Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලෝකයට බංබු ගහපන් කියලා ෆුල්ම ආතල් එකේ ඉන්න කෙලින් කතා කරන් සුපිරිම චරිත දෙක.ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා ❤
සුදුත් නැති කලුත් නැති මිනිස්සු පාට පාටයි...උන් හරිම ලස්සනයි ...
Aniwa.
Suduth Nathi kaluth Nathi alu minissu
Gon baduve
දවසක දැකගන්න ආසාවෙන්ම ඉන්න චරිතේ අමල් පෙරේරා❤️සිංදුවක් කිවේ නැති එකට නම් දුකයි😁
හැමදාමත් අමල්ට ආදරෙයි ස්තූතියි සර් මේ වැඩසටහනට
පට්ටම වැඩසටහන අද..එක චුට්ටක් skip නොකර බැලුවා .. කසුන් ගේන්න මචං ❤️❤️❤️❤️
අමල් ඇවිත් ගිටාර් එකත් ලඟ.. සිංදුවක් නොකියා ගියාම නිකං මොකක්ද වගෙ.. 🖤
ලංකාවේ ඉන්න ගායකයන් අතරේ ගොඩාක් නිහතමානී කෙලින් කතා කරන සුපිරි චරිතයක් අමල් අයියා 🙏🙏🙏🙏
Hodama hoda charitable deka❤❤❤❤
මම ආසම ආදරේ කරන තරුව අමල් පෙරේරා මහත්මය . ඒ දේ මැරෙනකන්ම එහෙම තමා. මම ආසම අමල් පෙරේර පොඩි ෂොට් එකක් දාල ගිටාර් එක විතරක් ගගහ කියන සිංදු කියනව බලන්න. ඒකෙ අමුතුම එකක් තියෙනව. අතින් ගනන් කරන්න පුලුවන් ප්‍රමානයේ ඉන්න නිහතමානී තවත් එක් කළාකරැවෙක්.
ඇසුරු කරපු අය දන්නවා, දෙන්නාම සුපිරි ආතල් ඩබලක් ❤බොක්කෙ තියෙන දේ හරි දෙනවා
අමල්ගෙ සින්දු කෑල්ලකුත් හීනියට තියෙයි කියලා බලාපොරොත්තු උනා❤️❤️
වැඩ පැත්තකින් තියලා උඩ දාගෙන බැලුවෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
PpPPplpP
සිරාවට බං
වැඩ්ඩෝ දෙන්නෙක් තමා....ගොඩාක් ආසාවෙන් බැලුවේ....❤️❤️🙏
අමල්කියන්නෙ බුලටි එකක් බං සුපිරියක් හැමදාමත් ආදරේයි පැලෙන්ඩ 🙋🙋
පෞද්ගලික ජීවිතෙ අදාල නෑ අමල් පෙරේරා කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.❤️❤️
මා සනසා මා නලවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැඟුම් අයැදි... ගිටාර් එක ළඟ තියකොට අමල්ගෙ හඬින් අහන්න බලාගෙන හිටියා මචං... 🎶🎵🎤
සන්න Thanks You අමල්ව ගෙනාවට හරි රසයි උබල කතාකරනකොට පට්ට. මට අමලව දකිනකොට මතක්වෙන්නෙ ඉස්සර කමල් අද්දරආරච්චි. මොන බාල්දියක් පෙරලුනත් ආතල් එකේ ජීවත් වෙනව. ආසම පුද්ගලයන් දෙන්නෙක්. සන්න ඔයාට සුබපැතුම්
අමල් මන් කැමතිම ගායකයා .සර් කරන්නේ ලොකු දෙයක් .හදවතින්ම සුභ පතනවා ...සන්නස්ගල සර්ට .
කවුරු කොහොම මොන දේ කිව්වත් " අමල් පෙරේරා " කියන්නෙ බ්‍රැන්ඩි එකක් ❤අපේ හිත්වල ඔහු වෙනුවෙන් තියෙන ආදරය එදා ඉදලම අදටත් එලෙසමයි ... ❤
සුන්දර මනුස්සයෙක්,සුපිරි වැඩ්ඩෙක් අමල් පෙරේරා❤🔥
Lllllll
මම හරිම කැමතියි පෞරුෂත්වයෙන් හෙබි කඩවසම් වාචාල කම ඇති සුපිරි ගායකයෙක් අමල් පෙරේරා
හරිම ලස්සනයි මේ ප්‍රෝග්‍රෑම් ඒක අපිත් රට ඉදන් බලන්නේ 🌹🌹🌹
ගිටාර් පාරක් එක්ක අමල් අය්යාගේ සිංදුවකුත් තිබුනානම් පට්ට (වැඩේ නරකයි කියනවා නෙමෙයි. වැඩේ පට්ට )
අමල් සර් ව ඇත්තටම දකින්න හරිම ආසයි
ආසම වචන ටික " මචං ඔයා හරි ලස්සන මිනිහෙක් කියලා මට හිතෙනවා මචං "😍😍❤️❤️
සන්නා එකක් නෑර බලපු වීඩියෝ අතරේ හිත කැමතිම එක මේ විඩියෝ එක. ❤ දීර්ඝායුෂ ලැබේවා! 💐
පරණ program එහෙකට අලුත් කමෙන්ට් එකක් හරිම ලස්සනයි අමල් ...සුපිරි...
Lassana hadavath dekak .Amal kiyanne kohomath soduru manussayek, hadavathee kalakarayekta ehagiya lassana manussayek ❤💪
ගිටාර් එක ලඟ තිබ්බ, පට්ට ගායකයෙක් හිටිය.. සිංදුවක් ඇහුනනම්..
Sira kathawa mahan
ua-cam.com/video/HrZoxTnqMXc/v-deo.html
අපෙ සිංහල පන්තිය.ආදරෙයි අපෙ සර්ට හැමදාමත්.සර්ටම ගැලපෙන කටක් අමල් පෙරේරා.අද නං මරු.
සුපිරිම චරිතයක් තමයි අමල් පෙරෙරා කියන්නේ හාද වතෙගයකයාබ🎶🎶🎶🎶
අමල් පෙරේරා කැමති කට හඩක්😍 පුතාටත් ගොඩක් කැමතියි. Thank you සන්න🤗
දක්ශයෙක් සමග 👍
👍
අමරදේව මාස්ටර්ගෙන් ප්‍රශ්නයක් අහන්න කිව්වම අමල් පස්සට ගිය හැටි .. අපූර්වයි
තදින්ම ඇලුම් කරන, රෙක්ස්පෙට් කරන දෙන්නෙක් එකම කම්ප්සෙට් එකක. අමල්ට කුඩු ලේබලේ ගැහුවට අපි සැලුනෙ නැහැ, අමල්ට ආදරය කරන අපි හිටියෙ අමල් එක්ක.💖💖
අමල් ඇවිත් සින්දුවක් නොකියපු එකවරදක් මචන් 😊❤️
ඉවරයි කියල නැගිට්ටට එම ලෙසියෙන් ඉවර වෙන්නැ ඕවා😂🥺❤️✋ දන්නැද්ද ඩාම් වෙනව ඩූම් වෙනව
අමල් පෙරේරා ..ආසම ගායකයෙක් .✌️💗
අමල් සර් සන්නායක සර්...මරැආදරෙයි..බුදු සරණයි දෙන්නටම...
( සන්නා සර් )
හරිම ලස්සන කතාවක් කිව්වා අමල් නදීමාල් ගැන..අවුලක් නෑ ඌ වැඩෙ කරන් යනවා කියලා...❤️❤️❤️❤️තාත්තා පුතා ගැන එහෙම කියද්දි පට්ට ගැම්මක්
සින්දුවක් කියනකන් බලන් හිටියේ .. අමල්... වැඩ්ඩා...❤️❤️💪
සුපිරිම සුපිරි චරිතයක් සර් "අමල්"අයියා, කෙලින් කතාකරන සැබෑ කලාකරුවෙක් කියන්න වචන නෑ දීර්ඝායුෂ ලැබේවා!
ආසම දෙන්නෙක් එකම තැනක..ආය ඉතින් මොන කතාද ගැම්මක් තමයි.වෙලාව යනව දැනුනෙවත් නෑ.පැය දෙකක් විතර දාගත්තනම් තවත් හොදයි වගේ 😁.ආදරෙයි දෙන්නටම...❤️❤️❤️❤️❤️❤️❤️
මොන දේ කරත් මදූශ් එක්ක මොනා කරත් අපි ආදරේ අමල් කියන හඩට...මනුස්සයෙක් ගේ පෞද්ගලිකත්වයක් කනවද බොනවද ආශ්‍ර්‍ය කරන්නෙ කවුද අදාලම නෑ...අමල් පෙරේරා කියන්නෙ ලෙජන්ඩ් එකක්..❤ ආදරෙයි
ලස්සන සාකච්ඡාව. අන්තිමට සිංදුවකින් ඉවර කරා නම් එක තවත් ලස්සනයි ❤️
මොනා නැතක් සූස්තිය සුපිරියට වැඩ 😂😂✌️😎
😂😂😂😂
ඉල ඇ ට ඇඹරුනා යකෝ....
:D dennagema ugura welila
දෙන්නම අව්‍යාජවම කතාකරන සුපිරිම සුපිරි 😘💐💕🙏🏻
පට්ටම වැඩ්ඩො දෙන්නෙක්....පැලෙන්න ආදරෙයි...මම මැරුණට පස්සෙත් පැයක් ආදරෙයි....
අමල් අයියව මුන ගැහෙන්න තිබුන නම් මරු.අනික සන්නස්ගල මචන්ව
ඇත්තටම පොලවෙ පය ගහලා ඉන්න මිනිස්සු දෙන්නෙක්. ජයවේවා .!
නිදහස් මිනිස්සු නිදහසේ කතා කරනවා අපිත් නිදහසේ අහනවා පට්ට ආ ❤️❤️
මන් ආසම කරන චරිත ලිස්ට් එකේ සුපිරි ඩයල් දෙකක් තමයි.අදරෙයි දෙන්නටම.සරල සින්හලෙන් කතා කරන එක නම් පට්ට.සන්න සර් අදරෙයි❤️❤️❤️
පොලවේ පය ගහලා ජීවත් වෙන සරල බව ... දෙන්නගෙම දැක්කා.. ඒක පට්ට..
සන්නා සර්ගෙ ප්‍රශ්න ඇසීමේ විලාශය පට්ට.වෙලාව යනව දැනෙන්නෙ නෑ.ජයවේවා සර්.🙏🙏
පුරුදු වෙන්න ප්‍රශ්න අහව නෙවෙයිනෙ ඉතිං😌🖐️
අමල් අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් මර්වින් සර්ව මතක් වෙනවා ඇත්තටම සංගීතයෙන් ඉහළටම පරතරයට ගිය විශිෂ්ට පවුලක්
Mr. Amal අපි හැමදාමත් ඔයාට ආදරෙයි...❤
අඩෝ උඹල දෙන්නගෙ මචන් අවුරුදු පහක ෆ්රෙන්ශිප් එක පට්ට,අපේ සමහර කාලාන්තරයක් ඉඳන් දන්න යාලුවො කියලා හිතන් හිටපු එවුන් හෙන ගල් ආඳො,ඒ අතින් මචන් උඹලා පට්ට 👊🍻
සුපිරි ආසම කරන චරිත දෙකක් දෙදෙනාටම ජයෙන් ජය 👍
ශෝට්ස් දැකලා හොයාගෙන ආවේ.. ලොකු කමෙන්ට් නෑ. එකෙන්ම පට්ට... ❤️❤️❤️
" මට මේක ආතල් " අමුවෙන් කරන Programmes වැඩි උනා නම් තවත් සුන්දරයි මචං ❤️🔥
අමල් අයියා ඉන්න තැනටත් මයික් එකක් තිබ්බානම් හරි සර්..❤️❤️❤️
අව්‍යාජයි ❤️ පට්ටයි
මම ආසම ගායකයන් දෙන්නගෙන් එක්කෙනෙක් අමල් පෙරේරා ❤️🌝
අපේ සර් සහ අමල් සර්....ඔබ දෙදෙනාගේම කරනා හැම වැඩක්ම අති සාර්ථක වේවා..!
අතුල අධිකාරි මේ වගේ එකකට ගේන්න හොඳයි💙💙
සුපිරි වැඩසටහන මචන් , මචන් කිව්වට තරහ වෙන්න එපා , නියමයි, සුපිරි ජයවේවා 👍👍👍👋👋👋👋❤️❤️❤️❤️
මේ program එක මචං ඇත්තටම මචං මරු මචං ,, මචං
මේ program එකනම් trending එනව❤️💪
මෙම ප්‍රොගෑම් එකේ අද තමයි ඔක්කොම බැලුවේ..අමල් මහත්මා නිස
පට්ට ලයිව්...very less fake....ගොඩාක් කාලෙකින් relax , live,real සංවාදයක් දෙක්කේ...ආදරෙයි දෙන්නට ❤💪🙏
ඔක්කොම ටික බැලුවා ❤
මචං උබල දෙන්නට දීර්ඝ ආයුස පතනවා මචං
ඇත්තටම පට්ට නිදහස් program එක වල් පල් නෑ අහන්න ඔනා වැදගත් ප්‍රශ්න ටිකක් හරි සරලයි එල කිරි උපුලා
ඇත්තටම අමල්ගේ කටහඬ ගැන කියන්න වචන නැහැ. සන්නාගේ කට ගැන මුකුත්ම කියන්න දෙයක් නැහැ. ♥️♥️♥️
මම ගොඩක් ප්‍රිය කරන සුපිරි තරුවක් අමල් ආදරණීය සුන්දර කතා බහක් අවංක අව්‍යාජ මිනිසුන් දෙදෙනෙක් අමල් සහ සන්නා. සුබ පැතුම් ඔබ දෙපලට ජය වේවා....❤️
තමන්ගෙම ප්‍රතිරූප තමා විසින් ගොඩ නඟාගත් චරිතයක්.... 👌🖤🖤
තමන්ගේ ප්‍රතිරූපය තමන් ගොඩ නගා ගන්නේ නැතුව....අනුන් ගොඩ නගන්නද😂😂😂😂
Asama gayakayek❤❤❤❤❤
"මචන් ඔයා හරි ලස්සන මිහිහෙක් කියල මට හිතෙනව මචන්. මම මේ කියන්නෙ ඇත්තටම, මැරෙන්න ඉස්සෙල්ල මේක කියල තියන්න ඕන මචන්"
Jordan එකා itn බලන් නෑ.. බලන්න ඕනෙ කතාව බලන්නෙ youtube එකෙන්... හොද තැනක් සර්
සර් .... අමල් අයියා .... පට්ට ... නියමයි ... 🔥🔥❤️👍
ආසාවෙන් බැලුවා. මං තේරුම් ගත්තෙ සන්නාට නුරුස්සන දේවල් කිව්වම ඊට ප්‍රතිචාර දක්වන විදිහ සහ අමල්ට නුරුස්සන දේවල් කිව්වම ඊට ප්‍රතිචාර දක්වන විදිහ අතර වෙනස නම්... අමල් ගුටිබැටවලට කැමති බවත් සන්නා ඊට හාත්පස වෙනස්ව බුද්ධියෙන් ඊට ප්‍රතිචාර දැක්වීමත්ය. දෙදෙනාටම ජයවේවා✌
වෙනමම කලාවක්... අමුවෙන්ම කතා කිරීමක්. ...අමල් ❤❤❤ සන්නා❤❤❤
සුපිරිම චරිත දෙකක් ආසයි අහන් ඉන්න 👍💪❤
අමල් ආසම ගායකයා.ආසාවෙන් බැලුවා.මචං කියනවා වැඩියිනේ දෙන්නම.අහද්දි අපහසුයි ටිකක් එතකොට😌😂😍💜️💜️❤️❤️
බොරු මචංලා.
පීචං වෙන අයටහොඳා මචංමේ හියුමන් ස්පීච්එකම මචං😀😀😀😀😀😀😆😆😆😆
මේක මරු අමල් අයියේ
කාලයක් බලන් හිටපු ප්‍රෝග්‍රැම් එකක් අමල් අයියා ❤
අමල් අයියා...❤️
එක දිගට බලපු එකම චැට් එක..❤️අන්තිමට කිව්ව කතාවනම් සම්පූර්ණ ඇත්ත.ඕනීම දෙයක් බෙදාගන්නවා අමල් අයියා..තනියම සෙට් වෙන්නෑ
අමල් අය්යාගෙ හිනාව..ලස්සනයි ..නියමයි
මරු ම ඩබලක් ! ❤️❤️💐💐
ඒ අස්සෙ අමල් අයියගෙ නහය මිස් කෝල් ගහනව 😁😁 .පට්ට😍😍
වැඩ්ඩො දෙන්නෙක් 💙💪 "මචං" සුපිරි 🔥👍
මචං 👊👊
නියමයි මචං ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත්
අනේ සර් මේක මෙච්චර ඉක්මනට ඉවර කරේ ඇයි. තව දීර්ඝ කොටසක් කරන්න අමල් අයියේ ඔයාවත් කියන්න. ♥️♥️♥️
ලාභ අලාභ සැප දුක නින්දා ප්‍රශංසා එ් හැමදේම විදපු මනුස්සයෙක්. ජීවිතේට ගතයුතු ගොඩක් දේවල් තියෙනව එහෙම කෙනෙක්ගෙන්. දීර්ඝායු වේවා. පරිස්සමින් ඉන්න අමල් සර්❤❤❤
මේක උබලට විතරක් නෙමෙයි අපටත් ආතල්, පට්ට , දෙන්නටම තැන්ක්ස්..👍
මනුස්ස කම හොදට දන්නවා අමල් අයියා ♥️♥️♥️ජයවේවා
අමල් අයියේ ආදරෙය් පැලෙන්න හොදෙයි...❤️❤️❤️
තව්තිසාවම පරාදයි ........වාසනා වේවා .......අව්‍යාජ ලස්සන .....ආදරෙයි හැමදාම ......💙💙💙💙💙💙💙💙💙💙
Great discussion! Thank you so much. Very natural discussion which I ever enjoyed in my life.
මේ අමු ගතිය මරු....
ලෝකයට බංබු ගහපන් කියලා ෆුල්ම ආතල් එකේ ඉන්න කෙලින් කතා කරන් සුපිරිම චරිත දෙක.ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා ❤
සුදුත් නැති
කලුත් නැති මිනිස්සු
පාට පාටයි...
උන් හරිම ලස්සනයි ...
Aniwa.
Suduth Nathi kaluth Nathi alu minissu
Gon baduve
දවසක දැකගන්න ආසාවෙන්ම ඉන්න චරිතේ අමල් පෙරේරා❤️
සිංදුවක් කිවේ නැති එකට නම් දුකයි😁
හැමදාමත් අමල්ට ආදරෙයි ස්තූතියි සර් මේ වැඩසටහනට
පට්ටම වැඩසටහන අද..එක චුට්ටක් skip නොකර බැලුවා .. කසුන් ගේන්න මචං ❤️❤️❤️❤️
අමල් ඇවිත් ගිටාර් එකත් ලඟ.. සිංදුවක් නොකියා ගියාම නිකං මොකක්ද වගෙ.. 🖤
ලංකාවේ ඉන්න ගායකයන් අතරේ ගොඩාක් නිහතමානී කෙලින් කතා කරන සුපිරි චරිතයක් අමල් අයියා 🙏🙏🙏🙏
Hodama hoda charitable deka❤❤❤❤
මම ආසම ආදරේ කරන තරුව අමල් පෙරේරා මහත්මය . ඒ දේ මැරෙනකන්ම එහෙම තමා. මම ආසම අමල් පෙරේර පොඩි ෂොට් එකක් දාල ගිටාර් එක විතරක් ගගහ කියන සිංදු කියනව බලන්න. ඒකෙ අමුතුම එකක් තියෙනව. අතින් ගනන් කරන්න පුලුවන් ප්‍රමානයේ ඉන්න නිහතමානී තවත් එක් කළාකරැවෙක්.
ඇසුරු කරපු අය දන්නවා, දෙන්නාම සුපිරි ආතල් ඩබලක් ❤
බොක්කෙ තියෙන දේ හරි දෙනවා
අමල්ගෙ සින්දු කෑල්ලකුත් හීනියට තියෙයි කියලා බලාපොරොත්තු උනා❤️❤️
වැඩ පැත්තකින් තියලා උඩ දාගෙන බැලුවෙ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Pp
P
Pplp
P
Pp
P
Pplp
P
Pp
P
Pplp
P
Pp
P
Pplp
P
සිරාවට බං
වැඩ්ඩෝ දෙන්නෙක් තමා....ගොඩාක් ආසාවෙන් බැලුවේ....❤️❤️🙏
අමල්කියන්නෙ බුලටි එකක් බං සුපිරියක් හැමදාමත් ආදරේයි පැලෙන්ඩ 🙋🙋
පෞද්ගලික ජීවිතෙ අදාල නෑ අමල් පෙරේරා කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.❤️❤️
මා සනසා මා නලවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැඟුම් අයැදි... ගිටාර් එක ළඟ තියකොට අමල්ගෙ හඬින් අහන්න බලාගෙන හිටියා මචං... 🎶🎵🎤
සන්න Thanks You අමල්ව ගෙනාවට හරි රසයි උබල කතාකරනකොට පට්ට. මට අමලව දකිනකොට මතක්වෙන්නෙ ඉස්සර කමල් අද්දරආරච්චි. මොන බාල්දියක් පෙරලුනත් ආතල් එකේ ජීවත් වෙනව. ආසම පුද්ගලයන් දෙන්නෙක්. සන්න ඔයාට සුබපැතුම්
අමල් මන් කැමතිම ගායකයා .
සර් කරන්නේ ලොකු දෙයක් .
හදවතින්ම සුභ පතනවා ...
සන්නස්ගල සර්ට .
කවුරු කොහොම මොන දේ කිව්වත් " අමල් පෙරේරා " කියන්නෙ බ්‍රැන්ඩි එකක් ❤
අපේ හිත්වල ඔහු වෙනුවෙන් තියෙන ආදරය එදා ඉදලම අදටත් එලෙසමයි ... ❤
සුන්දර මනුස්සයෙක්,සුපිරි වැඩ්ඩෙක් අමල් පෙරේරා❤🔥
Lllllll
මම හරිම කැමතියි පෞරුෂත්වයෙන් හෙබි කඩවසම් වාචාල කම ඇති සුපිරි ගායකයෙක් අමල් පෙරේරා
හරිම ලස්සනයි මේ ප්‍රෝග්‍රෑම් ඒක අපිත් රට ඉදන් බලන්නේ 🌹🌹🌹
ගිටාර් පාරක් එක්ක අමල් අය්යාගේ සිංදුවකුත් තිබුනානම් පට්ට (වැඩේ නරකයි කියනවා නෙමෙයි. වැඩේ පට්ට )
අමල් සර් ව ඇත්තටම දකින්න හරිම ආසයි
ආසම වචන ටික " මචං ඔයා හරි ලස්සන මිනිහෙක් කියලා මට හිතෙනවා මචං "😍😍❤️❤️
සන්නා එකක් නෑර බලපු වීඩියෝ අතරේ හිත කැමතිම එක මේ විඩියෝ එක. ❤ දීර්ඝායුෂ ලැබේවා! 💐
පරණ program එහෙකට අලුත් කමෙන්ට් එකක් හරිම ලස්සනයි අමල් ...සුපිරි...
Lassana hadavath dekak .
Amal kiyanne kohomath soduru manussayek, hadavathee kalakarayekta ehagiya lassana manussayek ❤💪
ගිටාර් එක ලඟ තිබ්බ, පට්ට ගායකයෙක් හිටිය.. සිංදුවක් ඇහුනනම්..
Sira kathawa mahan
ua-cam.com/video/HrZoxTnqMXc/v-deo.html
අපෙ සිංහල පන්තිය.ආදරෙයි අපෙ සර්ට හැමදාමත්.සර්ටම ගැලපෙන කටක් අමල් පෙරේරා.අද නං මරු.
සුපිරිම චරිතයක් තමයි අමල් පෙරෙරා කියන්නේ හාද වතෙගයකයාබ🎶🎶🎶🎶
අමල් පෙරේරා කැමති කට හඩක්😍 පුතාටත් ගොඩක් කැමතියි. Thank you සන්න🤗
දක්ශයෙක් සමග 👍
👍
අමරදේව මාස්ටර්ගෙන් ප්‍රශ්නයක් අහන්න කිව්වම අමල් පස්සට ගිය හැටි
.. අපූර්වයි
තදින්ම ඇලුම් කරන, රෙක්ස්පෙට් කරන දෙන්නෙක් එකම කම්ප්සෙට් එකක.
අමල්ට කුඩු ලේබලේ ගැහුවට අපි සැලුනෙ නැහැ, අමල්ට ආදරය කරන අපි හිටියෙ අමල් එක්ක.💖💖
අමල් ඇවිත් සින්දුවක් නොකියපු එක
වරදක් මචන් 😊❤️
ඉවරයි කියල නැගිට්ටට එම ලෙසියෙන් ඉවර වෙන්නැ ඕවා😂🥺❤️✋ දන්නැද්ද ඩාම් වෙනව ඩූම් වෙනව
අමල් පෙරේරා ..ආසම ගායකයෙක් .✌️💗
අමල් සර් සන්නායක සර්...මරැ
ආදරෙයි..
බුදු සරණයි දෙන්නටම...
( සන්නා සර් )
හරිම ලස්සන කතාවක් කිව්වා අමල් නදීමාල් ගැන..අවුලක් නෑ ඌ වැඩෙ කරන් යනවා කියලා...❤️❤️❤️❤️තාත්තා පුතා ගැන එහෙම කියද්දි පට්ට ගැම්මක්
සින්දුවක් කියනකන් බලන් හිටියේ .. අමල්... වැඩ්ඩා...❤️❤️💪
සුපිරිම සුපිරි චරිතයක් සර් "අමල්"අයියා, කෙලින් කතාකරන සැබෑ කලාකරුවෙක් කියන්න වචන නෑ දීර්ඝායුෂ ලැබේවා!
ආසම දෙන්නෙක් එකම තැනක..ආය ඉතින් මොන කතාද ගැම්මක් තමයි.වෙලාව යනව දැනුනෙවත් නෑ.පැය දෙකක් විතර දාගත්තනම් තවත් හොදයි වගේ 😁.ආදරෙයි දෙන්නටම...❤️❤️❤️❤️❤️❤️❤️
මොන දේ කරත් මදූශ් එක්ක මොනා කරත් අපි ආදරේ අමල් කියන හඩට...
මනුස්සයෙක් ගේ පෞද්ගලිකත්වයක් කනවද බොනවද ආශ්‍ර්‍ය කරන්නෙ කවුද අදාලම නෑ...
අමල් පෙරේරා කියන්නෙ ලෙජන්ඩ් එකක්..❤ ආදරෙයි
ලස්සන සාකච්ඡාව. අන්තිමට සිංදුවකින් ඉවර කරා නම් එක තවත් ලස්සනයි ❤️
මොනා නැතක් සූස්තිය සුපිරියට වැඩ 😂😂✌️😎
😂😂😂😂
ඉල ඇ ට ඇඹරුනා යකෝ....
:D dennagema ugura welila
දෙන්නම අව්‍යාජවම කතාකරන සුපිරිම සුපිරි 😘💐💕🙏🏻
පට්ටම වැඩ්ඩො දෙන්නෙක්....
පැලෙන්න ආදරෙයි...
මම මැරුණට පස්සෙත් පැයක් ආදරෙයි....
අමල් අයියව මුන ගැහෙන්න තිබුන නම් මරු.අනික සන්නස්ගල මචන්ව
ඇත්තටම පොලවෙ පය ගහලා ඉන්න මිනිස්සු දෙන්නෙක්. ජයවේවා .!
නිදහස් මිනිස්සු නිදහසේ කතා කරනවා අපිත් නිදහසේ අහනවා පට්ට ආ ❤️❤️
මන් ආසම කරන චරිත ලිස්ට් එකේ සුපිරි ඩයල් දෙකක් තමයි.අදරෙයි දෙන්නටම.සරල සින්හලෙන් කතා කරන එක නම් පට්ට.
සන්න සර් අදරෙයි❤️❤️❤️
පොලවේ පය ගහලා ජීවත් වෙන සරල බව ... දෙන්නගෙම දැක්කා.. ඒක පට්ට..
සන්නා සර්ගෙ ප්‍රශ්න ඇසීමේ විලාශය පට්ට.
වෙලාව යනව දැනෙන්නෙ නෑ.
ජයවේවා සර්.
🙏🙏
පුරුදු වෙන්න ප්‍රශ්න අහව නෙවෙයිනෙ ඉතිං😌🖐️
අමල් අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් මර්වින් සර්ව මතක් වෙනවා ඇත්තටම සංගීතයෙන් ඉහළටම පරතරයට ගිය විශිෂ්ට පවුලක්
Mr. Amal අපි හැමදාමත් ඔයාට ආදරෙයි...❤
අඩෝ උඹල දෙන්නගෙ මචන් අවුරුදු පහක ෆ්රෙන්ශිප් එක පට්ට,අපේ සමහර කාලාන්තරයක් ඉඳන් දන්න යාලුවො කියලා හිතන් හිටපු එවුන් හෙන ගල් ආඳො,ඒ අතින් මචන් උඹලා පට්ට 👊🍻
සුපිරි ආසම කරන චරිත දෙකක්
දෙදෙනාටම ජයෙන් ජය 👍
ශෝට්ස් දැකලා හොයාගෙන ආවේ.. ලොකු කමෙන්ට් නෑ. එකෙන්ම පට්ට... ❤️❤️❤️
" මට මේක ආතල් " අමුවෙන් කරන Programmes වැඩි උනා නම් තවත් සුන්දරයි මචං ❤️🔥
අමල් අයියා ඉන්න තැනටත් මයික් එකක් තිබ්බානම් හරි සර්..❤️❤️❤️
අව්‍යාජයි ❤️ පට්ටයි
මම ආසම ගායකයන් දෙන්නගෙන් එක්කෙනෙක් අමල් පෙරේරා ❤️🌝
අපේ සර් සහ අමල් සර්....ඔබ දෙදෙනාගේම කරනා හැම වැඩක්ම අති සාර්ථක වේවා..!
අතුල අධිකාරි මේ වගේ එකකට ගේන්න හොඳයි💙💙
සුපිරි වැඩසටහන මචන් , මචන් කිව්වට තරහ වෙන්න එපා , නියමයි, සුපිරි ජයවේවා 👍👍👍👋👋👋👋❤️❤️❤️❤️
මේ program එක මචං ඇත්තටම මචං මරු මචං ,, මචං
මේ program එකනම් trending එනව❤️💪
මෙම ප්‍රොගෑම් එකේ අද තමයි ඔක්කොම බැලුවේ..අමල් මහත්මා නිස
පට්ට ලයිව්...very less fake....ගොඩාක් කාලෙකින් relax , live,real සංවාදයක් දෙක්කේ...ආදරෙයි දෙන්නට ❤💪🙏
ඔක්කොම ටික බැලුවා ❤
මචං උබල දෙන්නට දීර්ඝ ආයුස පතනවා මචං
ඇත්තටම පට්ට නිදහස් program එක වල් පල් නෑ අහන්න ඔනා වැදගත් ප්‍රශ්න ටිකක් හරි සරලයි එල කිරි උපුලා
ඇත්තටම අමල්ගේ කටහඬ ගැන කියන්න වචන නැහැ. සන්නාගේ කට ගැන මුකුත්ම කියන්න දෙයක් නැහැ. ♥️♥️♥️
මම ගොඩක් ප්‍රිය කරන සුපිරි තරුවක් අමල්
ආදරණීය සුන්දර කතා බහක්
අවංක අව්‍යාජ මිනිසුන් දෙදෙනෙක් අමල් සහ සන්නා. සුබ පැතුම් ඔබ දෙපලට ජය වේවා....❤️
තමන්ගෙම ප්‍රතිරූප තමා විසින් ගොඩ නඟාගත් චරිතයක්.... 👌🖤🖤
තමන්ගේ ප්‍රතිරූපය තමන් ගොඩ නගා ගන්නේ නැතුව....අනුන් ගොඩ නගන්නද😂😂😂😂
Asama gayakayek❤❤❤❤❤
"මචන් ඔයා හරි ලස්සන මිහිහෙක් කියල මට හිතෙනව මචන්. මම මේ කියන්නෙ ඇත්තටම, මැරෙන්න ඉස්සෙල්ල මේක කියල තියන්න ඕන මචන්"
Jordan එකා itn බලන් නෑ.. බලන්න ඕනෙ කතාව බලන්නෙ youtube එකෙන්... හොද තැනක් සර්
සර් .... අමල් අයියා .... පට්ට ... නියමයි ... 🔥🔥❤️👍
ආසාවෙන් බැලුවා. මං තේරුම් ගත්තෙ සන්නාට නුරුස්සන දේවල් කිව්වම ඊට ප්‍රතිචාර දක්වන විදිහ සහ අමල්ට නුරුස්සන දේවල් කිව්වම ඊට ප්‍රතිචාර දක්වන විදිහ අතර වෙනස නම්... අමල් ගුටිබැටවලට කැමති බවත් සන්නා ඊට හාත්පස වෙනස්ව බුද්ධියෙන් ඊට ප්‍රතිචාර දැක්වීමත්ය. දෙදෙනාටම ජයවේවා✌
වෙනමම කලාවක්... අමුවෙන්ම කතා කිරීමක්. ...
අමල් ❤❤❤ සන්නා❤❤❤
සුපිරිම චරිත දෙකක් ආසයි අහන් ඉන්න 👍💪❤
අමල් ආසම ගායකයා.ආසාවෙන් බැලුවා.මචං කියනවා වැඩියිනේ දෙන්නම.අහද්දි අපහසුයි ටිකක් එතකොට😌😂😍💜️💜️❤️❤️
බොරු මචංලා.
පීචං වෙන අයට
හොඳා මචං
මේ හියුමන් ස්පීච්
එකම මචං
😀😀😀😀😀😀😆😆😆😆
මේක මරු අමල් අයියේ
කාලයක් බලන් හිටපු ප්‍රෝග්‍රැම් එකක් අමල් අයියා ❤
අමල් අයියා...❤️
එක දිගට බලපු එකම චැට් එක..❤️අන්තිමට කිව්ව කතාවනම් සම්පූර්ණ ඇත්ත.ඕනීම දෙයක් බෙදාගන්නවා අමල් අයියා..තනියම සෙට් වෙන්නෑ
අමල් අය්යාගෙ හිනාව..ලස්සනයි ..නියමයි
මරු ම ඩබලක් ! ❤️❤️💐💐
ඒ අස්සෙ අමල් අයියගෙ නහය මිස් කෝල් ගහනව 😁😁 .පට්ට😍😍
වැඩ්ඩො දෙන්නෙක් 💙💪 "මචං" සුපිරි 🔥👍
මචං 👊👊
නියමයි මචං ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත්
අනේ සර් මේක මෙච්චර ඉක්මනට ඉවර කරේ ඇයි. තව දීර්ඝ කොටසක් කරන්න අමල් අයියේ ඔයාවත් කියන්න. ♥️♥️♥️
ලාභ අලාභ සැප දුක නින්දා ප්‍රශංසා එ් හැමදේම විදපු මනුස්සයෙක්. ජීවිතේට ගතයුතු ගොඩක් දේවල් තියෙනව එහෙම කෙනෙක්ගෙන්. දීර්ඝායු වේවා. පරිස්සමින් ඉන්න අමල් සර්❤❤❤
මේක උබලට විතරක් නෙමෙයි අපටත් ආතල්, පට්ට , දෙන්නටම තැන්ක්ස්..👍
මනුස්ස කම හොදට දන්නවා අමල් අයියා ♥️♥️♥️ජයවේවා
අමල් අයියේ ආදරෙය් පැලෙන්න හොදෙයි...❤️❤️❤️
තව්තිසාවම පරාදයි ........
වාසනා වේවා .......
අව්‍යාජ ලස්සන .....
ආදරෙයි හැමදාම ......
💙💙💙💙💙💙💙💙💙💙