puluwan nam hama detail ekakma danna video eka dik unata kamak na.. mokada mewa nodanna apiwage ayath innawa. ape thaaththalage wayase ayanam dakiddi kiyanawa monawada karanna one kiyala.eth apita ehema talent ekak na. e nisa apitat A to Z igena ganna hamadema penanna video eke
අද තමයි මේක දැක්කෙ.සුපිරි වැඩක් හරි වටින වීඩියෝ වක්.ඉතිරි ඒවත් ඉක්මනින් දාන්න .කෙනෙකුට දෙයක් කියල දෙන එක තියෙනව නේද .ඇත්තටම හරිම පිනක්.ජයෙන් ජය වේවා
ඔයා දෙයක් ගෙනාවොත් ආයේ අහන්නදෙයක් නෑ. සුපිරියක් තමයි.
Thq bro 👍❤
Share කරන්න
අදයි චැනල් එකහම්බ උනේ..... මාරයි.. හරිම වටිනව good luck.. ඉදිරියටම යන්න wish කරනව
❤️
අද සෙට් උනෙ channel එක.. ජය වෙවා
Channel එකට් ගිහින් ගොඩක් දේවල් බලන්න තියෙයි❤️
Share with your friends
Awurudu kiyak garantida.. ?? Kalpawathma..
මට කියනවද සාමාන්‍ය ඔයා හදන එවයේ මිල කියක් වෙනවද?
Pantry eke thattuwakata eco board ekk dammoth tika kalayak yaddi eka madin bend weida??
Pantry hadanda mila ganne kohamada apita one adi 18 agal 15
අයියේ ඇදුම් අල්මාරියකට eco board ද හොඳ plywood board හොඳ
Eco board හයිය තියනවාද
MDF or melamine use karanna
Eco bord ekak kiyak wenawada. Koheda ganna tiyenne
Board eke thickness eka kiyada
ඉතුරු ටිකත් දාන්න පැන්ට්‍රි /බෝඩ් ගැන
Ok
ඉතුරු ටිකත් දාන්න පැන්ට්‍ර් එකෙ
ගොඩාක් වටින video එකක් 👍
දෙවනි විඩියෝවත් දැම්මා
ලස්සනයි wede
ඝනකම කීයද බෝඩ් එකේ ?
ස්තුති මහත්මයා
ඔය බෝඩ්ලෑලි ගන්න කොහෙද තියෙන්නේ
What is the board thickness?
Kocharakalthiyaganna puluwanda
අනේ දන්න කෙනෙක් කියන්න පුළුවන් ද pranty කබඩ් ගෙවීමේ ක්‍රමය ට කර ගන්න පුළුවන් thank. අනුරාධපුර
Call - 0717900884
Eco board thickness pl
Thank you ❤❤❤
අයියේ ඔකේ සුදු යකඩ රැක් ටික ගන්නේ කොහෙන්ද ,කොහොමද ගනන් එහෙම
Interior badu thiyana shopwala , loku hardware wala thiyanawa ganna , prices warrenty ekai material ekai ekka change wenawa
@@SLTechSchool thanks aiye
❤
Asian hardware , noorbhoy co. Eke බලන්න colombo awata නම්
@@melaniangela1775 ස්තුතියි .මන් කෝල් එකක් දිලා බලන්නම්
Doors dana vidiha video ekak danda, video eka 👍👍👍👌👌
Ok ada hawasa dannam
Me board vala price kohmd
මොකක්දමේ Use කරන Glue 1කේ නම...
කියන්න ගම් එකේ නම්😡😡😡
හාර්ඩ්...වෙයර් වල තියනවා..
ඉල්ලන්නකෝ..ලී..අලවන ගම් කියලා...
වර්ග දෙකක් අරන්
මික්ස් කරලා..ගන්න තියෙන්නේ..
Alavana gum eka mokakda
Kiri gam or epifix use krnn puluwn
@@SLTechSchool kiri gam kiyanne eke aththa nama da ?
කිරි ගම් 😂
Chemifix @@SLTechSchool
මෙක හදාගන්න කියක් යනවද
ඔයලගෙන් හදන්න කියක් වෙනවද
Thanks ❤
❤️
👍👍👍
❤❤
❤️
❤
❤️
puluwan nam hama detail ekakma danna video eka dik unata kamak na.. mokada mewa nodanna apiwage ayath innawa. ape thaaththalage wayase ayanam dakiddi kiyanawa monawada karanna one kiyala.eth apita ehema talent ekak na. e nisa apitat A to Z igena ganna hamadema penanna video eke
Ok ❤️
ඔයා ගත්ත බෝඩ් එකේ ගනකම කීයද?
Ah එක කියන්න අමතක වෙලා නෙහ් ඔය 15mm , 15 or 18 use karanna
Supiri
❤️
Oyala koheda
Thank you
❤️
Ithuru tika dannako aiye
Ok
ඉතුරු ටික නැද්ද
දානවා❤️
❤❤❤❤❤
❤️
මේක ඔයාලයෙන් හදනව නම් කීයක් යනවද
W.app 0717900884 , location and liner feets
Kiyak yanwada
4n no ekak dannako
0717900884
Number eka dannako
Good job what's the phone no
number ekka denna
Thanks ❤
❤️
❤❤❤❤❤
❤❤❤❤
❤️
Thnks.❤❤❤