සැටලයිටි ටීවි වලට බිල් ගෙවපු කාලේ ඉවරයි | Freesat Sri Lanka Review

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 424

  • @miditec-pd8424
    @miditec-pd8424 2 роки тому +20

    ඩිස් ටීවී එකත් ඔය වගේ ෆ්‍රී දිල තමා ලන්කවෙ කස්ම බේස් එක හද ගත්තඑ..ඉට පස්සෙ කොමද කලේ . ඔය අයතනයත් ඉනි න්ම්ම් අව්‍යෘද්දක් වගෙ දෙයි ඊට පස්සෙ මොක වෙයිද දන්නඑනෑ...නෙද ඩිස් ටිවී කස්ටමස්ල ට වෙච්චි දේඑ කොමද ..මේ දැනුවත් කිරිම වැදගත්...වීඩියෝ එක සුපිරි.💪🤘

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +2

      ඔව්..අවධානමක් නැත්තෙත් නෑ ...අපි බලමු ඉතිං ...ඒකයි මම මුලදිම කිවිවේ අඩුම අවුරැද්දක් ඩයලොග් ටීවි පාවිචිචි කරන කෙනෙක් මේකට මාරැ උනොත් මාසික බිල ගෙවන සල්ලි වලින් box එකේ ගාන ෂේප් කරගන්න පුලුවන් කියලා... හැබැයි දැන් නමි box එකේ මිලත් ටිකක් වැඩි වෙලා ...🥴

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 2 місяці тому

      කිව්වත් වාගෙ ටික කාලෙකට ෆ්‍රී දීල පස්සෙ ලස්සනට ගේම දෙයි

  • @pasadikasiripura9515
    @pasadikasiripura9515 2 роки тому +11

    ඉතාම වටිනවා මචං. ස්තූතියි !

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 4 дні тому +2

    Thank you so much aiye 🙏❤️🥰

  • @rimdeen5416
    @rimdeen5416 Рік тому +4

    නියමයි ගොඩාක් වටිනවා යාලු.

  • @priyanthawickramaratne3898
    @priyanthawickramaratne3898 2 роки тому +7

    බොහොම ස්තුතියි මිත්‍රයා freesat එකට අදාල අනෙක් වීඩියෝ දාන්න ,ජයවේවා

  • @chethiyajayasundara3033
    @chethiyajayasundara3033 2 роки тому +11

    මේ වැඩ පිලිවෙල මේකයි,
    මේ ආයතනය මගින් ගෙවිම් සිදු කර චැනලයන් යම් කිසි කාලයක් සදහා පමනක් මිලදි ගනු ලබනවා. ඒ කලය ඇතුලත් ඔවුන් සේල්ස් වැඩි කරගනිමින් ලොකු කොන්ටිටි එකක් අලවි කරගන්නවා. නැතුව හැමදාටම කිසිම විදියකින් ෆ්‍රි චැනල් දෙන්න කාටවත් බැ. කරන්න පුලුවන් ක්‍රමත් තියනවා. එවා පුද්ගලිකව සකස් කර ගත්තත්. ප්‍රසිද්ධියේ දිගු කාලයක් කරන්න බැගැ. කාලයක් මේක වසංගතයක් වගෙ තිබුනා. අදටත් මිලදි ගත්ත අය ඉන්නව ප්‍රයොජනයක් නැතුව ඩිශ් tv ගත්ත අය. අවබෝධයෙන් මිලදී ගන්න.

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      වැරදියි . චැනල් වලින් ගෙවීමක් කරලා freesat ජාලයට එයාලගේ චැනල් ඇතුලත් කරන්නේ. මෙික තමා frresat ආයතනය ලබා දුන්න පිලිතුර . Email එකකින් හරි whatsapp මැසේ්ජ් එකක් දාලා හරි විස්තර අහන්න එයාලගෙන්ම...

  • @Lajjatoons
    @Lajjatoons 2 роки тому +17

    නියමයි ගොඩාක් වටිනවා යාලු.. 💪👍🇱🇰❤️

  • @chamilalakmal8000
    @chamilalakmal8000 2 роки тому +2

    Hi me decoder aken TV dekakata denna puluwanda

  • @bluerosh1985
    @bluerosh1985 2 роки тому +89

    ඕනෑම සැටලයිට් එකක් තියෙන්නෙ සීමිත ආයු කාලයක්. එන්එස්සඑස්6 කියන්නෙ 2002 අවුරුද්දෙ යවපු සැටලයිට් එකක්. සැටලයිට් එකේ ලයිෆ්එක 2015දි වගේ ඉවර වෙනවා. ඒ කියන්නෙ 2015න් පස්සෙ වෙන එකකට මාරුකරන්න වෙනවා. ඒක පාරිභෝගිකයින්ට දැනෙන්නෙවත් නැතිව මාරු කරන්න නම් පුළුවන්. ඒත් සැටලයිට් ෆීක්වන්සි වලට, ටෙලිකාස්ටින් ඔන් එයාර් ටයිම් වලට ගානක් අය කරනව. ඉතින් කොහොමද දිගටම සේවාව නොමිලේ දෙන්නෙ. ප්‍රායෝගිකව මේක දිගටම නොමිලේ දෙනව කියන එක කරන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. මේ කට්ටියත් ඩිෂ් ටීවී ලංකා වගේ මිනිස්සුන්ගෙ සල්ලි අරගෙන රිසීවර් බොක්ස් ටික විකුණල ඊට පස්සෙ ලංකාවෙන් යයි. පාඩුව අහිංසක පාරිභෝගිකයන්ට.

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +14

      Update - කෙනෙක් මෙි ගැන freesat වලින් අහලා තිබිබා . ඒකට එයාලා දීලා තිබුන උත්තරේ තිබිබේ එයාලා freesat වල තියෙන චැනල් වලින් මුදල් අය කරනවා කියලා.ඔයාලත් EMail එකක් දාලා අහලා බලන්න
      ඔයාලට මේ කමිපැනිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙන බව පේනවා ඒවා ඔක්කොම කස්ටමර් කෙයාර් නමිබර් එකෙන් අහන්න . ඒ අහලත් පැහැදිලි පිලිතුරක් ලැබුනේ නැත්තන් ගන්න එපා .. මේ වීඩියෝව sponsored වීඩියෝවක් නෙමෙයි. මම මේක ආපු මුල් දවස්වලම ට්‍රයි කරලා බලන්න මිලදී ගත්තා

    • @EzView
      @EzView 2 роки тому +4

      9250cover karanna 2 years beluwama ethi. match eka ganna ooneth nehe.

    • @dulajindika3349
      @dulajindika3349 2 роки тому +8

      කස්ටමර් බේස් එක හදාගත්තට පස්සෙ දාන් ගෙවලා බලපන්ලා කියාවිද දන්නෙ නෑ. ඉක්මන්.lk ෆී ඇද දාන්න දුන්නෙ මුලින් දන් ඇඩ් එකක් දාන්න යන ගාන... කොහොමද

    • @dhanapalabalasuriyaarachch2037
      @dhanapalabalasuriyaarachch2037 2 роки тому +1

      Mekata hotline no nedda

    • @spectrumbg7044
      @spectrumbg7044 2 роки тому +1

      That's true.

  • @kuruppugesamith7766
    @kuruppugesamith7766 2 роки тому +7

    Satellite pointer pro download link ela nahane

  • @lasithamadu2000
    @lasithamadu2000 2 роки тому +14

    ඩිස් ට්වී කරා වගේ අකුලන් යයි.ඔවා ඔක්කොම විකුණලා ඉවර උණු ගමන්.තාම අසරණයි ඔහොම ඩිස් ට්වී ගත්තු මිනිස්සු ත්......😒😒😒

  • @chinthakafernando3430
    @chinthakafernando3430 2 роки тому +46

    Local චැනල් වලට සිග්නල් නැති දුර පැති වල අයටනම් වටිනවා, කොළඹ අවට අයටනම් දහදහාක් දිලා මේක ගන්නවට වඩා ලාබයි තුන්දාහක් දිලා බටපොල ඇන්ටනාවක් ගන්න එක.

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +6

      ඔව් ...කොළඹින් පිට අයට තමයි ගොඩක්ම වටින්නේ ....ටවර් සෑහෙන්න දුරනේ තියෙන්නේ

    • @harshabandara7038
      @harshabandara7038 2 роки тому +1

      😋😋😋

    • @AshokaKumara-fm9gf
      @AshokaKumara-fm9gf 9 місяців тому

      Apo.match..eka.balanna.baha

    • @Geethalkalindu
      @Geethalkalindu 7 місяців тому

      කොළඹට බටපොල ඇන්ටනාවට හොදට පේනවද චැනල්?

  • @tecpkt4158
    @tecpkt4158 2 роки тому +3

    Mege nomal reciver ekak thiyenava එකෙන් බැරිද

  • @dailylifearoundtheclock1267
    @dailylifearoundtheclock1267 2 роки тому +7

    මං ගාව තියෙනවා , Koqit K1 Mini DVB-S2 එකක්. ඒකත් compatible ද?

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +2

      චැනල් encrypted නිසා බලන්න බැරිවෙයි .... sri dalda maligawa කියලා තියෙන චැනල් එක විතරක් ඕපන් වෙයි.. ට්‍රයි කරලා බලන්න

    • @dailylifearoundtheclock1267
      @dailylifearoundtheclock1267 2 роки тому

      @@slgadgetman බොහොම ස්තුතියි !!!!

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 Рік тому +6

    ඩිස් TV අරගෙන. මම කෙලවගත්තා

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 2 роки тому +9

    සුපිරි channel එකක්.. සුපිරි content..❤️

  • @lakshmansatishbabu1445
    @lakshmansatishbabu1445 2 роки тому +10

    Please i am from India I want to watch free sat please tell where do I buy dth box .

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +4

      If you have a relative or friend in Sri Lanka, you can buy through him and bring it to India. I think that is the easiest way. Sri Lankans can now buy the freesat Hd set-up box through freesat.lk

  • @ysmcreation
    @ysmcreation 2 роки тому +12

    ගොඩක් වටිනවා අයියේ ❤️😍

  • @t.b.thambilideniya8015
    @t.b.thambilideniya8015 2 роки тому +2

    Malli mama tv box akak monitor akata set karala tv balanne . Akata freeset set karala balanna puluwanda ?

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      ow me video eka balanna
      ua-cam.com/video/ryi9U3THZRQ/v-deo.html&lc=Ugyyv5lTFIyFl3U4XSd4AaABAg

  • @vikumshahara
    @vikumshahara 2 роки тому +4

    මේ විඩියෝ එක එනකන් බලන් හිටියේ❤️❤️

  • @dinethsandeepa3383
    @dinethsandeepa3383 2 роки тому +2

    Maru aiye Meka gana video Hoya Hoya hitiye

  • @udayakumara4398
    @udayakumara4398 2 роки тому +21

    දිගටම free කියලනම් හිතන්න අමාරුයි. Box ටික විකුනලා ටික කාලයක් ගිහින් නතර කරොත් box එක 🤪🤪🤪

    • @Aba5522
      @Aba5522 2 роки тому +1

      මටත් තියන ගැටලුව ඕකම තමා

  • @ashendisanayake8843
    @ashendisanayake8843 2 роки тому +26

    කල්පැවැත්මක් නෑ වගේ. ඒක තමා මුලින්ම decoder එක විතරක් 10000කට විතර විකුනන්නේ. කලින් dish tv එකට උනා වගේ වෙයි.

  • @rohanperera7426
    @rohanperera7426 2 роки тому +1

    Mata FREESAT V7 MAX box akak thiyenawa.akata freesat set karanna puluwanda

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      චැනල් ඔක්කොම බලන්න බැරිවෙයි ...FTA චැනල් කීපයක් සමහරවිට බලන්න පුලුවන් වෙයි ..ට්‍රයි කරලා බලන්න . චැනල් ඔක්කොම ඕපන් වෙන්නේ original freesat srilanka box එකට විතරයි

  • @wsjPerera1733
    @wsjPerera1733 2 місяці тому +3

    Normal Antena එකට කොහොමත්ම පාවිච්චි කරන්න බැරිද

    • @slgadgetman
      @slgadgetman  2 місяці тому

      Ba ...sattelite antenna ekak oni

  • @SDMervin
    @SDMervin Місяць тому

    ❤❤❤❤good job

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 роки тому +2

    Hello Box 6 eka hariynne nedda

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      Na...ගොඩක් චැනල් encrypt කරලා දෙන්නේ .. ඒවා මේ box එකෙන් විතරයි ඕපන් වෙන්නේ

  • @SudeeraBatuwaththa
    @SudeeraBatuwaththa 2 місяці тому

    Keeyada koheda ganna tiyanne

  • @srimalmadhushanka7373
    @srimalmadhushanka7373 2 роки тому +8

    නියමයි bro..🤟

  • @Nature-in-World
    @Nature-in-World 2 роки тому +1

    Thanks bro🙏👍❤️

  • @The_Phoenix716
    @The_Phoenix716 2 роки тому +3

    Decoder එකෙ av out එකක් තියේද

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 2 роки тому +2

    Dish tv LNB position වෙනස් කරන්න ඕනෙද?

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      වෙනස් කරන්න ඕන නැතිවෙයි ... චැනල් ටික search කරලා බලන්න ...සිග්නල් ගොඩක්ම මදි නමි ලොඩ්ඩක් වෙනස් කරන්න... මම සිග්නල් ගන්න විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා

  • @Lakshan..
    @Lakshan.. 2 роки тому +1

    Dish ekak kohenda ganne

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      Dealersla ළඟ තියෙනවා .. නැත්තන් පරණ ඩය⁣ලොග් ඩිෂ් එකක් හොයාගන්න

  • @vimudiravindya7121
    @vimudiravindya7121 2 роки тому +1

    meke kohomda. Match blnn puluwan da 🤔

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      star sports wage channels nm na meke ...match balanna hadaganna puluwan wenath krama walin.. me video eka balanna ua-cam.com/video/sTPfKgSshTQ/v-deo.html&t

    • @AshokaKumara-fm9gf
      @AshokaKumara-fm9gf 9 місяців тому

      Baha.man.gaththa

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 2 роки тому +1

    Thanks bro

  • @ayonsasmithaperera349
    @ayonsasmithaperera349 2 роки тому +3

    Api ඩයලොග් harawaganna කොහොමද therenne nene.

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +3

      ඩයලොග් box එක ගලවලා එතනට freesat box එක හයිකරලා ...ඩයලොග් ඇන්ටනාව නැගෙනහිර පැත්තට හරවගන්න ඕන...ඊලග වීඩියෝ එකෙන් කරන විදිය පෙන්නන්නමි ... හෙට වීඩියෝ එක දාන්න පුලුවන් වෙයි

  • @nuwanbandara7385
    @nuwanbandara7385 2 роки тому +2

    Sports chanel nadda????star sports
    Ten cricket...sony 10...nane

    • @nuwanbandara7385
      @nuwanbandara7385 2 роки тому

      Okath wartamana anduwa wage

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      මේකේ තියෙන්නේ free චැනල් විතරයි ... paid චැනල්ස් එකක්වත් නෑ ..

  • @msameenmuvais3938
    @msameenmuvais3938 7 місяців тому

    Locl chanal frequncy mokadda pls inform

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 роки тому +7

    නියමයි මල්ලී. දැනුවත් කිරීම වෙනුවෙන් ස්තූතියි. ❤️ සිරස TV එක දෙන එකක් නැද්ද? අපේ ගෙදර අම්මයි, තාත්තයි සිරස ප්‍රවෘත්ති බලනවා. ඒකයි අහුවේ. 😁

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +3

      සිරසේ චැනල් ටිකට ඉඩ තියලා තියෙන්නේ ...සමහරවිට ඉස්සරහට දෙයි 😊

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 2 роки тому +1

      @@slgadgetman හරි මල්ලී..ස්තූතියි. ❤️

    • @chandrasenaarangalla7903
      @chandrasenaarangalla7903 2 роки тому

      @@rajithaabeysiri4024 ponnombardNna

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 6 місяців тому +2

    ඩිකෝඩරය ක්‍රියාවිරහිත උනොත් අලුතෙන් ඵකක් ගත්තොත් ආයි මුල්මුදලම නැවත ගෙවන්න.ඕනද

    • @slgadgetman
      @slgadgetman  6 місяців тому

      ඩ්කොඩරය වැඩ නැති උනොත් සිටිපැක් කූරියර් එකට බාරදීලා නොමිලෙම අලුත්වැඩියා කරලා එවනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ ..ඒක හරියටම තහවුරැ කරලා වීඩියෝ එකක් කරන්නමි ඉස්සරහට

  • @kumaradissanayake8471
    @kumaradissanayake8471 2 роки тому +7

    අපිත් දැන් මේක තමා බලන්නේ .👍

  • @neranjanrathnayaka6647
    @neranjanrathnayaka6647 2 роки тому +10

    සිරස අනිවාර්යයෙන්ම ඔනි

  • @rajks653
    @rajks653 2 роки тому +2

    I can get decoder by insolment payment

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      Contact your area freesat dealer. Maybe he will arrange instalment plan for you

  • @d-7498h
    @d-7498h 2 роки тому

    Dish ekak ganna keyak weida?

  • @sandyasamarakoon6567
    @sandyasamarakoon6567 Рік тому

    Satalight p0inter pro app එක samsung j2 2016 මොබයිල් එකට වැඩ නෑනේ..කොම්පාස් වැඩබනැ

  • @maheshwijitha6956
    @maheshwijitha6956 2 роки тому

    Dialog tv akata set karaganna puluwanda

  • @slnvideomix4601
    @slnvideomix4601 Рік тому +2

    සුපිරි 😮😮❤❤

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 Місяць тому +2

    හිරැ. දෙරණ සදහටම ඉවත් කරල දෙන්න බැරිද. 😂

  • @upulkumara7663
    @upulkumara7663 2 роки тому +4

    ඩයලොග් ඇන්ටනාව වෙනස් කරල බලන්න පුලුවන් විදිහ වීඩියෝ එකක් දානවද

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 2 роки тому +2

    Math gaththa. Antena aka harenna oni. dish tv thibba kittuwamai thiyenne. Ayye. TRCSL approval da danne naha.

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      Ow .. trcsl approve තියෙනවා කියලා මෙයාලගේ සයිටි එකේ තියෙනවා

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +3

    Thank for sharing

  • @nimalperera5454
    @nimalperera5454 2 роки тому +8

    යාන්තමින් වැස්සක් ආවත්, අහස වළාකුලු වලින් වැහුනත් රුපියල් 9500 ක් වියදම් කරලා ගන්න සැටලයිට් බොක්ස් එක අපරාදේ වෙනවා නේද? වහින්නේ නැති කාලේට විතරක් ටී වී බලන්න පිලිවන් නේද?

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +4

      මෙික සාමාන්‍ය ලොකු වැස්සකටත් අවුලක් නෑ ..ලොකුම වැස්සකට නමි සිග්නල් නැති වෙනවා ..ඒක හැම සැටලයිට් සේවාවකටම පොදු දෙයක්..හැබැයි ඩයලොග් වලට වඩා සිග්නල් stable ...
      වැස්ස වෙලාවට නමි ටීවි බලන්න පුරැදු වෙන්න එපා ටීවි.. 😊

  • @UDAYARANASINGHE
    @UDAYARANASINGHE 2 роки тому +14

    මට හිතෙන හැටියට මේක ගොඩක් කල් දුවන සේවාවක් විය නොවෙයි . ඒ මොකද මේ ගොල්ලො decorder එක අධික මිලකට විකුනලා ඒ මුදලින් තමයි ජාත්‍යන්තර සේවා වලට ගෙවනවා ඇත්තෙ. කල් යත්ම නව පාරිභෝගිකයන් අඩුවන විට අතර මග නතර කිරීමට සිදුවෙනවා නොඅනුමානයි. This is not a sustainable business.

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +5

      මේක පටන් ගත්තෙම මුදල් හොයන අරමුණකින් නොවන නිසා . මොකක් හරි ආයතනය දුවන්න සැලැස්මක් ඇති . නැත්තන් අතරමග නතර කරන්න බලාගෙන පටන් ගත්න එකක් නැනේ ..කොහොමත් අපි බලමු තව ටිකක් ..ළඟදි මාධ්‍ය සාකච්චාවක් පවත්වනවා කියලත් ආරංචියක් ආවා . අපි බලමු... ආයතනයෙන් මේ ගැන පැහැදිලිකිරීමක් මේ වෙලාවේ කරන්න ඕන අනිවාර්යෙන්ම

  • @ashenlakshan9549
    @ashenlakshan9549 2 роки тому

    pogo chanel eka add karaganna hati kiya dennako

  • @PBNTravelVlog
    @PBNTravelVlog 2 роки тому +8

    Bro, Is this NSS 6 satellite. Can I use any other receiver and get these free channels. TP of this service 12224 H 40000. I noticed several you tube channels which were described by some Indians.

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +5

      The Indian guys had posted the videos in test broadcast time period . Now you can't watch freesat from other STB boxes. all connection is encrypted now. So now you must need to get a freesat box to watch tv channels
      For more info - slgadgetman.com/freesat-srilanka/

    • @callistusjoseph6388
      @callistusjoseph6388 2 роки тому

      No you can't because it's incripted only their recever can decode it. So you have to buy Freesat receiver. But you can use the dish and the LNB ( Ku band, same as dialog dish)

  • @jijeshknr9219
    @jijeshknr9219 2 роки тому +2

    I am from Kerala india🇮🇳 I want 1 freesat box. Where I buy this?

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      If you have a freind or relations in Sri Lanka ,tell him to Buy and courier to india.

    • @jijeshknr9219
      @jijeshknr9219 2 роки тому +1

      😂😂 no bro srilanka my neighbour

    • @jijeshknr9219
      @jijeshknr9219 2 роки тому

      @@slgadgetman ur name?

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      🥲 I think there is no other way bro. If freesat starts selling in India, if I know, I will inform you in a community post. Stay tuned

    • @jijeshknr9219
      @jijeshknr9219 2 роки тому

      @@slgadgetman ok my dear brother. Good night

  • @kalpanuwan3774
    @kalpanuwan3774 2 роки тому +7

    දිස් ටිවි වගේ අතුරු දහන් උනාම ඩයලොගුත් මැ ෆ්‍රිත් නැ 😂😂

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +2

      අතුරැදහන් වෙනවනමි මුලින්ම යන්නේ PeoTV ..දැනටම චැනල් ටිකක් අතුරැදහන් 😊

  • @Dilacreations.
    @Dilacreations. 2 роки тому +12

    සිග්නල් අල්ලන එක ගැන වීඩියෝ එකක් ඉක්මනට ඕන.❤️💪🔥

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +4

      හෙට දාන්නමි ❤️

  • @Kumarasingharansingha
    @Kumarasingharansingha 6 місяців тому +1

    👍

  • @TrevoDesilva-hj1cz
    @TrevoDesilva-hj1cz 7 місяців тому +8

    Not a single English movie channel?

  • @LaiyaOne
    @LaiyaOne 2 роки тому +2

    ගොඩක් ඩෙකොඩර් වල free බලන්න පුලුවන් ක්‍රම තියනවා

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      Ow

    • @sooriya1360
      @sooriya1360 2 роки тому +1

      @@slgadgetman dialog ඩෙකෝඩ වලින් පුලුවන්ද.

  • @iransanjeewa696
    @iransanjeewa696 2 роки тому +1

    Tv screen eka helawenawane signal case da

  • @gunasenavithanage7553
    @gunasenavithanage7553 Місяць тому

    මම මතුගම අලෙවි නියොඡිතයෙක් දන්වන්න😊

  • @anilkumarstar5086
    @anilkumarstar5086 2 роки тому

    Sir iam Kerala... How much price .. Box price... Please tell me...

  • @jayasripamumullalaga
    @jayasripamumullalaga Рік тому +1

    Supiri ne

  • @sridaransl8983
    @sridaransl8983 2 роки тому

    Maga gava para river eka diyanava eka barida

  • @ptsampath5298
    @ptsampath5298 2 роки тому +1

    Maga lags free Sat rearward 2 teyanawa 3ft dis akak samaga kohoma da signal gonna wàna rearwar haire neteda

  • @PrakashPrakash-mb8tu
    @PrakashPrakash-mb8tu 2 роки тому

    Full channel kiyada weda

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 2 роки тому +1

    Star sports nadda

  • @deepthimadusanka381
    @deepthimadusanka381 6 місяців тому +1

    Koheda ganna thiyenne

    • @slgadgetman
      @slgadgetman  6 місяців тому

      Video eke wisthara okkoma thiyenawa

  • @suranga01790
    @suranga01790 2 роки тому +1

    Meka gatta kohanda kiyada

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      මේ වීඩියෝ එකේ ගන්න විදිය පැහැදිලිව කියලා තියෙනවා ...වීඩියෝ එක තැනින් තැන බලන්නේ නැතුව දිගටම බලන්න bro.. ඕඩර් කරන විදිය screen record එකක්ම දාලා තියෙනවා වීඩියෝ එකේ

    • @suranga01790
      @suranga01790 2 роки тому +1

      @@slgadgetman owuna videos eka baluwa wada hari thanks

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      Ela 👍

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 Місяць тому +1

    මොකුත්ම පේන්නැති ඈත ගම්වල ඉන්න අයට මේක ලොකු අස්වැසිල්ලක්. කඩාකප්පල්කාරී කතා නොකිය හිටපල්ල තමන්ගෙ සල්ලි වලට තනන්ගෙ කැමැත්ත.

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 роки тому +6

    එතකොට කොහොමද මේ company එක ආදායමක් ⁣හොයන්නෙ? Decoder box එක විකුණලා ගන්න ආදායම විතරයිනෙ එන්නේ. වැඩිකල් යන project එකක් නෙවෙයි වගේ

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +3

      ඕක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ..සමහරවිට ස්ක්‍රින් එකේ ඇඩි දාන්න ප්ලෑන් එකක් ඇති . (දැනටම ඩයලොග්ලා එහෙම ඉන්ටර්නැෂනල් චැනල් වල එහෙමත් ඇඩි ප්ලේස් කරලා තියෙන විදියට ..මෙික මගේ අදහසක් ) ළඟදි මාධ්‍ය සාකච්චාවක් තියෙනවා කියලා ආරංචියි .එහෙම තිබිබොත් මේ ගැන කතා කරයි කියලා හිතනවා..

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 2 роки тому +5

      @@slgadgetman මාධ්‍ය සාකච්ඡාවක් තිබ්⁣⁣බොත් update එකක් දාන්න video එකක් හදලා..

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +2

      @@hasangasahanhimasara9490 අනිවාර්⁣යෙන්ම 👍

  • @d-7498h
    @d-7498h 2 роки тому +1

    Hiru, sirasa nadda?

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      තියෙනවා ..වීඩියෝ එකේ චැනල් ලිස්ට් එක තියෙනවා

  • @t.r.channel5982
    @t.r.channel5982 2 роки тому +1

    සැටලයිට් ටීවී බූස්ටර් යුනිට් එකෙන් මොනිටරයක් ක්‍රියාත්මක කරන්න පුලුවන්ද

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      puluwan me thiyenne - ua-cam.com/video/ryi9U3THZRQ/v-deo.html

  • @sithumakash5756
    @sithumakash5756 2 роки тому +1

    Ten cricket, star sports ahu karagnna barida

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      ඒවා නමි මේකට දෙන්නේ නෑ ...ඒවට සල්ලි ගෙවන්න ඕනනේ...

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 2 роки тому +1

    Sirasath dunnama apith gannawa.thawa deyak kawadahari mewa bill ekak add karath mokada karanne

  • @tharinduvirajiht1491
    @tharinduvirajiht1491 2 роки тому +2

    Ade maru 🤍✨

  • @chamindasampath7221
    @chamindasampath7221 2 роки тому +1

    SLT Peo Tv භාවිතා කරනවා නම් කොහොමද කියලා කියන්න පුලුවන්ද

    • @crvspriyantha5985
      @crvspriyantha5985 2 роки тому

      Tax එකයි, බිලයි එකතු වෙලා ලොකු ගානක් මාසෙකට ගෙවන්න වෙනවා. අපිත් peo tv

  • @ferofero2561
    @ferofero2561 2 роки тому

    Meka visvaasa karala Rs.10000 deela eka arang. 4,5 kin vitgara freesat ake cut karanava. Athakota viyadam karappu mudhal.? Me loke kauruth kaatath nomelei kisimayadeyak denna nehe.

  • @prasadweerasingha7335
    @prasadweerasingha7335 2 роки тому +10

    ඒ කියන්නෙ මට නං වැඩක් නෑ ඕක. ඔය ඔක්කොම channel ටික වෙනුවට Star sports, sony channels, Ten cricket දෙනවනම් ඒ ඇති. 🙈

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +2

      නිතරම ලංකාවේ චැනල් බලන , නෝමල් ඇන්ටනාවෙන් ටීවි බලන්න අමාරැ අයට තමයි හොදටම හරියන්නේ

    • @tharushasandesh1942
      @tharushasandesh1942 2 роки тому +2

      සිරාම බං.
      ලංකාවේ ටිකයි sony channel & star ලගේ channel ටික වැඩ උනානං පට්ට.

    • @dinukarajapaksha5894
      @dinukarajapaksha5894 2 роки тому +1

      මටත් බන්

  • @onemorenight3470
    @onemorenight3470 2 роки тому

    අහුවෙන්න එපා..× ආදරෙන් කියන්නේ

  • @tkjayah4708
    @tkjayah4708 2 роки тому

    සුප්පිරිමි (රගර්) ස්නැල් බලන්න පුලුවන්ද

  • @videobox1585
    @videobox1585 2 роки тому

    වෙන රිසීවර් එක්කට හදාගන්ඩ බැරිද ? ඩයලොග් නෙමේ වෙන එකක් තියනව

  • @sahan-idusara566
    @sahan-idusara566 7 місяців тому +1

    මෙකෙන් ජිවිත කාලයේම නොමිලේ tv බලන්න පුළුවන් ද

  • @ddinusha4043
    @ddinusha4043 3 місяці тому

    Hodaida meka.danata pawichchi krna kenek kiynnko

  • @DulanjayaNiroshan
    @DulanjayaNiroshan 6 місяців тому

    Kohomada api maka hadaganne.

  • @ayonsasmithaperera349
    @ayonsasmithaperera349 2 роки тому +3

    Maru

  • @chandimaprashanna3969
    @chandimaprashanna3969 2 роки тому +2

    තාම සිරස ටිවි එක දුන්නේ නැද්ද

  • @sayuratvsrilanka5508
    @sayuratvsrilanka5508 2 роки тому +1

    Kathawa wadi bro. Ketiyen katha karanna

  • @Nimalkumara-os4ny
    @Nimalkumara-os4ny Місяць тому +1

    Feesat එකෙන් Tv බලද්දී මාසිකව කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැද්ද.

  • @Musicmindlk
    @Musicmindlk 2 роки тому +2

    Is it free for lifetime or this is for a promotion period

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      Free for lifetime. (This video is not a sponsored video or a promotional video.) I thought it would be good to purchase this and educate others about it with a few videos.

    • @Musicmindlk
      @Musicmindlk 2 роки тому +1

      @@slgadgetman great bro thanks for replying

  • @thanujaravisanka2125
    @thanujaravisanka2125 2 роки тому +3

    තිරය නලියනවා වගේ පෙන්නේ ඇයි.... බ්‍රො.... Dailog වගේම පෙන්නේ නැද්ද

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +3

      පේනවා ඒ tv එකේ එලියට කැමි එකට වැදෙනකොට ...ඩයලොග් වගේම පේනවා ...තිරය නළියන ගතිය තියෙන්නේ කැමි එකට විතරයි...

  • @viewsvk2117
    @viewsvk2117 2 роки тому +8

    Available cash on delivery Bro ???

  • @kaushalDeSilva-s5g
    @kaushalDeSilva-s5g Рік тому

    පෙනෙන Sports චැනල් මොනවාද ?....

  • @hasanthakumara7734
    @hasanthakumara7734 2 роки тому +5

    Apita normal anttana ekata sirasa witharai weda nette 9200 k deelath sirasa Nene wedak

  • @gaveenanuranga7413
    @gaveenanuranga7413 2 роки тому +1

    අලුත් version ආවොත් update කරගන්න පුලිවන් වෙයිද

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      ඔව් ඩයලොග් වල වගේම auto update වෙයි

    • @AshokaKumara-fm9gf
      @AshokaKumara-fm9gf 9 місяців тому

      Megollan.gewwoth.dai

  • @adikarisanthuka3798
    @adikarisanthuka3798 2 роки тому +2

    මුලින් නොමිලේ දීලා පසුව මුදල් ගෙවන්න වෙයිද චැනල් වලට.

  • @chamindasomarathna9784
    @chamindasomarathna9784 7 місяців тому

    මාස කියක් තියනවද මේ box එකට වැරන්ටිය මොකද ඩයලොග් ලගේ box එකත් අවුරුද්දක වගේ වගකීමක් තියෙන්නේ ඊට පස්සේ මොනවා හරි උනොත් අපි ගෙවලා ගන්න ඕනේ.

    • @sunilchandrasiri2252
      @sunilchandrasiri2252 6 місяців тому

      මුල් කාලෙ හැමදේම නොමිලේ කරේ.අපිට තිබුනෙ දැනුම් දෙන්න විතරයි.දෑන් හැමඵකටම අය කරනව.පියෝ ටීවීත් වැඩක් නෑ

  • @sasithmax8890
    @sasithmax8890 2 роки тому +2

    Ayiye meken avrudu kiyak vageda nomilaye balanna kumakda

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      ජීවිත කාලෙටම...