සක්කාය දිට්ඨිය ප්‍රහාණයට මග පෙන්වීම (Sakkaya Dhitti)

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 37

  • @anomapathirane745
    @anomapathirane745 5 місяців тому +8

    ඔබ වහන්සේගේ දේශනා විලාසය ඉතාම පැහැදිලියි. අවබෝධ කර ගැනීමට පහසුයි. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතරම ශ්‍රවණය කරන කෙනෙක්. මේ කුසල් බෙලෙන් ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 5 місяців тому +3

    ඔබවහන්සේගෙ දේශණා වීලාශය අපට ඉතාමත්ම පැහැදිලියි.
    සාදු සාදු සාදු🎉තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🎉

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 4 місяці тому

    උතුම් සත්පුෂයානන් වහන්සේ
    දෙසූ උතුම් ධර්මය දේශනාව ඉතාමත් සරලව තේරුම් ගැනීමට හැකියි උතුම් සත්පුරුෂයානන් වහන්සේ ලොව බොහෝ කල් වැඩ සිටීවා උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @aheshawaniganayake7261
    @aheshawaniganayake7261 5 місяців тому

    ඔබ වහන්සේගේ දහම් විග්‍රහය මනා සුන්දරය, මනා පැහැදිලිය. ඔබ වහන්සේට බොහෝමත්ම පින් සිදු සිදු වේවා , තෙරුවන් සරණයි🙏🙏🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 4 місяці тому

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිගු ආයුෂ labewa සාදු සාදු සාදු

  • @HashanDeshapriya-wg8ug
    @HashanDeshapriya-wg8ug 5 місяців тому

    අනේ සාදු අනේ සාදු සාදු සාදු ❤️🙏❤️ තෙරුවන් සරනයි සමනාන්ච දස්සනන් ඒතන් මන්ගල මුත්‍තමන් 🙏🙏❤️

  • @warunakohombange8334
    @warunakohombange8334 5 місяців тому +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ බැතිබර වන්දනය..!!! 🙏🙏🙏

  • @nandanipallewela2791
    @nandanipallewela2791 5 місяців тому

    "සක්කාය දිට්ඨිය" පිළිබදව ඔබවහන්සේ මනාලෙස පහදා කල ධර්ම දානයට අප්‍රමාණ පින්සිදු වේවා!
    පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !

  • @kalyanitb2797
    @kalyanitb2797 5 місяців тому +1

    සක්කාය දිට්ඨිය පිළිබඳව සියළු දෙනාටම අවබෝධ වන පරිදි කරුණු පැහැදිළි කර දෙමින් එය ප්‍රහාණය කිරීම සඳහා නිවැරදි මග පෙන්වාදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @somaperera5575
    @somaperera5575 5 місяців тому

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 5 місяців тому

    සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා.

  • @AnulaSadamali-if4ib
    @AnulaSadamali-if4ib 5 місяців тому

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏theruwansaranai pinwantha swamenwahanseta

  • @ccsl6890
    @ccsl6890 5 місяців тому

    Namobuddhaya.🙏Harima pehediliy pinwath Suwamin wahansa🙏
    Ts.🙏🙏🙏
    Obawahanseta maage wandanawawewa.🙏🙏🙏
    Ama niwana duranowewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mudithapeters
    @mudithapeters 4 місяці тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස, සූත්‍ර දේශනාවක් පවත්වන විට එම සූත්‍රය එකම ආරම්මණක් මුල් කරගෙන කර ඇති දේශනාවක් බැවින් ඉන් අරමුණේ මුලත් ,මැදත්, අගත් ක්‍රමානුකූලව මනාව පැහැදිලි වේ. ඔඹ වහන්සේගේ හැකියාවේ හා අවබෝධයේ උපකාරයෙන් බුද්ධ දේශනාවන් මුල්කරගෙන දේශනා පවත්වන විට එය අනෙක් අවස්ථාවන් වලට වඩා ගාම්භීරය, පැහැදිලිය. එම නිසා පින්වත් ස්වාමීන් වහන්ස බුද්ධ දේශනාවම මුල්කරගෙන නැවත නැවතත් දේශනා පවත්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ කුසල් බලයෙන් ඒ නිවන් දොරටුව වහ වහා විවර වේවා, තෙරුවන් සරණයි.

  • @leeladissanayaka
    @leeladissanayaka 4 місяці тому

    Harima sathutuy.

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl 5 місяців тому

    බෞද්ධයා නැමති වචනයේ අර්ථය කෙටියෙන් පහදා දෙන්න ස්වාමින් වහන්ස🙏🙏

  • @Aryasl2022
    @Aryasl2022 5 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @skwarakapola1107
    @skwarakapola1107 5 місяців тому

    🙏🙏🙏

  • @AlaVitharana
    @AlaVitharana 5 місяців тому

    සාදූ සාදූ සාදූ!!!

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 місяці тому

    🙏💙💙

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 місяців тому

    Minissunga ruci arucikam wiwidai agana obawahansa achara nohitha obawahansaga darmadashana hodin kargana yanna oba wahansata ayu warna sapa bala labawa sadu sadu sadu

  • @kinkiniapsara9279
    @kinkiniapsara9279 4 місяці тому

    Theruwan saranai swaaminwahansa, mama kiya rawatenne maarayaatamada ? Mama wemii kiyala mata patalawala denne maa thulata athi maarayada. Apa hata karunawen awabodha karadena sekwa.

  • @nilminipeeris3588
    @nilminipeeris3588 29 днів тому

    🌻🌼🌻🙏🌼🌻🌼🙏🌻🌼🙏

  • @GaminiWanshapura
    @GaminiWanshapura 5 місяців тому

    🎉❤

  • @estharniru8635
    @estharniru8635 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kinkiniapsara9279
    @kinkiniapsara9279 4 місяці тому

    Panchaskandhaya dukata pathkarawanne mama lesa mulaakara sithe sanyaawan sithuwili viparitha karawane maarayaada. ?" Maa " yana hageema thula inne maarayaada. E anuwa mama yanu maarayaamada.

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 5 місяців тому

    🙏🏵️🪔🙏💐🪔🙏🌺🪔

  • @LeenaMaya
    @LeenaMaya 5 місяців тому

    👍🙏♥️

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 5 місяців тому

    මිනිසුන් අන්දයි.දකින දේ මතු පිටින් දකින්න කියන ඇසෙන දේට වඩා දෙයක් ගැන මිනිසුන් සිතන්නේ නෑ.ගැබුරින් දකින්න වීර්යය කරන්නේ නෑ.තමන් තමන්ගේ ඇතුලාන්තයට එබී බලන්න මිනිසුන් බයයි.මොකද සිතතුල වැරදී ගොඩයි.අපායට යයි කියන බය.නිසා..ඔබවහන්සේ දේශනා කරන්නේ මිනිසාගේ හදවතට.එයයි සමහර අය බියවීමට හේතුව .ඔබ වහන්සේ දේශනා කරන්න .අවබෝදය ලබන අය ,දර්මය අසා තේරුම් ගනීවි.සුවපත්වේවා ස්වාමීන් වහන්ස............

  • @sketchstudios5060
    @sketchstudios5060 Місяць тому

    ,ඔබ වහන්සේ දේශනා කරන ධර්මය බුදුන් වහන්සේගේ ඉගැන්වීම් යන විශ්වාසය ඇති වෙනවා. සමහර හාමුදුරුවරු කියන දේවල් අපිටත් කියන්න පුළුවන්

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 місяців тому

    🙏🙏🙏

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369 5 місяців тому

    🪔🌹🙏

  • @sandaniwithanawasam6455
    @sandaniwithanawasam6455 5 місяців тому

    🙏🙏🙏

  • @ChandraKudaGodage
    @ChandraKudaGodage 5 місяців тому +1

    🙏🙏🙏🙏