Oyage videos okkoma balanawa.hiramane gaththe kohenda. Oyage apartment month ekakata ganta thiyenwa day kalyanisamarasinghe from Australia please let me know dear.
Ane ara pus patiyata bonna kiri tikak denna Nangi nitarama , Eya badaginne , Anith eka Eyata unuhuma one hodata , Pau tama podi Eya , amma ge unuhuma hoyana wayasa 😢
එයාට බඩගිනි වෙලාද දන්නෑ ඔච්චර කෑ ගහන්නෙ..පව් අම්මා නැති නිසා වෙන්න ඇති..
තාම කිරි බොන වයසෙ පැටව්..පව්..😥
ඔයාට පින් සිද්ධ වෙනවා..🙏
පිස්සු කෝච්චියක් අනේ ඔයා හරි ශෝයි අක්කි...හිනා වෙවී ඔයාගෙ ව්ලොග්ස් බල්න්නෙ 😍
😊❤මං ආසම ඔයා සත්තුන්ට ආදරේ නිසා.එයාව දෙන්න එපා😢 මගේ ගාවත් ඉන්නවා අම්ම කෙනෙක් ගෙනත් නවත්තලා ගිය පූ බබෙක්.ආව කාලේ ඕම්මම කෑ ගැහුවා කිරි දුන්නට කන්න දුන්නට එයාලා කෑ ගහනවා සතියක් විතර ගියාම පුරුදු වෙනවා.එයාට රස්නේ තියෙන්න තැනක් හදලා දෙන්න.දැන්ම එයස්ට හුරු කරන්න වැලි ටිකක් දාලා අනිත් දේට.නැත්තම් එයාල පොඩි නිසා හැමතැනම ජරා කරනවා.❤❤❤❤
අල ළූණු සුදු ළූණු frige ekt danne na akki ❤
අම්මෝ අක්කිගේ මෝල් ගහේ සයිස් එක 😂😂😂😂😂😂❤
Umbe ammage eka wage ne😂
අනේ ඔයා හරිම හොදයි අපේ දරුවොත් ඔයාට හරිම ආදරේ ඔයාගේ වීඩියෝ බලන්න අපි හරිම කැමති ඔයාට බුදුසරණයි ❤️❤️❤️
ඔය රෝස්පාන් නෙමෙයි ඕවට කියන්නේ තැටි පාන් කියලා.පොල් සම්බලට උම්බල කඩ දැම්මේ නැත්තේ මොකද.පූසාට මොනවා හරි කන්න දුන්න නම් හොඳයි.
ඔහොම දිගටම pus patiya ka ගහන්නේ බඩගිනි wela , kiri dunnam sadda නැතුව doiyagannawa, amma nane eyata ekay akke 😊
බඩගිනී කියන්නත් බෑ අපෙ ගෙදර එක්කෙනා කාල අනිත් පැත්තට බෙරිහන් දෙන dial එකක් ඉන්නෙ😂 එයා කෑගහන එක hobby එකක් කරගෙන ඉන්න කෙනෙක්🥲 කන left
ඔයාගෙ වීඩීයෝ මං ආසාවෙන් බලනවා ආදරෙයි ❤❤❤
අක්කේ රතු ලූනු සුද්ද කරන්න ලේසී, ලූනු ගෙඩියෙ දෙපැත්ත කපලා වතුරට දැම්මම. 😊. අක්කේ ශීතකරනය උඩ තියෙන ප්‍රෝටීන් එක මහත් වෙන්නද ගන්නේ..🤔
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Man oyage vidiyos balanne ase hithenawa. Oya kitita katha karaddi hinath yanewa❤❤
akki oy skin colour eka ganata tiyenw..e kiynne anith aya wage ali sudak ne mara ලස්සනයි.oy gana tamai ලස්සන
Green bottle aka monawada
Love you akki💖 You are so gorgeous😍
Akki oya oye adagena inna gauma kohenda gaththe kiyannako lassanai
පස්ස පෙන්නපු වීඩියෝ එකේ ඇයි කමෙන්ට් off කරේ😂😂😂😂
😂😂😂😂
😂😂
Oyage video niyamsi❤ lassanai oya ❤😊
❤
❤
Oyage ara sariy ekak thiyanawa neda sudu sariyata gold calor bodar eka giyapu ane eka mata dennako weddin ekakta adinna ganna widihak na nangi aluth ekak arthika apahasutha nisa man corya gasthu gewala gannam plz dennako
😂
Duppath kamata hina wenna epa
@ilsara kohomada praivata msg danne dannawa nm kiyannako
පොල් ටිකත් කොටන්න තව රසයි.
මටත් ඕන..😋මං ආසම කෑමක්..♥️
බඩ රිඳෙනවා කියන්න එපා ඕන්..😂
ඔයා ඉන්න apartments මොනාද? මමත් බලනවා ගන්න එකක්. ඒකයි ඇහුවේ
❤❤ adarei akki lassanai oya
Mageth asama kema kochchi dapu pol sambolekui,rose panui ekka iguru dapu tea 1k 😋😋😋
Nanagi. Hoda green tea ekaka keyanda
Oya passai kukkui loku karan neda
Ow karala
Oya nn shork ane❤
Hi akki aiya sure karana injections eka kiyannko😢
Nngi mn wttla inne mta pus patiyawa dennko anee
Bada adu wanna oya injection gahauwata oyage bada aduwala na panawa ,,😊a kiyanna oya boru wada ...mama inna Europe wala oya methods harima temporary ita wadiya yoga karanna good results tiyanawa.😊😊
Akki mata pusa oni
Akki figure eka lassnai dn Haduwda akki 😍🥺
Math pare dala yana pusannawa genalla hadanawa ane akke mata dennako
❤lassana pusspatiyek ennawa...genathdennada?phone number aka denna what app massage karanna
Akkiiiiiiiii oya hrima shok❤
Oyage videos okkoma balanawa.hiramane gaththe kohenda. Oyage apartment month ekakata ganta thiyenwa day kalyanisamarasinghe from Australia please let me know dear.
අතින් කරකවන හිරමණයක් තිබුණනම් ඔයිට වඩා පොල් ගාන්න ලේසියි.
Ane dehi oni mai akki🙄
👍
අක්කි ම්න් පිලියන්දල .. ගෙනත් දෙනවද කිටී බේබි ව
මම ආසයි පූස් පැටවුන්ට මට හොයා ගන්න බැරි උනා මම අනුරාධපුර ඉන්නේ 🥺 ගෙනත් දෙන්නකෝ
😂
Hi akki
Ammooo...kelath unanawa.....👌👌👌😋😋😋❤❤❤❤
Hi ..oya giyada doni aloka dhara..Mama aunty Leela
තක්කාලි ගෙඩියක් දාලා කොටන්න.දෙහි නැති උනාම
Pus patiyawa mata denna akki..
Mata asai oyava hambenna 😊
Ane oya shok akkiyo❤.
Mama inne wattegama puspatiya denawanam hadagana 🤔
Ane ara pus patiyata bonna kiri tikak denna Nangi nitarama , Eya badaginne , Anith eka Eyata unuhuma one hodata , Pau tama podi Eya , amma ge unuhuma hoyana wayasa 😢
මට පූස් පැටියව දෙන්න මන් ආදරෙන් බලාගන්නම්❤
apita nedda
ලස්සනයි අක්කේ
🥰❤
Oya godak lassanai akkiyoo 😍
අනේ මට ඕනී
Meyawa dakkhm piumi hansamale mathak wenwa
මට පුදන ගෙනත් දෙන්න මම හොමාගම
Ane akke mata dennako math poosanta godak asai ape gedarath innawa poso
පව් .කිටි කෑ ගහන්නේ අම්මා නැති නිසා වෙන්න ඇති
Ammoo mtath oni yummy yummy
අපොයි ඒ පූස් හරි සැරයිනේ
පූසා කලුයි නේද? සුදු නැද්ද
First comment ❤
ජංගිය දාලද ඉන්නෙ
Oya pus patiyata akki panu pethtak denna kanne bonne nattam eyata badakini athi
චිකන් හොද්දක් තිබ්බානම්
මට ගෙයක් හදලා දෙන බැහැ
Eyat toilet ekata yanna oni wela kitiyata
Gan devi pitima wahanset piru pala kanna hodane
❤❤❤❤❤
oya kandy nada
Bada adu wenna injection kalata bada thiyanawa akki oyage lassanai oya
kata ausanawa hondta🥲
😂❤❤
Matanam den oyawa virupa well.oya den krutima DeWal Karana eka nawattanna
Akke anee Mt dennako pusiinawaa
Kela unana va bada redei🤣
Chutiyata thibba passa Loku une kohomada akke😮😮
Oya nam shoi wena actors wage newei
aiyoo katata kela unanoo
Rasa patai ane.
❤😚
❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤😊😊
❤❤
❤
❤
❤
❤