මහපාර ලස්සන කරන එකත් අත්‍යවශ්‍යම දෙයක්

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 126

  • @Don-ll1ch
    @Don-ll1ch 17 годин тому +76

    මේ නීති ආපහු හරවන්න එපා,මිනිසුනේ අපි හැමෝම එකතු වෙලා මේක ගොඩගමු

    • @nishadiperera9160
      @nishadiperera9160 10 годин тому +1

      අනිවාර්යයෙන් ...

    • @Siyanlakshan-m1e
      @Siyanlakshan-m1e 7 хвилин тому

      අනිවාර්යයෙන්ම එක වෙන්න ඕනේ

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 10 годин тому +23

    කාගෙවත් උවමනාවට මේ දේවල් වෙනස් කරන්න එපා...දිගටම කරන් යන්න.මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරන්නම ඕන.කාලයක් යනකොට හැමදෙනාම හුරැවෙයි අලුත් වෙනසට... ජයවේවා! ❤❤

  • @Don-ll1ch
    @Don-ll1ch 17 годин тому +55

    දැන් අපි itn බලනවා❤❤❤

  • @hasarelthemiya
    @hasarelthemiya 16 годин тому +33

    වැඩේ මරු මොකා මොනවා කීවත් අපි ඉන්නවා ❤

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z 8 годин тому +10

    මේ clean sri lanka project එක් මරම වටින් වැඩක් ඉස්සර බස් එකකට නැංගම බහිනකම් ජීවිතේ සුවර් නෑ.... ඒත් දැන් ගොඩාක් පරිස්සමෙන් එයාල අපි ගැන හිතල වාහනෙත් පරිස්සම් කරගෙන , අපිවත් පරිස්සම් කරගෙන , පාරෙ යන අයත් පරිස්සම් කරගෙන වාහනේ අරන් යන්නෙ.... මේව තමා රටක කරන්න ඕනි වැඩ ... බඩදරු අම්ම කෙනෙක් , වයස ක මනුස්සයෙක් නැග්ගම එයාල ගොඩාක් අමාරුවෙන් යන්නෙ... ඒක නිසා මේ වෙනස ලස්සනයි ... ආදර්ශ සම්පන්නයි .... අපි එකතු වෙමු ... මේ අපේ රට .... itn එකටත් respect ... ඔයාල වෙන චැනල් වගේ සල්ලි වලට පච පෙන්නන්නෙ නෑ.... කඩාකප්පල් කරන්න ජනතාව උසි ගන්වන්නෑ....ජයවේවා❤❤❤❤

  • @dinukachathuranga2105
    @dinukachathuranga2105 18 годин тому +37

    Clean Srilanka මරු වැඩක්

  • @dkwalker6699
    @dkwalker6699 18 годин тому +28

    මේ වගේ පුලුවන් තරම් ලංකාවෙ මිනිස්සු දැනුවත් කරන්න ඕනි, ගොඩක් අයට මේවා ගැන අවබෝදයක් නෑ

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 23 години тому +79

    ITN News ගොඩක් හොදයි.වීඩියෝව අතරමැද වෙන නාලිකා වගේ වෙලද දැන්වීම් නොදාන එක ගොඩක් හොදයි...මිනිස්සුත් පෞද්ගලික නාලිකා subscribe කරනවා වෙනුවට රජයේ නාලිකාවක් subscribe කරල උදව් කරන්න ඕන.ඉන් යම් ආදායමක් රජයටත් ලැබෙන නිසා...

    • @thilankannangara1220
      @thilankannangara1220 17 годин тому +1

      Good i did

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 13 годин тому

      ඇඩ් දාන් නැත්තන් කොහොමද රජයට ආදායමක් ලැබෙන්නේ යූ ටියුබ් එකෙන්.

    • @Uresh-aab
      @Uresh-aab 13 годин тому +1

      Subscribed.

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 12 годин тому

      @@user-tw8xl8mo9h මම අදහස් කලේ UA-cam එක මගින් දාන Ad නෙමෙයි,ලංකාවේ සමහර මාධ්‍ය ආයතන වල UA-cam නාලිකා වල වීඩියෝස් වල අතරමැදට වෙලඳ ආයතන මගින් දාන වෙලද දැන්වීම් ගැන.ඇඩ් මොකෙන් දැම්මෙත් නැතත් මම දන්න තරමින් ලබාගන්නා Subscribers ගණන සහ views ගණන මත ඒ සදහා UA-cam ආයතනය නම් ගෙවීමක් කරනවා...

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 17 годин тому +13

    සුපිරිම සුපිරි වැඩක්.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 9 годин тому +4

    මෙය දිගටම කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම හොඳ වැඩක් ❤❤❤❤❤❤❤

  • @alvionplus4520
    @alvionplus4520 23 години тому +17

    Ads ගොඩක් හදන්න මිනිස්සු නිවැරැදි ලෙස බදුන් වලට කසල බැහැර කරන විදිහේ.ඒකෙන් අනිවාර්යයෙන්ම බලපෑමක් කරන්න පුලුවන් රට ලස්සන කරන්න

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 18 годин тому +13

    Very good decision 👍

  • @asankaranepura
    @asankaranepura 7 годин тому +5

    හිරු,දෙරණ බස් පික්කෝ වෙනුවෙන් සෑහෙන ගේමක් දෙනවා..උන් දන්නවා උන්ගේ පැවැත්ම,උන් නියෝජනය කරන දේශපාලනයේ පැවැත්ම තීරණය වෙන්නේ නූගත් සමාජයක් මත බව

  • @jayanthaperera7194
    @jayanthaperera7194 13 годин тому +7

    අපේ රට හදන්න නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඔන අනිවාර්යයෙන් එක කරන්න ඔන මොන බලපැම්.ආවත් අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවෙ.සෙට්.එක රටම දිනවිමට වැඩ කරනවා මාලිමාවට ජයවේවා

  • @Don-ll1ch
    @Don-ll1ch 17 годин тому +7

    මේක නතර කරන්න එපා❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 23 години тому +8

    Malimawete Jayewewa ❤❤❤❤❤

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 18 годин тому +5

    සුපිරි වැඩක් මාධ්‍ය ප්‍රකාශක

  • @wijenarayanaindika5870
    @wijenarayanaindika5870 12 годин тому +9

    අනිවාර්යෙන් කරන්නම ඕනි වැඩක්

  • @sujithherath5417
    @sujithherath5417 23 години тому +7

    Yes that's true 👍 🎉❤

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 9 годин тому +2

    අනිවාර්යයෙන් .❤

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 15 годин тому +5

    වැඩේ මරු. කරගෙන ය්ද්න්. නීතිය තදටම තියෙන්නෙ ඕනෙ

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 години тому +1

    If Canada were a state of the United States, the power, economy, resources, and size of the United States would increase greatly, and it would be a curse to the world.

  • @lolingaedirimuni8703
    @lolingaedirimuni8703 6 годин тому +2

    That's it. Excellent !!!

  • @SadunChathuranga-q9g
    @SadunChathuranga-q9g 11 годин тому +3

    අනිවාර්යයෙන්

  • @sandun2136
    @sandun2136 17 годин тому +2

    ❤ අනිවාර්යෙන් හදන්න බැරිනම් මකන්න ඕනේ

  • @JayaThilak-ji9dv
    @JayaThilak-ji9dv 8 годин тому +1

    නියමයි ❤❤❤❤ npp ta jayawawa

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 17 годин тому +2

    we love clean sri lanka

  • @eskinnalin9684
    @eskinnalin9684 10 годин тому +2

    Itn balamu❤❤❤

  • @sanjanasandakalani7839
    @sanjanasandakalani7839 8 годин тому +1

    good work. do it continuously

  • @T.V.C.Dilmin
    @T.V.C.Dilmin 11 годин тому +2

    අපේ රට ගොඩ ගන්න අමාරැයි තාම ඉන්නව බෝතලේට,සල්ලි වලට ආත්මාර්තකාමී කම් නිසා දේශපාලකයන්ට කඩේ යන උන් ඉන්නවා උන් එක්ක මේක හදන්න අමාරැයි අනික කිසිම විනයක් නැ අපේ රටේ

    • @Linear-s6c
      @Linear-s6c 8 годин тому

      amarui kiyala deyak n..Bothaleta kade yana un indiyath nathath api me rata hadanna one

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 5 годин тому

    බය වෙන්න එපා...දුම්රිය සහ ලංගම සියල්ල සුදානමි ....රටෙි නීතියක් තියෙන්න ඔනා...රටෙි ජනතාව නීතියට එකගයි...ඉදිරියේදී රටෙිම ජනතාව පුද්ගලික බස් වර්ජනය කිරිමට සුදානමි ...ලංගම ශක්තිමත් වෙි.....ලංගම පමණක් නීතියට අනුව ඉදිරියේදී ප්‍රවාහනය අනුමැතිය ලබා දෙයි...තරැණ අයට රැකියා සහ රටෙිම ජනතාවට නිවැරදි නීතියට අනුව ආරක්ෂිත කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලංගම බස් සහ දුම්රිය මගින් නියාමනය කර ලබා දෙනු ඇත.....

  • @Don-ll1ch
    @Don-ll1ch 17 годин тому +1

    Clean sri lanka❤❤❤❤❤

  • @knightofceylon-ms1us
    @knightofceylon-ms1us 7 годин тому

    Need more news feeds like this in Tamil as well.

  • @medagedarajinadasa2323
    @medagedarajinadasa2323 7 годин тому

    Yes we should do the best thing to avoid bad habits. we need to support the government to build clean Sri Lanka for us and our kids.

  • @mohanabeywickrema6355
    @mohanabeywickrema6355 8 годин тому

    හරි පාරේ යන ජනපති. ආදරෙයි හැමදාම.❤

  • @deepanikuwait9743
    @deepanikuwait9743 8 годин тому

    ITN 👍👍🌺🌺

  • @IsuruKKalunayaka-su6kc
    @IsuruKKalunayaka-su6kc 6 годин тому

    අනිවාර්යයෙන් අපි මේකට සහයෝගය දෙමු❤

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 18 годин тому +2

    Oya kiyapu ratawal dekema man job kra .sahathika aththa sir. Dan dubai job kr.dubai bus sewayath super 👌. Saport new government. Ekat❤.apith asai ape sri lankawath mehe wage tiyanawata

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 3 години тому

    අවදානම් නැති modification වලට අවසර දෙන්න ඕනි . අනිත් රට වල මීට් වඩාත් තියෙනවා . ❤ බස් එක ලස්සනට තිබුනට කමක් නෑ. උල් සහිත තියුණු දාර සහිත කොටස් අදික විදුලි පහන් තහනම් කරන්න ඒ ඇති.❤🤝

  • @sampathchamara1970
    @sampathchamara1970 3 години тому

    Good work president Anura Disanayaka good 👍👍❤❤

  • @chamithlaksiri9674
    @chamithlaksiri9674 11 годин тому +1

    බත් නොකන දෙන්නෙක් තුන්දෙනෙක් වගේ ඉන්නේ මෙතනත්

  • @ayeshamadushani7715
    @ayeshamadushani7715 10 годин тому

    Super itn

  • @donnirmana2711
    @donnirmana2711 17 годин тому

    elama itn respect

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 19 годин тому

    niyama wadak

  • @sdayabaran
    @sdayabaran 18 годин тому

    Totally agree

  • @thissaveerakon6240
    @thissaveerakon6240 5 годин тому +1

    Railway station okkoma mewage karanawanam rata kopamana lassanada. 😂😂😂😂😂😂Malimawata jaya jaya jaya.

  • @Ramya-nn5dq
    @Ramya-nn5dq 6 годин тому

    අපේ රට ලස්සන වෙනවනමි අපි හරි ආසයි.ගෝඨාබය ජනාධිපති තුමාගේ කාලේ හමුදාාව යොදාගෙන අමතර වැඩ කරනවා කියලා දැන් ආන්ඩු කැන ඇත්තෝ කෑ ගැහුවා.මොන ආන්ඩුව ආවත් රටට හොද දෙයක් කරනකොට විරැද්ධ පාක්ශිකයෝ කෑ ගැහීම හොද නැහැ.දැන් පෙිලීසිය යොදවගෙන කරන එකත් හොදයි😂😂😂😂

  • @amithniro00shan
    @amithniro00shan 18 годин тому

    Akanama ❤❤❤❤❤❤

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 5 годин тому

    කුණු දාන්නෙ නැතුව ඉන්න කුණු බැහැරකරන හාජන අදාල ස්ථාන වල තබන්න ඕනෙ.එහෙම බොහෝ තැන්වල දකින්න නෑ

  • @danushkaarachchige8081
    @danushkaarachchige8081 10 годин тому

    Itn gammak

  • @thissaveerakon6240
    @thissaveerakon6240 5 годин тому +1

    Dumriyath me wage sudda kaloth ithawatinawa. Neethiya dadiwa kriyathma karanna ona. 😂😂😂😂😂Malimawata jaya jaya jaya

  • @ramanihiru7628
    @ramanihiru7628 9 годин тому

    Aniwarenma karanna onama wedak kiyala hodatama hita balanakita apata unat wetahenawa den ❤❤❤

  • @MerenchigeSantha
    @MerenchigeSantha 9 годин тому

    Den rate nitiyak kiyala deyak tiyenawa kiyala penawa wede hoday

  • @renukagunawardana8335
    @renukagunawardana8335 21 годину тому

    👍👍👍

  • @Sasraa
    @Sasraa 3 години тому

    True

  • @wattakkapoosa
    @wattakkapoosa 10 годин тому +1

    එහෙනම් තහඩු ලොරි වලින් මිනිස්සු අදින්නෙ නැතුව හොද ඇත්තම බස් ලංකාවට ගෙන්නවන්න

  • @amithniro00shan
    @amithniro00shan 18 годин тому

    NPP jayawawa Mr AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HirunKarunaratne
    @HirunKarunaratne 9 годин тому +1

    *තම UA-cam නාලිකාවෙන් පල කරන ප්‍රවෘත්තිමය Videosවල වෙළඳ දැන්වීම් නොදා උසස් මාධ්‍ය මෙහෙවරක යෙදෙන ස්වාධීන රූපවාහිනියට ආචාරය! ඒ නිසාම UA-cam නාලිකාව Subscribe කළෙමි. අපේ රටේ මාධ්‍ය ආයතනයවල UA-cam නාලිකා අතරින් මම Subscribe කරපු එකම UA-cam නාලිකාව මෙයයි.*

  • @nipunakarunarathne
    @nipunakarunarathne 9 годин тому

    💯❤️

  • @samannorew7900
    @samannorew7900 19 годин тому

    Jaywawa ❤️🙏💕💕💕

  • @chinthakagunarathna499
    @chinthakagunarathna499 23 години тому +3

    Padika wedikath sudda karanna oni minishsunta yanna ida na kada dagena

  • @birthdayboy4423
    @birthdayboy4423 4 години тому

    මිනිසුන් යටකරන කන්ටේනර්/බර වාහන රියදුරන් අත්අඩංගුවට ගනු...🚚🚛

  • @SrimathiFrena
    @SrimathiFrena 17 годин тому

    විනයක් නැති ප්‍රවාහනය නිසා තමයි අනතුරු වැඩි

  • @damitharathnayake3556
    @damitharathnayake3556 18 годин тому

    ❤❤❤

  • @saman-w8t2t
    @saman-w8t2t 3 години тому

    බස් කාරයො නිසා පොඩි පොඩි වාහන වලට ලොකු කරදරයක් .එයාලා අනවශය විදිහට වෙගයෙන් යනවා

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 10 годин тому

    අනිවාර්යෙන්ම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න රට හදන්න ඕන නම්

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 10 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 години тому

    මේ ලොරි බස් අයිංම කරන්න ඕනෙ

  • @isuruviraj2781
    @isuruviraj2781 4 години тому

    Welcome Sri Lankan police.......!

  • @kg94837
    @kg94837 14 годин тому

    රට හදන්න දෙන්නේ නැහැ. නීති ක්‍රියාත්මක කලාම විනයගරුක රටක් හදන්න ගියාම කාලකන්නි හැතිකරේ එනවා ඒවා වලක්වන්න. පාරේ ඊළඟ බිල්ල උඹලගේ දරුවෙක්, නෑදෑයෙක් වෙන්න පුළුවන්. සුද්දා ජපනා බස් වලට විශාල වීදුරු දැම්මේ විශාල මඟීන් ප්‍රමාණයක් අරගෙන යන ඩ්‍රයිවර්ට හරියට පාර පේන්න ඕන නිසා. පාරවල නීතියක් නැහැ. විනයක් නැහැ. ලංකාවට ආපු දියුණු රටවල යූටියුබර්ස්ලා හැමෝම වගේ වීඩියෝ එක්ක ලංකාවේ බස්වල විනය නැති එක ගැන කතා කලා. ස්වභාව ධර්මයම මේ ගැන උදාහරණ එක්කම මේ විරුද්ධවෙන අයට පැහැදිලි කර දෙයි කියලා අපි හිතනවා.

  • @Fdksdsa
    @Fdksdsa 19 годин тому +1

    බරවාහන වලට fitnes එක දෙන්නේ හොරට.

  • @DevaDeva-vl5ii
    @DevaDeva-vl5ii 8 годин тому

    රාජ්‍ය මාධ්‍ය වල සපෝට් එක මදි
    වෙනදා හොරුන්ට නං රෙදි නැතුව කඩේ ගියා😏

  • @DevonNaven
    @DevonNaven 8 годин тому

    100%

  • @deepajayalath
    @deepajayalath Годину тому

    තක්කඩි වෙනස් වෙන්න කැමති නැ.. කොකු දැම්මාට මේ නිති රජය දිගටම කුුියාත්මක කල යුතුයි

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 22 години тому +1

    Thorongal bus hon gahamin para pura yanawa dakin nadda oya mati yugayath gonpatuth
    Awasan kalayuthui

  • @sriyanithalawa
    @sriyanithalawa 8 годин тому +1

    Gotabaya rajapakshath owa kara habai ochchara raguwe na 😂

  • @donnirmana2711
    @donnirmana2711 17 годин тому

    reta tiyena media walin karanna ona oka thamaii minissu karanna ona dewal pili padinna oka dewal ratata samajeta karanna ona 😊

  • @Herath-h3b
    @Herath-h3b 3 години тому

    Dan Rilaw allala eiwarada.

  • @Yuu-lj9qw
    @Yuu-lj9qw 9 годин тому

    පාරට කෙළ නොගහ හොටු නොදා චූ නොදා ඉන්නකොට සමහර අයට මළා වගේེ

  • @k.aveesh
    @k.aveesh 3 години тому

    ගොඩාක් හොදයි බස් එකක යන්න බැ මියුසිකල් ෂො එකක් වගේ👍

  • @simplifythingswithashen7564
    @simplifythingswithashen7564 3 години тому

    Anxuwd kunu hodana nalikawa.... Parawal hadanna oni kanna bonna denna hal tika hariyata denna oni.... Mewa boru ragapam... Anika. Padikayo unath gobba widiyata para paninne.... Hoyala balanna aluthen ena bmw audi wala thiyena light systems... Lankawe inna adi kale gobba widiyata inna minissu

  • @ajah9277
    @ajah9277 10 годин тому

    මෝටර් බයිසිකල්වල පඩ සද්දෙත් නතරකල යුතුය්

  • @scienceclassnuwan
    @scienceclassnuwan 4 години тому

    Apith kmthi

  • @mainasaima4897
    @mainasaima4897 18 годин тому

    Arha arinna eapa api eakenma innawa me wede eakka. Bus karayo den adanawa bus eakata neggama api adanawa. Munta baya wenna eapa.

  • @dexterperera1101
    @dexterperera1101 16 годин тому

    Point they don’t have no other jobs

  • @WelimannaNew-dv5lp
    @WelimannaNew-dv5lp 12 годин тому

    මේනිති නෑති කරන්න නමි එපා කිප දෙනකුට බයේ රට කරන්න බෑ

  • @buddhikamadushanka6651
    @buddhikamadushanka6651 8 годин тому

    Oya jagathla wage ayage adayam badu ganath hoyamu.minissu waradi parawal wala yawanne egollo

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 9 годин тому

    ලොරි චැසි වෙනයි බස් වෙනයි

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 9 годин тому

    ගෝටාභය 2😂😂

  • @anojajayawardana2181
    @anojajayawardana2181 9 годин тому

    Still bus people are in stone age. Havevti rehabilitate and clean those bulls. Only deleted people have this issue . Not the passengers. It's a good programme. Not to stop according to the fools and selfish politicians. We are with the government.
    Good move. Kerpvit up
    All the best npp government!
    💐

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 16 годин тому

    Loke thiyena jarama bassewaya ape kota kota kalayakaka ratak ithuru weida

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 12 годин тому +2

    ITN = පවතින ආන්ඩුවට කඩේ යන එකක් 😂😂😂
    රණිල් ජනාධිපති උනානම් රණිල් ගැන
    මහින්ද ජනාධිපති උනාම මහින්ද ගැන
    චන්ඳ්‍රිකාගේ කාලේ චන්ද්‍රිකා ගැන
    මයිත්‍රීපාලගේ මයිත්‍රීපාලට කඩේ ගියා
    දැන් අනුරට 😂😂😂😂😂😂

    • @KaveeshaKapitiarachchi
      @KaveeshaKapitiarachchi 11 годин тому +1

      ithin yako ekane government TV channel kiyanne. ek wennatttm thama awula

    • @tambapanni_24
      @tambapanni_24 9 годин тому +4

      රජයේ නාලිකාව රජය ගැන කියන්නේ නැතුව විපක්ෂය කරන දේවල් කියන්න ද😅😅😅අනික මේ වැඩසටහන ගොඩක් හොද වැඩක්...

  • @JanithaHarinda-u8i
    @JanithaHarinda-u8i 7 годин тому

    Kade yama hariytma ITN eka karnva😅

  • @thissaveerakon6240
    @thissaveerakon6240 5 годин тому

    Dumriye toilet apawal. 😂😂😂😂😂Malimawata jaya jaya jaya

  • @dexterperera1101
    @dexterperera1101 16 годин тому

    This kind of display done India / Pakistan/ Nepal only third class drives

  • @oortcloudkuiperbelt8790
    @oortcloudkuiperbelt8790 12 годин тому

    උඹල මොනවා කීවත් පටන් ගත්ත තැන වැරදි, මම කැට තියල කියන්නම් මේක බස් ත්‍රී වීල් වලින් එහාට යන්නේ නෑ.
    දුම්රිය ස්ථාන වල process එක improve කරලා, clean කරලා ගන්න පුළුවන්නේ - ඇයි එහෙම තැනකින් පටන් ගන්නේ නැත්තේ .. මුන්ට වැඩ බෑ .. ආණ්ඩුව අවුරුදු තුනෙන් වැටෙනවා ...

    • @chamithlaksiri9674
      @chamithlaksiri9674 11 годин тому

      හරි බං අව්රැදු තුන ඇතුලත උබ හදා ගන්නම් අපි😅😅😅😅

    • @PushpaKalyani-s5i
      @PushpaKalyani-s5i 9 годин тому

      හූඌඌඌඌඌ ලබ්බ වැටෙයි කාලකන්ni අමනයා බලා ඉදින්

  • @Crypto-Tourism-Trade
    @Crypto-Tourism-Trade 13 годин тому

    JVP Sunakayo rata kanawa

  • @mrpanic1318
    @mrpanic1318 18 годин тому

    JVP ITN 🤣🤣

    • @chamithlaksiri9674
      @chamithlaksiri9674 11 годин тому

      මේක කලින් සිලින්ඩරේ අරන් තිබ්බේ

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 10 годин тому

    මේක තමයි වෙන්න ඕන

  • @sujithherath5417
    @sujithherath5417 23 години тому +1

    Yes that's true 👍 🎉❤