ශක්ති භාවනා | ප්‍රායෝගික අභ්‍යාස සහිතයි

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • ශක්ති භාවනා | ප්‍රායෝගික අභ්‍යාස සහිතයි
    • ශක්ති භාවනා | ප්‍රායෝග...
    අද වැඩසටහන තුළින් තුළින් ප්‍රායෝගික මඟ පෙන්වීමක් සහිතවම ශක්ති භාවනාවක් ශක්ති අභ්‍යාසයක් ඔබට දැකගන්න පුළුවන්
    මෙම වීඩියෝ මාලාවේ මුල් වීඩියෝ පහතින් ලබාගන්න 👇
    01. අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්
    • අධ්‍යාත්මිකත්වය සම්බන්...
    02. අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික සුවකිරීම | Spiritual Healers & Spiritual Healing
    • අධ්‍යාත්මික සුවකරන්නන්...
    03. අධ්‍යාත්මිකත්වයේ ප්‍රායෝගික භාවිත - තථතාවය
    • තථතාවය Suchness - අධ්‍...
    04. ආදරය, විවාහය සහ ලිංගිකත්වය සඳහා ගැඹුරු අධ්‍යාත්මික විවරණයක්
    • ආදරය, විවාහය සහ ලිංගික...
    05. චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීමaaa
    • චක්‍ර CHAKRAS අවදි කිර...
    06. චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of Chakras 👇👇
    • චක්‍රයන්ගේ ගැඹුරු තල |...
    07. ඔබ තුළ සිටින සැබෑ ඔබව සොයා ගැනීම | Deep Levels of Suchness
    • ඔබ තුළ සිටින සැබෑ ඔබව ...
    08. ආශාව සහ අධ්‍යාත්මික ෆැන්ටසිය
    • ආශාව සහ අධ්‍යාත්මික ෆැ...
    09. අධ්‍යාත්මික මනසේ ආදරය සහ ප්‍රේමය
    • අධ්‍යාත්මික මනසේ ආදරය ...
    10. අධ්‍යාත්මික මනස තුළ පවුල් සම්බන්ධතා | Spiritual Family Life
    • අධ්‍යාත්මික මනස තුළ පව...
    11. පෙම්වතෙකුගේ උමතෝකෝටිකය | අසම්මත මනසේ අධ්‍යාත්මික පරිකල්පන
    • පෙම්වතෙකුගේ උමතෝකෝටිකය...
    12. මානව සෞඛ්‍යයට අභියෝග කරන අමනුෂ්‍ය බලපෑම්
    • මානව සෞඛ්‍යයට අභියෝග ක...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    Madujith Sagara Facebook profile
    www.facebook.c...
    Dr. Kasun Nagodavithana's Facebook Profile
    / kasun.nagodavithana
    Vishwaprani Foundation Facebook page
    / vishwapranifoundation
    Special thanks for Mr. Chathura and Ms. Rohini who helped to make this video success
    #madujithsagara #kasunnagodavithana #ශක්තිභාවනා #energymeditation

КОМЕНТАРІ • 86

  • @MadujithSagara
    @MadujithSagara  Рік тому +15

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගරg

    • @EmanThilochana
      @EmanThilochana Рік тому

      මට civil engineering උගන්නපු ආචාර්‍යවරයා මධුජිත් සර් දැන් මට ජීවිතේම උගන්නනවා ❤❤

  • @sandarekahettiarrachichie5679
    @sandarekahettiarrachichie5679 10 місяців тому +2

    මම ඉතාම උවමනාවෙන් ඉගෙනගන්න බලාපොරොත්තුවෙන් හිටපු අභ්‍යාසයක්.. බොහොම පිං සිදු වෙිවා ඔබ දෙපලටම.. මම ශක්ති චක්‍ර ගැන ඉතාම උවමනාවෙන් ඉගෙනගන්න කෙනෙක් සහ විදේශයේ ජීවත්වන මගේ දරැ දෙදෙනාටත් එම දැනුම ලබා දෙනවා.. තවත් ශක්ති භාවනා ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා.. 🙏🙏🙏🙏🙏

  • @ishanagasti3849
    @ishanagasti3849 Рік тому +15

    මම මේ වැඩසටහන් වලට වඩාත්ම ස්තුතිවන්ත වෙන්නේ ගුරුටත් වඩා මධුජිත් සර්ට. මොකද මධුජිත් සර් නැතිනම් මේ දේවල් අපිට දැනගන්න වෙන්නේ නෑ. තනියම මධුජිත් සර් ගහන මේ ගේම media channel එකකටවත් ගහන්න බෑ. මගේ ප්‍රනාමය ගුරුතුමනි 🙏🙏🙏

  • @sandarekahettiarrachichie5679
    @sandarekahettiarrachichie5679 10 місяців тому +2

    ඉතාම වටිනා අභ්‍යාසයක් ..තවත් මෙවැනි ශක්ති භාවනා කියා දේවි කියා බලාපොරොත්තු වෙනවා.. මෙවැනි ඉතා දුර්ලභ දැනුම බෙදා දෙනවාටත් පිංසිදුවෙිවා 🙏🙏🙏🙏🙏

  • @suwarnakumari4194
    @suwarnakumari4194 Рік тому +5

    පුදුම ආසාවකින් බලාගෙන හිටියේ මේ වැඩසටහන එනකං

  • @suwarnakumari4194
    @suwarnakumari4194 Рік тому +7

    මම නං ලංකාවට ආපු ගමන් ඉන්නේ ඔතෙන්ට තමයි මේ තරම් ආසාවකින් සතුටින් ඔයා වැඩසටහනට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා

    • @ishanagasti3849
      @ishanagasti3849 Рік тому +3

      ඊට කලින් madujith sir එක්ක කතාකරල ඉන්න. මම ඊයේ කතා කලා, මාරම නිහතමානි මනුස්සයෙක්. සර්ගේ fb link එකෙන් message කරල කතා කලේ

    • @EmanThilochana
      @EmanThilochana Рік тому +2

      මම madujith sir ගෙන් ඉගෙනගෙන තියනවා university එකේදී. දැනුම් ගබඩාවක්

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 4 місяці тому +1

    Good

  • @EmanThilochana
    @EmanThilochana Рік тому +5

    අදත් සුපිරියක් සර්. මධුජිත් සර්, පුළුවන් නම් buddhist meditation, කුන්ඩලීනි සහ ශක්ති භාවනා ගැන වෙනම වැඩසටහන් කරන්න review with madujith යටතේ 🙏🙏🙏

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y Рік тому +3

    ඇත්තටම අගය කළ යුතුයි... ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @DhammikaLakmal
    @DhammikaLakmal Рік тому +3

    Madujith sir ගෙනාවොත් magical concept එකක්ම තමා. කසුන් ගුරු ව දැනගත්තේ සර් නිසානේ. මේ භාවනාව experiment කරලා බලන්න ඕන

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      Experiment කරල විස්තර කියන්න

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv Рік тому +1

    ඔබතුමාට ගොඩක් පින් සිදු වේවා🙏

  • @NilukaAlmeda
    @NilukaAlmeda 5 місяців тому

    ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි වෙවා දෙපලට ස්තුතියි තෙරුවන් සරනයි

  • @janakasilva8590
    @janakasilva8590 Рік тому

    Sadu sadu sadu 6

  • @thushanrandika2134
    @thushanrandika2134 Рік тому

    Me dan beluwe video eka...a kiuwa akarayatama mta denuna...denatamat mama bawanawe nirath wenawa..sthuthib guru..theruwan saranai...

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 Рік тому +1

    තෙරුවන් සරණයි 🙏🌼

  • @MallìDhayaraduna
    @MallìDhayaraduna 4 місяці тому

    Matanan wachana ne kiyanna 🎉 mage pranamaya samata

  • @susanthakostha7844
    @susanthakostha7844 Рік тому +1

    This is a very generous act. Thousand thanks for this humble service 🙏🙏

  • @belnT256
    @belnT256 Рік тому +1

    Great philosophy

  • @DeMel-zx9yf
    @DeMel-zx9yf Рік тому +1

    Great thinking

  • @navodivinya7034
    @navodivinya7034 Рік тому +1

    Great sir

  • @anuhasakesh5561
    @anuhasakesh5561 Рік тому +2

    Madujith sir must be given a award for his infinite efforts in youtube. Thanks a lot Dr Kasun for sharing this philosophy with us. And thanks again Madujith sir since you are the bridge between GURU and us

  • @charithaJayabahu
    @charithaJayabahu Рік тому +2

    Wow. Finally found the true meaning.😌😌

  • @sasankaasiry8306
    @sasankaasiry8306 Рік тому +1

    great great video

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 Рік тому +1

    Great work

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 Рік тому +2

    🙏

  • @belaswan7855
    @belaswan7855 Рік тому

    EXCELLENT 🙏

  • @asokasriyani9641
    @asokasriyani9641 Рік тому +1

    ❤🙏🙏❤

  • @janakasilva8590
    @janakasilva8590 Рік тому

    Really good

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 Рік тому +1

  • @suresranathunga
    @suresranathunga Рік тому +1

    💙💙

  • @sankalpajasinkandagecreati7803

    ❤❤❤

  • @elearninghjnetwork
    @elearninghjnetwork Рік тому +1

    😮

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Рік тому +1

    Thank you

  • @ravineranga1663
    @ravineranga1663 Рік тому +1

    බොහොම ස්තූතියි. මේ භාවනාව කරද්දි අතට රස්නයක් දැනීම සාමාන්‍යද කියල ගුරූගෙන් දැනගන්න කැමති.

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      වීඩියෝව බලන්න, පිළිතුර එහි ඇත

  • @viranga
    @viranga Рік тому +1

    සර් මං මේ භාවනාව කරලා තියෙනවා..😮..එත් කිසිම තැනකින් දැනගෙන නෙවෙයි මං මෙක කරන්නේ...අත්ල මැද හරියටම ඉතා සියුම සංවේදානාක් දැනෙනවා..හරිම පුදුමයි..😮

  • @widmina..
    @widmina.. Рік тому

    ❤️🔥

  • @travelwithnbs
    @travelwithnbs Рік тому +1

    සර් භාවනා කරලා හිත දියුණු කරගත්තාම අපේ ශරීරයෙන් පිට බාහිර වස්තූන් පාලනය කරන්න පුලුවන් කියලා අහලා තියනවා, එතකොට ඒ බාහිර වස්තුව හා මනස අතර සිදුවන්නේ කුමක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      භාවනාවේදී මොළය සහ මනස අතර සම්බන්ධතාව වීඩියෝව බලන්න

  • @chamariwanigarathna7455
    @chamariwanigarathna7455 11 місяців тому

    මෙතුමාගේ දුරකථන අංකය ලබා දිය හැකි ද

  • @widmina..
    @widmina.. Рік тому

    Ane sir me wage tawa abyasayak kiyla denna puluwan weida 😁❤️

  • @Travelwithmaxie
    @Travelwithmaxie 5 місяців тому

    Guru kohomada contact karaganne

    • @MadujithSagara
      @MadujithSagara  5 місяців тому

      Description එක කියවන්න

  • @widmina..
    @widmina.. Рік тому +1

    ammo pisssu wage❤‍🔥

  • @New.songs.700
    @New.songs.700 Рік тому +3

    ඒ ඒ ඉක්මනින් දාන්නකො 😘

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      Schedule කරපු වෙලාවට වීඩියෝ එක ලැබෙයි

    • @New.songs.700
      @New.songs.700 Рік тому

      හී සොරි අයියෙ මං පට්ටම ආසාවෙන් මේ ගුරුත් එක්ක තියෙන serious එක බලන්නෙ.
      ඒකයි.
      පොඩි එකාගෙ කුතුහලේ කියනවනෙ ඔය 😂

    • @EmanThilochana
      @EmanThilochana Рік тому

      ​@@New.songs.700මධුජිත් අය්යා නෙමේ මල්ලි, මධුජිත් සර්, ඔය university lecturer කෙනෙක්

  • @ajanthasandaruwan9742
    @ajanthasandaruwan9742 Рік тому +1

    ගුරුතුමනි මෙම භාවනව කරද්දී අවසන් කොටසේදී වෙව්ලන්නට පටන් ගත්තා,ටික වේලාවකින් හිස් මුදුනින් යම් දෙයක් පිට වෙනවා වගේ ආලෝකයක් පිටඋනා .එසේ වන්නේ ඇයි .පහදා දෙන්න.🙏🙏🙏

  • @lalithviloge1527
    @lalithviloge1527 Рік тому +1

    තිුපිටකයේ කෙහේද තියෙන්නේ සිහියෙන් ඉන්න හැම විටකම අපි අකුසලයක් කරනවා කියලා.

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      ඔය දේ කසුන් නාගොඩවිතානයන්ගෙන්ම අහන්න. I have provided relevant details in description

  • @kusalsilva1067_
    @kusalsilva1067_ Рік тому +1

    Obathumata puluvannan , bavudda darshane nevatha epadeeema kiyana concept eka explain karandako , athmayak nethan mokada yanne vage .. eeka tikak petalenava .. pls puluvanna karanna .. athmen athmeta yanna mkda kiyalai denaganna oone..

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      Please type using සිංහල අකුරු. මෙලෝ දෙයක් තේරෙන්නේ නැත

    • @chamidudulan8632
      @chamidudulan8632 Рік тому +1

      ​@@MadujithSagara" බෞද්ධ දර්ශනයේ, නැවත ඉපදීම කියන concept එක explain කරන්න. ආත්මයක් නැත්නම් මොකක්ද යන්නෙ, ආත්මෙන් ආත්මෙට යන්නෙ මොකක්ද ? "

  • @lghemantha4601
    @lghemantha4601 Рік тому

    සර් ...මම ආනාපානසතිය වඩන්න ගත්තා... නාසිකාග්‍රයේ හිතපිහිටුවගෙන ඉද්දි නාසයේ මැද හරියේ විතර ආශ්වාස සුලං රැල්ල වදිනව දැනෙනවා....ප්‍රාශ්වාස සුලං රැල්ල නම් කොහෙවත් වදිනවා දැනෙන්නෙම නැති තරම්...එතකොට මන් කොහොමද ආශ්වාසය සහ ප්‍රාශ්වාසය යන දෙකම ගැන සිහිය පිහිටුවාගන්න ඕනි...ඒකියන්නේ අර දැනෙන ආශ්වාස සුලං රැල්ල විතරක් අරන් ඒක දැනෙන අවස්තාව ආශ්වාසය වෙනවා කියල තේරුම් ගෙනත් දැනෙන්නේ නැති අවස්තාව ප්‍රාශ්වාස වෙන අවස්තාව විදියට තේරුම් අරන්ද ආශ්වාසය , ප්‍රාශ්වාසය ගැන සිහිය පිහිටුවාගන්න ඕනි...?මට පොඩ්ඩ්ක් මේ කමෙන්ට් එක හරහාම සරලව තේරුම් කරලා දෙනවද සර් ...ඒක හරියට තේරුම් ගිහිල නැති නිසා තාම භාවනාව වඩා ගන්න බැරිවෙලා තියෙන්නේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      මෙතන කියන්නේ ආනාපානසතිය ගැනනම් නෙමෙයි

    • @lghemantha4601
      @lghemantha4601 Рік тому +1

      @@MadujithSagara සර් මේක මන් වීඩියෝ එකට අදාල නොවන අමතර ප්‍රශ්නයක් විදියට ඇහුවේ...මට සර්ගේ වට්සප් නම්බරය දෙන්න පුලුවන්ද කිසියම් ගැටලුවක් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිලිබද උපදෙසක් ලබාගන්න ..භාවනා කරල ඇතිවෙච්ච ගැටලුවක් හෙම නෙමේ..🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      @@lghemantha4601 telegram message එකක් දාන්න

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 9 місяців тому

    😂 math oka kara kisima productive wenask nh ne

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 4 місяці тому

    🙏🙏🙏❤❤❤

  • @edwardsmith6036
    @edwardsmith6036 Рік тому +1

    Great sir

  • @sandyadodanwala4869
    @sandyadodanwala4869 Рік тому +1

    🙏🙏🙏

  • @Manu..99
    @Manu..99 Рік тому +1

    ❤❤

  • @ravineranga1663
    @ravineranga1663 Рік тому +1

  • @natashagomas3607
    @natashagomas3607 Рік тому +1

    Great sir