US defence department recently said there are no threats from extraterrestrials and the Nevada incident was not a UFO incident but was a weather balloon accident.
Budu dhahame ena concept eka thamai. Thamanma awaboda kara ganna one kiyana eka.ithin budun wahanse deshana karapu de harida waradida kyala balanna nam api e widiyata karala balanna one.
🚀 -----------------------✴-------------------------- 🚀
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
🚀 ------------------------✴--------------------------- 🚀
මෙන්න සිස්ටම් චේන්ජ් කරන්න ඕනෙ අයට තමන්ගෙ සිස්ටම් එක හරියටම චේන්ජ් කරගන්න හොදම තැන. ❤️
හැමදේටම බොහොම ස්තූති රන්දික ගුරුතුමෙනි 😍🙏
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
_______
මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
*********
ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
*********
1.යලි ඉපදීමක් නෑ
2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
***********
මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ❤️👍
වැස්ස වලාහක සුත්‍රයේ.. ප්‍රශ්නේ අහන්නේ මෙහෙම
කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා දෙවො වස්සතී’’ති ?
ස්වාමිනි.. කුමක් ද හෙතුව ප්‍රත්‍ය අකලට වැසි වැසිමට ?
මේකේ අහන්නේ.. සමහර අවස්ථාව වල වැසි වැසීමට හෙතුව... සාමන්‍යයෙන් වහින්නේ ඇයි කියලා නෙවෙයි.. !
පාලි - "යෙනෙකදා" - සිංහල අර්ථය "සමහර අවස්ථාවන් හි "
රතු පසුබිමේ, මූණේ පැත්තක් අඳුරේ තියාගෙන වීඩියෝව පටිගත කළේ ඇයි ????????????
ශ්‍රී ලංකාවෙ යූටියුබ් චැනල් අතරින් ප්‍රායෝගිකම සහ වැදගත්ම යූටියුබ් නාලිකාව තමයි රාමුව කියන්නෙ. රන්දික සහෝදරයට ස්තුතිවන්ත වෙනවා මේ මිථ්‍යව පිරුණු සමාජය හරි මගකට ගන්න උත්සාහය වෙනුවෙන්. හැමදාම චැනල් 2ම බලනවා. ආදරෙයි
අන්තිමට තුරුම්පු ආසියාම සෙල්ලමට ආවා 😅 . " දරුවන්ට බුදුරජාණන්වහන්සේගේ පරීක්ෂණය කිරීමට උගන්වන්න" ඒ වචන ටිකේ ලස්සන ඒක කියපු ස්වරයටම හිත නිවිලා ගියා ❤️
Ye 😌🤝
💖💯
අන්තිම ටික අහල වැඩක් නෑනේ...ඔක්කොම අහලා comments දාන්න...😂
@@kithsirido buruwek uba u kiwwe anthimta dunna cmt eka gana.
Yes
ත්‍රිපිටකයේ තියෙන කාලාම සුත්‍රය ගැබුරින් බැලුවාම සිතට දැනෙනේ, "අනිකාගේ මත ඉවසීමට" ලැබෙන අපූර්ව සහනයයි.
අවිද්‍යාව දුරලන්න පොළොවට ඉපදුනු කෙනෙක් ඔබතුමා...ඔබ ලංකාවටත් ආඩම්බරයක්...❤
ඔයා පිළිගත හැකි ආකාරයෙන්, වෙන අයට මඩ නොගහා තමාගේ මතය බොහොම ප්‍රවේශමෙන් සමාජගත කරන,ගැළපෙන උදාහරණ යොදා ගත්තු පුද්ගලයෙක්. Respect
රන්දික මහත්මයාගෙ ඕනිම වීඩියෝ එකක් බලන ගානෙ මම මගෙන්ම අහගන්න ප්‍රශ්නෙ තමා
" උබ තාම මොනාද දන්නෙ බන් " කියල 🙂❤️
ඒක මමත් තාම මගෙන් අහගන්න ප්‍රශ්ණයක් මහත්මයා. ඒ ප්‍රශ්ණය අහන එක අපි කවදාවත් නතර කරන්න හොඳ නෑ. ජය!
ඇත්තට මට th එහෙම හිතෙනවා
සිරා බන්😊
මේ video එක එනකම් හිටියේ
Kolath awila gihin wage
රුචිර සර්ගේ වීඩියෝ එක බලලා ඉවර වුනා විතරයි....
අද හොඳ දවසක්😁
පලමු වතාවට ඔබේ වැඩසටහනක් බැලුවේ... කනගාටුයි මීට පෙර බලන්න බැරිවීම ගැන... ඉතාම වටිනා චින්තන රටාවක්
කොහොම කොහොම හරි ලංකාවේ මෙි වගේ දේවල් වයරල් වෙන එක හොදයි වෙන දේවල් වලට වඩා.මෙි වගේ දේවල් බලන්නේ නැති මිනිස්සු මේ සිද්දිය නිසා සැහෙන්ඩ දේවලි ටිකක් එකතු කර ගන්න ඇති.මේ වගේ සංවාද තමා අපිට අහන්න දකින්න තියෙන්න ඕන.මිනිස්සු නිකන්ම පෙලබෙනවා ඉගෙන ගන්න.
ඔලුවට ටිකක් බර වැඩි උනත්, ආසාවෙන් අහන් හිටිය. ඒ ඔබේ අදහස් ප්‍රකාශනයේ දක්ෂකම. ශිෂ්ඨසම්පන්න කම. චින්තන රටාව. කාන්තාවන්ට දුන් තැනත් ඉතාමත් වටිනව. පහන් කරන්න හැකිනම් ඔය අවංක කැක්කුමින් ලංකාව වගේම ලෝකයම 🇱🇰 🌎 🙏❤
පොඩි නිවැරදි කිරීමක් කරන්ඩ කැමතියි අයියෙ. ආගම් කියන වාහනෙන් වත් නූතන විද්‍යාව කියන වාහනෙන් වත් නෙවෙයි මිනිස්සු හප්පන්නෙ. ඒ වාහන හරියට සුක්කානම් ගොඩක් බ්‍රේක්, ජියර් ගොඩක් තියන ගොඩ දෙනෙක් පදවන තනි වාහනයක් වගේ. එතකොට සමහර තැන් වලදි පදින එක් එක් පුද්ගලයගෙ හෝ පිරිසකගේ තියෙන නොසැලකිලිමත්භාවය, දුර නොබැලීම හා තම තමන්ගේ පෞද්ගලික මතවාදය අනුව වේගය අඩු කිරීම හෝ බ්‍රේක් නොගැසීම නිසා තමයි අනතුරු වෙන්නෙ. ඉතින් එතකොට වර්තමාන ලෝකෙ පහර දෙන්නෙ පුද්ගලයට නෙමේ වාහනේට. මිනිස්සු එතකොට කියන්නෙ හරියට අමර මිනිහෙක්ව හැප්පුව නෙමේ අමර පැදපු බෙන්ස් කාර් එක මිනිහෙක්ව හැප්පුව වගේ කතාවක්. කවදාවත් පිහියකට බෑ මිනිහෙක්ව තුවාල කරන්ඩ. හැබැයි පිහිය භාවිතා කරන කෙනාට පුලුවන්.
Excellent comment! 👏🏽👏🏽👏🏽
😊👍
එතකොට මේක Electric වාහනයක් ද?
@@docx94 මේක කිව්වෙ මොකක්ද?
@@harshamadusanka8480 මේක කියලා ඔයා අදහස් කරන්නේ මොකද්ද ?
මම රාමුව සෙට් වෙන්න කලිං මාරම අන්තවාදි එකෙක්😂. කාලෙන් කාලෙට බුදු දහමට, විද්‍යාවට දෙකටම අන්තවාදි වුනා. රන්දික සර් නිසා මාරම විදිය Balance වුනා. මේ සිද්ධිය වෙලත් මම අන්තෙකට වැටුනා. මේක බලපු ගමන් ආයේ Mind Set එක හැදුනා
එකෙන්ම
බොහොම ඉහල මට්ටමේ විසංවදී නොවී සංවාදී වීමට කරන ඔබ තුමාගේ මෙහෙය අති විශිෂ්ඨයි...💐😇
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
_______
මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
*********
ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
*********
1.යලි ඉපදීමක් නෑ
2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
***********
මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
@@comment....2257 diga wadee bn ketiyen dapan😂
@@comment....2257 ඒක වැරදියි, Mr.රන්දික නිරාගමිකයෙක්. ඒත් ඔහු බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරනවා, යලි ඉපදීමක් නැ කියන්නෙ නැ යලි ඉපදුන අය ගැන සාක්ශි පෙන්නලා Video එකකුත් කරලා තියෙනවා, කුසල් අකුසල් කියල දෙයක් නැ කියන්නෙත් නැ , ඒ වගේම පන්දේන්ද්‍රයන්ට ගෝචර කර ගත නොහැකි දේවල් ගැන ගොඩක් කතා කරල තියනවා. කිසිම අධ්‍යයනයක් නොකර ඔහේ Comment Spam කරන්න එපා.
@@Cashotproject රන්දික සහෝදරයා නියම මිනිසෙක් ඔහු සත්‍ය සොයන පුත්ගලයෙක්
💜 අනිවා bn. කල්‍යාණ මිත්‍රයෙක්
හැම තැනම තිබ්බෙ එක්කෝ සදකත් වැරදි නැත්තම් දිනේශ් sir වැරදි..වගේ අන්ත දෙකක.. එයාලට බැනලා..එක්කෝ සම්පූර්ණයෙන්ම කවුරු හරි නිවැරදි වගේ දේවල්..ඒත් රන්දික sir විතරයි මේක මේ වගේ අකාරයකට පැහැදිලි කරේ. 🙌👏
Your Ability to Discuss Deep ideas without offending major groups of people is Incredible!
uba lankaweda bn...
Fact✨
@@gglk1897
ඒකනේ බං,දැවෙන ප්‍රශ්නය...
🤔🤔🤔
Rata ekek bn me
Balapan ko eka video ekak 40 ganak million
Presentation is next level.
අම්මටසිරි තරිදු අයියා❤️
Ayya ✨️
😁❤️🔥 හරිම සංසුන්,කිසිම කලබලයක් නෑ
පිස්සෝ කලබල උනාට ඩොක්ටර් කලබල වෙන්නෑ කියන්නේ මේකට තමා😌❤️රාමුව💕
මන් බැලුවේ මේ රන්දික මහතාගේ පලවෙනි වීඩියෝ එක.. එකෙන් ම සුපිරියක් ..❤️🔥
🙏🏽
නියම පූර්ව කථනයක් 👍👍👍👍👍 .
රාමුව ලෝලීන්ට පෘථිවියෙන් පිට ජීවීන් ගැන නවතම පරපර්යේෂණාතමක් හෙලිදරව්වක් ඔනෑ කර තිබේ. 💐🙌.
ස්තූති රන්දික අයියා. ඔබේ මෙහෙවර අනගිභවනීයයි.💐💪
matath ona sir
US defence department recently said there are no threats from extraterrestrials and the Nevada incident was not a UFO incident but was a weather balloon accident.
ඔය දෙසනා අහන්න එතකොට පැහැදිලි වෙනවා
❤️💯
තල 31 ක් එකතුවෙලා සක්වලක් හැදෙනව සක්වල දහසක් එකතුවෙලා චූලනිකා ලෝක ධාතුව හැදෙනව ධර්මයේ සදහන් වන දේවල් එක සක්වලක මනුස්ස ලෝක එකක් තියෙනව ඒ වගේ දාහක් තියෙනව චූලනිකා ලෝක ධාතුවක අද්‍යනය කරල බලන්න ඒව වටිනව අවබෝධයක් අරගෙන තර්ක කරන්න නෙවෙයි අවබෝධයෙන් පැත්තකට වෙලා හරි දේ තේරුම්ගන්න
" මැදිහත්ව හිතන්න,
පුළුල්ව හිතන්න "
ජයවේවා ඔබතුමාට 🖤
අනිවාර්යයෙන්ම 🥰❤️
Aniwa
මේක බැලුවහම තේරෙනවා. ඔබ තුමා කොච්චර සැහැලුවෙන්ද ඉන්නේ කියලා .ඔබතුමාගේ සිත හිහාටුවක් වගේ..ජය දිගටම කරගෙනයමු.❤
සිරා❤
මේ විඩියෝ එක බලන්න දෙන්න ඕන අදකාලේ වැඩ වාසය කරන ඇතැම් ස්වාමින් වහන්සේලාට.උන්වහන්සේලාගේ සමහර දේශනා ලොව්තුරු බුදුරදුන්ගේ දර්ශනයෙන් පිට යනවා කියලයි මගෙ අදහස.
විබාගෙට තව ටික දවසයි
හැමවෙලේම phone එකෙමයි
කිසි හැලහොල්මනක් දැනුනේ නැ
අම්මා ලගටම ඇවිත්
ඔලුවටම ගැහුවා..
"මොන ලෝකෙද ඉන්නේ උබ.
කන්නේ නැ, බොන්නේ නැ, පාඩම් කරන්නේ නැ "
මන් හිටියේ "රාමුවේ"
විබාග රාමුවෙන් පිට හදාරමින් ❤️
විභාගය හොඳට කරගෙන හිටපන් මල්ලි. Leisure time එක තියාගන්න රාමුව වැනි interesting videos බලන්න. මොකද අපේ රටේ තවමත් තියෙන්නේ qualifications වලට තැන දෙන system එකක්. Good luck !
Me too
🤦🤦විබාගෙ කරගෙන ඉන්න. මේවා ඕන දවසක බලන්න UA-cam එකෙ save වෙලා තියෙනවා.
Same here😊
Thawa dawas 35y e wunata meka matath loku prashnayak nisama baluwa.😃
@@jayanthakumara7392 eka aththa
ලොරි ටෝක් දෙන්න අපි ඉතුරු වෙලා ඉන්නෙ කියපු කෑල්ලනම් පට්ට 👍👌..හිනා ගියා මට 😃
නිහතමානීත්වයේ සංකේතයක් ,ඔබේ ලබාදෙන මේ දැනුමට බොහෝම ස්තුතියි! රන්දික විජේසිංහ.ජය වේවා!🧡
හැමදේම මධ්‍යස්තව බැලිමේන් අපිට හරි දේ තෙරුමි ගැනිමට පුලුවන් ❤ ඔබගේ දැනුම සහ අද්දැකිම් අපි සමග බෙදාගැනිම ගැන ඔබට ස්තුතියී වන්තවේමු.
ලංකාවට වැදගත් සේවයක් ඉටු කල හෝ ඉටු කල හැකි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කෙනෙක්, ලංකාවේ සාමාන්‍ය චින්තන රටාව නිසා අහිමි වෙන්නට තිබුනා. එය වැලැක්වූ ඔබතුමාට ස්තුතියි.
kauda a
මේ field එක ගැන තියන ලංකාවේ youtube channels වලින් හරියටම දෙයක් ඉගෙන ගන්න පුලුවන් එකම channel එක...💞
Worth to watch this at least once a week..පිටකරපු හැම වචනෙකින්ම ගන්න හුගක් දේවල් තියෙනවා..ප්‍රධාන මාතෘකාවට අමතරව එදිනෙදාටත්...මේ වගේ කතාබහක්,සාමාන්‍ය ලෙස සාමාන්‍ය මිනිස්සු අතරට එන දවසක් තැනීමට වෙර දරන ඔබට ස්තූතියි 🙏 ( එහෙම දවස් එනකන් පුන පුනා බලා සිටින පුද්ගලයෙක්මි)
හැමදාම වගේ අදත් රාමුවකට කොටු නොවුනු විවෘත විචාරයක්..❤
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
_______
මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
*********
ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
*********
1.යලි ඉපදීමක් නෑ
2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
***********
මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
මේ විදිහට දැනුම් පද්ධති ගැන ලොකු උනන්දුවක් ඇතිවෙන එක මරු...
බුද්ධි පුනරුදයක් අපිට ඇත්තටම ඕනි..
ඒක මෙහෙම ඇතිවෙන එක හොදයි....
තව තවත් මෙහෙම ප්‍රශ්න මතුවේවා!!! ❤
රාමුව බලන්න පටන් ගත්ත දවසේ ඉඳලා මට දැනෙන්නේ මම නැවත ඉපදුනා වගේ හැඟීමක්. ජීවිතේ විසඳාගැනීමට නොහැකි වූ බොහෝමයක් ගැටළු නිරාකටණය කරගන්න පුළුවන් වුනා මට මේ නිසා. බොහෝම ස්තූතිය් රංදික අය්යේ... ප්‍රාථමික අධ්‍යාපන රටාවත් එක්ක මුලාවෙන් අන්ධ වෙලා හිටපු මම මම දැන් මම වෙන්න උත්සහ කරනවා... ඉංග්‍රීසි භාවිතය ඉතා අඩු මට්ටමක තියන අපි වගේ අයට ඔයා සිංහලෙන් මේ වගේ වැඩසටහන් කරන එකට හිස නමා ආචාර කරනවා.
හැම ආගමක්ම හැම විශ්වාසයකටම මද්‍යස්තව අදහස පල කිරීම ගැන respect ❤️ ලන්කාවේ ගොඩක් එවුන් දන්නෙ තමන්ගෙ අදහස තව කෙනෙක් පිලි ගත්තෙ නැති උනාම මඩ ගහන්න.පට්ට තව විඩියෝ එකක් ඉක්මනට ඕනෙ brother ❤️✨️
අන්න කතාව
අැත්ත එ් අැත්ත නිසාම තමයි අද අපට ඉන්න රටකුත් නැති තරමටම වැටිල තියෙන්නෙ
He has grown in different country
That is why
OW EKA ATHTHA .
අයියේ අහන දකින දේවල් කලු සුදු ලෙස, අන්තගාමී, අවිචාරයෙන් ගොඩ ගහගන්නට තියෙන මගේ ප්‍රවනතාව අඩු කරගන්න ඔයාගෙ channel එක සෑහෙන උදව් උනා. ඉස්තූතී 🙏
බුදුදහම හා මනස සම්බන්ධයෙන් පැහැදිලි කරන කොටස සිත්ගන්නා සුළුයි.
සත්‍යයක්මයි, ඉතාම සරලව බුදුදහමේ අරටුව වාක්‍යය කිහිපයකින් අර්ථගන්වනව.
ස්තූතියි.
සමස්ථ වීඩියෝවේ අර්ථයද පැහැදිලියි. සුබපැතුම් ඔබතුමාට.
අයියා ඔයාගෙ විශ්ලේෂණය තෙරුම් ගන්නවානම් ඒක හැම කෙනෙක්ගෙම ජීවිතය ට මාරම වටිනාකමක් ඇති වෙනවා.ජය වෙවා අයියා සුභ ගමන්
Godaak වටිනවා .
විශිෂ්ට විග්‍රහයක් සහොදරයා.ඔබ ගොඩාක් චාරයක් නැතිව ව්චාර කරන යුටියුබ් ව්රයන්ට හොඳ ආදර්ශයක් 👏👏👏
ඔබට ජය !!!!!!
දැනුම පිපාසයෙන් සිටින ගොඩක් අයට ඔබතුමාගෙ මේ වීඩියෝ ගොඩක් වැදගත්..මෙවැනි චරිත තවත් ගොඩනැගුනොත් සමාජයේ මිනිසුන් ඕනෑම දෙයක් දිහා නිවැරදි කෝනයකින් බලලා ගත යුතු දේ අවබෝධ කරගනියි කියල මට හිතෙනවා... Respect sir 😌❤
අන්තයකට යන්න එපා.. මැදිහත්ව සිතන්න .. ගොඩක් ප්‍රශ්න නිරාකරණය කරන්න පුලුවන් ..❤️
සේපාල මහත්මයා හදන්නේ නිරාගමික චින්තනය ලෝකයට මහත්පලයි,මහානිසංශයි කියන්න..☝️😅 කවුරු කොහොම මොනවයින් තර්ක කලත් මන් අදහන මගේ දර්ශනය, බුද්ධ දේශනය මට වැදගත්..💪🙏 නමෝ බුද්ධාය..
සමන්ත ලට බනිද්දි ඇයි මේ රිදිලා
@@hardinsciver5930 සිරා 😂
@@sahasdulmina4783 දර්දනය වෙනයි.විකුනන් කන ආගම් වෙනයි පකයෝ..ඒ වෙලදාම තමා විවේච්ක්නය කරන්නේ..ඒ මුදලාලිලා ව තම විවේචනය කරන්නේ...තොපි හිගන පක්කුන්ගේ පස්සවල් වලට වග කියනවා ඇති කාලකන්නි ගනයෝ ටික😂
උත්තර නොදෙන්නෙ නොදන්න හින්ද නෙවෙයි, අනාගතයෙ ඹ්වට උත්තර Definitely හම්බෙන හින්ද..නිරාගමික set එකටම මදි නොකියන්නම..☝️💪😅
@@chamilashanthi2128 ඇයි මහින්ද අපිට පුකේ අරියි කියලද සාන්ති නැන්දේ😂ඒවා ඉවරයි දැන්...ගොබ්බ වනචාරි ආගමිකයෝ ටික ටික ටික තුටන් වෙනවා...දර්ශනය විතරක් දන්න උන් පාඩුවේ ඉන්නවා...
මම ගොඩාක් ආසාවෙන් අහන කතාවක් නැහැ සමාවන්න හදවතින් සහ බුද්ධිමත්ව අහන කතාවක්.
මම ඔබ කියන් ආගම් දෙකේම යැම් ආකාරයක අවබෝදයක් ලබපු මෙන්ම ලබන කෙනෙක්.
ඔබ තුමා හැදුන්වූ සුවිශේෂ මහත්වරුන් දෙදෙනා ගැන කරණලද අනාවරණය ඉතාමත්ම වැදගත්. එතුමන්ලා දෙදෙනාම සමාජයට ඉතාමත්ම වටිනා මෙන්ම අනාගත පරපුර යහපත් මගට ගෙනයන ගවේෂණාත්මක දෙපලක්.
ඔබ තුමා වගේ බුද්ධිමත් වගේම ගවේෂණාත්මක මහත්මයෙක්, නැවත්තත් සමාජ පරපුර වෙනුවෙන් කරණලද ප්‍රකාශය මම හදවතින්ම අපේක්ශා කරනවා.
ඔබ තුමාට සදා ජය !!!
Personally බුදු දහම අවබෝධ කර ගන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා 😊🙏☸️ බුදුන් වහන්සේගේ කරුණාවන්ත ධර්මයට violence එක එකතු කරන්න එපා 😊
මොකද "තම තමා ගේ නුවණ ප්‍රමාණයට තමයි මිනිස්සු තේරුම් ගන්නේ 😊🙏" නමෝ බුද්ධාය 😊🙏 හැම කෙනෙක්ටම තථාගතයන් වහන්සේගේ සරණයි 😊🙏☸️ අභිධර්මය ගැන video එකකුත් ඉල්ලා සිටිනවා ඔබ තුමාගෙන් 😊
අවසන් වෙනකන් පිලිවෙලට බැලුව.මැදිහත් සිතින් කරපු ප්‍රකාශන ගැන මැදිහත් සිතින් බලන්න පුරුද වෙමු.ජය වේවා රන්දික සර්.❤️
😘😘😘😘😘😘
සදකත්ගේ වීඩියෝ එක දැක්ක ගමන් ඔයා ඒකට වීඩියෝ එකක් දායි කියල බලාගෙන හිටියේ. මේ දේවල් අපිට තේරුන් කරල දෙන එකට ඔබ තුමාට thank you sir ❤️
හරිම මැදහත් විදිහට අදහස් ඉදිරිපත් කරමින් මිනිස්සුගෙ චින්තනය තව තවත් ඔපමට්ටම් වෙන විදියෙ තර්ක ගොඩනගන හැටි අපූරුයි රන්දික sir.
Salute for that! 😊🙏♥
මේ වගේ වාද විවාද විඩියෝ ලංකාවේ ට්‍රෙන්ඩින් යන එක ගැන නම් මාරම සතුටුයි.. ක්‍රියේටර්ස් ලා 3 දේනාම keep it up..❤
ගොඩක් ප්‍රශ්න විසදුනා ඔයාගේ බුද්දි බලකයට මවත් එකතු කරගන්න කෝ ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනව.. මනසින් ගොඩක් දුප්පත් 🤕🤕🤕❤️🔥❤️🔥❤️🔥
ඉතා වටිනා පැහැදිලි කිර්‍රිමක්,හරවත් ආන්තික නොවූ මධ්‍යස්ථ පැහැදිලි කිරීමක්.ලොකු හික්මීමකින් අපිවත් හික්මවලා ඔබතුමා ඒ අදහස් පල කලා,
බොහොම ස්තූතියි !✨️
මේ මර්තුකව ට අධල සුපිරිම වීඩියෝ එක තමයි මේක 🔥 👍 මගේ අදහස නම් ලෝකේ තියෙන කිසිම දැනුම් පද්ධතියක් පරම සත්‍ය කියලා කියන්න බෑ, බටහිර වත් පෙරදිග වත් 😂 . හැම එකම දවසින් දවස දියුණු වේවි පරිණාමය වෙන එක තමයි සිද්ද වෙන්නේ.
අවුල තමයි පෙරදිග දැනුම් පද්ධති වටේ තියෙන නපුංසක සංස්කෘතිය නිසා එව්වා ලෝකෙටම විහිළුවක් වෙලා, සපයක් වෙලා තියෙන්නේ, ඒ හින්දා එව්වා දියුණු වෙන එකත් නාවතිලා.
පෙරදිග දැනුම් පද්ධති වෙනුවෙන් දෙයක් කරනවා නම් මුලින්ම අපි කරන්න ඕනේ නපුංසක සංස්කෘතිය කුඩු කර රා දාන එක.
ඒත් බටහිර වත් පර්දිගවත් දැනුම් පද්ධති ගැන කිසිම අවබෝදයක් නැති සමහර UA-cam channel
Views ගන්න කියලා රැල්ල ට මිත්‍යාව වපුරනවා.
අනිත් එක දිනේෂ් මුතුගල කියන්නේ ගුරුවරයෙක් , ඒ හින්දා 2:06 ඔය වගේ කට ට හැම ගොන් කතාව නොකියා ඉන්න දැන ගන්න ඕනේ. තමන් ගේ පුද්ගලික සංස්කෘතික අදහස් තමන් ගාවම තියාගන්න එක තමයි හොඳ.
බලන් හිටියේ මේ වීඩියෝ එක එනකල් මේ මොහොතෙ මට පිලිගන්න පුලුවන් රන්දික සර් විතරයි......❤️
මාවත් ප්‍රශ්ණ කරන්න අමතක කරන්න එපා.
@@RandikaWijesinghe අන්න ඒකයි.කවුරුත් කියන පලියටම පිලිගන්න යන්න හොඳ නෑ.❤️
@@RandikaWijesinghe අනිවාරෙන්ම ඒත් මම තාම ආදුනිකයි රන්දික සර් වගේ ජ්‍යාෂ්ඨයන්ට ගරු කරන්න ඔනි සහ තවත් ගොඩක් දේවල් ඉගෙනගන්න ඔනි❤️ප්‍රශ්න කරන්න තරම් රන්දික සර් වගේ දැනුම් සම්භාරයක් මන් දන්නෙ නැහැනෙ තාම..❤️😇
@@prabathdisanayake1986 රාමුවේ තියන "අනවශ්‍ය ගරුත්වය "කියන එක බැලුවනම් හොදයි වගේ වගේ පොඩ්ඩක්
@@yasassrilal5633 දැනටමත් බලලා තියෙන්නෙ ඒක.මේ අනවශ්‍ය ගරුත්වයක් නෙවේ.තමන් අනුගමනය කරන පුද්ගලයන් හොයාගන්න එක ඒ පුද්ගලයන්ට ගරු කරන එක තමන්ගෙ තීරනයක් මිසක් ඒක වෙනත් අයට ආදාල වීමට අවශ්‍යම නැහැ නේද🙂
එක එක අයගෙ එක එක කතා ඇහුව බැලුවා. නමුත් මේක තමා ඇහුන හොදම explanation එක.
Respect රාමුව ❤👍
ඔබතුමාගේ තාර්කික බුද්ධිය ඉතා විශිෂ්ඨයි. වැදගත් මිනිසුන්ට මඩගහන සහ සමාජය තුල වයිරය ගොඩනගන පහත් කතාවලට බුද්ධිමත් විචාරණයක්.
ඔබ තුමාට ජයම වේවා !
...බුද්ධි උසාවිය...
විනිසුරු රන්දික විජේසිංහ සමග😌
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
_______
මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
*********
ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
*********
1.යලි ඉපදීමක් නෑ
2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
***********
මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
අඩේ මේක තමා ශ්‍රේෂ්ඨාධිකරණය
@@VocalDynamics ado ow 😁
wisanwadi matayak witarai bro usawiyak newei
ubath ube mate genen tharka karala hoyala
Wijesinghe effect😉 එකේ මන් ඉන්න තැන ගැන සතුටුදායක යි. 😄 ගොඩක් ස්තූතියි සර් 🙏💙💯🥰 ඔබ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. 💐🔥
ඔබතුමාගෙ සිතිමේ රටාව මා හටත් ඇතිවී තිබෙනවා...එය එක් අතකට මානසික සුවයක්ද වනවා😊❤
කොච්චර දැනුමෙන් පොහොසත් ප්‍රඥාවෙන් උසස් පුද්ගලයන් හිටියත් ඒ කාටවත්ම බැහැ තමන්ගේ ආගම කුමක් උවත් තව කෙනෙකුගේ වගකීම සම්පූර්ණයෙන්ම බාරගන්න ඒ වගේම අපායේ දූතයන්ට සහ දිව්‍ය ලෝකවල කිසිම දෙවි කෙනෙකුට බැහැ අවසර නැතිව කිසිම කෙනෙකුගේ වගකීම ගන්න, ලොව ඔනෑම කෙනෙක් මැරුණාම ඔහු යන්න ඔන කොතනටද කියල ලොව මිනිසාට කියවිය නොහැකි සටහනක් තිබෙනවා කෙනෙක් මැරුණාම කිසිම අවස්තාවක මේ ලෝකයේ ස්භාවයට යටත් නොවී වෙනත් මිනිසා සහ ලොව ස්භාවය නොදන්නා වෙනත් ස්භාවයක් බලපවත්වනවා එම ස්භාවයෙන් මිය ගිය ආත්මයට මිදෙන්න බැහැ මිය ගිය ආත්මය තව දුරටත් මොලයෙන් ශරීරයෙන් ක්‍රියා කරන්නේ නැහැ ක්‍රිස්තියානි කෙනෙක් මැරුණාම අනිවාර්යයෙන්ම දේව දූතයෙක් හෝ ඊට වැඩි පිරිසක් ජේසුස් වහන්සේ වෙතට රැගෙන යන්න ඔන එහෙම රැගෙන යන්නත් දේව දූතයෙකුට හෝ ඊට වැඩි පිරිසකට අවසර තියෙන්න ඔන ජේසුස් වහන්සේගේ උත්තානයට පෙර මැරුණු දෙවියන් වහන්සේ අදහන අයට තිබුනේ වෙනත් ක්‍රමයක් තාවකාලිකව සිටිය හැකි පාරාදීසයක් ජේසුස් වහන්සේගේ මරණයෙන් එතුමාගේ ආත්මය ගියෙත් මෙම ස්තානයටයි ඉන්පසු ජේසුස් වහන්සේගේ උත්තාන වීමෙන් ස්වර්ගය ප්‍රකාශ උනා ලෝකය ආරම්භයේ ඉඳලා ජේසුස් වහන්සේගේ මරණය තෙක් මෙම පාතාල ලෝකයේ රැඳී සිටි ශුද්ධවූ දෙවියන් වහන්සේව විස්වාස කළ අයව ස්වර්ගයට රැගෙන යෑමේ වගකීම තිබුනේ ජේසුස් වහන්සේට පමණයි දේව දූතයන්ට නෙමෙයි ලෝකයේ ආගම් වෙනස් උනත් විස්වාස ටිකක් සමානයි ඒ කියන්නේ මරණයෙන් පසු අනිවාර්යයෙන්ම යම් බලාපොරොත්තුවක් විස්වාස කරනවා ජේසුස් වහන්සේගේ මරණය සිදු වෙලා උත්තානය උනත් ගොලයෝ බයේ හැංඟිලා හිටියා ඒ අවස්තාවේ ශුද්ධාත්මයාණන් පැමිණීම නිසයි ගෝලයන් ලෝකය පුරාම ජේසුස් ගැන දේශනා කලේ එතකොට විද්‍යාත්මකව මේ ඉතිහාසය සිදුවීම මිනිස් මොලයේ කුමන කොටසින් ද මොනවගේ පිනක්ද, කර්මයක් ද කියල විග්‍රහ කරන්න බැහැ බයිබල් විශාරද අය ප්‍රායෝගිකව මේ දේ විග්‍රහකරන්නේ මහා බැබොලෝණියේ රාජ්‍ය බිඳ වැටීම ලෙසයි ඒ කියන්නේ මහා බැබොලෝණියෙන් සියලුම ආගමීක බලාපොරොත්තු දෙවියන් වහන්සේට පමණක් විරුද්ධව ප්‍රකාශ කළ ආකාරයක් හැටියට අරගෙන, ජේසුස් වහන්සේ මොනතරම් බලවත්ද කියල උන්වහන්සේ හරියටම එළිදරව් කර නැහැ කියල තිබෙනවා නමුත් ජේසුස් වහන්සේගේ මෙලොව සියලුම ක්‍රියා තම පියාණන් වහන්සේගේ අණසකට යටත්වයි ක්‍රියාත්මක කලේ ජේසුස් වහන්සේ පියාණන් වහන්සේට සම්පූර්ණයෙන්ම කීකරු වීමේ ප්‍රතිඵලය තමයි අද ක්‍රිස්තියානි සභාවක් තියෙන්නේ කියල කිව්වොත් ඇත්තෙන්ම එය නිවැරැදියි ජේසුස් වහන්සේගේ මව දේව දූතයන් ප්‍රාණ ශරීරය පිටින් ස්ර්වගයට ඔසවාගෙන ගියේ එතුමිය මරණයට පත්වෙලා පියාණන් වහන්සේ ඉදිරියේදී විනිශ්චයෙන් පසුවයි ජේසුස් වහන්සේගේ කැමත්ත නිසා නෙමෙයි දේව මාතාවන්ගේ දර්ශනයන් ලොව බහුලව තිබෙනවා ඒ දර්ශනයන් එක්ක ලැබුනු පණිවිඩ ඉදිරියේදී එකම ලෝක පාපී පිලිවෙලට හසු නොවී සිටීමට අවවාද තිබෙනවා පියාණන් වහන්සේ ලෝකය මැවීමේ සාක්ෂියක් හැටියට ලෝකය මිනිසා විසින් අවසන් නොකර පියාණන් වහන්සේ අණින් පමණක් අවසන් වන බව කියල තිබෙනවා ඒ අවසාන දිනය විශේෂයෙන්ම ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම පියාණන් වහන්සේ පමණයි දන්නේ, ස්වගයේ සිටින ජීවමාන නමුත් ජේසුස් වහන්සේ නොදන්න බවයි කියල තියෙන්නේ පොලොවෙහිවත් පොලොවෙන් යටවත් පොලොවට බොහෝ ඉහළින්වත් ඒ දිනය දන්නේ නැහැ කියල තිබෙනවා ආදම් ඉදිරියේදී සාතන් දර්ශනයක් වෙලා ආදම්ට කියල තිබෙනවා මම ස්ර්වගයේ උසස් ස්තානයේ කලින් හිටියත් පියාණන් වහන්සේ දන්නා දිනය මම නොදනිමි එම දිනය මම දන්නෙහි නම් ඔබේ ගැලවීම වැලැක්වීමට සහතිකවම දනිමියි කියල ආදම්ට දන්නවා තිබෙනවා, ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ මරණින් පසු තිබෙන දේවල් ඇත්තටම කියන්න මොකද ඒ එක් එක් පුද්ගලයා ජීවත් උනු ක්‍රමය අනුව පමණයි මරණින් පසුව ග්‍රහනය කරන්නේ ලෝකයේ ආරම්භයේ ඉඳලා අවසනය දක්වා මළාවු සහ ජීවතුන්ට අවසාන විනිශ්චයක් තිබෙනවා මේ විනිශ්චය මැරුණු අයට පමණක් නෙමෙයි සියලුම ජීවතුන්ට පවා වලංඟු විනිශ්චයක් (ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේන් යලි නොමැරෙන ජීවනයට ඇතුලු උනු සියලුම අය සමග)මේ ස්භාවය මේ ලෝකයේ ස්භාවයෙන් වටහාගන්න අපහසුයි ඒ උනත් ඊශ්‍රායලය වහල් දේශයෙන් පොරොන්දු දේශයට යෑම ජේසුස් වහන්සේගේ ජීවන රටාව වර්තමානයේ ලෝකයේ ක්‍රියාවලිය සහ ලෝක පිලිවෙළ ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව ඉදිකිරීම ප්‍රකාශ වීම එක්ක මේ විනිශ්චය ස්භාවය දැන ගන්න පුළුවන් අවසර නැතිව ලොව කිසිම කෙනෙකුට දෙවියන් වහන්සේවත් ජේසුස් වහන්සේව වත් අදහන්නට බැහැ, ලොව කිසිම මිනිසෙකුට ඒ දේ නොතේරෙන වෙනත් මානයක් වෙනත් ස්භාවයක්.
අංගොඩ පලයං
@@kumudu84 අංගොඩ කවුරුත්වත්ම යන්න ඔන නෑ සිංහල බවුද්ධ රටක් නම්.
@@kumudu84aiyo kauda bn uba
ඉතාම හරවත් විශිෂ්ට අදහස් දැක්වීමක්.සංවාද ,විසන්වාද තුළින් තාර්කිකව නූතන සහ පැරණි විෂය ක්ෂේත්‍රයන් ගේ ගැඹුර සමාජගත කිරීම බෙහෙවින්ම අගය කරනවා.
වීඩියෝ එක පටන් ගද්දිම "කරුනාකර ටිපර් වීමෙන් වලකින්න " කියලා දැම්මනම් වීඩියෝ එක තවත් වටිනවා.. ජය වේවා රන්දික සහෝදරයා
මේ නාලිකාවේ පරමාර්ථය ඉටුවෙලා තියෙනවා .රාමුවකට කොටු නොවී ගොඩක් අය දැන් හිතන්න පුරුදු වෙලා තියෙනවා✨️❤️
ලොකුම සතුට තමයි මේ වගේ මතෘකා අද social media වල viral යන එක.මේ දේවල් ගැන ප්‍රාමාණික දැනුමක් තියන බුද්ධිමතුන් ඒ ගැන කතා කරන එක වගේම අපේ පරම්පරාවෙ කට්ටිය ඒ දේවල් ගැන උනන්දු වෙන එක.✨️✌️හැම දෙයක් ගැනම පුළුල් විදියට හිතන්න පුරුදු වෙන ගමන් තමයි මේ generation එක ඉන්නෙ.විසංවාද ඕනි තරම් ඇතිවෙයි.වෙනස්ව හිතමු.අන්තයකට නොගොස් මද්‍යස්ථ තැනක ඉඳගෙන...🤞
The most matured and fair-minded video I've ever seen!
Hats off to this brilliant person!
ඉස්සර මිනිස්සු දැනගෙන හිටිය බෞද්ධ කියන්නෙ ආගමක් නෙමේ කියල ,,ඒකයි ක්‍රිස්තියානි අයට කියන්නෙ එයාල ආගමේ කියල,,බුදු හාමුදුරුවෝ හොයාගත්තෙත් ලොකේ බලවත්ම දේ වන සිත පිළිබඳව විද්‍යාව
ආගමේ කට්ටිය කියලනේ කතෝලික/ක්‍රිස්තියානි අයට, කියන්නේ අපි පොඩි කාලෙ.
අධ්‍යාපනය පද්ධතිය මඟින් බුද්ධාගමක් ගැන ඔළුවලට දැම්මා...
මෙ වීඩියො එක බලන්න කලින් දවසෙ සාගරේ තරම් මගෙ මොලේ පුංචි වැලි කැටයක් තරම් මාගේ දැනුමෙන් පොඩි දෙයක් හිතුව "බෞද්ධ දැනුම් පද්ධතිය හරියට කරත්තයක් වාගෙ ඒක ඇදගෙන යන ගොනා බෞද්ධ ආගම කියල දකිනෙ මෙතනදි මන් කියන්නෙ ආගම ගොන් කියන එක නෙවෙයි කරත්තෙට දිගු ගමනක් යන්නනම් ගොනෙක් අවශ්‍යයි කියල මට තේරුනෙ " හැබැයි අපි තීරනය කරන්න ඕනි ගොනා පිටෙද කරත්තයටද නගින්න ඔනි කියල 😊 මෙක මාගෙ අදහසක් විතරයි.. රන්දික මහතාගෙ වීඩියෝ මිස් කරන්නෑ හැමදාම අපිව මොකක් හරි දේකින් update කරනව ❤️❤️
35:07
වැදගත් හුවා දැක්විමක්. ඒක තමා මනුස්සයෙකුට තියෙන්න ඕනි වැදගත් ගුණය ( කෙලෙහි ගුණය)
හොද පැහැදිලි කිරිමක්.රන්දික අයියාගේ මම කැමතිම දෙවල් දිහා මධ්‍යස්ථව බලන එකට
රන්දික සර්ගේ පුටුවට පිටිපස්සේ බිත්තියේ "පරණ බර කරත්තය" දැක්ක අය මේ කොනට එන්න ❤️❤️❤️
144p බලන අපිට ඔවිවා පේන්නැ😩
Dakka
කරත්තෙ නම් දැක්කා.හැබැයි කොනට එන්න බෑ..🙂
@@chamiya8003 bayaida
@@unknown320e05 kona kapld dn na ne💀
ඉතාමත් අගෙයි ඔබගේ වීඩියෝව. එයට පොඩි දෙයක් එකතු කරන්නම්. ඔබ කීවා ආගම් මේ ලෝකේ ප්‍රශ්නත් හදල තියෙනව කියල ඇත්තටම හොයනකොට ඒ ප්‍රශ්නවලට මුල ආගම් නෙමෙයි. ඒ ඒ ආගම් වල තියෙන දේවල් වැරදියට තේරුම් ගනිපු. ඊට අදාලව වැරදි පොත් ලියපු මිනිස්සුමයි.
ඉතාමත් වැදගත් සහ අර්තවත් විග්‍රහ කිරීමක්.. ඔබට ස්තුතියි..
ඔබ අවසානයේ (46:11) "මා කියු පලියට විශ්වාස නොකරනු කියන වටිනා උපදෙසට විරුද්ධව යාමක්" කියන දෙයට කාලාම සූත්‍රයේ තිබෙන විග්‍රහය සමග සමපාත නොවේ. ඔබට පුලුවන්නම් එය තරමක් විග්‍රහ කරන්න
විඩියෝ එක එනකන් බලන් හිටියේ රන්දික සර්...උදේ ඉදලා විඩියෝ එක බලන්න තොරතුරු හොයලා බැලුවා...ස්තුති
මේ කාලින මාතෘකාව ගැන ඔබතුමාගේ අදහස කොහොම එකක්ද කියන එක දැනගන්න නොඉවසිල්ලෙන් හිටියේ මේ විඩීයෝ එක එනකම් ❤️❤️
A/l Combined maths විෂය ධාරාවෙන් ඉගෙනුම ලබන මම ඔබතුමාගෙ සියලු වීඩියෝවන් බලනවා ..විද්යාව පිලිබදව මගෙ කුතුහලය වැඩි කරන්න ඒවා ගොඩක් උදව් වුනා සහ වෙමින් පවතිනවා .. ඔබතුමාට ගොඩක් ස්තූතියි....❤
me too
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
_______
මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
*********
ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
*********
1.යලි ඉපදීමක් නෑ
2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
***********
මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
දවසට පැය 10ක්වත් වැඩ කරපන් නැත්තන් ශකබුම් තමා
@@aidevbhanu sirawata echchara
@@aidevbhanu මන් 17 විතර
රන්දික සර් බොහොම කාරුණික ඉල්ලීමක් පටිච්චසමුප්පාදය ගැන විග්‍රහයක් කරන්නකෝ සීරියස් එකක් හරි කමක් නෑ ගොඩක් පින් ජය වේවා ❤
මාමා සදකත් මහතාගේ වීඩියෝ එක බලලා මාර ප්‍රශ්න ගොඩක් ආවා ...අනික සදකත් මහතා ඉදිරිපත් කරන කරුණු බොහෝ දුරට හොයල බලපුවාම ඒව තාර්කිකව බිදීමේ හැකියාව ඕනෑ තරම් තියෙනවා .......යම් යම් ප්‍රශ්න වලට පිලිතුරු ලැබුණා බොහෝම ස්තූති මාමා
මට තේරෙන්නේ නෑ ඔයා කවුද කියලා මට හිතෙනවා හැමදාම..ඒත් එක්කම මං මං කවුද කියලාවත් දන්නේ නෑ නේ කියලා ආයේ අනිත් පැත්තට හිතෙනවා 😂❤️ මාව වෙනස් කරාට ඔබතුමාට මොනවා කියන්නද කොහොම ගෙවන්නද වගේ හිතෙද්දි අනවශ්‍ය ගරුත්වය අවශ්‍ය නෑ කියලත් මතක් වෙනවා.. ඒත් එක්කම මේ ප්‍රශ්නේ මෙච්චරටම
මට නෑනේ මැදින් හිතුවනම් කියලා.. ආයේ අන්තිමට මට හිතෙනවා අය්යේ ❤️❤️❤️ පුදුම ආදරෙයි
"මා වදාළන දේවත් විශ්වාස කරන්න එපා" කියලානම් කාලාම සූත්‍රයේ කියලා නෑ. අනිත් අදහස් වලට එකගයි. වටිනා විසංවාදයක් ස්තූතියි🙏
Budu dhahame ena concept eka thamai. Thamanma awaboda kara ganna one kiyana eka.ithin budun wahanse deshana karapu de harida waradida kyala balanna nam api e widiyata karala balanna one.
@slflixmovies_official නැත. විමංසක(පරසිත් දැකීමේ නුවන නැති) බික්ශුව බුදුරජාණන් වහන්සේ බුද්ධද? කියා ප්‍රශ්නයක් යොමුකිරීම මත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බුද්ධ වන්නේ කෙසේද යන වග පැහැදිලි කිරීමක් හැර, තමන් බුදුවී ඇතිද කියා ප්‍රශ්න කරන්න කියලා විමංසක සූත්‍රයේ කොහේවත් නැත. එසේ ඇත්නම් කාරුනිකව පෙන්වා දෙන්න. ස්තූතියි 🙏
@slflixmovies_official ඔව් සූත්‍ර දේශනාව ආරම්බය නිවැරදියි ඒත් ඔබ අරුත් දක්වා ඇති ආකාරයේ දෝශයක් ඇත, විමංසක (පරසිත් දකිනා නුවන නැති)බික්ශුව බුදුවී ඇත්ද කියා ප්‍රශ්න කිරීමේදී බොහෝදෙනෙක් අලලගෙන ඇත්තේ ඔබ මේ හුවාදක්වන කොටස පමනයි නමුත් මේ කෙටි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිලිබදව විමංසක බික්ශුව පරීක්ෂණ කල යුත්‍තේ කේසේද යත් එයද සදහන් කර ඇත. නමුත් අර්ත විකෘතිව කොටසක් පමනක් අරගෙන බොහෝදෙනා බුදුන් බුද්ධ ද? කියලත් ප්‍රශ්න කරන්න කියලා කියනවානම් එය දෝශයක් නෙවේද අර්ත විකෘති වීමක් නොවේද?
ඇත්ත කාලාම සූත්‍රයේ එහෙම කියලා නෑ.කාලාම සූත්‍රයේ අන්තිමට කියන්නේ ආර්ය ශ්‍රාවකයා ගැන.ලෝභය,ද්වේශය,මෝහය දුරු කරන්න කියලා කියන්නේ ඒ කියන්නේ භාග්‍යයවතුන්වහන්සේ දේශනා කරපු දේනෙ.එතකොට උන්වහන්සේගේ වදාල දේ විශ්වාස කරන්න එපා කියල නෙමේනෙ කියන්නේ.ඒ අවබෝධයට එන්න ඕන පිලිවෙයි දේශනා කරන්න.ඊට පස්සෙ කාලාම වරුන් භාග්‍යයවතුන්වහන්සේ සරණ ගිහින් ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා.
මේකනං සුපිරියක්. දෙයක් කිව් පමනින් පිලිගන්නා ගොඩක් දෙනාට උත්තරයක් වෙයි.❤️❤️
නියම කතාවක් සහෝදරයා ❤️
💯❤️
❤️ sailor
ඔයාගේ ප්‍රස්ථාරය ඇත්තටම විය යුතුදේ සිදුවෙලා තියෙනවා. දැනුම වැඩිවීම කියන්නේ උපකල්පන බිදීම මයි... විද්‍යාව ආගමක් වෙයි ඔහොම නොඋනන්නා නම්
පන්තියේ ගහගන්න ලමයි දෙන්නෙක්ට ටීච ඇවිත් ගුටි දෙකක් දීල දෙන්න යාලු කරල, දෙන්නට ඇත්ත තේරුම් කරා වගේ අදහසක් මගෙ පුලුල් නැති පුංචි මෝඩ මොලේට හිතුනෙ නම් 😍😍😍❤❤😁😁 ඒ දෙන්න රන්ඩුචෙච්ච හේතුව හරිහැටි නොදැන දෙන්න වෙනුවෙන් කෑගහපු අනිත් ලමයි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.😁😁😁
@හොද ආකල්ප බොහොම ස්තුති.
මේ ගැන විග්‍රහයක් බලාගෙන හිටියා... ඔබෙන්❤️❤️❤️ අනිවාර්යයෙන් එකඟයි මේ විදිහට තමයි මමත් දකින්නෙ❤️❤️
මට වචන වලින් කියන්න තේරෙන්නේ නෑ දැනෙනෙ හැගීම. එතරම විශිෂ්ඨයි. රාමුව ගොඩක් රාමු බිද දාල තියෙනවා 💛 ආදරෙයි
හරිම මධ්‍යස්ත චරිතයක් ❤
ලබාදෙන දැනුම අප්‍රමාණයි👍
භාවනාව ගැන ටිකක් ගැඹුරට videos wenama hari danna puluwannm watinwa
Thank you so much.
රාමුවෙන් එහාට ලස්සන වැඩසටහනක් අදත්❤❤
Respect ❤ Big Story එක ගැන පැහැදිලි කලාට thanks. අපි මැරෙන එක ගැන ලෝකය හැදුන විදිය වගේ දේවල් හිතෙන්න අරන් ඒක තේරැමි ගන්න විදිහක් නැතුව හිටියෙ. ඒය තේරුමි ගන්න තව ආකාර තියේද. ❤
අද උදේ ඉඳන්ම බල බල හිටියෙ video එක දානකන්. ඔබේ විග්‍රහය බලාපොරොත්තුවෙන්මයි හිටියෙ, මොකද මධ්‍යස්ථ තැනක ඉඳන් හැම පැත්තකින්ම තියෙන සාධක ගැන අවබෝධයක් ලබා ගන්න හොඳ රුකුලක් ලැබෙනවා ඔබෙන්. බොහොම ස්තූතියි....!
♥️මොල හෝදන නිවහන. මේවා සමහරුන්ට අහන්න අමාරු ඇති. ඒත් 100% ඇත්ත පාර තියෙනවා. මගේ මතේට මෙය නියම ශාක්ෂියක්. වැදගත්ම පාඩමක් රන්දික සර්...
බොහොම ස්තූතියි ඔබතුමාට. පැහැදිලි කිරීම හරි ආකාරව තේරුම් ගන්න හැකියාව ඇති අය නිවැරදි දෙය දකී.👉
ඉතාම නිරවුල් පැහැදිලි කිරිමක් සහෝදරයා.. 💯👌 මේතෙක් අපේ මනුෂ්‍ය වර්ගයට පහල වු ශ්‍රෙෂ්ඨයන් අපිට ලබා දුන් දැණුමට මාගේ ප්‍ර්‍රණාමය..🙏 රන්දික විජේසිංහ සහෝදරයාගෙ උත්සහය අතිවිශිෂ්ටයි, ඔබෙන් උගත්දේවල් මිලකල නොහැකි.!!💯💎🤝
හරිම රස පලතුරක් මහත්මයා කොච්චර කාලයක් මේක මගේ ඔලුව ඇතුලෙ හප වෙයිද කියලවත් හිතාගන්න බෑ. 🤯❤
මගේ අදහස,
UA-camr කෙනෙක් හෝ මොනයම් විදිහකට සමාජයේ ඉස්සරහට යන්නනං ජනප්‍රියත්වය කෙසේවෙතත් ප්‍රසිද්ධ වෙන්න ඕන. මුතුගල ස' උනත් සඳකත් උනත් දෙන්නගේම අදහස ඒක. හැබැයි ක්‍රමය වෙනස්. සඳකත් අනුගමනය කරන්නේ් ඉරාජ්ගේ තියරිය. ඒකතමයි සමාජයේ පිලිගත් තැනකට රිදෙන්න ගහන එක. රිදෙන නිසා බනින්න හරි එයාගේ videos බලනවා. එයා follow කරනවා. දැන් සඳකත් කියන්නේ ලංකාවම දන්න youtuber කෙනෙක්. හැබැයි ඔය videos එන්න කලින් සඳකත් කියන්නේ කවුද කියලා දන්නේ ඉතාම අතලොස්සයි. දැන් එයා youtuber කෙනෙක් විදිහට success 😜😂😂. හැබැයි රන්දික, මිලින්ද, සම්පත් වගේ අය ඒ වගේ නොවී සිටීම මම අගය කරනවා. Good luck 👍❤
නූතන විද්‍යාවන් සහ පෙරදිග දැනුම් පද්ධතීන් දෙකම එක්ක ජිවිතේ යම් අරමුණක් අපූර්වත්වයක් විඳගෙන හිස්තැන් පුරවගනිමින් දිනෙන් දින ජීවත්වෙන මගේ ජීවිතයට රන්දික විජේසිංහ කියන පුද්ගලයා බෙදාගන්න දැනුම ගොඩක් වටිනවා. ස්තූති 💐
ඔබේ මැදිහත් අදහස් නම් ගොඩක් අගෙයි .තෙරුවන් සරණයි .
හිතුව වගේම දෙකේම හරි දේ වැරදි දේ මේසෙ උඩින් අරන් තිබ්බ අපි තමයි හරි දේවල් අරගෙන වැරදි දේවල් අයින් කරන්න ඕනෙ ❤❤
ඔබට ඇති දැනුමට වඩා අගය කල යුතුයි ඔබගේ භාෂා විලාසය.. ජය..
මෙවන් වියත් බාසා හැසිරවීමකට හේතුව කුමක්ද...
@@dilkisomarathna5908 ඒකම තමයි නිවැරදි දැනුම හරහා ලැබුණු පරිනත බව..
@@sankaudaya341 ඒ කිව්වේ පොත් කියැවීමෙන් ද...
@@dilkisomarathna5908 නිකං පොත් කියෙව්වාට වැඩක් නෑ. නිවැරදිව මධ්‍යස්තව අධ්‍යයනය කිරීම තමයි හේතුව...
@@sankaudaya341 ඔබේ විද්වත් පිලිතුරු වලට 🙏🙏🙏
ශ්‍රි ලාංකීය සමාජය තුල ඇතිවන මෙවැනි තාර්කික පුනරුදයන් සදහා මා එක සිතින්ම සුභ පතනව!! ❤
❤️❤️
රාමුව වගේම මෙම නාලිකා වද මගේ චින්තන රටාව ධනාත්මක සහ ප්‍රායෝගික ලෙස වෙනස් කිරීමට බොහෝ ඉවහල් විය.
අවුරුදු දෙකකට ආසන්න කාලයක් පුරා ඔබ හා ඔබගේ වීඩියෝ fallow කරන මම , ඒ තුලින් විශිෂ්ට knowledge සහ වෙනස් චින්තන රටාවක ජීවත් වීමට පුරුදු වුනා .
ඔබ සේම mr.රුචිර මහතා සහ mr.මලින්ද මහතාටද මගෙ ස්තූතිය .
ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි රන්දික අයියෙ ❤❤ මධ්‍යස්ථ චින්තනක් සමාජය තුල ගොඩනැගීමට ගන්නා වෙර අගය කල යුතුයි ❤❤
ඔබගෙ පැහැදිලි කිරිමක් එනකම් ඇගිලි ගනිමින් බලාගෙන සිටියෙ👍 බොහොම ස්තූතියි