ITN News 2025-01-08 | 06.30 PM

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 6

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 15 днів тому

    ස්තුතියි itn.මාතෘ භුමිය දිනේවා .

  • @seethap4571
    @seethap4571 15 днів тому

    Bus owner member should do a fitness course, can see he has earned enough.

  • @rohanasilva4328
    @rohanasilva4328 15 днів тому

    අනිවාර්යෙන් ඒගැන විමර්ශනයක් කලයුතුයි.මේක කඩාකප්පක් රන්න කල කතාවක් අයිටී දියුනු කරනවට හරිම අකමැතියි මේ අය ඉන් රට ගොඩ යන නිසා මෙය හිතාමතාම කල පහත් කතාවක්.

  • @dondons7826
    @dondons7826 15 днів тому

    Basgemunu ubala wage wal buruwanta policiyawath anduwawath bayawenne nethibawa denaganin meehararak rela.

  • @Ash-rr2kh
    @Ash-rr2kh 15 днів тому

    දන්නැති ඒවා දාන්න එපා .මෙයා ගොඩක් කාලයක් බස්වල වැඩ කරපු රියදුරෙක් . එයාට රිය අනතුරක් වෙලා කකුල නැති උනේ .ඒ නිසා තමයි එයාට බස්වල වැඩ කරන්න බැරි . එයාගේ යාලුවො හිතවත්කමට සල්ලි දෙනව මිසක් මෙයා බලෙන් සල්ලි ගන්න යන්නෙ නෑ. මැදවච්චියේ මෙයා නෙවෙයි කප්පම් ගන්නෙ වෙන මනුස්සයෙක් ඒ මනුස්සයා ගැන පොඩ්ඩක් හොයල බලන්න.මේකේ වැරදි කරන මනුස්සයෝ එලියෙ ඉද්දි අහිංසකයෝ තමා වැරදි කරන්න හදන්නෙ නීතියෙන් . අනික ලංකාවෙන්ම මේ මනුස්සයාට විතරද සල්ලි දීලා තියෙන්නෙ අනික් අය ඔක්කොම නිදැල්ලෙ.ආබාධිත නිසාද මේ මනුස්සයාව විතරක් වීඩියෝ කරලා හැම නාලිකාවකම දාලා තියෙන්නෙ .කෝ අනිත් අය ??????