Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Shok video ekak adamai බැලුවේ .ජයවේවා
Harima lassanai video aka. Nelum kole bath aka harima rasa patai ithin. 👍❤🌼🌻🌸
මාලු වැල දැක්කම දුක හිතුන කොහොම උනත් වීඩීයෝ එක ලස්සනයි
ඒ මේ පැති වල හැටි මැනික 💗ගොඩක් අය මාලු අල්ලලා ජීවත් වෙනවා...විකුන ගන්න අමාරුයි මිනිස්සුන්ට් ඉස්සර වගේ සල්ලි නෑ...ගෙදරට ගෙනාවම කොහොමහරි ගන්නවා මහන්සි වෙලා එයාලා ජීව්ත් වෙන්න හදන්නේ ඕවා විකුනලා 🥺💗
මම නම් නිර්මාණ්ශයි
Lunch menu nam niyamai ane supiri kemak 😋😋😋👌🏼👌🏼👌🏼
හරිම ලස්සනයි අපූරු විඩියෝ එක,ඔයාගෙ හැම කෑමක්ම රසවත් ඇති,කෑම විඩියෝත් ගෙන්න,බුදුසරණයි
නේලුම් අල මෝජුව අද හැදුවා ගොඩක් රසට ආවා❤
ශෝක්නේ 😘මට හරිම සතුටුයි මන් කියපු කෑමක් කවුරු හරි හදලා රසයි කීවම 😍Thank you
Polonnaruwe koheda akke oya
Video eka lassanae nangii. Kema eka Rasa patae❤❤❤❤
Thank you akkaaa 😘
අනේ කෑම එකනම් හරිම රස පාටයි අක්කේ..ආසා හිතුනා කෑම ටික දකිනකොට❤..ඇත්තටම ඔයාගෙ වීඩීයො බලන්නෙ හරිම ආසවෙන්❤❤❤දිගටම වීඩියෝස් දාන්න
හැමදාම වගෙ ලස්සනයි.මටත් අාස හිතුනා කුඹුරෙ පැලෙ ඉදගෙන ඔයාගෙ කෑමඑකට හවුල් වෙන්න තිබුනනමි කියලා. වතුර අැලත් කුඹුරැයායත් හරිම අපුරැයි.අමිමගෙ කෑම ඉටවඩා රසඅැති.හැමෝටම බු.ස.
ම්ම්ම්ම් දෙල් මාලුවට නම් කෙල ගිල්ලා....දෙල් තමයි මගේ ෆේවරිට් කොස් එහෙමත් ඒ වගේ...ගමේ ගොඩේ කෑම වලට ආසයි...අදත් ලස්සනයි...පරිසරය විදින ගමන් අපිත් නෙලුම් කොලේ බත් කෑවා...
Mmmm.kema tika rasaaaa patai.bandi inna mage petiyath වැඩිපුර dance karanawanangige me kema dekala....adarei nangiyo...parissamin inna.thurunuwange ashirwadaya ලැබේවා...
ගොඩක් රස පාටයී ❤
ආසම කෑම ටිකක් රස පාටයි බුදු සරණයි ❤❤
Me dawas wala ohe del thiyeida?video ekath lassanai kama velath lassanai rasa patai 😊❤
මාළු ewwanam තමයි ගැලපෙන්නේ ආසයි gami ජීවිතයට හරිම ලස්සනයි ගොඩාක්
Thank you sooo much❤ adareii
Oyage kama ekenam apiwe pissu wattanewa nangiyo.👍👍👍budusaranai oyata
Sudu nangi harima lassanai adarei patiyo 👍👍👍
Man ada haduwa nelum.ala harima rasai❤❤❤
Akki den mata mathak une oya eda rathimal keduwane kondeta hodai kiuwane man hithuwe ada genei kiyala matathi karanna
Ilaga video eken aran enm patiyo hodada......meke kema uyanwane damme mn 😘😘adarrii
Aneeeeeee godaaaaakkk lassnsii akki kema nm maram rasa pataii😍❤️ aye me wge day vlog ekak ikmanin danno blgen innw ethkm😍
Hari patiyo 😘man video aran enmko..adareiii 💗💗💗
කෑම එක රසයි වගේවිඩියෝ එක ලස්සනයි නුවර අපිට නෙළුම් කොළ නැනේරජරට කැමිපස් එකට ආව දවසට තමා ඉතින් කන්න වෙන්නේ අක්කි ඔයා ආය කැමිපස් එකට යන්නේ කොන්වෂේශන් එකටද
රස පාටයි කෑම හරිම ලස්සනයි අක්කා ❤❤❤❤❤❤❤❤
Oyag videos wlt mn gdk kmti akke. 🥰🥰 I love your video and you. ❤ keep it up
Thank you soo much nanga 😘😘😘adreiiiiiiiiiiiiiiiii
මාලු ටිකටනම් දුක හිතුනා 😢 ලස්සනයි අක්කි ඔයාගේ වීඩියෝ එක බුදු සරණයි අක්කි ❤
🥺🥺🥺 ආදරෙයි පැටියෝ 😘
හරිම ලස්සනයි👍🙂🙂කෑම ටිකත් නියමයි👌😍😍බුදු සරණයි
ගොඩාක් ස්තූතියි 😘😘😘😘😘පරිස්සමින් ඉන්න
මෙ video එකත් ලස්සනයි හැම video එකක්ම බැලුවා එත් අද තමා මන් coment එකක් දැම්මෙ ඔයාගෙ video හරිම clam ❤ඉස්සරහටත් හැමදේම හොදින් කරගන්න 😘❤
ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘😘ආදරෙන් මගේ චැනල් එකට පිලිගන්නවා 💗පරිස්සමින් ඉන්න.... ආදරෙයි 🥰
වාව්❤
mama pereknat matath asa hithuna bath eka dekkama.math hadagena kanna oni.oyata b.s dewi pihitai
Anee 😘😘parissamin inna chuti patiya ekn 💗 hadannko balanna me vidihta 💗adareii
හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක අද තමා බලන්න හම්බුනේ අක්කෙ වෙලාවක් ... කෑම එකන්ම රස පාටයි 😋 අක්කී වටලප්පන් හදන වීඩියෝ එකක් ගේනකො
මාත් වටලප්පන් හදන්න try කරන ගමන් ඉන්නෙ නංගා......මන් හරියටම ඉගෙන ගත්තම video එකක් අරන් එන්න්ම් හොදද 😘😘😘😘😘ආදරෙයී..පරිස්සමින් ඉන්න පැටියෝ
@@mydiary8283 හරි අක්කී..🥰
ලස්සනයි අක්කි අද වීඩීයෝ එකත්. බත් එක නම් හරිම රස පාටයි. තව ලස්සන වීඩීයෝ ගේන්න ඉස්සරහටත් අක්කියෝ. බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කියෝ ❤️😍🥰😘
ගොඩාක් ස්තූතියි නංගා 😘😘ආදරෙයී...පරිස්සමින් ඉන්න
නෙලුම් අල මෝජුව රස පාටයි😍
😍😍Rasata තිබ්බා 😘
Yummy Meals. ❤️ ❤️
Thank you soo much❤ 😘😘😘
@@mydiary8283 You're Welcome ❤️ 🥰 dr
Shall Harima Rasa athi nelum kole bath eka Oya polonnaruwe koheda Bs ❤❤
Thank you so much 💗💗hingurakgoda man 😘
Mama asa me piliwelata Nangi.
Thank you akkaaa 😘😘😘Good night 😘
Malu wela dekkama duka hithuna mama mas malu kanne neha adath lassanai vlog eka nangi 💜🌻🌹
Ehemd akkaa 🥺😘adareiiii 💗💗💗💗💗💗parissamin inna
කෙල ගිලුනා කෑම එකට 🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤
❤️❤️❤️🥰🥰
Ane nanga oya apewa aussanawa ane kama pennala harima lassanai putha harima hurathal ekmanin oyage gedara anna ona❤
Ennko ennko dawasaka...adareiiii..parissmin inna 🌹😘
Math asai nelum kole bath knna.del kiynne mn asama kemk ❤
Ow godak rahai 🥰🥰😘😘😘Good night oyata
Good night Akkiyoo 😍
කැම එක දකිද්දිනමි කන්න හිතෙනවා අදත් විඩියෝ එක ලස්සනයි නංගි බුදු සරනයි
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘ආදරෙයී
කෑම එක රසම රස පාටයි අක්කි ❤️,කන්න ආස හිතුණා ,ඒත් නෙළුම් කොළ නැහැනි අපිට 😔
ඔව් නේද පැටියෝ 🥺හැම පැත්තෙම නෑනේ 😘ආදරෙයී
Nngi oya polonnaruwe koheda.godak lassanai videos .math hingurakgoda
shokne 🥰🥰Medirigiriya pare akka man😘😘😘😘😘
ගමේ ජීවත් වෙන එක හොඳයි තමයි නංගි😍 .නෙලුම් අල මං දවසක් ඉව්වා,පුතා උස්සන් යන මාලු වැල නම් shok.ඔයාගේ කෑම එක නම් රස පාටයි ❤.සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාට ❤❤❤
ආයේ මෙහමත් හදලා බලන්න්කො අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි 😘😘😘ගොඩාක් ස්තූතියි ඔයාට 🥰 පරිස්සමෙන් ඉන්න
ලස්සනයි අක්කා 😊😊😊
Thank you patiyo 😘😘😘😘😘😘😘😘
මාළු දැක්කම නං දුකක් ආවා ඉතින් මොනවා කරන්නද එයාලා ඉපදිලා ඉන්නෙ මිනිස්සුන්ගෙ ආහාර පිනිස නං . වීඩියෝ එක ලස්සනයි .පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි ❤️
ඒ කෑම එක නම් රසම රස පාටයි...😊🤗🤗🤗
ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘😘😘ආදරෙයී
APO view valata Nam bahinna EPA akka aye vibiyo eka lassanai adath poddatanam nenda hadana Hema kemakma kanna puluvanne
Eya man monawa heduwath rahai kiyala kanawa 🤭rasa nethi unath kawadawth rasa ne kiyanne ne 🥲adarei nangaaa.....parissmin inna 😘🌹
Ape peththeth me dawas wala weu malu thiyenawooooo.kema ekanm marama lasa pataiii❤️❤️❤️😢😢
Akki dawasaka akkige kama ekk knn asaiii🥰😘
Ennako dawasaka patiyo 😘😘😘😘adareii
Anee lassanai akkeeeee adath ❤️❤️❤️💐💐
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයි
හරිම ලස්සනයි අක්කේ..❤
ගොඩාක් ස්තූතියි නංගා 😘😘😘😘😘😘
Gama koheda patiyo oyagee 😍😍
Polonnaruwa 😘😘😘😘😘😘😘😘adareiiii 🥰🥰🥰😘prissmin inna
Akki mamath balanna gaththa,wenda wagema godak lassanai ,නෙළුම් අල mage aaasama kemak,akki ape pethrhe nam eewa badinawa,thawa welannath puluwan akki ,ane akki සතියකට video 4,k5kwathvdanna balanna akki ,oyage කටහඬ bawanawak wage,ayeth lassana video ekakin ikmaninma enna akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aneee 😘😘thank you sooo much patiyo 😘oyata kohomada..hodin innaw neda.adarei nanga...Theruwan sarani oyata 😘😘
Ane akki yo dennam mata hodai,podda sooi ane ,kema eka rasa patai ,lagaka hitiyananam akki hadapu kema welak kala yanna enawa,akki ammai akkai ekka ekathu wela hadana kema gena video ekak karanna akki yo,ane aiya koo,එයත් ekkath lassana video ekaak karana akki aiya ge කටහඬ ahanna aasai ,lassana video ekakin ikmaninma enna akki hemoma පරිස්සමින් inna,godak aaaaaadarei akki ❤❤❤❤
ඔයාගේ කෑම නම් පිස්සුවක් තමයි. ගොඩක් ලස්සනයි නන්ගා .
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න
Apethasaie❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤️🥰
හරිම ලස්සන වීඩියෝ එකක් නංගි මමනම් වැව් මාලු කන්නෙ නෑ මුකුත්ම හැබැයි කෑම එක රස පාටයි සතුටෙන් ඉන්න නංගි බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමින් ඉන්න......ගොඩාක් ස්තූතියි ඔයාට ...බුදු සරණයි
@@mydiary8283 ඔයාගෙ චැනල් එකේ වටිනාකම මොකද්ද දන්නවද නංගි ඔයා හැම කෙනාටම රිප්ලයි එකක් දෙන එක හැමදාමත් ආදරෙන් ඉන්න ඔයාගෙ මේ පවුලෙ අයට නංගි ❤️❤️❤️❤️❤️
@@lakshikanadeeshani6469 ගොඩාක් ස්තූතියි අක්කේ 😘ඔයාලා නිසා තමා මන් මේ video ආසාවෙන් කරන්නේ...ඒකට ඔයාලා මට මේ දෙන අදහස් ගොඩක් වටිනවා...ඒ හින්දා ඒ ආදරේට මමත් ආදරෙයි 😘මන් reply නොකෙරුවොත් මන් නිකන් ඔයාලව නොසලකා හැරියා වගේ කියලා මට හිතෙනවා 😘😘😘
@@mydiary8283 ආදරෙයි නංගි ❤️❤️❤️❤️
මන් බලන youtube චැනල් වලින් මන් දාන comments walata akkiyoo oya witharai reply karanne..ekata මන් ඔයට ගොඩක් ආදරේයි thank you.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි නංගා 😘😘😘😘😘ඔයාලා මට දෙන ආදරේට මන් අනිවාරෙන් reply කරනවා...සමහර වෙලාවට පරක්කු උනත් මන් කොහොමහරි reply කරනවා.... 💗මන් reply කරේ නැත්තම් මට හිතෙනවා මන් ඔයාලගේ ආදරේ නොසලකා හරිනවා වගේ කියලා 😘
හරිම ආසාවෙන් බලන්නෙ අක්කිගෙ videos...
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයී
@@mydiary8283 අක්කි ඉන්නෙ පුලතිසිපුර කියන පැත්තෙද
@@sanduniperera4053 නෑ පැටියෝ හිඟුරක්ගොඩ 😘
සුදු නන්ගා.....අදත් ගොඩාක් ලස්සනයි ♥️♥️🌸🌸🎊️🎊️💑💑
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘😘🌹🌹🌹🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️ආදරෙයී..පරිස්සමින් ඉන්න......
Ane lassanai akkeee❤❤
Thank you nanga 😘adareii
Kama tika maru 😋❤💫 akka ❤
Thank you patiyo 😘
මං rathnapura.. Man🤰. Man asai nelum ala kanna.. Kawadawath kala na.. Mehe paththe hoyagannath na😢vidio bala bala innawa😊
Oyage asawa ikmnata ishta wenna labenna kiyala parthana karanawa❤❤❤❤❤
රස පාටයි අක්කි ❤
Thank you පැටියෝ 😘
මම කවදවන් නෙලුම් අල කලා නැ
අනේ අක්කේ හතරට ආවේ නැහැනේ මං බලන් හිටියා 🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ane patiyo signal awul giya...ekai parakku unee 😘adareiii
❤
💗💗💗😘😘😘
Ekata Nam kela enuwa😊❤
😘😘😘😘😘Adareiii
ලස්සනයි අක්කි
Thank you nangaaa 🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️😘😘😘😘😘😘😘
Ikmaninma ennako akki yo video ekakin❤❤❤❤❤❤
Heta genmko patiyo 😘😘😘😘ammta hodada nanga dn
❤️👌🤗🤗
😘😘😘😘😘
Akki 🙂🙂🙂👏❤️
Kohomada nanga 😘
අපේ සුසු බොලේට නම් ඔහොම තඩි මාළු කැලි කන්න බැ මස් පොඩි කට්ටක් වත් එයාට එ ඔක්කොම චුටි චුටිවට කඩලා දෙන්නෙ නැත්තං හිර කරගන්න වා😁😁😚
❤😘
😘😘😘😘🥰🥰🥰
Chooti putha shooi. ❤ kama dakkama kanna asa hithuna.
Thank you soo much❤ adareiiii 😘😘😘😘😘😘😘😘😘😘😘
❤️❤️😍
😘😘😘😘😘😘😘😘😘😘
Oyage wayasa keeyda
25 yi 💗💗💗😇
හරිම රසවත් වගේ❤❤❤.
Thank you akkaa 😘
😍❤️
😘😘😘
Sha lassanai akka adath 🥺 awith inna hitheno ohee
Ennako ennko dawasaka 😘adarei nangaa
Diga vlogs Genna akki .. akkige v boring ne marama lassanai akkige vlogs 😊❤
Thank you sooo much patiyo 😘😘adareiii
Hi akki...mamath nuwaraeliye gamaka thamai...eth apita ithin වැව්..වැව් බලන්න ඔය පැත්තටම එන්න ඔනි.....😊😊😊😊ආදරේයි...
Shokne nanga 🥰🥰🥰man nm nuwaraeliyata godaaaaaaaaaaak asai 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰වැව් නම් ඉතින් මෙහෙ තමා 😇😇😇ආදරෙයි නංගා
මන් බලන යුටියුබ් චැනල් වලින් ඔයා විතරයි අක්කියෝ man dana comments wakata reply karanne ..ekata oyata godariyak ආදරෙයි....thank you...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ගොඩාක් රස පාටයි නංගි කෑම එක😊😊😊 මටත් මේ වගේ කෑම එකක් කන්න හිතුනා🤩🤩🤩🤩 චූටි පුතාටනම් ගොඩාක් සතුටු පාටයි. පරිස්සමින් සතුටින් ඉන්න නංගී ❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😘😘😘😘🌷🌷🌷🌷🌷🌷🥰🥰🌹🌹
🌹🌻🌺🌻🌹🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻
😘😘😘😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹
Rasa patai
Thank you sooo much 💗
😒
😘😘
❤❤❤❤
❤❤❤❤❤
❤️🔥❤️🔥🥰🥰🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️😘
🥰🥰🥰
❤❤
Shok video ekak adamai බැලුවේ .ජයවේවා
Harima lassanai video aka. Nelum kole bath aka harima rasa patai ithin. 👍❤🌼🌻🌸
මාලු වැල දැක්කම දුක හිතුන කොහොම උනත් වීඩීයෝ එක ලස්සනයි
ඒ මේ පැති වල හැටි මැනික 💗ගොඩක් අය මාලු අල්ලලා ජීවත් වෙනවා...විකුන ගන්න අමාරුයි මිනිස්සුන්ට් ඉස්සර වගේ සල්ලි නෑ...ගෙදරට ගෙනාවම කොහොමහරි ගන්නවා මහන්සි වෙලා එයාලා ජීව්ත් වෙන්න හදන්නේ ඕවා විකුනලා 🥺💗
මම නම් නිර්මාණ්ශයි
Lunch menu nam niyamai ane supiri kemak 😋😋😋👌🏼👌🏼👌🏼
හරිම ලස්සනයි අපූරු විඩියෝ එක,ඔයාගෙ හැම කෑමක්ම රසවත් ඇති,කෑම විඩියෝත් ගෙන්න,බුදුසරණයි
නේලුම් අල මෝජුව අද හැදුවා ගොඩක් රසට ආවා❤
ශෝක්නේ 😘මට හරිම සතුටුයි මන් කියපු කෑමක් කවුරු හරි හදලා රසයි කීවම 😍Thank you
Polonnaruwe koheda akke oya
Video eka lassanae nangii. Kema eka Rasa patae❤❤❤❤
Thank you akkaaa 😘
අනේ කෑම එකනම් හරිම රස පාටයි අක්කේ..ආසා හිතුනා කෑම ටික දකිනකොට❤..ඇත්තටම ඔයාගෙ වීඩීයො බලන්නෙ හරිම ආසවෙන්❤❤❤දිගටම වීඩියෝස් දාන්න
හැමදාම වගෙ ලස්සනයි.මටත් අාස හිතුනා කුඹුරෙ පැලෙ ඉදගෙන ඔයාගෙ කෑමඑකට හවුල් වෙන්න තිබුනනමි කියලා. වතුර අැලත් කුඹුරැයායත් හරිම අපුරැයි.අමිමගෙ කෑම ඉටවඩා රසඅැති.හැමෝටම බු.ස.
ම්ම්ම්ම් දෙල් මාලුවට නම් කෙල ගිල්ලා....දෙල් තමයි මගේ ෆේවරිට් කොස් එහෙමත් ඒ වගේ...ගමේ ගොඩේ කෑම වලට ආසයි...අදත් ලස්සනයි...පරිසරය විදින ගමන් අපිත් නෙලුම් කොලේ බත් කෑවා...
Mmmm.kema tika rasaaaa patai.bandi inna mage petiyath වැඩිපුර dance karanawanangige me kema dekala....adarei nangiyo...parissamin inna.thurunuwange ashirwadaya ලැබේවා...
ගොඩක් රස පාටයී ❤
ආසම කෑම ටිකක් රස පාටයි බුදු සරණයි ❤❤
Me dawas wala ohe del thiyeida?video ekath lassanai kama velath lassanai rasa patai 😊❤
මාළු ewwanam තමයි ගැලපෙන්නේ ආසයි gami ජීවිතයට හරිම ලස්සනයි ගොඩාක්
Thank you sooo much❤ adareii
Oyage kama ekenam apiwe pissu wattanewa nangiyo.👍👍👍budusaranai oyata
Sudu nangi harima lassanai adarei patiyo 👍👍👍
Man ada haduwa nelum.ala harima rasai❤❤❤
Akki den mata mathak une oya eda rathimal keduwane kondeta hodai kiuwane man hithuwe ada genei kiyala matathi karanna
Ilaga video eken aran enm patiyo hodada......meke kema uyanwane damme mn 😘😘adarrii
Aneeeeeee godaaaaakkk lassnsii akki kema nm maram rasa pataii😍❤️ aye me wge day vlog ekak ikmanin danno blgen innw ethkm😍
Hari patiyo 😘man video aran enmko..adareiii 💗💗💗
කෑම එක රසයි වගේ
විඩියෝ එක ලස්සනයි
නුවර අපිට නෙළුම් කොළ නැනේ
රජරට කැමිපස් එකට ආව දවසට තමා ඉතින් කන්න වෙන්නේ
අක්කි ඔයා ආය කැමිපස් එකට යන්නේ කොන්වෂේශන් එකටද
රස පාටයි කෑම හරිම ලස්සනයි අක්කා ❤❤❤❤❤❤❤❤
Oyag videos wlt mn gdk kmti akke. 🥰🥰 I love your video and you. ❤ keep it up
Thank you soo much nanga 😘😘😘adreiiiiiiiiiiiiiiiii
මාලු ටිකටනම් දුක හිතුනා 😢 ලස්සනයි අක්කි ඔයාගේ වීඩියෝ එක බුදු සරණයි අක්කි ❤
🥺🥺🥺 ආදරෙයි පැටියෝ 😘
හරිම ලස්සනයි👍🙂🙂කෑම ටිකත් නියමයි👌😍😍බුදු සරණයි
ගොඩාක් ස්තූතියි 😘😘😘😘😘පරිස්සමින් ඉන්න
මෙ video එකත් ලස්සනයි හැම video එකක්ම බැලුවා එත් අද තමා මන් coment එකක් දැම්මෙ
ඔයාගෙ video හරිම clam ❤
ඉස්සරහටත් හැමදේම හොදින් කරගන්න 😘❤
ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘😘ආදරෙන් මගේ චැනල් එකට පිලිගන්නවා 💗පරිස්සමින් ඉන්න.... ආදරෙයි 🥰
වාව්❤
mama pereknat matath asa hithuna bath eka dekkama.math hadagena kanna oni.oyata b.s dewi pihitai
Anee 😘😘parissamin inna chuti patiya ekn 💗 hadannko balanna me vidihta 💗adareii
හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක
අද තමා බලන්න හම්බුනේ අක්කෙ වෙලාවක් ... කෑම එකන්ම රස පාටයි 😋 අක්කී වටලප්පන් හදන වීඩියෝ එකක් ගේනකො