බඩඉරිගු විකිණුනොත් තම කුසගිනි නිවාගත හැකි බව ✅

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 60

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 7 місяців тому +7

    ඔබ වහන්සේ ට ත් උදව් උපකාර කළ සියලුම දෙනාට ත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 місяці тому +2

    තක්සේරු කරන්න බැහැ ඔබවහන්සේ කරන මෙහෙවර සංසාරේ කොතනකවත් කිසිම අඩුපාඩුවක් නොවේවා ප්‍රාර්ථනා කරන විමුක්තියද ලැබේවා! මේ පින් ඔබ වහන්සේගේ මවුපියන්ටත් සියලු දෙනාටත් ලැබේවාඅපටත් අපේ මියගිය මවුපියන් ආදී සියලු දෙනාටත් ලැබේවා!

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 7 місяців тому +8

    බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවනේ අපේ රටේ රටේ මිනිස්සු මාරම දුකක් විදින්නේ පව් ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 7 місяців тому +1

    ඔබවහන්සේ ට නම් අනේක වාරයක් පින් ලැබෙනවා. මේ පිං බලයෙන් ඔබවහන්සේ ට බුදු බව ලැබෙනවා. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MbnDulmini
    @MbnDulmini 4 місяці тому +2

    එද නොදටු ලෝවුතුරා බුදුරජාණන් වාහන්සේ මෙදා මෙද හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙන් දුටුවා ඔබ වහන්සේට බොහොම පිංසිද්ද වෙන්න ඔනේ

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 7 днів тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 7 місяців тому +2

    ඔබ වහන්සේ ඇතුළු දායකත්වය දෙන හැමෝටම උතුම් නිවේවා ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @ramanigamlath304
    @ramanigamlath304 7 місяців тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා!!

  • @sass3013
    @sass3013 7 місяців тому +1

    අපේ හාමුදුරුවනේ ගොඩක් පිං උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං

  • @SadiniKumari
    @SadiniKumari 7 місяців тому +4

    අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන් නම් අපටත් චූටි කාබරයක් හදාගන්න උදව් කරන්න ඔබ වහන්සේට බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේ

  • @aa-ef9go
    @aa-ef9go 7 місяців тому +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @mostalk9677
    @mostalk9677 7 місяців тому +9

    අවුරුදු 76ක් රටකල උන් බිහිකල රට තමයි මේ.උන්ගේ දරුවන් රජසැප විදිද්දී රට්ටු සහ දරුවන්ගේ ජීවිත තමයි මේ.

  • @HemanthikaChandi
    @HemanthikaChandi Місяць тому

    Budu saranai oba wahanseta 🙏🙏🙏

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 7 місяців тому +2

    දලදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවන් වහන්සෙ ඇතුලු සියලුම දෙනට ❤❤❤

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 7 місяців тому +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @preethiperera9261
    @preethiperera9261 7 місяців тому +1

    ස්තුති පොලිස් මහත්වරුන්ටත් දෙන්න ලැබෙන පඩිය මදි ඇති එයාලට මොනව නැතත් දරුවො ඉන්නව දරුවොත් දුක් විදිනව

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 7 місяців тому +2

    තෙරැවන් සරණයි පොඩි සාදූ

  • @O23p0L
    @O23p0L 7 місяців тому +3

    අපේ හාමුදුරුවනේඔබ මේ කරන සත්කාරයටකියන්න වචන නැහැඔබ වහන්සේටත්ඔබ වහන්සේට උදව් උපකාර කරන සියලු දෙනාටත්දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි

  • @KalyAna-d3b
    @KalyAna-d3b 7 місяців тому +2

    තෙරැවන්සරන්යිඅපේපෝඩීසදුට

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏

  • @h.gsrideva7179
    @h.gsrideva7179 7 місяців тому +1

    ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට

  • @sirimashanthi7329
    @sirimashanthi7329 7 місяців тому

    Budu saranai Jesu pihitai oba wahanseeta ❤❤❤❤

  • @sujeebasitha1776
    @sujeebasitha1776 4 місяці тому

    බුදුන් ගේ පුතුන් එහෙමයි

  • @ukkumenika7307
    @ukkumenika7307 7 місяців тому

    Pinvath ape hamuduruvan vahanseatanamaskaraya veava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 7 місяців тому +2

    අපේ හාමුදුරුවනේ පිං 🙏❤️

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 7 місяців тому

    Hamaduruwan wahanseta godak pin. This particular young Thero is doing a great job.
    There are no words to express the gratitude to Most Ven Thero.( Hanthane Hamaduruwo)

  • @raniraniranirani4500
    @raniraniranirani4500 7 місяців тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv 7 місяців тому +1

    අපේ හාමුදුරුවනේ පෝල් අයියවත් එක්ක ගියානම් හරිම පහසුයි මේ tanslat එකට.

  • @NiroshaManel-sm2oh
    @NiroshaManel-sm2oh 7 місяців тому

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @achini15
    @achini15 7 місяців тому

    Dena dewal nokiya kawruth nodana karanawanam watinawa

  • @Asuntha-c4k
    @Asuntha-c4k 7 місяців тому

    Theruwan sarani ape hamudurwane 🙏🙏🙏

  • @nps1328
    @nps1328 7 місяців тому +1

    අපේ හාමුදුරුවනේ පුළුවන්නම් මටත් රෙදි මහන මැෂින් දෙකක් ගන්න උදව්වක් කරලා දෙන්න .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 7 місяців тому

    Budu saranai 🙏🙏🙏

  • @TharuMadumali
    @TharuMadumali 7 місяців тому

    Oba wahanseta pin

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 6 місяців тому

    අයියෝමන්ඳා ඒ අම්මලා මේ දුක් විදිනවා තවත් දරුවෝ හදනවා අනේ මන්ඳා ස්ථාවරයක් නැ දරුවොත් දුක් විදිනවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 7 місяців тому +1

    බොහොම පින් .දෙන්නම ඔතන ඉන්න ඕන නැහැ නේ. තවත් මොකක් හරි පිරිමි කෙනාට කරන්න පුලුවන් නේ.

    • @upalislk6553
      @upalislk6553 7 місяців тому +1

      Kiyanda lasi Mr you go to jafna area and see what they have... 😢😢they have nothing

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 7 місяців тому

    ❤❤🙏🏻🙏🏻🙏🏻

  • @hanocell7809
    @hanocell7809 7 місяців тому

    🙏🙏🙏

  • @SayaNai
    @SayaNai 7 місяців тому

    Mama me keyana deta samaharunta taraha yai aunata mama keyanne mama nodanna deyak dekala neti deyak demalek sinhalayekuta mahema karaida

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏♥️👍💐💐💐💐

  • @r.d.nilminidimuthunilmini364
    @r.d.nilminidimuthunilmini364 4 місяці тому

    කන්ටැක් කරගන්න නම්බරයක් දෙන්න පුලුවන්ද අපේ හාමදුරැවනි

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 7 місяців тому

    👍

  • @GangaGamage
    @GangaGamage 4 місяці тому

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 7 місяців тому

    Budu saranay

  • @sirimashanthi7329
    @sirimashanthi7329 7 місяців тому

    Meka thamai lankawe minissu wenna ona me lankawama❤❤

  • @Adhi-q3m
    @Adhi-q3m Місяць тому

    ❤❤❤❤❤bs

  • @SumithKumara-e7x
    @SumithKumara-e7x 7 місяців тому

    🙏🙏🙏❤️

  • @cskproductions9716
    @cskproductions9716 7 місяців тому

    oya sivura dagaththe niwan yanna neweida anthimata chande lan wela rajapakshalaata kade yanna apa

  • @shamashama6281
    @shamashama6281 7 місяців тому

    Oyata.pin.

  • @sudarmakumari2762
    @sudarmakumari2762 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏♥️♥️🌸🌸🌸

  • @DilanSampath-rc9ei
    @DilanSampath-rc9ei 7 місяців тому

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanjeewaSenanayake
    @SanjeewaSenanayake 7 місяців тому

    ❤❤❤❤❤

  • @lalanthawijerathna4611
    @lalanthawijerathna4611 7 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @Japan_Vibesz
    @Japan_Vibesz 7 місяців тому

    මේ බඩු පාර්සල් එක දෙන එක දැකල මේ හාමුදුරුවන්ගේ account එකට රටේ,ලෝකේ ඉන්න මිනිස්සු ලක්ෂ ගණනින් සල්ලී දාන්න ඇති නේද..? තව තවත් මේ වගේ පවුල් වලට උදව් කරන්න ඒ සල්ලී වලින්..😊🙏

  • @pradeepkumara7649
    @pradeepkumara7649 7 місяців тому

    Pita rata hitiya saadu kenek lankawe wistara mokut danne na

  • @baymathiya4581
    @baymathiya4581 7 місяців тому

    What we see is the result of Prince (Gota) Diyasena who got into power with a two third majority and all his predecessors! It is obvious that poverty is the common social issue, cross all ethnicities, created by the politician thugs and thieves. Let's see how many would still vote for that cursed Pohottuwa 🤬!

  • @kamaldisanayaka1523
    @kamaldisanayaka1523 7 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @RamyaAmarasingha-yu2lj
    @RamyaAmarasingha-yu2lj 4 місяці тому

    🙏🙏🙏🙏