Very beautiful episode I watched after a long time. I don't know the artist much. But she done really well. I appreciate her for being straight forward, easy going and kind. We'll done lady. You are simply awesome
She's so pretty and looks posh, just the bag is a little bit off for her as the bag looks a bit matured and obviously screaming fake but as she said the bag is her mum's. So i guess that's explains everything. Her outfit is so classy so i hope she would pick a bag that is classy too. It doesn't have to be branded, i found plenty of beautiful purses around sri lanka that is modern and minimalist. Just my 10 cents. Keep it up though 😊
Channel c eke meyage video eka balala balapu aya me කොණට 👇
Yko mekit eka hithak nane
Ammatasiri Justin Bieber and Ariana grandei comment krala 😂😂😂😂😂
Ou kata ariyoth kiyanne boru kalin marry karala husband ekka interviews walatah awith me lagadi thibuna video ekaka boyfriend kauda kiyla kiynna ba lu ane ane 🤣🤣🤣🤣🤣 mewa hodai ithin untama
@@heshanrashmika9568 ow ne
Confused 😕🤔
Love the way she talked in proper sinhala
No unnecessary words she's so humble
හරිම නිහතමානී අක්කි ඔයා. කරුනාවන්තයි. සරලයි. අසාවෙන් බැලුවා . සුභ පැතුම් අක්කි
ආදරෙයි 🥰❤️
චැනල් සී එකෙ එක අපි බැලුවා .හූ හූ හූ 😂😂😂
මම හිතන් හිටියට වඩා ඔයා හරි නිරහන්කාරයි අක්කේ.. සතුටුයි ඒ ගැන
Magula thma.. eyagema anik eka blnn wena chenal ekaka😁
ඇත්තටම නිහතමානී චරිතයක්. Good luck akkiyooo
Very beautiful episode I watched after a long time. I don't know the artist much. But she done really well. I appreciate her for being straight forward, easy going and kind. We'll done lady. You are simply awesome
Thank u 😊
අරකෙ චුයින්ගම් එකත් බ්‍රෑන්ඩඩ් මේකෙ කියනවා බ්‍රෑන්ඩඩ් යූස් කරන කෙනෙක් නෙවේලු 🥲
චැනල් සී එකේ හිටියේ මෙයාගේ නිවුන් සහොදරි නම් පොශ් 😒 ඒත් මෙයා හරි සරලයි 😌😌 අම්බෝ 😂😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣
Meyta niwn sahodariyk innwda
ඒක ඇත්ත නිවුන් සහොදරිනම් අනෙ මන්දා 😂
@@chethanamadurangi1080 maath
😹😹
ලොකු ලොකූ කඩවල් වලින් බඩු ගන්නවට වඩා මිනිස්සු පාරේ තියාගෙන විකුනන බඩු ගන්න එක හොදයි මොකද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ඒවා විකුනලා ඒක නිසා ඒවගේ පාරේ විකුනන බඩු ගන්න එක ගොඩාක් හොදයි 😘😘
Mama asama ekak❤❤oya harima lassanayi ane oya❤❤❤
සමහර අය ලැජ්ජයිනෙ පාර අයිනෙන් බඩු ගන්න්...branded විතරයි use කරන්නෙ..ඒ අතින් ඔයා හරිම නිහතමානී පොලවෙ පය ගහලා ඉන්න ලස්සන සරල කෙනෙක්.
i like when she mentioned where she bought the shades. very innocent. this is how it should be.
😊 thank u
😂😂😂😂
Wenas wela meya neda.channel c eke okkoma branded kiyala kiyanne.
Chanal C eke meyage my bag segment eka balapu nathi ayatanm hodai ithin meka 🤣🤣🤣🤣🤣🤣
අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව පාඩුවේ ඉන්නම බැරිද.....update වෙන්න දැන් වත් ගොන් කම් පෙන්නන්නේ නැතිව....කුහක කම 😏
Down to earth person...v should appreciate these kind
Sonali Sherin 👍🏻 so true .. earlier I thought she’s showing off
Plz check the cannel c my bag segment 🤣
ලස්සනයි නිහතමානී උනාම තවත් ලස්සනයි....good luck❤️❤️❤️
Thank u ❤️🥰
අම්මෝ තනිකර බොරු කරන්නේ.channel C එකේ මේ segment එකම කරනවා.එකේ මෙයා ගොඩාක් පොශ්. Sunglass කතාවෙන්ම තෙරැනා.ලංකාවේ අයට අහිංසක විදියට කතා කලොත් එයා හොදයිනේ.එක මෙයා කලින් video එකේ comments වලින්ම දැනගෙන 😂😂😂😂
Ek aththa
Yes
Ek nm atta 😂😂😂
මටත් ඕකම හිතුනා 🤭🤭🤣🤣🤣
බැන බැන බලනව..අනේමන්ද ලංකවෙ අය නම් ඉතින්..🤣
She is a charming and humble person
Its really Interesting. She's a very down to earth and humble person..... lovethis episode ❤️
Thank u 😊
The best episode I watched from b&b
Such a nice humble kind lady 💖
Thank u 😊
Channel C eke ekt blnnko 🤣
Chanel c eke thawath hodai🤣
Tanasha hatharasinghe, nayomi thakshila, tharindi fernando egolangeth what's in my bag segment eka karannako
Channel c eke කිව්වේ .. perfume නානවා කියලා .. ai thawa makeup pouch එක .. channel c එකේ kiwwe makeupouch eka ගෙනාවේ නැ...
මම ආසම නිළියක්...වෙන මොකුත් නිසා නෙවෙයි හොඳ ගතිගුණ නිසා...ඇත්තටම නිහතමානීව කතා කරන මං ආසම චරිතයක්..❤🔥💪
අම්මෝ ආසාවෙන් හිටියේ....my favourite actor ...😍😍😍😍 love u
Oo she is very pretty
She's so pretty and looks posh, just the bag is a little bit off for her as the bag looks a bit matured and obviously screaming fake but as she said the bag is her mum's. So i guess that's explains everything. Her outfit is so classy so i hope she would pick a bag that is classy too. It doesn't have to be branded, i found plenty of beautiful purses around sri lanka that is modern and minimalist. Just my 10 cents. Keep it up though 😊
One of my favourite actress ❤😍
නිහතමානී kenk piyumi akki
චැනල් සි එකේ එකක් මේකෙ තව එකක්..😂💔
She looks so sweet and nice! She maintains a good place in the industry now !
හරිම අහිංසක විදියට සාමාන්‍ය විදියට pro kra, ඇත්තටම නිහතමානී කෙනෙක් all the best dr
Thank u 😊
Man dekka widiyata local dewal payment eken gatta dewal ude karanawa kiyala kiyapu ekama kena meya witaraida Koheda?e kiyanne iyat niliyak unata sarala kenek emuda mn kemathi,,,,
අමිිමෝ කටිිටිය කිවිිව නිසාම Channel C එකේ විිඩියෝ එක බැලුවා... ඒ්කෙ ඔක්කොම බිිරෑන්ඩඩිිලු... මෙිිකෙ නිකන්ම චුයින්ගමිි අර ිිඩියෝ එකේ බිිරෑන්ඩඩිි චුයින්ගමිි කන්නෙත්🤣🤣🤣🤣🤣🤣🤣
Channel C vid is old.Can't someone change with time.May be she has changed into innocence nowww
හරිම නිහතමානී ඇය...❤️❤️
Channel c ek blnnko
Wow
Ay ethin me oya use karana dewal wala band name pennane natta api use karai kiyalada
oyage chanel C eken karapu my bag segment eken passe oya godak wenas wela neh 😂 api meh e program eka blala meka blnneh 😂😂😂😂😂😂😂😂😂
👍🏼
Ammo ow math dakke ahasai polawai wage video deka 😅😅😅
😂😂😂😂😂😂 bag segmant balala balala eya hadila
Monavada Chanel c eke genapu branded dewal? Man dan eka baluwa. Odel eken gaththa Normal hand bag ekakui , 5000/- vithara perfume bothal tikakui tibbe. Ewa branded ewada? Branded kiyanne Prada, Chanel, LV, Gucci vage laksha 3,4 vatina ewa. Oyala 10000 vithara ewata kiyanneth brandad kiyalada 😂😂
Oshini Perera issella oya branded kiyanne monawada kiyala igena ganna. Luxury brands mokuth Chanel c bag eke tibbe naa. Kello velath thawa kellekta irisiya karandada epa ane.
වෙන අය වගේ නෙවෙයි බොරු ශෝ නෑ.
ඇත්තටම ආසාවෙන් බැලුවා.. ❤❤
Thank u 😊❤️
මෙයා channel c එකේත් bag segment එකක් කරා.එකේ හෙනට posh උනා 😅එක බැලුවෙ නැත්නම් බලන්න
Eya ge show eka balaganna puluwan channel c bag segment eka balannkoo 😅😅😅
Channel C eke segmant ekath baluwa...sahenna wenas wela masa ganakin 🤭
Chanel c eke ek bpln gihin😂😂😂😂😂
Humble character...revealed even the price of the products....😁😁
Thank u 😊❤️
මේකේ එකක් කියනවා අරකේ එකක් කියනව අනේ මන්දා 😑😳🤣🤣
චැනල් c 😂 අයියෝ හිනත් යනවා ඒක බලලා මෙක බලද්දී
You are a humble girl piyumi... Love you ❤️ ❤️
Thank u 😊❤️
Me ගෑනි පට්ටපල් borune කියන්නේ .. channel c eke meyage thibba perfume ගොඩ.. e මදිවට branded ewa නෙවෙයි lu පාවිච්චි කරන්නේ .. yako channel c eke thibbe එතකොට branded ewa නෙවෙයි da .. ehenum කිව්වේ 🤣 .. apita kiyanna epa 150.00 ta ganna කියලා 🤣🤣🤣
ගොඩක් එවා ගෙදර නෙ තියෙන්නෙ brand එවා use krnna lu 😂😂😂😂😂
Pretty lady♥️
One of my favourite actresses ❤❤❤❤
Thank u 😊❤️
I wanted Aseka 's bag
Which language she is speaking ?
අනේ හරිම චාම් කෙනෙක්❤❤❤ආදරෙයි අක්කි❤❤❤❤
Harima sarala harima lassana kenek akki..good luck
අනේ හරි ලස්සන ඔයා. ගොඩක් නිහතමානී 💖💖❤️
Thank u 😊❤️
@@PiumiSrinayaka 💖💖💖🙏
Man balamu lassanama my bag segment eka..Harima nihathamani oya akki..Godak cute...Harima lassanai...
Comment blla එයා හැදිලා ඉන්නේ 😌😌😌
😅😅😅
Thanks akkkiiiiiiii thawa video oni
Channel c ekata genapu perfumes tika නැති වෙලා වගෙ😬😬
හරිම ලස්සන සරල ආදරනීයයි..❤❤
Aneh ey hri cute and vry humble..much luv piumi😘
So humble 😘😘
Thank u 😊
Harima lassanai akki present kara
🤍🖤
She’s really a humble beautiful actress 🥰🥰😍😍
අපේ ජම්බාලා😍😍😍😍අක්කගේ acting වලට මම මාර අාසයි ජම්බාලා දේවියගේ character එක නියමයි ඔයාට☺☺😍😍
Thank u 😊❤️🥰
So pretty ❤️
Thank u 😊
Oya godak hoda awanka kenek kiyala hitenawa. Boru lokukamak naha.attatama oyagana hitagena hitiye godak waradiyata. Wish you all the best from italy
මම දැකපු ලස්සනම segment එක අක්කි ඔයාගේ එක 👍 සරලයි ලස්ස්නයි
Chanel c eke maru
Harima nihathamani kenek😍
Thank u 😊❤️
Channel c eke my bag segmant eka balanna 🤣🤣
Branded use karana eke advantage thiyanawa . Fabric ,perfume . Makeup unath. Ekath poddak study karanna .Non branded cheaper wenna puluwan namuth cancer risk thiyenna puluwan .
Ahema nam Mata Rolone 1 ka Denawada?
Mn meke hama programme ekkma balala thiyenawa. Oya thmi me programme ekata awa hodama kena. Aththtama kisima loku kmk nathi, awankawa dewal bedagnna, asarana ayata salakana hoda hithak athi knk.
God bless u akki! Hamadama sathutin innaa.. we love u❤️❤️❤️❤️❤️❤️❤️
Oyage channel c my bag segment eke oyge Boru posh gathi oya Ara qwe godak thynwa mta owa nha. Dan meke nitharama kallak😂 Boru. Oya godak wenas wela😂😂😂
Love you akki. Ur soo cute. I like u. 💕💕💕💕💕
International Artist kenek wage ❤😍🧚♂️
මන් ආසම නිලියක් අක්කෙ ඔයා ..හරිම නිහතමානි ඔයා ..❤️🩹❤️🩹😘
Love you akki ❤️ my favorite
Thank u 😊
Soo humble 😍
පොඩ්ඩ පොඩ්ඩ එකතු කරනවලු 🤣🤣ඇයි අරකෙ මෙකි කිව්වෙ හුගක් තීනා කියලා
😂
Nihathamani niliyak.niyamai.aththatama balanakota asa hithuna.🙏🥰😍🌹💐
Thank u 😊❤️
Hammee channel c eke eka balanna gihin math ohoma thama hithuwe
අනේ මන්දා මුන් හිතන් ඉන්නේ අපි කව්රැ කියලද බං...😂😒😶
.
God bless you akki oyata hari nihathamani eka hari lassanai hamadamath ehema inna❤️😘
So humble 💕💕
Simple girl❤️👌
පියුමි නීල පබුලු නාට්‍යයේ චරිතෙ නපුරු උනාට සැබෑ ජිවිතයේ බොරු පොෂ් නැති අහිංසක චරිතයක්..ඇත්තට ආසාවෙන් බැලුවා..වෙන අයගෙ වගෙ බොරු සෝබන නැ පාවිච්චි කරන දේම පෙන්නුවා..ඔන්න ඔහොමයි නිලියෝ ඉන්න ඕන එතකොට ප්‍රෙක්ෂකයන්ගෙ ආදරය ලබා ගන්න පුළුවන්..පියුමි මම හිතුවට වඩා අහිංසක කෙල්ලක්❤️❤️
So many people judge actors and actresses by what's their role on teledramas
You have a good point 🥰
Mama hithuwa hena pora talks denna awe kiyala...et meya harima nihatamani....😘😘😘
Channel C balannako
මූණ දිහා බලලා අත් දිහා බලද්දි එපා වෙනවා අප්පා ...🙃🙂...මූනෙ පාටම අතේ තිබ්බනම් නැත්තන් අතේ පාට මූනෙ තිබ්බනම් ලස්සනයි ගොඩක්...😐
Ane ape senuri baba harima lassanai adarei nango 🥰🥰🥰🥰
මෙතන හරිම ලස්සනයි ❤නංගි
Meya hithamathama sarala wela branded badu chanel c eke interview ekedinm tibbe hama baduwakma gedra tawa godak tiyanwath kiwa dan sarala wela minissunge hoda nama ganna 😂😂😂
Channel C එකේ එක බලලා මේක බලපු මම කරකවලා අත ඇරියා වගේ..😢😂😅
ow bn
Oyanam harima shoi piumi 🥰🥰🥰👌👌👌👌👌kisima loku kamak ne
ගනන් ගන්න එපා චැනල් C එකෙ ඉන්නෙ මෙයාගෙ නිඋන් සහොදරිය
Beautiful actress & good program..our ppl don't have courtesy to appreciate anyone.my favorite actress in Neelapabulu
Akki 😚😚my favorite
❤️🥰🥰
@@PiumiSrinayaka akki oya ara athe gapu perfume roll on eke name eka kiynnko plz
Meh lamaya ahinsakai mama tele drama eke dakkidi loku asawak tibbe ne passe Insta eke photos wagayak dakka.tawa Champion Star Unlimited eke hitiya.ahinsaka lamayek paredi dakkat kata karanna hitena charithayak.oyat Jhanvi wagemai darling look eka wagema voice ekat.oyage oya awanka kama kawadawat nati karaganna epa mamanam asa ekata.all the best !
Thank u 😊❤️🥰
හරි පිලිවලට පැහැදිලිව කතා කරනවා.🌟
Thank u 😊
Harima lassanai akki oya ❤️❤️
My favourite actor....❤❤
Thank u 😊
My favorite actress
She owns a shope inside her bag
අනිත් අය ඇවිත් මෙතන පොෂ් එකට රැගුවට ඔයානම් හරිම නිහතමානී 💖
My bag
Ane akki oya anthimata pennuwa cream eka mokakda blue color bottle eka. Nivea da?
Adanam voice aka hodai
බොරුවට රගන්නෙ නැතුව ඇත්තම දේවල් පෙන්නුවා. සුබපැතුම් අක්කි.❤
Thank u
Canal c ekata gihin balanna
@@kapilakapila585canal c kiyl ekk nane
Oya harima lassanai. Lassana makeup akak dala thiyenne. Saralai. Boru wikara ne. Etthama kiwwa.