Pahasara (පැහැසරා) | Part 60 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 10 місяців тому +8

    හරිම ලස්සන කතාවක් නිමා වූ වගයි.දුක උරුමයක් කර නොගෙන අභියෝග වලට මුහුණ දී ඔහුන් ජීවිත ජය ගත්තේ ය.එහි සියලු කලාකරුවන්ට ස්තුති 💐❤️

  • @chandaniqa778
    @chandaniqa778 11 місяців тому +17

    ස්තුතියි සිරස tv එකට.. මුල ඉදන් බලපු කතව පැහැසරා ගොඩක් ලස්සනයි මම දෝහා Qatar සිට බැලුවේ... අපිට කෝ tv. අපි බලන්නේ පොන් වලින් තමයි... ගොඩක් ලස්සනයි කතා ව ස්තුතියි ❤❤❤️❤️❤️

  • @madufernando2617
    @madufernando2617 11 місяців тому +9

    කොටස් හැටම බැලුවා. කරුණාපාලයට හොදම වැඩේ. වරදක් කරලා කවදාවත් බේරෙන්න බැ.👍👍👍

  • @Dilekasamadhi
    @Dilekasamadhi 9 місяців тому +6

    අනේ හරිම ලස්සන කතාවක් ඉවර වුන එකටනම් දුකයි

  • @chandimalichandimali290
    @chandimalichandimali290 16 днів тому +1

    හරිම ලස්සනයි adapu වාර anathai me කතව බලලා ලස්සන අවසානයක් දුන්නට ඔබ සැමට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @padminidissanayake129
    @padminidissanayake129 11 місяців тому +12

    මං හරි බයෙන් හිටියෙ කාට හෝ විපතක් වෙයිදෝ කියල..ඇත්තටම සතුටුයි කතාව සතුටින් අවසන් උනාට...හැමෝම උපරිමයෙන් චරිත වලට පූර්ණ දායකත්වය ලබාදී තිබීමත් සුවිශේෂීයි..💐💐

  • @mallikaperera3524
    @mallikaperera3524 11 місяців тому +22

    කතාව ලස්සන ට අවසන් උනා.පැහැසරා ගෙ දෙවැනි බබා නැතිඑක අඩුවක්
    ඊළඟට චායා දාන්න
    මහේශි යි විශ්වයි හරි ම ලස්සනයි .ඒව ගේ ගැලපෙන ජෝඩුවක් තවත් නැහැ .ඔබට පින්

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 11 місяців тому +9

    හරිම ලස්සන කතාවක් චරිත වලට ගැලපෙනම නළුනිලියො තෝරල තියනව හොඳ අවසානයක් ⁣බොහොම ස්‍තුතියි ඡායා කතාව ඉක්මට දෙන්න

  • @chalanisoyza8881
    @chalanisoyza8881 11 місяців тому +2

    අැත්තටම පැහැසරා කතාව හරිම ලස්සනයි.එ් වගේම ලස්සනට ඉවරවුනා.පැහැසරාට ලැබෙන්න හිටපු දරුවා පුතේක්ද දුවෙක්ද ලැබුනේ .අනේ දැන් චායා කතාව දෙන්නකො.අපි කවුරුත්ම බලාගෙන ඉන්නවා චායා කතාව දෙනකමි.පුලුවන් තරමි ඉක්මන් කරන්නකො

  • @නන්දනිමැහුම්කලාව

    ,අවසාන ය හරි ම දුකයි ලස්සන යි හැම දේනාම ලස්සන ට රගපෑවා ස්තුති සැම දෙනාට ම

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 11 місяців тому +25

    🙏ස්තූතියි🙏 පැහැසරා වගේ ලස්සන නාටයක් බලන්න දුන්නාට 🙏
    ❤ 2024 / 01/ 01 ඉදන් චායා කතාවත් දෙන්න.❤

  • @HappyFlamingo-wp1mh
    @HappyFlamingo-wp1mh 10 місяців тому +4

    හරිම ලස්සනයි කතාව අන්තිමට ජය ගත්‍තා

  • @Kaviyh__
    @Kaviyh__ 11 місяців тому +53

    හරිම ලස්සන විදියට කතාව අවසන් උනා❤එතකොට පැහැසරාට පස්සෙ හම්බ වෙන්න් හිටපු ලමයට මොකද දන්නෑ උනේ

    • @anjalidissanayake.7034
      @anjalidissanayake.7034 11 місяців тому

      mata thiyenneth e prashnemai 🥺

    • @tharu5651
      @tharu5651 11 місяців тому +5

      ara pehesara laga anthimmata inne e kella ai dewinda eyt katha kale chuti du kiyla, awadanen nemeid oyla katha balnne

    • @Kaviyh__
      @Kaviyh__ 11 місяців тому

      @@tharu5651 ඔයා අවදානෙන් බලලා ඇවිත් ඔය කතාව කියන්න ඒ හම්බවුණු ගැගැණු ලමයාට පස්සෙ තව ලමයෙක් හම්බ වෙන්න ඉන්නවා කිව්වා මතක නැද්ද😂😂

    • @sarathvijethilaka681
      @sarathvijethilaka681 11 місяців тому +1

      Chuti du kiwe loku duth innwa e kiynne dennma duwala❤❤❤❤❤

    • @mohansamohansa2018
      @mohansamohansa2018 11 місяців тому

      Ohhh sorry owne.. man dakke dennama ekkana wage ... kathawa ahana kenai .. anthimata ena kenai neda

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 3 місяці тому +2

    මුලින්ම කොච්චර වේදනා, කරදර වින්දා අවසානෙට එයාල සතුටින් මුල ඉදලම බලපු කෙනෙක් ට නම් අනිවා සතුටු කදුලු වැටෙනවා මාරම ලස්සන අවසානයක් ❤

  • @SachithMadu-ml3nd
    @SachithMadu-ml3nd 2 місяці тому +3

    මමත් හරිම අාසාවෙන් බැලුවා ගොඩක් ලස්සනය

  • @hcjkhkg5903
    @hcjkhkg5903 11 місяців тому +4

    අනේ හරිම ලස්සනයි පැහැසරා අවසන් වුන හැටි

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 11 місяців тому +23

    pahasara talidama කතාව අදින් ඉවරයි 😢😢😢😢 චායා කතාව දෙන්න

  • @ThiliniUpeshka
    @ThiliniUpeshka 4 місяці тому +2

    හරිම ලස්සන කතාවක් අපේ ජීවිත වලට වුනත් ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ ලස්සන කතාවක් මේක නිර්මාණය කරපු සියලු දෙනාටම බොහොම ස්තූතියි❤❤❤

  • @KumariKumari-x5l
    @KumariKumari-x5l 11 місяців тому +7

    අනෙ මෙ කතාව අදින් ඉවරනම් හෙට ඉදන් චායා ටෙලි නාට්ටිය දෙන්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා චායා ටෙලි නාට්ටිය බලන්න

  • @pathiranagelasanthapasad8651
    @pathiranagelasanthapasad8651 11 місяців тому +4

    ගොඩක් ලස්සන ,වෙනස්ම තේමාවක කතාවක් ...අවසාන යත් ලස්සනයි ....හැමෝටම තෙරුවන් සරණයි ...

  • @sathushi
    @sathushi 11 місяців тому +19

    හරිම අදර්ශමත් කතාවක් ❤ කතාව ලස්සනට ඉවරැනා 😍

  • @sathushi
    @sathushi 11 місяців тому +16

    හැබැයි ඉතින් කුම්මැහි කුමාරයට වුනු වැඩේට තමා හිනා.😅.....ඉසුරැගේ රන්ගනේ best 💕💕

  • @හදහන-ඬ7ශ
    @හදහන-ඬ7ශ 11 місяців тому +2

    Ane pahasara කතාව ගොඩක් ලස්සනයි mama හිතනවා 2024 01 01 danawa kiyala ගොඩක් pin danavanam

  • @Sihinakumari-o7g
    @Sihinakumari-o7g 2 місяці тому +1

    බොරු මිත්තියා දුස්ටික අදහස් වලින් ජීවිතය ගෙවන අයට අපූරු පාඩමක්... සිතුතියි සිරස ❤️❤️
    තෙරුවන් සරණයි සැමට ❤️❤️

  • @vijithadamayanthi9295
    @vijithadamayanthi9295 11 місяців тому +3

    Harima adaven baluva kathava .marama lassanay.thava chuttak thibbanam kiyala hithina

  • @TMSR-e5p
    @TMSR-e5p 13 днів тому

    ලස්සන අවසානයක් තියෙන කතාවක් බැලුවමයි කාලෙකින්❤️

  • @Saluja-i5e
    @Saluja-i5e 3 місяці тому +2

    හරි ලස්සනයි කතාව....හරි ලස්සනට රගපානවා ....මේ වෙන කොටත් මේ නාට්‍යයේ රගපාපු නලු නිළියො තුන් දෙනෙක් ජීවතුන් අතර නෑ නේද .....😢

  • @spriyadhershani9743
    @spriyadhershani9743 11 місяців тому +8

    💗💗ලස්සන අවසානයක් උනාට කොටස් ගොඩක් අඩුයි එත් පැහැසරා ගේ දෙවනි දරැවා පෙන්නුවෙි නැ මුදන්නායක ට මොකද වුනේ .ංඋපමාලි එකතු කරපු සාක්ෂි එ කොටස් මුකුත් නැ කොටස් ගොඩක් අඩුකරලා කතාව ඉවරකලා 🎉එත් අවසානය සතුටින් ❤❤❤❤❤

  • @thasalikarunasigha
    @thasalikarunasigha 11 місяців тому +2

    Me kathawa harima lassanai mama gadak kamathi thawath me wage kathawak denna

  • @SajiAndAmee
    @SajiAndAmee 11 місяців тому +6

    පැහැසරාට හම්බෙන්න හිටිය බබා කෝ.🙄🙄🙄

  • @darshikanilanthi9313
    @darshikanilanthi9313 11 місяців тому +4

    පැහැසරා ඉවරයි චායා කතාව දෙන්න🥺😢

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 11 місяців тому +2

    Old is Gold Hari lassana parana Drammas❤

  • @SeetaSargam
    @SeetaSargam 11 місяців тому +7

    එකාතාව හරිම ලස්සනයි ඉක්මනට ඉවර වෙන්න එපා

  • @Anoma-ot1ei
    @Anoma-ot1ei 4 місяці тому +2

    හරිම ලස්සන අවසානයක් ස්තුතිය සිරසට..

  • @SenaniLiyange
    @SenaniLiyange Місяць тому

    නියමයි ආච්චි අම්මා 😅😅😅😅

  • @renukarenuka5574
    @renukarenuka5574 10 місяців тому +1

    Kathawe awasanaya patta lassanai. ❤❤❤❤❤❤❤❤gindara

  • @SenaniLiyange
    @SenaniLiyange Місяць тому

    සිරසට බොහෝම ස්තුතියි 🙏ස්තුතියි ♥️ස්තුතියි 👍ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 2 місяці тому

    හරිම ලස්සන සරල පව්ලෙ ලස්සනම කතාවක්. හැමෝටම තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakshmanLal-s8c
    @LakshmanLal-s8c 11 місяців тому +2

    lassana drama ekak.eth samahara kotas adui.hoda awasanayak thibuna.thanks

  • @wassalasadamali8942
    @wassalasadamali8942 11 місяців тому +1

    Harima lassanai kathawa eth dukai iwara unane ☹️☹️🥹 ane vishwa aiya inna chaya kathawa danna plz❤️🥹

  • @VeerakonVeerakon-r3v
    @VeerakonVeerakon-r3v 11 місяців тому +2

    Harima adarsamath kathawak godak lassanai

  • @nadeshanadesha4349
    @nadeshanadesha4349 3 місяці тому +4

    අවසානය ලස්සනයි මුදල්නායකට මොකද උනෙ අන්තිමේ.හිරෙ ගියාද.මොකුත්පෙන්නුවෙ නැනෙ මැරුනෙනම් නැ.

  • @AaaaQqa-t9t
    @AaaaQqa-t9t 3 місяці тому

    හරිම ලස්සනයි අඩපු වාර ගොඩයි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @kavindimalsha9899
    @kavindimalsha9899 11 місяців тому +2

    Harima lasanata kathavak avasana Kara thanku sorasa ilagata apita Chaya teldarma eka dannko please ♥️🥰 adareyi

  • @ShainiDissanayake
    @ShainiDissanayake 11 місяців тому +2

    හරිම ලස්සන කතාවක්,💗💗💗💗💗

  • @thusharisakuntb9567
    @thusharisakuntb9567 11 місяців тому +3

    2021.01.01 dina sita chaya kathava dennako

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 11 місяців тому +5

    කතාව ලස්සනයි ඒත් නඩුවට එකතු කරගෙන හිටපු ඒවා , පැහැසරාට හම්බෙන්න හිටපු දරුවට මොකද වුනේ , දේවින්ද ගෙ තාත්තට මොකක් උනේ ඒවා මොකුත් නෑ . 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ඉතින් මං අඩන්නෙ නැතිව මොකද කරන්නේ .

  • @nandaniwickckramasinghe910
    @nandaniwickckramasinghe910 Місяць тому

    ලස්සන යි රට ඉන්නේ තොරා ගැනිමි ලස්සන යි එතොකොට මයි ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamarimuthupaya2595
    @chamarimuthupaya2595 11 місяців тому +3

    Harima lassana awasanayak.. ❤❤

  • @sandayalanka1599
    @sandayalanka1599 11 місяців тому +1

    Godak Lassanai kathava ivara unani godak dukhai😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @senushiNewanga
    @senushiNewanga 11 місяців тому +2

    Mata dukai pahasara iwaraine

  • @gsghdf1604
    @gsghdf1604 11 місяців тому +2

    Matath thiyana prashne thama pahasarage bala lamaya ko mokada une kathawa harima lassanai adarshamath

  • @charathaliyanage4581
    @charathaliyanage4581 11 місяців тому +4

    godak lassna jeewitheta wedagath kathwak.. me drama eke iidpu hema naluwek niliyktma mage gaurwaya.. hemoma eka wage dakshai.. hemotma adarei...

  • @ChandraPuhambugoda
    @ChandraPuhambugoda 11 місяців тому +5

    කරුණාපාල වැනි. චරිත. සමාජ. ගත කිරීම එතරම් යහපත් නොවෙයි

  • @senithalochana3689
    @senithalochana3689 11 місяців тому +6

    Ada කතාව godak lasani ❤❤❤❤❤

  • @Shewon_990
    @Shewon_990 11 місяців тому +1

    Harima lassani me kathawa ❤❤❤ Thank you Sirasa ❤

  • @gracieperera473
    @gracieperera473 11 місяців тому +1

    Nice ending we enjoy the tele drama thankyou ❤❤we want nother one from Canada 🇨🇦

  • @chandrakanthipriyadarshani1704
    @chandrakanthipriyadarshani1704 11 місяців тому +4

    Ada kathaw godak lassanai kawadawathma amathaka wennathi pahasara 🍀💖💖🍀💖💖🍀
    💖💖💖💖💖💖💖
    💖💖💖💖💖💖💖
    💖💖💖💖💖
    💖💖
    💖

  • @lakshanisulochana5612
    @lakshanisulochana5612 11 місяців тому +4

    පැහැසරාගෙ අනෙක් දරුවා කෝ

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 11 місяців тому +1

    හරිම ලස්සනයි අවසානය

  • @kumariillangakoon3821
    @kumariillangakoon3821 11 місяців тому +2

    Lassanai harima lassanai hoda kathawak.

  • @anushaliyanage4092
    @anushaliyanage4092 11 місяців тому +3

    End was very funny roupa and he’s family and grandma she can’t hear but she hear they talk about kanchana son 😂what happened davinda dad die 😢and what happened to second baby docter

  • @KuwaitKuwait-d6z
    @KuwaitKuwait-d6z Місяць тому

    ගොඩක් ලස්සනයි මුල සිටම බැලුවා

  • @komkoma1210
    @komkoma1210 11 місяців тому +3

    Vishwa mahsi ✌️👍🌹🌹🌹🌹🌹🌹🌹

  • @booma9896
    @booma9896 5 місяців тому +1

    Mng asama kathawa 10 parata vediya beluwa thawath thibunanam kiyla hithenava❤❤❤

  • @renukaperera6239
    @renukaperera6239 11 місяців тому +7

    ලස්සන අවසානයක්...👍❤❤

  • @life90945
    @life90945 11 місяців тому +3

    Meke mama asama charithe Mudannayaka.

  • @anomasamanthi8280
    @anomasamanthi8280 11 місяців тому +1

    Lassanai adarsamath ❤❤❤

  • @SenaniLiyange
    @SenaniLiyange Місяць тому

    සිරසට බොහෝම ස්තුතියි පැහැ සරා හරිම ලස්සනයි මම මේ කතාව බලන්නේ සවුදි රටේ සිට මගේ දුක වේදනාව සතුට හැම දෙයක්ම දරාගන්නේ මේ වගේ කතා බලලා ඔබ සියළුම දෙනාට සිරසට බොහෝම ස්තුතියි 🙏🌹♥️👍

  • @SugathDharmapala
    @SugathDharmapala 11 місяців тому +2

    හරිම ලස්සනයි 😊😊

  • @shashniranasinghe418
    @shashniranasinghe418 11 місяців тому +3

    Lassan kathawak asawen beluwe...... paran katha harim lassani........ 😊

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 Місяць тому

    Lassanai kathawa.hadawathata godaaak danuna.

  • @BandulaBandara-b4p
    @BandulaBandara-b4p 11 місяців тому +2

    ගොඩක් ලස්සන කතාව 🎉🎉❤❤

  • @Shanathcathu
    @Shanathcathu 11 місяців тому +3

    ලස්සනයි ගොඩක්❤

  • @SLAnimalRescue
    @SLAnimalRescue 11 місяців тому +4

    Hoda widiyata katawa iwara una eka hodai. ❤

  • @DhananjiNadeeshani-vq8ms
    @DhananjiNadeeshani-vq8ms 11 місяців тому +2

    Aiyoo kthawa iwarai adin😢😢😢 ilagata chaya kthawa dennko

  • @bandarabandara3200
    @bandarabandara3200 11 місяців тому +2

    අපිව එදාා ඉදන්ම රැවැටිටුවා. අපිත් රැවටුනා. අයේ නටිටිියක් බලන්න හිතෙයිද.... අැයි මෙහෙම වෙන්නෙ

  • @SuneethaSamanmali-c6t
    @SuneethaSamanmali-c6t 11 місяців тому +2

    Lassanai iwara unata❤❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 11 місяців тому +2

    ලස්සනකතාව

  • @achinideshika3756
    @achinideshika3756 11 місяців тому +3

    අනේ චායා කතාව දෙන්න කෝ

  • @chitradesoysa1272
    @chitradesoysa1272 11 місяців тому +3

    Niymai

  • @KavindyaTharushi-cw5fq
    @KavindyaTharushi-cw5fq 11 місяців тому +1

    Kathawa godk lssanyi me wagema thawath adarshamth kathawak denna☺️☺️

  • @kasunsampath464
    @kasunsampath464 11 місяців тому +1

    Harima lassai kathawa

  • @p.asrangith1570
    @p.asrangith1570 2 місяці тому

    ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lyndenmartha1262
    @lyndenmartha1262 11 місяців тому +5

    Nice ending.

  • @BushbaKanty
    @BushbaKanty 2 місяці тому +1

    එ දේව්න්දගේ දුව එතෙන්ට මැච් වේන්නේ නැ එතන ගැලපේන්නේ නැ

  • @AngleHeart-u3z
    @AngleHeart-u3z 11 місяців тому +2

    Lassanai

  • @madushanijayarathna8432
    @madushanijayarathna8432 11 місяців тому +2

    Lassanaa katawakkk ❤❤❤❤❤

  • @suwarnalatha471
    @suwarnalatha471 11 місяців тому +2

    කතාව අද ඉවරයි.. හරිම ලඝ්ඝනට ඉවර කලා.. ❤❤❤💖💖💚💚💛💛💜💙

  • @nanihnanih9353
    @nanihnanih9353 11 місяців тому +1

    හරිම ලස්සනයි

  • @komkoma1210
    @komkoma1210 11 місяців тому +2

    Cahya. Danna. Pis. Pis. Pis ❤

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn 11 місяців тому +4

    ඇත්තටම ලස්සනයි කතාව..🥰🥰🤩

  • @samsunguser5862
    @samsunguser5862 11 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤ hamotama thruwan saranai

  • @anushapriyadarshani5791
    @anushapriyadarshani5791 11 місяців тому +3

    අවසානය හුගාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @wassalasadamali8942
    @wassalasadamali8942 7 місяців тому

    Ane lassana kathawak man adin thamai balala iwara ane dukai thawath lassana kathawak danna plz

  • @bshvhegc3455
    @bshvhegc3455 11 місяців тому +2

    ❤❤❤ lassanai

  • @shanikawickramasinghe2283
    @shanikawickramasinghe2283 4 місяці тому

    ලස්සනයි
    Thanks ❤❤❤

  • @ChunnaMunna-w2e
    @ChunnaMunna-w2e 2 місяці тому

    Ammo dnnam supere kathawa Ah ko mudalali mathaya

  • @AnulaAnula-v7v
    @AnulaAnula-v7v 11 місяців тому +7

    උපමාලි ගෙ තාත්තා ට පුළුවන් නේ ම්නී මරු වන් ගෙන් ළම යි බේ ර ගන්න 🤔🤔

    • @life90945
      @life90945 11 місяців тому

      Aneda kiyanne

  • @tharulidulanitha4439
    @tharulidulanitha4439 11 місяців тому +5

    Harima lassana adarshamath kathavak