How to Make a Concrete | concrete slab sinhala | floor concrete installation |How to Pour a Concrete

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 92

  • @slmarinesurveyor7603
    @slmarinesurveyor7603 3 роки тому +9

    කුස්සියකට පැන්ට්‍රි කබඩ් එකක් අඩු වියදමකින් කරගන්නා ආකාරය කියලා දෙනවානම් ගොඩක් වටිනවා මල්ලී

  • @maledukaviska1952
    @maledukaviska1952 3 роки тому +7

    අයියේ ටොයලට් වලක් හදන විදිහ බට දාන විදිහ ගැන video එකක් කරන්න

  • @pushpakumara5731
    @pushpakumara5731 10 місяців тому +1

    මට ගොඩක් වටිනවා ප්ලාස්ටර් කරගන්න තියෙන්නේ කෙලින් තියෙන කනුවක්

  • @sunildayarathna2625
    @sunildayarathna2625 4 місяці тому

    නියමයි හොඳට තේරුණා.බොහෝම ස්තූතියි

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 5 місяців тому

    නියමයි.ඔයා හොඳට පැහැදිලිව කියල දෙනව.

  • @achiraprabath332HK
    @achiraprabath332HK Рік тому +1

    හරිම වැදගත් ගොඩක් පින් අයිය..

  • @Mpgunw
    @Mpgunw 2 роки тому +2

    gedara biththiyatama allala podi nana kamarayak hadanna puluwan widihak concrete foundation ekak ekka hadna widiha poddak kiyala denna.

  • @roshandananjana2345
    @roshandananjana2345 3 роки тому +2

    Thank you බුදුසරණයි

  • @basilrodrigo1452
    @basilrodrigo1452 3 місяці тому

    Honda pahadili kirinak,thank you.

  • @noelranasinghe3
    @noelranasinghe3 3 роки тому +1

    ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි ශෙයා කලාට

  • @sahankoralegedara7129
    @sahankoralegedara7129 7 місяців тому

    ප්‍රයොජනවත් වීඩියෝ එකක්....

  • @filebank9380
    @filebank9380 2 роки тому

    කුනේරැ බදින විදිහ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද. ගොඩක් වටිනවා ඔයාගේ වීඩියේා, මම හැම වීඩියෝ එකක්ම බලනවා ගොඩක් ස්තූතියි. ගොඩාක්ම පින් හැමදේම සරලව කියල දෙනවාට, මම දිසල් රිද්මින් හෝමාගම

  • @nimeshaniroshan6843
    @nimeshaniroshan6843 3 роки тому +4

    කලුගල් බැම්මක් බදින ආකාරය ගැන එකක් දාන්න පුලුවන් නම්.🙏

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 3 роки тому

    Meewa hama deyakma pahadili karata oyata godak isthutie malle.

  • @rty6575
    @rty6575 2 роки тому +1

    ස්තුතියි

  • @bandulalasantha7751
    @bandulalasantha7751 2 роки тому +1

    Pantry cabet aka Aluminiyam walin hada ganna hati vidiyo akak karanma

  • @rukmalweerakoon9792
    @rukmalweerakoon9792 3 роки тому +1

    Gd job. Den issara wage ජනෙල් walta uluwahu allanne neda.ekata ara biththiytama leli gahanne a video ekk karnnako

  • @thilangawickramagedara9233
    @thilangawickramagedara9233 3 роки тому +3

    නියමයි ඔයාගේ වීඩියො.මල්ලියා පුලුවන්නම් ඔය වැඩ කරන වෙලාවට PPE දාලා වැඩ කරන්න .ඒක ගොඩක් ආදර්ශමත් වෙයි. වීඩියො වල value එකත් වැඩි වෙනවා එතකොට

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 2 роки тому +1

    niyamai....

  • @rajeewa1618
    @rajeewa1618 3 роки тому +1

    very useful video

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 2 роки тому

    Thank you very much.

  • @charanraje826
    @charanraje826 2 роки тому +1

    Aiya oyat nm jayama wewa ♥️♥️

  • @Rosiproduct9748
    @Rosiproduct9748 3 роки тому +1

    Cement 50Kg ekat wali thachchi kiyak danawada

  • @electronicpower8444
    @electronicpower8444 8 місяців тому

    Good job

  • @liyanagevasanthavasantha4312

    Nice good luck

  • @pushpakumara5731
    @pushpakumara5731 10 місяців тому

    පුළුවන් නම් වීඩියෝ එකක් දාන්න කණුව සයිස් කරගෙන කපරාදු කරගන්න ඕනේ පුළුවන් නම් වීඩියෝ එකක් දාන්න සයිස් කරගන්න විදිහ ගොඩක් වටිනවා 🙏🙏

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 2 роки тому

    VERY NICE

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 роки тому

    Tks my dear ! Very nice presentation .❤

  • @thusitharathnayaka4966
    @thusitharathnayaka4966 2 роки тому

    Biralu wetak allana vidiya video ekak denna.

  • @waskasa2642
    @waskasa2642 2 роки тому +1

    ඉතා හොදයි

  • @djlookofficial
    @djlookofficial 3 роки тому +1

    Good work kollo ❤️💎😍

  • @amilasachinthaka9516
    @amilasachinthaka9516 3 роки тому

    Aiyee biththiyaka poti adina ekk, tile weda, kapararuwak,

  • @nalinherath429
    @nalinherath429 3 роки тому

    Thanks

  • @d.sampathclapzyff1406
    @d.sampathclapzyff1406 3 роки тому +1

    1st comment

  • @kuma6183
    @kuma6183 3 роки тому +1

    Ela

  • @NadeshaSahan
    @NadeshaSahan 2 місяці тому

    සිමෙන්තිය උඩට කොන්ක්‍රිට් දාන්නේ කොහොමද

  • @sameeraprabath7612
    @sameeraprabath7612 Рік тому

    සාමාන්‍යෙන් ෆවුන් ඩේශන් එකේ ඉදල කොච්චර පහලින්ද කොන්ක්‍රීට් එක දාන්න ඕනි

  • @chandanadissanayaka7011
    @chandanadissanayaka7011 3 роки тому

    👍 බැම්මක් හදන විදිහ කියලා දෙන්න

  • @dimuthumanoj1611
    @dimuthumanoj1611 3 роки тому +1

    good

  • @aftxredaa6592
    @aftxredaa6592 Рік тому +1

    Konkrite ekeee usaa kiyada agal

    • @SLTechSchool
      @SLTechSchool  Рік тому

      2k wage tibbnm athi thiyana thena ekk wens wenn puluwan

  • @fudesilva4927
    @fudesilva4927 3 роки тому +1

    Good

  • @aruna4736
    @aruna4736 3 роки тому +3

    පුලුවන්නම් කපරාරු කරන විදියත් වීඩියෝ එකක් කරන්න 👍

  • @roshanlovelysamadara8134
    @roshanlovelysamadara8134 Рік тому

    සිමැන්ති මිටියකින් කොච්චර කොන්ක්‍රීට් දාගන්න පුලුවන්ද

  • @aftxredaa6592
    @aftxredaa6592 Рік тому

    Aiye ගෙදර ඉස්ස්‍රරහ බිම කොන්ක්‍රිට් එක දානවනම් අඩි කීයක් ඔනිද

  • @ASELANIRMAL
    @ASELANIRMAL 2 роки тому +1

    පඩිපෙළ ගහන්න කියලා දෙන්නකෝ

  • @pushpakumara5731
    @pushpakumara5731 10 місяців тому

    කොන්ක්‍රීට් කනු සඉස් කරන්නේ කොහොමද කෙලින් තියෙන කනුවක් පුලුවන් නම් දාන්නඅකො 🙏

  • @MaheshEranga-z2d
    @MaheshEranga-z2d 2 місяці тому

  • @SK-wh3xr
    @SK-wh3xr Рік тому

    Wedagath .eka

  • @game.586
    @game.586 10 місяців тому

    Kuunna galawanne nedda ethakota

  • @hirushaakash
    @hirushaakash Рік тому

    ඉටිකොල නොදැම්මොත් උල්දිය මතු වෙනවද

  • @chathurakaushalyaweerakoon4278
    @chathurakaushalyaweerakoon4278 3 роки тому

    👍👍👍

  • @lankatv2855
    @lankatv2855 3 роки тому +1

    මහත්මයා මට කියන්නකෝ ගනකම අගල් 3යි වර්ග අඩි 2000ක් කොන්කීට්. එකකට ගල් වැලි සිමින්ති වලට කොපමන මුදලක් යනවාද (කම්බි දමන්නේ නැත ගව නිවාසයක් සදහා.)

    • @moonstars5081
      @moonstars5081 3 роки тому

      මගේ අද්දැකීම අනුවනම්, concrete තාච්චියකින් ඝණ අඟල් 300 ක් පුලුවන්.( mix එක අනුව වෙනස්වෙන නිසා concrete වලට හැදුවේ. )
      වර්ග අඩි 2000= වර්ග අඟල් 288000යි. (2000×144)
      288000×3= ඝණ අඟල් 864000
      මේ video එකේ කියන mixer එක අනුව සි⁣ෙමන්ති කොට්ටෙකින් concrete තාච්චි 35ක් පුලුවන්.( 5+10+20) 1:2:4
      35×300=10500 (කොට්ටයකින් ඝන අඟල් 10500ක් පුලුවන්.
      864000÷ 10500= 82.28
      ඔයාගේ වැඩේට කොට්ට 83කට ආසන්න ගාණක් යයි. මේවා ගල් වැලි පතාච්චියට පුරවන ප්‍රමාණය අනුව ටිකක් එහෙ මෙහෙ වෙනවා.
      මම මේ ඝණ අඟල් වලට හැදුවට සරලව ඝණ අඩිවලටත් හදන්නත්. පුලුවන්.
      තවත් විවිධ ක්‍රම තියෙනවා. දන්න අයගෙන් හොයලා බලන්න.

    • @lankatv2855
      @lankatv2855 3 роки тому

      ගොඩාක් වෙස මහන්සි වී මාගෙ ප්‍රස්නයට ඉතා පැහැදිලි පිලිතුරක් ලබා දුන්නාට ඔබ තුමන්ට ගොඩාක් ස්තූතී...ජයෙන් ජයම වේවා...

  • @maheshariyarathnaariyarath5766
    @maheshariyarathnaariyarath5766 4 місяці тому

    වැරන්ඩා එකකට කොන්ක්‍රීට් බීරලු අල්ලන හැට් කියා දෙන්න

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 роки тому +1

    සිමෙන්ති දාලා පාවිච්චි කල
    කාමරයක ටයිල් අල්ලන්න
    ලේසි ලාභ ක්‍රමයක් කියන්න. පිට රටවල අලවගන්න ක්‍රමයක් තිබෙනවා . ඒ ගම් එක
    දන්නවා ද?(කොන්ක්‍රිට්
    නොකරන ,ක්‍රමයක් )

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 роки тому

    Hm

  • @janakapushpakumara5528
    @janakapushpakumara5528 2 роки тому

    උඩ ලෙවල් එක මූලින් ගත්තේ අගල් 13 ක් ද එකද යටින් 11 ගත්තේ

  • @harischandrahemakumara
    @harischandrahemakumara Рік тому

    දැන් බිමට පොලිතින් දාන්නේ නැද්ද

    • @thiwankasudharaka7333
      @thiwankasudharaka7333 10 місяців тому

      හ්ම්...ඒ වෙනුවට පොලොව හොදට තෙමන්න ඕන

  • @krishanthapradees5010
    @krishanthapradees5010 3 роки тому

    පරක් කෙන්කිට් කරනව නම් ගල් වැලි කෙමද දන්නෙ

  • @lahirusadaruwan8035
    @lahirusadaruwan8035 2 роки тому

    වටිනද මචන් මගේ ගෙදරත් වැඩක් තියනව හැබැයි ආපු එක බාසුන්නැහේ කෙනෙක්ගෙන්වත් සාර්තක විසදුමක් නැ

  • @kuruppurathnapura8231
    @kuruppurathnapura8231 Рік тому

    මහත්මයා ,මගේ සැලැබ් එක දාපු ගමන් ලොකු වැස්සක් වැහැලා වැලි මතු වුනා..එය ගැටලුවක් ද?

    • @thiwankasudharaka7333
      @thiwankasudharaka7333 10 місяців тому

      සිමෙන්ති මදි වෙලා.......වැලි වැඩිවෙලා.... කොන්ක්‍රීට් එකට...

  • @asankadeepal3762
    @asankadeepal3762 3 роки тому

    කොන්කිුට් එක පිනිෂින් නෑ අයියා

  • @csureshweerasinghe6910
    @csureshweerasinghe6910 2 роки тому +1

    කපරාදුවත් වීඩියෝ එකක් කරමු

  • @hokage7th344
    @hokage7th344 Місяць тому

    Ayye.. Ape kitchen eka aluth karanawa. Ekata podi advise tiak ganna oona. Oyage contact number eksk ganna bari weida

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому +1

    දැන්නෙ දැක්කෙ

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      එකනේ මොකද late

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 роки тому

      @@SLTechSchool මිස් වෙලා බ්‍රෝ සොරි

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому +1

    ටයිල් අල්ලන එකකුත් ගෙන්න

  • @garykroneberg
    @garykroneberg Рік тому

    Thank you

  • @prasannakumara1839
    @prasannakumara1839 11 місяців тому

    Good