බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 161

  • @MadujithSagara
    @MadujithSagara  Рік тому +10

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර

    • @ruchiraperera6282
      @ruchiraperera6282 Рік тому

      ❤️❤️❤️

    • @djnasha325
      @djnasha325 Рік тому

      Contact details දෙන්න පුලුවන්ද කසුන් නාගොඩවිතාන මහත්මයාගේ

  • @bandusena8046
    @bandusena8046 4 місяці тому +1

    මමත් භාවනාව න් යෙදෙනවා. ඔබතුමා ගෙ වීඩියෝව බැලීමෙන් පසු තව තවත් දැනුම දියුණු වුණා.ස්තුතියි .... නිදුක් නීරෝගී ව දීර්ඝායු වේවා.

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      Thanks a lot ❤️ Share among others ❤️❤️

  • @UmeshMahagamaarachchi
    @UmeshMahagamaarachchi Рік тому +4

    මම ඊයෙ මේ වීඩියෝ එක බැලුවම අද මම මෛත්‍රී භාවනාව කරන්න උත්සාහ කළා. සර් කියලා දුන්න විදිහට විනාඩි දහයක් විතර මම අද මෛත්‍රී භාවනාව කලා. ඇත්තටම මට මාරම සැහැල්ලුවක් මගේ ඇඟට මාරම සැහැල්ලුවක් ඔළුවට මාරම සැහැල්ලුවක් දැනෙනවා. මම මේ දේ දිගටම කරනවා. බොහොම ස්තූතියි මට මේ දේ කියල දුන්නට ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      අන්න මම බලන් හිටපු comment එකක්. දිගටම කරන්න. උදවු ඕන නම් contact me 🤝

  • @AVperera123
    @AVperera123 Рік тому +12

    අංක විද්‍යාවට අනුව ලෝකයේ ඉන්නවා great teachers කියලා කොටසක්. ඔබතුමා අන්න ඒ වගේ විශිෂ්ට ගුරුවරයෙක්. කියලා දෙන හැම දෙයක්ම අතිශය නිරවුල්ව ඕනම කෙනෙක්ට තේරෙන විදිහට කියලා දෙන්න හැමෝටම බෑ. ඔබතුමා ඒ හැකියාව තියෙන අනර්ඝ ගුරුවරයෙක්. ස්තුතියි මේ කරන සත්කාරය ට ❤

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      ස්තුතියි මිත්‍රයා. Share this among others 🤝

    • @kin...2891
      @kin...2891 Рік тому +1

      අංක විද්‍යාව ගැන කොතරම් දැනුවත්ද?

    • @tushanlalitha1873
      @tushanlalitha1873 Рік тому +1

      ​@@kin...2891ඔබ කෙතරම් එය ගැන දැනුවත් ද ??

    • @evienleema101
      @evienleema101 Рік тому +1

      @@MadujithSagara පුද්ගලික අංකය 3ද මදුජිත් අයියේ

  • @praveenabishek2621
    @praveenabishek2621 6 місяців тому +6

    ම මේ මෛත්‍රී භාවනාව දියුණු කළේ කිසිවක් හිතන්නෙ නැතුව උදාහරණයක් වශයෙන් සුවපත් වේවා යන වචනයක් සිතන්නේ නැතුව මා කෙරෙහි ඇති මිත්‍රත්වය පමණක් සිතට ගෙන මම මේ භාවනාව වැඩුවෙමින් මම කිසිදු වචනයක් සිතින් නොසිතා මා කෙරෙහි ඇති මිත්‍රත්වයට පමණක් සිත යොමු කර මෙම භාවනා vaduවෙමි මා හට දැn viනාට තිහක පමණ කාලයක් මා හට මෛත්‍රිය වැඩිය හැකියි අතර තවද අන් අයටද මෛත්‍රිය වැඩිය හැකිය මම මිත්‍රශීලි හැඟීම යන්න අල්ලා ගත්තේ කිසිදු වචනයක් සිතින් මූනන්නේ නැතිවය
    භාවනාව ආරම්භයේ දී ඇතැම් අවස්ථාවලදී මෛත්‍රි සිතිවිල්ල නොපැමිණෙන අවස්ථාද ඇත. මම තවම මා වයිර කරන පුද්ගලයන් පිළිබඳව මෛත්‍රියෙන් නොබැලුවෙමි. කෙසේ වෙතත් මා හට මේ තත්ත්වයට පැමිණීමට මාස තුනක පමණ කාලයක් ගත විය මේ පිළිබඳ ඔබතුමාගේ අදහස දැන ගැනීමට මා කැමැත්තක් දක්වමි.

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      කාලය ගැටලුවක් කරගන්න එපා

    • @praveenabishek2621
      @praveenabishek2621 6 місяців тому +1

      @@MadujithSagara mama karana widiha hari neda

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому +1

      @@praveenabishek2621 yes it is

    • @praveenabishek2621
      @praveenabishek2621 6 місяців тому +1

      @@MadujithSagara thank you

  • @ThusithLakshan
    @ThusithLakshan Рік тому +5

    මේක තමයි මෙතුවක්කාලෙකට මම භාවනා ගැන බලපු සුපිරිම වීඩියෝ එක. මෙයිත්‍රී භාවනාව මාත් වඩනවා. අද මට මම කරන අඩුපාඩු ඔක්කොම පැහැදිලි උනා. චක්‍ර ගැනත් තිබ්බ කුතුහලය ට හොදම බෙහෙත හම්බුනා.
    අනික ඉතින් කුන්ඩලීනි. ඒක ගැන කීව දේවල් නම් ලොවෙත් පිස්සුවක්. මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ලංකාවම බැලිය යුතු වීඩියෝවක්. මම මාරම ආසාවෙන් බැලුවා premiere එකේදීම. ආසාව වැඩි නිසා video එක download ම කරගත්තා ආයේ බලන්න.
    මධුජිත් ගුරුතුමාට අනේකවාරයක් තුති. ආනාපානසතිය ගැනත් වීඩියෝවක් ගේන්න සර් 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      ස්තුතියි ❤️

    • @DevniAmaa
      @DevniAmaa Рік тому

      අපිට තියෙන්නේ මේ දැනුම සොරාගන්න විතරයි 😊

  • @virajvaas1620
    @virajvaas1620 Рік тому +2

    අද තමයි මේ channel එක set උනේ.ජීවිතය වටහා ගැනීමට ඔබගේ post ඉතා වටිනවා .මොහෝම ස්තූතියි ඔබට

  • @sujithchandimaedirisinghe
    @sujithchandimaedirisinghe Рік тому +4

    කැපෙන data වලටයි වැයකරන කාලෙටයි දසමයක්වත් ණය නැති වීඩියෝ තමා මේවා. භාවනාව විකුනන් කන යූටියුබ් කාරයන්ට මේ වීඩියෝව කනේ පාරක්. සියලු ඇත්ත ඇතිසැටියෙන් දත්ත සමග නියමෙට විශ්ලේෂණාත්මකව ම කියනවා මේකේ. බොහෝම තුති මේ කැපකිරීමට. මේවට කියන්නේ nailing the subject කියලා ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      Thanks brother 🤝Share the video among others 🤝

  • @konarasampath5822
    @konarasampath5822 Рік тому +2

    අතිශය බැරෑරුම්, සංකීර්ණ සහ භයානක සෙල්ලමක් ඔබතුමා අති සාර්ථකව paly කරලා විජය ලැබුවා. මේ වීඩියෝව සකසපු ඔබත් දිනුම් මේක බල්න අපිත් දිනුම්. එතරම් අනර්ඝ වීඩියෝවක් මේක. ජයෙන් ජය්

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 Рік тому +1

    මේ මාතෘකාවට දැකපු සුපිරිම් වීඩියෝව තමා මේක. ගින්දර ❤️❤️❤️

  • @DevniAmaa
    @DevniAmaa Рік тому +2

    Finally I got it. මෛත්‍රී භාවනාව මම ස්වාමීන්වහන්සෙලා සිය ගානක් කියල දෙනවා අහලා තියනවා. ඒත් ඒ බහුතරේ මට හරි ගියේ නෑ. ඒත් මේ වීඩියෝ එකේ කියලදුන්න ක්‍රමය නම් මාරම user friendly එකක්. මාරම ආසාවෙන් බිස්කට් පැකට් එකක් ඉවර වෙනකම් කකා බැලුවා මේක. කුන්ඩලීනි ගැනත් නොදන්න දේවල් කෝටියක් දැනගත්තා. Forever fan of Madujith Sagara ❤❤❤

  • @kumarsahantha1745
    @kumarsahantha1745 Рік тому +6

    I'm not a buddhist. But I always enjoy and admire your videos on buddhist philosophy. Part of this video is in the sane catagory.
    I will try the meditation method which you teach here. When I watch it your words convinced me to do it. Great lecture 🤝🤝🤝

  • @ruchiraperera6282
    @ruchiraperera6282 Рік тому +3

    Madujith sirගේ දැනුම, පැහැදිලිකිරීමේ හැකියාව සහ ඉවසීම ගැන නම් මට මාරම පුදුමයි. Engineering researcher කෙනෙක් භාවනාවට බැස්සාම මෙන්න මේ වගේ magical outputs තමා එන්නේ. කියලා දුන්න ඔක්කොම මාරම ප්‍රායෝගිකයි. අර කසුන් නාගොඩවිතාන මහතා කියපු ඒව ගැන නම් ලොකු පැහැදීමක් නෑ. ඒත් මධුජිත් සර් සමබරව, දත්ත එක්ක විශ්ලේෂණාත්මකව කීව දේවල් එක්ක නම් 100% ක් එකගයි.
    බොහොම ස්තුතිය මේ වීඩියෝව දුන්නට. ආනාපානසති භාවනාව ගැනත් මේ වගේම දැනගන්න ආසාවෙන් ඉන්නවා

  • @sahanyasantha5356
    @sahanyasantha5356 Рік тому +1

    ඒ පැයත් භාවනාවක් වගේ තමයි. මධුජිත් කිය්න්නේ multi-tallented කෙනෙක් කියලා මේ වීඩියෝව මොනවට සපථ කරනවා. මම භාවනාව ගැන දැකපු සාර්ථක ම වීඩියෝ වලින් එකක් තමා මේ 🤝🤝🤝

  • @MahelaJayasindara
    @MahelaJayasindara Рік тому

    බුදුරජාණන් වහ්න්සේ කුන්ඩලීනි අවදි කලාද කියන දේ පහදපු විදිහ නම් මාරයි. මම සර්ගෙන් ගන්න ලොකුම දේ තමා ඕනම දෙයක් දත්ත මත පදනම් වෙලා මද්‍යස්තව විවරණය කරන විදිහ. ගොඩක් අය නොකරන නමුත් බුධ්ධිමතුන් යන මග එයයි. කාලෝචිත සහ අති සාර්ථක වැඩසටහනක් මේක ❤. ස්තුතියි ඇදුරුතුමනි

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      සන්තෝසයි. අනිත් අයටත් වීඩියෝව යවන්න

  • @jason_me
    @jason_me Рік тому +1

    අන්තිමේට තමා අවශ්‍යම හොදම ටික කිව්වේ ❤

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 5 місяців тому +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏 😊😊😊

  • @sachthchanaka4894
    @sachthchanaka4894 Рік тому

    රත්තරං වටින වීඩියෝ එකක් මේක. අද තමයි හරියටම භාවනාව මොකක්ද කියලා දැනගත්තේ. මෙච්චර කාලයක් මෛත්‍රී භාවනාව කලාට ඒක කරන හරිම විදිහ අද තමයි දැනගත්තේ. භාවනාව ගැන හොයන කෙනෙක්ට මේ වීඩියෝව තුලින් හැමදේම දැනගන්න පුළුවන් කියලා මට . විශ්වාසයි.
    මේකේ කිව්ව වගේම ආනාපානසති භාවනාව ගැනත් වීඩියෝවක් අරන් එන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තුතියි මේ වැඩසටහනට

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      ස්තුතියි මිත්‍රයා. Share this among others 🤝

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 10 місяців тому +1

    සුපිරි සහොදරයා ❤

  • @natashagomas3607
    @natashagomas3607 Рік тому +1

    මේ දැන් වීඩියෝ එක බලලා ඉවර උනේ, අදම සර් කියලදුන්න භාවනාව කරනවා. මාරම ආසයි කියලා දෙන ඒවා කරලා බලන්න. සර්ටයි රන්දික සර්ටයි තමා මේ ලෙවල් එකේ teaching ability එකක් තියෙන්නේ. Thanks a lot sir 🤝

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      ස්තුතියි.. Share the video among others 🤝

  • @sahanvimukthi3548
    @sahanvimukthi3548 Рік тому +3

    You deserve a thousand times greater audience ❤️❤️. Love this video. This arroused my curiosity on Meditations. You are a great teacher 🤝

  • @udara99876
    @udara99876 Рік тому +4

    Sir, ආනාපානසති භාවනාව ගැනයි, භාවනාව කරන ආකාරය video ekak krnna pluwnda. Mn denata 30minutes daily meditate krnwa aniwareyn.

  • @ishansankalpa9195
    @ishansankalpa9195 Рік тому

    මගේ යාලුවෙක් ඔය කුන්ඩලීනි භාවනා කරනවා. දවසක් සර් කීව දේවල්ම එයා කීවා, නයි එයාව වෙලාගන්නව දැනෙනවා කියල තමා කියන්නේ. එයා හිතන්නේ ඒක හොද දෙයක් කියලා. ඒත් මම කීවා ඒක අවුල් කියලා, ඒක අද මේ වීඩියෝව තුළින් මට තහවුරු උනා. බාවනා ගැන ලොකු දැනුමක් ලැබුනා මේකෙන්. බොහෝම ස්තුතියි සර්

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      ඒ කුන්ඩලිනි වරදවාගෙන

  • @NimeshaRathnayaka-ys2zl
    @NimeshaRathnayaka-ys2zl Рік тому +1

    Great service and valuable knowledge ❤️

  • @GirayaVideos
    @GirayaVideos Рік тому +1

    විශිෂ්ට පැහැදිලි කිරීමක්.. බොහොමත්ම ස්තූතියි .. පොඩි ප්‍රශ්නයකුත් තිබෙනවා.. ආචාර්‍ය නාගොඩවිතානයන් පැහැදිලි කල ශක්ති භාවනා අභ්‍යාසයේදී අපිට අත් දෙකට දැනෙන විකර්ෂණ බලය.. සාමාන්‍ය අවස්තාවන් වල දී ලොකු ආයාසයක් නැතිවම අත් දෙකට දැනීම මට සිදුවුනා.. ඒක ඕනිම කෙනෙක්‍ට අත් විදින්න පුලුවන් සාමාන්‍ය දෙයක් ද ? 🙏

  • @suchirasampath4377
    @suchirasampath4377 Рік тому

    Waiting for ආනාපානසති භාවනා video

  • @miracleofnature134
    @miracleofnature134 Рік тому

    මං ගොඩක් හොය හොය හිටපු video එකක්. හැමවිදියටම හෙව්වා.. අද තමයි හමුවුනේ

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      අනිත් අයටත් වීඩියෝව යවන්න 🤝

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 Рік тому +1

    බොහොම හොදටම පැහැදිලිව කියල දුන්නා.... ඔබතුමාට බොහොම පිං ..බොහොම ස්තුති ❤🙏🏻

  • @bimalasantha8699
    @bimalasantha8699 Рік тому

    This is the favourit youtube channel of mine. Today video is super amazing. gather a lot of knowledge. thanks a lot

  • @bhagyasamadara2016
    @bhagyasamadara2016 Рік тому

    සෑහෙන කාලයක් තිස්සේ හොයපු වීඩියෝවක් අද හම්බුනා. ඕන කරපු දේවල් ඔක්කොටම වගේ උත්තරත් ලැබුනා. ආනාපානසතිය ගැනත් මේ වගේම වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. බොහෝම ස්තුතියි මේ වීඩියෝව ට්ව්

  • @yassdeepa8007
    @yassdeepa8007 Рік тому +1

    Amazing super amazing

  • @sankalpajasinkandagecreati7803

    අයියේ ආධ්‍යාත්මික භික්ෂූන් කියන චැනල් එකේ තියනවා තෙවැනි ඇස ප්‍රායෝගික භාවනා කියලා සමථ භාවනාව න් කරන විදිය... ඒකේ විදර්ශනාව ත් ප්‍රායෝගිකවම පුරුදු වෙන්න ඕන tecnic කියලා දෙනවා..ඔයාගේ මේ චැනල් එකත් සුපිරි..ජය වේවා අයියේ !!❤❤

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      ස්තුතියි මල්ලි 🤝

  • @sumuvlogs1
    @sumuvlogs1 Рік тому +1

    හරිම වටිනවා සර්

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 Рік тому

    මෙ වගෙ භාවනා ක්‍රම කියල දෙනවා නම් ,ස්තූතියි බුදු සරණයි

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      කියලා දීලා තියෙන්නේ

  • @SachinWimansa
    @SachinWimansa Рік тому

    සුපිරියක් සුපිරියක් ❤❤❤

  • @gimhanikk3134
    @gimhanikk3134 6 місяців тому

    Great explanation. Understood really well.❤

  • @TNimhan99
    @TNimhan99 7 місяців тому

    ඉතාමත් වටිනා විඩියොවක් ❤

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому +1

      බොහෝම ස්තුතියි

  • @pradeepdarshana2957
    @pradeepdarshana2957 5 місяців тому

    Brother it's valuable enough ❤

    • @MadujithSagara
      @MadujithSagara  5 місяців тому

      බොහොම ස්තුතියි
      Share among others ❤️❤️

  • @lahiruartcreation
    @lahiruartcreation Рік тому

    Mn mejik bolayak heduwa,ohoma ❤️🙏

  • @behamlaroz1294
    @behamlaroz1294 Рік тому

    Super super super

  • @DeshanNawathunga
    @DeshanNawathunga Рік тому

    බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @globalsouls7220
    @globalsouls7220 Рік тому +1

    Please make a video for Mecican Alien Corpes 🤝

  • @lahiruartcreation
    @lahiruartcreation Рік тому +2

    රාමුවයි අයියයි එකට ආදින්න ඕනි ❤️☺️

  • @rohanrodrigo661
    @rohanrodrigo661 Рік тому

    🤝🤝🤝🤝 බොහොම ස්තුතියි

  • @NelumiksPieris-km7vv
    @NelumiksPieris-km7vv Рік тому +1

    Astonishing video. No words to praise ❤❤❤

  • @tushanlalitha1873
    @tushanlalitha1873 Рік тому

    සුපිරි වීඩියෝවක් ❤️❤️❤️

  • @sugathsensei5987
    @sugathsensei5987 10 місяців тому +1

    Un වහන්සේ lotus posture eken වැඩ ඉන්න ekenma පේනවා kundalini වැඩෙන බව .

  • @mihiranfernando7102
    @mihiranfernando7102 Рік тому

    බොහොම ස්තුතියි ...🙏

  • @janakalesli1249
    @janakalesli1249 11 місяців тому

    Budu saranai oyata

  • @vilangomas3438
    @vilangomas3438 Рік тому

    Great task 🤝🤝🤝

  • @TopPicksWorldwide
    @TopPicksWorldwide Рік тому

    👌

  • @cmkrangika1512
    @cmkrangika1512 Рік тому

    Incredibly amazing video ❤️

  • @NilupulSapumal
    @NilupulSapumal Рік тому

    Great explanation

  • @pershannayanajith1627
    @pershannayanajith1627 Рік тому

    Most awaiting video ❤️❤️❤️ amazing amazing 😍😍

  • @sasankaasiry8306
    @sasankaasiry8306 Рік тому

    The greatest video ever on Meditation

  • @navodivinya7034
    @navodivinya7034 Рік тому

    Great experience gained 💪

  • @tamil6871
    @tamil6871 Рік тому +1

    19:07

  • @DhammikaLakmal
    @DhammikaLakmal Рік тому

    You are a magician ❤❤❤❤

  • @NalindaIndika-dy6nn
    @NalindaIndika-dy6nn Рік тому

    Best of the bests ❤

  • @nissankaajith9258
    @nissankaajith9258 Рік тому

    Great ❤️❤️🙏🙏

  • @tharindugamage7427
    @tharindugamage7427 6 місяців тому

    💜️

  • @miracleofnature134
    @miracleofnature134 Рік тому

    Thank you 😊

  • @ranganasampath5164
    @ranganasampath5164 Рік тому

    Perfect ❤️❤️

  • @belnT256
    @belnT256 Рік тому

    ❤❤❤❤❤

  • @Chathu-ow3tb
    @Chathu-ow3tb Рік тому

    ටෙලිපති ගැන video එකක් කරන්නකෝ

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      Telepathy | සිතකින් සිතකට තොරතුරු හුවමාරු කිරීම, ටෙලිපති සම්බන්ධව තුලනාත්මක විග්‍රහයක් | Review with Madujith | E59
      ua-cam.com/video/hMDkG76GZ3c/v-deo.html

  • @belaswan7855
    @belaswan7855 Рік тому

    Well described. Cheers 🤝🤝🤝

  • @namalwikramasinghe
    @namalwikramasinghe Рік тому

    🤝❤️🤝

  • @tommyshelby5801
    @tommyshelby5801 Рік тому

    ඔයා ගැන ලොකු ගෞරවයක් තියෙනවා😊✨️

  • @dineekahimashi7334
    @dineekahimashi7334 Рік тому

    3 rd eye eka gena hoya hoya hitiye

  • @lahiruartcreation
    @lahiruartcreation Рік тому +2

    කෝම වෙනව ටහිකෙන්න මම කෝම උනා හැබැයි මට ටිකක් දුරට පුලුවන් මන් ඒත් නැවතුවා සුදු එලි පෙනුන මන් තුන්වෙනි ඇස විවුර්ත කරන අභ්‍යාස කලෙ. විශ්වශක්ති පොතෙ තිබ්බෙ පරිවර්තන පොතක්

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      ආඥා චක්‍රය ඔය

    • @magicfelt8850
      @magicfelt8850 Рік тому

      මොකද්ද ඔයා බලපු පොත

  • @madushand957
    @madushand957 Рік тому

    🙏🙏🙏👍👍👍

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 Рік тому

    Mage jewithe aashaawenma balapu eka mohothak hari magaheruna kiyala hithunanam newath newathath balapu athiwishishta wiggrayaki me.. Mata denaganna oona angam kiyana shaashthraya gothapu musawakda nethnam pera pewathiya wathmane athurudahan una deyakda kiyala

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      සිංහල අකුරෙන් type කරන්න. කියල තියෙන දේ කියවන්න බෑ

  • @widmina..
    @widmina.. Рік тому

    🤩🤩🤩

  • @djnasha325
    @djnasha325 Рік тому

    Kasun nagodawithana සම්බන්ධ කරගන්න විදිහක් කියන්න පුලුවන්ද ඔබතුමාට 🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      වීඩියෝව තුළ සියලු විස්තර ලබාදී ඇත. Watch it

  • @praveenabishek2621
    @praveenabishek2621 5 місяців тому +1

    මෛත්‍රී භාවනා ද , කුන්ඩලීනීද වැඩියෙන්ම powerful

    • @MadujithSagara
      @MadujithSagara  5 місяців тому +1

      තේරුමක් නැති ප්‍රස්නයක්.
      බුරියානිද කොත්තුද වැඩියම රස ඇහුවා වගේ ඕක

  • @sumudusumudu16
    @sumudusumudu16 8 місяців тому +1

    මට කසුන් ගුරුව සම්බන්ද කරලා දෙන්න පුලුවන්ද ? භාවනාව ඉගනගන්න

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      වීඩියෝ description එකේ details තියනවා

  • @pawansadaruwan9643
    @pawansadaruwan9643 5 місяців тому

    මට සමහර වේලාවට සමහර සිතුවිලි පාලනේ කරගන්න අමාරුයි. මම පිලිකුල් බාවනාව වැඩුවට කමක් නැද්ද ? එකේන් ගිහි අයගේ ජිවිතයට ලොකු බලපැමක් වෙනවද ? නැත්නම් සමත බාවනාවෛ වඩල සිත සන්සුන් කර ගන්න එකද හොද අයියගේ අදහස මොක්කද ?

    • @MadujithSagara
      @MadujithSagara  5 місяців тому

      ගුරු ඇසුරක් නැතුව අසුභය වඩන්න එපා

    • @pawansadaruwan9643
      @pawansadaruwan9643 5 місяців тому

      තැන්ක්ස් අයියේ

    • @praveenabishek2621
      @praveenabishek2621 5 місяців тому

      සතිපට්ටානය

  • @dinushichami3258
    @dinushichami3258 Рік тому +1

    සර් මහා මුද්‍රා භාවනාව කුණ්ඩලනි භාවනාවක්ද්?

  • @DilhaniGamage-gm4nw
    @DilhaniGamage-gm4nw Рік тому

    Bawena kerala mama tikak nosansun wala inna.a mate nitharama bayanaka rupa pane nisa.Mahama wanna hathuwa sir Mata pahadanna puluwannda bohomath pin.

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      හැකිනම් සිංහල අකුරෙන් type කරන්න. මට කියවගන්න බෑ තියන දේ

    • @tecworld4817
      @tecworld4817 Рік тому

      මොකක්ද කරන භාවනාව ?

  • @praveenabishek2621
    @praveenabishek2621 8 місяців тому +1

    අයියේ කසින කියලා දෙන්නකෝ

  • @ThiwankaChamara-dc9bs
    @ThiwankaChamara-dc9bs Рік тому +1

    Videos wala intro music eka nam ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      2 ක් තියෙනවා. කෝක ගැනද කියන්නේ

    • @ThiwankaChamara-dc9bs
      @ThiwankaChamara-dc9bs Рік тому +1

      ​@@MadujithSagara Start from 1:29
      Headset ekak gahala ahaddi eka wenama vibe ekak.

  • @praveenabishek2621
    @praveenabishek2621 7 місяців тому

    oyage contact ewannako mata ena me bhawanawe gatalu ahnna

  • @Kingshort2
    @Kingshort2 Рік тому +1

    ඔයා දන්නවද කුන්ඩලිනි පුරුදු කරන කෙනෙක්.😵

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +2

      වීඩියෝව බලන්න. ඒකේ ඔක්කොම ඇත

    • @Kingshort2
      @Kingshort2 Рік тому

      okkoma baluva . shakthi bavanava gana arenna eka ganath kiuvada. man okkoma baluva mn hithanne. eka thaniyama karana eka komath risk.@@MadujithSagara

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      කුන්ඩලිනි try කරන්න එපා. Too dangerous. මම කියපු ඒවා තේරුනා නම් අහන්නෙවත් නෑ ඕක.

    • @Kingshort2
      @Kingshort2 Рік тому

      ou eka dannava eth lankave oka karapu kauruth danna . eth man hithanne himale innava (details anuva). tv derana giya ravana tvc eketh oka tikak vithara thibba neda . mata oya kiyapuva theruna. man try karanna eka. @MadujithSagara 😁😁 . lankave innavada kiyala danaganna ona una .boru gosip nam thiyenava habai . kalavala,galguhavala innava kiyala

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      මම දැනුවත්ව ලංකාවේ නම් නෑ

  • @ChandraLalSirimanne
    @ChandraLalSirimanne Рік тому +1

    The greatest video ever on meditation

  • @curioussac
    @curioussac 10 місяців тому

    ❤❤❤