ලක්ෂ හයක් දින 29න් බ්‍රොයිලර් කුකුළන් හදලා හොයමු! | Milmolac | Broiler Chicken Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 191

  • @prasadirathnayake2110
    @prasadirathnayake2110 4 дні тому +2

    දියුණු වෙන්න කියාදෙන අක්කට ගොඩක් පින්🎉🎉🎉

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      💃

    • @mmkani6045
      @mmkani6045 3 дні тому +1

      😂😂😂😂😂

    • @mmkani6045
      @mmkani6045 3 дні тому +4

      ඔව් එයා ගොඩක් පින් රැස් කරගත්තා 😂😂😂😂

    • @Ghtiter
      @Ghtiter 3 дні тому

      ​@@mmkani6045
      දැන් බොලා කියන විදිහටද ඒ අක්කා පිං රැස් කරගන්න ඕනා?

    • @Dilithmadagedara
      @Dilithmadagedara 3 дні тому +3

      🤣🤣🤣🤣🤣මාසයකින් කුකුල්ලු 1000 ක් මරන විදිහ අනුව එයාට පින් ගොඩක් ලැබෙයි..

  • @watvijayanthi5522
    @watvijayanthi5522 2 дні тому +7

    මස් මාන්ස මිනිසුන් කෑවත් ඒත් අහින්සක සත්තු අපි අපෙ ජීවීතෙට ආදරෙයි වගෙම එයාලත් එයාලගෙ ජීවීත වලට ආදරෙයි.අපෙ බෙල්ලකපනකම් උනුවතුරෙ ඔබනකම් ඉන්න බෑ නෙද?සියලු සතුන් සුවපත් වෙවා!!කරන කලට පවු මිහිරි ඒත් විදින කලට..

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      Farm Innovation Solutions ආයතනය සතුන් මරණ හෝ මස් මාංශ අලෙවි කරන ආයතනයක් නෙවෙයි.සත්ව සුභසාධනය සහ සතුන් රෝගාබාධ වලින් ආරක්ෂා කරන ඇන්ටිබයෝටික්ස් භාවිතය දිරිමත් නොකරන ආයතනයක්.අපේ වීඩියෝ වැඩසටහන ආහාර කාර්‍යක්ෂමතාවය අවම මරණ අනුපාතය සහ අඩුම ආහාර පරිවර්තන අගයක් අපේ නිෂ්පාදනය භාවිතා කිරීම ඔස්සේ ලබාගත් ගොවිපලක් ගැන තොරතුරු ඉදිරිපත් කිරීමක් බව කරුණාවෙන් සලකන්න.ඔබගේ ආගමික විස්වාසයන් ඇදහිලි වලට අදාළ සුදුසු යූටියුබ් නාලිකාවක් නැරඹීම ඔබගේ මානසික සුවය සඳහා සුදුසු වන බැවින් එවැනි නාලිකාවක් නරඹන්න.කෙසේ වුවත් අපේ නාලිකාව නැරඹීම සහ ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි

    • @wasanthalankathilaka894
      @wasanthalankathilaka894 День тому

      Akka mata udau karanna

    • @UdithaOshan
      @UdithaOshan День тому

      ඒ සත්තු හදන්නෙ මස් වලට තමා .. 😅

  • @amilaekanayaka10
    @amilaekanayaka10 День тому +2

    මේ වගේ ඒවාට බන කියන උන් තමයි මේ රටට ශාපය.😢

    • @farminnovationsolutions
      @farminnovationsolutions  День тому

      මේ වීඩියෝ වැඩසටහන් ඔස්සේ සතුන් මැරීම හෝ මස් අනුභවය දිරිමත් නොකරන සතුන් ලෙඩරෝග වලින් ආරක්ෂා කරගනිමින් මරණ අනුපාතය අඩු කරගනිමින් සාර්ථකත්ව සත්ව ගොවිපළක් පවත්වාගෙන යාමට ඉවහල් වන ඕගනික් නිෂ්පාදනයක් සහ එහි ක්‍රියාකාරිත්වය මගින් සාර්ථකත්වයට පත්වූ ගොවි මහතෙකුගේ සාර්ථකත්වය අනෙකුත් ගොවි මහත්වරුන්ගේ අහිප්‍රේරණය සඳහා ඉදිරිපත් කරයි.වීඩියෝ වැඩසටහන වත් හරියට නරඹන්නේ නැතුව විකාර දොඩවන පිරිස් නම් ඇත්තටම ඔබ කියන්නා වගේ ශාපයක් තමයි.

    • @hasithasampath2426
      @hasithasampath2426 7 годин тому

      ​@@farminnovationsolutionsඑතකොට යකෝ boiler කුකුළුලන් සුරතලයට ද හදන්නේ

  • @mohamedmuaadh-v3m
    @mohamedmuaadh-v3m 2 дні тому

    Sir / madam mate kiyandeko
    Oyalage brofex eke hondai de?
    Brofex 50kg bag ekin mila kiyyedhe?

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      බ්‍රොෆෙක්ස් එක කෑම එකක් නෙවෙයි ඒක ආහාර විස්තාරකයක් හොඳ කුකුළු කෑම එකක් එක්ක කලවම් කරලා දෙන එකක්

  • @lahiya2109
    @lahiya2109 День тому +2

    thopilata hena gahanawa

    • @farminnovationsolutions
      @farminnovationsolutions  День тому +3

      මේ මහත්තයාත් ජීවිතේට චිකන් කන්නේ නැති කෙනෙක් ද? 😅 මහත්තයෝ කන අය කනවා හදන අය හදනවා...බොරුවට කලබල වෙන්න එපා...ආ තව දෙයක් මෙහෙම comment දාලා වැස්ස වෙලාවට එලියට එහෙම යන්න එපා!

    • @KoreanVaathi
      @KoreanVaathi 23 години тому

      ​@@farminnovationsolutionswell said●

  • @Rangamishan8506
    @Rangamishan8506 4 дні тому

    Saththu apasu denna kenek sambanda karala denna puluwanda

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      ඔබ පදිංචි ප්‍රදේශයේ කෙනෙක් හොයාගන්න ඕන ප්‍රවාහන වියදම් නිසා දුර බැහැර අය එන්නේ නැහැ

  • @AmilaDissanahaka
    @AmilaDissanahaka День тому +2

    Apayata yamu kathakaranawa kemathi kauda

    • @farminnovationsolutions
      @farminnovationsolutions  День тому

      ඇයි අපායට කතා කරන්න ඔය මහත්තයා යමපල්ලෙක් ද නැත්තම් යම රජ්ජුරුවෝ ද? 👍

  • @sudeshranasinghe5721
    @sudeshranasinghe5721 День тому

    Akke pita wada hodai pk dunnanam sattu maranna ugannanne

    • @farminnovationsolutions
      @farminnovationsolutions  День тому

      මේකේ කියලා දෙන්නේ සත්තු හදන්න, ඔය comment කරපු මහත්තයාට කියන්නේ comment කරලා ඔය මහත්තයත් pk දෙන්න කොහොමටවත් අවශ්‍ය නෑ! හදන අය හදයි කන අය කයි...👍

  • @tharindujayawardhana7776
    @tharindujayawardhana7776 4 дні тому

    That presenter ❤

  • @DinithiSemini-bv5go
    @DinithiSemini-bv5go 4 дні тому

    Presenting Superb❤❤❤❤

  • @LayanHasantha-zy9jr
    @LayanHasantha-zy9jr 3 дні тому

    අලුතෙන් ආරමිභ කරන්න උදවු කල හැකිද ?කුඩුව සමග.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      0117 133607 අමතා තොරතුරු ලබාගන්න

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      වැඩි විස්තර -
      0114 214 499 (HOTLINE)
      0117 133 607 (WHATSAPP ONLY)
      Manufacturer & Distributor.
      Farm Innovation Solutions (PVT) LTD.
      No. 410/22, Galle Road, Colombo-03.

    • @jayaweeraSunil-rx5su
      @jayaweeraSunil-rx5su 2 дні тому

      කාගෙවත් ජීවිත විකුනා සල්ලි හොයන්න තරම් මිනිස්සු නීච වන්නේ ඇයි.?

  • @anuradhajayathilake4423
    @anuradhajayathilake4423 3 дні тому

    Fact and fingers හරි ද. දවස් 29 ට 2.400 FCR 1.14

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      හරි නේ, FCR එක හදන විදිහත් වීඩියෝ එකේ පෙන්නලා තියෙනව නේ, ඔක්කොම බැලුවේ නැද්ද?

    • @anuradhajayathilake4423
      @anuradhajayathilake4423 2 дні тому

      FCR එක හදන විදිහ දන්නවා. දැනට ෆීල්ඩ් එකේ තියෙන කෑම වලින් ඔය ප්‍රතිඵල ගන්න අමාරුයි. ​@@farminnovationsolutions

  • @kumarirathnayake508
    @kumarirathnayake508 3 дні тому

    Mamath mewage wedak karanna land ekak gaththa acr 8

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      පටන් ගන්න මහත්මයා! සුභ පතනවා ඔබට 💞

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf 4 дні тому

    අපිට බයි බැක් ක්‍රමයට සතුන් හදන්න බැරිද..ආස අයට

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому +2

      බ්‍රොයිලර් කුකුල් පාලනය ආසාවට කරනවා වෙනුවට ජීවිතයේ ගොඩ යන්න ආදායම් මාර්ගයක් ලැබෙන ව්‍යවසායයක් විදිහට කරන්න

  • @dileepadeegayu744
    @dileepadeegayu744 4 дні тому

    ඒක මරු අක්කා ❤️😍

  • @anuradhajayathilake4423
    @anuradhajayathilake4423 2 дні тому

    Milmo lac වල ප්‍රෝටීන් තියෙනවද කොච්චර තියෙනවද

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      ප්‍රෝටීන් තියෙන්නේ කුකුළු කෑම එකේ

  • @anuradhajayathilake4423
    @anuradhajayathilake4423 2 дні тому

    සත්තු 5 ක ගෙ බර අරන් FCR එක හදන්නේ කොහොමද

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      farminnovationsolutions.lk වෙබ් සයිට් එකට ගියාම ඔබට පහසුවෙන් FCR එක ගණනය කර ගන්න අවශ්‍ය කරන FCR Calculator එක තියෙනවා අදාළ දත්ත ඇතුළත් කර තත්පරයක් ඇතුළත ඔබගේ ගොවිපළ සතුන්ගේ FCR එක කීයද කියලා බලාගන්න පුළුවන්

  • @Udumbara568
    @Udumbara568 3 дні тому +4

    දෙයියනේ හිත් පිත් නැති අහස පොලොව උහුලන්නේ නැති පව් කන්දවල් මිනිස්සුන්ට නොතේරෙන හැටි

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      පන්සලේ දායක සභාවේ වීඩියෝ එකක් බැලොවොත් නරකද?

    • @Udumbara568
      @Udumbara568 3 дні тому +1

      පන්සලේ එහෙම දෙවල් තියෙනවා කියල දන්නවානම් හොඳයි.... ඔහොම කරගෙන යන්න කිව්වදේ මතකවෙන මොහොතක් ඒවි

    • @mmkani6045
      @mmkani6045 3 дні тому

      සබ්බේ තසන්ති දණ්ඩස්ස
      සබ්බේ භයන්ති මච්චුනෝ
      අත්තානං උපමං කත්වා
      නහයිය නගාතයේ

    • @Udumbara568
      @Udumbara568 3 дні тому +1

      දැනුමයි හදිස්සියයි ⁣වැඩි වගේ ඒකනේ ගාතාව තේරුම් ගන්න එකත් වරද්දගෙන තියෙන්නේ....ඒක නිසා ....නහයිය නෙමේ...නහනෙය්‍ය කියලා නිවැරදි කරගන්න...එතකොට හොද දේ හොඳ විදිහට දකින්න පුලුවන් වෙයි

    • @Ghtiter
      @Ghtiter 3 дні тому

      නරකද ගිහිල්ලා මහන උනානම්. මෙතන වැලලෙන්නේ නැතුව.

  • @Dilithmadagedara
    @Dilithmadagedara 3 дні тому +2

    මේ බණ්ඩාර මහතා මහමෙව්නාවේ ප්‍රධාන දායක මහතෙක්. එතුමා බොහොම පින් කරන කෙනෙක්. දිනෙන් දින දියුනු වේවා..❤❤❤

    • @Udumbara568
      @Udumbara568 3 дні тому +1

      උපාසක බලල්ලු මීයො දෙන්නා ගානේ අල්ලන්නෙ

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      විකාර දොඩවමින් මෙතන මොකද කරන්නෙ ගිහින් බණක් භාවනාවක් කරගන්න බලන්නකො

    • @Udumbara568
      @Udumbara568 3 дні тому +1

      අපෝ පේනවනේ බංඩාර මහත්තයා මහමෙව්නාවේ භාවනා කරන්න ගහිල්ල කරන ව්‍යාපාර

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      ඉතින් කෙනෙක් ට දායක මහතෙක් උනා කියල ව්‍යාපාර කරන්න බැරි ද? රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයට මොකද වෙන්නේ ඔහොම හැමෝම හිතුවොත්? බත් කාලා ම ඔක්කොම කරන්න බෑ මහත්තයෝ

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      💞

  • @InokaDayan
    @InokaDayan 3 дні тому +1

    Kanna hodai.hadanna hodane.owa kiyana minissuth rasa kara kara kanawa ethi.

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND 2 дні тому

    ඔයාලා බ්‍රොයිලර් කුකුල් පැටව් විකුණන එකයි. නිසි වයසට ආවට පස්සෙ මිලදී ගන්න එකයි කරනවද? එහෙමත් නැත්තන් ගැණුම්කරුවෙක් සම්බන්ධ කරල දෙනවද??

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      ඔබ අහන්නෙ බයි බැක් ක්‍රමය ගැන අප ආයතනය බයි බැක් ක්‍රමයේ ආයතනයක් නෙවෙයි

  • @shanikasandeepani658
    @shanikasandeepani658 4 дні тому

  • @pujithapuspakumara6303
    @pujithapuspakumara6303 4 дні тому +2

    ඇස්වහනම්. ඛලන්ඩ. එපා. කටවහනම්. කියන්න. එපා. ම්යපරය. දියූණු වෙවා

  • @anushithahennayake9959
    @anushithahennayake9959 3 дні тому

    Please send us company name

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      වැඩි විස්තර -
      0114 214 499 (HOTLINE)
      0117 133 607 (WHATSAPP ONLY)
      Manufacturer & Distributor.
      Farm Innovation Solutions (PVT) LTD.
      No. 410/22, Galle Road, Colombo-03.

  • @uxhfdis8763
    @uxhfdis8763 5 годин тому

    Ane pawkara heththa..... Kukullu maranawa....

  • @ahugodaralalagesiriyaniamarala

    Owa papa karama vipaka vidinna wenawami

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      ජීවිතේට ම නිර්මාංශ කෙනෙක් ද මේ?

    • @nishanthar2
      @nishanthar2 2 дні тому

      @@farminnovationsolutions⁣ මස් කන්නෙ නැති මස් හොදි විතරක් කන කෙනෙක්😅😅..

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 2 дні тому +1

    කෝටිගානක් ලැබුණත් ඔය පාපකාරී වැඩ නම් එපා...😢😢😢

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому +5

      කරන අයට ඒවා කරන්න ඇරලා ඔයා නොකර ඉන්න.මස් මාංශ වෙනුවට එළවලු කන්න.බණ භාවනා කරන්න.තෙරුවන් සරණයි ඔබට

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 2 дні тому

    Lankawe un ekama thana ..

  • @Udumbara568
    @Udumbara568 3 дні тому +17

    ඇයි මිනිස්සුනේ මිනිසුන් වෙලා ඒ මිනිස්කමින් හිතන්න බැරි...අපිට ඕන දෙයක් කරන්න පුලුවන් වූ පමණින් කරන්න එපා මොකද අපි කරන හැම දේකටම ඊට සමාන විපාකයකුත් හැදෙනවා...අද ගැන විතරක් හිතන්න එපා....තරහකට නෙමේ කීවෙ හො⁣ඳේ

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      🙏 එසේය!

    • @lalithpathirana-w7f
      @lalithpathirana-w7f 3 дні тому

      Oya adahas kare mokak genada

    • @Udumbara568
      @Udumbara568 3 дні тому +1

      ​@@lalithpathirana-w7f හිතන්න මනසක් තියෙනවානම් මේක ආයෙ අහන්න දෙයක් නෑ...ඒ නිසා කියලා වැඩකුත් නෑ...මේ සත්තු හදන්නේ ආදරේටද?

    • @lalithpathirana-w7f
      @lalithpathirana-w7f 3 дні тому

      @Udumbara568 oya mokakda karana job eka. Oyagen deyak igena ganna puluwan wage apita

    • @Udumbara568
      @Udumbara568 3 дні тому

      මේ කියපු දේ ගැන හරියට හිතන්න පුලුවන් කෙනෙකුට ආයෙ කාගෙන්වත් නොඅසා හැමදේම නිවැරදි දිසාවකට ගමන් කරවන්න පුලුවන්

  • @israelsamaje
    @israelsamaje 2 дні тому

    චිකන් කැල්ලක් කැවෙ නැ ගොඩක් කාලෙකින්😂

  • @KAVINDU..23170
    @KAVINDU..23170 2 дні тому

    දැනට මස් මිල 1kg 1000 k wagee ne wenne...එතකොට මට මේ මිල ගනන් හිතා ගන්න බෑනෙ

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      මස් කිලෝ එකක් 1000 උනාට බ්‍රොයිලර් හදද්දී ලාභය එන්නේ කඩේ මස් විකුණන ගානට නෙමෙයි මහත්මයා, ඒ ලාභය ලැබෙන විදිහ වීඩියෝ එකේ කියලා තියෙනවා පැහැදිලිව...
      ආයේ ම සැරයක් බලන්න කියලා ආරාධනා කරනවා

    • @israelsamaje
      @israelsamaje 2 дні тому

      @@farminnovationsolutionsකොහොමද ඒක වෙන්නෙ මාත් දැනගන්න ආසයි.මොන විඩියෝ එකේද තියෙන්නෙ

  • @Nawshan2
    @Nawshan2 3 дні тому

    දින 29 ට වියදම කීයද

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      වැඩි විස්තර -
      0114 214 499 (HOTLINE)
      0117 133 607 (WHATSAPP ONLY)
      Manufacturer & Distributor.
      Farm Innovation Solutions (PVT) LTD.
      No. 410/22, Galle Road, Colombo-03.

  • @ManojLakmal-hb5dr
    @ManojLakmal-hb5dr 5 годин тому

    Mas kanne nethi unta kiyanne thopi mas kanne neththan kiyawanna epa anith eka gaha kolatath pana thiyenawa ehenan thopi gas wala thiyena ewth kanna epa kalakanni hema reddatama agama patalawaganna gon heththak

    • @farminnovationsolutions
      @farminnovationsolutions  5 годин тому

      ඔය ඇවිල්ලා චිකන් කෑලි විතරයි හොදි කන්නෙ නැති අය

  • @jagodaamarasinghe2303
    @jagodaamarasinghe2303 3 дні тому

    පිස්සු
    FCR කියන්න පුලුවන් නම්
    දින 29න් 2400ක් එනවිදිය

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      මහත්මයෝ ඒක තමයි මුළු වීඩියෝ ඒක පුරාම තියෙන්නේ, දවස් 29න් බර 2.400ක් FCR එක 1.14ක් එක්ක ගන්න විදිහ 🥴🥴🥴

  • @pradeepbandara5797
    @pradeepbandara5797 2 дні тому

    පවු වැඩ කරන්න එපා..😢.අපි නම් මස් කඩෙන් ගන්නෙ...රෝස් චිකන්, බිරියානි,කොත්තු,රයිස්...ම්ම් රසයි...😛....ඔයාලත් මන් වගේ කඩෙන් ගන්න..රසයි..

  • @BandaraWeeracoon
    @BandaraWeeracoon 4 дні тому

    Mamat melmolek tama bavetakarane at apeta upades mokut ne

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      දිනපතාම බර එවන්න ඕන දවස් හතරකට වරක් වීඩියෝ එකක් එවන්න ඕන දවස් 4න් 4ට කතා කරන්න ඕන අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 4 дні тому

    Meya. Gam. Kukulanth. Diya. Hekida. Bithara. Aduwida. Aei. Oya. Kukulan. Dagalanne. Nethte aewat. Mathwenwada. Akathena. Edala mhath wenavada. Masata

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      ගම් කුකුළන් සඳහා වන මිල්මොලැක් ඇනිමල් ප්‍රෝබයෝටික් නිෂ්පාදනය භාවිතා කර වෙනස වටහාගන්න

    • @seethaparera-wf8ht
      @seethaparera-wf8ht 4 дні тому

      @farminnovationsolutions api..lba. ganne. Kohomada. Mila. Keeyada

  • @athulaathula2314
    @athulaathula2314 4 дні тому +2

    මං ආසයි ෆාම් එකාක් අරබන්න.. උදව් කරන්න පුලුවන්ද..

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන්
      වැඩි විස්තර -
      0114 214 499 (HOTLINE)
      0117 133 607 (WHATSAPP ONLY)
      Manufacturer & Distributor.
      Farm Innovation Solutions (PVT) LTD.
      No. 410/22, Galle Road, Colombo-03.

  • @themiyabandara7809
    @themiyabandara7809 День тому

    බලාගෙන ගියාම ලංකාවේ ඉන්නේ වේජිටේරියන් කට්ටිය නේ 😅.අනේ යකෝ comment දාන්නේ උබලා හරියට හතර පෝයට සිල් සමාදන් වෙන එවුන් වගේ 😅😅

  • @champikalansakara5985
    @champikalansakara5985 4 дні тому +1

    Meka hithanna godak amarui

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      හිත හිත ඉන්න වෙලාවෙ මිල්මොලැක් ඇනිමල් ප්‍රෝබයෝටික් නිෂ්පාදනය ලබාගෙන මිල්මොලැක් ක්‍රමයට අදම මාරු වෙන්න.විශිෂ්ටත්වය තහවුරු කළ විශ්මිත ප්‍රතිඵල අත් දකින්න.ඊටපස්සෙ ඔබටත් පුළුවන් අපේ Happy Farmer වීඩියෝ වැඩසටහනක ඔබේ අත් දැකීම් මේ වගේම ලෝකයට කියන්න

  • @WasanthaSenevirathna-o1o
    @WasanthaSenevirathna-o1o 13 годин тому

    මේකෙ සත්තුන්ට පවු කියන අය ගෙදරට එන බල්ලො බලල්ලුන්ට ගල් ගහල එලවනව හරකෙක් වැටකින් කොල කෑවොත් යුද්ද ගොඩයි

  • @ShiranKumara-s1m
    @ShiranKumara-s1m 17 годин тому +1

    Hutha.thami.thoga.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  17 годин тому

      පුපට පයින් ගහලා එලවන්නෙ හැසිරෙන්න දන්නෙ නැති ගොබ්බයෝ

    • @ShiranKumara-s1m
      @ShiranKumara-s1m 17 годин тому +1

      @@farminnovationsolutions tho.Ai.ba.boru.vidiyo.danna.puka.dennada

    • @farminnovationsolutions
      @farminnovationsolutions  8 годин тому

      උඹ වගේ බාගෙට බලලා පුප චූන් වෙන එවුන්ට පුලුවන් ඩේටා කාඩ් එකක් දාගෙන ඔය වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඕකෙ එක තැනක අහන ප්‍රශ්නයට උත්තර දීලා කෝටියක් දිනාගෙන පුපේ අමාරුව හොඳ කර ගන්නව​@@ShiranKumara-s1m

  • @wajirakumudu1182
    @wajirakumudu1182 3 дні тому

    Monaloke yandada

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      මොනවාද බං මේ ඉංග්‍රීසි ද සිංහල ද අහන දෙයක් තේරුම් ගන්න පුළුවන් විධිහට අහපල්ලකො

  • @inokatissera8403
    @inokatissera8403 3 дні тому

    🙊🙊🙊🙊🙊🙊🙊ammooooooo boruda mandaaa😂😂😂😂😂😂

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      බර ගත්ත හැටිත් පෙන්නලා, සත්තුන්ගේ බරත් පෙන්නලා තියෙද්දී මේවා බොරු වෙන හැටි කිව්වා නම් අපිත් සතුටින් මහත්මයා 🤝🤗

  • @Siwhelabalakaya
    @Siwhelabalakaya 2 дні тому

    Mas weladamen salli gatthata owage naya gewanna athma ganak apaye mari mari upadina aya dakkama dukai. Wena kiyanna deyak na.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      අපායේ මැරී මැරී උපදින අය දකිනවා? Imposible 🥴

  • @JeewanPradeep-q3m
    @JeewanPradeep-q3m 4 дні тому +1

    Anee anith ekkena nadda niwedaka mahatmaya

  • @BertyKodikara
    @BertyKodikara 2 дні тому

    මානව දයාව ?

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 2 дні тому

    වෙන්න බෑ

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      ඔය වෙලා තියෙන්නේ 😀
      පුදුම වෙන්න දෙයක් නෑ දෙන්න මිල්මොලැක් බරත් එනවා සල්ලිත් ඉතුරුයි

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 3 дні тому +1

    කුකුල් මස් කාල තමයි මට 1993 හාට් ඇටෑක් හැදුනෙ.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      ඉතින් කන්න එපා 😌

    • @Ghtiter
      @Ghtiter 3 дні тому

      කන්ඩ පුළුවන් ඔක්කෝම කාලා. අන්තිමට heart attack හැදුනම කුකුලද බන් පලි ඒකට. කවුද කිව්වේ කුකුල් මස් කාලා heart attack හැදුනයි කියලා. 🤣🤣.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      දිනපතා කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් විතර කන්න ඇති තනියම.😀

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 3 дні тому

      @@farminnovationsolutions

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su 2 дні тому

    අහිංසක සතුන්ගේ මස් මාංශ(මලකුනු) කනවට වඩා හොඳයි අශූචි කන එක.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      එහෙම කැමති නම් ඔබතුමාට අසූචි කන්න පුළුවන්😁 අපෙන් විරුද්ධත්වයක් නම් නෑ ඔන්න

  • @sandraperera363
    @sandraperera363 2 дні тому

    පට්ට බොරු කියන්නේ,,අපිත් කෙරුවා අනාතයි, ගොඩක් දෙනෙක් වැඩේ අත ඇරලා දාලා තියෙන්නේ,,බයි බැක් කාලකාන්නි එක්ක ඔවා කරන්න බැ,,පලවෙනි මුරෙ ව්තරයි ලබේ ,,ඉට පස්සේ උන්ට ලාබය.අපිට කෙලවෙනවා

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 дні тому

      බයි බැක් ක්‍රමයෙන් අයින් වෙලා මේ වීඩියෝ එකේ ඉන්න ගොවි මහතා තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගෙන තිබීමෙන් බයි බැක් ගැන ඔබගේ අදහස තහවුරු වෙනවා

  • @nihalajantha7449
    @nihalajantha7449 3 дні тому

    Beheth denawata / beheth widinawata wada dewal nirmalek kema walata dala athi mokada kalakanni ratata onama kunugodat genna puluwan
    Malimawen watha kunu/wisa lankawata gena eka newethwiya yuthui
    Rata idan ena ratawiruwek delum gediyak / palathurak thamange daruwekuta genapuwama guwanthotupale inna gobbayo ewa aragena unge gewal walata aragena yanawa 😭😭😭😭😭😭😭

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      නිහාල් මහත්මයා ඇත්තටම වීඩියෝ ඒක බැලුවේ නැද්ද? 😅 බය වෙන්න ඕනි milmolac දෙන්න නෙමෙයි නොදී හදන චිකන් කන්න..ඒවට ඇන්ටිබියෝටික් ගහන්නේ ටොන් ගණන් 😅 මේක කොහෙන් වත් ගෙන්නන නිෂ්පාදනයක් නෙමෙයි..100% ලංකාවේ හදන කාබනික නිෂ්පාදනයක්.වීඩියෝ එකේ ඒක පැහැදිලිව කියනවා
      ඕනි ම දෙයක් බාගෙට කරන්න එපා..බාගෙට බලන්නත් එපා..එහෙම උනා ම ඔහොම වෙනවා 😌

  • @Gainduvinulaka
    @Gainduvinulaka 4 дні тому

    Boru koynneo bn😂😂 echhr gnn ba gonnunm rvtenv

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      විශ්මිත ප්‍රතිඵල ගන්න නම් මිල්මොලැක් දීලාම බලන්න ඕන දෙන්න මිල්මොලැක් බරත් එනවා සල්ලිත් ඉතුරුයි

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න

    • @beautifulworld6608
      @beautifulworld6608 3 дні тому

      වස දීල දවස් 29 ලොකු කරන් කාපල්ල තිරිසන්නු. උබෙ පුකේ ගහන්න ඕන ඕක

  • @anushithahennayake9959
    @anushithahennayake9959 3 дні тому

    How can we buy? What’s the phone no?

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      වැඩි විස්තර -
      0114 214 499 (HOTLINE)
      0117 133 607 (WHATSAPP ONLY)
      Manufacturer & Distributor.
      Farm Innovation Solutions (PVT) LTD.
      No. 410/22, Galle Road, Colombo-03.

  • @rumeshthilanka5541
    @rumeshthilanka5541 4 дні тому

    Bandara mhathaga WhatsApp nambarayak ganna puluwannda

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      කණගාටුයි.එතුමාගේ අවසරය නොමැතිව දුරකථන අංකය ලබාදිය නොහැකිය

    • @gihanmalinda8165
      @gihanmalinda8165 4 дні тому +1

      Phone no eka dunnoth aththa kiyai kiyala bayata😂😂😂

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      බබාලා නළවන්න බෑ හොඳේ.මිල්මොලැක් තහවුරු කළ විශිෂ්ටත්වය ඔබව පුදුමයට පත් කරන බව අපි දන්නවා

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 4 дні тому +1

    මමත් 1200 කරා..ඒත් හතාගන්න බෑ මේ කියන දේ.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 дні тому

      හරියට කරොත් බැරි නෑ කියලා තමයි මහත්මයා අපි මේ වීඩියෝ එකෙන් පෙන්නුවේ, milmolac දීලා milmolac ක්‍රමයට හැදුවොත් ඔය ප්‍රතිඵල ඔයාට ත් ගන්න පුළුවන්..කතා කරන්න අපිට!
      වැඩි විස්තර -
      0114 214 499 (HOTLINE)
      0117 133 607 (WHATSAPP ONLY)
      Manufacturer & Distributor.
      Farm Innovation Solutions (PVT) LTD.
      No. 410/22, Galle Road, Colombo-03.

    • @elakolla4369
      @elakolla4369 3 дні тому

      කරලම බලන්න ඕන ඉතින්

  • @thusharadammika1081
    @thusharadammika1081 16 годин тому

    මම හොදට කුකුල්ලු හදපු පොරක් කොම්පැනි කාරයෝ දියුනු කරන එකනම් කරන්න පුළුවන්.මේ විඩ්යෝ වල ඉන්න මිනිස්සු මොකුන්ද මන් දන්නේ නෑ.මට නම් පාඩුම තමයි.මම දැන් ඉන්නේ රට ඔය මගුල හින්දා නයවෙලා.මට1200 කොටු 3 තියනවා.කුලියට දුන්නා.උඌත් නන්තාරයි.කිසිම තේරුමක් නෑ.ඔයිට වැඩ්ය රටේ නම් දරාපු.එව්වා එක්ක තමයි කෙරුවේ.අනාතයි.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  16 годин тому

      බයි බැක් ක්‍රමයට ද ඔබ ෆාම් එක කලේ

  • @JakJayaveera
    @JakJayaveera День тому

    Matat.asai.ahama.karanna

  • @ChandanaSakalasooriya
    @ChandanaSakalasooriya 3 дні тому

    Contact no danna

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      0117 133607 Farm Innovation Solutions pvt Ltd

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 дні тому

      වැඩි විස්තර -
      0114 214 499 (HOTLINE)
      0117 133 607 (WHATSAPP ONLY)
      Manufacturer & Distributor.
      Farm Innovation Solutions (PVT) LTD.
      No. 410/22, Galle Road, Colombo-03.

  • @sasinidevaraja6474
    @sasinidevaraja6474 4 дні тому

    ❤❤❤

  • @hirunisandupama888
    @hirunisandupama888 4 дні тому

    ♥️