GROCERY SHOPPING බලමුද / සුදු වෙන cream ඕනේ කාටද| piumi Srinayaka

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 369

  • @Chathu662
    @Chathu662 5 місяців тому +30

    ඔය හරිම සරල නිහතමානී කෙනෙක් අක්කි ආදරෙයි ❤❤❤😊

  • @janitha365
    @janitha365 5 місяців тому +13

    කොත්තමල්ලි ඇට පැල කරගන්න. නිකන්ම පස් වලට දැම්මට පැල වෙන්නෙ නෑ.
    කොත්තමල්ලි ටිකක් අරගෙන
    බෑග් එකක දාල rolling pin එකකින් හෝ, කොහොම හරි වැඩිය තද කරන්නැතුව, ටිකක් පියලි වෙන්න අත තද කරන්නේ නැතුව අඹරන්න.
    ඉන්පස්සේ වතුර දාලා දවස් පහක් විතර පෙනෙන්න තියන්න. දවස් දෙකකට විතර සැරයක් වතුර මාරු කරන්න.
    ඉන් පස්සේ, වැලි ගතිය සහිත මතුපිට පස් අරගෙන පෝච්චිය ක පැල කරන්න..
    වැහි වතුර වැටෙන තැනක තියන්න පුළුවන් නම් හොඳයි.වැස්ස නැත්නම්
    උදේ වතුර දාන්න. සති දෙකක් විතර යනකොට පැලවෙනවා.

    • @Anuththara745
      @Anuththara745 4 місяці тому

      මුල් වලින් බැරිද?

  • @saduuuuuuu102
    @saduuuuuuu102 5 місяців тому +27

    මන් නම් කෝමත් ආසයි grocery or others ඔනීම shopping vlogs බලන්න 🥲 මොනා නැතත් ඇත්තම පෙන්නුවා ආදරෙයි ශ්‍රී 🤪 ක්‍රීම් ගැනත් වීඩියෝ එකක් ඔනී වෙනම ingredients , reasults, benifits ඔක්කොම එක්ක🤗

    • @hiruniprabhashini9623
      @hiruniprabhashini9623 3 місяці тому

      මෙයා විකුනන්නෙ බ්ලීචිං 🙄

  • @prabodasewwandi61
    @prabodasewwandi61 2 місяці тому

    ඒක නම් ඇත්ත ඔයාගෙ වීඩියෝ බලන්න හරි ආසයි මන් 😌❤️

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 3 місяці тому +1

    පියූ අක්කි ඔයත් පියුමි හංසමාලි අක්කි වගේම ලස්සනයි ආදරෙයි අක්කියො ඔයා හරි හොදයි නිහතමානී ආදරනීය කෙනෙක්

  • @tharushiamanda3699
    @tharushiamanda3699 5 місяців тому +19

    අක්කි මම මේක කියන්නම ඕන දෙයක් ඔයා වෙන නිලියන් වගේ නෙමේ.ඔයා හරිම බොරු ආඩම්බර කම් පොශ් ගති ඒ කිසිම දෙයක් නෑ ඒ වගේම හරිම විවුර්තයි.බොරු ආටෝප නැති පොලොවෙ පය ගහල ඉන්න සාමන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා මන් ඒකර හරිම කැමති ❤❤❤❤

  • @Lahirunimesh-c8i
    @Lahirunimesh-c8i 5 місяців тому +6

    ක්‍රීම් එක හොඳයි ඔයා විකුණන එක අපිටත් දීගෙන යන්න❤❤❤❤

  • @Yaseera26
    @Yaseera26 5 місяців тому +16

    කලු සල්ලි සුදු කරන whitening cream
    Trending in Sri Lanka now

  • @ruwanichampica7887
    @ruwanichampica7887 5 місяців тому +4

    මිමිමි ලස්සන වෙලා තවත්.බු.ස..පරිස්සමෙන් ඉන්න

  • @dlinidilini3963
    @dlinidilini3963 4 місяці тому +1

    මමත් ඔය වගේමයි අපේ ගෙදර පුසාට කෑ ගහන්නේ එක දන්නේ ඉතිං පුසෝ ඉන්න අය විතරමයි😂😂

  • @dananjisulochana6777
    @dananjisulochana6777 5 місяців тому +4

    අනෙ ඔව් අක්කි.. ක්‍රිම් එක අඩු ගානකට දෙන්න බලන්න. මොකද ගන්න උවමනා උනත් ගනන් වැඩි නිසා ගන්න බැහැ..😢 අපිත් අසායි skin එක colour up කරගන්න. එත් ඉතින් ආර්ථික අපහසුතා නිසා සමහර දෙවල් අපිට අකමැත්තෙන් උනත් කැපකරන්න වෙනවා. අක්කිට පුලුවන් සාදාරණ ගානකට දෙන්න බලන්න..❤❤

    • @pnayanikaushalya9379
      @pnayanikaushalya9379 4 місяці тому +2

      Meeta wada godak salli yay me jarawa gala munata wena ewata beth kranna. Muilinma meya mewa hadanna thiyena sudusukama, danuma danagena passe hithnn gana gana❤

  • @RenukaPeiris-z8v
    @RenukaPeiris-z8v 3 місяці тому

    ඔව්...ඔව්.... ඇත්තටම ඔයා ගෙ video කට ඇරගෙන අපි ආසාවෙන් බලං ඉන්නව.....❤

  • @rukshanisanjana3746
    @rukshanisanjana3746 4 місяці тому +2

    ඉන්ජක්සන් ගහලා cream වලින් සුදූ උනා ලූ 😂😂😂 කට ඇරියොත් බොරු වම තමා 😂

  • @ikshuriinduka809
    @ikshuriinduka809 5 місяців тому +10

    කිටීට කෑගහනවිදිහ😅❤

  • @Imashasamarajeewa-f2n
    @Imashasamarajeewa-f2n 3 дні тому

    Akke oya issara pawichchi karapu cream eka kiynnko😊

  • @MadushankaMadushanka-e3e
    @MadushankaMadushanka-e3e 3 місяці тому

    Oya harima awankawa katha karanawa man asai akka katha karanawa balanna aththa akka kiuwa neda katath aran balanawa kiyala athtma ow ❤❤😊😊😊

  • @nadeeshajayaweera3407
    @nadeeshajayaweera3407 3 місяці тому

    Matath oni sudu manika creamekak Budusaranai doni oyata😘❤

  • @udaradilshanwmd
    @udaradilshanwmd 4 місяці тому +1

    ඔයා ඕවා අපිට පෙන්නන්නේ cream එක ගැන කියන්න ඕනි නිසා.markings cost එකක් නෑනේ.ඒකයි...😂😂😂😂😂

  • @Dnadee
    @Dnadee 5 місяців тому +59

    ඔයාට ක්‍රිම් හදන්න නොලෙජ් එක කොහෙන්ද.ඒ ගෙන study කොහෙද කලේ. ඔයා ලියාපදිංචි කරලද තියෙන්නේ. දැන් හැම තැනම ක්‍රිම් විකුණන මිනිස්සු හරියට බස් හෝල්ටුයි ගු බේටියි වගෙ. තරහාකට කියනවා නෙමෙයි මිනිස්සුන්ගේ මුණවල් අවුල් කරන වැඩ කරන්න එපා. හොද බ්‍රරන්ඩ් එකක් යුස් කරන්න මුණට දෙයක් උනොත් ඔය කවුරැත් නෑ.

    • @User.69247
      @User.69247 5 місяців тому +1

      True

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 4 місяці тому

      injection gahala. Bleeching විකුණනවා ​@@User.69247

    • @nadeefernando7092
      @nadeefernando7092 4 місяці тому +3

      @@Dnadee මේ වගේ ක්‍රීම් හදන උන්ව පොලීසියට අල්ලලා දෙන්න ඕනේ, අහිංසක කෙල්ලෝ වෙනුවෙන්, සීනී තාත්තලාගේ සල්ලී සූදු කරන්න මේ වගේ වැඩ කරන්නේ මෙයාල

    • @AnushaPrasadani-bh2ze
      @AnushaPrasadani-bh2ze 4 місяці тому +1

      ඒක ඇත්ත

  • @pnayanikaushalya9379
    @pnayanikaushalya9379 4 місяці тому +1

    Mulinma oyata chemistry danuma , me gana karapu hadareem pennapn bn. Ubata hena ghnwa uba asarana kello rawattanwanm. Pau moda kamata hri ubawa wishwasa karala gnn lamai. 😊

  • @shivangishanel4273
    @shivangishanel4273 5 місяців тому +16

    සාධාරණ මුදලකට ක්‍රීම් දෙන්න අක්කි බොඩි ලෝශන් එහෙමත්

  • @NadeeshaChathumini
    @NadeeshaChathumini 5 місяців тому +3

    අනේ අක්කි පොඩි එවා 1500 ඉදලවත් සේල් කරන්නකෝ පිලීස්❤️

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 5 місяців тому +12

    ඔයා පූසට කෑ ගහපු විදිහ..ලස්සනයි හලෝ...😂❤😘😍 3.33 😂❤

  • @queensanku5615
    @queensanku5615 4 місяці тому +4

    ක්‍රීම් එක අනේ අඩු කරල දෙන්න.2000ට 1500ට වගේ.

  • @dimashatharindi6263
    @dimashatharindi6263 5 місяців тому

    අනේ ඔයාගේ විඩියෝ බලන්න ආසයි ගොඩාක් තව ඔය වගේ විඩියෝ ගෙන්න ක්‍රීම් එකේ විස්තරත් ඔනි ඉක්මනටම

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 5 місяців тому +4

    ඇත්තද. පියුමිලාගේ cream නේද😂😂😂😂
    ඒකට මොනවාද දමන ingredients.

  • @nilminiperera1120
    @nilminiperera1120 4 місяці тому

    Budusaranai.. sathutin inna 🎉🎉🎉🎉

  • @DulanjalaPriyadarshani
    @DulanjalaPriyadarshani 5 місяців тому +1

    මන් ගොඩාක් ආසම රන්ගන ශිල්පිනිය බොරු සෝබන නැති නිලියක්❤

  • @Ailurophile-e7r
    @Ailurophile-e7r 5 місяців тому

    Lucky kiti එයාට හොද අම්මා කෙනෙක් හම්බවෙලා ඉන්නේ..😻 රස කැම ගෙනත් දෙන.. ❤🤎🖤ශොක් අනේ එයා 😽

  • @DogLove459
    @DogLove459 5 місяців тому +7

    මුලින් කිව්වෙ එයාම හදනවා කියලා පස්සෙ කියනවා ඉන්දියාවේන් ගෙනවා කියලා

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 5 місяців тому +2

    පූසා මරු අක්කී 😂❤😍

  • @MalmiIdurangi
    @MalmiIdurangi 2 місяці тому

    Biriyani hadana video ekak oonaa😌❤️

  • @NadiskaLakshitha
    @NadiskaLakshitha 3 місяці тому +1

    Apitath denna krim ekak. Adu karala oni akkiyo

  • @nethu126
    @nethu126 5 місяців тому +1

    ෆස්ට් කමෙන්ට් එක මගෙන්...❤️❤️

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 2 місяці тому

    Mokada cryme eka nagi❤

  • @Hansanianuththara-b6r
    @Hansanianuththara-b6r 5 місяців тому

    සුදු වෙනවා කියලා බොරුවට ක්‍රිම් විකුනන ගොඩක් අය ඉන්නවා එවුවගෙන් ඇත්තටම රිසල්ට් නැ ස්කින් එක ඩැමෙජ් වෙනවා.. ඒත් අක්කි ලස්සන වෙන හැමදෙයක්ම කිසිම හිතේ කහටක් නැතිව අපි එක්ක ශෙයා කරගන්නවා.. එ නිසාම මටත් හිතෙනවා අක්කිගේ ක්‍රිම් වල රිසල්ට් අනිවාර්යයෙන් තියෙයි කියලා ❤️❤️🌸

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 4 місяці тому +1

      injection ගහල එයා සුදු වෙලා තියෙන්නෙ . ඔච්චර ගොන් ද ඔයාල . සමට අහිතකර දේවල් එයාල විකුනන්නෙ සල්ලි හම්බකරන්න.

    • @dinalinanayakkara764
      @dinalinanayakkara764 4 місяці тому

      😂😂 මොලේ දෙන්න බෑ කියන්නෙ බොරුද ඉතින්

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 5 місяців тому

    ආදරෙයි අක්කි.අනිවාර්යයෙන් ව්ලොග් දාපු ගමන් බලනවා❤

  • @madushirathnayaka9439
    @madushirathnayaka9439 5 місяців тому +2

    අපි බොන්නේ සූර්ය කිරි ඒකත් මාර රසයි

  • @ශශිනි
    @ශශිනි 5 місяців тому +63

    ඔයා සුදු යි ආයේ කොහොමද සුදු වෙනවද කියල අපිට පේන්නේ අර උයන්න එන කලු අක්කාට දීලා බලන්න එයා සුදු උනොත් ගන්න අයට ගන්න පුළුවන්

    • @KumariIndrani-p7m
      @KumariIndrani-p7m 5 місяців тому

      එක නම් ඇත්ත මොන මගුල් විකුනනවාද දන්නෙ නැහැ මිනිස්සුන්ව මුලා කරනවා මිනිස්සුන් හොදට එවා ඇදග්න්නවා ලංකාව මෙහෙම තියෙන එක ලොකු දෙයක්

    • @danielnuwan8089
      @danielnuwan8089 5 місяців тому +2

      😂😂😂😂

    • @Githmesadhapiume
      @Githmesadhapiume 5 місяців тому +1

      😂😂😂😂😂

    • @dilinijayamaha6646
      @dilinijayamaha6646 5 місяців тому +1

      😂😂😂

    • @jayawardanabuddhika3841
      @jayawardanabuddhika3841 5 місяців тому +3

      Aka nam aththaa

  • @Krishani127
    @Krishani127 5 місяців тому +1

    Ane oyage hamaekama pennannako mao oyata vashivela adarei ❤❤❤

  • @lakminimadushani7187
    @lakminimadushani7187 5 місяців тому +20

    අනේ පූසෙක් ඉන්නකොට නිතරම ඔහොම කෑගහන්න වෙනව නේද අත්දැකීමෙන් මමත් දන්නව.වෙලාවකට කෑගහලා කටත් රිදෙනව.නංගි සුප්කැට කෑම වලට දාන්න එපා.සුදුලූනු ටිකක් වැඩිපුර තලලා තෙලට දාන්න.ඒකෙන් සුප්කැට වගේම රහක් එනව කෑම වලට.කොත්තු මී සොසේජස් නිතර කන්න එපා...ඔයා ලස්සනට ඉන්න ට්‍රීට්මන්ට් වලට වියදම් කරනව දකිනව.ඒ කිසි දේකින් වැඩක් නෑ ලෙඩෙක් උනොත්.අපි ඔයාට ගොඩක් ආදරෙයි ඒකයි කියන්නේ.අනේ කන්න එපා ඔය ජරාව.

  • @DamithaDilki
    @DamithaDilki 5 місяців тому +4

    ක්‍රීම් එකේ විස්තර දාන්නකෝ❤️

  • @shehaniconstant9579
    @shehaniconstant9579 5 місяців тому +1

    Thanks for the shareing your day today life❤❤❤

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 5 місяців тому +1

    කෑම උයන වීඩියෝ ගොඩාක් ඕනේ අක්කි ❤❤❤❤❤❤

  • @SusariJayarathna
    @SusariJayarathna 5 місяців тому +1

    ඔයා හරි සෝක් අක්කියෝ.ක්‍රීම් එක ගැන විස්තර දාන්න.

  • @viraginikawshalya8282
    @viraginikawshalya8282 5 місяців тому +4

    ඇත්තටම ඔයත් ගමක ඉපදුන කෙනෙක් හින්දා ඔයාත් දන්නවනේ ගමේ කෙල්ලොන්ට ගන්න ඕන ඒත් ගණන්.ඒක හින්දා සාමාන්‍යය ගාණකට දෙන්න.පිං සිද්ද වෙයි

    • @pnayanikaushalya9379
      @pnayanikaushalya9379 4 місяці тому

      Nkn dunnath gnn epa dr. Kisisma wagakeemk na mehema gedara kalawam kara kra hadana kreem wala. Meyala mona dananda mewa karnne. Ekatama meya sudusukm penn epai sale karnn klin😂

  • @Cool-pd3ck
    @Cool-pd3ck 4 місяці тому

    Shoy ane ❤️❤️❤️👍

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 5 місяців тому

    මාරම ආසම කෙනෙක්💛😍

  • @vishugunasekara123
    @vishugunasekara123 2 місяці тому

    මන් හිතුවා ඕම කෑ ගැහන්නෙ ම්න් විතරයි කියලා 😊

  • @SachiniAvishka-h2s
    @SachiniAvishka-h2s 4 місяці тому

    ඔයා හරී ශොයී අක්කී ආදරෙයි ❤

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 5 місяців тому +1

    Oya harima open කෙනෙක් .maru oya ❤

  • @fazleenaabbas464
    @fazleenaabbas464 5 місяців тому

    Oya oya cream gewath neththath godak lassana pata thiyena lamamek

  • @ChamodyaHerath-e5c
    @ChamodyaHerath-e5c 2 місяці тому

    Cream eka gana wisthara kiyanko piyu❤

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 5 місяців тому

    ඔයා කොහොමත් ලස්සනයි ❤❤❤

  • @KanchanaAbeykoon-uz3dm
    @KanchanaAbeykoon-uz3dm 5 місяців тому

    Aba ata wagema koththamalli ata pala wenna danna.ethakota kola kada ganna puluwan manike.... ❤

  • @lochishana9641
    @lochishana9641 4 місяці тому

    අනේ අක්කේ පාවිච්චි කරන්න හොඳ bleaching එකක් කියන්නකෝ😊

  • @tashmishashinika
    @tashmishashinika 5 місяців тому +1

    Hamoma cream wikunanawa eth gaaana wadi sadarana mudakata wikkoth gnnaw❤

  • @Dewaka-ic3dx
    @Dewaka-ic3dx 4 місяці тому

    Aba kola sambole rasa danne kapu ayama thamai 😊😊😊

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 5 місяців тому

    Pus kukkata Adare Karana obata ❤❤❤❤❤❤❤❤Dirgayu

  • @dilukshijayamali2167
    @dilukshijayamali2167 5 місяців тому

    Ane akke cream eka sll karanna oyg wage lassana skin ekk ganna api asai♥️♥️

  • @upulkumara3376
    @upulkumara3376 5 місяців тому

    Apith gannawa aduwta wagem .hoda pradat akak nam ❤oyat adarei akkiyo ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 місяців тому

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉😢

  • @Sara25-72
    @Sara25-72 5 місяців тому +14

    ඔයත් හන්සමාලි වගෙ වෙන්න යනවනෙ 😂. දැන් ක්‍රීම් ගාල සුදු උනා කියන්නද යන්නෙ . ඔයා ස්කින් ක්ලිනික් ගිය වීඩියො ඔක්කම අයින් කරලනෙ. එකක් වත් නෑනෙ. .බට් ෆිලින් කරපුව . චීක්ස් ෆිල් කරපුව . ඇස් හදපුව එහෙම මුකුත් නෑනෙ

  • @ShenuhariAmarasinghe
    @ShenuhariAmarasinghe 5 місяців тому

    Akki shoii oya nm ❤

  • @sajeefernandz
    @sajeefernandz 5 місяців тому

    ගන්නවා ක්‍රීම් එක❤️

  • @ExcitedAcorn-xs3zq
    @ExcitedAcorn-xs3zq 5 місяців тому

    පැලවත්ත nemei akke pelwaththa kiri......😊😊😊

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 5 місяців тому

    Ane..oya..goooooooodak lassanai manika ❤❤❤❤..adaeri manika ❤❤❤

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 5 місяців тому

    Harima shooi oya

  • @shenusandeepani9527
    @shenusandeepani9527 4 місяці тому

    අක්කෙ ආය බිරියානි products ගද්දි Mam's kitchen කියන brand එකෙන් ගන්න. ඒක super 💕

  • @DithmiChandima
    @DithmiChandima 4 місяці тому

    Cream ake details danna akki..sadarana price ekakata denna akki❤❤❤

  • @everyaspect5383
    @everyaspect5383 2 місяці тому

    අපිට දරාගන්න පුලුවන් මුදලකට දෙනවානම් මමත් ගන්නවා.ගාන කියද කියලත් කියන්නකෝ අනේ.

  • @deshanidananjani9851
    @deshanidananjani9851 5 місяців тому

    ක්‍රීම් එක අපිත් ගන්නවා අක්කේ..❤

  • @rathnayakerathnayake2637
    @rathnayakerathnayake2637 5 місяців тому

    කැමති .gana පොඩ්ඩක් adu karala විකුණන්න.ath deka kakul.dekatath hariyannath ekka cream ekak ona.b.s oyata

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 5 місяців тому +18

    දරා ගන්න පුලුවන් මිලකට දෙනවනම් ක්‍රීම් එක ගන්න පුලුවන් දෝණි..ඔයා වගේ නිරහංකාර දරුවෙක් හොඳ results තියෙන දෙයක් දෙයි කියල හිතනවා..ඔයාගෙ හැම video එකක්ම මං බලනවා..

    • @pnayanikaushalya9379
      @pnayanikaushalya9379 4 місяці тому

      Oya pau nisai kiyanne, nirahankarai kiyala meya me sambndawa ugath kenek nemene. Nkn kos ekak kranna athi. Kisima sahathikayak nathuwa ohe gnn epa. Muma ikmnin aul wenwa. 😊

  • @ISHUOFFICEALE
    @ISHUOFFICEALE 5 місяців тому

    Cream eka sell karanna akki.eth adu ganakata denna hamotama ganna puluwan wenna❤

  • @Krishani127
    @Krishani127 5 місяців тому

    Mao oyata marama asai, oya lassanai, katahadath lassanai, habai oya sudu une oya cream galanewene akki.

  • @madushikarathnayaka3835
    @madushikarathnayaka3835 4 місяці тому

    ඔයා වගේම තමා අනේ මමත් තරහ ගියාම කෑගහනව

  • @Universe-z3y
    @Universe-z3y 5 місяців тому

    ක්‍රීම් එක අඩු ගානකට දෙන්න අක්කි ඔයාට customers ලා ඕන තරම් ඉදී එතකොට

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 5 місяців тому +1

    Thunapaha gaddi විජය products ගන්න

  • @nishanthan-xc5py
    @nishanthan-xc5py 4 місяці тому

    Mama kala tiyana aba dalu sambola ewa harim rasai mamat hasalaka

  • @AchiniTaniya-nb6qr
    @AchiniTaniya-nb6qr 5 місяців тому

    ❤❤❤ cream eka gana video ekak oneaaa

  • @roshanmendis-kz4jx
    @roshanmendis-kz4jx 5 місяців тому +1

    adarei manika❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 місяців тому +1

    ඔයාගෙ තව kohe sudu wennada ane 😊

  • @TharushiNethmin9855
    @TharushiNethmin9855 5 місяців тому

    Mata one creme eka ❤

  • @dilshinavoda3026
    @dilshinavoda3026 5 місяців тому

    Akke adare oyata katha karannath asai akke😢❤❤❤❤

  • @Sandun-no1no
    @Sandun-no1no 5 місяців тому

    Love ❤🌍

  • @sandunidarshani267
    @sandunidarshani267 5 місяців тому +1

    Cream eka gena full video ekk genna ...

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 5 місяців тому

    අබ කොල සම්බෝලේ හදන විදිය කියල දෙන්න හොදේ....❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 5 місяців тому

    Ane apeta one crame eka.❤❤❤❤❤❤❤❤.byyy

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr 5 місяців тому

    මටත් ඕනි ඒ ක්‍රීම් එක😊

  • @DmndDasanayaka
    @DmndDasanayaka 5 місяців тому

    Oya maru akkiyo ❤ ආදරෙයි

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 5 місяців тому +1

    Vegetable fridge akata danna kalen sodala packet karanna

  • @සාවී
    @සාවී 4 місяці тому

    Apitath oni cream .❤

  • @Nilakshi-n1k
    @Nilakshi-n1k 3 місяці тому

    Details please cream eka

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 5 місяців тому

    අපි ඔයාට ආදරෙයි.ඒත් එපා අක්කී එහෙම විකුනන්න.. මූනට ගාන දේවල් කොහොමද එහෙම ගෙදර හදන්නේ.. ඒවට ප්‍රමිතියක් ඕන

  • @sathsaranidikneesha9410
    @sathsaranidikneesha9410 5 місяців тому

    Ohoma thamai modayonge athata salli awama.. ane deyyane🫡😅

  • @SugiFernando-lh7jd
    @SugiFernando-lh7jd 5 місяців тому

    Ane Ane u r so sweet dear😂😂😂

  • @AhmedSulaiman-v5t
    @AhmedSulaiman-v5t 2 місяці тому

    Cream one kohomada aragnne

  • @siyathmachamudi4465
    @siyathmachamudi4465 5 місяців тому

    Cute akk and kitty ❤

  • @darshikaabagahakubura7303
    @darshikaabagahakubura7303 2 місяці тому +1

    Matath tikak sudu wanna oni

    • @Chandrani-v4m
      @Chandrani-v4m 19 днів тому

      අනෙ ඔයා ගත්තා ද අක්කෙ😢