අතිශය බලගතු කුණ්ඩලනී භාවනා | ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 169

  • @MadujithSagara
    @MadujithSagara  4 місяці тому +13

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel 👇
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 4 місяці тому +18

    අභිධර්මය ගැන වීඩියෝ පෙළක් ගේන්න පුළුවන් නම්. ඉගෙන ගන්න ආසයි ඒ ගැන සර්. 🎉🎉🎉❤

  • @amithsharma7830
    @amithsharma7830 4 місяці тому +7

    ඇත්ත ඇතිසැටියෙන් කියන සුපිරි විද්වතෙක්. මාරම දෙයක් ඉගෙනගත්තා අද වැඩසටහනෙන් 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @RajeevRathnayaka
    @RajeevRathnayaka 4 місяці тому +6

    අද තමා මේ කුණ්ඩලනී ගැන ලෙසටම ඉගෙනගත්තේ. සර් නම් දැනුම් ගබඩාවක්ම තමා 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @theekshana_pasan
    @theekshana_pasan 4 місяці тому +1

    අනිවාර්යයෙන්ම භාවනාව වැරදුණ අයගෙ වීඩියෝ එකත් ඕන සර්...
    බොහොම ස්තුති වීඩියෝ එකට. ජයවේවා! ❤

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @DeMel-zx9yf
    @DeMel-zx9yf 4 місяці тому +2

    හරීම ආසාවෙන් අහගෙන ඉන්නේ සර්ගේ වීඩියෝ. ස්තුතියි බොහෝම ස්තුතියි අපිව දැනුමෙන් පොහොසත් කරනවාට ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහොම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @pearloftheocean2269
    @pearloftheocean2269 4 місяці тому +1

    වැරදුන අයගෙ vedioව පලකරන්න කියලා ඉල්ලනවා. ස්තූති.

  • @NuwanTharidu-us5bd
    @NuwanTharidu-us5bd 4 місяці тому

    මනස පුබුදුවාලන වැඩසටහනක් සර්. බෙහෙවින් තුති ❤️💪🙏

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහොම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @යෝශිතපෙරේරා
    @යෝශිතපෙරේරා 4 місяці тому

    සර්ට පින් මේ කරන සමාජ සත්කාරයට 🙏🙏🙏. මේ තමා සැබෑ දැනුම ❤️❤️

  • @KushanRandima
    @KushanRandima 4 місяці тому +3

    ස්තූතියි 🙏

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @RanjanWee
    @RanjanWee 4 місяці тому +1

    Most perfect video about කුණ්ඩලිනි ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @MSCGalaxy-os1pz
    @MSCGalaxy-os1pz 4 місяці тому +2

    Eye opening video. Highly appreciated 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @SurenJayamaha
    @SurenJayamaha 4 місяці тому +5

    ඔබතුමා මේ කරන්නේ ජාතික මෙහෙවරක්. මේ කුන්ඩලීනි විකුනන අය මිනිස්සුන්ව අනාත කරනවා. මේ වීඩියෝව බැලුවොත් කවුරුත් ඔය ජාවාරම් වලට අහුවෙන්නේ නෑ. බොහෝම ස්තුතියි සර්

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @PrasangaRoshan-gq3so
    @PrasangaRoshan-gq3so 4 місяці тому

    ස්තූතියි ජය වේවා ❤❤

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @SuwaniTharangika
    @SuwaniTharangika 4 місяці тому

    ලක්ශවාරයක් ස්තුතියි සර් ❤❤❤🎉🎉🎉

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහොම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @LasanthaAgalawatte
    @LasanthaAgalawatte 4 місяці тому

    Absolutely amazing video. Thousand thanks

  • @PahanSamitha
    @PahanSamitha 4 місяці тому +2

    This is real knowledge 😮😮😮😮😮

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @NuwanJayaSriThennakone
    @NuwanJayaSriThennakone 4 місяці тому

    Woooooooooooooow, Most astonishing video ever on kundalini

  • @sahanvimukthi3548
    @sahanvimukthi3548 4 місяці тому

    Thousand thanks for this amazing video ❤️❤️❤️❤️❤️

  • @AmithKumar-jq6om
    @AmithKumar-jq6om 4 місяці тому

    No words. Best of the best 💪💪💪

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 4 місяці тому +1

    Thanks 🙂🙂🙂🙏🙏🙏♥️

  • @PrasannaSrinath-em5dp
    @PrasannaSrinath-em5dp 4 місяці тому

    Your videos are highly addicted ❤️❤️❤️

  • @DaninduKheminda
    @DaninduKheminda 4 місяці тому +3

    අනේ අයියේ කුන්ඩලිනී අවදි කරන්න ගිහිල්ලා වරද්ද ගත්ත අයගෙ අත්දැකීම් ගැන වීඩියෝ එකක් හැකි ඉක්මනින් දාන්නකෝ ❤

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому +2

      දාන්නම් ❤️

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 місяці тому

      එසේ වැරදුනු අය මානසික රෝහලේ ඉන්නවාලු.

  • @bw02navodyt80
    @bw02navodyt80 4 місяці тому

    Methana kundalini avadi karapu kavuruhari innavada

  • @PrabathMadushan-zi5xy
    @PrabathMadushan-zi5xy 4 місяці тому

    Wonderful video
    Actually wonderful 💪💪💪

  • @ffpromax20
    @ffpromax20 4 місяці тому +2

    Kundalini nisi guru asurak nathiva avadi karoth monada venne kiyala video ekk gennako

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      ගේන්නම් ❤️

    • @ffpromax20
      @ffpromax20 4 місяці тому

      @@MadujithSagara thank you ❤

  • @kumariranasinghe3057
    @kumariranasinghe3057 3 місяці тому +1

    අපි ගුරුවරයක් හොයා ගන්නෙ කොහොමද

  • @motivation-no
    @motivation-no 4 місяці тому

    kundalani waraduna ayage viedeo ekak gennako pl

  • @truereality2010
    @truereality2010 4 місяці тому +1

    Matath hithune ehema thamai

  • @SujiwaPriyankara-zl6ty
    @SujiwaPriyankara-zl6ty 4 місяці тому

    Niyami sar.

  • @danujathilaksha1027
    @danujathilaksha1027 4 місяці тому +1

    අකාලසන්ධ්‍යා ටෙලිනාටකය බලලා තවත් දල අදහසක් ගන්න පුලුවන් ❤🎉

  • @ranjulasatharasinghe8465
    @ranjulasatharasinghe8465 4 місяці тому

    සර් මස් මාංශ අනුභවය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      කරන්න දෙයක් නෑනේ ඒකේ

  • @ffpromax20
    @ffpromax20 4 місяці тому +1

    Kundalini saha budu dahama athara kisima sambandayak ne neda

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      වීඩියෝව බලන්න. ඒ ගැන කතා කරනවා

  • @SasithUdayanga
    @SasithUdayanga 4 місяці тому

    මතකය වැඩි කර ගන්න ප්‍රැක්ටිකල් වැඩපිලිවෙලක් ගැන වීඩිඔ එකක් කරන්නකො සර්.🙂

    • @SasithUdayanga
      @SasithUdayanga 4 місяці тому

      අපිට ෆොටොග්‍රැෆික් මෙමරි එකක් හදාගන්න බැයිද?
      අඩුම තරමෙ ඒ ආසන්න තරමටවත් යන්ඩ.

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому +1

      වීඩියෝ කිහිපයක් කලානේ. Effective learning techniques playlist එකේ බලන්න

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 4 місяці тому +1

    Thank you sri

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @Devil678-j9j
    @Devil678-j9j 4 місяці тому +3

    පුලුවන්නම් කුන්ඩලිනි ශක්තිය්‍ර්න් ලබා ගත හැකි ප්‍රතිපලය් එතනින් පසුව ඇති මායා වගෙ තල වලදි ලබා ගට හැකි ප්‍රතිපලය් ගැන විඩියො එකක් ගේනනකො

  • @sasikarathnayaka141
    @sasikarathnayaka141 2 місяці тому +1

    Aiye චක්‍ර 7 අවදි කිරීම ඇතුළත් වෙන්නෙත් කුන්ඩලිනී වලටද?

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 місяці тому +3

    කුණ්ඩලණි චක්‍ර 7 විවරව්. කලක් ගිය පසු කුණ්ඩලණි චක්‍ර නැතිව්.
    ව්ශ්වයෙන් නිර්වාණය ලැබේ. ඉන් පසුව නළල් තලය මැදින් ආලෝකයක් විහිදේ. ඒ ආලෝකයක් දැකිය හැක්කේ මාර්ගඵල ලාබින්ට පමණි.
    මා ලැබු අත්දැකීම්.
    ඩර්ම මග යන්නන් හට ප්‍රශ්ණ
    ඇතොත් ලියන්න.

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому +1

      ඔබ්ට අනුව කුන්ඩලිනි කියන්නෙත් මාර්ගඵලයක් ද ????

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 місяці тому +1

      ​@@MadujithSagaraභාවනා කිරිමේදි.
      කෙනෙකු ගෙන් කෙනෙකුට ව්ශ්වයෙන් ලැබෙන්නා වු ශක්තින් වෙනස් වේ.
      මට කලින් මාර්ගඵල ලැබි
      පසුව 2005 ජනවාරි සිට සෑම පෝය දවසකම කුණ්ඩලණි චක්‍ර විවර විය.පසුව 2012 පාස්කු දා රාත්‍රි ව්ශ්වයෙන් නිර්වාණය ලැබුණි
      ඉන් පසුව නළල මැදින් ආලෝකයක් විහිදේ.
      දැන් තවත් ඉදිරියට යමින් සිටියි (ශිව අවතාර් )

    • @Widath-e3x
      @Widath-e3x 4 місяці тому

      😂😂😂 පාස්කු දවසෙද උනේ​@@lesliemawatha7685

    • @TharukaSandarangi
      @TharukaSandarangi 4 місяці тому

      matath giya aurudde 11 weni mase 11.11 ta om bawanawath. shiwa thandawa manthrayath asamin bawana kireemedi a wenasa danune. mage aga weulanna gaththa. as dagalanawa wage danuna. en pasuwa loku aloka darawak as piyagena siteemedi penenna gaththa. as piyagena sitiyath mn ediriyen thibena dewal mt penenna gaththa. mn laga hitapu aya baya una. mt miya giya kenekuge balapamakda kiyl. adatath bawana karanakota as dagalanna gannawa. namuth kalin penuna aloka dara atharam pahadiliwa penenne na. me lagadi wishwayath akka sambanda mithree bawanawak kala. ahidith wenaskam kihipayak una. dan gdr aya mt thaniyama eddi bawana karanna denne na. mt thiyana prashnaya meya kumakda. chathi balapamakda. wishwa shakthiye balapamakda.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 місяці тому +2

      ​@@TharukaSandarangi
      මේ යන්නේ රං යුගයයි .පෙර ආත්ම වල බාවනා යෝගි සිටි අය මෙකල ඉපිදි ඇත නිර්වාණය ලබා ගන්න.
      භාවනාව දිගටම කරගන යන්න.
      අපි නොවැම්බර වල ඉන්දියා යනවා 3 දෙනෙක් විතර එන්න අප
      යන්න

  • @sahanasanka9038
    @sahanasanka9038 4 місяці тому

    Marvelous ❤️❤️❤️❤️

  • @DaninduKheminda
    @DaninduKheminda 4 місяці тому +3

    මේකෙ නොටිෆිකේශන් එක එනකම් මන් බලාගෙන හිටියෙ ❤❤

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому +1

      බොහෝම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @Palestra_Pro
    @Palestra_Pro 4 місяці тому

    waradda gaththa aya ganath danna

  • @HHHSS956
    @HHHSS956 4 місяці тому +3

    අකාල සන්ධ්‍යා ❤

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому +2

      කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා

  • @sisirarathnalanka689
    @sisirarathnalanka689 4 місяці тому +1

    දගලන්න දෙයක් නෑ සිත පිරිසිදු වෙන තරමට කුන්ඩලනි අවදි වෙනවා (නමුත් ප්‍රාන ශක්ති භාවනාව වැඩිය යුතුයි )බෞද්ධ භාවනාව අනා පාන වැඩුවත් පුළුවන් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොත තුළ විශාල ශක්තික් ශරිරයන් නිකුත් වු බවත් එය අනෝතත්ව විල සිදින්න පුළුවන් තරම් බවත් දේශනා තුල ඇත.❤

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      කොහෙද ඔය කියන දේ අන්තර්ගත වෙන්නේ. Can you show any evidences ????

    • @sisirarathnalanka689
      @sisirarathnalanka689 4 місяці тому

      සිතිවිලි නිසා චක්‍ර ස්බාව්ක තත්වයෙන් පවතින්නේ නෑ සිතේ අන්ත දෙකෙන් මිදුනම (සමාධිට) ආයේ අවදි කරන්න දෙයක් නෑ නමුත් ලිංගික ශක්තිය විශේෂයි 😊 ඒ රහස දන්නවනම් ඇති .ඔබ තුමගේ සියලු කටයුතු සාර්ථක වේවා 💐

  • @truereality2010
    @truereality2010 4 місяці тому +1

    Kundalini awadi krapu kenek ekka katha kroth hodai.waraduna aya ekka katha kranawata wada

  • @rivinduhettiarachchi5226
    @rivinduhettiarachchi5226 4 місяці тому +1

    මහත්මයා කුණ්ඩලනී අවදිකරාම පුලුවන්ද චක්‍ර මණ්ඩලය ඇගිලි තුඩු වලට ඒකලක්ශ කරල ඒව පිටතට අරගෙන ස්වභාදහමේ වෙසනස්කම් කරන්න. යතාර්තයේ වෙනස්කම් කරන්න.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 місяці тому +1

      සත්‍ය භාවනා කරන්නන්.හට
      දාරානිපාත වැසි වැසින විට. අත්ත්‍ය අවශය ගමනක් යන්න තිබෙනම් මිදුලට බැස්ස ගමන් තමන් යන පාරේ වැසි නවතී.තව
      සිතින් සිතු විට පරිසරය වෙනස් කල හැක. වැඩකට නැති විදියට එය කරන්න ගියහොත් ඒ බලය නැතිව් යයි.

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      මට එවැනි අය හමුවී නැහැ තවම

    • @rivinduhettiarachchi5226
      @rivinduhettiarachchi5226 4 місяці тому

      @@MadujithSagara ඔව් sir එහෙම පුලුවන් කියල පුරාණ පොත්පත් වල තියනවද

    • @rivinduhettiarachchi5226
      @rivinduhettiarachchi5226 4 місяці тому

      @@lesliemawatha7685 ඔව් ඒකගෙන තමා මම නොකිය ඇහුවෙ මහත්මයා

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 місяці тому

      ​@@MadujithSagaraඔබටත් පුලුවනි පරිසරයට අනකර වෙනස් කම් කරන්න අත් හදා බලන්න උවමනා දේට පමණක්

  • @notopic7475
    @notopic7475 4 місяці тому

    Subliminal gana video ekak krnndko

  • @DaninduKheminda
    @DaninduKheminda Місяць тому +1

    අයියේ මුචලින්ද නයාට පෙන 7ක් කියලා සදහන් වෙන්නෙ නෑනේ.එක පෙනයක් විතරක් තියෙනවා කියලානෙ තියෙන්නෙ

    • @MadujithSagara
      @MadujithSagara  Місяць тому +1

      විහාර සිතුවම් වල 7ක් තියෙනවා මල්ලි

  • @dimuthudarshana409
    @dimuthudarshana409 4 місяці тому

    මම කැමතිම බාවනාවක් කුන්ඩලනී කියන්නෙ

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      වීඩියෝව බලන්න ❤️

  • @RuwinSahel
    @RuwinSahel 4 місяці тому

    Nailed and dusted 💪💪

  • @jayarathnawijethunga5752
    @jayarathnawijethunga5752 4 місяці тому +4

    ඒ video එකත් ගෙන්න වැරදුනොත් මොකද වෙන්නේ කියලා 😮😮

  • @Thevofficiall
    @Thevofficiall 4 місяці тому +2

  • @minidumj
    @minidumj 4 місяці тому +2

    ❤️❤️

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 місяці тому +2

    භාවනා යෝගී ඩර්ම ගමන යැමේ දී
    පළමුව අපේ දේශීය දෙවිවරු සිහිපත් කර අරබන්න. නැතිනම් එතුමන් අවහිර කරයි
    ඒ අපේ දේ අපේ කම අපේ ආගම නිසා

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      ඔබතුමා කලිනුත් මේකම comment කලානේ. ඔය දේශීය දෙවිවරු කියන්නේ කවුද කියලත් කියන්න 🤝

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 місяці тому

      ​@@MadujithSagara
      ස්ක්න්ද කුමරු ඉන්දියාවේ සිට පැමිණියාත් ( අතීතයේ ඉන්දියා ලංකාව එකටටි තිබුනේ)
      සුමණ සමන්
      දැඩිමුණ්ඩ
      සූනියම් ඉන්දියා සිට පැමිනියාට ලංකාවේ මිනිසුන්ට සේවය කරයි
      සූනියම් දෙවියන් මසේ කියයි.
      තොපි (රටේ ජනයා) අපිට රටේ පළමු තැන දී තිබුනා නම්
      පරදේශක්කාරයින්ට පුතුග්‍රිසි ලංදේසීන් ඉංගිරිසිඒ රට ආක්ක්‍රමණ කිරිමට ඉඩ නොදේ.
      තොපි අපිට රටේ තැනක් නොදෙන නිසා .උඩින්ම ඇවිත් උඩුන්ම යනවා. අද උනත් රටේ ප්‍රදාන තැන දි බලන්න අපි සියල්ල බලා ගනී
      -- සුනියම් ගම්බාර
      කඩවර තවත් පලාත් වලට දෙවිවරු ඇත.

    • @DaninduKheminda
      @DaninduKheminda 4 місяці тому

      @@lesliemawatha7685 🤣🤣

  • @Faceon6790
    @Faceon6790 3 місяці тому

    අභිධර්මය ගැන වීඩියෝස් පුලුවන් නම් ගේන්න❤

  • @rasalanka
    @rasalanka 4 місяці тому

    Kundalini thawa videos onee

  • @magica2z
    @magica2z 4 місяці тому +1

    Kundalini means Honey pot.

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      වචන අල්ලගන්නේ නැතුව සංසිද්ධිය තේරුම් ගමු 🤝

  • @mnrshow5582
    @mnrshow5582 4 місяці тому +5

    ලංකාවේ නම් කුන්ඩලිනිය අවදි කරන්න දන්න එකෙක්වත් නෑ බ්රෝ

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому +1

      එහෙම ම කියන්නත් බෑ හැබැයි

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 місяці тому +1

      මේ වසරේ අවසානෙට බලසම්පන්න ලංකාවේ යෝගින් මිනිසුන් අතරට පැමිණේ.

    • @upekhanppd
      @upekhanppd 3 місяці тому

      Innawa

  • @dineshbuddhika9036
    @dineshbuddhika9036 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @SandeepaPushpakumara-dc2tl
    @SandeepaPushpakumara-dc2tl 4 місяці тому +1

    පරිණාම වාදයයි,අග්ගන්න සූත්‍රයයි crash වෙනවා...ඒක විසදලා දෙන්න මහත්මයා

  • @KANEERA
    @KANEERA 4 місяці тому +1

    කාමසුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය ආදී , යෝග ක්‍රම ගැන ඔබතුමාගෙ ගවේශණය තුල තියෙනව නම් ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ?.. ( Video එකකින් ) ශරීරයට අධික ලෙස දුක් දීම , සැප දීම ආදිය තුලින් ඇත්තට යෝග මාර්ගයකට පිවිසිය හැකිද ?.. අපි දන්න දේවල් වලට වඩා ඒ ගැන නොදන්න දේවල් වැඩී.. අසිත තාපස තුමන් වගේ යෝගීන්ගේ දර්ශනයන් .., බුදුරජාණන්වහන්සේට සමකාලීන වූ ශඩ් ශාස්තෘන්ගේ ධ්‍යාන මාර්ගයන් ගැනත් ?... බොහොම ස්තුතියි !

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      ඒක බුදුරජාණන් වහන්සේ ම ප්‍රතික්ෂේප කලානේ. මධ්‍යම ප්‍රතිපදාව තමා ගැලපෙන්නේ

    • @Devil678-j9j
      @Devil678-j9j 4 місяці тому +1

      ඕකෙ ආයෙ මොනාද බ්ම් හොයන්න තියෙන්නෙ බුදු හාමුදුරුවෝම දුස්කරක්‍රියා තුලින් අවුරුදු ගානක් ඕව ඔක්කොම තමන් විහින්ම අත් හදාබලලම තමා දේසනා කලෙ මද්‍යම ප්‍රතිපදාව තමා නිවනට මාර්ගය කියල

  • @asirijayawickrama4534
    @asirijayawickrama4534 4 місяці тому

    මේක වැරදුණු අයගේ experience discuss කරන video එකත් ගේන්න

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t 4 місяці тому

    Chakra awadi karanda a sadaha mudra Yoda ganda vajirasanaya bawitha karanda sariraye kadiyana kanawa wage denenne sariya pitathin pranic bodiya awadi wimai Thai chi Wala meya ki sakthiya nam wei anapasathi bawanawe menma maythi bawanawedi me wei ase nowanne nam athan bawanawan netha budun wahansege mudrawala aramuna ayai kundalani ya weradiyata Yoda Gatha haka Aya lingigakathya haraha kala haka ase nokaranda bawanata oba biya bawa pene mulinma winadi 20 k sarala asanayaka mudrawak sahithawa sittina hitha akthan ka hakke akama aramune sitiemeninya hodakma wewa

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      සිංහලෙන් type කරන්න. I can't understand what you have typed

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 4 місяці тому

    ❤❤❤❤❤

  • @nishanbandara9820
    @nishanbandara9820 4 місяці тому

    💖😇

  • @angletheeta
    @angletheeta 4 місяці тому

    අකාලසන්ද්‍යා real time

  • @TiranJaywalking
    @TiranJaywalking 4 місяці тому

    😮😮😮😮

  • @janithkalhara7263
    @janithkalhara7263 4 місяці тому

    මචන් උබ ඔක අවදි කරම්ද ඉන්නෙ

  • @TharinduKosala-pr3ry
    @TharinduKosala-pr3ry 4 місяці тому

    කූන්ඩලිනි ශක්තියයි චක්‍ර අවදි කිරිමයි දෙකක් නේද

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      වීඩියෝව බලන්න. එහි පිළිතුරු ඇත

  • @anurabandara7919
    @anurabandara7919 4 місяці тому

    අනේ ඕමී මණීපත්තරි හෝමී

  • @dilankajayawardhana2287
    @dilankajayawardhana2287 4 місяці тому

    Budu rajanan wahansege thiyena sakthiya ekka balana wita kuldalini kiyanne duwili ansuwakwath tharam watin nathi deyak. Buduhamuduruwonta owa awadi kara kara inda deyak naha. Owa upathinma labena dewal. Budu hamuduruwo awadi karapu sakthiya gana oyala kalpayak kalpana karath hithala iwara kara ganda baha. Eka hinda mona video dammath Budun gana nodanna dewal katha karanda epa. Nikan pau godak purawa gandath epa. Oyalata oona kundalni ekak kara ganda. Budun gawa ganda epa.

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      සිංහලෙන් type කරන්න. Type කරපු කිසිම දෙයක් නොවැටහේ. අපරාදේ කාලය

  • @RuchinBuddika
    @RuchinBuddika 4 місяці тому +1

    ❤❤

  • @Oshananjuka
    @Oshananjuka 4 місяці тому +1