In 2000 when Baci Susan was in "Shailee" band Never thought he will come this far I still Remember Shailee Play in Madampe 2000 I was in UK and went on Holiday to sri lanka distance i heard his voice and stay and watch he sang some hindi songs he was so good.Don"t know what happen to "Shailee" but boy they were good Samantha Bachi Nadeera Nonis i think
මම පොඩි කාලේ උදේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට හැමදාම වගේ මේ සිංදුව ඇහෙනව මාරම ගැම්මක් එනවා අදත් මේ සිංදුව ඇහෙනකොට.. විශිෂ්ටයි බාචි 💯
Ow neda❤
Issara ape iskole udeta me sindu danawa hari gemmak enawa ethakota
Matath ude රේඩියෝ දාල අප්පච්චි අහන්න දුන්න
ඊට පස්සෙ සමහර වෙලාවට හා හා හරි හාව යනවා 😂
අපේ තාත්තා උදේට මෙ song 1k danawa math school යන්න ලෑස්ති වෙනවා එතකොට 🙂👍😍
බාචිගේ කටහඬ මාරම ලස්සනයි ඒ සින්දුව මාර විදිහට දැනෙනවා
කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ, මුල් ගායනයේ ගෞරවයටත් හානියක් නොකර කරපු ලස්සන නිර්මානයක්
Mtnm mul ekata wd meka set❤
Anewarayanma ❤
ගීතය ලස්සනයි..ඒත් පද රචනයට පොඩි හානියක් කරනවා තැනක..පලවෙනි කොටසෙදි මෙයා කියන්නෙ "නිවහල් නිමැයුම්"..ඒක "නිමැවුම්" කියලා වෙන්න ඕන..අඩුපාඩු හොයනවා නෙවෙයි..ඒත් ගීතයට පොඩිහානියක් කියලා හි තෙනවා..ඉතාමත් ලස්සන ගායනයක්...😊
කොච්චර ලස්සන සිංදුවක්ද හොද තෙරුමක් තියෙන .
බාචි උපරිම සාධාරණයක් කරනවා ❤
Aniwaryenma ❤
💯 💯 💯❤
මුලු ශරීරයම ඇට ලේ මස් නහර ඉරි වැටිලා යනවා ඒ වචන ටික පද රචනාව ඇහෙනකොට.. ජාති ජාතිත් පින් මේ නිර්මාණ කරපු ශිල්පීන් සියලුම දෙනාට..❤❤❤
ඇත්තටම ඇඟම හිරිගඩු පිපෙනව..❤
ඇත්තක් බන් සිරා💪
බුදු සරනයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි........මෙම ගීතයේ මම ආසම කොටස
1M වත් යන්න ඕනි නිර්මාණ මේවා.කරුමෙට හෙළුවෙන් නටන ඒව තමයි එහෙම වෙන්නේ.තරුණ අයගේ රසාස්වාදය අන්තිමයි😢
සිරාවටම
කියන්න වචන නෑ අලුත් පරම්පරාවට එක වචනයක් තේරෙන්නෑ දැන් අපි සක්කිලි වගෙ වචන කිව්වට ඉතිහාසයේ ලස්සනම වචන කතාකරලා තියෙන්නෙ අපි ජීවිතයේ උපරිම වින්දනයක් ජවයක් අපේකම රට භාශාව නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි වහල් කම එපා අපි තනියම නැකිටිමු🤗
අමරදේව සර් හිටියන්ම් මේක මේ විදියට අහන්න පට්ට සතුටුවෙයි බාචි උපරිම සාදාරනයක් කරනව ඔය වගේම cover එකක් ඕනෙ බාචි දවසක් පැල නැති හේනේ සින්දුවට
මෙක හැම කැම්ප් එකම දානවා....එක හැහෙද්දි හිතට අමුතු ගැම්මක් එනවා❤❤❤ අද හැහෙද්දි දුකයි...
ඔව් මටත් මතකයි 2003 මම ට්‍රේනින් වෙනකොට ත්‍රිකුනාමලේ දාලා තිබුනා
Ow අනිවාර්යයෙන්
2024 අහන අය මෙහෙට ❤️🩹
TikTok eka Honda neda balanne😂❤
කොහේටද😂
2024.06.14
සිරා 😂@@azeemramlee
@@vihagavishal5101 😂😂
ඒ කාලෙ නිතරම ඇහෙන සින්දුවක් තාමත් අහනකොට ඇගේ හිරිගඩු පිපෙන ගානට වොයිස් එක හිතට දැනෙනව.. ❤
බාචිගෙ වොයිස් එක 🔥
ඕන සිංදුවක් ඔට්ටුයි 👑💚
AKD ආවට පස්සේ අහන්නේ කවුද..සින්දුවට අර්ථය එකතු කරා ❤🧭
❤mama
අනිවා ❤
සිරාවටම ❤
බ්‍රෝ!! මගේ මව් භාෂාව දමිළ , ඒත් මේ සින්දුවට මාර කැමතියි. ලංකාවට මාර
ගැම්මක් මේ සින්දුව!❤
මාත් මේ ඒක හින්දමයි මේ සින්දුව හොයන් ආවේ. ❤🥺🧭❤️
අනුර ජනාධිපති උනාට පස්සෙ මට මේ සිංදුව හොයලම අහන්න හිතුනා. තව එහෙම අය ඉන්නවද? ❤🥺
Habai Ranilge campaign ekata use karapu song eka neda??😂😂😂
Ok
මම නම් අහන්න ආවෙ උවිදු විජේවීර කුරුණෑගල රැලියට ආවට පස්සෙ. මොකද එයා එද්දි දැම්මෙ මේක. මාර ගැම්මක්... ❤❤❤
Me man😢😢😢
@@maheshjanaka6121සිංදුව ගැලපෙන තැන් තියනවා මචන්. අර නාකියගේ ගොබිබ වැඩවලට සෙටි වෙන්නේ නැ..😂
මම පොඩි කාලේ උදේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට Radio එකේ වෙළද සේවය Channel එකේ සේරම යන්නෙ දේශ අබිමානී ගීත ටික තවම මතක් වෙනවා. ඒවා අතරින් එක් ගීතයක් තමයි මේ ❤
වොයිස් එකට ඇග හිරිවැටෙනවා. සුපර්. 🖤
මලිමවට මෙ සින්දුව දපුවහම මර ගැම්මක එන්නෙ මට ව්තරයි
අනිවාර්යයෙන්ම
Matath ❤❤❤❤ehemai
එකෙන්ම.❤️❤️❤️
අලුත් ආණ්ඩුව ඉන්න මේ කාලෙ අහනකොට අමුතුගැම්මක් එනවා 🖤🖤🖤
මට වයස 17 යි සාහිත්‍යයමය රසවින්දනයක් කරන්න හිතෙන මහා අලංකාරවත් ගීතයක් හෙළයේ මහා ගාන්ධර්වයානෙනි ඔබට මාගේ උත්තමාචාරය🤎
Bachi ගේ පණ පෙවීම පිස්සු වක්...වෙනම පිස්සු හැදෙන සීන් එකක්..❤
අභිමානයක් නැති ජාතියක් නිකන් කෙහෙල් කඳන් වගේ... ස්වාභිමානය කියන එක ජාතියකට තියෙන්නෙම ඕනි දෙයක්. ජය.💜️ Rise up Lri Lanka 😍😍😍
ඒක නම් මරු. කිසිම වරදක් නෑ..හදවතටම වදිනවා මුල් ගීය වගේම ❤
2024.....ගැලපෙන සින්දුව....බාචිගේ voice perfect ❤❤❤
ආසම තැන තමයි ..හෙළ සිත සනසන කියන ඇක්සන් එකට
😅❤❤❤
ඇග හිරිවැටෙන ගීත ❤😢
බුදුසරනයි බාචී අයියේ,,දීර්ඝයුශ ඔබට
"නිදා නොනිද යලි පිබිදි අහස බලන්නේ...
නවෝදයේ තෙද රැදි හිරු පිපි දිලෙන්නෙ... "
පපුවටම දැනෙන්න ගයනවා ❤️
අනිවාර්යයෙන්ම බන් පට්ටම ඒක ඈ...මාලිමාවට හදපු එකක් වගේ 👍👍 මාරම ගැම්මක් එන්නේ ඇහෙන වාරයක් වාරයක් ගානෙ 💪💪💪💪
@@SantakumaraSantakumara-y4k😹💔
මේ හඩ නම් මාරම වෙනසක් ❤සුපිරියක්
Ada 2024/09/23… අද මේක අහද්දි goose bumps එනව ❤❤❤ අනුර ජනාධිපතිතුමනි
AKD + මේ සින්දුව, ඇහැට කදුලක් එනවා ❤
ඉතින් ඌද මේක ගයන්නෙ😂😂
❤🇱🇰😍බාචී ඒක ඇග හිරිවැට්ව්න්නම කියනවා
Bachi aiye man me sinduwa ahana ude hawasa,,, ලස්සනයි බුදු සරනයි bachi aiye
ඉස්සර අපි ඉස්කෝලේ යන්න ලස්තිවෙනකොට මේ වගේ ගීත රේඩීයො එකේ ටීවී චැනල් වල යන්නේ...❤ ඒ වචන වල තේරූම මේ වගේ ගීත ආයේ කවදාවත් එන එකක් නෑ
නිදා නොනිද යලි පිබිදී අහස බලන්නේ
නවොදයේ තෙද රැදී හිරු පීපී දිලෙන්නේ 👍👍
උදේ ස්කෝලෙ යද්දි රේඩියෝ එකේ හැමදාම ඇහෙනව..ඒ කාලෙට ගියා මේක අහද්දි 🥺
රටට වටින ගායකයෙක්.නියම හඩක්.
රෑ මැද්දෙත් අහනවා නින්දෙන් ඇහැරිල.පිස්සුවක් වගෙ ❤❤❤
Bachi🌹🌹🌹🌝🤚👈
ලස්සනයි අයියා හොඳට ගැළපෙන කටහඬ නියම
Asama චරිතයක් bachi ..❤️
අම්මෝ බාචි❤ආසම වොයිස් එකක්... කොච්චර ඇහුවත් මදි මට විතරද
Ane rathtaran mahaththayo jesu pihitai.puduma lassanai 🤗
හරිම ලස්සනයි...
හරිම ලස්සනයි voice එක ❤
නවෝදයේ තෙද රැදි හිරු කියන තැන ලස්සන බලපන්👌. මේ තමයි නියම ගායකයො😍❤️
අනේ සුපිරි ගායනයක් සුපිරි ගායකයෙක් එකෙන්ම❤❤❤❤❤
Wow. Heal වෙනව ආත්මයම.❤🎉
නිදා නොනිද හිද යලි පිබිදී අහස බලන්නේ නවෝදයේ තෙද රැදි පිපි දිලෙන්නේ...❤❤❤❤❤🎉🎉
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි❤බාවනාවක් වගේ අත්තටම.✨🙋♂️
Legendary singing Bachi
ඇත්තටම හරිම ලස්සනයි
🧭🧭🧭 පාර්ලිමේන්තුවත් දිනුවට පස්සෙ අහන අය කෝ
AKD නිසා තදින්ම addict උන සිංදුවක්. දැන් නම් අහද්දී මාරම ගැම්මක් තියෙන්නේ ❤🇱🇰
Agreed to you
Goose bumps !!! Very talented singer
අති ව්ශිෂ්ටයි sir 🙏👍👍♥️♥️
මට අවුරුදු 17යි....
ඒ වුනට මේ වගේ සින්දුවලට addict වෙලා ඉන්නේ..❤😊
Jathiyaka sith pubuduwanna taram saktiyak tiyena song ekak ….❤
අද දවසට 8 පාරක් ඇහුව ❤❤
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.....❤❤❤
Woooooooow. අගෙ හිරිගඩු පිපුනා 😢. මාරම ලස්සනයි 🔥🔥🔥🔥🔥
අමරදේව මහත්මට පසුව සාධාරණයක් කරලා තියෙනවා , මං පොඩිකාලෙ මේක ඇතුලු තව දේශභිමානි ගීත රේඩීයෝ එකෙන් අහගෙන තමයි උදේට නැගිටින්නෙ ඒ කාලේ මතක් උනා😢❤
In 2000 when Baci Susan was in "Shailee" band Never thought he will come this far I still Remember Shailee Play in Madampe 2000 I was in UK and went on Holiday to sri lanka distance i heard his voice and stay and watch he sang some hindi songs he was so good.Don"t know what happen to "Shailee" but boy they were good Samantha Bachi Nadeera Nonis i think
1:12 වොයිස් කොන්ට්‍රොල්❤❤❤❤
This man should put out a rock album. He's too underrated
මේ සින්දුව + AKD ❤, ඇහැට කදුලක් උනනවා
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාර යි.
යශෝ= කීර්තිය
කැලුම්= කිරණ
වර= උතුම්
ජෝතිය= ආලෝකය
කීර්ති කිරණ නමැති උතුම් ආලෝකයෙන් පින්වත් වූ උදාර රටකි මගේ ශ්‍රී ලංකාව. 🧭❤️💪
AkD tama ne❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....❤
බාචි නියමයි🏵💪
ඉලෙක්ශන් එක අතරෙ ඇවිත් බැලුවෙ ❤ මාලිමාවට අපෙ රටෙ අනාගතේට ජය
Very splendid
Great voice in Sri Lanka.
Man partana karanawa me sinduwe teruma apita vidinn ikmaninma lebenna kiyala 🇱🇰❤️
Beautiful rendition. This song is timeless.❤Pandith W.D Amaradeva.
Magical voice 🥰❤️❤️❤️
ඇඟ හිරිවෙටන සින්දු මේවා 🎉🎉
Karana රස්සාව අමාරුයි .... eka denenakota අහනවා ... i feel it❤
මේක නම් පිස්සුවක් ❤
බාචි...ලස්සනට...ගායනා..කරා බුදුසරනයි
Hithala marama sahanayak me sinduva ahddi mara abimanayak mage rata gana mata dennena oyage kata hada marama lassanayi bichi adari hamadamath ❤❤❤❤❤
හරි ම ලස්සනයි.. ❤❤
අමරදේව සර්ගේ සිංදුවක් ලස්සනට කියනවා❤❤😊
උවිදු විජේවීර ඔක්තෝබර් 19 කුරුණෑගල රැලියට එද්දි දැම්මෙත් මේ සිංදුව... ❤❤❤❤❤
Mage mubimata hamadama adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
ඇගේ හිරි ගඩු පිපෙනවා... පොඩිකාලෙ ඇහුවට පස්සෙ ආයෙ හිතට වදින්නම ඇහුවා. බාචී. නියමයි...
Super voice bachi අයියා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
මම දැකපු හොඳම කවර් song එක බාචිගේ
Harima lassani..aluth anduwata hodatama set eka
පට්ට ඔයි සුපිරි ❤
භාවනාවක් ❤
Budu saranai jesu pihitai .
අනේ හරිම ලස්සනයි ❤❤
Superb Bachi Aiya ❤️🤘🏻
මේක නම් වදිනව පපුවටම භාචි❤
0:41 ❤🔥
මාගේ මාතෲ භූමියට වන්දනාව වේවා.. ලංකා භූමිය වැජඹේවා...!!!!🇱🇰🫡🫶🏼🤍🧠🧘🏿♂️☸️
අපේ මනස අපුුරුම තැන් වලට ගෙනයන හඩක් බාචි
Bachi kiyanna lankawe music 🎵🎵 industry akaa waddanen wadda.
One & only Sri Lanka.
Onama sinduwak kiyanna puluwan gayakayak.
Only bachi susan.
Goose bumps ❤❤❤ I love my county
Bachi superb ❤
කාලයක් උදේට මේවගේ දේශාබිමානී ගීත රේඩ් යෝ එකේ දාන්න කියල නීතියක් තිබුනා ඒවට හදපු ගීත මේවා❤ ආයේ මේවගේ ගීත හැදෙන්නේ නෑ ලංකාවෙ 😢
Eka Maru bachi Susan aiye.
Maruu... adareiiii🤩😘😘😘😘😘