කර කර සද්ද නැතුව කන්න පුළුවන් නෙලුම් අල කරිය - Nelum Ala Curry | Nelum Ala Maluwa | LK Kitchen

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 73

  • @shiromamaldeniya685
    @shiromamaldeniya685 29 днів тому

    ඇත්තටම මේ විදිහට මාත් හැදුවා. හරිම රසයි. මෙලකයි. ස්තුතියි ඔබ තුමියට. 😊

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 5 місяців тому +1

    බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි

  • @gayanikarannagoda7344
    @gayanikarannagoda7344 3 роки тому +6

    මගේ මහත්තයා එළවළු ගන්න ගිහින් නෙලුම් අල ගෙනත් ඔයාගේ වීඩියෝ එක බලලා තමයි උයන්න හදන්නේ බොහොම ස්තුතියි ඔයාට

    • @LKKitchen
      @LKKitchen  3 роки тому +2

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀

  • @taksilassubani5661
    @taksilassubani5661 Рік тому +2

    රසයි ඇති පෙනුමෙනන්

  • @nadeekasamanmali4721
    @nadeekasamanmali4721 3 роки тому +3

    මමත් හැදුවා හරිම රසයි ,මේ විදිහට තැබ්බුවාම මෙලෙක් ගතියට තියෙනවා.බොහොම ස්තුති

  • @Senuhas
    @Senuhas Рік тому +1

    මමත් අද හැදුව මේ විදියට ❤❤

  • @saralam.a4695
    @saralam.a4695 6 місяців тому +1

    බොහොම ස්තූතියි ඔයාට❤ තෙරුවන් සරණයි🙏

  • @dmsmalkanthi1723
    @dmsmalkanthi1723 2 роки тому +1

    Mamath uyanne ohoma thambala thamai harima rasai nelum ala ape babala dennama hodata kanawa

  • @nisansalamadushanijayakodi7465

    Mamath heduwa harima rasai

  • @iresha3839
    @iresha3839 2 роки тому +1

    Ada hadanawa oya kiuwa widihatama. Thank you

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😍😍😍😘😘😘😘😘😘😘

  • @RemiseRemise
    @RemiseRemise 6 місяців тому

    Thanks so much...

  • @gamingsl5593
    @gamingsl5593 3 роки тому +3

    Hodai .melek widyata uyanna beruwa hitiye

    • @LKKitchen
      @LKKitchen  3 роки тому

      Thanks !!! 🙏🙏🙏🙏🙏🙏

    • @LKKitchen
      @LKKitchen  3 роки тому

      Thanks !!! 🙏🙏🙏🙏🙏🙏

  • @anuraabeysekara9373
    @anuraabeysekara9373 3 роки тому +2

    Thank you very much!!!!!!!!!!

  • @malithsanjaya9328
    @malithsanjaya9328 Місяць тому

    👍👍👍👍👍💓

  • @Ad-lf7xb
    @Ad-lf7xb 2 роки тому +1

    පිළිවෙලට ලස්සනයි කියලා දෙනවා

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      😘😘😍😍😍😍😍

  • @fathimafazla7680
    @fathimafazla7680 3 роки тому +2

    Pressure cooker eken demmoth eke gunaya nethi veida?neththam api cooker eke karoth eke piyana vahala ne thiyanne. Eka honda nedda?

    • @LKKitchen
      @LKKitchen  3 роки тому +1

      Ehema ekak wenne ne. Pressure cooker ekak thiyenawa nam eke dagena thambaganna.

  • @jayasu223
    @jayasu223 2 роки тому +3

    Api haduwa .mona boruda chara chara gala thami hapenne.

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Loba kamata thambanna epa. 😘😘😍😀😀😀😀😅😅😅😅

  • @tasthenuwara2638
    @tasthenuwara2638 3 роки тому +36

    ඇනේ ඔච්චර වද විදින්න ඕනි නැහැ .හීනියට ලියලා ලූනු අමුමිරිස් රම්ම්පෙ කරපින්චා සුදුලූනු මිරිස් තුනපහ දාලා පහු කිරි ට්කක් වැඩිපුර දාලා ගොරකා කෑල්ලක් දාලා ලුනුදාලා තැම්බෙන්න උයන්න. අන්තිමට ඉස්කිරි ටිකදාලා ටිකක් හිදෙන්න උයලා තෙම්පරදු කරන්න. හොදට තැම්බෙනවා. රසත් වැඩියෙන් තියෙනවා. මම අනුරාධපුරයේ ඉනෙ. ඔය අල කාලෙට උයනවා.මගෙත් ආසම එලවලුවක්.

    • @LKKitchen
      @LKKitchen  3 роки тому +4

      හා. මේකේ comment බලන අය දැනගනීවි ඔයාගේ මොලේ ප්‍රමාණය.

    • @mashi7719
      @mashi7719 2 роки тому +5

      ඔව් ඔයා හරි.නිකන්ම ඇති තරමට කිරි ටික දැම්මනම් ඇති.

    • @madhuJay290
      @madhuJay290 Рік тому +4

      ​@@LKKitchen ඔයාගේ මොලේ තරමත් දැනගත්තා...😂😂

    • @rangikamudaliherath3394
      @rangikamudaliherath3394 Рік тому +2

      ඇත්ත ඔච්චර තම්බල ඕක හදලත් වැඩක් නෑනේ

    • @RemiseRemise
      @RemiseRemise Рік тому +2

      Anuradapure is grate,& the native food there,like to taste....pls.

  • @malkapemarathna2897
    @malkapemarathna2897 Рік тому

    රතු හාල්ම ඕනද...සුදු හාල් වලින් බැරිද..

  • @udariwickramanayake8068
    @udariwickramanayake8068 2 роки тому +2

    මම තම්බලා ඉවර වුණාම ටිකක් සෙවල ගතියක් තිබ්බා එ් හැටිද?

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 4 місяці тому

    Kar a kara gala rasa

  • @vineethayaddehige5982
    @vineethayaddehige5982 6 місяців тому

    හාල් සෝදල ඉවත් කරන වතුරෙන් හොද ට තම්බන්න හොදට තැම්බෙනවා

  • @anuraabeysekara9373
    @anuraabeysekara9373 3 роки тому +1

    How to make Katuru murunga flowers curry please?

    • @LKKitchen
      @LKKitchen  3 роки тому

      Lagadima oba thumata recipe eka idiripath karanna. Nelum ala maluwa hadana heti api dala thiyenawa

    • @anuraabeysekara9373
      @anuraabeysekara9373 3 роки тому +1

      Thank you so much@@LKKitchen

    • @LKKitchen
      @LKKitchen  3 роки тому

      Welcome !

  • @anuraabeysekara9373
    @anuraabeysekara9373 3 роки тому +2

    We made actually very delicious again thank so much

  • @kumarikumari7136
    @kumarikumari7136 2 роки тому

    ❤❤❤❤

  • @kanchanarajapaksha2266
    @kanchanarajapaksha2266 3 роки тому +1

    Looks delicious...

  • @dilfn6078
    @dilfn6078 3 роки тому +2

    Music එක නම් මාර disturb. වෙලාවකට කියන දේ ඇහෙන්නෙත් නැතුව ගිහින් කරච්චලයක් වගේ වුණා.

    • @LKKitchen
      @LKKitchen  3 роки тому

      Background eke thiyena sound mekenna eka dala thiyenne. Wata pitawe thiyena sadda ahuwa nam oyata okata wada boring wenawa. Thanks comment ekata.

  • @ashuthosjayath5497
    @ashuthosjayath5497 Рік тому

    Pressure cooker එකේ දිය කිරෙන් තියලා,පස්සෙ කිරි දාලා ගත්ත⁣ නම් ඒත් හරිනෙ.

  • @rushkella5102
    @rushkella5102 2 роки тому

    ඔක්කොම හොදයි blackguard miusic එක තමා අවුල 😪

  • @sumithraabelathasilva2532
    @sumithraabelathasilva2532 4 місяці тому

    1:09

  • @chamilanimali2937
    @chamilanimali2937 3 роки тому +3

    👍👍👍👍👍😆😉😉

    • @LKKitchen
      @LKKitchen  3 роки тому

      🙏 Thanks

    • @fflogoyt1618
      @fflogoyt1618 3 роки тому +1

      නෙලුම් මුල් තියෙන කොටස පැල කරන්න පුලුවන්ද

  • @nandani9421
    @nandani9421 Рік тому

    Apit tambala tamai ganne

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 2 роки тому +1

    මේ මොන වදයයක්ද අනේ

  • @awanthiushani3675
    @awanthiushani3675 2 роки тому +1

    තක්කාලි වෙනුවට සියඹලා හෝ ගොරකා දාන්න පුළුවන්ද

    • @LKKitchen
      @LKKitchen  2 роки тому +2

      😘😍😍😍😍😍

  • @DreamDiary.820
    @DreamDiary.820 2 роки тому +1

    Owa nelum ala newe . Hoda nelum ala oyaat hambawela neee

    • @LKKitchen
      @LKKitchen  2 роки тому

      Ha 😍😍😘😘😘😘😘😘

  • @manikegunathilake9868
    @manikegunathilake9868 4 місяці тому

    😂Nelum ala uyannadanathi aya me vidiyata ewwoth melo rahak ne.

  • @madufernando2617
    @madufernando2617 6 місяців тому

    කෑම හදන විට මියුසික් ඕනමද. අන්තිමට මියුසික් ඵක හලනවද ඕකට. මියුසික් නෙලුම් වැන්ජනය .😏😏

  • @appkappk5531
    @appkappk5531 3 роки тому +2

    මොන එහෙකටද ඔය මියුසික්

    • @LKKitchen
      @LKKitchen  3 роки тому +2

      Background eke sadda wedi. Ewa ahenne nethi karannai dala thiyenne. Balamu issarahata thawa quality karannam

  • @janakajanaka7296
    @janakajanaka7296 2 роки тому

    මොකටද ඔච්චර වඩ විඩින්නෙ අනෙ හොඩනවමි වෙඩෙ එකෙ අති ගුනයක් නනි.ඔච්චර හොඩල

  • @sanjeewakumara4678
    @sanjeewakumara4678 3 роки тому +2

    Kaulu haal gath the mokatada. Damme naney

    • @LKKitchen
      @LKKitchen  3 роки тому

      Video eka skip karala balanna epa. Kekulu hal aragena demme nelum ala thembenna. Full video eka balanna ethakota oyata balaganna puluwan. Nelum ala godak soft wenne eken.