Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද නම් කතාව හරිම ලස්සනයි ..අසංක චාය එකතු වෙන එක ගැන හරිම සතුටුයි ..ඒ වගේම අසංකගෙ අම්මා වගේ කෙනෙක් නැන්දම්මා කරගන්න චායා හරිම වාසනාවන්තයි ...විශ්ව කොඩිකාර ..මහේෂි ඔයාල දෙන්නගෙ රඟපෑම ඉතා විශිෂ්ඨයි ..❤❤
ජිවිතේට සතුටු කදුඑ ගැඑවෙව් ........අදයි අසංකගේ අම්මා ...🙏🙏🙏
ඔහොම නැන්දම්මලා හැමෝටම ලැබෙන්න ඕනේ ..❤❤
හරිම ලස්සනයි . මටත් ඇඩූනා.මෙහෙම කථාවක් බලන්න ලැබිම කොච්චර වාසනාවන්ත කමක්ද?❤❤❤❤❤❤❤
ඇත්තම ඇත්තයි මමත් කීපවිටක් බැලුවා නින්දෙන් ඇහැරුනාමත් බලන්නෙ ඒකමයි අපිව සතුටුකරන රංගනෙ වේදීන්ට පින් වෙන මොනවා කරන්නද ස්තුතියි
හෙට තේ මේසේට අපිත් යමු ❤😘 එකත් ජය සිරි මංගලම්
අනේ අද කොටස නම් හරිම ආශාවෙන් බැලුවේ .👍👍❤️❤️
අද නම් ඇත්තටම මමත් ඇඬුවා😢.හැමෝම මේ විදිහට හිතනවනම් අපේ රටේ දික්කසාද කියන දේ ගොඩක් අඩුවෙන්න තිබුණා.
Ane asanka sirge amma harima hoda amma kenek ada nam godak sathutui thanks sirasa❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂
ආදරෙයි චායා අසංක ❤❤විශ්ව කොඩිකාර මහේශි මේ වගේ ආදරේ වේදනාවක් කිසිම කේනෙකුට නමි වේන්න ඵපා ❤❤
Kzgsrthdh ffkjfmgfmfgltkuriutdmfxhkufkfhkyfoudkxtjdjftrgjrkrkrkttjritdkri❤❤❤❤❤❤😢😢😢😢
අපි ආසාවෙන් බලන්හිටියේ ඔය ටික වෙනකම් .ආදරෙයි .චායා .අසංක සර් .රගපාන සියලුම දෙනාට තෙරැවන්සරණයි 😢🎉🎉🎉🎉❤❤❤
හරිම ආසාවෙන් බැලුවා අදනම් හරිම සතුටක් දැනුනා හැමෝම අසංක සර්ගේ අම්මා වගේ වෙනවා නම් කොච්චර ලස්සනද මෙ කතාවට එකතු උන හැමෝටම ආදරෙයි ජේසු පිහිටයි ඔයාලට 🤲❤️❤️❤️🌹🌹🌹
අද නම් කතාව ගොඩාක් ලස්සනයි අසංක ❤චායා ආදරේ ජය ගත්තා ඒ අම්මා ආදරනිය අම්මා කෙනෙක් අද නම් මටත් ඇඩුනා සැම ආදරේ කරන අවංක හදවතක්ම සතුටින් පිරෙන්න ඔනී❤❤❤❤❤
❤මන් වෆේ කි දෙනෙක් අඩුවද චායා බලලා සතුටු කදුළු ♥️♥️❤
රනතුන්ග මිස් හොඳ අවංකවම හදවතක් තියෙනවා .හරිම සිරියාවයි❤❤🎉🎉
මම ඉන්නේ බහරේන් වල අද පෝය දවසේ ඡායා කතාව බලන්න ලැබුනාඅපේ හිතේ සතුට ඒ පින සිරසට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
අපෝ බදින්න නැති උනත් දිලුම් නම් බදින්න එපා චායා
ඇත්තමයි මට නම් අසංකගෙ අම්මාගෙ ආදරය ගැන පුදුම ඉරිසියාවක් ඇති වෙන්නේ .ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් මටත් හිටියානම් අද මට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නෑනේ කියලා හිතුන වාර ගනන අනන්තයි.ඇත්තටම මටත් ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් හිටියානම් මම නම් එයගෙ හිත කවදාවත් රිදවන්නෙනෑ හීනෙකින්වත් සත්තයි.ඒ වගේම අඬවන්නෙත් නෑ.
අසංකට උණ ගැණුන එක හොදයි නැතිනම් ජිවිතේට ඔය වචන ටික කියන්නෙ නෑ
👍👍
කියලා වැඩක්නෑ
කතාව දානකම් හිටියේ ඉවසිල්ලක් නැතුව බලනවා අදත් කතාව දුන්නට බොහොම ස්තූතියි හෙටත් කතාව දෙන්න ආදරෙයි සිරස ❤❤❤❤❤❤
චයා.අද.හරි.ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
අසංකගේ අමිමාගේ චරිතය මාරම සුපිරියි....ආදරේ හිතෙනවා ඒ රංගනයට..
Attamay
💔💔💔
Sabaaloke a wage therum ganna ammala nandammala innawada?
❤❤❤❤❤,0@@DammikaRathnayaka-ou6sm
Aththamai
ස්කෝලේ හාමිනෙ උගන්වන වා අපි දැකලා නෑ🎉
අදනම් කතාව ගොඩක් ලස්සනයි❤❤❤❤
ලස්සනයි චයා අසංක අදර කතාව සි රස මදයට ගෙඩක් ඉස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉🎉
අම්මා කෙනකු බුද්දි මත්ව සිතන්න ඕනා අම්මට ගොඩක් පිං 🙏🙏🙏
චයා බලන්න තව පැය කියක් බ ලන් ඉන්නදමගෙ යාලූවනෙ ඔයාලා සියළු ම දෙනාට පින්බර පෙයදිනයක් වොවා මම ඔමාන්❤❤❤
අසන්කගෙ. අම්මා..වගෙ. අම්මලා..ඉන්නවනම්..ලොකෙ..කොච්චර..ලස්සනද..හරිම..ලස්සනයි..එ.අම්මාගෙ..අදරෙ
Ai mee man.... daruwange sathuta balanne hamadaamath...Mata nam inne doola..
තෙරුවන් සරණයි. හරිම. සතූටූයි.. චා. යා ටයි..අසංකටයි.කැමැත්ක.ලැබූනා...සිරස...ආයාථනයෙ. හැමොටම. සමිමා සමිබූදු සරණයි
දැන් තමයි කතාවෙ හොදම හරිය යන්නෙ 😃😮
චායයි අසංගයි පවු.චායා 49 වෙනි කොටසත් දෙන්නකෝ........
මෙය දවස එනකල් මග බලන් හිටියා ❤❤❤
මන් දැන් තමා කථාව බලලා ඉවර උනේ මාරම ලස්සනයි අද චායට අසංක සර් ගේ කැමති උනානේ
ලස්සනම episorde එක🥺🥹❤️
එක්කො හෙට ඉවරයි නැත්තන් අනිද්දා ඉවරයි 😉
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන්නෙ අපි.කොච්චර වැඩ රාජකාරි තිබුනත් මග හරින්න ලෝබයි.අද කොටස බලන කොටනම් ඇඩුනා😢..සිරස ආයතනයට බෙහෙවින්ම ස්තූතියි❤️💕
සිරස ආයතනයට ගොඩාක් ස්තුති මම චායා රැට බලන්නේ
රට.එන්නම.ඔනෙ.ව්දින.වෙදනාව.දැනෙන්න.මමත්.චායා.බලනවා.අසන්ක.චායා.ලස්සනට.රගපානවා.අදරෙයි.රගපාන.සියලුම.දෙනාට.මම.සයිප්‍රස්වල්.ඉදලා.
අනිවරෙන් සහොදරි මේ අ ග්මනේ සතුටන්ම් කියක් හරි ඉතුරු කර ගන්න සහොදරි❤
අනේ ලස්සනයි අදනම් කතාව ආස හිතෙනවා ආදරෙයි චාය
සිරසට ජය .වෙවා
චායා බලන සියලුම දෙනාට පිං බර නිකිණි පුරපෝය දිනයක් වෙිවා සියලුම දෙනාට තෙරැවන්සරණයි .🙏🙏
Mama දැනගෙන හිටියේ chaya asnka akathu wei කියලා බුදු saranai සිරස නාලිකාවta
අසන්ක කරන වැඩේ නියමයි ලස්සනයි කතාව❤
ගොඩක් සතුටුයි අද පෝය දවසේ සුබ දෙයක් අහන්න ලැබීම ආදරේන් ඉන්න හැමෝගේම සිහින සැබැවේවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
මංජුල ge action super 😃😃🇱🇰🇦🇪
අදනමි මාරම ලස්සනයි කතාව
ස්තුතියි සිරස❤❤❤❤❤
Sthuuthii sirasa 🙏💗
Sirasa tv ayatanayata apage ahada prenamaya 🌹🌹🌹🌹
Adarei caya ❤❤asanka ❤❤❤❤❤😂😂🎉🎉🎉🎉🎉🎉
මෙ කථාව නමි මාර ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කලාතුරකින් කොහේහරි තැනක ඒ වගේ නැන්දම්මා කෙනෙක් ඇති ... වාසනාවන්ත අයට හම්බෙලා ඇති ❤
හරිම ලස්සන ආදර කතාවක් ජායා මේකතාව බලනසියඑම දෙනාට තෙරුවන් සරනයි
කුවේට් .ඉන්න .අපිට .හිතට .සතුටක්..අරගේන.චායා .කතාව.දේන...සිරසට...ගෝඩාක් ...ස්තුතියි ..🎉🎉🎉🎉🎉🪻🪻🪻🏵️🏵️🏵️❤️.....තේරැවන්..සරනයි .....🙏🙏🙏
විශ්ව ගෙ රගපැම් නම් හරි ම තාත්ත්වික යි
අද කොටස බලන්න හරිම දුකයි අපේ ඇස්දෙකෙන් කදුලු එනවා ❤️❤️❤️❤️❤️
Terucan saranai semadenatama !!❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
නියම..ආදර්සය.....ස්තුත්‍යි......ඔබට
ලස්සනයි ❤
හිතපුදෙහරිගියා.බුදුසරනයි
අවසාන මොහොතේ දර්ශනය නම් මගේ හිතට ගොඩක්ම දැනුනා.මගේ අම්මා වත් නැන්දම්මා වත් මට ඒවගේ එකම එක දවසක් වත් ආදරය කරල තිබ්බා නම් කියලා හිතුන වාර ගනන කොච්චරද කියලා කියන්න බැරි තරම් .ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් හිටියානම් කියලා හිතලා ඇඬෙනවා මට නම් ඇත්තම ඇත්තයි .ඇයි මට ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් නොලැබුනේ කියලා මම හරියට දුක හිතුනා ඇත්තම ඇත්තයි .
පින්බර පෝය දිනයක් වෙිවා සිරසට
😂😂ane harima lassanai Chaya kathawa. mama thàmath adenawa.😂😂😂ane heta Yan the meseta. ❤❤❤❤❤❤
චායා ඔයා අද ලස්සනයි ❤❤❤❤
අද පොය දින යේ කතාව ලබා දුන් සිරස ආයතනයට ගොඩක් පිං
දැන් කතාව ලස්සනයි ❤❤❤
අද කතාව ලස්සනයි ❤
Asanka sarga amma niyam tiranyak gahta❤❤❤👍👍👍
ස්තුතියි ගොඩක්
Hoda.putekuge.rattaran.amma.kenek❤❤❤❤❤
අද පෝය දවසෙ කතාවේ සුන්දර ම කොටස අපී දැක්කා දෙමව්පියන් ඉන්න ඕනෙ මේ විදිහට න මේ කතාව ලියපු මහත් තයට නම් පින් මේ ක දාපු සිරස ට ත් පින්
චායා කියන්නේ ආදරණිය ආදරය කතාව ක් එ විතරක් නෙමේ රණතුංග මැඩම් එයාගෙ. දුවෙක් වෙලා ඉපදෙන්න ඕන. අනිවාර්යෙන් ගාමන්ට් එක අයිති කාරයෙක් වෙන්න පුලුවන් සෙනෙහසින් උතුම් වැලදගනි තමන්ගේ අමිමා ව.
Theruwan saranai sirasa
අදනම් දෙපරක් ,beluwa samahara kotas ❤❤😢
Today chaya story was very beautiful. Thanks sirasa. .TV I enjoyed it ..watching from Melbourne Australia ☺❤❤❤💓
හරි ම සතූටුයි අසන්කගේ අම්මා හරිම හොදයි මම බලපු කතා වලින් ලස්සන ම කතාව ❤❤ආදර
ස්තුතිය අද දවසේ කතාව දුන්නාට හරිම සතුටුයි ගුඩ් නයිට්
❤❤❤❤❤අද නම් කතාව හරිම ලස්සනයි ❤❤❤❤🎉
Adhanam හරිම ලස්සනයි kathawa.❤❤❤❤❤❤❤❤❤❤
Sanjiwani weerasinha mahatmiya hoda guna harima Amma kenek budusaranai
මේ වෙලාවේ චායා තනිවම යවන්න එපා අසංකගේ අම්මා
❤❤❤❤❤තේරුමක් සරණයි
අද දින සිරසට ගොඩක් ස්තුතියි ❤❤❤❤
අද නම් කතාව ලස්සනයි සතුටුයි....❤❤
Adarei sirasa 💟💕💟💕💟💟r
Harema lassanai bs hamotama
පින්බර පෝය දිනයක් සිරස ආයතනය ඇතුලු සියලුදෙනාටම අද කතාව බලන්න පුලුවන් ගොඩක් සතුටුයි ,සියලුදෙනාටම තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
adarei sirasa tv oba samata isttutui
එසේම වෙිවා .
@h.l.malani.ඔබටත්.🙏🙏🙏🌹6278
ammo heta dawasak wenakam Inna wenawane apoi mage Chaya adarei adarei budu saranai 🙏
Sirasa pinq
Serasa. Ayaghanayatath. Kathawa. Balana. Seyaluma. Denatath. Pen bara. Nekene. Poha. Denak. Wewa. Budusaranayi 🙏🙏🙏🙏🙏🙏
අද නම් කතාව හුදටම හුදයි
Thanks adath chaya dunnata sirasata❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව අද ගොඩක් ලස්සනයි ආදරේඉ සිරසට ♥️♥️♥️♥️
මන මස්ත මගන් ❤😊
Asankaga Amma hare Duke pumagulanam Lasani katawa istute godak ❤❤❤❤
බොහොම ස්තුතියි සිරස නාලිකාවට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද නම්.හරි ම ලස්සනයි .කන ව
චායා මගදි පැහැර ගතොත් අසංක මහත්තයා වග කියන්න ඕනෑ .........හරි
අනිවාරයෙන්ම දිලුම් ❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නැති නාට්‍යයක් ...❤ආදරෙයි හැමදාමත්..❤ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ....❤❤❤
Ouu hmm ammata budusaranai ❤❤🙏🙏🙏🙏🙏🙏
වාසනා බලන්න හොදට ගිය නාමල් ආයෙත් අල්ලගෙන ඇවිද්දවනවා
Yes😂
ඇයි අර පූජා කාමරේට එලවපු වෙලාවෙ ජෙට් එක වගේ නාමල් යන්නෙ.
Ammo ada nan aduna kathawa balala.adarei chaya ❤❤❤❤
Heta wenakal ewasumak na ❤❤❤🎉
අද නම් කතාව හරිම ලස්සනයි ..අසංක චාය එකතු වෙන එක ගැන හරිම සතුටුයි ..ඒ වගේම අසංකගෙ අම්මා වගේ කෙනෙක් නැන්දම්මා කරගන්න චායා හරිම වාසනාවන්තයි ...
විශ්ව කොඩිකාර ..මහේෂි ඔයාල දෙන්නගෙ රඟපෑම ඉතා විශිෂ්ඨයි ..❤❤
ජිවිතේට සතුටු කදුඑ ගැඑවෙව් ........අදයි අසංකගේ අම්මා ...🙏🙏🙏
ඔහොම නැන්දම්මලා හැමෝටම ලැබෙන්න ඕනේ ..❤❤
හරිම ලස්සනයි . මටත් ඇඩූනා.මෙහෙම කථාවක් බලන්න ලැබිම කොච්චර වාසනාවන්ත කමක්ද?❤❤❤❤❤❤❤
ඇත්තම ඇත්තයි මමත් කීපවිටක් බැලුවා නින්දෙන් ඇහැරුනාමත් බලන්නෙ ඒකමයි අපිව සතුටුකරන රංගනෙ වේදීන්ට පින්
වෙන මොනවා කරන්නද ස්තුතියි
හෙට තේ මේසේට අපිත් යමු ❤😘 එකත් ජය සිරි මංගලම්
අනේ අද කොටස නම් හරිම ආශාවෙන් බැලුවේ .👍👍❤️❤️
අද නම් ඇත්තටම මමත් ඇඬුවා😢.හැමෝම මේ විදිහට හිතනවනම් අපේ රටේ දික්කසාද කියන දේ ගොඩක් අඩුවෙන්න තිබුණා.
Ane asanka sirge amma harima hoda amma kenek ada nam godak sathutui thanks sirasa❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂
ආදරෙයි චායා අසංක ❤❤විශ්ව කොඩිකාර මහේශි මේ වගේ ආදරේ වේදනාවක් කිසිම කේනෙකුට නමි වේන්න ඵපා ❤❤
Kzgsrthdh ffkjfmgfmfgltkuriutdmfxhkufkfhkyfoudkxtjdjftrgjrkrkrkttjritdkri❤❤❤❤❤❤😢😢😢😢
අපි ආසාවෙන් බලන්හිටියේ ඔය ටික වෙනකම් .ආදරෙයි .චායා .අසංක සර් .රගපාන සියලුම දෙනාට තෙරැවන්සරණයි 😢🎉🎉🎉🎉❤❤❤
හරිම ආසාවෙන් බැලුවා අදනම් හරිම සතුටක් දැනුනා හැමෝම අසංක සර්ගේ අම්මා වගේ වෙනවා නම් කොච්චර ලස්සනද මෙ කතාවට එකතු උන හැමෝටම ආදරෙයි ජේසු පිහිටයි ඔයාලට 🤲❤️❤️❤️🌹🌹🌹
අද නම් කතාව ගොඩාක් ලස්සනයි අසංක ❤චායා ආදරේ ජය ගත්තා ඒ අම්මා ආදරනිය අම්මා කෙනෙක් අද නම් මටත් ඇඩුනා සැම ආදරේ කරන අවංක හදවතක්ම සතුටින් පිරෙන්න ඔනී❤❤❤❤❤
❤මන් වෆේ කි දෙනෙක් අඩුවද චායා බලලා සතුටු කදුළු ♥️♥️❤
රනතුන්ග මිස් හොඳ අවංකවම හදවතක් තියෙනවා .හරිම සිරියාවයි❤❤🎉🎉
මම ඉන්නේ බහරේන් වල අද පෝය දවසේ ඡායා කතාව බලන්න ලැබුනා
අපේ හිතේ සතුට ඒ පින සිරසට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
අපෝ බදින්න නැති උනත් දිලුම් නම් බදින්න එපා චායා
ඇත්තමයි මට නම් අසංකගෙ අම්මාගෙ ආදරය ගැන පුදුම ඉරිසියාවක් ඇති වෙන්නේ .ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් මටත් හිටියානම් අද මට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නෑනේ කියලා හිතුන වාර ගනන අනන්තයි.ඇත්තටම මටත් ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් හිටියානම් මම නම් එයගෙ හිත කවදාවත් රිදවන්නෙනෑ හීනෙකින්වත් සත්තයි.ඒ වගේම අඬවන්නෙත් නෑ.
අසංකට උණ ගැණුන එක හොදයි නැතිනම් ජිවිතේට ඔය වචන ටික කියන්නෙ නෑ
👍👍
කියලා වැඩක්නෑ
කතාව දානකම් හිටියේ ඉවසිල්ලක් නැතුව බලනවා අදත් කතාව දුන්නට බොහොම ස්තූතියි හෙටත් කතාව දෙන්න ආදරෙයි සිරස ❤❤❤❤❤❤
චයා.අද.හරි.ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
අසංකගේ අමිමාගේ චරිතය මාරම සුපිරියි....ආදරේ හිතෙනවා ඒ රංගනයට..
Attamay
💔💔💔
Sabaaloke a wage therum ganna ammala nandammala innawada?
❤❤❤❤❤,0@@DammikaRathnayaka-ou6sm
Aththamai
ස්කෝලේ හාමිනෙ උගන්වන වා අපි දැකලා නෑ🎉
අදනම් කතාව ගොඩක් ලස්සනයි❤❤❤❤
ලස්සනයි චයා අසංක අදර කතාව සි රස මදයට ගෙඩක් ඉස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉🎉
අම්මා කෙනකු බුද්දි මත්ව සිතන්න ඕනා අම්මට ගොඩක් පිං 🙏🙏🙏
චයා බලන්න තව පැය කියක් බ ලන් ඉන්නද
මගෙ යාලූවනෙ ඔයාලා සියළු ම දෙනාට පින්බර පෙයදිනයක් වොවා මම ඔමාන්❤❤❤
අසන්කගෙ. අම්මා..වගෙ. අම්මලා..ඉන්නවනම්..ලොකෙ..කොච්චර..ලස්සනද..හරිම..ලස්සනයි..එ.අම්මාගෙ..අදරෙ
Ai mee man.... daruwange sathuta balanne hamadaamath...
Mata nam inne doola..
තෙරුවන් සරණයි. හරිම. සතූටූයි.. චා. යා ටයි..
අසංකටයි.කැමැත්ක.ලැබූනා...
සිරස...
ආයාථනයෙ. හැමොටම. සමිමා සමිබූදු සරණයි
දැන් තමයි කතාවෙ හොදම හරිය යන්නෙ 😃😮
චායයි අසංගයි පවු.
චායා 49 වෙනි කොටසත් දෙන්නකෝ........