සරු කාලය නිවැරදිව හදුනා ගනිමු|saru kalaya|fertility period|

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 32

  • @ruwanidulakshani9040
    @ruwanidulakshani9040 Рік тому +16

    මාත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.. මටත් ආශිර්වාද කරන්න

  • @Inoka-h5l
    @Inoka-h5l 7 місяців тому +5

    මාත් දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්නේ අනේ math අසිරි wada කරන්න 🙏🙏🙏🙏

  • @sshehanianuh3407
    @sshehanianuh3407 2 роки тому +33

    මාත් දරුවෙක් බලාපොරොත්තුවෙබ් ඉන්නෙ.අනේ මට ආශිර්වාද කරන්න...😊

    • @imeshamadushani5457
      @imeshamadushani5457 Рік тому

      Ikmanata niduk nirogimath wasanawantha petiyek lebewa mageth a pethuma ikmanata itu wewa

    • @Jayami0309
      @Jayami0309 Рік тому

      Budusaranin pethuma itu wewa

    • @nilukajayarathna7258
      @nilukajayarathna7258 11 місяців тому

      Oyage balaporoththu ඉක්මනින් itu wewa පත්තිනි මෑණියන්ගෙ පිහිටයි

    • @malkiapsara4995
      @malkiapsara4995 10 місяців тому

      budu saranai amma obet mgat kiri sihinaya ikmaninma itu wewa

    • @chathurangika8707
      @chathurangika8707 7 місяців тому

      Obe kiri sihinaya ekmaninma saba wewa❤❤

  • @anushadamayanthi9454
    @anushadamayanthi9454 2 роки тому +3

    Saru dinaye ekatuwela dura gamanak bus ekaka giyoth sansechanayak wunath garbasaye tenpath wen nedda.

  • @niroshaninimali2141
    @niroshaninimali2141 2 роки тому

    Godak pahadili.thanks.mama puthek balaporitthuwen inne.kohomada puthek hadaganne.

  • @leahangamage8322
    @leahangamage8322 2 роки тому +4

    Important video..Excellent...👍❤️

  • @githmishihari2616
    @githmishihari2616 10 місяців тому

    November 6 December 14 une etakota saru dina dana ganna puluwan da

  • @TharushiPurnima-n2s
    @TharushiPurnima-n2s Місяць тому

    Ane mat ashirwada karanna .😢😢 Adarniya illimk mt me masen pregnt wenna iyla.😢

  • @KalaniChamilka
    @KalaniChamilka 4 місяці тому

    අනේ මාත් දරැවෙක් බලාපොරොත්තු වෙි ඉන්නේ අනේ මට ආශිර්වාද කරනන 🙏

  • @sujathakumari9335
    @sujathakumari9335 Рік тому

    Dr july10 wenida mensas hedila 13 hoda une. Ethakota mata saru kalaya kawadda kiyanna

  • @Gauri-y1w
    @Gauri-y1w 2 місяці тому

    Miss mata dawas 40warak mensas wenne.mn saru dawas baluwa 26 wenida wage enne.26 idan dawas kiyak saru kalaya thiyenawada miss plz reply me

  • @ishanimadusha1670
    @ishanimadusha1670 2 роки тому +2

    Mge saru kalaya 15 tibbe.mata eda lingikawa ekthu wenna beri una.mn lingikawa ekthu une 14 wenidai 17 wenidai.geb genimak sidu wenna puluwanda.

    • @mawsenehe1098
      @mawsenehe1098  2 роки тому

      Godak durata sarathaka wenna plwn.saru dimbayak nikuth wela thibboth.

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 Рік тому

    මගෙ දින 29 ඔසප් චක්‍රයක් තියෙන්නෙ.මට 12වෙනි දවසෙ egg white colour එකට discharge වෙලා තිබුනා .එදා scan kara doctor හොඳ ඩිම්බ තියෙනවා කිවා .13වෙනි දවසෙ iui කරන්න injection ganna කිවා .ඉතිං මට තියෙන ප්‍රශ්නය 12වෙනි දවසෙ ඩිම්බ පිටවෙලාද,කියලා.iui karata වැඩක් නැතිවෙයිද කියලා.injection gahawe hawasa උදෙ egg white colour pitawela තිබුනෙ .mata me gana pahadili karala denna.

  • @IsharaLakshani-k4n
    @IsharaLakshani-k4n Рік тому

    Mage godak welawata 12 wenada mensas hadenne dina 32 kata sarayak marthu aprel masa dekema 12 hadune eth may mase mensasa hadune naa aye jun 3wenda haduna me maseth 12 wenda haduna magesaru kalaya kiyanna puluwanda loku pinak man masa dekakk tray kala babek hadanna me thunwenimase thama mawa preganant unee naa mata hithee bayak thiyei mata amma kenek wenna bariweida kiyala man harima asawen inne babek haanna anee mata ashiwada karanna plz !

  • @nishanihimasha9036
    @nishanihimasha9036 2 роки тому +1

    Akke mage osap dinaya 20.mage sarukalaya enna kawadda ?

  • @jayaminigunathilaka3717
    @jayaminigunathilaka3717 Рік тому

    Budusaranai

  • @dilshanbandara4869
    @dilshanbandara4869 Рік тому

    Mage 8 wenida hadenne ethakota mage saru kale kawadda ane kiyannako

  • @sanjumadusanka9279
    @sanjumadusanka9279 2 роки тому

    Mage giya mase 28 mensas une.28 vitharai mensas wela tibbe.29 idala samanya vidiyata tibbe.mage saru dwsa kawadda ilga plz.reply

  • @lihinidiviyanjali6864
    @lihinidiviyanjali6864 2 роки тому

    Akki mata marthu 31 mensas unata passe hoda une April 4 wenida..aya mensas une may 14 wenida..ethakota dawas 44kata passe thama mensas une..ethakota mage saru dawas enne kawadda akke..saruma.dawasa 28 wenida wageda enne..mata kiyala dennko

  • @nimeshawijayangani946
    @nimeshawijayangani946 Рік тому +2

    Math daruwek balaporoththuwen inne ane ashirwaada krnna matath 😔

  • @kaushikaluarachchi7613
    @kaushikaluarachchi7613 2 роки тому +2

    ❤❤

  • @gresskalpi4659
    @gresskalpi4659 2 роки тому +2

    Masa thunakin pamana osap weema haduna kenekta kohomada hoya ganne

    • @mawsenehe1098
      @mawsenehe1098  2 роки тому

      දින 90-14=76 ඔයාට අන්තිමට ඔසප් වීම සිදු වූ දිනයේ සිට දින 76 වන දිනය අතර කාලයේ ඔයාගෙ ඩිම්බයක් පිටවීමට හැකියාව තියනවා ඒ අතර කාලේ ඔයා උත්සාහ කරලා බලන්න.නමුත් ඔයාගෙන් සරු ඩිම්බයක් නිකුත් වීමට තියෙන ඉඩකඩ අඩුයි.ඔසප් චක්‍රයේ බොහෝ සෙයින් ගැටළු ඇති නිසා.ඔබේ ඔසප් චක්‍රය ක්‍රමවත් නොවන නිසා ඔබ අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධව VOG ඩොක්ටර් කෙනෙක්ගෙ ප්‍රතිකාරා සහ උපදෙස් වලට යොමු වී ඔබේ සිරුරේ ඇති ගැටළු විසදා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි.

  • @dulanialwis8076
    @dulanialwis8076 Рік тому

    ❤️