මගේ කණ්ඩායම පිළිබඳව මට සුපිරි විශ්වාසයක් තියෙනවා | Sajith Premadasa

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 572

  • @piyumisubanika2041
    @piyumisubanika2041 Місяць тому +16

    මමත්වය ෴මම෴ මගේ පියාණන්
    මූ වගේ කුහකයෙක් දැක්කමයි
    මාලිමාවට ජයවේවා 💐💐💐💐💐💐

  • @sisirakumara7998
    @sisirakumara7998 Рік тому +12

    Jaya wewa a k d ....

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 10 місяців тому +32

    මද්‍යම සන්ස්කෘතික අරමුදලේ කෝටි 330000 හොරාකාපු නන්ගි 5000 හොරනෝට්ටු 400 එක්ක BOC එකෙන් මාට්ටු ......එන්න අපි රට බාරදෙන්න ......නොදකින් ....

    • @tamikorajapakse9407
      @tamikorajapakse9407 3 місяці тому +1

      Oya ethana idala dakkada? Meemimaru JVP eka thamai moda, mole nathi booruwanta hoda

    • @dineshjayathilakawimalasur6290
      @dineshjayathilakawimalasur6290 3 місяці тому

      @@tamikorajapakse9407 මාරවැඩේ......දැන් මහබැ0කු මන්කොල්ලය මහදවල් වෙනකොට ලගෛන්න ඕන..තාජුදීන් ඝාතනය කරනකොට ඉන්න ඕන ...රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩිතියෙනකොට ලග ඉන්න ඕන ...තාජුදීන් ඝාතනය කරනකොට ඉන්න ඕන ...පොට්ටු නෞෆර් ගාතනය කරනකොට ඉන්න ඕන ...එක්නැලිගොඩ ඝාතනය කරනකොට ඉන්න ඕන ....පාස්කු ප්‍රහාරය ගැහනකොට ඉන්න ඕන ....😀😀😀😀අනේ හරකො

    • @Boy-ti3kp
      @Boy-ti3kp 2 місяці тому +3

      ​@@tamikorajapakse9407ubalane hutho mole nathi buruwo ,tho wage ekek haduwa amma thaththa hena gahanna one😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Місяць тому

      @@tamikorajapakse9407yako mahindaya madihath wela beruwe nattam thama hire moyage nangi 😂

  • @X_sltopic_X
    @X_sltopic_X 6 місяців тому +39

    ණය වෙලා හරි ජනතාවට කන්න දෙනව කීවෙ මූ නේද😂.. තාවකාලික ආතල් එකක් වෙනුවෙත් සදාකාලිකව අතරමං වෙන තීරණ ගන්න හරිම දක්ෂයෙක් ඔබතුමා👍

    • @InduWathie
      @InduWathie 2 місяці тому

      ❤ok

    • @shalisupu0.1
      @shalisupu0.1 2 місяці тому +3

      ඇයි බන් පසල් 10000ගනටම තානාදිපති වරු පත් කරනවා කිව්වෙ ගොබ්බ්‍යෙක් බන් මු

  • @kavisolutions8609
    @kavisolutions8609 Місяць тому +6

    මාධ්‍යවේදියා අසන පැනය හරි හැටි තේරුම් ගත නොහැකි ඔබතුමා ගැන ඇත්තේ කලකිරීමක් විතරයි.

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 Рік тому +27

    වසන්ත මාසින්හ ඉතා දක්ෂ නිවේදකයෙක් සිරසට සම්පතක්

  • @nalindasaman7178
    @nalindasaman7178 3 місяці тому +6

    කොළඹ AC කාමර වල ඉදන් තීරණ ගන්නේ නෑ කියනවා.
    රැස්වීම් වලට ඇවිත් ස්ටේජ් එකෙත් AC හයිකරගන්නවා.

  • @sameerakumara4963
    @sameerakumara4963 Рік тому +21

    වසන්ත සමරසිංහ කියන්නේ ලංකාවේ අංක එකේ නිවෙදකයෙක්. ඒකට හිරු උන්

  • @allrounder4750
    @allrounder4750 Рік тому +36

    Malimawata jayawewaa

    • @tamikorajapakse9407
      @tamikorajapakse9407 3 місяці тому

      meenimaruwants jayaweewa thamun wage boorawanta - mole nathi unama ohoma thamai

    • @allrounder4750
      @allrounder4750 3 місяці тому +1

      @@tamikorajapakse9407 harakoo uba nakiyek neda. Kepuwath kola kiyana jathiyee. Premadasa kotinta ayuda denakota awagen ape kollo marune neddaa. Kalakanniyoo bolaa:. Muke nangi hora salli achchu gahuwaa. Mu sanskruthika aramudala hora kewaa: thota kalakanniyata ewa hodadaa. Mu aurudu ganak ennawa ratata karapu aka deyak kiyahankoo. Mu karanne minissunge duppath kama prayojanayata ganna akaa.joker

    • @AwanthiNimesha-gc7re
      @AwanthiNimesha-gc7re 3 місяці тому

      ​😊

    • @manuranaproduction8308
      @manuranaproduction8308 Місяць тому

      😂🤣

    • @shortsfromapg
      @shortsfromapg Місяць тому

      ​@@tamikorajapakse9407mokekd me 😂

  • @balangodatech5678
    @balangodatech5678 8 місяців тому +32

    මේකා කවදාවත් සජීවි රූපවාහිනි දේශපාලන විවාදයකට ඇවිත් නැහැ.අට පාස් මෝඩයෙක්..😂😂

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 4 місяці тому +1

      ඔය උන්නැහේ වටේ ඉන්නෙත් පරණ හොරු ටිකම තමා බෝතලේ විතරයි වෙනස් පරණ අරක්කුම තමයි

    • @clickone5613
      @clickone5613 Місяць тому +1

      ආවොත් උගෙ ඡන්දය විතරයි😂

    • @piyumisubanika2041
      @piyumisubanika2041 Місяць тому

      සහතික ඇත්ත
      මම෴මගේ පියාණන් විතරමයි

  • @darshanasamarasingha7669
    @darshanasamarasingha7669 Рік тому +40

    මල ගෙවල් වල නිදි මරන්න නම් කියාපු බාන්ඩේ 😀

    • @madushankarandimal7928
      @madushankarandimal7928 Рік тому

      සිරාවට👌🤣

    • @rasikamajula4856
      @rasikamajula4856 8 місяців тому

      Malagawal 😂jppo 😂 edde mara atal

    • @shalisupu0.1
      @shalisupu0.1 2 місяці тому +4

      මාහරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මොඩයෙකී...(දන්නො දනි සින්දුව)

    • @maheshiperera8772
      @maheshiperera8772 Місяць тому

      ​@@shalisupu0.1අනිවාර්යයෙන්ම ..මෙකා නම් පිස්සේක්

    • @piyumisubanika2041
      @piyumisubanika2041 Місяць тому

      ඇත්ත ම සුපිරි යි

  • @thariduwijewardana3080
    @thariduwijewardana3080 Рік тому +52

    71 වතාවක් 😨 මුන්ට වෙන වැඩ තිබිල නැද්ද 😂

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Рік тому

      Sajabeta jayawewa nihathamani nayakayata jayawewa

    • @shawnboy85
      @shawnboy85 Рік тому +2

      @@kanchanaydilruksi2126 moda joker

    • @allrounder4750
      @allrounder4750 Рік тому +2

      @@kanchanaydilruksi2126 oka pissaa joker

    • @dineshperera7726
      @dineshperera7726 Рік тому +4

      ඌ කරලා තියෙන්නේ ඌට අඬගහපු වාර ගාන ගණන් කර කර ඉන්න එක !

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 4 місяці тому +1

      ජනතාවගේ බදු මුදලින් පැන්ෂන් ගන්න එක පව් නැද්ද

  • @dineshshanaka7380
    @dineshshanaka7380 Рік тому +27

    වසන්ත මාසිංහ පුදුම සම්පතක් මේ රටට.....අපි ආදරෙයි වසන්ත ඔයාට ✋👌👌

    • @malkidayarathne4586
      @malkidayarathne4586 Рік тому +2

      ඇත්තමයි ඒ හා සමකල හැකි නිවේදකයෙක් නම් තාම දැක්කෙ නෑ

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Рік тому

      Sirase thopi puduma vandi batto me rata kanne maddaya vesiyo boru prachara karala kade yanawa anduwata mun haththa

  • @Dhammika-qj1yx
    @Dhammika-qj1yx 2 місяці тому +6

    මාලිමාව ට ජය වෙවා

  • @violetrooks576
    @violetrooks576 Рік тому +22

    වසන්ත මාසිංහ.❤❤❤

  • @tharangagalabada8017
    @tharangagalabada8017 Рік тому +7

    මෝඩ පුතාණෝ ... මේ යකා පස්සේ යනව කියන්නෙ හොදම නිවට ජනයා... තමයි

  • @Message-LK
    @Message-LK Рік тому +22

    ජයවේවා විපක්ෂනායකතුමනි... ලංකා ඉතිහාසයේ කටින් බතල සිටවූ විපක්ෂනායකවරු වෙනුවට දැවන්ත සේවයක් කර පෙන්වූ එකම විපක්ෂනායක..

    • @udanasandaruwan4536
      @udanasandaruwan4536 Рік тому +7

      උම්බෑ 🤣🤣🤣🤣🤣

    • @dinalaakshi2373
      @dinalaakshi2373 Рік тому +2

      😂😂🤭

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 Рік тому +6

      1)ගොන් කතා කීම😮
      2)උස අනුව රැකියා දීම😅
      3)තමන්ගෙ වටේ ඉන්න උන් තමන්ටවත් සුවර් නැති මට්ටමේ නායකත්වය😊
      4)හොරු සමග උනත් ලැගීම
      5)ක්‍රිකට් ගැසීම බෝල ගැසීම ඒදණ්ඩේ යාම වැනි දෑ සියල්ලටම ජනතා අවශ්‍යතා ලෙස මතුකිරීම😂😂
      6) චන්ද රැස්වීම් කිරීමට පාසල් දරුවන්ට තමන් විසින්ම එලවාගෙන යන බස් ලබාදීම(චන්දේ කාලෙට විතරක්😂)
      7)ජලනි සමග පවුල් පාලනය කරමින් පියාණෝව පුතානෝ ලෙස අනික් පවුල් වලට බැණීම
      8)තමන්ගේ අම්මා ජන්තා මුදලින් නඩත්තු කිරීම.
      9)ඉංගී්‍රීසි පුලුවන් නිසා සුද්දන්ගෙන ණය ලබාගැනීමට හැකියාව
      10)පිස්සු නැත්නම් ශෝක්වීම

    • @shalisupu0.1
      @shalisupu0.1 2 місяці тому +1

      මාහරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මොඩයෙකී...(දන්නො දනි සින්දුව)

    • @kokilamadushani4579
      @kokilamadushani4579 Місяць тому

      8​@@jagathmahagammanaperera9114

  • @sadikeennoor4649
    @sadikeennoor4649 Рік тому +30

    අපි සටනට සුදානම් ‌අපේ ජය සහතිකයි

  • @shalisupu0.1
    @shalisupu0.1 2 місяці тому +4

    මාහරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මොඩයෙකී...(දන්නො දනි සින්දුව)

  • @upekshasandeepani8779
    @upekshasandeepani8779 2 місяці тому +9

    කතා කරන්ඩවත් දන්නේ නැති බූරූ සජිත් 😂

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 4 місяці тому +7

    විජේවිර.සහොදරයා .සහා.තරුණ තරුණියක් 60,000.ක්.බලය.රැකගන්න..මැරුවේ.මුගේ.තත්තා

    • @IsinduFernando
      @IsinduFernando 2 місяці тому +2

      ඔව්. මැරුව එක සම්පූර්ණයෙන් වැරැදි . ඒ අපරාධවලට දඩුවම් ලැබුණා රණසිංහ ප්‍රේමදාසට.නමුත් සජිත් ඕවාට සම්බන්ධ නෑ නේද ඒ එයාගෙ තාත්තා කරපු වැරැදි නේද

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 11 місяців тому +5

    Honourable leader, people have also a few questions.
    1. Are going to punish the Central Bank robbers to punish with the foot note gang and forge commision.
    2. What are you going to do Pasku ???
    incidents ???
    3. What are you going to do 60,000 yongers who killed by your dear father ????

    • @kalindukassapa
      @kalindukassapa 2 місяці тому +1

      If someone asked these questions to his face, he'll wet his pants though 😂

  • @nimsharawadhisha9083
    @nimsharawadhisha9083 11 місяців тому +6

    ,පාට පක්ෂ භේදයකින් තොරව ජන දුක හදුනන ඔබතුමා වැනි නායකයෙකු තමයි මෙම රටට අවශ්‍ය රටෙහි ජනතාව ඔබ සමගයි

    • @alkgamerr
      @alkgamerr 8 місяців тому +1

      Kiyk dunnd comment wlt😂

    • @balangodatech5678
      @balangodatech5678 8 місяців тому +1

      😂 මොංගල් ද..? මුගෙ මේ මොහොතෙත් හදවතේ නායකයා උපදේශකත් රනිල්.. 😂

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 6 місяців тому

      උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු මට කැම්පේන් කරපු එවුන්ට මගේ අමත්‍යංශයට මම දානවා උගේ අමාත්‍යංශයට මම දානවා… යනාදි වැඩසටහන බලන්න එවිට ඔබේ අදහස හරිද වැරදිද? බලන්න

    • @malshasrimali3145
      @malshasrimali3145 6 місяців тому

      අනේ ජනතාව නම් නැහැ.... මී හරක් කිහිප දෙනෙක් නම් ඇති.....

  • @kvjayasena6579
    @kvjayasena6579 Рік тому +12

    JAYAWEWA JAYAWEWA JAYAWEWA SJB JAYAWEWA

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl Місяць тому +4

    පැරදුනාම මාසයක අඩ අඩ හිටපු එකා කියනවා ඇඩුවෙ නැල්ලු. ජනාධිපතිවරණය ඉවර වෙලා මාසයක් විතර යනකම් මිනිහා හොයා ගන්නත් නෑ.😂😂😂

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Рік тому +4

    වසන්ත 👍👍

  • @nirodhaisuranga9454
    @nirodhaisuranga9454 Місяць тому +2

    මාලිමාවට ජය...අනිවා අනුර එනෝ....

  • @iew1683
    @iew1683 Рік тому +37

    ඉතා නිහතමානී පුද්ගලයෙක්... ඔබට ජය... ඔබගේ පක්ෂයේ ආර්ථික දැක්මේ දීර්ඝ ප්‍රකාෂනයේ ඉතාම විශිශ්ඨ කරුනු අන්ර්ගත වෙනව මේ ආර්ථික අවපාතයෙන් රට මුදවාගන්නෙ කෙසේද කියල... රටට ජය...👍👍👍

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 Рік тому +1

      😂😂😂😂😂😂😂

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 Рік тому +5

      ඕකට ජම්පරෙ අන්දනව ජාතික ජනබලවේගය රජයක් යටතෙ

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 Рік тому +4

      කව්ද යකෝ උබ කියලා හොයලා බලද්දි ෆේක් එකෙක්😂
      .. ඉතින් බැනලා වැඩක් නෑ කියහන්කො😅 යකෝ ස්නායු තියෙන එකෙක් නම් මෙහෙම කියන්නෙ නෑ...
      පුතානෝ පියෝණෝ හොරා කාපුවයින් රට හදන්න එනව කියලයි අපට හිතෙන්නෙ😂😂😂

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 Рік тому

      @@jagathmahagammanaperera9114 ඒක සිරා කතාව....ෂුවර් එකටම ඕකා මැදමුලන සිරිකොත වලව්වල පඳුරු අස්සෙ ජාතක වෙච්ච අපතයෙක්

    • @jesvinfernando8968
      @jesvinfernando8968 Рік тому

      Moda harakek

  • @sherikacader7859
    @sherikacader7859 Рік тому +12

    වසන්ත මහත්තයා අයාසයෙන් හිනාව තද කරගෙන කින්ඩිය දානවා වගේ 😃😄😁

  • @Ashi12390
    @Ashi12390 9 місяців тому +3

    කටින් බතලකොල හිටෙව්වට වැඩක් නැ දැන්.ආර්ථික ප්‍රතිපත්තියක්,පක්ෂ ප්‍රතිපත්තියක් නැති කෙනෙක්.ඊයේ පෙරෙදා රට සවාරි ගිය ⁣⁣රනිල් එක්ක සෙට්එකේ මාන්නප්පෙරැම,කිංස්ලි,තව අය ගියා.කාටද මේ බොරු කරන්නේ.මාත් ඔබට ඡන්දේ දුන්නා දැන් නම් ඡන්දයක් දෙන්න හිතෙන්නේ නැ

  • @p.k.wkarunaratne8468
    @p.k.wkarunaratne8468 3 місяці тому +3

    ජාතික ජන බලවේගයේ විද්‍යා සහ තාක්ෂණ කමිටුවේ මහාචාර්ය වරුන් 20 කට අධික සංඛ්‍යාවක් සිටිනවා. ජනතාවට ලොකු විශ්වාසයක් මේ රට සංවර්ධනය කරයි කියන කාරණය. ඔබලාගේ ක්‍රමය කියන්න.

  • @maheshdeshapriya9919
    @maheshdeshapriya9919 2 місяці тому +4

    ඒ සජිත් මලගෙයක් තියනව...මලක් ගහල නයිට් එකක් ගහමු බන්

  • @athulabandara4345
    @athulabandara4345 Рік тому +25

    ජයවේවා සජිත්

  • @prasannamadusanka1864
    @prasannamadusanka1864 Рік тому +7

    කපටි ගොන් මොඩයෙක් මූ😂

  • @mohamedimraan9625
    @mohamedimraan9625 Рік тому +12

    Api oba samga jaywawa ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️👍👌👌👌👌👌👌👌👌👌👌

    • @alkgamerr
      @alkgamerr 5 місяців тому

      💩Guu kanna

  • @yaseairetired5746
    @yaseairetired5746 Місяць тому +1

    පවි මාර මැඩ විල්ලක්
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @p.k.wkarunaratne8468
    @p.k.wkarunaratne8468 3 місяці тому +3

    පාසල් වලට සුහුරු පංති කාමර සහ මුදල් ලබාදීමට ඔබට මුදල් ලැබෙන ක්‍රමය විස්තර සහිතව කියන්න.

  • @malshasrimali3145
    @malshasrimali3145 6 місяців тому +3

    71 වතාවක් අගමැති වෙන්න මෙච්චර කල් ඉදපු දේසපාලුවෝ ආරාධනා කරපු එකෙන්ම තේරෙනවා ඒ හොර නඩේ ගැලවුම්කාරය තමයි සජිත්....

  • @aseladewanarayana381
    @aseladewanarayana381 Рік тому +9

    එකම වචනෙට සමාන පද හතරයි. ආයෙත් ඒකේ ඉංග්‍රීසි වචනයයි, නලලේ රැලි හතරයි. මෙහෙම මන්ද වූ බුද්ධියක් ඇති එකෙක් නායකයෙක් කරගන්න උන්ගේ බුද්ධි මට්ටම ගැන හිතාගනිල්ලා.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Рік тому

      Sajabeta jayawewa jayawewa

    • @ManelAthukorala-vs5zd
      @ManelAthukorala-vs5zd 5 місяців тому

      ගොන් කතා කියන්න එපා
      මොඩ කම ප්‍රදර්ශනය කරන්න එපා දැන්වත් තේරුම් ගනිල්ලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වය යටතේ මිස මෙම රටට වෙන් විකල්පයක් නැති බව

    • @ShenYash
      @ShenYash 2 місяці тому

      ​​​@@ManelAthukorala-vs5zdඅනේ ළදරු ළාමක විහිළු කරන්න එපා . මේ මනුස්සයා කතා කරන විදිහ පෙනෙද්දි තව මොන ජනාධිපති දූරයක්ද . ග්‍රාම සේවක තනතුරකට සුදුසුයි 😂

    • @imeshchandika4676
      @imeshchandika4676 2 місяці тому

      ​@@ManelAthukorala-vs5zdBath kanna epa

  • @prabanwsdb3499
    @prabanwsdb3499 Рік тому +14

    😂😂😂😂 විස්වාස කොර කොර ඉන්න...
    මුට පොඩ්ඩ පොඩ්ඩ තමා හැමදේම පුළුවන්...

    • @shanthidhammika8978
      @shanthidhammika8978 11 місяців тому

      Ane modayek nivatayek oba mokada nihathamani wagema daksha ratata sewayak kala karyakshama janadhipathi kenekuge puthe. Adath ohu bihikala swayan rakiyawalin thamai gunamakuwo jeewath wenne.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Рік тому +17

    ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා ඔබතුමා අපේ රටේ එක් දවසක් ජනාධිපති වේනවා මයි එක මට විශ්වාසයි ඔබතුමා දැනටමත් පාස් තෙරුවන් සරණයි ❤🙏🇦🇪

    • @shalisupu0.1
      @shalisupu0.1 2 місяці тому

      පව්ල් පලනෙ එනක්ම් බලන් ඉන්න බයියො...
      මාහරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මොඩයෙකී...(සජිත් මෙහෙම නෙවෙයිද හිතලා බලන්න දුව)

  • @damikadamika4276
    @damikadamika4276 Рік тому +25

    ජයවේවා නායක තුමනි. බොහොම ස්තුතියි සිරසට අපේ නායක තුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවස්ථාව ලබා දීම. තෙරුවන් සරණයි.

  • @nelumprabodha2006
    @nelumprabodha2006 Рік тому +11

    Jaya wewa 👍👍👍👍👍👍👍

  • @magedaragamage9824
    @magedaragamage9824 Рік тому +3

    මෙයාට කැමැත්තක් තිබුන සියබල ගහයට ජොබ් බෙදපු හැටියටයි ...මහජන දිනේදි ආර්‍යයාව ලග තියන් නිවාස අමාත්‍යාංශෙට එන මිනිස්සුන්ට කතාකරපු විදිහයි දැක්කම මෙයා එපාම උනා...පාලිත තෙවර්ප්පෙරුම කියනව මෙයාගෙ නිහතමානීකම ගැන හොදට

  • @udenipriyangika7252
    @udenipriyangika7252 Рік тому +36

    බොරු කයිවාරු නැති ජනතාව වෙනුවෙන් වැඩ කරන එකම විපක්ෂ නායකයා වරයා සජිත් ප්‍රේමදාස මැති තුමා පමණයි 💯 ඔබ තුමාට තෙරුවන් සරණයි!! දෙවි රැකවර්ණයි 🙏🙏🙏

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 Рік тому +6

      😂😂😂😂 බොරු කයිවාරු නෑ. සුපිරි කයිවාරු බ්‍රෝ😂😂😂

    • @abdullahfaslin
      @abdullahfaslin Рік тому +5

      Harin, manusha eyi meyawa daala giye 🤑

    • @appuhamisir
      @appuhamisir Рік тому +1

      😂😂

    • @nimeshvishmika9280
      @nimeshvishmika9280 Рік тому +1

      😂

    • @farookkhan686
      @farookkhan686 Рік тому +4

      මුගේ ලග තියෙන්නේම කයිවාරු විතරයි. මූ පිස්සෙක්

  • @RuwanGajindu
    @RuwanGajindu Місяць тому +2

    මාලිමාවට ජය ❤

  • @rmn5371
    @rmn5371 Місяць тому +1

    දිනන. සජිත් ජයවෙවා

  • @harshamadusanka1356
    @harshamadusanka1356 Рік тому +22

    Meka nam balannama ona ekak 😂😂
    Thanks sirasa

  • @harshamadushanka336
    @harshamadushanka336 Рік тому +2

    Jayawewa anagatha nayakaya

  • @hasmiyaburah1862
    @hasmiyaburah1862 Рік тому +13

    Best wishes

  • @Japanbariya
    @Japanbariya Рік тому +35

    මූ නම් මී හරකෙක්ම තමා
    ගෞරවයෙන් බුදුසරණයි...🫡🫡😂

    • @doomsday2109
      @doomsday2109 Рік тому +3

      😂

    • @asianpearl7685
      @asianpearl7685 Рік тому +2

      අනිවා

    • @farookkhan686
      @farookkhan686 Рік тому +5

      ආයෙත් අහලා අමුම අමු ගොං ගාලක් මූ තනිකරම 😂😂🤣

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Рік тому

      Sajabeta jayawewa janathawata jayawewa

    • @Japanbariya
      @Japanbariya Рік тому +3

      @@kanchanaydilruksi2126 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dilanperera7788
    @dilanperera7788 Рік тому +3

    Next SL president should be Mr premadasa

  • @franwarna3912
    @franwarna3912 Рік тому +2

    He engages in politics according to politics and principles. Never tried to grab power through coups or deals.
    His honesty kept him behind the scene. However in the long run his honesty and dedication will make him the leader in the country.
    He has a good professional team.
    However he would have been careful and scrutinized the characters like Manusha, Harin and Diana who stabbed in the back.
    He shouldn't never take them back to his team again.

  • @AnurasiriEdirisinghe
    @AnurasiriEdirisinghe Місяць тому +2

    Malimawata,jayawewa.

  • @percivalfernandu2047
    @percivalfernandu2047 Рік тому +3

    ජයවේවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට

  • @p.k.wkarunaratne8468
    @p.k.wkarunaratne8468 3 місяці тому +2

    ඔබ කියනවා ඔබට වයස අවූරුදු 51 බව සහ හොඳ ශක්තිමත් බවක් තිබෙන බව. අපි දැනගන්න කැමතියි කිරිඇල්ල මහතාගේ වයස කීයද? ඔහුට කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට හැකිද?
    හන්තානේ ඉඩම් වලින් කුමන ප්‍රමාණයක් ඔහු සතුද ?
    පොන්සේකා ඔබේ පක්ෂයේ කවුද?
    රාජිත සේනාරත්න ඔබේ පක්ෂයේ කවුද?
    සුජීව සේනසිංහ පුට්නොට් ගැහුවේ ඇයි?

  • @angelicarossi6842
    @angelicarossi6842 Рік тому +14

    ගරැ සජිත් පේුමදාස මහත්මයාට ජය වෙිවා බුදු සරණයි දුප්පතුන්ගෙ එකම නායක තුමා 💛💚💛💚☎️☎️☎️☎️🙏🙏🙏

  • @hiraniamarashinha7563
    @hiraniamarashinha7563 Рік тому +1

    ජයෙන් ජයම වේවා මැතිදුනි සජිත් චිරං ජයතු ජයතු ජයතු ❤❤❤ ☎️☎️☎️☎️

  • @masthurarazik979
    @masthurarazik979 Рік тому +13

    ජයවේවා එතුමා පාස්

  • @himamiliyanage6977
    @himamiliyanage6977 Рік тому +13

    ජයවේවා 👍🙏👏

  • @kdgimhank
    @kdgimhank 4 місяці тому +4

    28:52 හැම පශ්නෙකටම මොඩ විදියට උත්තර දෙන්නේ😂

  • @ChamariDeSilva-rq2ij
    @ChamariDeSilva-rq2ij 10 місяців тому +3

    Obatumata jaya, api oba samagi

  • @chandanapushpakumara2451
    @chandanapushpakumara2451 Рік тому +12

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohamedrimazrimaz404
    @mohamedrimazrimaz404 Рік тому +28

    පාට පක්ෂ භේදයකින් තොරව ජන දුක හදුනන ඔබතුමා වැනි නායකයෙකු තමයි මේ රටට අවශ්‍යය වී ඇත්තේ ජනතාව සැමදා ඔබතුමා සමගයි

    • @alkgamerr
      @alkgamerr 8 місяців тому +1

      Kiyk dunnd comment wlt😂

    • @Dilshan1989
      @Dilshan1989 6 місяців тому

      ☎️✔️💛💚🇱🇰

    • @malshasrimali3145
      @malshasrimali3145 6 місяців тому +3

      ජනතාව නම් නෑ මල්ලි... මී ගවයො කීප දෙනෙක් නම් ඇති

    • @ramithdewdunu8249
      @ramithdewdunu8249 2 місяці тому

      😂

    • @sameeranissanka1612
      @sameeranissanka1612 День тому

      😂

  • @VimukthiPrasanga
    @VimukthiPrasanga 5 місяців тому

    Jaya wewa ❤❤❤

  • @rajdrajd5418
    @rajdrajd5418 Рік тому +1

    Jaywawah jaywawah 🇱🇰🇱🇰👍👍

  • @rasikamajula4856
    @rasikamajula4856 8 місяців тому +2

    Jayawawa sjb jayawawa ❤

  • @jayasuriyafamily
    @jayasuriyafamily Рік тому +2

    Yes. You can change .

  • @sajithnadeera4576
    @sajithnadeera4576 Рік тому +4

    👍👍👍

  • @bimsarabasnayake
    @bimsarabasnayake Рік тому +15

    සහනාධාර Model දැන් කරන්න බැහැ mr.
    රට පත්වෙලා තියෙන තත්වය ගැන කිසිම අවබෝධයක් නැතුව theory කතා කරල රටේ දැන් තිබෙන ප්‍රශ්න වලට විසඳුම් ඔබ තුල නැති බවයි පේන්නෙ.

    • @warsil3735
      @warsil3735 Рік тому +1

      Theory nemi practically rate caacity building walata hospital wagema pasal it labs wakata laksha3200k wipakshaye idan wada kala ekama nayakaya Saha practical experience thiyana ekama team eka inba party eka

    • @bimsarabasnayake
      @bimsarabasnayake Рік тому +1

      @@warsil3735ලක්ෂ 3200k කොහෙන්ද, කාගෙන්ද ලැබුනෙ කියල කියන්න පුළුවන්ද?

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Рік тому

      Sajabeta jayawewa jayawewa jayawewa

  • @kumarawanshakunarawansha9455

    සුපිරිව්කී

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 Рік тому +5

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏sajitt🙏🙏🙏♥️♥️♥️♥️

  • @athulabandara4345
    @athulabandara4345 Рік тому +19

    ජයවේවා සජබය

    • @abdullahfaslin
      @abdullahfaslin Рік тому +1

      Harin, manusha eyi meyawa daala giye 🤑

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 Рік тому +3

    👍✌️

  • @lokubrosrilanka6071
    @lokubrosrilanka6071 Рік тому +16

    ජනහිතකාමි ජනතාවාදී සජිත් ප්‍රේමදාස මහතාට තුණුරුවන් සරණයි! 🙏 සියලු දෙනාම එකතු වෙමු සියලු දෙනාම දැනුවත් කරමු සමගි ජනබලවේගය දිනවමු ☎️ සජිත් ප්‍රේමදාස මහතා දිනවමු 💖සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරමු💖. ජයවේවා!ජයවේවා!

  • @asokaratnayaka9869
    @asokaratnayaka9869 6 місяців тому +2

    SJ B Jayawewa

  • @sandakuma
    @sandakuma Місяць тому +1

    වරම් දෙන්න දෙවියෝ ද?

  • @chandanapushpakumara2451
    @chandanapushpakumara2451 Рік тому +22

    රටේ ජනතාව වෙනුවෙන් නොබියව තින්දු තිරන ගන්න සැබැ නායකයා සජිත් ප්‍රේමදාාස මැතිතුමාට ජයවේවා

    • @lalsella9887
      @lalsella9887 Рік тому

      🤣🤣🤣 තව ටික දවසයි .. කොන්ද පන නැති එකෙක්.. රාජිත කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නේ හර්ෂ එරාන් කාබිර් මරික්කාර් තලතා 😂

    • @davewotson7181
      @davewotson7181 Рік тому

      හානෙ ඔයාට ඕනෙ සජිත්ට ජය වෙන්නද ?

    • @abdullahfaslin
      @abdullahfaslin Рік тому +1

      Puluwannam meyawa daala yana kattiyawa beraganna..manusha, harin daala giya eka madida?

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Рік тому

      Sajabeta jaya sajithta jayawewa

    • @chandradissanayake8693
      @chandradissanayake8693 Рік тому

      Jayawewa NPP Jayawewa Sri Lanka 🇱🇰 🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩

  • @hasmiyaburah1862
    @hasmiyaburah1862 Рік тому +4

    Best opposition leader

  • @akalankaakz6945
    @akalankaakz6945 Рік тому +10

    මම කැමතිම අතලොස්සක් වු දේශපාලන චරිත වලින් එකක්.පුුතිපත්ති ගරුක මනුස්සයෙක්..මි හරක්ට නොතේරුනාට මම ව⁣ගේ පුුතිපත්ති ගරුකව වැඩ කරන පුද්ගලයන්ට ඔබව තේරුම් ගන්න පුළුවන් ..සුබ අනාගතයක් ඔබතුමාට 😊

    • @kalindukassapa
      @kalindukassapa 2 місяці тому

      අර කිව්ව සුපිරි විශ්වාසය තාම තියේද?!

  • @AjithMihindukulasooriya-xv3vu

    Wasa niyamai jaya wewa

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 6 місяців тому +3

    සල්ලි දීලා ඉන්ටවිව් එකක් ලොකුදෙයක්

  • @Dilshan1989
    @Dilshan1989 6 місяців тому

    ජයවේවා සජිත් ප්‍රේමදාස !!!☎️✔️💛💚🇱🇰

  • @slld456
    @slld456 Рік тому +17

    ප්‍රතිපත්ති ගරුක මහජනහිතවාදී ඔබේ වැඩපිළිවෙළට ගරු කරනවා විපක්ෂ නායකතුවා👊👍

  • @kumarykumary6303
    @kumarykumary6303 Рік тому +4

    වසන්ත 👍👍🥰🥰❤❤

  • @tanujasantiago1901
    @tanujasantiago1901 Рік тому +3

    Good luck 🍀 opposition LEADER GOD BLESS YOU JEALOUSY HATRED EVILS WILL DISAPPEAR SOON AMEN 🙏🏼

  • @appuhamisir
    @appuhamisir Рік тому +12

    ඔබතුමා ඔහොමම ඉන්න ... මාලිමාවට ම තමා එයින් ජය ලබන්නෙ

  • @VimukthiPrasanga
    @VimukthiPrasanga 5 місяців тому

    Api oba samagai jaya apita ❤

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn 9 місяців тому

    Jayasri❤

  • @AnurasiriEdirisinghe
    @AnurasiriEdirisinghe Місяць тому

    Sirasai,api,balanne,malimawe,api....

  • @mathotasunil4143
    @mathotasunil4143 Рік тому +10

    ජාතික
    ජනබලවේගය අනිවාර්යයෙන්ම දිනනව කවරු මොනව කිවුවත්..

  • @asokaratnayaka9869
    @asokaratnayaka9869 6 місяців тому +2

    Excellent Answers

  • @franwarna3912
    @franwarna3912 Рік тому +1

    He defeated Ranil thoroughly well and UNP couldn't win a single seat at general election. Made his own party because Ranil never gave him a chance. He is the only one who survived from the dictatorship of Ranil's internal undemocratic means.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 Рік тому +3

    Usanam sikuriti mitinam කම්කරු

  • @rdxbpw5256
    @rdxbpw5256 Рік тому +1

    1:01:28 knowing all little is one thing is clear but to lead a team and save a nation not possible yes ?

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 4 місяці тому

    හොදටම.බය.උන.දවස.2024/06/06.අනිවාර්යයෙන්ම .ගෙදර .

  • @dilanthirodrigo
    @dilanthirodrigo Рік тому +2

    Well done 👍

  • @bandara887
    @bandara887 Рік тому +9

    මෙයා ජන්දෙ ඉක්මනින් ඉල්ලන්නෙ පක්ෂය ටික ටික කැඩී කැඩී යන නිසා.

    • @naddailam3501
      @naddailam3501 Рік тому +1

      asking for an early election which is already 1 year delayed.. lol 😁

    • @warsil3735
      @warsil3735 Рік тому

      Chsndevikla nbe pakshaya kadena Nisa nemi 2/3 k in dinanna puluwan Dan thibunoth sjp ekara

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Рік тому

      Sajabe kandayama karanne na

  • @mohamedrimazrimaz404
    @mohamedrimazrimaz404 Рік тому +11

    සැමදාම දුප්පතාගේ පැත්තෙන් ජනතාව ගේ හදවතේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාට ජය වේවා

  • @freeminds6365
    @freeminds6365 Рік тому +1

    මේකෙ මේ වෙනතුරු තියෙන හැම කොමෙන්ටුවක්ම සජිත් හොඳයි කියනවා.එහෙනම් ඇයි බැරි අනිත් මිනිසුන්ගෙ තියෙන සැක සහිත ප්‍රශ්න වලට උත්තර දෙන්න .වංචා දූෂණය ගැන .මට නම් මේ කවුරුත් විශ්වාස කරන්න බෑ