ලිංගික එක්වීමට පෙර අනිවාර්යෙන්ම මේ දේවල් 10 දැනගෙන සිටින්න | Dr. Kamal S. Jayasekara

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @slbuddy92
    @slbuddy92 3 роки тому +112

    බොහෝ දෙනෙක් කතා බහට අකමැති මාතෘකා තෝරා ගෙන හරි සරල පැහැදිලි කිරිමත් එක්ක ඉදිරිපත් කිරිම ,බොහොම වටින චැනලයක් ❤️ ස්තුති ව්‍යිද්‍යතුමනි.🙏

  • @gayansampath2748
    @gayansampath2748 2 роки тому +16

    දහසක් u tube නාලිකා අතරේ සැමදා සමාජයට වැදගත් යමක් දෙන ගොඩාක් වටිනා නාලිකාවක් ....

  • @sadasuji9984
    @sadasuji9984 3 роки тому +29

    ස්තුතියි වෛදය තුමනි..ඇත්තම ඇත්ත පැහැදිලි කිරීමක්,,ඔය දේවල් ඔය විදියටම වෙනවනම් ඒ බැඳීම ගොඩාක් ශක්තිමත් ගොඩාක් රසවත්...ඔය විඳියට නැති නිසයි ගොඩාක් පව්ල් ජීවිත වල ප්‍රශ්න....

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 роки тому +41

    අදත් ඔබ තුමා අපි වෙනුවෙන් හොද වැඩ සටහනක් කරා නොදන්නා ගොඩක් දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගත්ත ගොඩක් සරනයි ඩොක්ට .

    • @IshanwithNadu
      @IshanwithNadu 3 роки тому

      පළපුරුදු පිරිමි තෙරපිවරයෙක් විසින් ප්‍රතිකාර කරනු ඇත
      ඔබගේ මානසික විඩාව සහ මානසික ආතතියෙන් මිදෙන්න. සිරුර හැඩ කරගන්න ,බර අඩු කරගන්න , ඇගේ හැඩය වැඩි කරගන්න,ශරීරයේ විඩාව දුරලන්න, ගතේ සිසිල රදවා තරුණ පැහැපත් පෙනුමක් ලබන්න අපගේ සේවාව ලබා ගන්න Full Body Massage Work Out Yoga Massage (For Ladies Only) Head Massage (For Ladies Only) Foot Massage (For Ladies only) Body Scrub Body Shaping Body Relaxing And Etc Service. Home @ hotel Visit Facilities Available වැඩි විස්තර සදහා inbox එන්න. 100 වීශ්වාසනීයයි. 40 minutes ago උසස් තත්වයේ හෙළ සම්භාහන සදහා ඔබට අප හා සම්බන්ධ විය හැක..මානසික ආතතිය,කොන්දේ අමාරුව ආතරයිටිස්,තරබාරුව,ආහාර පාලනය කරන අයට ශරීරය ලස්සන කර ගැනීමට ආදී විවිධ නොයෙක් රෝග සදහා අප හා සම්බන්ධ වන්න.නිවසට හෝ ඔබ කියනා තැනකට පැමිණ ප්‍රතිකාර කරණු ලැබේ. පෙබරවාරි මස පළමුව ලියාපදිංචි වන 10 දෙනාට 500 ප්‍රවාහන ගාස්තුවක් පමනක් අය කෙරේ මෙම දීමනාව ඔබත් ලබා ගන්න

  • @Kani6191
    @Kani6191 3 роки тому +79

    මෙවර ඔබ අපට ඉතා රසවත් වැඩසටහනක් ගෙනත් තියනවා, හදවතින්ම ස්තුතියි වෛද්‍යතුමනි

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 роки тому +28

    බෙහෙවින්ම ඩොක්ටර් ඔබට ඉස්තුතියි ඩොක්ටර් නොදන්නා කරුනු වලින් දැනුවත් කිරීම ගැන ගොඩාක් සතුටුයි ❤️❤️❤️❤️

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 3 роки тому +17

    අද ගොඩක් වටිනා හරවත් දැනුවත් කරේ ඩොක්ටර් .
    ඇත්තටම ඉතාම ඉහලයි ඔබේ දැනුවත් කිරීමේ හඩ
    බොහොම බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔබට .
    නිදුක් නීරෝගී සුවයෙන් දීර්ගායුශම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව ඩොක්ටර් ඔබට .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Danaganna
    @Danaganna 3 роки тому +32

    නොදන්නා ගොඩක් දේ දැනගත්තා වෛද්‍යතුමනි, ඔබට ගොඩක් පින්

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ

    බොහෝම ස්තුතියි සර් .බොහෝ දෙනෙක් කතා කිරිමට පවා අකමැති මාතෘ කාවක් කතා කලාට ...

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 3 роки тому +14

    ගොඩක් වැදගත් ලිපියක් හොදටම පැහැදිලිකර දෙනවා. වෛද්‍යතුමනි ඔබ තුමාට ස්තූතියි... බුදු සරණයි..!!!

  • @mr-bro2749
    @mr-bro2749 3 роки тому +11

    අැත්ත ඔබතුමාගෙ කතාව අැත්තමයි ඵනමුත් සමහර පවුල් අවුල් වෙලා තියෙන්නෙ ගොඩක් පිරිමි මත්පැන් පානය කරන නිසා බිරිදට තියන අාසවල් සියල්ලම නැතිව යනවා. සමහර ගෙවල් වල ඵ් වගේ අය මම නිරන්තරයෙන්ම දැකලා අහලා තියනවා. මගේ ජිවිතෙටත් ඵවැනිම දෙයක් වෙලා තියෙන්නෙ කියන්න ලැජ්ජයි ඵ්ත් මෙවැනි දෙවල් දැක්කොත් තව හැදෙන කෙනෙක් හරි හැදෙයි මම දැන් විදෙශ ගතවෙලා ඉන්නෙ ඵ් දුක විදින්න බැරි හින්දම හරිම වෙදනයි. ඔබතුමාට බුදු සරනයි.

    • @travelchathu3172
      @travelchathu3172 3 роки тому

      Arakku sikarat bonne neti minissu unat ehema tamai. Lagata enna neti unama onama geniyekuta epa wenawa. 😥

  • @nawam854
    @nawam854 3 роки тому +10

    මේ දෙන උපදෙස්වලට දහස්වාරයක් ස්තූතියි ඩොක්ටර්❤❤❤😘😎👍

  • @maduchanu6361
    @maduchanu6361 3 роки тому +10

    ලස්සනට පැහැදිලි කරලා දෙනවා ඔබතුමාට ස්තිතුයි

  • @chandikawijesinghe6795
    @chandikawijesinghe6795 3 роки тому +7

    ගොඩාක් පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කලාට ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏

  • @wasanthawijesekara1515
    @wasanthawijesekara1515 3 роки тому +9

    ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීම ක්

  • @dimuthkrishan76
    @dimuthkrishan76 3 роки тому +8

    පැහැදිලිව කියලා දෙනවා ඩොක්ටර්..බොහොම ස්‍තුති.

  • @anojakumarie4508
    @anojakumarie4508 3 роки тому +5

    ඉතාමත් වැදගත් කරුණු ඔබ තුමාට බොහොම ස්තුතියි!!!

    • @shamaleewanigatunga8687
      @shamaleewanigatunga8687 3 роки тому

      ස්වාමියා අහිමි ව ගිය බිරිඳ ක් මේ තෘප්තිය ලබන්නෙ කෙලෙසද

  • @wasanasilva7770
    @wasanasilva7770 Рік тому

    ඇත්තටම හරිම වටිනවා ඩොක්ටර් ....ඇත්තමයි....අනේ ගොඩක් ස්තූතියි

  • @ajithkumara6104
    @ajithkumara6104 3 роки тому +2

    ඔබට බෝහෝම ස්තූතී,මේ මාතෘකාව ගැන කතාකරනවා ට.

  • @finestquotes9167
    @finestquotes9167 3 роки тому +8

    හරිම ලස්සන වැඩසටහනක්, thank you doctor

  • @KumariKumari-pj9oo
    @KumariKumari-pj9oo 3 роки тому +5

    ගොඩක් වැදගත් වැඩ සටහනක් නොදන්නා බොහෝ දෙ දැනගන්න ලැබුණා ගොඩක් ස්තුතියි ඩොක්ට

  • @iroshigunarathna8817
    @iroshigunarathna8817 3 роки тому +3

    බොහොම හොද වැඩ සටහනක් ස්තුතිය....

  • @sanka8846
    @sanka8846 3 роки тому +4

    ඇත්තෙන්ම ගොඩක් වටින උපදෙස් ටිකක් වෛද්‍ය තුමනී

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 3 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට වටිනා විඩීයෝ එකක් 👌👌👌👌

  • @Rasika-yn1fh
    @Rasika-yn1fh 3 роки тому +8

    පොඩ් වේලාවකින් ජිව්තයට උපරිම ආදර්ශයක් දෙනවා හැම ව්ඩිවෝ එකක්ම බලන්වා ලස්සනයි

  • @wasanthisamarashga7775
    @wasanthisamarashga7775 3 роки тому +5

    ගොඩාක් ඉස්තුති හොඳ දැනුවත් කිරීමක්

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 роки тому +1

    ඉතාම වැදගත් කරුණු ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි.

  • @komarikomari902
    @komarikomari902 Рік тому

    ගොඩක් ස්තුයි ඔබ තුමාට

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 11 місяців тому

    Godak වටිනවා එ කතාව .👍🙏

  • @handykoolboy2790
    @handykoolboy2790 3 роки тому +5

    Suggestion - Please do a Time Line description as per the topics which will make easy for the viewers Dr....

  • @getastar2382
    @getastar2382 3 роки тому +3

    Thanks docter .budusaranai .mama ඩුබායි

  • @dileshakavindi7838
    @dileshakavindi7838 3 роки тому +2

    හරිම පැහැදිලිව කියා දෙනවා

  • @thilinishehara2288
    @thilinishehara2288 3 роки тому +9

    ane sir wiwaha diviyata wasara gananawak uwath me dewal danan hiriye ne.oba thumata godak sthuthi.....theruwan saranai.mama dubai sita....

  • @nishuunishuu6938
    @nishuunishuu6938 3 роки тому +7

    Wowww doctor watina video ekak

  • @ramithasenevirathne4670
    @ramithasenevirathne4670 3 роки тому +7

    apita mewa kiyala denna kawruth idiye na doctor.. api eka eka dewal kala trupthimath wenna... mewa katha karanawata godak istuti doctor...

  • @renukarenuka7474
    @renukarenuka7474 3 роки тому +5

    Godak prayojanavath video ekak oba thumata pin ....🙏🏻🙏🏻💐💐Dubai .....

  • @judedidula9875
    @judedidula9875 3 роки тому +4

    ගොඩක් ස්තුතියි Sr❤

  • @rangayudara
    @rangayudara 3 роки тому +2

    ඉතා හොඳ වැඩසටහනක් ඩොක්ටර් , බොහොම ස්තුතියි

  • @piumalirajapakshe.piumali.9531
    @piumalirajapakshe.piumali.9531 3 роки тому

    හදවතින්ම ස්තුතියි ඩොක්ටර් .

  • @kavyawidanage6612
    @kavyawidanage6612 3 роки тому +64

    අම්මෝ doctor මේ video එක හරිම සැරයි එත් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා, thank you doctor 😊😊

  • @lankalanka8699
    @lankalanka8699 3 роки тому +2

    ගොඩක් ස්තුතියි ...

  • @nalinnalin2131
    @nalinnalin2131 2 роки тому +1

    Godak sthuthi

  • @nipunarasanga8035
    @nipunarasanga8035 3 роки тому +4

    Best program..

  • @udeshikamadhushani5697
    @udeshikamadhushani5697 3 роки тому +1

    ස්තූතියි ඩොක්ටර්

  • @sandeepanianuradha8693
    @sandeepanianuradha8693 3 роки тому +4

    ඒ හිනාව...❤️

  • @MaheshRamassami-qd9mw
    @MaheshRamassami-qd9mw Рік тому

    ස්තුතියි🙏

  • @dayaniherath5557
    @dayaniherath5557 2 роки тому +1

    Dr godak asai oyagae dasana balanna hamadama aniwarayamma balanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @sandatharu7729
    @sandatharu7729 3 роки тому +4

    godak watina deyak.oba thumata pin....

  • @shamalinadi5845
    @shamalinadi5845 3 роки тому +8

    Dr doctor this program very very important

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 роки тому +3

    Adath godak wedagath de gena kayha kala.dr godak pin.budu saransi!!!

  • @athalloke9182
    @athalloke9182 3 роки тому

    ගොඩක් වටිනව සර් බුදුසරණයි

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 3 роки тому +2

    Thank you docter..👍👌😍

  • @forstlast8569
    @forstlast8569 3 роки тому

    Adath genawe apata watinama video ekak oba thuma.bohoma sathuthi.budu saranai jesus pihitay. Respect doctor

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 роки тому

    Godaak watinaa karunu . bohoma sthuthi watinaa karunu kiyaa denawaata. mehema wiurthawa kathaa nokarana samajayaka inne apa . ee nisaa me karunu godaak wadagath

  • @dineshadilrukshi8474
    @dineshadilrukshi8474 3 роки тому +2

    Harima saralawa pehediliwa apiwa denuwath karanawata sthooothi doctor..

  • @madhushasewwandithilakarat2781
    @madhushasewwandithilakarat2781 3 роки тому +6

    ගැබ්ගෙන ඒ පිලිබඳ නොදැන මුල් මාස වල ව්‍යායාම කිරීම දරුවට ගැටලුවක් වෙනවද ඩොක්ටර්...

  • @Sewwndi351
    @Sewwndi351 Рік тому

    Doctor 🥺 අනෙ ලිංගිකව එකතු වී සිටින අවස්තාවල බඩ කොරවෙන එක ගොඩක් ලොකු අපහසුතාවයක්.ඒකට විසදුමක් දෙන්න ඩොක්ටර් ලොකු පිනක් 🥺💔

  • @hasithairoshan878
    @hasithairoshan878 3 роки тому +2

    Oba thuma bohoma hoda wedasatahan harima pehedili akarayata apawa denuwath kirima gena godak sathutui. Mama oba thumage video hemadama balanawa. Godak wdagath wedasatahan gena ema gan api godak sathutui. Video eka balannath kalin mama nam like karanawa. බුදු සරණයි oba thumata

  • @jayamalsenarath2145
    @jayamalsenarath2145 3 роки тому

    Obatuma kiuala dena dewal viwaha jivithekata godak වැදගත් godak thanks 🙏

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 роки тому +5

    ස්තුතියි ඔබතුමාට.... පැහැදිලි කිරීම ඉතාම සරලයි..... 👍👍

    • @kamariterrell1547
      @kamariterrell1547 3 роки тому

      i guess it is kinda randomly asking but do anyone know of a good place to stream newly released tv shows online ?

    • @aryanares965
      @aryanares965 3 роки тому

      @Kamari Terrell I would suggest flixzone. You can find it on google =)

    • @crewmateo1232
      @crewmateo1232 3 роки тому

      @Aryan Ares yup, I have been using FlixZone for years myself =)

    • @kamariterrell1547
      @kamariterrell1547 3 роки тому

      @Aryan Ares thanks, I went there and it seems like a nice service :D I appreciate it !!

    • @aryanares965
      @aryanares965 3 роки тому

      @Kamari Terrell Glad I could help :D

  • @dulanjalidula9297
    @dulanjalidula9297 3 роки тому

    Sarge hama video ekakma godak wadagath theruwan saranai dirgayusha ape dokta

  • @nilukakodituwakku7417
    @nilukakodituwakku7417 3 роки тому +2

    Important program. Thank you doctor. 😌😌

  • @nishinisitharayapa670
    @nishinisitharayapa670 3 роки тому +2

    Thanks u doctor , Gdak watinawa🙂

  • @damayanthiad3725
    @damayanthiad3725 3 роки тому +3

    Harawath weda satahanak.thank you

  • @Skyline1986.
    @Skyline1986. 3 роки тому +1

    Oba thumata godak pin doctor me wadagath api nodanna karunu apita kiyala denawata..

  • @sajisrilangasaji2772
    @sajisrilangasaji2772 3 роки тому

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි

  • @rashmiishara5794
    @rashmiishara5794 3 роки тому +5

    thnk you doctor

  • @rashmijayalaht522
    @rashmijayalaht522 3 роки тому +4

    Thank you doctor

  • @ජිව්තයටඔවදනක්-හ2ඝ

    ස්තූතියි ඩොක්ටිට

  • @herathupendar
    @herathupendar Рік тому

    Thanks u so much Doctor ❤

  • @anuagunawala2034
    @anuagunawala2034 3 роки тому +2

    Thanks doctor. That good ideas

  • @komaryy8820
    @komaryy8820 3 роки тому +37

    ඩොක්ටර් කිවිව දේ සියේට දාහක් හරි,,🎗️🎗️🎗️🎗️🎗️😁😁😁😁😁😁

  • @sunjeewa2333
    @sunjeewa2333 3 роки тому

    Good luck Sar godak sstuti godak pin jayawewa budusaranayi

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 роки тому

    ගොඩක් ස්තුතියි doctor 🙂,

  • @geethakumuduniranasinghe8747
    @geethakumuduniranasinghe8747 3 роки тому +6

    Thank you

  • @ranikuw2409
    @ranikuw2409 3 роки тому +3

    Thanks for you doctor 👍👍

  • @ravinduanjula5716
    @ravinduanjula5716 3 роки тому +1

    හරිම ලස්සනයි

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 роки тому +2

    Thanks Doctor

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 роки тому

    ගොඩාක් ස්තුතියි ඩොක්ට

  • @ireshalakmali2957
    @ireshalakmali2957 3 роки тому +3

    Thanks dr❣️❣️❣️

  • @shashikaruwini5641
    @shashikaruwini5641 3 роки тому +3

    hamadama wage godak wadagath...

  • @sumithpemarathna7084
    @sumithpemarathna7084 2 роки тому

    Oba therum karala denawa harim lassanta ,බුදු saranai oba thumata

  • @sjudeshantha9892
    @sjudeshantha9892 3 роки тому

    your very grate explanation doctor...

  • @sithijaamarajeewa986
    @sithijaamarajeewa986 3 роки тому +1

    Harima රසවත් ❤

    • @VillianArc88
      @VillianArc88 3 роки тому

      කාලා බැලුවද ?
      😂😂😂

  • @dushicakedesign7288
    @dushicakedesign7288 2 роки тому

    Kocchara hodata kiyala dunnat pirimi me dewal piliganna kamati nane .

  • @champaamarasighe5283
    @champaamarasighe5283 3 роки тому +1

    Godak sthuthi obathumata watina vidiyowak theruwan sarànai obathumata

  • @madunimelani846
    @madunimelani846 3 роки тому +1

    Doctor mn pregnant kenek mta labana maseta tmai dina tiyenne me kaledi ehema ekthu unta kmk ndda doctor

  • @maheshwikramasingha5764
    @maheshwikramasingha5764 3 роки тому +2

    Thak you doctor

  • @arunalanka3576
    @arunalanka3576 3 роки тому +5

    Shathika aththa kathawa doctor thanks

  • @sanjusanjuthusha9140
    @sanjusanjuthusha9140 3 роки тому +3

    Thank you sir

  • @saadabisaad9024
    @saadabisaad9024 3 роки тому +1

    සර්.අැයි.පිරිමි.කාන්තානිරැවත.බලාසතුටු.වන්.ෙන්.එකසමහරවිට.කාන්තාව.ලැජ්ජාවට.පත්වනවා.දුරකතනයකින්එසම්බන්ද.විඩි.ෙයාඑකක්කරන්න

  • @chathurikabashini1762
    @chathurikabashini1762 3 роки тому +1

    Thank u doctor 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sewwandikumari1203
    @sewwandikumari1203 3 роки тому +2

    Thanks

  • @disnadisna2327
    @disnadisna2327 3 роки тому +1

    🥰🥰thanks doctor

  • @rikarikaza
    @rikarikaza Рік тому

    Thanks 😊😊🤭🤭

  • @nadeekalakshmi910
    @nadeekalakshmi910 3 роки тому +1

    ලස්සන hinawa

  • @vishmisachinthana1681
    @vishmisachinthana1681 3 роки тому +2

    doctar loop ekak bawitha kirima godak awAdamda. kochchara kalayak eya bawitha kla uthuda..

  • @buddhilamayuranga4696
    @buddhilamayuranga4696 3 роки тому +5

    තාමනම් කෙල්ලෙක්වත් නෑ. අනාගතයට වටින නිසා බලනවා.

  • @chathurikagamage7960
    @chathurikagamage7960 Рік тому

    Yes♥️

  • @UADRUPIKA-so9qd
    @UADRUPIKA-so9qd Рік тому

    Mage bagamane katata ganda oyata puluwanda