🔴 LIVE : පරණ පුරුදු සටන | Satana | 09.11.2024

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 3,2 тис.

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 Місяць тому +238

    මේ දවස් ටිකේ සිරස සටනින් ලබා දුන් දේශපාලන දැණුම් සම්භාරයට ස්තූතියි

  • @champikaperera8535
    @champikaperera8535 Місяць тому +175

    සුරංග. ඔබ ඉතා වටිනා උගත් ජනලිස්ටි කෙනෙක්. මෙවගේ ප්‍රියාන් කියන බුරුවෙක් එක්ක මෙචිචර අපහසුවෙන් කතා කිරිමට ලැබිම ඉතා කනගාටුයි .මහ මොඩ බුරුවෝ පාර්ලිමෙන්තුවට ගිහාම මොකද වෙන්නේ. කොහේන්ද මෙ පඩියා ආවෙ. මම ලග හිටියා නමි මුගේ හොමිබට ගහන්නේ. ඔබට පුදුම ඉවසිමක් තියෙන හොද මාධ්‍යය වෙදියෙක්. සුරංග ඔබ අගනා සමිපතක් අපේ රටට.🙏🙏

  • @dhananjayarajapaksha1180
    @dhananjayarajapaksha1180 Місяць тому +11

    ප්‍රසාද් sir නම් සුපිරි

  • @leninjohnson1816
    @leninjohnson1816 Місяць тому +289

    සර්ලා ටිකක් invite කරාම හරියට සතුටුවුනා මොන පක්ෂයක්වුනත් අඩුගානේ හොද සංවාදයක් තියෙයි කියලා!! අන්තිමට සර්ලා සබං නැතුවම නාගයි කියලා හිතුවෙම නැ🥲🥲🥲 ජය වේවා 🧭🧭🧭🧭🧭🧭🧭

  • @TheekshaniKushalya-wv5yl
    @TheekshaniKushalya-wv5yl Місяць тому +23

    අඩේ අපේ logic සර් රුවන් මාපලගම ....මනුස්සයකම පිරිච්ච ගුරුවරයෙක් .❤️❤️❤️❤️ ඉගෙන ගන්න සල්ලි නැති ලමයයින්ට් වචනයක්වත් නොහා free card දුන්නා...ඊටත් වඩා ජිවිතය ලස්සනට කියලා දුන්නා...

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 Місяць тому +110

    ආණ්ඩුව මාලිමාවෙන් පුරවා විපක්ෂය වසන්තලගෙන් පුරවමු

    • @nirmalsusan28
      @nirmalsusan28 Місяць тому

      අයියා මොකද ? මල්ලී මොකද? ආන්ඩුව ජෙප්පන්ට , විපක්ශය පෙරෙට්ටන්ට.......... රියල් වෙනස.................

    • @izuruj
      @izuruj Місяць тому

      😅

  • @chamarinishani2436
    @chamarinishani2436 Місяць тому +57

    වසන්ත පුතා අපි ඔබට ආදරෙයි .ලෙන්ගතුයි.ආඩම්බ💗💗රයි අදහස් ජනතා වෙනුවෙන්

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 Місяць тому +407

    සුරංග නිසා තමයි ගොඩක් අය ⁣මේ වැඩසටහන බලන්නේ respect සුරංග

    • @MaduraAthukorala-n5l
      @MaduraAthukorala-n5l Місяць тому

      සුරංග ඔමායා මෙ ටියුශන් ගුරුවරයාගෙ මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නන්න ඔනි.මූ කියන බොරු අපේ මාද්දිය වෙදියො එතනම පච කරනවා.මූ ගුරුවරෙක්ද කියලා හිතනවා.මූ රුක්මනිදේවිගෙ කතා ශෛලයක්.මූ පිස්සෙක් ගුරුවරයෙක් නෙවෙයි

    • @kumara-v5m
      @kumara-v5m Місяць тому +3

      අනිවාර්යයෙන්ම

    • @kalyanigangawithanage4273
      @kalyanigangawithanage4273 Місяць тому +1

      Yes 🥰👍

    • @randana1060
      @randana1060 Місяць тому

      @@avishkaprobodh5423 definitely. 100% එකඟයි

    • @gangasiriwardhana
      @gangasiriwardhana Місяць тому

      සුරංග ජේවීපී කාරයෙක්. මෙවැනි බූරුවෝ මේවගේ වැඩ සටහන් කරන්නෙම මහජනතාව නොමඟ යවන්න. ඔය ආයතනයේ ඔහේ දරණ තනතුරට තියෙන වැටුප්, වරප්‍රසාද ගන්නෙම නැද්ද. බල්ලො වගේ බුරන්න එපා.

  • @ganguleejayaweera7360
    @ganguleejayaweera7360 Місяць тому +20

    වසන්ත මුදලිගේ අනිවාර්යයෙන් ම විපක්ෂයේ සිටිය යුතුමයි.in details නියමෙට උත්තර දෙනවා.නියම වැඩපිළිවෙළක් තියනව .respect wasantha mudalige

  • @nn028
    @nn028 Місяць тому +272

    වසන්ත මුදලිගේ සහෝදරයා මාලිමාවේ සිටිය යුතු කෙනෙක්. අපි මාලිමාවේ උනත් අපි හරිම ආදරෙයි වසන්තට❤❤❤. අරගලය කාලෙ ඔබ ගොඩාක් දුක් වින්දා මිනිසුන් වෙනුවෙන්❤❤❤

    • @Thilak-l9w
      @Thilak-l9w Місяць тому +4

      Oka jvp kale hitiye kumar ගුණරත්න samga කැඩිලා giya seta eka

    • @smbandara7915
      @smbandara7915 Місяць тому

      වසන්තයි ජීවන්ත පියතුමයි මෝඩ වුනා

    • @indranidesilva8614
      @indranidesilva8614 Місяць тому +11

      වසන්ත එදා අපේ වීරයා.

    • @spotontour
      @spotontour Місяць тому +7

      මාලීමාව ප්‍රසිද්ධ දේශපාලනය කරාට ඇත්ත මිනිස්සු ඉන්නෙ වසන්තලාගේ පක්ෂයේ

    • @kanti7069
      @kanti7069 Місяць тому

      Attha ❤

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 Місяць тому +194

    වසන්ත අදහස් දැක්විම ඉතාම උසස් එ වගේම හොද ප්‍රතිපත්ති තියෙනවා ... ඔබ ආන්ඩුව සමග හෝ විපක්ෂයේ සිටිය යුතුයි ...

    • @sanduniudara609
      @sanduniudara609 Місяць тому +3

      අනිවාර්යෙන්ම

    • @Nisal-or1zg
      @Nisal-or1zg Місяць тому +5

      ඒක අන්තරේ ක්‍රියාකාරිකයෙකුගෙන් එය බලාපොරොත්තු විය හැකියි. නමුත් ඔහු ඔය කියන තරම් විශ්වාසවන්ත දැයි තව සිතිය යුතුයි.

    • @nirmalrasika156
      @nirmalrasika156 Місяць тому +1

      ​@@Nisal-or1zg එහෙනම් හොරු ටිකම යවමු😅

    • @dinupamaranjalika9600
      @dinupamaranjalika9600 Місяць тому

      වසන්ත කියන්නෙ සමහර basic concepts වත් තේරෙන්නෙ නැති කෙනෙක්

    • @Nisal-or1zg
      @Nisal-or1zg Місяць тому

      @@nirmalrasika156 man mita kalin kawadaawath horekta chandaya dilath na. Denneth naa. Ahh kiyanna bari una. Math malimawata thamai.

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma Місяць тому +24

    වසන්ත මුදලිගේ සහෝදරයා ජයම වේවා ❤ ඔබ කොතැන හිටියත් අයුක්තියට එරෙහිව ඔබේ හඩ අවදිකරන බව මේ සමාජයේ බොහෝ අය පිලිගත් කාරනයක් සහ මමත් පුද්ගලික වශයෙන් ඔබව පිලිගැනීමක් කරනවා ඒ කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජනබල වේගයට ජයම වේවා රටට ජයම වේවා මැර දූෂණ වංචා නොමැති සමාජයක් ගොඩ නැගීමට ගොඩ නැගීමට උත්සාහ කරන හැමෝටම ජයම වේවා ❤❤❤❤❤👌👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍🤞🤞🤞🤞🤞🤞👍👍👍👍👍👍👍👍🤞

  • @sangeeth300
    @sangeeth300 Місяць тому +106

    මම ඔතන හිටියනම් අහන්න ඕන ප්‍රශ්න තමයි සුරංග අහන්නෙ. Respect සුරංග

  • @nawarathnagamini7429
    @nawarathnagamini7429 Місяць тому +220

    ඇත්තටම සුරංග මාධ්‍යවේදීයානනී ඔබ ගැන නම් අගේ කරන්න මට මේ ලෝකයේ වචන නෑ A/Z යන ආකාරය හරිම ලස්සනයි ඔබට මේ ශක්තිය පවත්වාගෙන යාමට දීර්ඝායුෂ හා තෙරැවන් සරණ දේවාශිර්වාද පතනවා

    • @sudharmakrishanthi3457
      @sudharmakrishanthi3457 Місяць тому

      ඔවි ඉතින් N P P එකට සපෝට් එකට කතා කරනවනි. ඒක නිසා උඹලට සුරංග හරී හොදයි. තොපිත් එකයි. තොපේ සුරංගත් එකයි. රියල් වහල්ලු.

    • @D.M.RDissanayake
      @D.M.RDissanayake Місяць тому +3

      සුරංග ගේ දැනුම..විශිෂ්ඨයි..ජයවේවා සුරංග🙏💪☝️👍❤️

    • @anniesilva9361
      @anniesilva9361 Місяць тому +2

      ඝාතනවලට සාධාරණයක් වෙන්න ඕනේ අනීවාරයෙන්ම..

    • @Nisal-or1zg
      @Nisal-or1zg Місяць тому

      එය විශේෂ හැකියාවක් අපිට ඇත්ත ඒත්තු ගැන්වීමයි ඔහු කරන්නේ. නැතිව ඔය අපේක්ෂකයො ඇත්ත කියන්නෙ නෑ. ඒක හොදට දෙයක්.

    • @santhush7399
      @santhush7399 Місяць тому

      On point asking

  • @priyanthakumara7947
    @priyanthakumara7947 Місяць тому +24

    වසන්ත රැවන්. අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව නියොජනය කල යුතුයි

  • @GangaGamage
    @GangaGamage Місяць тому +172

    රුවන් මාපලගම හොදයි වසන්ත පුතා හොදයි ❤️

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr Місяць тому +254

    අපි ගම්පහ , වෙන කිසිම කෙනෙක් පාර්ලිමේන්තු යවන් නෑ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් විතරමයි ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා

  • @harshanabandara4957
    @harshanabandara4957 Місяць тому +16

    සුරංග නිසායි මේ පිස්සුවෙන් වගේ මේ වැඩසහටන බලන්නේ දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ 😊❤

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Місяць тому +41

    විපක්ෂය වියයුතු පෙරටුගාමී පක්ෂයයි. ❤ වසන්ත දරුවාට ආදරෙයි

    • @dinupamaranjalika9600
      @dinupamaranjalika9600 Місяць тому +1

      එහෙන්ම් ආන්ඩුවට කිසිදෙයක් කරන්න වෙන්නෙ ණෑ මෙ අන්තවාදීන් එක්ක

  • @Induminad129
    @Induminad129 Місяць тому +456

    මේ සති 6ට ට්‍රිලියන ගානක් ණය අරන් කියල සේරම ඉස්සරහ චාටර් උන ප්‍රියාන්ද සිල්වා සහෝදරයාට සාතිශය සංවේගය 😭 අන්තිමේ වචනත් නැති උනා කියාගන්න 😭

    • @aruna605
      @aruna605 Місяць тому +8

      😢😢😢😢😢😢

    • @NuwanJayasekara-l6s
      @NuwanJayasekara-l6s Місяць тому +5

      😆😆😆😆

    • @Chanchillafernando
      @Chanchillafernando Місяць тому +4

      Naya aran tiyanawa ona taran ,sirasa kada yanawa haluwan

    • @randana1060
      @randana1060 Місяць тому +30

      අම්මෝ නා ගත්තා කියන්නේ කියලා වැඩක් නැහැ.
      සුරංග නම් මාරයි.

    • @udayasampath5412
      @udayasampath5412 Місяць тому +7

      🐂🐂🐂🐂🐂🐂🐷🐷🐷🐷🐷🐷Ganja gahalanee

  • @thusharaharshana8296
    @thusharaharshana8296 Місяць тому +22

    වසන්තට හොඳ දැනුමක් තියෙනවා කියලා පෙනවා අනිත් 3 දෙනාටම වැඩිය

  • @chandimajeewani2712
    @chandimajeewani2712 Місяць тому +108

    වසන්ත මුදලිගේ පාර්ලිමේන්තු වේ සිටිය යුතුමයි

    • @Thilak-l9w
      @Thilak-l9w Місяць тому

      Me වෙලාවේ එන්නේ නැහැ

  • @K.S.Perera
    @K.S.Perera Місяць тому +271

    සුරංග ගේ ප්‍රශ්න කිරීම ඇතැම් දේශපාලුවන්ට හිසරදයක්. ඇත්තටම බහුතරයක් මේ සටන වැඩ සටහන බලන්නේ ( මා ද ඇතුළුව)සුරංග නිසා.

    • @hanako4098
      @hanako4098 Місяць тому +5

      අනිවාර්යයෙන්ම

    • @OLAnumana
      @OLAnumana Місяць тому +2

      😆ඔන්න ඕවයි ප්‍රශ්න

    • @ShaniShani-fe1jf
      @ShaniShani-fe1jf Місяць тому +2

      Mathhh❤

    • @myname5683
      @myname5683 Місяць тому +1

      අනිවාර්යෙන්ම

    • @SamareDoTelke
      @SamareDoTelke Місяць тому +1

      ou u keri gemak illanne. anith journalist lath supiri

  • @udayanthichamila9090
    @udayanthichamila9090 Місяць тому +12

    Wasanthaga පැහැදිලි කිරීම හරිම ලස්සනයි ❤❤❤❤

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 Місяць тому +195

    ආසන 130 ක වත් ශක්තිමත් මාලිමාවේ ආණ්ඩුවක් හදමු ❤ මාලිමාවට ජය වේවා !

    • @sandesh-v4v
      @sandesh-v4v Місяць тому

      @@chimanthamahanama8763 දෙනව pk😂🤌

  • @dammikapriyadarshani8799
    @dammikapriyadarshani8799 Місяць тому +43

    අද නම් මාර funny 😂😂😂😂😂😂 ගුරුවරුම තිදෙනෙක් නිසා හිතුවා හරවත් සංවාදයක් තියේවි කියලා...😢වසන්ත ගේ සංයමයට Respect 👍

  • @dh-ft9vf
    @dh-ft9vf Місяць тому +18

    වසන්ත නියමයි❤

  • @randana1060
    @randana1060 Місяць тому +146

    නියමයි සුරංග අදත් ඔයා මාරයි. ප්‍රශ්නයට එන්ටර් වෙන විදිහ නම් next level. Keep up the good work. Wish you all the best.

    • @Bsvenodkiller
      @Bsvenodkiller Місяць тому +2

      King prasad 💀

    • @randana1060
      @randana1060 Місяць тому +1

      @@Bsvenodkiller mans ටිකක් ඉහලින් නේද ඉන්නේ?

    • @pradeepin7661
      @pradeepin7661 Місяць тому +2

      1:39:37 මෙක අහනකොට සුරංගගෙ මුන පු වුනා දැක්කාද ඉන්දියන් ප යා

  • @Saman-xc2fs
    @Saman-xc2fs Місяць тому +100

    ගොන්නු දෙන්නය් මිනිස්සු දෙන්නය්.
    වසන්ත + මාපලගම ❤
    අනිවා පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනි චරිත ❤

    • @SadaGuru-z4j
      @SadaGuru-z4j Місяць тому +3

      Wasnata and mapala lokuma gona 😂😂

    • @Indula_Randeepa
      @Indula_Randeepa Місяць тому +1

      ​@@SadaGuru-z4jහා කමක් නැහැ අපි මාලිමාවට 😂

  • @NishadiWijesinghe-v5y
    @NishadiWijesinghe-v5y Місяць тому +12

    ට්‍රිලියන ගණනෙ ශෝර්ට් වීඩියෝ එක දැකලා ෆුල් ප්‍රෝග්‍රෑම් එක බලන්න ආවෙ..🙈😍

  • @vijithamannapperuma424
    @vijithamannapperuma424 Місяць тому +301

    රුවන් මාපලගම සර් , අවිවාදයෙන් ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයක්. Npp එකට මාර ගැම්මක් ගෙනාවා අද සටන වැඩසටහනෙන්.

  • @madujeewanthi4161
    @madujeewanthi4161 Місяць тому +34

    සුරන්ග අයියා ඔයා නම් පිස්සුවක් ජය වේවා you are the best only suranga❤❤

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 Місяць тому +32

    ඇත්තටම මාර දක්ෂයි මේ මාධ්‍ය වේදියෝ ටික. වෙන කිසිම නාලිකාවක නෑ මේ වගේ සෙට් එකක සුපිරියි දැනුම, විනය ආකල්ප. හැහෝගෙම. Suranga 👏👏👏

  • @danushkadarshanaedirisoori5415
    @danushkadarshanaedirisoori5415 Місяць тому +204

    සිලින්ඩර් බයියා තමා හොදටම කරේ😂

    • @sheshanfernando8058
      @sheshanfernando8058 Місяць тому +3

      U ma pupuragaththa wage wedak une😅

    • @Kotaluputhano
      @Kotaluputhano Місяць тому +6

      මුගේ Class යන එවුන් ටික පව් බං😂😂😂

    • @damayanthinirosha3958
      @damayanthinirosha3958 Місяць тому +2

      😂😂 ranil wagemaii kiyala pissek oppu kala

    • @pradeepin7661
      @pradeepin7661 Місяць тому

      1:39:37 සිරසට ඔන දෙ අවා අවා මුන්ට ඔන මෙකා අවත් ඉන්දියාට දණ ගහපන්

    • @martinphillip2440
      @martinphillip2440 Місяць тому

      😂😂😂😂

  • @randana1060
    @randana1060 Місяць тому +128

    සිරසට ගොඩක් ඉස්තූතියි මේ සංවාදයට. මේ ටියුෂන් sir ලා ටියුෂන් වලට හොද ඇති. නමූත් දේශපාලනය ට ගැලපෙනවද???
    වසන්ත මුදලිගේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. මාලිමාවේ sir ට සැහෙන්න දේශපාලන දැනුමක් තියෙනවා කියලා තේරෙනවා.

    • @NavaNiki
      @NavaNiki Місяць тому +8

      සුරන්ග ඔබ හදපු දෙමාපියන්ට පින්

    • @Handlethis-g3d
      @Handlethis-g3d Місяць тому +5

      මන් වසන්ත ගැන හිතන් හිටියට වඩා පොරට හොද දැක්මක් තියෙනවා

    • @sunilwijesooriya4555
      @sunilwijesooriya4555 Місяць тому

      සිලින්ඩර මි හරකෝ කියපියකෝ අගමැති දිනේෂ් කියලා මී හරකා...

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 Місяць тому

      වසන්ත එක්ක බලද්දි මාලිමාවෙ ටියුෂන් කාරයට නොමිනේෂන් දුන්න එක දේශපාලන අපරාධයක්

    • @Nisal-or1zg
      @Nisal-or1zg Місяць тому +3

      ​@@Handlethis-g3dශිෂ්‍ය ව්‍යාපාරයේ සිටින අය එහෙමයි. නමුත් ඔවුන් බලය ලැබුණම කුමන ආකාරයෙන් හැසිරේවිදැයි කිව නොහැකියි.

  • @chamodck
    @chamodck Місяць тому +2

    කොන්ද කෙලින් තියගෙන සුරංගයට ඕනේ උත්තර නොදුන්නු ප්‍රසාද් අපි පාර්ලිමේන්තු යැව්වා ඔන්න 🙏🙏🙏

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 Місяць тому +234

    අද හෑවේ ගෑස් සිලින්ඩර් කාරයයි ටෙලිෆොන් කාරයයි

    • @nilminikulathunga1994
      @nilminikulathunga1994 Місяць тому +21

      එච්චරම රට ගොඩ ගත්ත රනිල් ඇයි ජනාධිපතිවරණය පැරදුනෙ😂

    • @nilminikulathunga1994
      @nilminikulathunga1994 Місяць тому +16

      නායකයා ගත්ත චන්ද ගානවත් දන්නෙ නැ .

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 Місяць тому +3

      😂😅

    • @PunyaAnandani
      @PunyaAnandani Місяць тому +9

      Telephone ☎️ karayage class Yana ewunta deviyangema pihitai

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye Місяць тому

      හෑවා හෑවිල්ලක් මඩ ගොවුරක් වෙන්න ටෙලිපෝනයයි සිලින්ඩරය යි 😂😂😂

  • @shehanpasindu1192
    @shehanpasindu1192 Місяць тому +112

    අද වැඩසටහනෙන් පේනවා විපක්ශයට ගම්පහින් යවන්න සුදුසුම පුද්ගලයා වසන්ත කියලා. ජනතාවගේ පැත්තෙ ඉදලා ලස්සනට ප්‍රතිපත්ති ගැන හොද විස්තරයක් දුන්නා. ජය 🚩

    • @lakmaliakurugoda2899
      @lakmaliakurugoda2899 Місяць тому +4

      ඇත්තටම

    • @diondias5546
      @diondias5546 Місяць тому +4

      නෑ ප්‍රියාන්..😢😂😂😂😂

    • @chamidu422
      @chamidu422 Місяць тому +3

      True,True 🎉

    • @DilshanRadalla
      @DilshanRadalla Місяць тому +1

      Aniwa

    • @Handlethis-g3d
      @Handlethis-g3d Місяць тому +9

      මන් මාලිමාවෙ. ඒත් මේ වැඩසටහනේදි වසන්ත අපෙ හිත් ඇදගත්තා සුපිරියටම

  • @ImalShashith
    @ImalShashith Місяць тому +4

    ප්‍රියාන් වට් ද ෆක් මචං.. 😂😂

  • @samanpathirana1117
    @samanpathirana1117 Місяць тому +33

    ආණ්ඩුවෙන් රුවන්
    විපක්ෂයෙන් වසන්ත❤

    • @rio_zia
      @rio_zia Місяць тому

      ඔන්න ඕකනෙ බං අපෙ මැතිවරණ අවුල. වසන්තට මමත් කැමතියි ඒත් මම ඡන්දෙ දෙන්නෙ මාලිමාවට. දැන් මාලිමාවට ඡන්දෙ දෙන කෙනෙකුට ඕන උනත් වසන්තට මානාපයක් දෙන්න බෑනෙ. මාලිමාවට කතිරෙ ගහලා මාලිමාවට මනාප දෙකක් ගහලා වෙන පක්ෂයක කෙනෙකුට මනාපයක් දෙන්න ක්‍රමයක් නෑනෙ... නැත්නම් මමත් කැමතියි වසන්ත පාර්ලිමේන්තු යනවනම්

  • @dumaliiresha3459
    @dumaliiresha3459 Місяць тому +25

    ❤❤❤මාලිමාවට තමයි මනාපේ හැබැයි වසන්ත වගේ සහෝදරයෝ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනා 🎉🎉🎉🎉🎉🎉

  • @hansiniyashoda
    @hansiniyashoda 29 днів тому +4

    කෝ මේ සුරංග.... 😂😂 වරප්‍රසාද කැපුවද බන් 😂😂

  • @SagaraFdo-w1g
    @SagaraFdo-w1g Місяць тому +23

    වසන්ත සහෝදරයා ඔයා කියපු වචනය සුපිරි..මරාගෙන මැරෙනවා කියපු කතාව.ඒක හදවතට දැනුනා.ඒ වගේම රුවන් මාපලගේ සහෝදරයා..❤❤❤❤️🧭🧭

  • @a.j.duleennansaraa.j.dulee4015
    @a.j.duleennansaraa.j.dulee4015 Місяць тому +135

    අද තමයි බලපු ආතල්ම දවස....😂😂😂.....😂😂😂.......

  • @pushbakw7936
    @pushbakw7936 Місяць тому +11

    මමනම් සටන බලන්නේ සුරංග නිසා ප්‍රශ්න අහනවා ඇත්තටම මරු

  • @sanduniudara609
    @sanduniudara609 Місяць тому +25

    රටේ ජනතාව වෙනුවෙන් ශාරීරික කායික මානසික පීඩනයට ලක් උන වසන්ත මුදලිගේ අපේ සහෝදරයා මාළීමාවෙ හෝ විපක්ෂයේ හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා දකින්න හරිම කැමතියි

  • @nirmalrasika156
    @nirmalrasika156 Місяць тому +198

    මේක බලපු හැමෝටම එක දෙයක් තේරුනා. ටියුශන් මාස්ටර්ස්ල ටිකට වඩා වසන්ත මුදලිගේ කොච්චර ඉදිරියෙන් ඉන්නවාද කියලා. ඒවගේ පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතු නොවේද ? ඔබම සිතන්න.

    • @rajithabalasooriya7538
      @rajithabalasooriya7538 Місяць тому +6

      අනිවාර්යයෙන් වසන්තලා වගේ දේශපාලම දැනුමක් තියෙන මිනිස්සු විපක්ෂයේ සිටිය යුතුයි

    • @Chilawboy
      @Chilawboy Місяць тому +6

      වසන්ත මුදලිගේ හොදයි පාරෙ පිකටින් කරන්න ,පාර්ලිමේන්තු යවන්න සුදුසු නෑ..

    • @nirmalrasika156
      @nirmalrasika156 Місяць тому +1

      ​@@Chilawboyඑහෙනම් පරන හොරු ටිකම දිනවමු😀

    • @Chilawboy
      @Chilawboy Місяць тому

      @@nirmalrasika156 හොරු කරනවට වඩා විනාශයක් කරනවා පිකටින් කරන උන්, වැඩවර්ජන, උද්ඝෝෂණ කරල, එක දවසකට රජයට බිලියන ගනන් පාඩුකරල..

    • @රටටහෙටක්-ඝ4ය
      @රටටහෙටක්-ඝ4ය Місяць тому

      ​@@Chilawboyසජියට රනියට ජන්ද දෙන අය මෙයලට දෙන්න මාලිමාවට 2/3 අනිවාර්යයෙන්ම දෙන්න මෙයලා විපක්ෂය වෙන්න ඔනි

  • @suvineethadesilva906
    @suvineethadesilva906 Місяць тому +31

    වසන්තගෙන්,ප්‍රශ්න අහන කොට තියෙන සංවර කම අනිත් අයට කෝ සුරංග

  • @disnamali6055
    @disnamali6055 Місяць тому +160

    වසන්ත සහ රුවන් මාපලගම දේශපාලන දැනුම තිබ්බෙ මේ දෙන්නට විතරයි❤

    • @mrdemon7875
      @mrdemon7875 Місяць тому +4

      Thibuna magula mapalagamage deshapalana daneema pakshe apekshakyo tika piliwalata kiyana ekada😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne Місяць тому

      ​@@mrdemon7875 උඹ අර බූ. පුතාණෝ ජනාධිපති කරගන්න සිය වටිනා ඡන්දය පාවිච්චි කරපු එකෙක් නේද? 😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому

      අනේ බන් සජිත් ඉන්නේ හොරු තක්කඩිකම් දූශිතයෝ කුඩු මුදල්ලාලි එක්ක

    • @vijithamannapperuma424
      @vijithamannapperuma424 Місяць тому +12

      ඔව්, වැඩසටහන පුරාම ,ඒ දෙදෙනාම දේශපාලන දැනුමක් සහිත ප්‍රකාශ ඉදිරිපත් ක්ළා.

    • @wathsalawiccramasinha484
      @wathsalawiccramasinha484 Місяць тому

      ​@@mrdemon7875ඒක විතරයිද ඇහුනෙ

  • @fugixx8642
    @fugixx8642 Місяць тому +1

    වසන්තගෙ මාපලගමගෙ body language එක පට්ට❤

  • @sewwandiperis4092
    @sewwandiperis4092 Місяць тому +83

    සුරංග ඔයාට respect කරනවා ❤❤❤

    • @senaniabeynayake2596
      @senaniabeynayake2596 Місяць тому +1

      සහතිකෙන්ම.මගෙ දරුවත් කැලනි කැමිපස් එකේ ඉන්නෙ සඅරංග දකින ප්‍රශ්නෙ ඒඅය විඳිනවා

  • @sujathadeniese2469
    @sujathadeniese2469 Місяць тому +51

    විපක්ෂය හැටියට වසන්තගේ පක්ෂය ගේන්න 🎉🎉🎉

  • @nishuwarsha1987-jt2fj
    @nishuwarsha1987-jt2fj Місяць тому +7

    වසන්ත, පාර්ලිමේන්තු ඉන්නඕන කෙනෙක්❤

  • @slchinthaka6465
    @slchinthaka6465 Місяць тому +10

    මමත් NPP එකේ වැඩ පිළිවලට Respect නමුත් වසත මුදලිගෙලගේ පක්ශයේ වැඩ පිලිවෙල ඉතා හොද එකක්.මම වැඩ සටහන ඉවර වෙනකම් බලපු නිසා තමයි කියන්නේ Respect Wasantha 🎉

  • @Nell-g8c
    @Nell-g8c Місяць тому +56

    සුරංග ඔයා නං මාරයි හොඳේ.. ආයෙ වහෙන් ඔරෝ නෑ.. කියන්න තියන දේ කෙලින්ම කිව්වා.. අහන්න තියෙන දේ කෙලින්ම ඇහුවා.. Respect එකෙන් ම.. 💪💪👍👍❤️

    • @sandesh-v4v
      @sandesh-v4v Місяць тому

      හාම්පුතා එද්දි නැට්ට පුකේ සුරංග කුක්කගෙ.😂 ලබ්බෙ මාධ්‍ය සමබරතාව😂🖕

    • @danih.6707
      @danih.6707 Місяць тому +2

      @@Nell-g8c
      අනික සැහෙන උගත් බුද්ධිමත් මාධ්‍යවේදී යෙක්. Chamuditha ලඟින් වත් තියෙන්න බැ!ඔබ ගැන හරිම ආඩම්බරයි.

  • @nandanaranatunge1370
    @nandanaranatunge1370 Місяць тому +31

    වසන්ත පාර්ලිමේන්තුවට යැවීම අනාගතයට ආයෝජනයක්!

    • @nirmalsusan28
      @nirmalsusan28 Місяць тому +1

      මා දුටු හිරිමල් යවුවනයේ විශිශ්ටතම අරගල කරුවා........ තරුන දේසපාලකයා විජේවීර වගේම තමයි.....

    • @hashanchamod9625
      @hashanchamod9625 Місяць тому

      එකඟයි

  • @SukeeManu
    @SukeeManu Місяць тому +76

    මොන සටනක් ද අද ..... ව්නෝද සමය පරාදයි මේක අද ‍රස සාගරයක් අම්මෝ සිලින්ඩර් පුපුරනව දැක්කෙ අද... ජය වේවා සුරන්ග.. ගම්පහ මාලිමාවට දෙන්න නිකන් බෑ වගේ හිතෙන කවෘ හරි ඉන්නව නම් අනේ වසන්තට දෙන්න.... අපි නම් ඉතින් මේ පාර මාලිමාවට තමයි.

  • @soonapaana5423
    @soonapaana5423 Місяць тому +104

    පැහැදිලි ජයක් මාලිමාවට ❤👍💪

    • @susilayupala2959
      @susilayupala2959 Місяць тому +2

      Malimawata jayawewa malimawata kottiyak. Ranil Rajapaksa original kamba horu okkoma araksa kala
      Ranil ranil bank 🏦 robari original sapoter 🤑🤑

    • @susilayupala2959
      @susilayupala2959 Місяць тому +4

      Priyan orginal comady porak galpelena bou kiyanawa 🙈😩🤥🤥🤥🤥🤥

    • @susilayupala2959
      @susilayupala2959 Місяць тому +2

      Suranga oya niyami congratulations obata jaya. 👍👍❤️❤️

    • @susilayupala2959
      @susilayupala2959 Місяць тому +1

      Vasantha mudalige annivaryenma parliament yawanna ona. 👍👍🙏🙏✌️✌️❤️

    • @Ran-v5l
      @Ran-v5l Місяць тому +1

      Aluthma wasangathaya dashapalanyata tuition master la😂

  • @techsolution6434
    @techsolution6434 Місяць тому +20

    පොහොට්ටු, ටෙලිපෝන්, සිලින්ඩර් අය ඔක්කොම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි. මේ අය මාරුවේ මාරුවට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් හිටියා ඇති.

  • @japandinapotha7135
    @japandinapotha7135 Місяць тому +325

    ප්‍රියාන් කියන එකා ගාව පන්ති යන ළමයින්ට දෙවියන්ගෙම පිහිටයි..😂😂

    • @udayasampath5412
      @udayasampath5412 Місяць тому +13

      🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂 me wage athi😂😂

    • @sheshanfernando8058
      @sheshanfernando8058 Місяць тому +9

      U gawata yana unta aye wenama maths class ekakatath yanna wenawa😅🤭

    • @Nalinda.
      @Nalinda. Місяць тому +9

      මොනවාද උගන්වන්නේ

    • @ryanranawak5012
      @ryanranawak5012 Місяць тому +7

      ඇත්ත්ටම මේ ගුරුවරුද අප්පා 😢

    • @danih.6707
      @danih.6707 Місяць тому +10

      කුඩු ගහලා වගේ කියවන්නේ 😅😅😅

  • @Induminad129
    @Induminad129 Місяць тому +198

    කැලණිය කැම්පස් එකට ගුවන් පළමක් හදල දෙන්න කියල තමන්ගෙ සල්ලි වලින් හරි දායක වෙන්න පුළුවන් නම් වෙනව කිව්ව සුරංගට එකෙන්ම respect..❤️ මිනිස්සුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ ප්‍රශ්න වගේ ඉදිරිපත් කරන මාධ්‍යවේදියො තමයි ඔන

  • @ireshausireshaus1505
    @ireshausireshaus1505 Місяць тому +9

    වසන්ත මුදලිගේ අනිවාර්යයෙන් ගම්පහෙන් එවන්න .ඔහුගේ දේශපාලන දැනීම මාරමයි....

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 Місяць тому +34

    මෙතනින් පාර්ලිමේන්තු යවන්න ඕනේ පලවෙනිම පුද්ගලයා රුවන් මාපලගම 💪💪♥️♥️

  • @chamodisatharasingha9639
    @chamodisatharasingha9639 Місяць тому +54

    වසන්ත ගෙ අදහස් සමහර ඒව මරු,ඒත් දැනට එයාල තේරුම් ගන්න ඕනි imf එකෙන් එක පාර අයින් වෙන්න බැරි බවත් සහන දෙන්න අය වැයෙන් උපරිම කරනවා කියල ජනාදිපති කිව්වනෙ (එක පාරට සේරම කරන්න බෑනෙ නේද අපි ටික කාලයක් npp එකට දෙමු මේරට හදන්න අපි ත් පොඩ්ඩක් ඉවසමු ,එයාලගෙ දැක්මට වැඩ කරන් යන්න බලය දෙමු ,අපි බලමු)රුවන් සර් ත් අවසානෙට හොදට කිව්වා,ප්‍රසාද් සර් අනේ මන්ද කිසිත් නොකියමි පොඩ්ඩක් නෑව (එයාලගෙ තියන ද්‍රෙශපාලන සංස්කෘතිය පෙන්නුව,ගැම්මෙන් ඉන්න ගිහින් පොඩ්ඩක් හොම්බෙන් ගියා වගේ), ප්‍රියාන් නම් සබන් ගාලම නෑවා😂

  • @shakthikosala9881
    @shakthikosala9881 Місяць тому +2

    ගල් ගහන මිනිස්සුමයි අත් එකතු කරලා වඳින්නෙත්.චන්දෙට කලින් සුරංගට බැන්නා මතකද දැන්නෑ 😌 අපි හිතන දේ එතනදි ප්‍රශ්නෙකින් අහන්නෙ සුරංග ❤

  • @ajithprasanna3861
    @ajithprasanna3861 Місяць тому +18

    ප්‍රියාන් ආදරෙයි බොක්ක අපට විහිලු සැපයීම ගැන

  • @mejayawardhana
    @mejayawardhana Місяць тому +28

    මගේ එකම පැතුම විපක්ෂයට සිලින්ඩර් ටැලිෆෝන් බයියො දෙන්නා යවනවට වඩා දසදහස්වාරයක් හොඳයි කුඩය ලකුණින් තරඟ වදින වසන්ත සහෝදරයා යවන එක . අදහස් වලින් පොහොසත් වගේම ජනතාවට සමීප අදහස් ප්‍රකාශ කරන්නේ. එයට හොඳ සහයෝගයක් මාධ්‍යවේදීන් ගෙන් ලැබුණා.

  • @omalkarathnasekara2774
    @omalkarathnasekara2774 Місяць тому +2

    Physics sir ඔක්කොටම කලින් AL ලමයින්ගෙ syllable cover කරලා හිටියා නම් අනාත නොකර , ඔයිට වඩා දෙයක් කරගන්න තිබ්බා. Talented ගුරුවරයක් .. ඒත් දේශපාලනේට හරියන්නේ නෑ.

    • @Danie5828
      @Danie5828 Місяць тому +1

      Theory, revision දෙකේම වෙලාවට සිලබස් කවර් කරලා full papers ඔක්කොමත් කරවලා extra class දලා අමතරවත් හැම පාඩමකටම අදාල past papers mcq, structured essay ප්‍රශ්න ඔක්කොම කරා යකෝ😂😂මඩ ගහන්න විදිහක් නැති උනාම මෝඩ ජෙප්පොන්ගෙ හිගන මානසිකත්වෙ පේන්න පටන් ගන්නවා

  • @hanz6282
    @hanz6282 Місяць тому +224

    සජියටම ගැලපෙන එවුන් කොහොම හොයාගන්නවද මන්දා 😂

    • @smbandara7915
      @smbandara7915 Місяць тому +11

      හිනා යනවා කොල්ලෝ

    • @dumaliiresha3459
      @dumaliiresha3459 Місяць тому +5

      😂😂😂😂😂

    • @janojsithiralushan5966
      @janojsithiralushan5966 Місяць тому +11

      Prasad Siriwardhana 😂😂😂

    • @mahindaonline3596
      @mahindaonline3596 Місяць тому +7

      Modayo wage hesirenna epa jvp eke aya hodai anith aya narakai ubala wage un thama rata vinasa karanne

    • @hanz6282
      @hanz6282 Місяць тому

      @@mahindaonline3596 මෝඩයෝ වගෙ හැසිරෙන්නෙ කවුද කියල බත් ටිකකුත් කාලා සටන බලපන් 🤣

  • @Thukuliya.123
    @Thukuliya.123 Місяць тому +21

    වසන්තට දෙමු❤

    • @Thilak-l9w
      @Thilak-l9w Місяць тому

      Wedak ne chande කැඩෙන එක vitharai

    • @DilshanRadalla
      @DilshanRadalla Місяць тому

    • @YOUINTIME
      @YOUINTIME Місяць тому

      දෙන්න හිතන එකගේ චන්දේ කඩන්න උත්සාහ කරන එකා කියනවා....😊
      ඡන්ද කැඩෙන එක විතරයිලු ......😂😂😂😂.

  • @PethminRathnayaka
    @PethminRathnayaka Місяць тому +4

    තෙල් ටැන්කි කතාව ගැන ප්‍රසාද් සර් මාලිමාවෙන් උත්තරේ ගන්න හදපු හැම වෙලේකම මාද්‍යවේදියෝ රුවන්ව චාටර් වෙන්න නොදී වෙන පැත්තකට හැරෙව්වා.

  • @sanjayamanoj2178
    @sanjayamanoj2178 Місяць тому +105

    ප්‍රසාද්ට පිස්තෝලයක් දෙමු 😂
    ඒ උනාට ආතල්ම සිලින්ඩර් මෝඩයා

    • @Roshanperamune
      @Roshanperamune Місяць тому +6

      ඌට සේරම සීරීයස්.. ඌ ඇදගෙන ඉන්නේ .. ඌට සෙනසුරු උච්ච වෙලා ඉන්නේ

    • @champapriyadarshi2911
      @champapriyadarshi2911 Місяць тому +2

      Prasad hama witama kale anik අයටත් ඇඟිල්ල dik kirima mahaudukamak

    • @thilaniekanayaka4284
      @thilaniekanayaka4284 Місяць тому

      😂😂😂😂😂

    • @black_white_reality
      @black_white_reality Місяць тому

      මරි මෝඩ ප්‍රශ්නයක් මේක..

    • @kplanka4785
      @kplanka4785 Місяць тому

      මේක මරු......😂😂😂😂

  • @slchinthaka6465
    @slchinthaka6465 Місяць тому +26

    ගම්පහෙන් වසන්ත මුදලීගේත් හොඳයී ❤🎉

    • @samarakoonmudalige8281
      @samarakoonmudalige8281 Місяць тому +6

      වසන්තට ගම්පහෙන් එන්න වෙන්නේ නැහැ ගම්පහ යන්නේ මාලිමාවට

    • @slchinthaka6465
      @slchinthaka6465 Місяць тому +3

      @samarakoonmudalige8281 එල,එත් යවන්න පුලුවන්නම් හොදයි

  • @Rusrilanka
    @Rusrilanka Місяць тому +4

    රතු මල්ලි විතරයි වැදගත්කමක් තියාගෙන කතා කරන්නෙ

  • @slnirosha2939
    @slnirosha2939 Місяць тому +50

    මේ මිනිස්සු දිහා බලන විටත් මේ මිනිස්සු කතා කරන විදිහ බලන විටත් ඇත්තටම හිතනවා ඇයි සුරංගට යන්න බැරි කියලා මොකද කරන්නේ හැමෝටම වඩා සුරංග එතනට සුදුසු කෙනෙක් කියලා හිතෙනවා❤❤❤❤❤

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z Місяць тому +4

      ඒක නම් ඇත්ත.සුරංග හොදයි ගොඩක් අයට වඩා.ඒත් හොද මාද්‍යවේදියෙක් කියන්නෙත් රටට අවශ්‍යම කෙනෙක්.මාද්‍ය වේදියෙකුට පුලුවන් විශාල කාර්‍ය භාරයක් කරන්න පුලුවන් රටක

    • @ritakern5733
      @ritakern5733 Місяць тому +2

      Hariyatama Hari

    • @YemashiTashmi
      @YemashiTashmi Місяць тому

      අනිවාර්යයෙන්

  • @sakuraliyanage8026
    @sakuraliyanage8026 Місяць тому +17

    වසන්ත පාර්ලිමේ‍න්තුවට යැවිය යුතු කෙනෙක්👍

  • @madusankarah
    @madusankarah Місяць тому +2

    පළවෙනි වතාවට මගෙ ජීවිතේ දේශපාලන සාකච්ඡාවක් සම්පූර්ණයෙන් ඇහැව්වෙ ❤

    • @Kaviya_kz
      @Kaviya_kz Місяць тому

      ඇත්ත කතාව

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 Місяць тому +13

    සුරංග ප්‍රශ්න අහන විදිය ඇත්තටම කියන්න වචන නැහැ👍👍❤️.රුවන් සර් අවිවාදයෙන් තොර පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි👌👌.ප්‍රියාන් කියන එකාලගට කලාස් යන ලමයින්ට දෙයියන්ගෙම පිහිටයි😁😁😁

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis Місяць тому +45

    සුරංග ප්‍රශ්න අහන විදිහ බලන්න මම ආවේ❤❤

    • @tharindukumara1109
      @tharindukumara1109 Місяць тому

      පිස්සු බල්ලෙක් වගෙ නෙහ්

  • @Chanakachanaka-g3f
    @Chanakachanaka-g3f Місяць тому +8

    මාලිමාවට දෙන්න බෑ කියලා හිතුනොත් වසන්තලගේ පක්සේට දීපල්ලා

  • @emanside3519
    @emanside3519 Місяць тому +243

    මෝඩ පුතානෝටම ගලපෙනම ප්‍රසාද් වගෙ උන් එකට සෙට් වෙන හැටි තමයි ආතල්ම 😂😂

    • @mrdemon7875
      @mrdemon7875 Місяць тому +20

      Mapalagama wge modayonta wda prasad witeria point ekata uttarayk dunne😂

    • @Desh_nor
      @Desh_nor Місяць тому +39

      ප්‍රසාද් ගුරුතුමා විදිහට සෙට්. ඒත් ඌ දේශපාලනය කරද්දි කියන දේවල් ප්‍රැක්ටිකල් නෑ

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Місяць тому +26

      ​@@mrdemon7875 උත්තර දුන්නා රෙද්ද යන්නේ කෙහේද මල්ලේ පොල් උත්තර නේ ඔයි😂.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому

      සජිත වගේ බූරුවෙක් උගේ වටේ ඉන්නේ කම්බ හොරු නෙ .

    • @myown2005
      @myown2005 Місяць тому +10

      ​@@mrdemon7875 point ekata uththara denawa kiyanne yanne koheda ahuwama malle pol wage uththara dena ekatada

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 Місяць тому +162

    සටන හෑවේ සි,ඉන්ඩරයයි, ටෙලිෆෝනයයි😂😂😂😂😂
    මොනව වුනත් කුඩයේ වසන්ත pointඑකට කතා කලා. දේශපාලන දැනුම අතින් වසන්ත තමයි හොදම.
    රුවන් ප්‍රශ්නය මතුපිටින් පිලිතුර දෙනව විනා ඒක ගැඹුරින් විශ්ලේෂණය කලේ නෑ.
    මේපාර මාලිමාවට දෙනව.මොකද මේ තමයි මම විශ්වාස කරන මගේ ජීවිතය තුල ලැබෙන අවසාන අවස්ථාව.
    මේක වැරදුනොත් රට හැර යන එක තමයි විකල්පය.
    හැබැයි විපක්ෂය සදහා මෙතනින් සුදුසුම කුඩය ලකුණෙන් එන වසන්ත.
    ඔබට මාලිමාවට දෙන්න හිත නැත්නම් වසන්තට දෙන්න. අනිත් දෙදෙනාගේම කතාවෙන් පේන්නෙ ඔවුන්ට ගැඹුරු දේශපාලන දැනුමක් නැතිකම වගේම අවස්ථාවාදී බව.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Місяць тому +2

    • @dihanrangana4283
      @dihanrangana4283 Місяць тому +1

      අනිවාර්යයෙන් ❤❤❤

    • @Handlethis-g3d
      @Handlethis-g3d Місяць тому +7

      ඇත්ත වසන්තට හොද දැක්මක් තියෙන්ව. මාත් මාලිමාවට දෙනවා. ඒත් වසන්ත මන්ත්‍රී කෙනෙක් වෙලා පර්ලිමේන්තුවෙ ඉන්න් ඕන

    • @Sanuthi-o1d
      @Sanuthi-o1d Місяць тому +1

      ඇත්ත

    • @lankz2050
      @lankz2050 Місяць тому +4

      මාලිමාවට කරට කර ඉන්න පුළුවන් ඇත්තටම හොඳ විපක්ෂයක් තමයි ☂️

  • @somasiripunchiralalage1627
    @somasiripunchiralalage1627 Місяць тому +6

    වසන්ත සහො ජයවේවා !

  • @vanishialalani9026
    @vanishialalani9026 Місяць тому +15

    ආන්ඩුවෙන් රුවන් මාපලගම විපක්ෂයෙන් වසන්ත

  • @sithumpramuditha-c6h
    @sithumpramuditha-c6h Місяць тому +50

    ප්‍රසාද් කියන මනුස්සයාට මම පෞද්ගලිකව ගෞරවය දැක්වූවා.දැන්නම් පිස්සුම හුත්තෙක් නේ මූ..දැනගත්ත එක හොඳයි.thanks ප්‍රසාද් හෙලුව පෙන්නුවාට ❤

    • @Danie5828
      @Danie5828 Місяць тому +4

      තමන්ගෙ දේශපාලනික මතවාදය නොදරන මිනිස්සුන්ව "පිස්සුහුත්තලාද" ඔයාට

    • @AmilaDikwellaVidanage
      @AmilaDikwellaVidanage Місяць тому +2

      වැදගත් මනුස්සයෙක් ඔබට කැමතිද ඔයවිදිය කතාකරන එක

    • @anildanansuriya1344
      @anildanansuriya1344 Місяць тому

      RR ? DA

    • @TharakaDilhara-c4w
      @TharakaDilhara-c4w Місяць тому +2

      මොකද්ද ප්‍රසාද් කරපු පිස්සුව ලස්සනට point එකට කරුණු කියපු එකද ප්‍රසාද් කෙසේ වෙතත් උඹ නම් තනිකරම පිස්සෙක්

    • @tharakaroshan316
      @tharakaroshan316 Місяць тому +3

      මම සජිත්ගෙ ෆෑන් කෙනෙක් නොවුනට මෙතන ඉන්න උන්ගෙන් පොයින්ට් එකට කතා කරේ ප්‍රසාද් විතරයි.

  • @harshamanori1070
    @harshamanori1070 Місяць тому +2

    සුරංග හොදට තෝරලා දෙනවා කාටද අපි චන්දේ දීල පාර්ලිමේන්තු යවන්න ඕන කියලා,රෙදි ගලවනවා හොදට.ජන මනස පාදනවට ස්තුතිය

  • @happyhome8911
    @happyhome8911 Місяць тому +12

    රුවන් සර් සහ වසන්ත තමා සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasanthakumara4242
    @prasanthakumara4242 Місяць тому +15

    වසන්ත මුදලිගේ පාර්ලිමේන්තු එන්න ඕන..ඔහු දක්ෂ නායකයෙක්...

  • @ChthurangaRathnakumara
    @ChthurangaRathnakumara Місяць тому +4

    සුරංග ඔයා කරන්නේ ලොකු සමාජ මෙහෙවරක් ..❤❤

  • @anniesilva9361
    @anniesilva9361 Місяць тому +11

    මෙච්චර දුරට ආපු අනුර කුමාර දිසානායකට හොඳ අත්දැකීමක් තියනවා ඔබලාට වඩා ඔබලාව අපි දන්නෙ නැත..අනුරට ජයක්ම වේවා...👍👍👍

  • @maliya9535
    @maliya9535 Місяць тому +101

    ප්‍රියාන්, ප්‍රසාද් සර්ලා ගාවට යන ළමයින්ට බුදු සරනයි.😂😂😂

    • @danih.6707
      @danih.6707 Місяць тому +7

      බුදු නෙමයි අබ සරණයි!😂😂😂

    • @kavishkapraneeth8939
      @kavishkapraneeth8939 Місяць тому +1

      Prasad point akata utahara denakota ubalata monada kiyanna tibbe 😂

    • @kavishkapraneeth8939
      @kavishkapraneeth8939 Місяць тому

      Prasad point akata utahara denakota ubalata monada kiyanna tibbe 😂

    • @smashergaming4453
      @smashergaming4453 Місяць тому +4

      ​@@kavishkapraneeth8939 ko time gap ekak dala pennapan koheda point ekata Hari logically kiuva thana

    • @IEprasad
      @IEprasad Місяць тому

      ​@@kavishkapraneeth8939 උබ නං ප්‍රියාන්ගෙ කොපිය තනිකරම 😅😊

  • @madubhashaninimalawansha3608
    @madubhashaninimalawansha3608 Місяць тому +6

    වසන්ත මල්ලී ඔබ දැයට මැණිකක් ❤❤

  • @topbest6140
    @topbest6140 Місяць тому +21

    මාලිමාවට චන්දෙ දුන්නත් වසන්ත අපෙ හදවතේ ඉන්න නායකයෙක්.. ❤

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 Місяць тому +36

    ප්‍රියාන්, ප්‍රසාද් කියන උං දෙන්න ගෙ මානසිකත්වය හොඳට තේරුම් ගන්න පුළුවන් උනා. මුන්ට මිනිස්සු ගැන කිසිම අවංක හැගීමක් නැ. ඕනේ එකම දේ බලය, වරප්‍රසාද, තව දෙන දේවල් ගන්න. රටේ ජනතාවට සේවය කරන්න, රට දියුණු කරන්න හෘදයාංගම උවමනාවක් තියෙන උන්ට ඕවා ඕනේ නැ. තමුන්ට ගෙයක් දොරක්, වාහනයක්, වතුපිටි දේපොළ තියෙනව නම් තව මොකටද?

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому +1

      මුන් මොකාටද එන්න හදන්නේ ? කිසිම දවසක මුන්ට චන්දය දෙන්න එපා .

  • @dharmasiri4548
    @dharmasiri4548 Місяць тому +8

    මාලිමාවට නොදෙන චන්ද ජන අරගලයට ☔ ට X

  • @manjola_1999
    @manjola_1999 Місяць тому +10

    වසන්ත අනිවාර්යයෙන් ඉන්න ඕනෑ parliament එකේ❤❤

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs Місяць тому +13

    ආසන 130 ක වත් ශක්තිමත් මාලිමාවේ ආණ්ඩුවක් හදමු

  • @SamanBandara-f6o
    @SamanBandara-f6o Місяць тому +23

    වසන්ත මුදලිගෙ විපක්ෂයේ සිටිය යුතුයි🔥♥️

  • @sarathmadushan5260
    @sarathmadushan5260 Місяць тому +76

    වසන්ත සහෝදරයා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට රින්ගවන්නම ඔන චරිතයක් ❤

    • @sumedhabasnayake5740
      @sumedhabasnayake5740 Місяць тому

      Parlimenthuwa kiyanne anthareta wada vishala washayen uththareethara sabawak wasantha pradeshiya mattamen deshapalanyata pivisiya yuthubawa mage pudgalika mathayai

    • @smbandara7915
      @smbandara7915 Місяць тому

      කබල් කුඩේ ඉහලගෙන කොහොමද යන්නේ

  • @srimalkumarasinghe7092
    @srimalkumarasinghe7092 Місяць тому +11

    ඔහු නිසාමයි බලන්නේ
    මාධ්‍ය වේදියෙක් නම් මේ වගේ කෙලින්ම ප්‍රශ්න කරන්න ඕන.ඒකයි
    Mr. සුරංග විශේෂයි 🎉