Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං අද හැදුවා..ඇත්තටම රසයි..ගොඩාක් ලස්සනට ආවා..thanx akki...
අනේ සුදු නංගා, මං බලාපොරොත්තුවෙන් ම හිටිය රෙසිපි එකක් . මං දරැවන්ට පාන් පිටි වලින් කෑම දෙන්න කැමති ම නෑ නංගි ඔයාට ගොඩක් පිං. ඔයාගෙ වීඩියෝ එකක් බලන්න කලින් ම ලයික් කරන්නේ ඒ තරමට මම ඔයාගෙ රෙසිපි වලට සහ ඉදිරිපත් කරන විදිහටත් මම ගොඩක් කැමති නිසා . ස්තුතියි ගොඩක් .❤️❤️💖💖💖
හරිම ලේසි මමත් හදලා බලනවා අනිවාර්යයෙන් ඔයාට බොහොම ස්තුති කියලා දුන්නට
අද මම හැදුවා රසයි ...හරිම ලේසියෙන් හදා ගන්න පුලුවන්...ගොඩක් ස්තූති
අක්කො එකනම් හදනවා අනිවා හාල් පිටිත් තියෙ අනිත් ජාතිත් තියේ අක්කාගෙ ඉදිරි ගමනට ජය ඇ
අක්කි උයපු බත් වලිනුත් හදනවා.හරිම රසයි
එහමද
ආසයි හදන්න ,ගොඩක් ලේසියිනේ ,අලුත් ක්‍රමයක් ඉගෙන ගන්න පහසුයි,, ස්තුති ඔයාට imalka
harima rasai mamate haduwe
හැදුවා මරුවට ආවා ❤
Thank you so much akkii.. Recipe eka godak watinwa. Hadannath harima lesi😋👍
හොදට තිබුනා.... ගොඩක් ස්තුතියි.බුදු සරණයි
Mamat ada heduwa..hari rasai.hodata awa.test karala balanna mulin 1 cup heduwe.gdara ayata rasa wetila thawa cup dekaka aai heduwa.very crunchy..Rasama rasai....Thank you oyata me wage hoda recipes apita denawata...
Can I use coconut milk instead of fresh milk?
Bada ginnata maru akki thank you🥰
First Comment...
I tried this recipe. Thank you so much. It’s really tasty🥰😊
I'm glad to hear that my dear 😊
මාත් හැදුවා අක්කි, තෑන්ක්ස්... ඔයාට ජය🌹🌹
ස්තූතියි 😊
Thank you for the recipe !!! ඔයාට පුලුවන්නම් fruit strew කරලා fruit Trifle එකක් හදන හැටි කියලා දෙන්නකෝ 😍😍
කාලයට ගැලපෙන සාර්තක එකක් කියල මමත් හිතුව ස්තුතියි🇱🇰🤝
ස්තුතියි 😊
@@ChammiImalkaYes
Akke mekanm niyamai.hawasata tea time ekt hadanna deyak kalpana karaddi..gedara tibba hal piti kiww vidiyaya hadala baluwa akki😘😘 niyamai hoda rasata wade tika haduna..meka aththatama hodai lesi hadagannth..me wage dewal tw aran enna akki.gedara badu hamadeykma nathi welawaka tiyana de walin hadagnn puluwn rasa kama...❤❤oyata teruwan saranai...jaya wewa!
ගොඩාක් සතුටුයි නංගියෝ ...තව ගොඩාක් අලුත් වීඩියෝ දාන්නම් ..තෙරුවන් සරණයි ඔයාටත් 😊
මං හැදුවා රසයි
Fresh milk ganna puluwan neda
Fresh milk වෙනුවට පොල් කිරි ගන්න බැරිද..
ලේසියි.පහසුයි.අඩුවියදමක්.යන්නේ thanks බුදු සරනයි
එළකිරි වෙනුවට පොල් කිරි දාන්න පුලුවන්ද ?මේකට තෙත හාල්පිටිම ඕනෙද ?
දාලා බලන්න
Good
සුපිරිම සුපිරි
Akki harrima rasai akki oyata thank you😋😋😋😋😋😋😋😋😋😛😛😋😋😋😋😋😋😋😋😋😋😋😋
මේකට තෙත හාල් පිටිද ඔනේ නැත්නම් නිකන් හාල් පිටිද
ස්තුතියි නංගි
Oyage video ekak enakal balagena inne akkiyo .harima lassanata kiyala denawa oyage recipes. Oyata kisi taragayak ne .a unata ape cooking you tubers lagen no 1 oya .teruwansaranai oyata
Mn meka haduwa... lesi hadnna rasath hodai habai hadaddi tikak vathura vedi una....eth aye piti daala haduwa..thank u
ගොඩාක් සතුටුයි 😊👍
@@ChammiImalka 😀😀
Nice
Halpiti kama godak vatinava thankyou
Love your videos.. easy and simple.... thanks
අක්කේ මේකට එළකිරිම ඕනද? පොල් කිරි දැම්මට කමක් නැද්ද
මමත් හදනවා
Thanks ane Ape gedara aya panpiti kanna kemathi ne Apita kiyala denna puluwanda Halpiti alawalu roti kiyala denna
ඉදි ආප්ප පිටිවලින් හදන්න බැරිද
thetha hal pitida ? nethnam kade hal pitida rply pls adama hadala balanna one
Thanks akki..Apith hadala balannm...,👍
elakiri wenuwata Pol kiri gnn බැරිද
Supiri kemak
Alakiri unu karanawada akke
Akke me recipi ekama ata piti walin hadanna barida akke
Very good
THANKS GODAK WATINAWA...APO BALANNE OYAGE VIDEO...
අක්කේ අවන් එකේ දාන්න බැරිද?
Akkiya math heduwa tnq kiyala dunnata
ගොඩාක් සතුටුයි නංගී 😊
Frige aka dala tiya ganna barida
ada api meka haduwa. hodata awa. thanks akki.
Butter milk හදන වීඩියෝ එකේ link එක කරුණාකර දාන්න පුලුවන්ද
Meke elakiri ekata dehi yusha daaddi elakiri eka rath krnna ehema oned.
Thank u akke..
පිටි කල පොල් කිරි කමක් නැද්ද
Thank you.
Haal piti badala ne ganna one
Hadannm thanks nangiya
අක්කේ ඔයා කලින්හදපු උලුඳු වඩේවගේ මේ වඩේ1 soft ?
Supiriy 👍👍👍
Akki mama heduva rahai eth pibbila ave nene
Great recipe 👍
අතේ වතුර වෙනුවට තෙල් ගෑවට කමක් නැද්ද්
කමක් නෑ😊
Shaaaa rasa patai🌺🌺
පහේ ටික තෙම්පරාදු කරලා දැම්මොත් අවුල් වෙයිද
කමක් නෑ 😊
පොල් කිරි ගන්න බැයිද
Butter milk hadanne kohomada?
වීඩියෝ එක බලන්න 😊
OW
Alakiri wenuwat wena mukuth gnn brid
milk wenuwata wathurama dawata kmk nedda
Akke hal piti hoyaganna naha. Mdk ඉඳිආප්ප piti ekk thynw eken barida
😋😋😋😋😋😋😋😋🤩
Wow. It looks so yummy . Thank you for sharing the recipe with us ❤️❤️❤️❤️❤️ .
Mama හැදුවා nanga ටිකක් haiya una
👍
Pipum Karaka danne nadda?
නෑ😊
Mekata kade thiyena ediyappa piti walata ganna hal piti ganna puluwanda
අක්කේ
👍👍👍
Panpiti walin barida danna ne
පුලුවන් පාන් පිටි වඩෙ හදන්න
KUMARI KUMARI thanks math hadala baluwa Lankawe nathi nisa amaruwen hadagaththa
Tel godak alluwa ai a? But rsai
Godak woda wensma kamk
අනෙ අක්කි එවා කැඩෙනවා නෙ
වතුර මදි වගේ😊
Kiri toffii
💝
මං අද හැදුවා..ඇත්තටම රසයි..ගොඩාක් ලස්සනට ආවා..thanx akki...
අනේ සුදු නංගා, මං බලාපොරොත්තුවෙන් ම හිටිය රෙසිපි එකක් . මං දරැවන්ට පාන් පිටි වලින් කෑම දෙන්න කැමති ම නෑ නංගි ඔයාට ගොඩක් පිං. ඔයාගෙ වීඩියෝ එකක් බලන්න කලින් ම ලයික් කරන්නේ ඒ තරමට මම ඔයාගෙ රෙසිපි වලට සහ ඉදිරිපත් කරන විදිහටත් මම ගොඩක් කැමති නිසා . ස්තුතියි ගොඩක් .❤️❤️💖💖💖
හරිම ලේසි මමත් හදලා බලනවා අනිවාර්යයෙන් ඔයාට බොහොම ස්තුති කියලා දුන්නට
අද මම හැදුවා රසයි ...හරිම ලේසියෙන් හදා ගන්න පුලුවන්...ගොඩක් ස්තූති
අක්කො එකනම් හදනවා අනිවා හාල් පිටිත් තියෙ අනිත් ජාතිත් තියේ අක්කාගෙ ඉදිරි ගමනට ජය ඇ
අක්කි උයපු බත් වලිනුත් හදනවා.හරිම රසයි
එහමද
ආසයි හදන්න ,ගොඩක් ලේසියිනේ ,අලුත් ක්‍රමයක් ඉගෙන ගන්න පහසුයි,, ස්තුති ඔයාට imalka
harima rasai mamate haduwe
හැදුවා මරුවට ආවා ❤
Thank you so much akkii.. Recipe eka godak watinwa. Hadannath harima lesi😋👍
හොදට තිබුනා.... ගොඩක් ස්තුතියි.බුදු සරණයි
Mamat ada heduwa..hari rasai.hodata awa.test karala balanna mulin 1 cup heduwe.gdara ayata rasa wetila thawa cup dekaka aai heduwa.very crunchy..
Rasama rasai....
Thank you oyata me wage hoda recipes apita denawata...
Can I use coconut milk instead of fresh milk?
Bada ginnata maru akki thank you🥰
First Comment...
I tried this recipe. Thank you so much. It’s really tasty🥰😊
I'm glad to hear that my dear 😊
මාත් හැදුවා අක්කි, තෑන්ක්ස්... ඔයාට ජය🌹🌹
ස්තූතියි 😊
Thank you for the recipe !!! ඔයාට පුලුවන්නම් fruit strew කරලා fruit Trifle එකක් හදන හැටි කියලා දෙන්නකෝ 😍😍
කාලයට ගැලපෙන සාර්තක එකක් කියල මමත් හිතුව
ස්තුතියි🇱🇰🤝
ස්තුතියි 😊
@@ChammiImalka
Yes
Akke mekanm niyamai.hawasata tea time ekt hadanna deyak kalpana karaddi..gedara tibba hal piti kiww vidiyaya hadala baluwa akki😘😘 niyamai hoda rasata wade tika haduna..meka aththatama hodai lesi hadagannth..me wage dewal tw aran enna akki.gedara badu hamadeykma nathi welawaka tiyana de walin hadagnn puluwn rasa kama...❤❤oyata teruwan saranai...jaya wewa!
ගොඩාක් සතුටුයි නංගියෝ ...තව ගොඩාක් අලුත් වීඩියෝ දාන්නම් ..තෙරුවන් සරණයි ඔයාටත් 😊
මං හැදුවා රසයි
Fresh milk ganna puluwan neda
Fresh milk වෙනුවට පොල් කිරි ගන්න බැරිද..
ලේසියි.පහසුයි.අඩුවියදමක්.යන්නේ thanks බුදු සරනයි
එළකිරි වෙනුවට පොල් කිරි දාන්න පුලුවන්ද ?
මේකට තෙත හාල්පිටිම ඕනෙද ?
දාලා බලන්න
Good
සුපිරිම සුපිරි
Akki harrima rasai akki oyata thank you😋😋😋😋😋😋😋😋😋😛😛😋😋😋😋😋😋😋😋😋😋😋😋
මේකට තෙත හාල් පිටිද ඔනේ නැත්නම් නිකන් හාල් පිටිද
ස්තුතියි නංගි
Oyage video ekak enakal balagena inne akkiyo .harima lassanata kiyala denawa oyage recipes. Oyata kisi taragayak ne .a unata ape cooking you tubers lagen no 1 oya .teruwansaranai oyata
Mn meka haduwa... lesi hadnna rasath hodai habai hadaddi tikak vathura vedi una....eth aye piti daala haduwa..thank u
ගොඩාක් සතුටුයි 😊👍
@@ChammiImalka 😀😀
Nice
Halpiti kama godak vatinava thankyou
Love your videos.. easy and simple.... thanks
අක්කේ මේකට එළකිරිම ඕනද? පොල් කිරි දැම්මට කමක් නැද්ද
මමත් හදනවා
Thanks ane
Ape gedara aya panpiti kanna kemathi ne
Apita kiyala denna puluwanda
Halpiti alawalu roti kiyala denna
ඉදි ආප්ප පිටිවලින් හදන්න බැරිද
thetha hal pitida ? nethnam kade hal pitida rply pls adama hadala balanna one
Thanks akki..
Apith hadala balannm...,👍
elakiri wenuwata Pol kiri gnn බැරිද
Supiri kemak
Alakiri unu karanawada akke
Akke me recipi ekama ata piti walin hadanna barida akke
Very good
THANKS GODAK WATINAWA...APO BALANNE OYAGE VIDEO...
අක්කේ අවන් එකේ දාන්න බැරිද?
Akkiya math heduwa tnq kiyala dunnata
ගොඩාක් සතුටුයි නංගී 😊
Frige aka dala tiya ganna barida
ada api meka haduwa. hodata awa. thanks akki.
ගොඩාක් සතුටුයි නංගී 😊
Butter milk හදන වීඩියෝ එකේ link එක කරුණාකර දාන්න පුලුවන්ද
Meke elakiri ekata dehi yusha daaddi elakiri eka rath krnna ehema oned.
Thank u akke..
පිටි කල පොල් කිරි කමක් නැද්ද
Thank you.
Haal piti badala ne ganna one
Hadannm thanks nangiya
අක්කේ ඔයා කලින්හදපු උලුඳු වඩේවගේ මේ වඩේ1 soft ?
Supiriy 👍👍👍
Akki mama heduva rahai eth pibbila ave nene
Great recipe 👍
අතේ වතුර වෙනුවට තෙල් ගෑවට කමක් නැද්ද්
කමක් නෑ😊
Shaaaa rasa patai🌺🌺
පහේ ටික තෙම්පරාදු කරලා දැම්මොත් අවුල් වෙයිද
කමක් නෑ 😊
පොල් කිරි ගන්න බැයිද
Butter milk hadanne kohomada?
වීඩියෝ එක බලන්න 😊
OW
Alakiri wenuwat wena mukuth gnn brid
milk wenuwata wathurama dawata kmk nedda
Akke hal piti hoyaganna naha. Mdk ඉඳිආප්ප piti ekk thynw eken barida
😋😋😋😋😋😋😋😋🤩
Wow. It looks so yummy . Thank you for sharing the recipe with us ❤️❤️❤️❤️❤️ .
Mama හැදුවා nanga ටිකක් haiya una
👍
Pipum Karaka danne nadda?
නෑ😊
Mekata kade thiyena ediyappa piti walata ganna hal piti ganna puluwanda
අක්කේ
👍👍👍
Panpiti walin barida danna ne
පුලුවන් පාන් පිටි වඩෙ හදන්න
KUMARI KUMARI thanks math hadala baluwa
Lankawe nathi nisa amaruwen hadagaththa
Tel godak alluwa ai a? But rsai
Godak woda wensma kamk
අනෙ අක්කි එවා කැඩෙනවා නෙ
වතුර මදි වගේ😊
Kiri toffii
💝
👍👍👍