නැගෙනහිර පුල්මුඩේ දී හමුවුණ ආදරණීය දරුවන් ❤️Gangasiripura Dhammaloka Thero

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 106

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +5

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 😊

  • @Suuu2512
    @Suuu2512 10 місяців тому +3

    අනේ හරි අවන්ක දරුවො💖

  • @indukumari1159
    @indukumari1159 Рік тому +31

    දරුවන්ගේ මානසික සුවය තේරුම් අරගෙන කටයුතු කරන ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමට නිදුක් නිරෝගී සුවය ලැබී දිර්ගයුෂ ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @rajapaksharajapaksha4196
    @rajapaksharajapaksha4196 10 місяців тому +4

    ඔබ වහන්සේ කරන පින් කටයුතු වලට අප්ප්‍රමන පින් 🙏🙏🙏🙏🙏🙏

  • @manjujaya2457
    @manjujaya2457 Рік тому +19

    ඒ පාසල් දරුවන් හරිම සතුටින් නිර්ලෝභීව කතා කලා අපේ හාමුදුරුවන් සමග.ගොඩක් අයට ඇස නොගැටෙන පැතිකඩක් මේ දිරිමත් කරන්නේ.අනේක වාරයක් පිං අපේ හාමුදුරුවන්ට ඒ පුංච් මුවට සිනහවක් සෙනෙහසින් ගෙනාවාට.සම්මා සම්බුදු සරණයි 🌸🌼🌹🙏🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +15

    ඇත්තටම හරිම අව්‍යාජයි ඒ දරුවන් ...ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් විශේෂයෙන් මේ වගේ පලාත්වල සිංහල ,බෞද්ධ මිනිසුන්ට ආධාර ,උපකාර කිරීමම...තෙරුවන් සරණින් ඔබ වහන්සේ ආරක්ෂා වේවා ...🙏👍👌

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 Рік тому +8

    මගේ අැහැට කදුලක් අාවා හාමුදුරැවනෙි.ගෙෙඩක් පින් හාමඅදුරැවනේ🙏🙏🙏🙏🙏🙏

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d 11 місяців тому +6

    ව්දෙස්ගතව සිටින අපෙ අයට පිං දහම් කරගන්න හොද අවස්ථාවවක්

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 8 місяців тому +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි සාදු සාදු සාදු ❤

  • @tharushimalsha7162
    @tharushimalsha7162 Рік тому +13

    සාදු සාදු සාදු ඔබ වහන්සේට සම්මා සම්බුදුසරනයි

  • @creativeyourlife6579
    @creativeyourlife6579 11 місяців тому +1

    mathu budu wenawamai 🙏🙏🙏

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk Рік тому +5

    ඔබවහන්සේට තෙරැවන් සරනයි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @chameladilu780
    @chameladilu780 Рік тому +4

    ඒ දරුවන් ටික හරිම ලස්සන නිහතමානී නිරහංකාර ලමයි

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb 11 місяців тому +9

    ජාති වාදී ඇසින් බලන එවුන්ට පහරක් හාමුදුරුවනේ 💪❤️

  • @chandralk-di2tr
    @chandralk-di2tr Рік тому +21

    ඔබ.වහන්සේට.දිර්ගායුෂ.ලැබෙිවා.රටෙි.පාලයක්.කරන්න..ඔනැ.වැඩ..පවි.අපේ.දරැවෝ.බුදු.සරනයි

  • @GH-os2sm
    @GH-os2sm Рік тому +6

    අවංක දරුවෝ මේ රටට ඇයි මෙහෙම කරේ ළමයිට ජීවිතේ ලස්සන කිරීම අපේ වගකීම ඔබ වහන්සේගේ ආදරේ ඒ ළමයිට දැනුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දැනුම මේ රටට වටිනවා

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 11 місяців тому +2

    ඔබ වහන්සේට බොහොමයක් පින් සියලූම දෙනාට තෙරුවන් සරණයි දේ🙏🙏🙏🙏🙏

  • @MahindaMahinda-c9n
    @MahindaMahinda-c9n 10 місяців тому +1

    තෙරුවන්.සරණයි

  • @jeewanthajeewantha9971
    @jeewanthajeewantha9971 Рік тому +14

    ගොඩක් හොදයි දුප්පත් අයට උදවු කරන එක ⁣පිං තෙරුවන් සරණයි සුවාමින්වහන්ස

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට දායකත්වය දෙන හැමෝටම බොහොම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @prasannask4574
    @prasannask4574 Рік тому +3

    බුදුසරනයි ඔබ වහන්සේට ..

  • @siriparapitya1739
    @siriparapitya1739 11 місяців тому +1

    Attatama daruwange munuwala eliya dekkama harima satutui teruwan saranai ape habuduruwane

  • @NawarathnaNawarathna-x3m
    @NawarathnaNawarathna-x3m Рік тому +3

    බුදු සරනයි හාමුදුරුවනේ

  • @rasindurasmika5223
    @rasindurasmika5223 Рік тому +7

    අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ මතු බුදු වෙනවා නෙඅනුමානයි !ඒවගෙම ඔබ වහන්සේ මේ ලෝකයට දායාද කල දෙමව්පියන් දෙපලටත් මෙ⁣ත්බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා !ඇත්තටම රටේ මෙවැනි තැන් තියෙනවා පෙන්වන එකත් ලොකු පිනක්

  • @NishshankaVidanage
    @NishshankaVidanage 10 місяців тому +1

    Godak pin ape hamuduwane m karana weda tikata

  • @ranidas5788
    @ranidas5788 Рік тому +2

    Obawahanseta deergausa lebewa udau upakarakara seyalumadenatat theruwan saranae

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 11 місяців тому +2

    Ma hama mohothakama prarthana karanne oba wahanse mathu budu wenna perum dam puranawa sadu sadu sadu

  • @renukamanel5561
    @renukamanel5561 Рік тому +6

    Budusarani🙏 oba wahanseta sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 ❤️❤️❤️🌹🌹🌹🌹

  • @DinushaDinusha-q9h
    @DinushaDinusha-q9h Рік тому +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .!..

  • @padmaperera5312
    @padmaperera5312 11 місяців тому +1

    ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @apoorvifonseka3794
    @apoorvifonseka3794 Рік тому +23

    බුදු රජාණන්වහන්සේ දේශනා කරන ලද ධර්මය බෞද්ධයන් හට දේශනා කර මුදල් අය කරන අද සමාජයේ.. ඔබ වහන්සේ බෞද්ධ සමාජයට මහත් ගෞරවයකි.

  • @sachethanahansani99
    @sachethanahansani99 10 місяців тому +1

    මට දරුවගේ සපත්තු දෙක ගැනීමට අවශ්‍යයි. ඔබ වහන්සේට කියන්න කියලා ගොඩ දෙනෙක් කිවුවා. මට ඒ උදව්ව කරන්න පුකුවන්ද ස්වාමින් වහන්ස. මම කොලඹ.

  • @DineshJayantha-wn8bz
    @DineshJayantha-wn8bz Рік тому +2

    Hamuduruwane apita inda tanakna. Apita udaw karanna oba wahanseta godak pin a

  • @PriyashaLiyanage
    @PriyashaLiyanage Рік тому +1

    Oba wahanse ta pin .mewage anikuth seyalu denama ahinsaka darwo wenuwein mese udwu kalahakinma ethi haki aya me ahinsaka daruwo godak sathutu wei godak pin..upa upan jathi.niroge suwaya labewe... hamakenktama🎉🎉

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w Рік тому +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාරය වේවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +2

    තෙරුවන් සරණයි!!!නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ.

  • @dilumperera7422
    @dilumperera7422 9 місяців тому +1

    Most beautiful children I have ever seen

  • @naliniperera612
    @naliniperera612 Рік тому +8

    ඇත්තටම ජාති භේදයකින් තොරව කරන සත්කාරයක් මේ හාමුදුරුවො කරන්නේ. අහිංසක මිනිස්සු හොයාගෙන ගිහිල්ල ඒ අයට shaktiyak වෙන්න මේ වගෙ ස්වාමින් වහන්සේලා පෙරමුණ ගත යුතු කාලයක් මේ. දේශපාලකයන්ට ගැති නොවී ජනතාවට කරුණාවෙන් නරක නාමයක් නො ගාගෙන කොයිතරම් නම් සේවයක් කරන්න පුළුවන්ද? සියළු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා!

  • @5Ty-q7t
    @5Ty-q7t 3 місяці тому +1

    Budu..sarni..hamudruwane..as..walata..kadulu..awa..sathutata..🙏🙏🙏🙏🙏🙏🙏

  • @NirmalaWanigasuriya
    @NirmalaWanigasuriya Місяць тому +1

    ඔබ වහන්සෙ. කරන. පිං. බලෙන්. නිදුක්. නීරොගී. භාවය. ලැබෙනවා .

  • @malnimalni3284
    @malnimalni3284 Рік тому +4

    Pin wath swamin wahansa..
    Oba wahanseta.
    Theruwan saranai..

  • @sanjeewa3083
    @sanjeewa3083 Рік тому +9

    හොඳ ආකල්ප සහ කුසලතා ඇති දරු පිරිසක් බිහි කළ යුතුය

  • @dilhaniperera1401
    @dilhaniperera1401 Рік тому +1

    A daruo kochchara sathutu unada ape hamuduruwane a pina oba wahanse athulu kandayamatama labewa

  • @kamalaselvaratnam7140
    @kamalaselvaratnam7140 Рік тому +5

    harema
    ahinseka
    daruwan
    ❤❤❤❤❤❤❤

  • @malakoman8057
    @malakoman8057 Рік тому +3

    තෙරුවන් සරණයි පරිස්සමින් 👍👍👍

  • @kanthisuraweera2689
    @kanthisuraweera2689 10 місяців тому

    Obawahansee mee kraana yan waaaahan athisarthaka weewa🙏🙏🙏🙏

  • @dilekasadamali1208
    @dilekasadamali1208 Рік тому +3

    Menna hamuduruwaru.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilumperera7422
    @dilumperera7422 8 місяців тому +1

    Their faces reflect their souls. Absolutely honest and soft hearted kids. You deserve a bright future

  • @hanocell7809
    @hanocell7809 9 місяців тому

    🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @iroshapriyadarshani5806
    @iroshapriyadarshani5806 Рік тому +14

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට තවත් මෙවැනි කටයුතු කරන්න ශක්තිය ලැබෙනවා .

  • @lathikasenadhira5930
    @lathikasenadhira5930 Рік тому +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි ..අපේ හාමුදුරුවනේ ..

  • @samank7939
    @samank7939 Рік тому +3

    🙏🙏🙏🙏 budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @ukkumenika7307
    @ukkumenika7307 7 місяців тому +1

    Ape hamuduruvanta bohomathma pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravinduayesh6363
    @ravinduayesh6363 10 місяців тому +1

    budu saranai ❤❤❤❤❤🙏🙏

  • @SunilK-np7cf
    @SunilK-np7cf 3 місяці тому +1

    Budusarani 🙏

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 8 місяців тому

    Budu saranai Jesu pihtai

  • @dammikanandani9393
    @dammikanandani9393 Рік тому +1

    Ane ape hamuduruwanta dirgausa labewa kandayamatama dalada samidu pihitai 🙏🙏🙏🙏

  • @SanjanaBandar
    @SanjanaBandar 11 місяців тому

    Budusaranai🙏🙏🌹🌹🌹🌹❤️❤️

  • @kwsarojini5680
    @kwsarojini5680 Рік тому +2

    Ape hamuduruwane mama mama kenek mage adele kadulu me vidiyo akadakala busarsnae

  • @وضحى-ع4ش
    @وضحى-ع4ش Рік тому +2

    Ane ape හාමුදුරුවනේ කියලා කීවේ ..atha කොට ලොකු බැඳීමට ahakiyasagsara gatha bdimak wage දැනෙනවා .adarayak දෙන්න ඔබ වහන්සේ ge account noyak නොදන්නා nesa මොකුත් කරන්න ba ..budu saranai ඔබ වහන්සේ th an seeyaluma danath ❤❤❤❤❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 місяців тому

    පවිත්‍ර මිනිසුන් මොනතරම් සූන්දර ද.. නිකෙලෙස් බූදූ පියාණන් වහන්සේ ගැන අපට හිතන්න වත් පූළුවන් ද....හෙලයට ජය වෙවා....

  • @malikapayo1452
    @malikapayo1452 8 місяців тому

    Obawahnse deka genima api anawa❤️🌹💋👍

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @helankumari7059
    @helankumari7059 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @Dona-f5z
    @Dona-f5z Рік тому

    Utum turuvan saranai siyalu dew raka varanai siyalu denata

  • @rupikapy5403
    @rupikapy5403 8 місяців тому

    හාමුදුරුවන් ගේ නිහතමානීකම කොපමණ වටිනවා ද ඒ දරුවන් ට හරි සතුටු ඇති .තෙරුවන් සරණයි හාමුදුරුවනේ .🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 8 місяців тому

    Agaya karanawa ape swameenwahansa.ema janathaws gena godak kanagatuy.udawu kireema itha hoday.

  • @niliminikumari8367
    @niliminikumari8367 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @binulanimsal1020
    @binulanimsal1020 Рік тому

    Puluwannam. Hamuduruwane. Mage. Puthat. Adiyapana. Wadawaleta. Uduwk karanna .....mama. Nikawaratiya.

  • @malikapayo1452
    @malikapayo1452 8 місяців тому

    Pin aithiwewa

  • @latavirakoddi184
    @latavirakoddi184 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 11 місяців тому

    THYUWAN SARANY

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 8 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @manoryjjk3809
    @manoryjjk3809 8 місяців тому

    Budusarani

  • @renukadesilva3117
    @renukadesilva3117 Рік тому +3

    ❤🙏🙏

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 11 місяців тому

    Ara pirimi lamaya bag eka hemita thiyla thagga gathanm lassanai.bag eka visi karapu vidiha bohoma kathai

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 7 місяців тому

    Daeshapalakarin GANA. Wadak naa..aath obavahansae vagae...suvaameenvahansae Las..100.khitiyanam..saama ahinsaka duppath .minisungae. .duka visavanna pukuvan budusatanaei gauravaneeya apae hauduruvanar...

  • @ChanikaHemamali
    @ChanikaHemamali Рік тому

    Obabahanseta nidhuk nirogi.jevithayak gatha kirimata...kaata ho..udau kirimata avashya SHAKTHIYA DHAIRYA LABEVA🙏🙏😠

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому +2

    Oba vahanseta kohoma pin dannada tharannaa naa godaaaaaaak pin maga namaskaraya wevaaaa sadu sadu sadu mama sadagiri sayata 12 mahaa pahana puja karanns hitha gana ennava sadu sadu sadu

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 11 місяців тому

    Ape swaminwahanseta bohomath pin ..monarharam Sundara dasunakda...godaak pin obawahanseta...sandagiri seya balanna ikmanatama enawa ape HAMUDURUWANE...oba wahansege phone no. Eka kiyanna..API Colombo walin...udaw karanna Oni ape swaminwahanseta ..budusaranai🙏

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 Рік тому +1

    🙏🙏🇱🇰🇱🇰🙏

  • @rohanSanjeewa-u5i
    @rohanSanjeewa-u5i Рік тому +1

    ❤😍🤩❤❤

  • @indujayathilake5528
    @indujayathilake5528 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champika8338
    @champika8338 10 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena Рік тому

    🙏🙏🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 10 місяців тому

    🙏🙏🙏🙏

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 11 місяців тому

    ANE BHGGYAWANTHA BOSATH SWMINWAHANSA SADU SADU SADU DAKIMA HARI. SATHUTOI BUDU SARANY

  • @amaldananjaya7798
    @amaldananjaya7798 10 місяців тому +1

    😢😢😢😢😮😮

  • @dulanhasantha-uk9yp
    @dulanhasantha-uk9yp Рік тому

    Hamuduruvo me karanavede loku pinak hamuduruvane .

  • @Happyflour
    @Happyflour Рік тому +5

    Jathika සංහිඳියාව dekka bolaw..maha ewun boruwata පාර්ලිමේන්තුවේ katha karanawa.ara lamaingen eka dekka.

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 Рік тому

    A daruwo hamuduruwanta wandeth na a tharamma danumak na a daruwanta hamuduruwane awa diunu karanna ..daham pasal athi karanna

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 Рік тому

    Mal kekuluwala mune thiyena sathuta balanna ape saminwahanse aethulu semata theruwansaranai

  • @ManikeDissanayake-sg6re
    @ManikeDissanayake-sg6re 3 місяці тому

    Oba wha sata tawa tawat pin karanna wasa awa labaawa

  • @PereraDinesika
    @PereraDinesika 10 місяців тому +1

    හාමුදුරුවනේ අපෙ මල්ලිගෙ ඉස්කොලෙටත් උදව් කරන්න කො මම මහියන්ගනෙ

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Рік тому +2

    Ade kale hatyata ithamathme watina wadesatehanak obewahanse keranne oya kagahane balti gahane hame kename ohome kelanam hithuwanam ade rate kothanekade

  • @rasirasi5240
    @rasirasi5240 4 місяці тому

    Bs

  • @ManikeDissanayake-sg6re
    @ManikeDissanayake-sg6re 3 місяці тому

    Anaa awasara mTa udu karanna mGa ga hadaganna

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 місяців тому +1

    අන්න එහෙම තමයි වෙන්ඩ ඕන හාමුදුරුවනේ චෛත්‍යය හැදුවා කියලා කොන්ක්‍රීට් වනාන්තර ගොඩ වුණාට වැඩක් නෑ මේ දරුවා ඔලමොට්ටල වෙලා. ධර්මයක් නැතුව උගත්කමක් නැතුව බොහොම පින් මේ වගේ වැඩකටයුතු කරනවට

  • @lasantha1525
    @lasantha1525 6 місяців тому

    පූජ්‍ය පක්ෂයට ගරු කරන්න පුරුදු පුහුණු කෙරුවොත් හොදයි දෙමව්පියන් ...කවුරුත් හාමුදුරුවන්ට වැන්දේවත් නැහැ නේද ළමයි ...උන් වහන්සේ එහෙම බලාපොරොත්තු වෙන්නෙ නැතුව ඇති ඒත් සර්ව ආගමිකයන්ට ගරු කරන්න පුහුණු වෙන්න ඕන ....මගෙ දැක්මේ හැටියට ...

  • @sudarmakumari2762
    @sudarmakumari2762 11 місяців тому

    🙏🙏🙏q🙏🙏qqqq