Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විඩියෝ එකේ දී මමකියපූ දේවල් වලට අමතරව ඔගොල්ලන්ට දැනගන්න දෙයක් තියනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න...මේ විඩියෝ එකේ දෙවෙනී කොටස..👇ua-cam.com/video/K4rnq4S3-DU/v-deo.htmlමේ බොට්ටුවෙන් අල්ලපු ගමන් හාල්මැස්සෝ ගන්න අවශ්‍ය නම් තිලක් අයියට කතාකරන්න 0772145455හැමදාම වගේ SL Fisherman විඩියෝස් බලන ඔගොල්ලන්ට බොහෝම ස්තුතියී ..ආදරේයී...හැමෝම පරිස්සමෙන් ඉන්න...🙂💚🤝Sri Lankan Fisherman Team...
එ සහයෝගෙ ඉතා වට්නව..ඉංදියාව වගෙ රටවල් නම් සැටලයිට් තාක්ෂණයෙන් මාලු ඉන්න තැන් බලලා දීවරයන්ගෙ පොන් වලට මැසෙජ් එකක් එවනව අද මේ ලයින් එකේ මාලු ඉන්නව කියල...එච්චර දියුනු තාක්ෂණයක් ලංකාවෙ නැති නිසා(එච්චර දියුනු තාක්ෂණයක් ඇති කරන්න සල්ලි නෑ මහ බැංකුවෙ..මොකද ඒව කරොත් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට හොරා කන්න සල්ලි මදි වෙනව.මොකද උන් හොරා කනකොට රට බැලන්ස් කරන් යන්නත් එපැයි.)ඒ සහයෝගය පට්ට වට්නව..හැබැයි කුහක නැති හිත් තියෙන මිනිස්සත් ඉන්නම ඕන ...හැමෝටම බුදු සරනයි ...හැමෝම දගලන්නෙ රජ වෙන්න නෙවෙයි නෙ ..කාලා බීලා දරු පවුල් රැකගෙන සතුට්න් ඉන්නනේ..
බොහෝම ස්තුතියී ..😍
හාල් මැස්සෝ, පොඩි මාළු තොග පිටින් අල්ලන්න පුළුවන් කාලෙට මෙරුන් පොළවෙන් මතුවෙලා පියාඹනවා. ඒ කාලෙට මාළු අස්වැන්න සරුයි.
ආ..ඒක නියමයී...අලුත් දෙයක් ...දන්නේ නැති දෙයක් ..බොහෝම ස්තුතියී අයියේ ..🙂🤝
@@slfisherman ඕක අලුත් දෙයක් නෙමෙයි.මුහුදු යන වයසක උදවිය හොඳට දන්නවා.
කූනිස්සෝ අල්ලන වීඩියෝ එකක් ඕනි අයියේ
ගේන්නම් ...🙂
Niyamai aththatama maru❤️
බොහෝම ස්තුතියී අයියේ ...🙂💚
අදත් වීඩියෝ එක නියමයි .sl.fisherman.ලොකු මාළුන්ට වැඩිය පොඩි මාළුන්ගේ අස්වැන්න සරුයි නේද ?හැඩැල්ලො කියන්නෙත් හාල්මැස්සන්ටද?🐟🦈🐠
නැහැ හැඩැල්ලෝ වෙනයී..හාල්මැස්සෝ වෙනයී..හැඩැල්ලෝ හාල්මැස්සන්ට වඩා ටිකක් ලොකුයි...
Elama machoo loku malu allana eka genoko bottuwen gihin❤
ගේන්නම්කෝ ...💚🙂
Malu ahuwechcha kotasa nadda
තියනවා...සම්පූර්ණ බලන්න..
Oya malu k 1 kiyada yanne supiri video aka
පහුගිය දවස් වල ගියේ රු.300-400 ට වගේ...
Supiri malli video eka Jaya vewa🎉
බොහෝම ස්තුතියී ...ජයවේවා ...🙂💚
ජයවේවා සහෝ..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵
බොහෝම ස්තුතියී...💚🙂
Good video and good explanation 👍 I wish to make 100k soon😊
thank you so.much....💚🙂
Love u bro❤❤❤
ආදරේයී ..🙂💚
සුපිරි මචං❤❤
Superiyak 👍
බොහෝම ස්තුතියී ..🙂
නියමයි සහොදරයා
100k ගහමු ඉක්මනින් ❤❤❤
බොහෝම ස්තුතියී සහෝදරයා හැම විඩියෝ එකකට කමෙන්ට් කරලා දෙන සපෝර්ට් එකට....🙂❤️
@@slfisherman ❤❤❤❤
Jaya wewaa
ජයවේවා ..🙂💚
මරු 😍❤️
Niyamai ayye ❤❤
My bro ❤
සහෝදරයා ...🙂💚
Ane aiye aeyalage no denna ethkota apita puluwan aluth malu tikak ganna eyalatath hodai atharamadiyo nathi nisa
මම කමෙන්ට් එකක් pin කරලා තියනවා ..ඒකේ නම්බර් එක තියනවා ..
Super video bro
Thanks🙂😍
පමුණුගම මඩේ තමයි ගොඩාක් වෙලාවට හල්මැස්සෝ අහුවෙන්නේ මීගමුවේ බෝට්ටු එන්නේත් අපේ පැත්තට 💪💪💪💪
Yoo!! 🎉❤
දැල බෙරන්න ගත්තහම එපා වෙන්නෙ නැද්ද
අනිත් දැල් වගේ නෙවෙයි ..මේ දැල බේරන්නේ...වෙනම ක්‍රමයකට...ඒක ඊලඟ විඩියෝ එකෙන් බලන්න පුලුවන් ...🙂
ධීවර අමාත්‍යාංශයක් හදලා දැන් අවුරුදු කීයක් ගත වෙනවද????. පේනව නේද එම කර්මාන්තයේ යෙදෙන මිනිසුන් විඳින දුක. මේ වෙනකන් හිටපු ඇමතිවරු මේ සම්බන්ධව මොනවද කරලා තියෙන්නේ????. පව් මේ මිනිස්සු නවීන තාක්ෂණය තියාගෙන ලිහිනියන් පස්සේ යන්නේ මාළු අල්ලන්න. තව දීපල්ලා මේ කාලකන්නි මූසලයන්ට ඡන්දෙ. මුං ඔක්කොම කරේ රට කන එක විතරයි, කාලකන්නි හැති කරේ. සමස්ත ධීවර ජනතාවට මේ කියන්නේ, ඇස් ඇරලා බලපල්ලා .උඹලට ඇරලා ගොඩක් කල් . අර ජාතියේ අප්පච්චි කියන එකත් හිටියා ධීවර අමාත්‍යංශය බාරව.
මේ කොලබ මුහුදද
ඔව් කොලබ මෝදර
❤
බොහෝම ස්තුතියී ..🙂🤝
♥️♥️
බොහෝම ස්තුතියී ...🙂💚
හාල්මැස්සෝ මන් දැකලත් තියෙනෝ කාලත් තියෙනෝ😊😅
නියමයී....🙂💚
ඔන්න ඕක මුහුදට ඇදලා දාන්න මාළු අහුවෙනවා
😀
🇱🇰❤❤❤❤❤🇱🇰
බොහෝම ස්තුතියී ...💚🙂
@@slfisherman ❤️
ෙගාඩ වැදිලා ඒන මාලු ගිනි කනට වදිනවා
❤️❤️❤️
💚🙂
විඩියෝ එකේ දී මම
කියපූ දේවල් වලට අමතරව ඔගොල්ලන්ට දැනගන්න දෙයක් තියනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න...
මේ විඩියෝ එකේ දෙවෙනී කොටස..👇
ua-cam.com/video/K4rnq4S3-DU/v-deo.html
මේ බොට්ටුවෙන් අල්ලපු ගමන් හාල්මැස්සෝ ගන්න අවශ්‍ය නම් තිලක් අයියට කතාකරන්න
0772145455
හැමදාම වගේ SL Fisherman විඩියෝස් බලන ඔගොල්ලන්ට බොහෝම ස්තුතියී ..ආදරේයී...
හැමෝම පරිස්සමෙන් ඉන්න...🙂💚🤝
Sri Lankan Fisherman Team...