Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Hodata wada patta wadak
හොඳයි නිර්මාණය සම හරක් විහිලුවට අරන් ඒ නිර්මාණශීලි නොවන අය ඒ අයටත් ස්තූතියි පෙරේරා අන්කල් ජයවේවා ❤
ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
Na ඔයා බොරු
අන්කල් ඔයා ගෙ වැඩේ නියමයි බූදු සරණයි
ස්තුති
යට පැත්තේ සිදුරු කීපයක් දාන්න වතුර අහකට යන්න
@@uncleperera ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
නියම වැඩක් අන්කල්. කොරෝනා හින්දා කරන්න දෙයක් නැතුව හිටියෙ. හදලා බලන්න ඕනෙ. Very well.
මාත් හදලා බැළුවා ..එහෙන් මෙහෙන් මාට්ටුකරලා ...සාර්ථකයි මට හිතෙනවා කෑන් වලට සම්බන්ද කරන තැන් පාස්සලා හරි කුඩා ඇනයකින් හරි සම්බන්ද කලානම් තවත් හොඳයි කියලා ...ස්තූතියි එම මහතාට ...කෑන් වල යට පැත්ත සිදුරු කීපයක් කලානම් හොඳයි වතුර පිරෙන නිසා ❤️❤️❤️❤️
මමත් හැදුවා නියමෙට පේනවා මම ඉන්නේ රාගම දුම්රිය ස්ථානයට මදක් එපිටින්
මමත් හැදුවා නියමෙටම වැඩ .niyamai අංකල්
බුස්ටරේ ඕනෙ නැද්ද
මෙක අපි හැදුවා නියමයි 👍
ගොඩක් වටින වීඩියෝ එකක්.. මේවගේ නිර්මාණය ඉදිරියටත් අපිට අරන් එන්න.. ජයවේවා .. 🙏
උසස් nirrmanayak me තරම් වටින nirrmanayak වුණත් අගය කරන්න බැරි ගොන් යක්කු ඉන්නේ ape රටෙ min ඉදිරියට පාරවල් වල hiss biyarr kaan දකින්නට ලැබෙන එකක් නැතිවෙයි . ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිය !thruwan සරණයි .🙏🙏🙏
හුඟක් aya දොස් කිව්ව ඒ එක්කෙනෙක් වත් මේක අත් හදාබලල නෑ කියල සුවර්
Ekanm aththaApe minissunge.hatiyak eka
@@uncleperera mama nam haduwa weda thanks uncle ❤️❤️❤️
සුපිරි අංකල් එල
නියමයි අංකල් ...
නියමයි අංකල් මරු
Ela ela.hadala balanawa අනිවාර්යෙන්ම ......
මමත් හැදුවා ඒක ෆට්ට👌👌👌👍👍
Eka wada krnwd. Sure na
ප්‍රදේශය?.. වැඩ ද?..
ඔවා තමයි වැඩ. නියමයි බොස්. 👌
Thanks bro
Uncle oyage nirmanaya godak hondai age karanna puluwan eth uncle oya mewage video ekak karaddi a a wayar kamarawata penwanna ethakota samana punchi lamayekuta unath eka hadanna puluwan ewagema eka ath hada balanba unanduwak athikaranawa uncleta godak thanx jayen jaya
thanks. mara video eka maru.
Niyamai uncle haduwa wada supiriyatama
Good job budu saranae..
අන්කල් මමත් සහය දුන්නා..නියමයි වැඩේ..සුපිරිම
වරදක් නෑ හොඳ අදහසක් 😊😊😊
Very good idea tanks God bless you my farther
නියමයි අන්කල්
මහත්තයා මමයි මල්ලියි එකතුවෙලා එකක් හැදුවා හොඳට වැඩ කරනවා.
ස්තැති .බුදු සරනයි
මම බියර් දෙකක් ගෙනාවා.. බීල ඉවර උනාට පස්සේ හදා ගන්න බැරි උනා වෙරි නිසා.. ෂික්...
අම්මෝ යකූ තෝ🤣🤣🤣
නියමයිනෙ...මාත් ට්‍රයි කරලා බලන්න ඕන..👌👍
Aenkar නෙවෙයි hengas
ඔයා දන්න දේවල් අප්පා..
සුපිරි මාමෙ සාර්ථකයි කියලා හිතෙනවා ස්තුතියි ඔබතුමාට
සුපිරි වැඩක්
හරියට හරි ගියා මාමෙ ඇන්ටනාව මරු
Thank you very much UNCLE
මාත් හැදුවා ස්තුතියි.
හොඳ වැඩක්. ස්තුතියි බුදුසරණයි.
ua-cam.com/video/4CuBmgPlBMM/v-deo.html
Biyarr 2.k genawa thama bona gaman weri behepu welawaka hadanawa hebai penune nethoth .thawa biyar dekak gahala avith ankallge gedarata enawa
අංකල් මං ඕක හැදුව tv එකෙන් සුදු පාට දුමක් එක්ක.අමුතු කර ගදක් ආව.මං tv එක ඕෆ් කරල දන් නෑ වගේ හිටිය 😂
😂😁✔😂
ඒවට අන්කල් ගෙවීමක් කරනවා ,වන්දි ,වන්දි 😂
Koheda oya patta
Super 👍
Niyamai uncle
Niyamai.mamath try karanawa
ලෝකය වෙිනස් කරේ හිතන්න පුළුවන් මිනිස්සු ❤
Supiriyatama weda.mn heduwa
Thanks bro.හදපු නැති අය කෝචොක් කොමන්ට් දාල තියෙනවා
Good luck. Man den comment kare kamal Deshapriya
Hodai wade .. math haduwa.
thanks uncle
super 😩😍😍😍😍😍
මෙි වගේ බහුභූත වීඩියෝ දැමීමෙන් අන්තර්ඡාල විහිලුවකට ලක්වෙනවා. ඇන්ටෙනා නිර්මානය ඉතාම සංකීර්ණ එකක් රේඩියෝ සංඛාත ප්‍රතිග්‍රහනය හරි හැටි සිදුවීමට නමි එහි ඩයිපෝලය අවශ්‍ය සංඛාතයේ තරංග ආයාමයෙන් භාගයක් විය යුතූය තවද පුතිග්‍රහනය කරන සංඛයාතයේ ප්‍රතිදාන වෝල්ටියතාවය වැඩිකිරීමට ඩයිපෝලය ඉදිරියෙන් දිශාගන්වන ගනනාවක් ගණනය කර පිහිට විය යුතූ බව එහි තාක්ෂණ පොත්වල සඳහන් වෙනවා. එය යාගී ඇන්ටෙනා මුලධර්මයයි. ඇන්ටෙනාව කියල වයරයක් එලියට දැමිමත් රැපවාහිනිය අපැහැදිලිව හෝ පේනවා නමුත් න්‍යයට අනුව සකස් කල ඇන්ටෙනාවෙන් රැලි යන්නේ නැති හොඳ ගූනාත්මක පිංතූර ලබා ගත හැක. ඇන්ටෙනාවක් සකස් කල පසු එහි ප්‍රතිග්‍රහනය සමිබන්ධ මිනුම් රාශියක් ඇත. එහි ප්‍රතිදාන වෝල්ටිය තාවය, SWR, සංඛත පරාසය , මෙිවා අධ්‍යනය කර ඔබ එවැනි සත්‍ය ඇන්ටෙනාවක් නිපදවා හරිදෙයක් කර වීඩියෝවක් දාන්න. ඇන්ටෙනා සමිබන්ධයෙන් ලිවුන පොත් අධ්‍යනයට ද වසරකින් වත් බැහැ එතරමි සංකීර්ණයි . ඇන්ටෙනා වර්ග බොහෝ තිබෙනවා conical, yagi, disc, T, helix , spiral , මෙිවා අන්තර්ඡාතිකව පිලිගත් ඇන්ටෙනා. උත්සාහය හොඳයි. ඇන්ටෙනා ගැන අධ්‍යනය කර උසස් තත්වයේ නිවැරදි විඩියෝ කරන්න. අකමැත්තෙන් උවත් ලයික් එකක් දැමිමා ඔබෙි අහිංසක වැඩය නිසා. මෙම විෂය මට අදාල නොවුනත් කරැනු විද්‍යත්මක සොයාගෙනයි සඳහන් කලේ ඒවා නිවැරදි දත්ත බව මම සහතික කරනවා. අන්තර්ඡාලයේ ඇන්ටෙනා සමිබන්ධයෙන් e book එකක් down load කර කරැනු සොයා ගත හැක. විවෙිචනයට අමනාප නොවී අඩුපාඩු සකස් කර ගැනීමෙන් තව ඉදිරියට යා හැක.
MAhaththaya kunuharapa ahala thiyenwada nodanna de gena katha nokara innawanan hodai
❤️❤️
මේක කවුරුහරි හදපු කෙනෙක් ඉන්නවද
උයා මරු,,,,සුපිරි බුවෙක්,,,තෙරුවන් සරණයි ,,,!!!
ඇන්ටනා ගැන ඔබ සතුව ඇති දැනුම අපි දැනගත්තා.ඔයා තමයි දවසකට වත් මිනිහා 🤣🤣🤣
Super job 👏👏🙏
මටත් ගොඩක් වටිනව
සතුටුයි
එල අන්කල් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
eka maru
Supriii wadee
ඇන්ටනාවත් හදන්නත් පුරුදුඋනාබියර් බොන්නත් පුරුදුඋනා ඕයි😂😂
Appata 😂😂
Ekanam maru maru😄😅
😅😅😅😅😅😅
😂😂😂
අම්මො සීයෙ 😂😂😂
Niyamai patta sathutui .
Haduwa.fatta tv eka pennawaGodak thawa video genna
හදන්න උත්සාහ වත් නොකරන අය හිනාවෙනව ඒකට
සිරාවටම
Maru ankal oyaga wada😂
සුපිරි
Niyamaay supiriyata veda
Hadala beluwada
Patta seeye aa
නියම වැඩක් අන්කල්. හදලා බලන්න ඕනෙ
Oba thumage danuma apith ekka beda ganima Mata Hari sathutui.. Godaak sthuthi... Good job....
පාලකයින්ට මේවගේ නිර්මානශිලී පුරවැසියන්ගේ හැකියාව උපයෝගි කරගෙන කර්මාන්ත පුරයන් ආරම්භ කරලා මේ රට ආසියාවේ දියුණු කාර්මික රටක් බවට පත්කරන්න පුළුවන් නම් ඒක කෙතරම් වටිනවාද?
Great Work
Meke sinhala channel dala penwanna puluwanda (rupavahin, ITN )wage ewa. Mokada demala channel ona antena ekakats pahadiliwa penawa
Aniwaryen puluwan
ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, ෴👍👍👍👍
ඕඕඕකරල බලන්නම්
good supiri api hauwa spiri spiri
Hodata penawada
hodatama penawa aulak ne danata gewal 10 haduwa
Isthuti Budu Saranai.
Good job
මේක ඇත්තක් මේක සුපිරියට වැඩ. සමහරු මේක බොරුවක් කියලා දාලා ඒවා බලන්නැතුව ඔයාලා try කරලා බලන්න පට්ටම පැහැදිලි මේ video එකේ පැහැදිලි නැත්තේ කැමරාවකින් video karana hinnda .ඒක ඇස් වලට මාර කොලිටි පට්ටම ක්ලියා ඔයාලත් try karanna මේක පට්ට ඇත්තක් 😍😍😘
Oyata godak pin මේ දාපු කොමන්ට් එකට.
@@uncleperera 😻😻😻🎉️
Boru karaya
Gobbaya
@@primasperies734 sira bn tri karala balapn 😘
Podi beer tin ganna berida
Apa gadara beer tin gana dana na a nisha amarui wada owa ta purudu wana epa kiuwa Amma .
Ankal mekata bushtar ekak set karaat aulak nedda
අන්වස්‍යයි
@@uncleperera ne ehema hai karata aulak neddda bushtar ekak
නියමයි ලෙසිනි
Buster awshya nadda
Innovex tv walata hari yaida ankal
Aniwa
අංකල් ඔයාගෙ වැඩ නිසා මගෙ මුලු ජීවිතේම බියර් වලටම ගෙවිලා යනෝ..
මරු
නියමයිනේ
අම්මටසිරි බීබීසී al jazeera animal planet discovery ඔක්කොම පේනවා සරම ඉස්සුවා
Sirawata
මොකද බං සරම ඉස්සූවේ?
චැනල් 4 ක් මොකද? 😉😉😉 කියලයි මට තියෙන පස්නේ
Vodka gods wedak lassanai. Mata notherena thanak thiyenawa kiyala dennako anthimata hai karapu biyar tin ekata loku kambiya hai karanawane ethakota podi kambiya hai karanne nethida eka ehemmama thiyanawada
ඇන්ටනාවට වයර් එක සමිිබන්ධ කලේ කොහොම ? මට නින්ද ගියාවත්ද ?
Hari giye mene
Supiri wede wonderful
Honda wedak uncle .niyamay
ME WAGE DEWAL AGE KARA PALLA MEWATA ATHA HITHA DILA DIRI GANNAPALLA OKKOM PITA RATIN ENAKAM SARAM USSAGENS REDDA USSAGENA BALAN INNE NATHUWA WAL KATAWAL THIYENA PAHARA BALLANTA PULUWANNE ADE HOYANTAY VIVECHANAYA KARANTAY PAMANAY
Uncle TV එකට යන වයර් එකේ කමිබි පොටවල් දෙක උඩ ටින් දෙකටද සවි කරන්න ඔිනා ..ඒක ටිකක් පැහැදිලි කරන්න ..තාම හැදුවේ නමි නැහැ ..බඩු ටික ලෑස්ති යි...
මම ඕක හදලා ඩයලොග් කම්පනියෙන් ඇවිල්ලා කිව්වා ඕක ගලවන්න කියලා උන්ට හද්දා පාඩුයි කිව්වා ඔහොම කරන් ගියොත්.
වටිනව
3 වෙනි බියර් ටින් එක හයි කරන වෙලාවේ background එකේ Money Heist BGM එක ඇහුනෙ මට විතරද?
මම බියර් ටින් තුනක් ගෙනවා.බිලා ඉවර වෙලා හදනවා කියලා. හදන්න bari උනා. හෙතුව වෙරි උනා.
haha
කසිප්පු බැරල් එකෙන් සැටලයිට් එකක් හැදන්නත් බැරි නැහැ , අංකල් වැඩ්ඩා ....😁😁
😂😂😆✔
අදහසට මල් මිටක්,,,,🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🤩🤠
හැදුවා, දැන් හැමදාම රෑට හීනෙන් beer ටින් පේනවා 😂
koheda oya colomboda
නියමයි ඕකට යටින් තහඩු තැටියක් හයි කරල බලන්න පිටසකවලින් එන පනිවිඩත් ග්‍රහනය වෙනව😂
Good
වැඩේ හොදයි
THANK.YOU.SO.MUCH.....B.S.
අප්පට සිරි බියර් අැන්ටනාවට චැනල් 150ක් විතර පේනව යකෝ.
Ela oyanum vaddek
Hodata wada patta wadak
හොඳයි නිර්මාණය සම හරක් විහිලුවට අරන් ඒ නිර්මාණශීලි නොවන අය ඒ අයටත් ස්තූතියි
පෙරේරා අන්කල් ජයවේවා ❤
ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
Na ඔයා බොරු
අන්කල් ඔයා ගෙ වැඩේ නියමයි බූදු සරණයි
ස්තුති
යට පැත්තේ සිදුරු කීපයක් දාන්න වතුර අහකට යන්න
@@uncleperera ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
නියම වැඩක් අන්කල්. කොරෝනා හින්දා
කරන්න දෙයක් නැතුව හිටියෙ. හදලා බලන්න ඕනෙ. Very well.
මාත් හදලා බැළුවා ..එහෙන් මෙහෙන් මාට්ටුකරලා ...සාර්ථකයි මට හිතෙනවා කෑන් වලට සම්බන්ද කරන තැන් පාස්සලා හරි කුඩා ඇනයකින් හරි සම්බන්ද කලානම් තවත් හොඳයි කියලා ...ස්තූතියි එම මහතාට ...කෑන් වල යට පැත්ත සිදුරු කීපයක් කලානම් හොඳයි වතුර පිරෙන නිසා ❤️❤️❤️❤️
ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
මමත් හැදුවා නියමෙට පේනවා මම ඉන්නේ රාගම දුම්රිය ස්ථානයට මදක් එපිටින්
මමත් හැදුවා නියමෙටම වැඩ .niyamai අංකල්
බුස්ටරේ ඕනෙ නැද්ද
මෙක අපි හැදුවා නියමයි 👍
ගොඩක් වටින වීඩියෝ එකක්.. මේවගේ නිර්මාණය ඉදිරියටත් අපිට අරන් එන්න.. ජයවේවා .. 🙏
ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
උසස් nirrmanayak me තරම් වටින nirrmanayak වුණත් අගය කරන්න බැරි ගොන් යක්කු ඉන්නේ ape රටෙ min ඉදිරියට පාරවල් වල hiss biyarr kaan දකින්නට ලැබෙන එකක් නැතිවෙයි . ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිය !thruwan සරණයි .🙏🙏🙏
හුඟක් aya දොස් කිව්ව ඒ එක්කෙනෙක් වත් මේක අත් හදාබලල නෑ කියල සුවර්
Ekanm aththa
Ape minissunge.hatiyak eka
@@uncleperera mama nam haduwa weda
thanks uncle ❤️❤️❤️
@@uncleperera ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
සුපිරි අංකල් එල
නියමයි අංකල් ...
නියමයි අංකල් මරු
Ela ela.hadala balanawa අනිවාර්යෙන්ම ......
මමත් හැදුවා ඒක ෆට්ට👌👌👌👍👍
Eka wada krnwd. Sure na
ප්‍රදේශය?.. වැඩ ද?..
ඔවා තමයි වැඩ. නියමයි බොස්. 👌
Thanks bro
Uncle oyage nirmanaya godak hondai age karanna puluwan eth uncle oya mewage video ekak karaddi a a wayar kamarawata penwanna ethakota samana punchi lamayekuta unath eka hadanna puluwan ewagema eka ath hada balanba unanduwak athikaranawa uncleta godak thanx jayen jaya
thanks. mara video eka maru.
Niyamai uncle
haduwa wada supiriyatama
Good job budu saranae..
අන්කල් මමත් සහය දුන්නා..නියමයි වැඩේ..සුපිරිම
වරදක් නෑ හොඳ අදහසක් 😊😊😊
Very good idea tanks God bless you my farther
නියමයි අන්කල්
මහත්තයා මමයි මල්ලියි එකතුවෙලා එකක් හැදුවා හොඳට වැඩ කරනවා.
ස්තැති .බුදු සරනයි
මම බියර් දෙකක් ගෙනාවා.. බීල ඉවර උනාට පස්සේ හදා ගන්න බැරි උනා වෙරි නිසා.. ෂික්...
අම්මෝ යකූ තෝ🤣🤣🤣
නියමයිනෙ...මාත් ට්‍රයි කරලා බලන්න ඕන..👌👍
Aenkar නෙවෙයි hengas
ඔයා දන්න දේවල් අප්පා..
සුපිරි මාමෙ සාර්ථකයි කියලා හිතෙනවා ස්තුතියි ඔබතුමාට
සුපිරි වැඩක්
හරියට හරි ගියා මාමෙ ඇන්ටනාව මරු
Thank you very much UNCLE
මාත් හැදුවා ස්තුතියි.
හොඳ වැඩක්. ස්තුතියි බුදුසරණයි.
ua-cam.com/video/4CuBmgPlBMM/v-deo.html
Biyarr 2.k genawa thama bona gaman weri behepu welawaka hadanawa hebai penune nethoth .thawa biyar dekak gahala avith ankallge gedarata enawa
අංකල් මං ඕක හැදුව tv එකෙන් සුදු පාට දුමක් එක්ක.අමුතු කර ගදක් ආව.මං tv එක ඕෆ් කරල දන් නෑ වගේ හිටිය 😂
😂😁✔😂
ඒවට අන්කල් ගෙවීමක් කරනවා ,වන්දි ,වන්දි 😂
Koheda oya patta
Super 👍
Niyamai uncle
Niyamai.mamath try karanawa
ලෝකය වෙිනස් කරේ හිතන්න පුළුවන් මිනිස්සු ❤
ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?
Supiriyatama weda.mn heduwa
Thanks bro.හදපු නැති අය කෝචොක් කොමන්ට් දාල තියෙනවා
Good luck. Man den comment kare kamal Deshapriya
Hodai wade .. math haduwa.
thanks uncle
super 😩😍😍😍😍😍
මෙි වගේ බහුභූත වීඩියෝ දැමීමෙන් අන්තර්ඡාල විහිලුවකට ලක්වෙනවා.
ඇන්ටෙනා නිර්මානය ඉතාම සංකීර්ණ එකක් රේඩියෝ සංඛාත ප්‍රතිග්‍රහනය හරි හැටි සිදුවීමට නමි එහි ඩයිපෝලය අවශ්‍ය සංඛාතයේ තරංග ආයාමයෙන් භාගයක් විය යුතූය තවද පුතිග්‍රහනය කරන සංඛයාතයේ ප්‍රතිදාන වෝල්ටියතාවය වැඩිකිරීමට ඩයිපෝලය ඉදිරියෙන් දිශාගන්වන ගනනාවක් ගණනය කර පිහිට විය යුතූ බව එහි තාක්ෂණ පොත්වල සඳහන් වෙනවා. එය යාගී ඇන්ටෙනා මුලධර්මයයි.
ඇන්ටෙනාව කියල වයරයක් එලියට දැමිමත් රැපවාහිනිය අපැහැදිලිව හෝ පේනවා නමුත් න්‍යයට අනුව සකස් කල ඇන්ටෙනාවෙන් රැලි යන්නේ නැති හොඳ ගූනාත්මක පිංතූර ලබා ගත හැක.
ඇන්ටෙනාවක් සකස් කල පසු එහි ප්‍රතිග්‍රහනය සමිබන්ධ මිනුම් රාශියක් ඇත. එහි ප්‍රතිදාන වෝල්ටිය තාවය, SWR, සංඛත පරාසය , මෙිවා අධ්‍යනය කර ඔබ එවැනි සත්‍ය ඇන්ටෙනාවක් නිපදවා හරිදෙයක් කර වීඩියෝවක් දාන්න.
ඇන්ටෙනා සමිබන්ධයෙන් ලිවුන පොත් අධ්‍යනයට ද වසරකින් වත් බැහැ එතරමි සංකීර්ණයි . ඇන්ටෙනා වර්ග බොහෝ තිබෙනවා conical, yagi, disc, T, helix , spiral , මෙිවා අන්තර්ඡාතිකව පිලිගත් ඇන්ටෙනා.
උත්සාහය හොඳයි. ඇන්ටෙනා ගැන අධ්‍යනය කර උසස් තත්වයේ නිවැරදි විඩියෝ කරන්න.
අකමැත්තෙන් උවත් ලයික් එකක් දැමිමා ඔබෙි අහිංසක වැඩය නිසා. මෙම විෂය මට අදාල නොවුනත් කරැනු විද්‍යත්මක සොයාගෙනයි සඳහන් කලේ ඒවා නිවැරදි දත්ත බව මම සහතික කරනවා. අන්තර්ඡාලයේ ඇන්ටෙනා සමිබන්ධයෙන් e book එකක් down load කර කරැනු සොයා ගත හැක. විවෙිචනයට අමනාප නොවී අඩුපාඩු සකස් කර ගැනීමෙන් තව ඉදිරියට යා හැක.
MAhaththaya kunuharapa ahala thiyenwada nodanna de gena katha nokara innawanan hodai
❤️❤️
මේක කවුරුහරි හදපු කෙනෙක් ඉන්නවද
උයා මරු,,,,සුපිරි බුවෙක්,,,තෙරුවන් සරණයි ,,,!!!
ඇන්ටනා ගැන ඔබ සතුව ඇති දැනුම අපි දැනගත්තා.ඔයා තමයි දවසකට වත් මිනිහා 🤣🤣🤣
Super job 👏👏🙏
මටත් ගොඩක් වටිනව
සතුටුයි
එල අන්කල් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
eka maru
Supriii wadee
ඇන්ටනාවත් හදන්නත් පුරුදුඋනා
බියර් බොන්නත් පුරුදුඋනා ඕයි😂😂
Appata 😂😂
Ekanam maru maru😄😅
😅😅😅😅😅😅
😂😂😂
අම්මො සීයෙ 😂😂😂
Niyamai patta sathutui .
Haduwa.fatta
tv eka pennawa
Godak thawa video genna
හදන්න උත්සාහ වත් නොකරන අය හිනාවෙනව ඒකට
සිරාවටම
Maru ankal oyaga wada😂
සුපිරි
Niyamaay supiriyata veda
Hadala beluwada
Patta seeye aa
නියම වැඩක් අන්කල්.
හදලා බලන්න ඕනෙ
Oba thumage danuma apith ekka beda ganima Mata Hari sathutui.. Godaak sthuthi... Good job....
පාලකයින්ට මේවගේ නිර්මානශිලී පුරවැසියන්ගේ හැකියාව උපයෝගි කරගෙන කර්මාන්ත පුරයන් ආරම්භ කරලා මේ රට ආසියාවේ දියුණු කාර්මික රටක් බවට පත්කරන්න පුළුවන් නම් ඒක කෙතරම් වටිනවාද?
Great Work
Meke sinhala channel dala penwanna puluwanda (rupavahin, ITN )wage ewa. Mokada demala channel ona antena ekakats pahadiliwa penawa
Aniwaryen puluwan
ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, ෴👍👍👍👍
ඕඕඕ
කරල බලන්නම්
good supiri api hauwa spiri spiri
Hodata penawada
hodatama penawa aulak ne danata gewal 10 haduwa
Isthuti Budu Saranai.
Good job
මේක ඇත්තක් මේක සුපිරියට වැඩ. සමහරු මේක බොරුවක් කියලා දාලා ඒවා බලන්නැතුව ඔයාලා try කරලා බලන්න පට්ටම පැහැදිලි මේ video එකේ පැහැදිලි නැත්තේ කැමරාවකින් video karana hinnda .ඒක ඇස් වලට මාර කොලිටි පට්ටම ක්ලියා ඔයාලත් try karanna මේක පට්ට ඇත්තක් 😍😍😘
Oyata godak pin මේ දාපු කොමන්ට් එකට.
@@uncleperera 😻😻😻🎉️
Boru karaya
Gobbaya
@@primasperies734 sira bn tri karala balapn 😘
Podi beer tin ganna berida
Apa gadara beer tin gana dana na a nisha amarui wada owa ta purudu wana epa kiuwa Amma .
Ankal mekata bushtar ekak set karaat aulak nedda
අන්වස්‍යයි
@@uncleperera ne ehema hai karata aulak neddda bushtar ekak
නියමයි ලෙසිනි
Buster awshya nadda
Innovex tv walata hari yaida ankal
Aniwa
අංකල් ඔයාගෙ වැඩ නිසා මගෙ මුලු ජීවිතේම බියර් වලටම ගෙවිලා යනෝ..
මරු
නියමයිනේ
අම්මටසිරි බීබීසී al jazeera animal planet discovery ඔක්කොම පේනවා සරම ඉස්සුවා
Sirawata
මොකද බං සරම ඉස්සූවේ?
චැනල් 4 ක් මොකද?
😉
😉
😉 කියලයි මට තියෙන පස්නේ