his dark materials eke awasaneta thawa session ekak gana clue ekek denawa habeyi egollo kiyana eke thawa session ekak enne na kiyala e gana video ekak one
thawa ekak man lankave sci fi movies harima tikai balala thiyenne. attatama lankave aluth generation eka kamathi sci fi walata eka hinda apita thawa sci fi movies one neda. ara time travel movie eka ema patta ;D
මට තෙරූන විදියට නං ලංකාව Film Industry එකට ලෝකෙ Film Industry එක Evolve වෙන වේගෙට Adapt වෙන්න බැරිඋනා ..මොකද ඉන්දියාව ත 80' 90' ගනං වල අපෙ ලෙවල් එකෙ ඉදලා 2000න් පසෙ වගෙ වෙද්දි අපිව පහුකරගෙන වගෙ යන ත්ත්වෙකට පත් වුනෙ..ඒ Adapt වෙන්න බැරිඋන ප්‍රශෙන්..
මට නම් හිතෙන්නේ වෙලා තියෙන්නේ ...ලංකාවේ මිනිස්සු වැඩිය හිතන්න කැමති නෑ... දවස ගානේ සරල කතාවක් බලලා ඊළඟට වෙන දේ දැනගන්න විතරයි ඕනේ...බහුතරයක් එහෙමයි...මුළු ජනගහනයෙන් ගොඩක් පොඩි පිරිසක් තමා ඒවාට කැමති වෙන් නැතුව හිතන්න යමක් තියෙන වටින නිර්මාණ බලන්නේ...❤
ඕකට හොදම උදාහරණයක් තමා කොරියන් ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රි එක. අපේ උන් ඕනවට වඩා ගැමි හා සාම්ප්‍රදායික වෙන්න යනවනේ. අපේ උන් ශ්‍රී ලාංකික බව පෙන්නන්න කියල බුලත් විටක් කාගෙන් සරමක් ගහගෙන ඉන්න පිරිමියි. හැට්ටෙයි චිත්තෙයි ඇදන් දාඩිය පෙරාගෙන හඩ්ඩො වගේ ඉන්න ගෑණුයි ඉන්න ෆිල්ම්, ටෙලි ඩ්‍රාමා හැදුවට ඒවා ලංකාවේ ඉන්න උන් වත් බලන් නැතිකොට කොහොමද ග්ලෝබල් මාර්කට් කරන්නේ......,
කවුරු කොහොම කිව්වත් මුලින්ම මිනිහෙක්ගෙ ඇහැ තමා පිනවන්න ඕන. ඒක නිසා තමයි අනෙක් රටවල උන්ගේ ඇත්තටම නැති තරමේ සුන්දරත්වයක් පෙන්නන විදියේ නිර්මාණ හදන්නේ.
දැන් කොරියන්, චීන වගේ රටක රජ කාලේ කතාවක් ගත්තත් උන්ගේ ඒ කැමරා කරණ පරිසරයේ හා ඒ නලු නිලියොන්ගේ ලස්සන කොහොමද? ඒත් උන්ගේ ඇත්තම රජ කාලේ ඒවගේ ලිප්ස්ටික්, මේකප් කරපු කෙල්ලෝ, කොල්ලො එහෙමද ඉදල තියෙන්නේ..... නෑනේ.........., ඒකට තමා කියන්නේ මාර්කටින් කියලා. ෆිල්ම් හරි ටෙලි ඩ්‍රාමා හරි අන්තර්ගතය කොහොම උනත් මිනිස්සුන්ගෙ හිත් ආකර්ශනය කරගන්න පුලුවන් විදියෙ වැඩක් වත් තාම ලංකාවෙ නෑනේ.....?
මං ඔය ටයිප් කරේ එක පොඩි පොයින්ට් එකක්. තව කියනවනම් ඔයවගේ ඉන්ටර්වීව්ස් වලට ඇවිල්ල කියන්න තරම් දේවල් තියෙනව.😶😶😶
සහතික ඇත්ත
මගේ හිතේ තිබුන දේමයි ඔයා කිව්වේ සහතික ඇත්ත ඕවා වෙන රටවල මිනිස්සු බලන්න ආස නෑ අපි උනත් කොල්ලා කෙල්ල මිනිස්සු පෙනුම නිසා තමා බලන්නේ තිත්ත ඇත්ත ඕක කොරියන් අයට පිස්සු හැදිලා ඉන්නේ උන්ගේ පෙනුම සහ උන් අදින ලස්සන ලස්සන ඇදුම් මේකප් අපේ අය කරන්නේ දුප්පත්කම මාර්කට් කරන එක හඩු පිටින් ඉන්න චීත්ත ගව්ම් අදින රෙදි හැට්ට අදින මිනිස්සු ඉන්න ඩ්‍රාමා තියෙන්නේ ඕවා ජීවිතේට වෙනරටවල මිනිස්සු නම් බලන්නේ නෑ තෝස් කිව්වා වගේ හැමදාම අපි අපිව 3rd world country එකක් කියලමයි promote කරන්නේ
මන් හිතන්නේ අද Realease කරපු ගජමෑන් Film එක ලoකාවේ Film Industry එකට හොද ඉරණමක් වෙයි කියලා අනිවාර්යයෙන්✌️
eka nikan indian pukak wage
@@meghanada8922 e oyatane
@@meghanada8922 matanan eka watinawa
සිරා සුනිල් ටී ලා බෙල්ලවැල දාගනී 😏
Eken une aluthma deyak hadichcha eka. Nathuwa industry eka hari yanne nh
කූඹියෝ, සහෝදරය, තනමල්විල කොල්ලෙක්, බොහීමියානුව, කලු ඇඳගන සුදු ඇවිදින්, can you hear me. වගේ ඒව සෙට් එකක් ආව මෑතකදි.
ee tika maru
දැං කොඩි ගහ යට එකත් එකතුකරගන්න ලිස්ට් එකට
මරු... මරු වැඩක් මේක.. මේ ගැන කතා කරන එකම මේ වෙලාවේ මාර හොද දෙයක් ඉස්සරහට මේ ඉන්ඩස්ට්‍රි එක මෙතනින් එහාට තැනකට ගෙනියන්න ❤
හොඳ කතා බහක්. High School Junkies ලව තව මිනිස්සු අතරට යන්න ඕන. එහෙම පිරිස් දැක්කම තමයි තව talent තියෙන අය motivate වෙලා ඉස්සරහට එන්න උත්සහා කරන්නේ. මොකද එයාලා bar එක උඩටම උස්සලා තියලා හොඳ path එකක් පෙන්නනවා.💯👌
තරිඳු අයියා දෙවෙනි ඉනිම බලන්න ඇති කියල හිතුවෙ නෑ හැබැයි...😅😅 But, ඇත්ත... දෙවෙනි ඉනිම විතරක් නෙවේ, මුලදි හිට් වෙලා යන හැම ටෙලිඩ්‍රාමා එකම වගේ පුලුවන් තරන් ඇදල ඇදල සල්ලි නිසා ඒක කා ගන්නවා.😑😑😑 Nice Video Ayyh💙🤟
මගේ dream එකත් film maker කෙනෙක් වෙන එක ඒත් මගේ වයස තාම මදි කියලා හිතෙනවා 😔💔
ඔයාගෙ වයස කීයද
@@Hiruka-l4s 19
මාත් ආසයි අයියේ movie maker කෙනෙක් වෙන්න ලංකාවේ තියෙන මේ සිනමා ක්ශේත්‍රය වෙනස් කරන්න මාත් ආසයි 🙂 ඒත් දැන් මට ඒව කරම්න සම්පත් නෑ හැබැයි අනාගතේදි අනිවාරෙන් මැරෙම්න කලින් හරි ලංකාවට සුපිරි ෆිල්ම් එකක් හදනවා කියන අරමුණ තියනවා ❤❤❤ ෆිල්ම් එකක් හදන්න තියෙන්නෙ මට මාර පිස්සුවක් පිස්සුවෙන් වගේ ස්ක්‍රිප්ට් ලියනවා මම් ඒත් ඒවාට පණ දෙන්න දැන් ම මට හැකියාවක් නෑ ඒගැන දුකක් තියනවා මට 😢
Script එක ලියලා ඉවර කරලා මට message එකක් දානවද? මට පුළුවන් වෙයි ඔයාට contact එකක් හදලා දෙන්න
@@tvnathreviews ok ayya thanks me nihathamani kamata dinen dina ayya sarthaka wennona ❤🙂🔥
highschooljunkies lage fature film eka enakan balan innw api😍
කූඹියෝ 2 පිස්සුවක් වෙයි 🔥
Aniwaa
sri lankawe movie indrestry eka gana thibunu prashna godakata pilithuru hamba una thanx tharindu
මේකනම් "සිරා වැඩක්" අයියේ
❣️❣️❣️❣️❣️🥺🙏⚔️💥mage hineth film director kenek vena eka davasaka 🇱🇰 සිනමාව api venas karamu math script liyanva danata
matath oya seasons and episode prashne awa dan mata teledrama ekak balanna onenam balanna one thana hoyaganna bane. eka hinda teledrama ekak balanna gattaama mula idanma episode 300,400 balanna one eka marama wadayak ;(
Mn thama A/L . Lankawe super hero tv series ekk gahnna loku idea ekk thiyenwa Umbrella Academy wage . Copyak nemei . Magema adahasak. Kawdhari awilla oya dennwa hambenwa ☺️❤
ඔය කතාව ඇත්ත මට ඕනෑකම තියෙන්නෙත් ලංකාවේ film industry එක වෙනස් කරන action, horror, crimes movie එකක් හදන්න එකට මම හදන කෙනෙක් ඉන්නවනම් වචනයකින් හරි උදවු කරන්න කැමති අනික marvel universe වගේ movies අපිට ගැලපෙන්නේ නැ තවම. අනික දවල්ට tv එක දැම්මොත් tamil film තමා යන්නේ ඒ කියන්නේ ලංකාවේ film වැඩක් නැ කියන එක තමා තව ලංකාවේ අපිට බැරිද අපේ රටේ රාවණ වගේ අරගෙන ඒ කලේ ලෝකේ තිබුන ලොකු අධිරාජ්යක් කතා වස්තුව කරගෙන ලංකාවේ අපිට බැරිද bahubali, ps1 වගේ movies වලටත් වඩා හොද ගුණාත්මක film එකක් හදන්න තව ps1 film එකෙත් මම දැක්ක සමහර තැන් වල ගොඩක් අඩුපාඩු තියෙනවා අනික ගොඩක් බොරු visuals දාන්න හොද නැ මම නම් උදාහරණයකට ගන්නේ Nolan සර්ව අර interstellar movie එකේ දුවිලි වළාව ඇත්තටම තමා හදන්නේ අන්න ඒ වගේ උනොත් ලංකාවේ ෆිල්ම් ලස්සන වෙයි.
ehema game ekk hadenw neda
සුපිරි අයියේ ඔයා නිසා තමා මේ දෙන්නව දැනගත්තේ සුපිරි චරිත 2 ක් මේ වගේ ඒවත් ඔයාගේ චැනල් එකේ කරන්න ඉස්සරහට 👍❤️🤟
ලංකාවේ සමහර movie තියෙනවා තාම screen කරලා නෑ trailer එක release වෙලා අවුරුදු 10 කට වැඩියි.ඒ වගේම සමහර movies තියෙනවා production ඉවරවෙලා ඉතා සුළු කාලයකින් screen වෙන ඒ movies මටනම් එච්චර හොඳ movies කියලා හිතෙන්නෙ නෑ.ඉතින් අලුතින් කවුරුත් මේ field ඇවිත් invest කරන්නෙ නෑ මේ අවදානම නිසා.අපි මේක break කරන්න ඕනෙ.අනික මම දැක්කා interview එකකදි aaba movie එකෙ producer කියනවා ඒවා 8 core වගේ spend කරා movie එක හදන්න එයාට 9 core income එකක් අවේ නමුත් movie එකෙ සම්පූර්ණ ආදායම 25 core වගේ හෙව්වා.මෙතන movie වල ආදායම් බෙදීයාමේ ලොකු අවුලක් තියෙනවා.ඒ වගේම movie screen වෙන මණ්ඩල වල ලොකු අවුලකුත් තියෙනවා.
Shaaa maru😍 mewane content, Hamadama wenasak denawa Thanks Brothere ❤✌
රාවනාව නැගිටින එක සුපර් හීරො සීරීස් එකක් විදියට ගෙනාවොත් මරු ආ
වර්තමානයේ සීගිරියට පර්යේෂණයක් කරන්න ගිය පිරිසක් එහි තිබූ යමක් ක්‍රියාත්මක කල විට රාවණා සිටි අතීතයට යන කතාවකුත් මරු
hoda idea ekak
අපිටත් පුළුවන් Universe එකක් Build කරන්න... That means a lot... ❤️
අනිවා
❣️mn danata comic ekak liyagena yanva😇 pothakuth liyanoo kavada hari davasaka math film director kenek venda hithan inne ❣️🥺🥺🥺🙏
@@CYANIDEBRO Nymi... hoda vadak krnna...
@@CYANIDEBRO comic liyanwanam matath denna mama comic kiyawanna asai ;D
ගොඩාක් වටින Topic එකක්. ඇත්තටම සතුටු වෙනවා අයියලා කරපු කතා බහ ගැන. ❤️
බලපොරොත්තු උන video එකක් 🥺❤️
Mekenan supiri vadak aiya digetama oni me wage episode free welawata
Wil do ☺️
දැම්ම ගමන් මෙතන 😎🤘
අපේ රටේ ඕනවටවඩා ගැමි සන්ස්කෘතිය පෙන්න එක තමා කරන්නේ රෙද්දයි හැට්ටෙයි සරමයි චීත්ත ගව්ම් අදින කෙල්ලොයි ඒවට දැන් ඕඩියන්ස් එක හැදිලා ඉවරයි මෙහේ tv වල mystery thriller crime movies tv series බලන්න කට්ටිය අඩුයි හැමෝටම ඕනේ දෙවනි ඉනිම නාඩගන්කාරයෝ වගේ ඒවට තමා ඕඩියන්ස් එක වැඩී අනික තමා movie industry එක තනිකර දෙමල ඉන්දියන් කොපි නැත්තන් මල් සින්දුවලට නටන මගුල් korean industry එක බලන්න ඒක මෙච්චර දියුනු උන්ගේ පෙනුම ඇදුම් ලොකේශන් තමා ප්‍රදානම හේතුව අනික එයාලගේ හැම ඩ්‍රාම එකම එපිසෝඩ් 16යි ඒකතමා හැමෝම බලන්නේ, එයාලා මර දියුනු රටක් කියලා පෙන්නන්න සෑහෙන්න දගලනවා අපේ කරන්නේ දුප්පත්කම අසරනකම බුලත්විට කන රෙද්දයි හැට්ටෙයි මල් ගව්ම් අදින එහෙම promote කරන industry එකක්. ඕක තමා ඇත්ත😐
Supiryk aiye 😊❤️
Book ekakuth liyanva comic super hero ekakuth❣️🥺😔
අනිවාර්යයෙන් highschool junkies ලා ඉස්සරහට අපිට අපේම සුපිරි creative වැඩ බලන්න පුලුවන් වෙයි💙💙💙
අනිවාර්යයෙන් ලොකු වෙනසක් film industry එකේ වෙනවා. ඒක කරන්න මමත් ඉන්නවා.
Jaya wewa 🤞🏼
@@tvnathreviews 😃😍😉👌💯
Good Idea💖
මේක නම් සුපිරිම වීඩියෝ එකක් 💜️🔥
A very important topic. it's My future hope.
Mn hithanawa oyala meka wenas karai kiyala 😍🥺🥰🤩
Now this is great brother🤩
This very interesting ayya
ගොඩක් ම සුපිරි වැඩක් අයියේ 😍😍
Good luck 😋😋
Great idea💖
maay yaaluwekuyth nikan inna gaman apima hadapu superhero character basic story ekak build kala, awla thiyene meewage deewal present karanna thiya barriers , lagadi aapu gajaman movie eka unath wenas widiyata hithala hadapu movie ekak kiyalay hithhenne, eekath hariyata beluwoth comic based movie ekak,
Godak vatina videos ekak 😊🖤 Good luck aiyae 😌🖤
Aluth wela... ( ඊලග කැලැන්ඩරය මටත් ඕන )
Ayye Content quality Nm Oyage Super aah. 0:45 di Ara Video Eke Parts Wen Karala Yawana Line Eka Ema Patta
Thanks ❤️
That's what we want !!! Good Luck ALL
හොද කතාබහක් තරිදු aiya thanks for this✨❤
We need more interviews like this with people in the film industry for its future growth hope you will do more of this 👍
Woow. Thanks ayye video ekata. Watina dewal tikak Dana gatta.
Nice 🧡
Nice one 👈👌💜️
හොද විඩියෝ එකක්...මේ වගෙ විඩියෝ එකක් එනකන් හිටියෙ අයියෙ ❤️❤️
This kind of content is so valuable for the future of this film industry hoping for more content like this in future
අපිට පුලුවන්
Nice ❤️
Great idea🖤
අයියේ snow කියල සීරයස් එකක් එන්න තියෙනෝද
එහෙම කතාවක් තියෙනවා
@@tvnathreviews maru awoth 😁💖
wade hodai me wage nirmana thami lankawe issarahata enna ona
Apith comics liynn patan gattanam hari🙂
Sri lanka veth scincetific movies gahannane 🙂
ඒවා තේරුම් ගන්න තරම් ඕඩියන්ස් එකක් නෑ එයාලට තේරුනේ නැති උනාම කරන්නේ බනින එක අපි වගේ මේවගේ චැනල් වලට අවිල්ලා අහලා තෙරුම් ගන්නේ නෑ
Aye patta
good work ❤
Thank you! 😊
his dark materials eke awasaneta thawa session ekak gana clue ekek denawa habeyi egollo kiyana eke thawa session ekak enne na kiyala e gana video ekak one
😌❤️
Black Knight space ship එක ආශ්රයෙන් සීරියස් එකක් නිර්මාණය කරන්න පුළුවන් නේ
❤️
ලංකාවෙ හදන films වලට වඩා audience එකක් ඉන්නව මං හිතන්නෙ stage drama වලට.. 😶
Podcast එකක් කරන්න අදහසක් නැද්ද? 😁🙃
thawa ekak man lankave sci fi movies harima tikai balala thiyenne. attatama lankave aluth generation eka kamathi sci fi walata eka hinda apita thawa sci fi movies one neda. ara time travel movie eka ema patta ;D
temporal movie eka gana kiwwe aa ;D
lankawe haduna podu ekath hoda tvserise ekk neda
Bro last of us review ekk genda
මේක මට හිතුන දෙයක් මේක හරිද දන්නේ නෑ
මේ වගේ කතාවක් හැදුවොත්
සීගිරිය පිලිබද තව පර්යේෂණ කටයුතු කිරීමෙදි time travel කරන උපකරණයක් මගින් rawana හිටිය යුගයට යෑම වගේ කතාවක්
හොදයි ද
භවත්‍රා වගේ නිර්මාණත් බිහිවුණානේ. කොටින්ම කිව්වොත් ITN කෝපි කඩේ පමා ඒලියන් ස්ටෝරීස්, මල්ටිවර්ස් ස්ටෝරීස් පෙන්නුව කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..?
ලංකාවෙ ලොකුම අවුල අත් හරින්න බැරි එක ( බුදුදහම තිබ්බට කාටවත් කිසිම දෙයක් අත් හැරීම නෑ) කතාවක් පටන් ගන්නවා අවසානයක් නෑ ඉවර කරන්න බෑ අවසානෙ ගැන කිසිම අදහසක් නෑ ඒකෙම එල්ලිලා ඉන්නවා
අන්න එ්කයි
Aiye short film creator kenek contact karala denda puluwanda
You can connect with Akash and Andrew on social media.
❤️❤️❤️
💖💖✌️
♥️
❤
❤️❤️❤️
❤❤