම්බෙන් හම්බුණේ. එදා ඉඳන් මමත් try කළා ඔයා කියල දුන්න විදියට play කරන්න. දැන් මට සෑහෙන සිංදු ගොඩක් ear එකට ගහන්න පුලුවන් තත්ත්වෙකට ඇවිල්ල තියෙනවා. දැන් මට අවුරුදු 37ක්. මට කළින් මේ වගේ වගේ video එකක් හම්බුණේ නැති එක ගැන දුකක් ඇති වුණත් පරක්කු වෙලා හරි ඔයාගෙ channel එක හම්බුණ එක ගැන සතුටුයි. පිං සිද්ධ වෙනව මල්ලි ඔයා කරන මේ වැඩේට. ජයම වේවා! ❤
ජයවේවා
සුපිරි මචන්.ගොඩක් පින්.අපේ ජීවිතේ සංගීතේ
Thank you so much. This is the most awaited video lesson. But never expected. Really grateful for you and wish you all the success!
ඇත්තටම ගොඩක් වටිනවා. පිං ඔයාට
Elazzz broo tnx ජයවේවා 👍👍
වටිනවා අයියා.. හරි ලස්සනට කියලා දෙනවා ❤️❤️
Nice explanation...Teach karana gaman chords tikath play kaloth lesson eka thavath interesting vei, aniwarenma...👍
Next part eke tynwa❤️
මාත් ගිටාර් පන්ති යන්නෙ නෑ. ඔයාගේ පලවෙනි video එකේ ඉදලා බලල තමයි ගිටාර් ඉගෙන ගත්තේ. දැන් show වලටත් ගහනවා....මගෙ ගුරුවරයා නම් ඔයා තමයි.....🙏🙏❤️❤️
Supiri bro😍❤️
Are u serious ?
Math ehmai bn meyge video tm mulin bluwe
Mamath
Mamath
මෙච්චර අමාරුවෙන් තනියම හොයා ගත්ත දේ නොමිලේ ලබා ලබා දුන්නට හදවතින්ම ස්තුතියි බෝ..❤️❤️😊😊
❤️❤️❤️❤️
Thanks brooo
@@SinhalaGuitarLessons වමතින් ගිටාර් play කරද්දී ගිටාර් එකේ රින්ස් මරු විය යුතුද
💖💖💖
Pawenanilwalakule
ඔබට මේ දෙන්නෙ දාහක් දෙනෙකුගෙන් ඇහුවත් නොදෙන දෙයක්... ඇත්තටම කියන්න බැරි තරම් වටිනවා. මේක ඇහුවට කිසි කෙනෙක් කියන්නෙ නෑ... ඔබට කව්රු උනත් ඔබට වරදින්නේ නෑ... ස්තුතියි... ඉදිරි පාඩම් ලැබෙනතුරු නොඉවසිල්ලෙන් සිටී...
❤️❤️❤️
ඇත්ත කියපන්. කෝඩ් බලන් නැතුව ගිටාර් ගහන උන්ගෙන් "කොහොමද අයියේ එහෙම ගහන්නෙ" කියලා ඇහුවම ඒක ඇඟෙන්ම එන්ට ඕනෙ කියපු උන්ගෙන් ඇරියස් එකක් නේද උඹ මේ අල්ලන්නෙ.
තනියමම ඉගෙනගත්තු, තනියමම ඉගෙනගන්න උන්ට තේරෙනවා උඹත් තනියම ඉගෙනගත්ත එකෙක් කියලා. ඒත් තමන් දන්න වටිනාම දේවල් අනික් උන්ට කියලා දෙන්න තියෙන ලෝභ කම 90%ක් වෘත්තීයමය ගුරුවරුන්ට පවා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක ඒගොල්ලොන්ගෙ පැවැත්මට. උඹේ ඒ ගතිය නෑ මචං උඹ කියලාදෙන්නෙ බොක්කෙන් ❤️❤️❤️
උඹට ජය ✌️
බොහොම ස්තූතියී සහෝදරයා😊❤️❤️❤️
දෙන්න දෙන්න තමා වැඩි වැඩියෙන් ලැබෙන්නේ❤️
@@SinhalaGuitarLessons ඔබට ජය නියතයි
❤️❤️❤️❤️
Ruchira Lakshan aniwa math okama heuwa kalayak kauruth kiyala daun na man kare mathaken gahapu eka
ඇත්තටම ඔවු
ලෝබ නැතුව කියාදෙනවට ඔයාට ගොඩක් පිං මහත්තයෝ.... කුහක කම නෑ කියන්න හොදම උදාහරණයක් තමයි ඔයා.... බුදු සරනයි ඔයාට... ජය වේවා .....
මෙච්චර කාලෙකට දැකල නෑ ජීවිතේට ලංකාවෙ එකම එක කලාකාරයෙක්වත් මේ වගේ දැනුම බෙදල දෙනව, ඒ වුනාට උන්ගෙ කතාව සිස්ටම් හදන්න රට හදන්න.මුලින්ම කුහක කම අතෑරගනිල්ලා!
ස්තුතිය හදවතින්ම මේ චැනල් එක කරන සහෝදරයට❤️
Thank you brother❤️❤️❤️
Siraama..mewa kawruth kiyala deela naa
කවදාවත් ගිටාර් ක්ලාස් ගිහින් නැතුව කෙල්ලෙක් වෙලත් තනියම ඉගෙනගන්න මම අනිත් instrument 5ක්ම ear එකට ප්ලේ කරද්දි තිබ්බ ප්‍රශ්නෙ ගිටාර් එක එහෙම බැරි එක...මෙහෙම ලෝබ නැතුව කියල දෙන එකට සර්‍ට respect 🙂❤️
පුතා ඔයාට තෙරුවන් සරණයි . මම අවුරුදු 30 කට වඩා guitar එකෙන් Rhythm play කරනවා . අද තමයි දැනගත්තේ ඒ පිලිබඳ theory එක . ඔබට ගොඩක් පින් !
Guitar එකක් ගන්න කට්ට කාල ඒක play කරන විදිහ කට්ට කාලා ඉගෙන ගන්න එවුන් දන්නව ඒකෙ කට්ට 🤘
Sir tතමයි මගෙ 1st guitar teacher. Love you sir😍
මෙච්චර ලොකු හැකියාවක් තිබිලා, මුදලට විකුනන්නෙ නැතුව, මේ දෙන දැනුමට ගොඩක් පිං අයියේ,, ඔය හම්බ කරල තියෙන්නෙ මිනිස්සු comment කියවද්දි තෙරුනා,❤️❤️ බුදුසරනයි අය්යෙ
හෙන ෆේමස් ගිටාරිස්ට් ලා හෙන සෙලිබ්‍රිටි ලා ටත් වඩා අයියට මම ගොඩක් රැස්පෙට් කරනවා. කවද හරි හම්බ වෙලා කතා කරන්න ඕනෙ celebrity කවුද කියල මගෙන් ඇහුවොත් මම අයියව කියන්නෙ ❤️😍 ගැම්මක් බොසා .
අමාරුවෙන් ඉගෙන ගෙන. නොමිලේ අපිට උගන්නන ඔබට බොහොම ස්තුතියි...!!! දළදා සමිඳු පිහිටයි..!!!
❤️❤️❤️
මෙච්චර කාලෙකට දැකල නෑ ජීවිතේට ලංකාවෙ එකම එක කලාකාරයෙක්වත් මේ වගේ දැනුම බෙදල දෙනව, ස්තුතිය හදවතින්ම මේ චැනල් එක කරන සහෝදරයට oya patta porak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
♥️♥️♥️
ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
ගොඩක් ස්තූතියි.
මම F major එක play කර ගන්න බැරුව ගිටාර් ගහන එක අත ඇරල තිබ්බෙ. අයියගෙ ගිටාර් lesson ඒකෙන් තමා ඉගෙන ගත්තෙ.දැන් නියමෙට පුලුවන් මට.
බොහොම පින් ඔයාට අයියෙ.
❤️❤️❤️
@@SinhalaGuitarLessons 1.5 7 major code '' 1.. 4 .. 7 minor code එහෙම නේද?
මේ video එක මට සෙට් උනේ අද ගුරු මුට්ටිය තියාගන්නෙ නැති සුපිරිම චරිතයක් ❤💪
how do you know?
මමත් තනියම තමයි ඉගෙනගන්නේ සහෝදරයා ඔයා මේ දිපු උපදේස් ටික මාරම වටිනවා ඔයා කරපු මේ පාඩමේන් කොඩ්ස් ඔලුවේන් හිතලා ඒතනට යන්න දුන්න මේ දැනුමට පට්ට සතුටුයි බුදු සරණයි සහෝදරයා තවත් මේ වගේ video කරන්න දිගටම උබට ජය ශ්‍රී
ආසම හීන අතරින් උඩින්ම තියන හීනයක් ගිටාර් එකක් ගහන ගමන් සින්දුවක් කියන්න.. කොහොම හරි ඉගෙන ගන්නවා 🥳🔥🙏
මාත් අයියා වගේම තමා කිසිම පන්තියකට ගිහින් නෑ..මං ලීඩ් play කරන්නේ ear එකෙන් ඒත් කෝඩ් play කරන්ඩ බෑ තාම..මට ඔය සර්කල් එක හම්බුනත් තේරුනේ නෑ ඕක මතක තියාගන්න විදිහක්..ඕක කියලා දුන්නට ගොඩක් ස්තූතී 🤗❤️
අයියෙ ගොඩක් ස්තූතියි.අද ගිටාර් ගහන්නෙත් ඔයා නිසා💖💖
❤️
මේක මේ තරම් සරලව කියලා දුන්නට පට්ට පිං මචං.. මං ගොඩාක් ආසාවෙන්.හිටපු lession එකක්. මාත්.මියුසික් කරලා.නෑ..එත් ආසාවට self study කරලා chords බලාගන.play kara මෙච්චර දවසක්.
ඒත්.මින් ඉදිරියට.මට.මේ වීඩියෝ එක පට්ටම වටිනව මචං..ආදරෙයි..❤❤❤❤
මුලින්ම කිව්වෙ ...මගෙ කොන්ඩෙවත් රැවුලවත් ගැන හිතන්න එපා.මේ දේ තේරුම් ගන්න කියල.ඇස් වලට කදුලු එනව බන් උබේ අවන්ක කමට.❤️👊🙏
මං ගිටාර් ගැන මුකුත් දන්නේ නැතුව ඉස්සෙල්ලම ඔයාගෙ වීඩියෝ බැලුවේ අයියේ..ලීඩ් ගිටාර් වලට..ප්ලේ කරන්න පට්ට ආසාවක් තිබ්බේ..ඔයාගෙ වීඩියෝ බලලා තමයි යාලුවෙක්ගෙන් ගිටාර් එකක් ඉල්ලගෙන පුරුදු උනේ..දැං ඉයරින් වලින් ලීඩ් ප්ලේ කරන්න පුලුවන්..ඔයාට ගොඩක් පිං...❤
සල්ලි කඩා වඩා ගන්න උගන්නපු 28 දෙනෙක් unlike කරලා බන්.. දීපන් මචන් දන්න දෙයක් අපිට , ඕවා ලැබෙද්දි දහස් ගුණයකින් වැඩි වෙලා උඹට එනවා අයියේ ❤️❤️❤️❤️
❤️❤️
ඒක නම් ඇත්තටම පට්ටම නිධානයක් අයියෙ ගිටාර් ගහන කෙනෙක්ට 💗👌. Thnx godk ❤️🔥
ලෙසන් එකට වඩා ඔබේ නිහතමානී පැහැදිලි කිරීම කෝටියක් වටිනවා මල්ලියා.
මචං උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් සහ මනුස්සයෙක් ❤
Thanks BRO. 👍
Really appreciate your lesson.
So kind of you give away your knowledge like this. Your a true friend & real musician 👌
අනේ...නියමයිනේ ... ගොඩාක් ස්තුතියි ....ඔබගේ...දිවිය සාර්ථක වේවා .....
මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්. පට්ට සුපිරියට තේරුනා. දෙයියෙක් නෙවෙයි දේවාලයක් ගොඩක් පිං පට්ට වටිනවා මේ ලෙසන් එකනම්. 😍
,නියමයි අයියා .....මමත් අලුත් ගිටාර් වලට .පන්ති යන්නෑ .ඔයා තමයි මගේ ගුරුවරය.
Wow..! I’m so impressed of the way you explained it👏🏽❤️ thank you so much..! Looking forward for more videos 🙏🏾😃
❤️❤️❤️
මෙතෙක් Internet එකේ බලපු හොදම සිංහල guitar lesson channel එක. සුපිරියට පැහැදිලි කරනවා. දිගටම කරගෙන යන්න මචං. සරලව කියල දෙන නිසා ගොඩක් උන් බලනවා. ජය වේවා!
❤️❤️
යන යන තැන ඉයර් එකට ප්ලේ කරන සුපිරි වැඩ්ඩො හම්බුනා...උන් එකෙක් ගාවවත් එක කොහොමද කරන්නෙ කියන එකට උත්තර තිබ්බෙ නෑ..ඇහුවම, "ඒක ඇගෙන්ම ආව දෙයක් මල්ලී".අත්තටම ගුරුවරයෙක්වත් මේ වගේ පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ...හැමෝම වගේ හංගන දේ ඔයා කිසිම ලෝබකමකින් තොරව හැමෝටම බලාගන්න පුළුවන් විදියට චැනල් එකේ දැම්ම..එක ගැන හදවතින්ම ආඩම්බරයි..ඔබට ජය සහෝදරයා ..!!🙏❤️
❤️❤️❤️
ගිටාර් උගන්නන යූටියුබ් චැනල් ගොඩක් මම දැකලා තියෙනවා,ඒත් මේ වගේ ලොකුසීන් නැතුව සරලව ඕනම බිගිනර් කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙන්නේ මේ චැනල් එකේ විතරයි,ආයේ කියන්න දෙයක් නැහැ බොක්කෙන්ම රෙස්පෙක්ට් මේ කරන දේට,අම්මා තාත්තට පිං සිද්ධ වෙන්න ඕන මේ වගේ සමාජයට වැඩදායක දරුවො හැදුවට,බිගිනර් කෙනෙක්ට මේ දෙන තල්ලුව උනන්දු කිරීම වටිනවා,සමහර චැනල් කරන අය කියන්නේ ගිටාර් හැමෝටම ගහන්න බැහැ ඒකට උපන් හැකියාව ඕන,ඕක බොනකොට පාටි වලදී ගැහුවම ඒක බාල්දු වෙනව වගේ ලොකු ටෝක්,ඒත් මේකෙ ගන්න කෙනාට අරගෙන හැදෙන්න සරලවම දෙනවා,බොහොම ස්තුතියි සහෝ බුදුසරණයි
The most useful guitar/music lesson I have ever seen on youtube. I am waiting for part 2.
thank you very much
❤️❤️
Uba patta waddek supiri ❤
නියමයි මල්ලී. මමත් සංගීතය කරල නැ ඉස්කොලේ යන කලෙදිවත්. ඔයාගෙන් බලල තමයි ඉගෙන ගත්තෙ ගොඩක් දේවල්. උබේ University ekema තමයී මමත්. Great work bro. Keep it up 👆
Thank you ayya😍❤️
what is your university
@@hiruniwanigasooriya4242 peradeniya
@@charithsilva9236 what subject
@@hiruniwanigasooriya4242 engineering
Patta lesson eka ayye
💖💖
Patta gamma aiie 🌹🌹🌹💪👍
❤️❤️
මල්ලී සුපිර් ගොඩක් ස්තූති තව මේවගේඒව පොඩ්කට්ටියට පැහැදිලිවෙන්න දාන්න ගොඩක් වටිනව
Can't wait for part 2.❤
❤️
හදවතින්ම කියනවනමි .... නියම සිංහල ලේ තියෙන...මනුස්සයෙක් ...👌❤️❤️❤️...ආදරෙයි ...හැමදාමත් ..😊මමත් සෑහෙන්න කාලයක් හොයපු දෙයක්....
❤️❤️
සුපිරි අයියේ.. ගොඩක් වැදගත් දෙයක්.. මේ දැනුම දෙන්න නිර්ලෝභී උනාට පින්
Thanks bro..even if im studing music i got the point today.you can teach very clear💯
❤️❤️❤️
සුපිරියි සහෝදරයා....මාත් තනියම ගිටාර් ඉගෙන ගත්තෙ....පට්ට කට්ටක් කෑවා....මෙහෙම technique එකක් දැනගත්තෙ නැතත් මට Ear එකට ගහන්න පුළුවන්කම තිබ්බා....(ඒක ආවේ Practice කරලම තමයි) හැබැයි අද තමයි මේ Ear එක කියන දේ ඇතුළේ තියෙන යාන්ත්‍රණය අවබෝධ වුනේ.....මෙච්චර කල් කට්ටිය හිතන් හිටියෙ මන් මොකක්හරි බලයකින් ප්‍රාතිහාර්ය පානවා කියලා 😂😂😂....මට වුවමනාවක් තිබ්බා ඒ අහන අයට මන් කරන වැඩේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න....ඒත් මට තේරුනේ නෑ කොහොම පැහැදිලි කරලා දෙන්නද කියලා...දැන් ඉඳන් කවුරුහරි මගෙන් ඇහුවොත් කොහොමද ඔයා මෙහෙම Ear එකට play කරන්නෙ කියලා....මට කෙලින්ම එයාට දෙන්න පුළුවන් මේ UA-cam Channel එකේ link එක.....බොහොමත්ම ස්තූතියි 🙏❤️❤️
සතුටුයි සහෝදරයා ♥️
suppa aiye 🎸🎸🔥
❤️❤️
Thanks මචන් .පට්ටම lesson එකක් .මම සෑහෙන කල් මේක හොයාගන්න බැලුවා.family chords කියනවා අරවා කියනවා මේවා කියනවා තේරුම් ගත්තත් මතක තියාගන්න පට්ට ගේමක් දුන්නා.අද තාමා සීන් එක හරියටම තේරුනේ...නියමෙට තේරුම් කලා part 2 එක එනකල් බලන් ඉන්නේ...❤️❤️❤️
❤️❤️❤️
හොඳ පාඩමක් මචං නියමෙට කියලා දෙනවා.
Video එකේ නැති කෑල්ලක් එකතු කරන්නම් ඇයි major chord එකේ key note එකෙන් semi tones 3ක් පස්සට ගිහාම එන note එකට අදාල minor chord එක relative chord එක වෙන්නේ කියලා.
C කියන chord එක හැදෙන්නේ C E G කියන notes 3න්. ඒ කියන්නේ ඕනෙම chord එකක් හැදෙන්නේ key එක 1 වෙනි semi tone එක කියලා ගත්තොත් 1 - 5 - 8 කියන note 3න්.
Minor chord එක හැදෙන්නේ major chord එකේ මැද note එකෙන් semi tone එකක් අඩු වෙනවා. එතකොට Cm එක හැදෙන්නේ C Eb G (semi tones 1 - 4 - 8 මැද 5 වෙනුවට එකක් අඩු වෙලා 4 වෙනවා)
දැං බලන්න A mojor එක හැදෙන්නේ ඔය විදිහටම A C# E (1 - 5 - 8) Am එක අර විදිහටම මැද තියන C# එකෙන් එකක් අඩු වෙනවා ඒ කියන්නේ A C E(1 - 4 - 8).
දැං බලමු,
C major එක C E G
Am එක A C E
ඔය chords දෙක දිහා හොඳට බලන්න C mojor එකෙයි Am එකෙයි එකම වෙනස Am එකේ key note එක වෙච්ච A විතරයි අනිත් C E කියන notes දෙකම සමානයි සහ C chors එකේ key note එක තමා Am එකේ මැද note එක.
ඔන්න ඕක තමා C to Am relative chords වෙන්න හේතුව.
👌👌👌❤️❤️
මරු අයියේ....ආස හිතෙනවා ගිටාර් ගහන්න❤...
ape music sir💓💓💓
❤️❤️❤️
Aththatama thaman amruwen kalayak kapakarala iaganagatta dee me wage lesson ekak widhata thawa kenekta upakariwenna dunna oyata hadawathinma sthuthi....oya oya inna thana hodatama danna kenek kiyla penawa...godak sthuthi❤
Niyamai aiye..😍😎
❤️❤️❤️
ගුරුවරු..ඇත්තටම මේ වීඩියෝ 3න් තමයි මට සම්පූරන මියුසික් කියන දේ තේරුනේ..හැංගිලා තිබුණ් නිධානයක් ගොඩ දාල අතටම දුන්න වගේ.. ❤❤❤❤
A gread explain 🔥♥️🔥
❤️❤️
ගොඩාක් වැදගත්.....ඔයා මහන්සියෙන් ඉගෙන ගනිපු දේ අපිට මෙච්චර ලේසියෙන් කියලා දෙනවාට කොහොම thank කරන්නද මන්දා🙇🙇
Niyamai 💕
❤️❤️
Smaranayeke oya???🥴😂
සබ්ස්ක්‍රිබර්ස්ල 100k ගහන්නත් ළං වෙලා සුභ පැතුම්!!! දිගටම කරගෙන යන්න😊 මම සංගීතය විශයක් විදියට හදාරපු කෙනෙක් නෙමෙයි.හැබැයි ගෙදර ගිටාර් එකක් තිබුනා අවුරුදු ගානකට කලින ආසාවට ගත්තු සෙකන්ඩ් හෑන්ඩ් ගිටාර් එකක් අරගත්තු මුල් කාලේ ගහන්න ට්රයි කරා youtube lesson බල බල ඒත් ඒ lessons පැහැදිලි මදි වගේම advance wadi beginner කෙනෙක්ට try කරල වැඩේ හරියන්නෙ නැති නිසා අතඇරල දාල තමයි තිබුනෙ.ආයෙත් ඒක අතට ගත්තෙ දැනට අවුරුද්දකට විතර කලින් හරියටම මතක නෑ එත් ඒ කාලෙ තමයි අයියා මේ චැනල් එක පටන් අරන් තිබුනේ දාල තිබුන බේසික් කෝඩ් ලෙසන්ස් බලලා තමයි මුලින්ම ඉගෙන ගත්තෙ.ඒ වීඩියෝ බලලා මුලින්ම ඉගෙන ගත්තෙ A major chord එක😊ටිකක් කල් යද්දි අයියගෙ guitar lesson බලලා chord ඉගෙන ගත්තා chord change කරන්නත් පුරුදු උනා strumming pattern ගැනත්අයියාගේ චැනල් එකෙ video වලින් තමයි ඉගෙනගත්තෙ.basic chords ඔක්කොම වගේ පුරුදු උනේ අයියගෙ lesson වලින.බොහොම ස්තූතියි තමන්ගෙ දැනුම අපි එක්ක බෙදා ගත්තට ඔන්න ඔහොම තමයි මම ගිටාර් එක play කරන්න ඉගෙන ගත්තෙ කල් යද්ද යම් මට්ටමකට පුලුවන් වෙද්දි youtube එකෙන් තවදුරටත් beginner & advance guitar lessons ඉගෙන ගත්තා අන්තිමට A/L exam එක ඉවර උනහම ගිටාර් ඉගෙන ගන්න පන්තියකට ගිහින් ඉගෙන ගන්න තරම ආසාවකින් හිටියෙ A/L ඉවර උනාට පස්සෙ ගුරුවරයෙකු යටතේ තවදුරටත් guitar ඉගෙන ගත්තා...ඒ මට උගන්වපු ගුරුවරයාත් පුදුම උනා ඒ වෙද්දි මම තනියම ඉගෙන ගෙන තිබුනු ටික දැකල මොකද ඒ වෙද්දී මට සාමන්‍යෙන් සින්දුවක් play කරගන්න පුලුවන් ඒකටත් ඉතින් ස්තුති කරන්න ඕනෙ අයියට තමයි.අදටත් මම guitar play කරනව තවමත් ඒ ගැන ඉගෙන ගන්නව ඒක දැන් මගෙ විනෝදාංශයක් වෙලා. මේක පතරංග පල් හෑල්ලක් වගේ දිගට ලියවුනා කෙටියෙන් ලියන්න හිතන් හිටියට😂 කෙටියෙන්ම කිව්වොත් guitar ඉගෙන ගත්තු එකෙ foundation එක උනෙත් ඒකට ආයෙත් ආසාව අතිඋනෙත් සරලව තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙන අයියාගේ guitar lesson video නිසා Thank u very much for sharing ur knowledge with us humbly and keep it up this great work!!!😊✌️💪
ගොඩාක් සතුටුයි මල්ලී. බොහොම ස්තූතියී ඒ වචන වලට❤️❤️❤️
Thank you so much ayya😃😘
❤️❤️
Aiye දිගටම කරන් යන්න ඔයා නිසා ගෙදර ඉදන් ඉගෙන ගන්න ආස නිසා ගිටාර් එකක් ගත්තා මාරම සතුටුයි 😍
අයියේ,...
ඔය major scale වල notes මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා...
Sharp notes(#)
C (Am)- no key sign
G (Em)- f#
D (Bm)- f# c#
A (F#m)-f# c# g#
E (C#m)-f# c# g# d#
B (G#m)-f# c# g# d# a#
F#(D#m)-f# c# g# d# a# e#
C#(A#m)-f# c# g# d# a# e# -- b#
ඕක මතක තියාගන්න song ekk තියෙනවා ...
France Canada Germany Denmark Are English Butterflies
මේ song ek මුල අකුරු තමයි major chords...
C එක අතහරිනවා...ඒකේ scale එකේ # or b notes නැති නිසා...
සිංදුවේ තියෙන අකුරු පිලිවෙල ට කියලා ඉවර උනාම නැවත මුල ඉදන් පටන් ගන්නවා...key sign ඔක්කොම එනකල් ගන්න ඕනේ (ඒ කියන්නේ f# c# g# d# a# e# b# ඔක්කොම ඉවර උනාම, C# major එක.)
නෝමල් B note එක ආවට පස්සේ එන නෝට්ස් # වෙනවා...