නිවන් දකින ප්‍රතිපදාව පළවෙනි දේශණය.......බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 173

  • @AnushaBiyanwala-nq7tv
    @AnushaBiyanwala-nq7tv Місяць тому +2

    ආර්‍යන්වහන්ස ඔබ වහන්සේ සියලුම ලොක සත්වයා කෙරේ මාහා අනුකම්පාවෙන් දේශනා කරන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ධර්මය ට මගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 Рік тому +6

    ඔබ් වහන්සේ ගේ දේශනා අහනවා
    ඒ.මග.යන්න උත්සාහ ගන්නවා
    ඔබවහන්සේට මාගේ .නමස්කාර ය වේවා

  • @BabyKamala-sw7ml
    @BabyKamala-sw7ml Місяць тому

    අර්‍ය්න්ව පාද නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏

  • @vijithagalle3188
    @vijithagalle3188 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 අාර්යන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. තෙරාවන් සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalithaRatnayaka-mi1oi
    @LalithaRatnayaka-mi1oi Рік тому +10

    🙏🙏 ගෞරවනිය ආර්‍යයන්වහන්ස.
    මෙම දේශනය අනුගමනය කරමින් ඒ උතුම් ප්‍රතිපදාව පුහුණු කරමින් සිටිමි. ඔබවහන්සේට නමස්කාර කරමි. ඒ සුවය බොහෝවිට අත්දකිමි. 🙏🙏🙏

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 Рік тому +9

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏

  • @marieperera1709
    @marieperera1709 Рік тому +7

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආරියන්වහන්ස .අප සැමට ධර්ම අවබෝධය ලැබේවා,

  • @greenwaylk
    @greenwaylk Рік тому +2

    Oba wahansege deshanawa ekanthayenma sathyaki 🙏🙏🙏

  • @localpowerproduction6348
    @localpowerproduction6348 Рік тому +6

    ආර්යයන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාරවේවා…!!!…..🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻…තෙරුවන් සරණයි….!!!…….

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff Рік тому +9

    උතුම් ආර්‍යයන් වහන්සේට දීර්ගායුශ වේවා 🏵️🏵️🌷🌷💐💐🌹🌹🌻🌻🌸🌸🌼🌼

  • @MPWickramasinghe
    @MPWickramasinghe 9 місяців тому +2

    තේරුම් ගන්න පුලුවන් නැණවතුන් පමණක්ම සද්ධර්මය අසත්වා

  • @klgirankani2711
    @klgirankani2711 Рік тому +3

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏

  • @Piyasirikalupahana
    @Piyasirikalupahana Рік тому +7

    නිවන් මර්ගය පසක් කර ,,,, අපව නිවන කරා ගෙන යන අර්යවතුන් වහන්ස ,,,, ඔබ වහන්සේට ගොඩක් පින් ,,, සාඩු ,,,සාඩු ,,,සාඩු ,,,

  • @anomawellassa
    @anomawellassa Рік тому +5

    අවසරයි ආර්යන් වහන්ස. මම ඔබවහන්සේගේ මග යන්න ඉතාමත්ම උත්සාහ කරනවා. මට නිතරම තරහ එනවා. ඨය නැති කරගන්න මට පිහිට වන්න ආර්යන් වහන්ස. ඔබ වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු.

  • @BandanaSomalatha-vb3cf
    @BandanaSomalatha-vb3cf Рік тому +4

    තෙරුවන් සරණයි ගෞරවණීය ආර්යයන් වහන්ස ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය වේවා .
    සාදු සාදු සාදු සාදු .

  • @inokailangakoon6020
    @inokailangakoon6020 Рік тому +8

    ආර්යන් වහන්සේ උතුම් කල්‍යාණ මිත්‍රයානන් අපගේ .තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @dammikabandara4410
    @dammikabandara4410 Рік тому +7

    සාදු ..සාදු ...සාදු ...වැඩි පිරිසකට අවබෝධ වේවා ...

  • @h.r.priyalathahewawasam3600
    @h.r.priyalathahewawasam3600 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පහදාදීම උදෙසා ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 Рік тому +3

    තෙරුවන් සරනයි .පින්වත් ස්වාමීන් වහන්ස ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ස්වමින් වහන්සේට මේ ආත්ම භාවයේදීම උතුම් රහත්භාවය අවබෝධ වේවා කියා මුලු හදවතින් ම ප්‍රාර්ථනා කරමි ..🙏🙏🙏

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 5 місяців тому

    සාදූ සාධු සාධු !!!🙏🙏🙏🙏

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 Рік тому +4

    නමස්කාර වේවා ආර්‍යයන්වහන්ස .සාදු සාදු සාදු සාදු සාදු ..තෙරුවන් සරනයි .

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 4 місяці тому

    සාදු...සාදු..සාදු..
    මම මේ අද . මුල්ම වතාවට මේ දේශනාව අහන්නේ...
    අහඹුවකින් u tube එකෙන් ලැබුණ දෙයක්...
    සේරම ඇහුව...හරිම සැහැල්ලුයි
    සුවයක් වගේ..
    කාලයක් තිස්සේ සෙවූ දෙය
    ක් ..මේ...
    හරි පුදූමයි.....
    මහා බරපතල ධර්ම දේශනා අසා සිටිනවට වඩා බොහෝ විවේකයක් දැනෙනවා...
    අනේ සාදු..සාදු...
    මා උත්සාහ වන්ත වෙන්නම්...

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 9 місяців тому +1

    සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්‍යයන් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sonitasonita6030
    @sonitasonita6030 Рік тому +11

    සාදු සාදු සාදු ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය මෙි උතුම් ලෝකෝත්තර දහම සියලුම දෙනාට අවබෝධ වෙිවා

  • @NewcityMotors
    @NewcityMotors Рік тому +2

    Sadu sadu sadu theruwa saranae 😅😊

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 Рік тому +5

    සාධු සාධු සාධු 🙏💐🙏 නමස්කාර වේවා සත් පුරුෂ කළ්‍යාණ මිත්‍ර ආර්යන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @induruwageneela1079
    @induruwageneela1079 Рік тому +4

    සාදු සාදු සාදු උතුම් ආර්‍යන් වහන්සෙ ,හොඳටම පැහැදිලි , ඔබ වහන්සේ මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 Рік тому +8

    අවසර ආර්‍යයයන් වහන්ස ,ඔබ වහන්සේ ට දීර්ගායුශ ප්‍රාර්ථනා කරමි .මේ ලොකා වැසියන්ට සත්‍ය අවබෝධ කරන්න ඔබ වහන්සේ ගේ දහම් හැම දෙනාටම ඇසේවා🙏🙏🙏🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 Рік тому +3

    සැම සිත් නිවේවා ....ගෞරවණීය වන්දනිය අර්යන් වහන්සේට දොහොත් මුදුන් දී මගේ නමස්කාරය පුදන්නෙමි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiwanigasekara550
    @lakshmiwanigasekara550 Рік тому +3

    ආර්යන් වහන්සේට නමස්කාර ය⁣ වෙිවා !

  • @mebalsilva8033
    @mebalsilva8033 Рік тому +6

    උතුම් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @gnanarathnaathukorala5733
    @gnanarathnaathukorala5733 Рік тому +3

    සාදු සාදු සාදු උත්තම වූ ආර්යයන් වහන්සේට අපගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri Рік тому +10

    ඒ උතුම් නිවනින්ම සැනසීමට ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 Рік тому +3

    සාදු............සාදු.............සාදු............

  • @kvineetha6155
    @kvineetha6155 Рік тому +1

    Prathipadawa anugamanaya karami aryan wahanseta theruwan saranai apata darmawabodaya labewa

  • @Neemni66
    @Neemni66 Рік тому +5

    තෙරුවන් සරණයි ආර්යන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @gothamikumari5126
      @gothamikumari5126 Рік тому

      මෙම ධර්මය ශ්‍රවනය වෙද්දී නිවි නිවී යන බව දැනෙනවා...
      ආර්යයන් වහන්සේට මාගේ පාද නමස්ක්රය වේවා..!!!
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShriyaniJayalath-nm9gt
    @ShriyaniJayalath-nm9gt Рік тому +4

    සාදූ ,සාදූ ,ආර්යයන්වහන්ස ,හරිමසරලව,කියල 🎉🎉🎉🙏🙏🙏

  • @neetharathnayake4368
    @neetharathnayake4368 Рік тому +5

    සියල්ලෝ අසත්වා ...දැනෙත්වා..නිවනින් සනසේවා

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka Рік тому +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට .

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon 9 місяців тому

    ආර්යයන් වහන්ස අපට මේ දර්මය ඇසෙන්නට පෙර පිං.තියේ තෙරුවන් සරණ යි ආර්යයන් වහන්ස ..🙏🙏🙏

  • @chandranidias
    @chandranidias Рік тому +3

    Aryanwahaseta namaskaraya wewa sadu sadu sadu

  • @dmjayawardana9417
    @dmjayawardana9417 Рік тому +2

    සියළු සත්වයෝ පරමනිබ්බා සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨානය කරමි.

  • @anomajayalath7084
    @anomajayalath7084 Рік тому +1

    සාදු..සාදු...සාදූ......!!!!

  • @shashinianupama8815
    @shashinianupama8815 Рік тому +6

    අපි ආර්‍ය්යන් වහන්සේ ගේ ධර්ම දේශනා නිරන්තරයෙන් අහනවා 🙏🙏🙏

  • @DammikaNissanka-g4j
    @DammikaNissanka-g4j 4 місяці тому +1

    උත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේ කොහොද වැඩ වාසය කරන්නේ
    ඇවිත් බණ අසන්න ඕන

  • @sandiindi9000
    @sandiindi9000 Рік тому +4

    තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Рік тому +3

    තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස

  • @nandaswarnalatha9966
    @nandaswarnalatha9966 Рік тому +1

    ආර්යන් වහන්සේ ට මගෙ නමස්කාර ය වේවා

  • @nilminichampika827
    @nilminichampika827 Рік тому +4

    සාදූ සාදූ සාදූ ....🙏 🙏 🙏

  • @PushpaJayasinghe-po5lk
    @PushpaJayasinghe-po5lk Рік тому +3

    සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🙏🙏

  • @kumarisamarajeewa2934
    @kumarisamarajeewa2934 Рік тому +3

    Namaskarawewa Aryayanwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganiranaweera3142
    @udayanganiranaweera3142 Рік тому +1

    ආර්යයන් වහන්⁣සේට අපගේ නමස්කාරය වෙිවා

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 7 місяців тому +1

    Sadu ! Sadu !! Sadu !!!ස්වාමීනි ! Pada නමස්කාර weva !!!

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 Рік тому

    Obavahansee ta mahansi nodaneewa .. mee uthum sathya darmaya siyalu sathvayooo ta avaboodha vevaaa 🙏🙏🙏🙏

  • @surajdilshan3241
    @surajdilshan3241 Рік тому +3

    සාදු සාදු සාදු ආර්යන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 4 місяці тому

    කතරක අතරමං වෙලා වගේ ඉන්න මට නිරාමිස සුවය ලෑබේවා....

  • @sankawijeyakulasuriya4288
    @sankawijeyakulasuriya4288 Рік тому +3

    සාදු සාදු සාදු

  • @didulathakshalawa9513
    @didulathakshalawa9513 Рік тому +1

    Athi Uthum Dahamaki!!! Sadu Sadu Sadu!!! Oba wahansetath athulu me siyalu sathwayanta ikmanin Niwana pasak wawa!!!!

  • @wasanthiweerasooriya6633
    @wasanthiweerasooriya6633 Рік тому +2

    Sadu Sadu sadu

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 4 місяці тому

    තෙරුවන් සරණයි..

  • @sarojarenuka2673
    @sarojarenuka2673 Рік тому +1

    🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🪔🪔🪔🌹🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 sadu sadu sadu namaskkar karami namaskkar wewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @hasalvimikthi2673
    @hasalvimikthi2673 Рік тому

    නිවන් අවබෝධයක්ම වේවා

  • @chandramudunewaththa4335
    @chandramudunewaththa4335 Рік тому +3

    සාදු සාදු සාදු අර්‍යන්වහ්න්ස නමස්කාර කරම් 🎉😂

  • @priyangikasamarathilaka2606
    @priyangikasamarathilaka2606 9 місяців тому

    සාදු සාදු සාදු!

  • @sithukaparamee3898
    @sithukaparamee3898 Рік тому +2

    Itama watina srala. damdesumak.Sadu. Sadu.Theruwan Saranai.

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 Рік тому +6

    පාද නමස්කාරය කරමි ආර්යන්වහන්ස 🙏 තෙරුවන් සරනයි 🙏

  • @lakshmivithana2154
    @lakshmivithana2154 Рік тому +3

    Sadu sadu sadu sadu🙏🙏🙏🙏❣🙏🙏🙏❣🙏

  • @kasundirajapakse3974
    @kasundirajapakse3974 Рік тому +5

    සාදු සාදු සාදු ආර්යන් වහන්සේගේ දේශනාව හොදින් වැටහේ ඉතාමත් සරල යි දුර්ලභ යි.🙏🙏🙏

  • @damunupolaappuhamilagedama8995

    සාදූ !සාදූ !සාදූ !

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 Рік тому +1

    mema deshanawa srawanaya kala kenek hatiyata matath kiyanna tiyenne pin attho asathwa kiyalama thama
    kenek sihiya pawathwamin nuwanin mema deshanawa srawanaya karoth deshanawa awasan wana wita labenne
    marga palayakmai.
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    me sathya dahama penwadena
    utthama Aryanwahanseta mage namaskaraya wewa.🙏🏼🙏🏼🙏🏼

  • @thanujaniranjali6440
    @thanujaniranjali6440 Рік тому +1

    Theruwan saranai sama wela sabdaya wadi karadenna

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h Рік тому +1

    Sadu...sadu...sadu...

  • @champikarathnasekara5789
    @champikarathnasekara5789 Рік тому +1

    සාදූ සාදූ සාදූ !!!

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sirimewanthalgahagoda7795
    @sirimewanthalgahagoda7795 Рік тому +1

    sadu sadu sadu🙏🙏🙏

  • @ranjithbandara7564
    @ranjithbandara7564 5 місяців тому

    Sadu sadu sadu

  • @dilumwelagedara642
    @dilumwelagedara642 Рік тому +2

    Sadu sad sadu

  • @sunethrapalihapitiya6043
    @sunethrapalihapitiya6043 Рік тому +3

    සාදු සාදු සාදූ....🙏🙏🙏🙏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 Рік тому +2

    Sadu sadu sadu!

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 Місяць тому

    🙏💚🌹🙏❤️🌹🙏💙🌹

  • @NirmaJayaweera-i1r
    @NirmaJayaweera-i1r Рік тому +2

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @ayesh.3308
    @ayesh.3308 Рік тому +1

    sadu sadu sadu

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 11 місяців тому

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍🙋

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +3

    අවසර ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 Рік тому +3

    Dirgaywawa aryanwahansa

  • @hemawijeratne5230
    @hemawijeratne5230 8 місяців тому

    ආර්යයන් වහන්ස මට බණ හොඳට තේරෙනවා. අහන අතරෙදී නින්ද යන්නේ ඇයි? මට මේ ආත්මයෙන්ම නිදහස් වෙන්න ම ඕනෑ කියන අවංක හිත තිබෙනවා.මේ ගැන මට යමක් කියන්න.තෙරුවන් සරණයි.

  • @ashokawijesinha3276
    @ashokawijesinha3276 Рік тому +1

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏

  • @w.s.rsenanayaka9533
    @w.s.rsenanayaka9533 Рік тому +43

    ආර්යයන් වහන්ස මම නිතරම ඔබගේ දේශනා වීඩියෝවලට සවන්දෙනව.ඒත් බොහොමයක් වීඩියෝ ඇහෙන්නෙ නැති ස්වභාවයක් තියෙනව.අනේ අර්යන්වහන්ස අපට අනුකම්පා කර ඔබ වහන්සේගේ ධර්ම දේශනා වීඩියෝවල ශබ්දය තව ටිකක් වැඩිකර අපට ලබා දෙනවනම් ඔබ වහන්සේට බොහොමත්ම පින් සිදු වෙනව. ඔබ වහන්සේට තිසරණ සරණ වේවා.

  • @piyasilikumarasinghe3513
    @piyasilikumarasinghe3513 Рік тому +3

    Sadu❤sadu❤sadu❤🎉

  • @padmadissanayake1848
    @padmadissanayake1848 Рік тому +1

    සාධු! සාධු! සාධු!!!

  • @prashilasriyalatha1915
    @prashilasriyalatha1915 Рік тому +1

    Saadu ....saadu ....saadu .....

  • @Asha-lb8ri
    @Asha-lb8ri Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    💐💐💐💐💐💐💐

  • @anulaadicaram2467
    @anulaadicaram2467 10 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ashoka54konara84
    @ashoka54konara84 Рік тому +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🦶🦶🦶

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 Місяць тому

    🎉🎉🎉

  • @sriyaniarachchige7437
    @sriyaniarachchige7437 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @oshanisumr
    @oshanisumr Рік тому +2

    Theruwan saranayi aryan wahansa namaskara wewa 🙏🌹🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🙏🙏🙏🌹🌹🌹🌹

  • @asokamala-z5v
    @asokamala-z5v 3 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @wasanthadayasoma732
    @wasanthadayasoma732 7 місяців тому +1

    ආර්යයන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 Рік тому +1

    🙏🙏🙏🌻