Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ශිහාන් වගේ කෙනෙකුට අපි එදා දුන්න sms ගැන ගොඩක් සතුටු වෙනවා.ඔයාටත් ශිහාන්ට වගේ ගමනක් තියනව පුතේ
👍
👍👍👍🌹🌹🌹
සිරසත් සතුටුයි කීවා ඔයා වගෙ අය දුන්න සහයෝගයට.....🤣🤣🍆....
Aniwwren
Atta
ශිහාන් අයියා කොච්චර හොද විනිසුරුවරයෙක්ද කියලා අද ආයෙත් ඔප්පු කලා. නොනිම් මල්ලි ඔයාට සුභ පතනවා අනාගතේට.
ගිහාන් වාගෙමයි එ දරැවා
Hi
@@janakbandara6265 shehange puthek
I love you too.... can you please
Aththa.
පුතාලාම තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට අද නොනිම්ගේ පරාජය ශිහාන් දරාගත්තේ පුදුම අපහසුවකින්.
🙎☹️😥
@@anuanu-md9hj naha 3 innawa. Podima baba aprilwala.dan masa 7 wage wenawa aththe babata .eth puthek inne
@@anuanu-md9hj e baba thama chootybe.ekane puthalane inne
Ow
Of course.
ශිහාන්ට මතක් වෙන්න ඇති එදා එයාගේ සමුගැනීම ..සංවේදී හිතක් තියෙන්නේ ආදරේයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මෝ එදා නම් මාත් ඇඩුවා
Ubawa mathk unee
Budu ammo eda tharam hiru star eke kauru out unath aduwe na
නිහතමානී ගායකයෙක්ගෙ තවත් එක දක්ෂ ගෝලයෙක්..shihan & nonim ..❤️❤️ආදරෙයි ඒ බැඳීමට
Good morning
Eka aththa
වරදින්නැ පුතේ
Good bless nonim ayya
Mage chanal eka subscribe karala help eka yaluwa ....
ශිහාන් කොහොමත් සාදාරන කෙනෙක් අපි එදා එයාට Sms කලා අද ඉන්න තැන ගැන ආඩම්බරයි. මල්ලි ඔයාටත් වෝට් කලා අනාගතේ ඔයාවත් ඔහොම බලන්න ආසයි බු ස
Sheehan harima hodai
මේ නිහතමානී කමට ගරැ කල යුතුයි ශිහාන් සර්ට..හැමෝටම ආදර්ශයක්..සම්බුදු සරණයි!!!God Bless!!!
G.m
Good
@@nirmalarathnasiri4572 Halo
ශෙහාන් මිහිරංග කවදාකවත් නොනිමි පුතාව අතාරින්නේ නැහැ ..එයා සංගීතයේ හොදම තැනකට ශෙහාන් ගෙනල්ලා තමයි නවතින්නේ...බුදුසරණයි
අමල්ලා නිරෝෂලා උන්ගෙ එවුන් රකින්න කපටි වෙනව වගේම අපි කපටි වෙන්න ඕන දක්ෂයා රැකගන්න..
Attamay nirosha and amal pattama kapatiy
Aniwa
Oya hari
Really
ශිහාන් සර් නොනිම්ගෙන් එයාව දකිනවා ඒක නිසා දුක ඇති අනේ ශිහාන් සර් ටත් වුණේ ඔය අසාධාරණයමයි 😔😔
නොනිම් තමයි අද ස්ටාර්, ඒකව කැපුවා.ඕව මහ බලුවැඩ,පොඩිඑකා තමයි හොදටම කිවුවේ....අමල්ට තේරුන නිසයි කොල්ලගෙ හිත හැදුවේ.ශිහාන් ඔයා පට්ට...❣️❣️❣️❣️
අනිවාර්යයෙන්ම
අමල්ට ඒක තේරුණා නම් රතු නොදී ඉන්න තිබ්බානේ.... අමල් රතු දුන්නා, නිරෝෂා වෝට් කලේ නෑ... අපරාදේ...
ඇත්ත කතාව අපිටත් හරිම දුකයි
@@sewsathsarani363 තේරුනේ කොල්ල කැපුනට පස්සෙ නේද...කොහොම උනත් පොඩිඑකා පවු
@@nilangasandaruwan6899 eka thamai kiwwe ..Amalta therunata wadak nane... e wadeta eyath hawl unane.. eyage kena kapenawa eya dunna nam .. okkoma ekai .. shihan vitharai sadarana balanakota...
ශිහාන් සර්ට ගොඩක් ගරු කරනවා........... විශිෂ්ට ගණයේ තරුවක් ❤️💯🙇
නොනිම් මල්ලි අයින් වුන වෙලාවේ වගේම SSS කාලේ ශිහාන් අයියා අයින් වුන දවසෙත් මට අැඩුනා.එ් තරම් දෙන්නාම දක්ෂයෝ.
ඒකටනමි ගොඩක් දුක හිතුණා එත් පුතේ ඔයාට දිගු ගමනක් තියෙනවා අත හරින්න එපා
මල්ලි ඔයාට ගොඩක් දුර ගමනක් යන්න තිනවා. ඔයට ශක්තිය තිනවා. ඔය අඩම්බර වේන්න නිහතමානී කොච් කෙනෙක් ගාව trening වෙන්න හම්බුන එක... good luke
අනිවාරයෙන්ම
😂
මොනාවුනත් ශිහාන් මිහිරන්ග කියන්නේ , නිහතමානි පුද්ගලයෙක් , ආදරෙයි හැමදාම , අනිත් දෙන්නා පැටලෙදි . ඔයා පැටලෙන්නෙ නැතුව බලාගෙන ඉන්නවා, මන් දැක්ක අමුතුම පුද්ගලයෙක් ආදරෙයි හැමදාම .......❤
ශිහාන් සර්ගෙ තරග කරුවෙක් ඉදිරියට යනවට නිරොෂා කැමති නැහැ..එකයි ඇත්ත කතාව සුසන්තට වැඩිය ලස්සනට නොනිමි කිවුවා....ජේසු පිහිටයි
පුතේ ඔයා ගොඩක් ලස්සනට සිංදු කියනවා ඔයාට වරදින්නෙ නැහැ.ශිහාන් ඔයාව හොද තැනකට ගනියි.
අපරාදෙ ඉතින් නොනිමි කොල්ල සුපිරි....song අරන් අාව....ශිහාන් මිහිරංගටම ගැලපෙන කොල්ලෙක් තමයි
නොනිම් අහක් උන එක ගැන මාර දුකක් තියෙන්නේ ....congratulations bro...සතුටින් ඉන්න..ඔයාට පුලුවන් තව ඉස්සරාහට යන්න..
මේ පරාජාය ඔයාගේ අනාගතේ ජයග්‍රහණයට අනිවාර්‍යෙන්ම හේතුවක් වේවී.... 😘❤️ ජයෙන් ජය වේවා නොනිම්...
නිහතමානී හදවතෙ ගායකයා ශෙහාන් මිහිරංග ❤️✌️
ශෙහාන් අයියා ඔයා හරිම නිහතමානී කෙනෙක්
දක්ෂයෙක්ව තමයි කැපුවෙ. නැවත ඔයාගේම සිංදුවකින් ඉස්සරහට එමු මල්ලි. ඔයාට ජය. 💜🖤💜
අනේ මේ මල්ලි titanic film එකේ jack වගේ 😍❤️
Aniwaryenma
අනිවාර්යෙන්
❤👍
නොනිම් වැඩ්ඩෙක් එකෙන්ම❤️
එදා ශිහාන් අයින් වුනත් උනත් අපි දාපු එස්එම්එස් කොච්චර වටිනවද කියල තේරෙන්නේ දැන් තමයි මේ නිහතමානී කොල්ලට අපි හැමදාමත් ආදරෙයි හොඳේ හැමදාමත් හැමදාමත් ආදරෙන් ❤❤❤❤❤අත් මගේ හදවතේ ගායකයා ශිහාන් මිහිරංග 😊😊😊
පව් ලස්සන කොලු පැටියා 💕🙏🧍♂️♥🇳🇿💕❤🙏
කමක් නෑ අයියේ ඔයා කැපුනාට හොද අනාගතයක් තියෙනවා ඔයාට
හොඳ අනාගතයක තියෙන කොල්ලෙක්...ඌ දවසක ශිහාන් වගේම තැනකට එයි👍
Ow dawasaka shihan wagema thanakata nonim ewi
ජීවිතේ ජය ගන්න් මල්ලි බුදු සරනයි
ෂෙහාන් ඔයාට එදා මම වොට් කේර හොද හදවෙතක් thiyene ගයකයෙක්
ශෙහාන් ❤️😍 නියම ගායකයෙක් හා ගුරුවරයෙක් ❤️
මේක බලනකොට ඇස් වලට කඳුළුත් එනවා... 💔💔ශිහාන් ❤💫🌏 නොනිම්....ආදරෙයි දෙන්නටම ගොඩාක් 😘නොනිම් ඔයාට හොඳ ගමනක් යන්න හදවතින් ම සුබ පතනවා..❤බුදුසරණයි..ජය වේවා..❤💫💫🌎
ශීහාන් උබට පට්ට ආදරෙයි.සැබෑම මනුෂ්‍යත්වය ඇති පොරක්
ගායනයේ අඩුපාඩුකම් තිබ්බත් ජනතා කැමැත්ත පැත්තෙන් අනික් තරගකරුවන් දෙදෙනාම අභිබවා ගිය තරගකරුවා නොනිම්. කොහොම නමුත් නායකයින් දෙපලක් ම ලබාදුන් ධනාත්මක සමුගැනීම, නොනිම් ගේ ගමන නිමා නොකර ඇරඹුමක් කරනු ඇති. 💖💖
ජයම වේවා 🙏
අමල් සිංදුව කියමුද අහද්දි බෑ කියන්න තිබුනේ. මොකද රතු සලකුන දෙන්න තරම් නරකට කිවුවේ නෑ.. ශිහාන්ගේ කමෙන්ට් එකෙන් පස්සේ ලැජ්ජාව වහගන්න අමල් රැගුවා.. නිරොශගේ මූනේ හැටි. ඒත් ශිහාන් තමයි අමන්දට මුලින්ම වෝට් කලේ. ශිහාන්ගේ ඒ අවන්ක කමට තමයි හැමෝම ආදරේ❤️
Shihan hamadama awanawakay vote kale.nonim attamay hodatama sing kala metana wune nonimta wanchawak kapatikamak kale niroshay amaluy
Nimali Lakmali ekanam aththa
Ane ou ba kiynna thibbe. Eya hri lassnt quwane melo rahak na ahn innawath ba.nonim kochchr hodat quwad ita wada.
🤣🤣🤣🤣🤣🤣
නිරෝසගේ මුනේ hati 😂😂😂😂😂
"අසාදාරණයි"හිරු.... ඉතාම අසාදාරණයි හිතා, මතාම කරන දෙයක්. අමල් සහ නිරෝෂා ගේ ප්‍රශ්න මෙතනට එන තරග කරුවන් පිටින් යවනවා. නිරෝෂා කියන්නෙම අමන කතා. එයාට හිතුනම,, ගෙදර යවන්න ඕන කෙනාව ඉදිරියට යවනවා. ප්‍රවීණයො, යවන්න ඕන අංගොඩ............ශෙහාන් ඔබ යහපත්, අවංක හදවතක් තියෙන කෙනෙක්. "මේ අසාදාරණය රජයන ලොවතුල සාදාරණත්වය වෙනුවෙන් ශෙහාන්...... අත් වල් බැදගන්න "
අමල් අයියා,ශිහාන් මල්ලී,නොනිම් පොඩ්ඩා, තිදෙනාම හරිම ලස්සනයි ලස්සනයි ,.....හරිම සංවේදී ......,හරිම හොඳයි .....................නොනිම් පොඩ්ඩෝ,.....පරාජය , යම් දවසක....හොඳ ජයග්‍රහණයකට හේතුවක් .......කාලයට ඉඩ දෙන්න......උත්සාහයෙන් වැඩ කරන්න ........ඔබට සුබ අනාගතයක් පුතේ .......🎸🎸
ලස්සන මල්ලි කෙනෙක් 🥺
ෂිහාන් අයියාගේ අහිංසක කමයි නොනිම් අයියාගේ අහිංසක කමයි මරු
Oya dinala iwarai malli❤🙏👍
පුතා ඔයා.පැරදිලා නැහැ හැමෝටම දිනුමක් දෙන්න බැරිනිසා නෙ එක්කෙනා එක්කෙනා අනිවාර්යයෙන්ම ඉවත් කරන්නෙ ඒනිසා දුක්වෙන්න එපා ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් මෙතනින් ඉවත් වුනා ට ජයවේවා පුතා
Nonim oya oyage gamana yann,oka thargayk vithei,all the best 👍
ඇත්තටම මර විදිහට ඇඩුනා මටත් මෙක තම ඔයගෙ දිනුම ඔය මෙකෙන් පටන් ගන්න නොනිම් හශන්‍ත ❤️😊😔
Matakada super star shihan oya sinduwama kiwwa..lassanai aiyee..atheethet gya man❤❤...
Ape kale veeraya shihan. Hodama coach ❤❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඒක නම් පට්ට 💓💖💖💖👍👍👇👇👍👍👍
දුකයි හොද අනාගතයක් තියෙන කොල්ලෙක් 💓
පවු පොඩි එකා..ඇත්තටම දුකයි හිතුවෙ දිනයි කියලා
Oya harima සංවේදී sir.
පුතේ ඔයා හොද හැකියාවක් තියෙන දරැවෙක් .
Shehan aiyage nihathamani kama ❤️❤️❤️❤️ malli uba dakshayek.. shehanta eda unu dema ada ubata una.. බුදු සරණයි malliyoo ❤️❤️
Ane pau nanim aiya mama godak adarei
ගොඩක් ආදරෙයි ❤ නොනිමි ❤️
ඇත්තමයි ආදරෙයි සෙහන්මිහිරන්ග...දැන් අමල්..හොදවෙලා.තෙරැවන්සරනයි කට්ටියටම
දෙයියනේ shihan අයියව අඩනවා දැක්කෙ මං විතරද.ආදරෙයි නොනිම් මල්ලියෝ ඔයාට.
අමල් බොරුවට රගනවා .... නොනිම් සෑබෑම දක්ශයෙක්❤️ .... එයා ඉදිරියට යන්න ඕනේ ... අමල් නිරෝශා අසාධාරණයක් කරේ නොනිම්ට ... ආදරෙයි නොනිම් ඔයාට ඔයා දිනලා ඉවරයි ....💪💪🤘😍❤️❤️❤️ දුකයි ඔයා අයින් උනාට ..😢😢 හිරු ස්ටාර් එපා උනා....😕😕😑
අනිවාර්යයෙන්ම .....
Saththakinma
Patta aul chik😭
ou ai balan nh
Aniva
ඔයාට හොද අනාගතයක් තියෙනවා..දිගටම මියුසික් කරන්න.good luck 👍❤
අමල්ව පඩේකට ගනන් ගත්තෙ නෑ කොල්ලා 😂 ශිහාන් ආපුවාම හිනාව බලන්න එපැයි 😂
ඒ උන දේට නම් ගොඩක් දුකයි 😢😢මොකද nonim brother ලස්සනට සිංදුව කිව්ව. අයින් උණාට පස්සෙ බොරුවට හිත හදන්න උත්සහ කරාට තේරුමක් නෑ.අපි දැක්ක ශිහාන් සර් කොච්චර සංවේදී උනාද කියල. එච්චර දුකෙන් හිටපු වෙලාවක නොනිම් අයියගෙ මූණට අහින්සක හිනාවක් ගෙනල්ල තමන්ගෙ දරුවෙක් වගේ එයාව තනි නොකර ලගින්ම හිටපු එකට ශිහාන් සර්ට අපි හැමෝම ගරු කරනව. 🤗මොකද එයා ඇත්තටම හොද ගුරුවරයෙක්,හැමෝම දිහා සාධාරණව බලපු. තමන්ගෙ ටීම් එකේ කෙනාද නැද්ද කියල නොබලා හැම කෙනාටම ඉදිරියට යන්න අත දීපු ජජර්ස්ලටත් ආදර්ශයක් උන කෙනෙක්.❤️ඒ වගේම නොනිම් අයිය... ඔයා තෝරගත්තෙ හොදම ගුරුවරය. හදවතින්ම තැනකට එන්න උදවු කරන හරිම කෙනා.ඔයා දැනටමත් දිනල ඉවරයි. මොකද කවුරු හිරු ස්ටාර් උනත් අපි හැමෝගෙම හදවත් වල winner ඔයා. ඉදිරියෙදි වෙනසක් එක්ක ඔයාගෙම අලුත් දෙයක් කරන්න. හැමදාමත් අපි හැමෝම ඔයත් එක්ක ඉන්නව.👏Good luck & God bless you💐🎸
Shihan නම් සුපිරි . අමල් මහ කුහකයෙක්
Good luck malli ඔයාට සුබ පතනවා 💐💐💐💐🎶🎼🎤🎹
ලස්සන කටහඩක්
අමල් කැරි වැඩේ කරල තව ලැජ්ජ නැතුවා එනව තව...කොහොමටත් ඕකට ලැජ්ජ නෑ.ජය වේවා ශිහාන් සර්.
Ekanm aththa
ශිහනුත් ඔය වගේම අයින් උනා එත් 1 ගත්ත කෙනාට වඩා අපි වොට් කරේ ශිහන්ට e වගේම අද ජනතාව ආදරේ තාමත් ඒ නිහතමානී කමට..
Shihan aiyeeee godak adarei oyata
Woow ලස්සනයි 💛💛💛💛💛💛💛💛💛💛patta
නොනිම් අයියට සුභ පතනවා. ☺😃
ගොඩාක් දුකයි නොනිම් අයියා ඉවත් වුණ එක ගැන😔😔😢😢😢 සුබ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට ආදරෙයි හැමදාමත් ❤❤❤❤😘😘😘
පරාජය කියන්නේ ජයග්‍රහණයේ තවත් එක් පියවරක්.Oya methana paradawunata kawada hari dinanne oya thama.Kadulu, irisiya කිරීම් oyage ගමනට ශක්තියක් කර ගන්න.Good luck. 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀.
Shihan & Nonim ❤️❤️
තමන්ට දීලා නැගිටලා යන්න තියන ලකුණු 7 පොඩි කොල්ලෙක්ගේ ජිවිතය වෙනස් කරන්න නොදි , එ කොල්ලව පරද්දලා shape කරන්න මුන බලන් සින්දු කියලා වැඩක් තියනවැයි ? ? ? ?
ඔව් බන් මුන් කැරි වැඩ කරලා .දැන් ශේප් වෙන්න හදනවා
Oww
Ane ekanam aththa amalge eka issarahata gawala uge atin una waradda hadagannawa u ekka sinduwak kiyala
කියලා වැඩක් නෑ.කාලකන්නි අමල් කාලකන්නි නිරොශා
Ow eka aththa.amalge hitha dannawa eya kale mokakda kiyala.ekai eya boruwata sindu kiyanne ekathu une .
ගොඩක් දුකයි අයියේ ඔයා ව හොඩක් මතක් වෙනවා හැමදාම සතිටින් ඉන්න
Shihan aiye adath man adambarai oyage fan kenek wela Inna eka gana aiya
Atthatama iye dawasa godak sanwedi. Nonim & Shihange❤❤ me lassana guru gola sambandeta. Ada oya akka idiya wage issarahatath innawa nonim aiye. Aluth sinduwak ikmanata oyagen illanawa. God bless you😀😀
Aiye api oyata godak kamathi apita godak dukai ane
599කින් ඉවර වෙන්න හොද නැති නිසා 600 වෙනි comment එක මන් ගානෙ😎🤘ශිහාන් අයියා තමයි අදටත් මන් ආසම singer😍 හීනයක් වෙනුවෙන් වේදිකාවට එන ඒ වේදිකාවෙන් හීනේ හැබෑ කරගන්න දගලන තරුණ කොල්ලෝ කෙල්ලොන්ට පුදුම සප් එකක් ආදරයක් දෙන්නෙ ශිහාන් සර්❤ එයත් එහෙම තැනක ඉදන් ආපු කෙනෙක් නිසා එයා දන්නවා අනිවාරෙන්ම ඒ හීනෙ වටිනාකම📍 ඒ වගේම ඒ වගේ හීන හැබෑ කරගන්න එන කොල්ලො කෙල්ලොන්ට අත්වැලක් වෙන්න hirustar වේදිකාව ගේනාපු hiru නාලිකාවට මාගෙ හදපිරි ප්‍රණාමය🤘❤හිරු මගේ පණ වගේ❤😍😍
දැන් ඉතින් එකට ඉදන් කොපමණ සිංදු කිව්වත් වැඩක් නෑනෙ මහත්තයෝ, කොල්ලා හැලිලා ඉවරයිනෙ නේද????????.
අමල්ට කෙල වේවා! නොනිම්ට ජය වේවා!
අමල් කියන කැත අමල්ව තමයි ගෙදර යවන්න ඕන නොනිම් ඔයාට වරදින්නේ නෑ මල්ලියෝ God bless
ශිහාන් සර් ❤️
ශිහාන් අයියගේ මේ නිහතමානි කමට මං පට්ට ආදරෙයි
Shihange look eka 👌
ඉස්සරහට යන්න ඕන කෙනෙක්🤦♂️
wildcard round එකෙන් ආයෙත් හෂාන්තව ගන්න.PLEASE
වයිල්ඩ් කාඩ් වටයක් ආය නෑනේ..🤔🤔තියෙනවාද
@@lakshani2396 gaththa gaththa 😍
ගොඩාක් දුක හිතුනා.මං අැඩුවා මේ චුටි මල්ලිට ලොකු අසාදාරනයක් ඊයේ වුනේ.අපි හැමෝම vote කරා.මේ මල්ලිව මං හදුනන කෙනෙක් නෙවෙයි එ් වුනත් අසාදාරනයක් වුන නිසා එ් ගැන නොකියත් බැහැ.ශිහාන් අයියාගේ vote එක සමන්තට නොලැබුනානම් අනිවාර්යයෙන්ම නොනිම් මල්ලි අවසාන 24 තේරෙනවා.මම වැඩියෙන්ම hiru star බලන්නෙත් ශිහාන් අයියා ඉන්න නිසා.ශිහාන් අයියාගේ team එකෙත් ගොඩාක් දක්ෂයෝ ටිකක් ඉන්නේ.අපි SSS කාලේ ඉදලාම ශිහාන් අයියාට අාදරෙයි.එදාත් එයාට vote කරා.අදත් එයාගේ ගෝලයන්ට vote කරනවා.ශිහාන් අයියාට වගේම මටත් පුතාලාම 3ක් ඉන්න කෙනෙක් මං.නොනිම් මල්ලි ඔයා වයිල්ඩ් කාඩ් වටෙන් අනිවාර්යයෙන්ම ඔයා තේරේවි.
මං දන්නෙ මෙච්චරයි මල්ලි ඔයා ශිහාන් සර් වගේමයී 😍💙 දෙන්නටම ආදරෙයි ගොඩක්
Hamadama dakshaya gedara yanwa ape rate riyalati ohoma thamai
Amalta wediya lassanata nonim lassanata sing kara jesu pihitai puthe oyata
මල්ලී උඹ දිනුම් ...දිගටම සංගීතය කරන් යන් ඈ..මල්ලිට පුලුවන්..
Dakshayek 👍❤️shihan giyeth ruknthge song eken.. Eka mang first time ahuwepassei ruknthgn kiyala danne.. Ruknthata wada lasanta kiwwa❤️👍🌹
පව් ane..shihan hamoma gana hithanawa..but eya ge team eke aya gana anith ayta ganak na..😢paw shihan aiye..nonim wish yu all the best malli....
Lassanai jayawewa
Asadaranai..oye podi kolla issarahata yanna oni..amal nirosha eyalage team eke 2na issarahata yawana asadaranak kale
eka aththa
sihanmihiranga aiya oyat api adarai 😘😘😘
Ow niyamai cuti sehan
Respect shihan aiya,oyata othanadi අසාධාරණකම් unata ජීවිතේ kawadawat වරදින්නෙ na.hita hoda මිනිස්සුන්ට samajen තැනක් නැති වුණත් දෙවියෝ hemadama oyat ekka indiy.god bless you ❤
නොනිමි..පරාජයට..පත්..කලේ..අමල්
ශිහාන් වගේ කෙනෙකුට අපි එදා දුන්න sms ගැන ගොඩක් සතුටු වෙනවා.ඔයාටත් ශිහාන්ට වගේ ගමනක් තියනව පුතේ
👍
👍👍👍🌹🌹🌹
සිරසත් සතුටුයි කීවා ඔයා වගෙ අය දුන්න සහයෝගයට.....🤣🤣🍆....
Aniwwren
Atta
ශිහාන් අයියා කොච්චර හොද විනිසුරුවරයෙක්ද කියලා අද ආයෙත් ඔප්පු කලා.
නොනිම් මල්ලි ඔයාට සුභ පතනවා අනාගතේට.
ගිහාන් වාගෙමයි එ දරැවා
Hi
@@janakbandara6265 shehange puthek
I love you too.... can you please
Aththa.
පුතාලාම තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට අද නොනිම්ගේ පරාජය ශිහාන් දරාගත්තේ පුදුම අපහසුවකින්.
🙎☹️😥
@@anuanu-md9hj naha 3 innawa. Podima baba aprilwala.dan masa 7 wage wenawa aththe babata .eth puthek inne
@@anuanu-md9hj e baba thama chootybe.ekane puthalane inne
Ow
Of course.
ශිහාන්ට මතක් වෙන්න ඇති එදා එයාගේ සමුගැනීම ..සංවේදී හිතක් තියෙන්නේ ආදරේයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මෝ එදා නම් මාත් ඇඩුවා
Ubawa mathk unee
Budu ammo eda tharam hiru star eke kauru out unath aduwe na
නිහතමානී ගායකයෙක්ගෙ තවත් එක දක්ෂ ගෝලයෙක්..shihan & nonim ..❤️❤️ආදරෙයි ඒ බැඳීමට
Good morning
Eka aththa
වරදින්නැ පුතේ
Good bless nonim ayya
Mage chanal eka subscribe karala help eka yaluwa ....
ශිහාන් කොහොමත් සාදාරන කෙනෙක් අපි එදා එයාට Sms කලා අද ඉන්න තැන ගැන ආඩම්බරයි. මල්ලි ඔයාටත් වෝට් කලා අනාගතේ ඔයාවත් ඔහොම බලන්න ආසයි බු ස
Mage chanal eka subscribe karala help eka yaluwa ....
Sheehan harima hodai
මේ නිහතමානී කමට ගරැ කල යුතුයි ශිහාන් සර්ට..හැමෝටම ආදර්ශයක්..සම්බුදු සරණයි!!!God Bless!!!
Good morning
G.m
Good
Good morning
@@nirmalarathnasiri4572 Halo
ශෙහාන් මිහිරංග කවදාකවත් නොනිමි පුතාව අතාරින්නේ නැහැ ..එයා සංගීතයේ හොදම තැනකට ශෙහාන් ගෙනල්ලා තමයි නවතින්නේ...බුදුසරණයි
Mage chanal eka subscribe karala help eka yaluwa ....
අමල්ලා නිරෝෂලා උන්ගෙ එවුන් රකින්න කපටි වෙනව වගේම අපි කපටි වෙන්න ඕන දක්ෂයා රැකගන්න..
Attamay nirosha and amal pattama kapatiy
Aniwa
Mage chanal eka subscribe karala help eka yaluwa ....
Oya hari
Really
ශිහාන් සර් නොනිම්ගෙන් එයාව දකිනවා ඒක නිසා දුක ඇති අනේ ශිහාන් සර් ටත් වුණේ ඔය අසාධාරණයමයි 😔😔
නොනිම් තමයි අද ස්ටාර්, ඒකව කැපුවා.ඕව මහ බලුවැඩ,පොඩිඑකා තමයි හොදටම කිවුවේ....අමල්ට තේරුන නිසයි කොල්ලගෙ හිත හැදුවේ.ශිහාන් ඔයා පට්ට...❣️❣️❣️❣️
අනිවාර්යයෙන්ම
අමල්ට ඒක තේරුණා නම් රතු නොදී ඉන්න තිබ්බානේ.... අමල් රතු දුන්නා, නිරෝෂා වෝට් කලේ නෑ... අපරාදේ...
ඇත්ත කතාව අපිටත් හරිම දුකයි
@@sewsathsarani363 තේරුනේ කොල්ල කැපුනට පස්සෙ නේද...කොහොම උනත් පොඩිඑකා පවු
@@nilangasandaruwan6899 eka thamai kiwwe ..
Amalta therunata wadak nane... e wadeta eyath hawl unane.. eyage kena kapenawa eya dunna nam .. okkoma ekai .. shihan vitharai sadarana balanakota...
ශිහාන් සර්ට ගොඩක් ගරු කරනවා........... විශිෂ්ට ගණයේ තරුවක් ❤️💯🙇
නොනිම් මල්ලි අයින් වුන වෙලාවේ වගේම SSS කාලේ ශිහාන් අයියා අයින් වුන දවසෙත් මට අැඩුනා.එ් තරම් දෙන්නාම දක්ෂයෝ.
ඒකටනමි ගොඩක් දුක හිතුණා එත් පුතේ ඔයාට දිගු ගමනක් තියෙනවා අත හරින්න එපා
මල්ලි ඔයාට ගොඩක් දුර ගමනක් යන්න තිනවා. ඔයට ශක්තිය තිනවා. ඔය අඩම්බර වේන්න නිහතමානී කොච් කෙනෙක් ගාව trening වෙන්න හම්බුන එක... good luke
අනිවාරයෙන්ම
😂
Mage chanal eka subscribe karala help eka yaluwa ....
මොනාවුනත් ශිහාන් මිහිරන්ග කියන්නේ , නිහතමානි පුද්ගලයෙක් , ආදරෙයි හැමදාම , අනිත් දෙන්නා පැටලෙදි . ඔයා පැටලෙන්නෙ නැතුව බලාගෙන ඉන්නවා, මන් දැක්ක අමුතුම පුද්ගලයෙක් ආදරෙයි හැමදාම .......❤
ශිහාන් සර්ගෙ තරග කරුවෙක් ඉදිරියට යනවට නිරොෂා කැමති නැහැ..
එකයි ඇත්ත කතාව
සුසන්තට වැඩිය ලස්සනට නොනිමි කිවුවා....
ජේසු පිහිටයි
පුතේ ඔයා ගොඩක් ලස්සනට සිංදු කියනවා ඔයාට වරදින්නෙ නැහැ.ශිහාන් ඔයාව හොද තැනකට ගනියි.
අපරාදෙ ඉතින් නොනිමි කොල්ල සුපිරි....song අරන් අාව....ශිහාන් මිහිරංගටම ගැලපෙන කොල්ලෙක් තමයි
නොනිම් අහක් උන එක ගැන මාර දුකක් තියෙන්නේ ....congratulations bro...සතුටින් ඉන්න..ඔයාට පුලුවන් තව ඉස්සරාහට යන්න..
මේ පරාජාය ඔයාගේ අනාගතේ ජයග්‍රහණයට අනිවාර්‍යෙන්ම හේතුවක් වේවී.... 😘❤️ ජයෙන් ජය වේවා නොනිම්...
නිහතමානී හදවතෙ ගායකයා ශෙහාන් මිහිරංග ❤️✌️
ශෙහාන් අයියා ඔයා හරිම නිහතමානී කෙනෙක්
දක්ෂයෙක්ව තමයි කැපුවෙ. නැවත ඔයාගේම සිංදුවකින් ඉස්සරහට එමු මල්ලි. ඔයාට ජය. 💜🖤💜
අනේ මේ මල්ලි titanic film එකේ jack වගේ 😍❤️
Aniwa
Aniwaryenma
Aniwa
අනිවාර්යෙන්
❤👍
නොනිම් වැඩ්ඩෙක් එකෙන්ම❤️
එදා ශිහාන් අයින් වුනත් උනත් අපි දාපු එස්එම්එස් කොච්චර වටිනවද කියල තේරෙන්නේ දැන් තමයි මේ නිහතමානී කොල්ලට අපි හැමදාමත් ආදරෙයි හොඳේ හැමදාමත් හැමදාමත් ආදරෙන් ❤❤❤❤❤අත් මගේ හදවතේ ගායකයා ශිහාන් මිහිරංග 😊😊😊
පව් ලස්සන කොලු පැටියා 💕🙏🧍♂️♥🇳🇿💕❤🙏
කමක් නෑ අයියේ ඔයා කැපුනාට හොද අනාගතයක් තියෙනවා ඔයාට
හොඳ අනාගතයක තියෙන කොල්ලෙක්...ඌ දවසක ශිහාන් වගේම තැනකට එයි👍
Ow dawasaka shihan wagema thanakata nonim ewi
ජීවිතේ ජය ගන්න් මල්ලි බුදු සරනයි
ෂෙහාන් ඔයාට එදා මම වොට් කේර හොද හදවෙතක් thiyene ගයකයෙක්
ශෙහාන් ❤️😍 නියම ගායකයෙක් හා ගුරුවරයෙක් ❤️
මේක බලනකොට ඇස් වලට කඳුළුත් එනවා... 💔💔
ශිහාන් ❤💫🌏 නොනිම්....
ආදරෙයි දෙන්නටම ගොඩාක් 😘
නොනිම් ඔයාට හොඳ ගමනක් යන්න හදවතින් ම සුබ පතනවා..❤
බුදුසරණයි..ජය වේවා..❤💫💫🌎
ශීහාන් උබට පට්ට ආදරෙයි.සැබෑම මනුෂ්‍යත්වය ඇති පොරක්
ගායනයේ අඩුපාඩුකම් තිබ්බත් ජනතා කැමැත්ත පැත්තෙන් අනික් තරගකරුවන් දෙදෙනාම අභිබවා ගිය තරගකරුවා නොනිම්. කොහොම නමුත් නායකයින් දෙපලක් ම ලබාදුන් ධනාත්මක සමුගැනීම, නොනිම් ගේ ගමන නිමා නොකර ඇරඹුමක් කරනු ඇති. 💖💖
ජයම වේවා 🙏
අමල් සිංදුව කියමුද අහද්දි බෑ කියන්න තිබුනේ. මොකද රතු සලකුන දෙන්න තරම් නරකට කිවුවේ නෑ.. ශිහාන්ගේ කමෙන්ට් එකෙන් පස්සේ ලැජ්ජාව වහගන්න අමල් රැගුවා.. නිරොශගේ මූනේ හැටි. ඒත් ශිහාන් තමයි අමන්දට මුලින්ම වෝට් කලේ. ශිහාන්ගේ ඒ අවන්ක කමට තමයි හැමෝම ආදරේ❤️
Shihan hamadama awanawakay vote kale.nonim attamay hodatama sing kala metana wune nonimta wanchawak kapatikamak kale niroshay amaluy
Nimali Lakmali ekanam aththa
Ane ou ba kiynna thibbe. Eya hri lassnt quwane melo rahak na ahn innawath ba.nonim kochchr hodat quwad ita wada.
🤣🤣🤣🤣🤣🤣
නිරෝසගේ මුනේ hati 😂😂😂😂😂
"අසාදාරණයි"හිරු....
ඉතාම අසාදාරණයි හිතා, මතාම කරන දෙයක්. අමල් සහ නිරෝෂා ගේ ප්‍රශ්න මෙතනට එන තරග කරුවන් පිටින් යවනවා. නිරෝෂා කියන්නෙම අමන කතා. එයාට හිතුනම,, ගෙදර යවන්න ඕන කෙනාව ඉදිරියට යවනවා. ප්‍රවීණයො, යවන්න ඕන අංගොඩ............ශෙහාන් ඔබ යහපත්, අවංක හදවතක් තියෙන කෙනෙක්. "මේ අසාදාරණය රජයන ලොවතුල සාදාරණත්වය වෙනුවෙන් ශෙහාන්...... අත් වල් බැදගන්න "
අමල් අයියා,ශිහාන් මල්ලී,නොනිම්
පොඩ්ඩා, තිදෙනාම හරිම ලස්සනයි ලස්සනයි ,.....හරිම සංවේදී ......,
හරිම හොඳයි .....................
නොනිම් පොඩ්ඩෝ,.....පරාජය ,
යම් දවසක....හොඳ ජයග්‍රහණයකට හේතුවක් .......
කාලයට ඉඩ දෙන්න......උත්සාහයෙන් වැඩ කරන්න ........ඔබට සුබ අනාගතයක් පුතේ .......🎸🎸
ලස්සන මල්ලි කෙනෙක් 🥺
ෂිහාන් අයියාගේ අහිංසක කමයි නොනිම් අයියාගේ අහිංසක කමයි මරු
Oya dinala iwarai malli❤🙏👍
පුතා ඔයා.පැරදිලා නැහැ හැමෝටම දිනුමක් දෙන්න බැරිනිසා නෙ එක්කෙනා එක්කෙනා අනිවාර්යයෙන්ම ඉවත් කරන්නෙ ඒනිසා දුක්වෙන්න එපා ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් මෙතනින් ඉවත් වුනා ට ජයවේවා පුතා
Nonim oya oyage gamana yann,oka thargayk vithei,all the best 👍
ඇත්තටම මර විදිහට ඇඩුනා මටත් මෙක තම ඔයගෙ දිනුම ඔය මෙකෙන් පටන් ගන්න නොනිම් හශන්‍ත ❤️😊😔
Matakada super star shihan oya sinduwama kiwwa..lassanai aiyee..atheethet gya man❤❤...
Ape kale veeraya shihan. Hodama coach ❤❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඒක නම් පට්ට 💓💖💖💖👍👍👇👇👍👍👍
දුකයි හොද අනාගතයක් තියෙන කොල්ලෙක් 💓
පවු පොඩි එකා..ඇත්තටම දුකයි හිතුවෙ දිනයි කියලා
Oya harima සංවේදී sir.
පුතේ ඔයා හොද හැකියාවක් තියෙන දරැවෙක් .
Shehan aiyage nihathamani kama ❤️❤️❤️❤️ malli uba dakshayek.. shehanta eda unu dema ada ubata una.. බුදු සරණයි malliyoo ❤️❤️
Ane pau nanim aiya mama godak adarei
ගොඩක් ආදරෙයි ❤ නොනිමි ❤️
ඇත්තමයි ආදරෙයි සෙහන්මිහිරන්ග...දැන් අමල්..හොදවෙලා.තෙරැවන්සරනයි කට්ටියටම
දෙයියනේ shihan අයියව අඩනවා දැක්කෙ මං විතරද.ආදරෙයි නොනිම් මල්ලියෝ ඔයාට.
අමල් බොරුවට රගනවා .... නොනිම් සෑබෑම දක්ශයෙක්❤️ .... එයා ඉදිරියට යන්න ඕනේ ... අමල් නිරෝශා අසාධාරණයක් කරේ නොනිම්ට ... ආදරෙයි නොනිම් ඔයාට ඔයා දිනලා ඉවරයි ....💪💪🤘😍❤️❤️❤️ දුකයි ඔයා අයින් උනාට ..😢😢 හිරු ස්ටාර් එපා උනා....😕😕😑
අනිවාර්යයෙන්ම .....
Saththakinma
Patta aul chik😭
ou ai balan nh
Aniva
ඔයාට හොද අනාගතයක් තියෙනවා..දිගටම මියුසික් කරන්න.good luck 👍❤
අමල්ව පඩේකට ගනන් ගත්තෙ නෑ කොල්ලා 😂 ශිහාන් ආපුවාම හිනාව බලන්න එපැයි 😂
ඒ උන දේට නම් ගොඩක් දුකයි 😢😢
මොකද nonim brother ලස්සනට සිංදුව කිව්ව.
අයින් උණාට පස්සෙ බොරුවට හිත හදන්න උත්සහ කරාට තේරුමක් නෑ.අපි දැක්ක ශිහාන් සර් කොච්චර සංවේදී උනාද කියල. එච්චර දුකෙන් හිටපු වෙලාවක නොනිම් අයියගෙ මූණට අහින්සක හිනාවක් ගෙනල්ල තමන්ගෙ දරුවෙක් වගේ එයාව තනි නොකර ලගින්ම හිටපු එකට ශිහාන් සර්ට අපි හැමෝම ගරු කරනව. 🤗මොකද එයා ඇත්තටම හොද ගුරුවරයෙක්,හැමෝම දිහා සාධාරණව බලපු. තමන්ගෙ ටීම් එකේ කෙනාද නැද්ද කියල නොබලා හැම කෙනාටම ඉදිරියට යන්න අත දීපු ජජර්ස්ලටත් ආදර්ශයක් උන කෙනෙක්.❤️
ඒ වගේම නොනිම් අයිය... ඔයා තෝරගත්තෙ හොදම ගුරුවරය. හදවතින්ම තැනකට එන්න උදවු කරන හරිම කෙනා.ඔයා දැනටමත් දිනල ඉවරයි. මොකද කවුරු හිරු ස්ටාර් උනත් අපි හැමෝගෙම හදවත් වල winner ඔයා. ඉදිරියෙදි වෙනසක් එක්ක ඔයාගෙම අලුත් දෙයක් කරන්න. හැමදාමත් අපි හැමෝම ඔයත් එක්ක ඉන්නව.👏
Good luck & God bless you💐🎸
Shihan නම් සුපිරි . අමල් මහ කුහකයෙක්
Good luck malli ඔයාට සුබ පතනවා 💐💐💐💐🎶🎼🎤🎹
ලස්සන කටහඩක්
අමල් කැරි වැඩේ කරල තව ලැජ්ජ නැතුවා එනව තව...කොහොමටත් ඕකට ලැජ්ජ නෑ.ජය වේවා ශිහාන් සර්.
Ekanm aththa
ශිහනුත් ඔය වගේම අයින් උනා එත් 1 ගත්ත කෙනාට වඩා අපි වොට් කරේ ශිහන්ට e වගේම අද ජනතාව ආදරේ තාමත් ඒ නිහතමානී කමට..
Shihan aiyeeee godak adarei oyata
Woow ලස්සනයි 💛💛💛💛💛💛💛💛💛💛patta
නොනිම් අයියට සුභ පතනවා. ☺😃
ගොඩාක් දුකයි නොනිම්
අයියා ඉවත් වුණ එක ගැන😔😔😢😢😢 සුබ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට ආදරෙයි හැමදාමත් ❤❤❤❤😘😘😘
පරාජය කියන්නේ ජයග්‍රහණයේ තවත් එක් පියවරක්.
Oya methana paradawunata kawada hari dinanne oya thama.
Kadulu, irisiya කිරීම් oyage ගමනට ශක්තියක් කර ගන්න.
Good luck. 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀.
Shihan & Nonim ❤️❤️
තමන්ට දීලා නැගිටලා යන්න තියන ලකුණු 7 පොඩි කොල්ලෙක්ගේ ජිවිතය වෙනස් කරන්න නොදි , එ කොල්ලව පරද්දලා shape කරන්න මුන බලන් සින්දු කියලා වැඩක් තියනවැයි ? ? ? ?
ඔව් බන් මුන් කැරි වැඩ කරලා .දැන් ශේප් වෙන්න හදනවා
Oww
Ane ekanam aththa amalge eka issarahata gawala uge atin una waradda hadagannawa u ekka sinduwak kiyala
කියලා වැඩක් නෑ.කාලකන්නි අමල් කාලකන්නි නිරොශා
Ow eka aththa.amalge hitha dannawa eya kale mokakda kiyala.ekai eya boruwata sindu kiyanne ekathu une .
ගොඩක් දුකයි අයියේ ඔයා ව හොඩක් මතක් වෙනවා හැමදාම සතිටින් ඉන්න
Shihan aiye adath man adambarai oyage fan kenek wela Inna eka gana aiya
Atthatama iye dawasa godak sanwedi. Nonim & Shihange❤❤ me lassana guru gola sambandeta. Ada oya akka idiya wage issarahatath innawa nonim aiye. Aluth sinduwak ikmanata oyagen illanawa. God bless you😀😀
Aiye api oyata godak kamathi apita godak dukai ane
599කින් ඉවර වෙන්න හොද නැති නිසා 600 වෙනි comment එක මන් ගානෙ😎🤘
ශිහාන් අයියා තමයි අදටත් මන් ආසම singer😍 හීනයක් වෙනුවෙන් වේදිකාවට එන ඒ වේදිකාවෙන් හීනේ හැබෑ කරගන්න දගලන තරුණ කොල්ලෝ කෙල්ලොන්ට පුදුම සප් එකක් ආදරයක් දෙන්නෙ ශිහාන් සර්❤ එයත් එහෙම තැනක ඉදන් ආපු කෙනෙක් නිසා එයා දන්නවා අනිවාරෙන්ම ඒ හීනෙ වටිනාකම📍 ඒ වගේම ඒ වගේ හීන හැබෑ කරගන්න එන කොල්ලො කෙල්ලොන්ට අත්වැලක් වෙන්න hirustar වේදිකාව ගේනාපු hiru නාලිකාවට මාගෙ හදපිරි ප්‍රණාමය🤘❤
හිරු මගේ පණ වගේ❤😍😍
දැන් ඉතින් එකට ඉදන් කොපමණ සිංදු කිව්වත් වැඩක් නෑනෙ මහත්තයෝ, කොල්ලා හැලිලා ඉවරයිනෙ නේද????????.
අමල්ට කෙල වේවා! නොනිම්ට ජය වේවා!
අමල් කියන කැත අමල්ව තමයි ගෙදර යවන්න ඕන නොනිම් ඔයාට වරදින්නේ නෑ මල්ලියෝ God bless
ශිහාන් සර්
❤️