අකමැත්තෙන් පුටුවේ වාඩි වෙලා ඉන්නේ කවුද කියලා මට දැනගන්න ඕනේ...

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 502

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 2 роки тому +460

    ශිහාන් අයියා විතරයි ඔතන සාදරණ විනිශ්චයක් දෙන්නේ. ආදරෙයි හැමදාමත් ♥️

  • @sandamalijayasekara1745
    @sandamalijayasekara1745 2 роки тому +456

    හැමදාම ශිහාන් හිටියේ හරි තීරණයේ ශිහාන් ආපු ගමන කෑව කට්ට දන්න නිසා දක්ෂයාට තැනක් දෙන්න සාධාරණව කතා කරන්න මානුෂිකව හිතන්න පුළුවන් ශිහාන් තමයි හරියටම විනිශ්චය දෙන්නේ බේද නැතුව සියලු දෙවි පිහිට ලැබේවා අපේ හදවතේ ගායකයා ශිහාන් මිහිරංගට💖💖

  • @subhanichetana5310
    @subhanichetana5310 2 роки тому +232

    ශෙහාන් ඔයාගේ.ව්නිශ්ච්‍ය සුපිරි ඔයා තමයි ඔය.පුටුවෙ.ඉන්නම.ඕනෙ කෙනා....♥️♥️🌹🌷

    • @madavibandara5392
      @madavibandara5392 2 роки тому +2

      Shihan daksha nesai nihathamani nisai ada me thathwe enni..minissunge oluwata eka eka dewal danawa namai eththa katha karanawa.shihanta minissu Garu karana ekata Amalta eresiyai..shihan e putuwe enna ekata

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 2 роки тому +612

    අමල් හැමදාම තවත් කෙනෙකුගේ හිත පෑරෙන වචන තමයි කියන්නේ මිනිහා තමයි සියල්ල දත් වාගේ රගන්නේ.මටනම් අප්පිරියාම චරිතයක්,කුහක චරිතයක්.

    • @gihanimadushalika391
      @gihanimadushalika391 2 роки тому +27

      ඒකනම් ඇත්ත. මහ ජරා මිනිහෙක්.

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 роки тому +12

      මල්පිට මල්

    • @padmakumari2816
      @padmakumari2816 2 роки тому +25

      ජරා මිනිහෙක් තමයි අමල් කොච්චර හොදට කිව්වා ත් වැඩ ක් නැ අමල් මහ අමුතු ජරා මිනිහෙක් තමයි 🤮😡😡😡😡

    • @sujiwaanuruddi6972
      @sujiwaanuruddi6972 2 роки тому +5

      @@renukapiyadarshani5343 😂

    • @pradeepperera8154
      @pradeepperera8154 2 роки тому +16

      අමල්ට මගෙන් එක ලකුනක්වත් නැහැ 😡😡😡

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 роки тому +125

    අපි ගොඩාක් කැමති සහ ආදරෙයි ඔයාට ශිහාන් .
    ඔයා හැදාමත් හිට ගත්තෙ හරි පැත්තෙ. හැමදාමත් ඔයා ගත්තෙ හරි තීරණය .කිසිම කුහක කමක් නැතිව සුදුස්සාට නියම තැන දෙනවා. හරිම ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන.
    ඔබ කෙලින් කතා කරන චරිතයක් . අමල් කොහොමත් තෝරන්නේ සුදුසුකම් වලට වඩා හිත ගිය කෙනාවයි. Hiru please pl send him home. We do not prefer Amal.
    Love you Shihan
    God bless you

  • @padmakumari2816
    @padmakumari2816 2 роки тому +238

    ශිහන් සාසාධාරනයි අමල් ජරා හිතක් තියන මිනිහෙක් ශිහාන් අපි හැමදාම ආදරේ කරන කෙනෙක් ❤❤❤

  • @cricketpisso5396
    @cricketpisso5396 2 роки тому +70

    ශිහාන් හරිම බුද්ධිමත් .අපි හරිම ආස චරිතයක් .ඔයට සුබ පතනව.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 роки тому +273

    ෂෙහාන්ගෙ විනිශ්චය නිතරම හරිම සාදාරනයි. අමල් නම් ඕනෙම නැ

  • @kuwaitkuwaiti2862
    @kuwaitkuwaiti2862 2 роки тому +264

    ඇත්තටම අසාදාරන ගොඩාක් සිදුවෙනවා.ඉදිරියට යන්න ඕන අය හැම සතියකම වගේ පස්සට යනවා .සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ ශීහාන්ගෙන්ම විතරයි ගොඩාක් දුරට.ඔය පුටුව ට ශිහාන් දිගටම සුදුසු 🌟

  • @nilnethu6702
    @nilnethu6702 2 роки тому +422

    අම්මෝ අමල් නැගිටලා යමන්කො ශිහාන් එක්ක කතා කරලා බේරෙන්න බෑ අමල්ට 😂😂 ඒ අතින් ශිහාන්ගෙ විනිශ්චය අති විශිෂ්ටයි ඔතන ඉන්න ප්‍රවීණයන් දෙන්නට වඩා 😊 ශිහාන්ට දැනුම තියෙනවා 😂 අපි නම් ශිහාන්ගෙ පැත්තෙ ❤️❤️

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 2 роки тому +106

    ෂෙහාන්. මිහිරංග.. ලෝකයක්. ආදරේ. කරන. තරුවක්.. ❤❤❤❤❤

  • @ishansachintha9131
    @ishansachintha9131 2 роки тому +85

    මිහිරන්ග විතරයි හොදට විනිශ්චය කරන්නේ බුදුසරණයි jp

  • @nimnadewmini
    @nimnadewmini 2 роки тому +108

    ශිහාන් සර් තමයි හැමදාම සාධාරණව විනිශ්චය ලබා දෙන්නේ.ශිහාන් සර් කියන්නේ හැමදාම සුදුස්සාට සුදුසු තැන ලබා දෙන මනුස්සකම දන්න නිහතමානී කෙනෙක් ❤️
    ශිහාන් සර් නිසා තමයි හැමදාම hiru star බලන්නනෙත් 😍

    • @niroshanisandamali1886
      @niroshanisandamali1886 2 роки тому +2

      Shihan thamai sadarna manussa kamathiyana manussakama hadunana ihalin thiyanna puluwan manussakama aethi manussayek

  • @shamalinadi5845
    @shamalinadi5845 2 роки тому +118

    අනේ මෙකෙන් අමල් අයින් කලානම් හරි .ෂිහාන් silence උනු තැන එයාගේ නිහතමානී බව පෙනවා .අමල් අහක යන තොප්පියක් ඔලුවට දාගෙන 🤣🤣🤣🤣🤣

  • @savidulakshan1333
    @savidulakshan1333 2 роки тому +96

    ශිහාන් විතරයි ඔතනින් සාදාරන..

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima7486 2 роки тому +33

    ශිහාන් දන්නවා රියැලටි ගැන අනින් දෙන්නටම වඩා. මොකද ශිහාන් ඒ දවස්වල එයා උනන්දුවෙන් කොච්චර වැඩ කරාද අද ඹය තැනට එන්න. හිරැ ස්ටාර් වල ඇත්තටම නියම විනිසුරැවරයා ශිහාන් මොකද එයා රියැලටි තරැවක් නිසා වෙන්ව ඹ්නි.💓💓

  • @chathuumeshika6653
    @chathuumeshika6653 2 роки тому +33

    ශිහාන් අයියා දන්නවා කෙනෙක්ගෙ හිත නොරිද්දා කතා කරන්න.මනුස්සකම තියෙන හිත හොඳ කොල්ලෙක් .හිරු ස්ටාර් එකෙ හැමදාම ඉන්න ඕන විනිශ්චයකරුවෙක්. අපි ශිහාන් අයියට හැමදාම ආදරෙයි. හිරු ස්ටාර් බලන්නේ ශිහාන් නිසා.උද්දික අයියා නැති අඩුවත් හොඳට දැනෙනවා . ශිහාන් හැමදාම ගන්නේ නිවැරැදි තීරණය .

  • @shamaliperera311
    @shamaliperera311 Рік тому +36

    Api ආදරෙයි ශිහාන්ට 💗 අමල් මහ පිස්සෙක්

  • @npcreations2605
    @npcreations2605 2 роки тому +69

    සාරංගත් ගෙදර යන්නකෝ...... මහ විකාරයක් වෙලාවකට ......

  • @upendraganga3102
    @upendraganga3102 2 роки тому +103

    අපිට නම් සෙහාන් ගෙ ව්නිස්සය හොදයි.අමල් ගෙදර යවන්න හිරු

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 2 роки тому +69

    ශිහාන්❤❤

  • @amashaaaa6633
    @amashaaaa6633 2 роки тому +48

    කිසිම ලෝබ කමක් නැති , කුහක කමක් නැති,ඊර්ෂ්‍යාවක් නැති ඔය වගේ අහිංසක වගේම ඉතා නිහතමානී පුද්ගලයෙක් තමා ශිහාන් මිහිරංග කියන්නෙ.මම කලා කරුවන්ගෙන් ආසම ශිහාන්ට.ශිහාන් දිගට ඔය පුටුවෙ ඉන්න ඕනි.එච්චරයි මට කියන්න තියෙන්නෙ 💐

  • @sarangaweralupitiya5415
    @sarangaweralupitiya5415 2 роки тому +56

    අමල් මෙිවට ගැලපෙන් නැ . මිනිහා තමයි සියල්ල දත්........ ( rukantha මහත්මයාව පුටුවට යවන්න)

  • @tharushavishmitha8616
    @tharushavishmitha8616 2 роки тому +116

    ශෙහාන් විතරයි තරග කරුවාට සාධාරණයක් ඉටු කරන්නේ ආදරෙයි ශෙහාන් ❤️

    • @ameeshaeshani5296
      @ameeshaeshani5296 2 роки тому

      Shihan 🥰

    • @AchiniBuddhika
      @AchiniBuddhika 10 місяців тому

      ශෙහාන් නෙමෙයි බන් ශිහාන්..😄😄

  • @සයුරෙන්එතෙර-ග9ප

    ශිහාන් මිහිරංග තමයි සුදුස්සාට සුදුසු තැන දෙන්නෙ ... ඔහුගේ නිහතමානී කමට අපි හැමදාමත් ආදරෙයි..ඔහුට ගරු කරනව ..අමල් හැමදාමත් බලන්නේ ශිහාන් එක්ක එල්ලෙන්නමයි ...

  • @cinealta4480
    @cinealta4480 2 роки тому +39

    ඩුබායි වල ලංකාවේ නම ප්‍රසිද්ධ කරපු අයයි, ලංකාවේ පලවෙනි රියලිටි එකෙන් ප්‍රසිද්ධ උන අයයි අතර වෙනස ලොකුවට තේරෙනවා 😋

  • @malakamadhushanka4536
    @malakamadhushanka4536 2 роки тому +65

    ශිහාන් තමා හොදටම කරේ 😊😍

  • @user-qd7vf7fn5g
    @user-qd7vf7fn5g 2 роки тому +23

    ශිහාන් සැලෙන්න එපා.ඔයා හරි තීරනය හරි වෙලාවට ගන්න කෙනෙක්.අමල්ට තියෙන්නෙ මහා මෝඩ ලොකුකමක්.හිතන් ඉන්නෙ එයාට වඩා කෙනෙක් නෑ කියලා...

  • @mlhhimala8218
    @mlhhimala8218 2 роки тому +27

    නියමයි ශිහාන්....අමල් නම් හරිම අසාධාරණ තීරණ දෙන්නෙ

  • @rosy6476
    @rosy6476 2 роки тому +61

    ශිහාන් ගේ තමයි සාදාරන විනිශ්ය

  • @madhumadhu961
    @madhumadhu961 2 роки тому +31

    අමල් මහත්මයා ඔබතුමා රට පටලවගෙන,, කරුණාකරලා ශිහාන් කිව්වෙ මොකක්ද කියලා නැවතත් අහලා බලන්න, බොරුවට වලි දාගන්නැතුව,,,

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 2 роки тому +33

    ශිහාන් 💓💓💓

  • @rubywijesinghe7921
    @rubywijesinghe7921 2 роки тому +30

    GOD BLESS YOU SHEHAN.

  • @AshanKhan-wy6dx
    @AshanKhan-wy6dx 11 місяців тому +6

    ශෙහාන් ගැම්මක් තමයි

  • @savidulakshan1333
    @savidulakshan1333 2 роки тому +55

    නිරෝශා අක්කත් සාදාරනයි

    • @delldell6729
      @delldell6729 10 місяців тому

      අක්කා 😁😁 ඔයාගේ නෑයෝ ද නිරෝෂා

  • @SenuraIreshi
    @SenuraIreshi 4 місяці тому +5

    ශිහාන් අයියා හිරු ස්ටාර් එකට නැති අඩුව හොඳටම දැනෙනවා.මම ආසම ගායකයා ඔයා❤❤❤❤❤❤❤❤❤❤.අමල පිස්සු කෙලිනවා😢

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +69

    අමල්ගෙ හිත යන කෙනාට තමයි දෙන්නෙ.දක්ෂයන්ට දෙන්නෙ නැහැ

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 роки тому +16

    හරිම නිහතමානි දරුවෙක් ශිහාන් කියන්නෙ ඒ වගේම බුද්ධිමත් ඒ කියනවචනවල පුදුමාකාර සත්‍යක් තියෙන්නෙ .හැම දරු දැරියෙක් වෙනුවෙන්ම ඔහු කතාකරනවා... හරිම ප්‍රශන්නයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️මගෙ දූ තමයි මනෝරි ලංකා ❤

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 роки тому +24

    ශිහාන්❤️❤️❤️❤️❤️ . ආදරෙයි ගොඩාක් . ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 роки тому +32

    ♥️❤️♥️ හදවතේ ගායකයා ශෙහාන්

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 роки тому +11

    සෙහාන් හරිම හොද කෙනෙක් ජයවේවා හැමදාමත් 👍❤🙏

  • @malithiprarthana4627
    @malithiprarthana4627 2 роки тому +17

    Shihan ayya respect 🙋

  • @tharushilakshani6490
    @tharushilakshani6490 2 роки тому +32

    ශිහාන් සර් තමයි හැමදාම සාදාරන පැත්තේ ඉන්නෙ❤️❤️💛💛

  • @geethanikusum6379
    @geethanikusum6379 2 роки тому +41

    අමල් ඉර්ෂියා කුහක මිනිහෙක් ගිහාන් කෙරෙහි පුදුම ඉර්ශියාවක් අමල්ගේ/ හිතේ තියෙන්නේ ශිහාන් හරි තීරණ ගන්නවා අර කුහකයා මො තුන් බැරි ඔළුව ඉදිමිච්ච ජරාම මිණිහෙක් ශ්‍රිහාන් ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @amilachinthaka7387
    @amilachinthaka7387 2 роки тому +22

    Common shihan...

  • @vindeude2462
    @vindeude2462 2 роки тому +18

    ඉන්න ඕන හරි කෙනා තමයි හරි පුටුවෙ තියලා තියෙන්නෙ ..අමල් උබ පලයන් ගෙදර.මූව මොන මගුලට ගෙනාවද මන්ද.🥶

  • @sandu8817
    @sandu8817 2 роки тому +25

    අමල් කියන්නේ හරිම උද්දච්ච අහංකාර මිනිහෙක්. ෂෙහාන් කිව්ව කතාව සම්පූර්ණ භාර ගත්ත නිසා වචන අල්ලන් දගලන්නේ. තමන්ගේ පුද්ගලික ජීවිතේ පලුදු කරගන්න ඇත්තෙත් මේ තියෙන උඬගු කම නිසා. මේ වගේ මිනිස්සු නෙවෙයි මේ විනිශ්චයට ගේන්න ඕනේ. මහපොලව වගේ දරාගෙන ඉන්න සංවේදී කලාකරුවන් මොනතරම් නම් ඉන්නවද... ඒ කෙනෙක් අද මේ Hot seat එකේ ඉදගෙන හිටියා නම් ෂෙහාන්ට ඔය අපහසුතාවය ඇතිවෙන්නෙනැහැ. කලාකරුවන් බිහි උන තැන නෙවෙයි අදාල. ඔවුන්ගේ හැකියාවන් එදාට වඩා අද දියුණු නම්.. ඔවුන් ශ්‍රේෂ්ත්‍රයේ ඉස්සරහයින් ඉන්නව නම් ඒක එකට අසුන්ගන්න තරම් අවුල් දෙයක් නෙවෙයි. එහෙම හිතෙන්නේ තියෙන උද්දච්චකමට. මේ කොතන හිටියත් යන්න වෙන දවසට සදහටම යන්න ඕනි. අවසානෙට මතකෙක හරි තියෙන්නේ කල හොඳක් විතරයි. තවමත් ඒ දේවල් තේරුම් නොගෙන ජීවත් වෙන අමල් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්. 🙄🙄

  • @suduaraliyamalar.s.799
    @suduaraliyamalar.s.799 2 роки тому +18

    අමල් ඉතින් ඉල්ලගෙන කන්නමය් හදන්නේ. ශිහාන් ව ඇස් දෙකට පෙන්නන්න බෑ ඔය මනුස්සයට.අමල් කොහොමත් මිනිස්සුන්ට මුණ දෙන්න බැරි ගතියක් තියෙනවා ඒකනේ කළු කන්නාඩි දාන්නේ 😁😁😁

  • @MenuliRuwanga
    @MenuliRuwanga 5 місяців тому +4

    ඔයාගේ අදහස් හරිම ලස්සනයි ශිහාන් ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @harshanasandaruwan1336
    @harshanasandaruwan1336 2 роки тому +48

    අමල් ඉල්ලන් කනවා හැම තැනම

  • @hasalakagihan5715
    @hasalakagihan5715 2 роки тому +15

    ශිහාන් සර් 😍❤️❤️

  • @lankatellnetworks8796
    @lankatellnetworks8796 2 роки тому +25

    අපිත් shihanta

  • @lahirusandaruwan417
    @lahirusandaruwan417 2 місяці тому +3

    ශිහාන් සුපිරි චරිතයක් ❤️😘

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika2881 2 роки тому +31

    ශිහාන් නිසා හිරු ස්ටාර් බලන්නෙත්. . අමල් අයින් කරල වෙන කෙනෙක් ගෙන්න බැරිද 😄😄

  • @sirimaleefernando7654
    @sirimaleefernando7654 2 роки тому +14

    Shihan nitharama sadarana pathte,,api ohuva agayanava,,,jesupihitai

  • @sugathjayasooriya4592
    @sugathjayasooriya4592 2 роки тому +8

    ඇත්තටම අමල් වගේ කෙනෙක් ගැලපෙන්නෙ නැහැ මේකට.කුහක චරිතයක්.රතු දුන්නත් කමක්නැහැ .ලමයිගෙ හිත රිදවල ගෙදර යවන්නෙ දිරි ගන්වල නෙවෙයි .අමල් හොද රගපාන්න.මොකද බොරුවට අඩන වෙලාවලුත් තියනව හැගීම්බර වෙලා😃

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 Рік тому +10

    අමල් කියන්නේ පුදුම ලොකු කමක් තියෙන අහසින් වැටිලා වගේ ඉන්න මනුස්සකමක් ගෑව්ලාවත් නැති මිනිහෙක්. හැබැයි නදීමාල් නම් එහෙම නෑ😊

  • @lankatv2855
    @lankatv2855 2 роки тому +12

    අමල් මේ කතාව පටන් ගන්න කොටම නිරෝශට හිතෙන්න ඇති වැඩසටහනෙන් පසුව ලොකො වලියක් බේරන්න රිජුවම මැදිහත් වෙන්න වෙයි කියල...නෙ..

  • @hyacinfernando8000
    @hyacinfernando8000 2 роки тому +57

    අමල් කියන්නෙ යන යන තැන වගේම ගිය ගිය තැන කක්ක ගාගන්න කෙනෙක්නේ. කක්ක මදිවට එක එක රටවලට ගිහිල්ල කුඩු ගහපු එකෙක්. දන්න ඉටිගෙඩියකුත් නැහැ . නැත්නම් මේ ඉර බැහැල කලුවර වැටිල තියෙන වෙලාවක අව් කණ්නාඩි දාගෙන ඉඳියයි. අව් කණ්නාඩි කියන එකේ තේරැමවත් ඕක දන්නෙ නැහැනේ. අනික තමයි ඔයවගේ ජරා යක්කුන්ව මොනාටද ඔය වගේ තැනිවලට පත්කරන්නෙ.

    • @ravindrakumara924
      @ravindrakumara924 2 роки тому +1

      අමල් කියන්නෙ සුපිරි දක්ශයෙක් මේක ඔහුගෙ දක්ශ තාවය මනින එකක් නෙවෙයි

    • @jayalath9806
      @jayalath9806 2 роки тому

      Pat karana unta pissu

    • @GihanRashmikaKeerthirathne
      @GihanRashmikaKeerthirathne 8 місяців тому

      උබ අමල් පෙරේරා ගැන දන්නේ නේ යකෝ

  • @nalakakapila2189
    @nalakakapila2189 2 роки тому +12

    Shihan Sir ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @kumudunissanka324
    @kumudunissanka324 Рік тому +3

    Karunakarala amalwa ain karanna shihan tamai hemadamat nomber 1 api hemadaamat shihan akka jaya wewa shihanta👍👍👍👍

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 2 роки тому +74

    අමල් කියන්නෙ ගිය හිය තැන රී ගන්න එකෙක්, හෝටලයකට කන්න ගියොත් මූ කන්නෙ වේටර්ව, හැමතැනම වලි, මොකද ඇසුරු කලේ පාතාලයෝ නෙ, අනික කොච්චරවත් ගන්ජ ගහලනෙ ඉන්නෙ

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 роки тому +36

    අපි ශිහාන් ට
    අමල්ගෙ අලි ඔලුව

  • @navodihansika6749
    @navodihansika6749 2 роки тому +16

    ශිහාන් සර් සාධාරනයි මේ වෙලාවෙ.අමල්ගෙ ඔය බොරු රන්ඩුවයි අසාධාරන තීරනයි නිසා තමයි දැන් hiru star හුගක් අය බලන්නෙ නැත්තෙ.ඔය බොරු රන්ඩු අඩු කරලා හොද වැදගත් විදියට වැඩසටහන කරනවා නම් මිනිස්සු ඔයිට වඩා මේ වැඩසටහන බලනවා.ඉස්සරහට voice teens පටන් ගත්තම තවත් මේ වැඩසටහන බලන ප්‍රේක්ශකයන් ගාන අඩු වෙනවා මේ විදියට යද්දි. මිනිස්සු රෑට මේ වගේ වැඩසටහන් බලන්නෙ මේ වගේ රන්ඩු බලන්නද

  • @thilinihansika8530
    @thilinihansika8530 2 роки тому +9

    Oya Mona de kiwwath shihan Tama hodama.🥰🤗

  • @namalkaherath4133
    @namalkaherath4133 Рік тому +10

    ශිහාන් අයියා ❤❤❤🔥🔥🔥👍

  • @shanishani8433
    @shanishani8433 2 роки тому +18

    Amal walge pagagena daglnn epa ae😂😂😂😂🤣bahutaraya Shihan ge patte, aml oya ohm Shihan ekk pataleddi oyawamy chora wenne, 😁
    Anika oyt Shihan ekk mara jealous ekk neda tynne, 😂hamoma marena මිනිස්සු amal, kuhaka wenn epa

  • @anurabandara6049
    @anurabandara6049 2 роки тому +10

    Amalta ප්රෙවිනයෙක් kiyala nokiwwa ekakata eyata tharaha gihillada kohedo🤣shehan kiyana ekaknam hithata wadenna kiyanawa. Maru👌👌👌shehan

  • @ruwannishshanka3280
    @ruwannishshanka3280 2 роки тому +7

    ඇත්තටම ශිහාන් සර් හරි .
    මෙ අමල් කියන දුෂ්ට මිනිහ ඉන්නකන් me programme eka හරියට කර ගන්න බැහැනෙ .
    බලන අයටත් එපා වෙනවනෙ.

  • @danuwa.gimhana
    @danuwa.gimhana Рік тому +8

    ශිහාන් තමා මෙතන ඉන්න දක්ශයා ❤

  • @amashaamasha4475
    @amashaamasha4475 2 роки тому +11

    Sihan love godak

  • @InfinitronX
    @InfinitronX 2 роки тому +23

    අමල් ලෙප්ට් කරමුතේ

  • @chathuudayanganee4486
    @chathuudayanganee4486 2 роки тому +9

    ශිහාන් ❤️

  • @diwyangi7242
    @diwyangi7242 2 роки тому +5

    ශිහාන් කියපු සිංහල තේරුම් ගන්න මමත් දෙපාරක් ම බැලුව. ඇත්තටම එයා කිව. කතා වේ තේරුමක් තියනවා. ඕක. තේරුම් ගන්න බැරි තාත්තා ගේ නමින් ප්‍රවීන උන. සිංහල බැරි මේකට පුලුවන්ද හැකියාව හදුනා ගන්න
    වයස ගැන හිතලා. සද්ද නොකර ඉමු. පව් නේ.

  • @priyankasilva1662
    @priyankasilva1662 2 роки тому +5

    Apoo amalge කුහක kama hama වෙලාවෙම ඉස්මතු wenawa shihan ekka එල්ලෙන බලන්නේ නිතරම .

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 роки тому +19

    😂😂😂 මේවා පට්ට රගපෑම්.අර පෙන්නන්නේ දිවිතුරා එකේ Rising star...

    • @hushijf
      @hushijf 2 роки тому +1

      Divithura 😍😘🥰

    • @sharpmezz7699
      @sharpmezz7699 11 місяців тому

      ​@@hushijfiya guu godak 🤑

  • @sanjusanju5979
    @sanjusanju5979 2 роки тому +10

    අමල්ව අයින් කරන්න ඔකෙන් රැකාන්ත සර්ව ගෙන්නල

  • @සාස්තරේ
    @සාස්තරේ 2 роки тому +5

    ශිහාන් සර් 👍🙏

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 роки тому +6

    මට මේක බැලුවාහාම මතක් වේන්නේ දිවිතුරා ටෙලිනාට්‍යය. එ් ටෙලිනාට්‍යයත් මේ වගේනේ.

  • @isharasaman9500
    @isharasaman9500 2 місяці тому +1

    මේ සාරන්ගයා හනුමා වගේ හොදට ගිනි තියනවා.

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 10 місяців тому +2

    සාරංග වේදිකාවේ සිට විනිශ්චය මණ්ඩලය ආරවුල් වෙන විදිහට ප්‍රශ්න අහනවා

  • @agrishen6042
    @agrishen6042 2 роки тому +6

    Adarei NIROSHA VIRAJINI 🎈🎈🎈🎉

  • @pathummadushankaspofficial9007
    @pathummadushankaspofficial9007 2 роки тому +26

    අමල් නම් පිස්සෙක් 😹

  • @manjuladilrukshi6044
    @manjuladilrukshi6044 2 роки тому +17

    amal nam onema na me putuwata

  • @isurusadaruwan9530
    @isurusadaruwan9530 Рік тому +5

    Amal oya හැමදාම සරම lihagannawa

  • @cjshorts607
    @cjshorts607 2 роки тому +3

    Shihan Mihiranga 👉❤️💪

  • @joker-cd7yl
    @joker-cd7yl 2 роки тому +9

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි😅

  • @sasirunima3
    @sasirunima3 2 роки тому +10

    මේක බලන ගොන් හැත්තට තමා මුලින්ම ගහන්න ඕනි

  • @dayan8966
    @dayan8966 2 роки тому +2

    Shihan has a broad vision.a wise guy. Way he is arguing is very impressive. Amal also an asset for the country. But his arguments are not logical.

  • @sachirajapaksha3478
    @sachirajapaksha3478 2 роки тому +2

    Niyamài shihan kuhakayek amal oyata jayawewa

  • @teenabandara525
    @teenabandara525 2 роки тому +12

    Mata pennanna ba amalwa. Shihan Saha nirosha sadaranai

  • @SriyaniDissanayake-b6t
    @SriyaniDissanayake-b6t 10 місяців тому +2

    shihan ❤❤❤god

  • @nalanisudusinghe1504
    @nalanisudusinghe1504 2 роки тому +6

    ඔය දෙන්නම වගේ ද සාරංග අහන ප්‍රශ්න 🤣එයා තමයි හොදටම කරන්නේ

  • @ashokaashoka7372
    @ashokaashoka7372 2 роки тому +2

    Sehan sar nirosha mista hamadama ammata wage garu karanawa niyamai oyala denna devi pihitai

  • @hemanthahettiarachchi6105
    @hemanthahettiarachchi6105 2 роки тому +2

    Eyaaa amal appiriyai shiyan api hemadama oyata adarei... oya ugathek kiyala ratama dannawa... amalta hariyat katha kara gannath be huuuuu amal epa. Shiyan oyata budusaranai adarei

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 роки тому +3

    අනිවාර්යයෙන් ජයවේවා ඔබට❤

  • @ShenalNishara
    @ShenalNishara 2 місяці тому

    Shehan Ade othan nathi unata shehan inne Ape hadawathe Mai හැමදාමත් ආදරෙයි oyata ❤😊

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 2 роки тому +8

    ශීහාන්ගෙ කොනමානය, විනිවිද භාවය හා දැණුම අනාගත පරම්පරාවට ඉතාමත්වටී,
    නිරෝෂාගේද බහුතරයක් බලනවිදිය සාදාරණය. කටහඩ වගේ නොව සෘතය සදා හො හදලා ඉදිරියට ගන්න පුලුවන් දෙයකි.
    නමුත් බහුතර කටහඩෙ ලස්සන මම දකින්නෙ උප්පත්තියෙන් ලැබුන දායාදයක් හැටියටය. ඒ වගේම මෙතනත් නාකි දේශපාලුවන් වගේ attitude issues ඇති වස්සව අයින්කර
    B&S හො දීපිකා හො තවත් වැදගත් කෙනක් පත්කරානම් මෙම වැඩසටහන තවත් රසවත්ය 💕🇱🇰

  • @manoriwijesuriya.5382
    @manoriwijesuriya.5382 2 роки тому +3

    Shihan Respect... ❤️🥰

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 10 місяців тому +1

    Reality ❤