Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Stream Now - waveparkmusic.com/release/wiramayakListen on Spotify - spoti.fi/3AMuZ9YListen on Apple Music - apple.co/3u9UErASong Lyrics:විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙකදෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනිළඟ නැති වෙන්න ඕනි දැනෙන්නබෙහෙත් බොනවද අමතක වෙන්නඔහොම පුළුවන්ද ඔයාට ඉන්නතරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්නමේ ජීවිතෙන් ඔබ යන්නමතකේනුත් අරන් යන්නමේ ජීවිතෙන් ඔබ යන්නමතයෙනුත් අරන් යන්නඑපා යාලු ලස්සන බලලා නොරැවටෙන්නයාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්නඑහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්නමට කෙල්ලො තමා බැරි තේරුම් ගන්නවිහිලුවක් කලත් මුහුන එල්ලනබය වුණත් හයියෙන් මාව අල්ලන් පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම්විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන්අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියනඅපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙනසල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්නඅවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්නඑල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරමලස්සන කටහඬ අහගෙන දවසමදැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකටමෙච්චර කාලයක් කල්පනා ලෝකඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන්අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක්හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන්සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන්දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණාඋගුර වගේම එවෙලෙට හිත පිච්චුනාඅමතක කරන්න කියලා අපි බිව්වමඑතනත් ඔයා කරපු වැරදි මතක් උනාඉල්ලපු දේ ගෙනත් දුන්නාහැමදේම අමතක මං කරලාවිසඳන්න හැදුවොත් පොඩි ප්‍රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලාඉන්නට බෑ කිව්ව එක මොහොතක්ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත්එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත් මේ ජීවිතෙන් ඔබ යන්නමතකේනුත් අරන් යන්නමේ ජීවිතෙන් ඔබ යන්නමතකේනුත් අරන් යන්න
Gammac thamai ithin 😌❤️🔥
Lyrics tika oniii🖐️
❤️🔥
Ko lyrics❤🌎
Paara Maduwoo ♥️🔥
Jana aluth eka damune😂😂
Jana
@@dulakshanethsara3017 ඔව්
ටියුන් කරලා ගනින් ජනා😂💕
❤️🤘
මේ ජීවිතෙන් ඔබ යන්නමතකයනුත් අරන් යන්න. 💔
එපා යාලු ලස්සන බලලානම් රැවටෙන්න..! 🌚 Maduwa Aiya ❤️
Ftt shago beat ekanam👌👌
Boza catchy melody
@King Mali Yez ඇත්ත💥
Producer mahaththya 😌💯
එපා යාළු ලස්සන බලලනම් රැවටෙන්න ...! 🙂
Maduwaaaa ❤️🔥
Machan 🙌🏻
🔥🔥🔥🥰🥰🥰🥰❤️❤️❤️
QUALITY BNG 👌🔥💯
Zanya! 🙌🏻
🎉
විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙකදෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනිළඟ නැති වෙන්න ඕනි දැනෙන්නබෙහෙත් බොනවද අමතක වෙන්නඔහොම පුළුවන්ද ඔයාට ඉන්නතරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්නමේ ජීවිතෙන් ඔබ යන්නමතකේනුත් අරන් යන්නමේ ජීවිතෙන් ඔබ යන්නමතයෙනුත් අරන් යන්නඑපා යාලු ලස්සන බලලා නොරැවටෙන්නයාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්නඑහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්නමට කෙල්ලො තමා බැරි තේරුම් ගන්නවිහිලුවක් කලත් මුහුන එල්ලනබය වුණත් හයියෙන් මාව අල්ලන්පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම්විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන්අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියනඅපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙනසල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්නඅවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්නඑල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරමලස්සන කටහඬ අහගෙන දවසමදැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකටමෙච්චර කාලයක් කල්පනා ලෝකඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන්අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක්හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන්සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන්දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණාඋගුර වගේම එවෙලෙට හිත පිච්චුනාඅමතක කරන්න කියලා අපි බිව්වමඑතනත් ඔයා කරපු වැරදි මතක් උනාඉල්ලපු දේ ගෙනත් දුන්නාහැමදේම අමතක මං කරලාවිසඳන්න හැදුවොත් පොඩි ප්‍රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලාඉන්නට බෑ කිව්ව එක මොහොතක්ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත්එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත්මේ ජීවිතෙන් ඔබ යන්නමතකේනුත් අරන් යන්නමේ ජීවිතෙන් ඔබ යන්නමතකේනුත් අරන් යන්න
මලක් ගහලා අහන්පු පුලුවන් සංගීතේ අධි මාත්‍රාවක් තමා ඉතිං ❤️🔥
🔥
😏😏
Ape hadakam walin passe rellata rap ahanna patan gaththa unta meuwa adimathra wenna athi 😂
@@vimesh_sandeepa 😂😂😂ow oi. Apinm master ge rapak ahala mal gahanne
@@vimesh_sandeepa mchn mth aurudu ganak idl rap ahnne (hit wenna klin)Eth machn artist la group krnna epa.Ek ek ayge favours wenas bn,Ekt katawath blame krnn bh mchn......එහෙම කියලා අර මැරුනු වලෙන් නැගිටල , මගේ පනටත් වඩා ආදරේ වගේ බ්ලාහ් බ්ලාහ් රැප් ආවොත් අන්න බැනපන් ඕන තරම්, ඒවානම් සාප😂💔
Vibe Madhuwa✨🎤
Kelwiz 😵📌️
I dont understand the lyrics but this is fire I love this love from canada 🧡🔥
This language is sinhala ❤️
Subtitles avaliable
@@_O5IRI5_ ගැම්මක්🥺✌
Sri Lanka country it's sinhala nice song bydaway 👍💖👍❤😉🇱🇰😉🇱🇰😉👊👊👏😎🖑🤘😀👌😃
💛
මේකත් සුපිරියක් තමයි ඉතින්😘😘😘 Next leval 💖
“අමතක කරන්න කියලා අපි බිව්වම එතනත් ඔයා කරපු වැරදි මතක් වුනා” ...I felt it Brother 😔💔 මේක වෙනම Track එකක් මදුවා 🇱🇰🇱🇰
Mee to brother,i felt it🙂❤️
✋🙂
Hondatama winda kollek ! 🙌🏻💯
අපි වගෙ කොල්ලොන්ට සමාජෙ ගැන කියලා දෙන්නෙ මෙ වගෙ සින්දු තමයි ❤😊
My brotha! This is now the #1 on my playlist 😍
Muchlove brother ! 😁🙌🏻💯
ඒ හඩනම් භාවනාවක් මදූ අයියෙ 🤗🇱🇰
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ආයෙම අහන්න හිතෙනවා ඒක වෙනස්ම විදියේ vibe ekak 🍂❤
කෙල්ලො ගියා කියලා නෑනෙ ඇඩුවේ වටෙ ඉන්න වැඩකට නැති බල්ලො බිරුවෙ 💞
කියන්න වචන නෑ මදුවෝ සුපිරියක් 🔥🔥🌸❤️
මේ ජීවිතෙන් දුර යන්න ... 😔🙏💔 ගොඩාක් පින්.. වචන ටික දැනුනා ලෙසටම.. 🙏💔💟💛💚💙
අහන එක නවත්ත ගන්න බෑ ඒක පට්ටයි
All the way from Ireland 🇮🇪
මදුවා වෙනසක් තමයි ඉතින් 😈❤️🔥rapa උඩටම 😈🙏💪💪❤️🔥Love you maduwa
මේකනම් සුපිරියක් තමා ඉතින් 🥺💝💝💝
Voice , flows , වචන ටික මරු maduwa අයියෙ ❤️🎵🔥.... මේකනම් සුපිරියක් මදුවා අයියෙ🎶❤️🎵🔥
1 M ගහන්න ඕනි සින්දු .😍✌️
මේකත් සුපිරියක් තමා....
අනිව👍
මේකත් ටේන්ඩින් තාමා මදුවෝ 😍🥰
hm
සුපිරියක් තමා ❤️🔥 අපි දිගටම ඉන්නවා උබත් එක්ක 👌👍
දහපාරකට වඩා ඇහුවා🥹..පට්ටම ලස්සන සින්ඩුවක්...ආදරෙයි ඔහොම යන්💖
Never expected a song like this from sri lanka😮. Maduwa patta. I already listened this song more than 20 timesAll the best and keep it up❤.
සුපිරියක් තමා ඉතින් මේකත් ♥️♥️♥️👍👍😎😎
❤🤘
අනිවා මේකත් 1M ගහනවා..🤘🥀🔥🖤
චූටි විරාමයකින් පස්සේ සුපිරි විරාමයක්..👌👌🤗🤗
lagadima oyath yayi udatama ethakan inna patta song eka😍😍😍😍😍😍😍
Duwanna one ekak bn ..10M yanna one ekak ..🔥. Meka kalayak yaddi තැපැලෙන් wali aniwa 👊🏻💯
මේක ඉතින් trending තමා 😁❤️😋
Ammo meka enakan thamai balan hitiye😍❤️
❤️
මධුවා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 👍👍❤️❤️
සිරාම කතාව
me dawas wala mata galapena ekak thanks,gammk,maru, jayawewa
ඒක වෙනම රහක් 🥰 ගමන පැහැදිලී මදු අයියා සුපිරි වැඩක්🥰❤️❤️
මේ අවුරුද්ද ගැම්මට රැප්වලින් ඕන හැම කෙනාගෙන්ම ❤️✌️
ගැම්මක් තමා ආයෙ නෑ එකෙන්ම trending hit වෙනවා 😚☺️💗❣️💜️❤️🔥
මනෝපාරකට සෙට් වෙන සුපිරියක් 💜️❤️
එනකන් බලන් හිටපු එකක්😜💕
ඒ වචන🤘💯♥️
Love from srilanka 🇱🇰 ( මදුවා රැප් )
සුපිරියක් තමා ❤
වාසි මදු අයියෙ කියන්න වචන නා රැකන් හිටියා වාසි🙂✌ මේකයි trending ගමු♥👍 ආදරෙයි පරිස්සමෙන් වැඩක කරගන්න ජය බෝ❤🤝
aniva 1M GAHANAVA,,,CONGRATULAIONS💖💖💖💖
ඒකෙ තියන Chill එක මොලේටම වදිනවා මෙව්වත් බෙහෙත් තමයි උඩටම Maduwa
සුපිරියක් තමා මේකත්❤️🔥💞
🙂🙂🙂❤️❤️❤️
❤️❤️❤️ ආදරෙයි මදුවො... හැමදාමත් වගේ අදත් සුපිරියක්
අදට ඇහුව හොඳ ම එක විරාමය ✌️
පිස්සු හැදෙනවා 😍❤️ ඒක පට්ට Maduwa😍❤️
අනිව🤟
නුවර ගැම්මක්💪😁😁❤️❤️මෙකත් පට්ට❤️
දුන්නොත් ගින්දරක් තමා .ආයෙ කියන්න දෙයක් නෑ .🔥💉
ශෝක් මනෝ පාරකට ගියා🥺😢.තෑන්ක්ස් සහෝදරයා🙏❤️
එක පහරක් 💉💜️
මරු හැබැ යි 😍😍😍😍
පිස්සුවක් මදුවා 🥺🥵♥️
wiramayak තමා මදුවා 1000%
මේකත් සුපිරියක් තමයි ඉතින්😘 Next leval 💖 NICE MADUWA👌😎
කට හඬ අනේ මංඳා....... කාටවත්ම නැති සුපිරිම වොයිස් එකක්.......😍😍
සුපිරියක් තමා ❤️🔥🤟🤟
රැප නම් ගින්දර 🔥 මදුවා බූටක් කෑවැද🥲
Eka patta 😊😊😊💕💕💕
මදුව ගැම්මක් තමයි .🔥❤ ඒ උනාට ලංකාවෙ රැප දැන් වැලලෙන කලාවක් වීගෙන යන්නෙ ඉස්සර වගේ රස්ත වදන් එක්ක ගැම්මට රැපක් හැදෙන්නෙ කලාතුරකින් දැන්😥
sirawatama bn 😢💔
ඇත්ත බං 🥺
පග තමා
Mewa thami බෙහෙත් ❤️❤️❤️ gemmak thami 💪💪💪
අඩෝ අහන වාර අනන්තයි !:🌼💊💉✌️❤️💫
සුපිරියක් MADUWA 🤍❤👍🔥
මදුවා මදුවා ..💯🇱🇰❤️ලන්කාවටම එකයි 😌🔥🇱🇰
me rapkda bn ithin🤣🤣🤣🤣
මේ rap ekk newe bn 😂
මේක රැපක් නොවුනට මදුව ලන්කාවෙ නියම රැපර් කෙනෙක් නෙ 😌❤️අනික මදුව කිව්වම ඕනි කෙනෙක්ට මතක් වෙන්නෙ රැප් කියන්වා කියල සගෝ..🔥😌
gu godknm maduwa kiypn😂
අද ඊයෙ රැප් අහන්න ආපු ඩයල් එකක් උබ නම්😂
අපි ආසාවෙන් ආයෙ ආයෙ අහන නිසා අපිට තේරුනාට Rap Song කාටත් තේරෙන්නෙ නෑ. මේ විදියෙ Beat එකකට Song එකක් හදපු එක මරු.!👌 මාරම ලස්සනයි මදුව බ්‍රෝ.❤
Coming soon...1M..congratulations yoh
Life is short""Girlfriend is nothig""Mother father God bless you""Support is everything"❤
නුවර 🌎❤️
උඩරට මදු... 💞💞💞
දැනට 10 පාරකට වැඩිය ඇහුවා❤️
සිරාවටම සුපිරියක් ♥️♥️
පට්ටම තමා සුපිරියක්🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අඩෝ ඉතින් ගැම්මක් තමයි මම යි මගේ යාඑවො සෙට් එකයි මග බලන් හිටියේ මේ රැප එනකල් අඩො දැන් මට ඉවසිල්ලක් නැමේ රැප බලනකල් අඩෝ අාදරෙයි හැමදාමත් ඉතින් 👌👌👌👌😷😚😚😚😚😚😚😚😚😚😛😛😛😛✌🌟💞👈
සුපිරියක් මදුවා අයියේ 😍❤😍
සුපිරියක් ❤️🔥.. Dilu beat great work සහෝ ❤️
Superb Machn Love this ✨🖤
Thanks mchn ! 🙌🏻❤
2024 ahana Aya innawada🥺💗
නියමයි මදුවා bro....ගැම්මක් තමයි....කවදත් මදුවගේ වැඩ සුපිරී....God Bless u💖🤘
ඒකත් සුපිරියක් තමයි❤️🔥
අම්මෝහ් වොයිස් එක ගැම්මක් තමා මදුවා ❤️🔥🎧🍃
වෙනස්ම එකක් 🤟❤️
ආසම🖤
වෙනස් දෙයක් ඒක පට්ට මදුව සුපිරියක් තමා කරගෙන යන් congratulations brother 💖😇🤝
මදුවා පිස්සුවක් ❤️🎧 Hill city ගැම්ම ❤️
මදුවා😌♥️ බලන් ඉන්නෙ එනකම්💚🤩
Ado Paharak Oi Mekanam❤️
ලස්සයී...මදූ Rap Boy ආසම රැපා 🌎❤️💪 බුදු සරණයී අයියේ....
නුවර ගැම්ම ... ❤ ... Маdцша ... 🔥👊
මචෝ ඒකත් පහරක් පපුවටම දැනෙනවා ❤️🔥
සුපිරියක් තමා ❤️❤️❤️❤️❤️😏
වෙනම ලොකයකට ගෙනියනවා🤗
Maduwa 🎙
පට්ට අයියා අදත් සින්දුව
Stream Now - waveparkmusic.com/release/wiramayak
Listen on Spotify - spoti.fi/3AMuZ9Y
Listen on Apple Music - apple.co/3u9UErA
Song Lyrics:
විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙක
දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි
ළඟ නැති වෙන්න ඕනි දැනෙන්න
බෙහෙත් බොනවද අමතක වෙන්න
ඔහොම පුළුවන්ද ඔයාට ඉන්න
තරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මතයෙනුත් අරන් යන්න
එපා යාලු ලස්සන බලලා නොරැවටෙන්න
යාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්න
එහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්න
මට කෙල්ලො තමා බැරි තේරුම් ගන්න
විහිලුවක් කලත් මුහුන එල්ලන
බය වුණත් හයියෙන් මාව අල්ලන්
පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම්
විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන්
අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියන
අපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙන
සල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්න
අවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්න
එල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරම
ලස්සන කටහඬ අහගෙන දවසම
දැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකට
මෙච්චර කාලයක් කල්පනා ලෝක
ඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන්
අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක්
හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන්
සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන්
දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණා
උගුර වගේම එවෙලෙට හිත පිච්චුනා
අමතක කරන්න කියලා අපි බිව්වම
එතනත් ඔයා කරපු වැරදි මතක් උනා
ඉල්ලපු දේ ගෙනත් දුන්නා
හැමදේම අමතක මං කරලා
විසඳන්න හැදුවොත් පොඩි ප්‍රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලා
ඉන්නට බෑ කිව්ව එක මොහොතක්
ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත්
එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත්
මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
Gammac thamai ithin 😌❤️🔥
Lyrics tika oniii🖐️
❤️🔥
❤️🔥
Ko lyrics❤🌎
Paara Maduwoo ♥️🔥
Jana aluth eka damune😂😂
Jana
@@dulakshanethsara3017 ඔව්
ටියුන් කරලා ගනින් ජනා😂💕
❤️🤘
මේ ජීවිතෙන් ඔබ යන්න
මතකයනුත් අරන් යන්න. 💔
එපා යාලු ලස්සන බලලානම් රැවටෙන්න..! 🌚
Maduwa Aiya ❤️
Ftt shago beat ekanam👌👌
Boza catchy melody
@King Mali Yez ඇත්ත💥
Producer mahaththya 😌💯
එපා යාළු ලස්සන බලලනම් රැවටෙන්න ...! 🙂
Maduwaaaa ❤️🔥
Machan 🙌🏻
🔥🔥🔥🥰🥰🥰🥰❤️❤️❤️
QUALITY BNG 👌🔥💯
Zanya! 🙌🏻
🎉
විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙක
දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි
ළඟ නැති වෙන්න ඕනි දැනෙන්න
බෙහෙත් බොනවද අමතක වෙන්න
ඔහොම පුළුවන්ද ඔයාට ඉන්න
තරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මතයෙනුත් අරන් යන්න
එපා යාලු ලස්සන බලලා නොරැවටෙන්න
යාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්න
එහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්න
මට කෙල්ලො තමා බැරි තේරුම් ගන්න
විහිලුවක් කලත් මුහුන එල්ලන
බය වුණත් හයියෙන් මාව අල්ලන්
පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම්
විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන්
අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියන
අපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙන
සල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්න
අවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්න
එල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරම
ලස්සන කටහඬ අහගෙන දවසම
දැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකට
මෙච්චර කාලයක් කල්පනා ලෝක
ඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන්
අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක්
හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන්
සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන්
දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණා
උගුර වගේම එවෙලෙට හිත පිච්චුනා
අමතක කරන්න කියලා අපි බිව්වම
එතනත් ඔයා කරපු වැරදි මතක් උනා
ඉල්ලපු දේ ගෙනත් දුන්නා
හැමදේම අමතක මං කරලා
විසඳන්න හැදුවොත් පොඩි ප්‍රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලා
ඉන්නට බෑ කිව්ව එක මොහොතක්
ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත්
එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත්
මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
මේ ජීවිතෙන් ඔබ යන්න
මතකේනුත් අරන් යන්න
මලක් ගහලා අහන්පු පුලුවන් සංගීතේ අධි මාත්‍රාවක් තමා ඉතිං ❤️🔥
🔥
😏😏
Ape hadakam walin passe rellata rap ahanna patan gaththa unta meuwa adimathra wenna athi 😂
@@vimesh_sandeepa 😂😂😂ow oi. Apinm master ge rapak ahala mal gahanne
@@vimesh_sandeepa mchn mth aurudu ganak idl rap ahnne (hit wenna klin)
Eth machn artist la group krnna epa.
Ek ek ayge favours wenas bn,
Ekt katawath blame krnn bh mchn
..
..
..
එහෙම කියලා අර මැරුනු වලෙන් නැගිටල , මගේ පනටත් වඩා ආදරේ වගේ බ්ලාහ් බ්ලාහ් රැප් ආවොත් අන්න බැනපන් ඕන තරම්, ඒවානම් සාප😂💔
Vibe Madhuwa✨🎤
Kelwiz 😵📌️
I dont understand the lyrics but this is fire I love this love from canada 🧡🔥
This language is sinhala ❤️
Subtitles avaliable
@@_O5IRI5_ ගැම්මක්🥺✌
Sri Lanka country it's sinhala nice song bydaway 👍💖👍❤😉🇱🇰😉🇱🇰😉👊👊👏😎🖑🤘😀👌😃
💛
මේකත් සුපිරියක් තමයි ඉතින්😘😘😘 Next leval 💖
“අමතක කරන්න කියලා අපි බිව්වම එතනත් ඔයා කරපු වැරදි මතක් වුනා” ...I felt it Brother 😔💔 මේක වෙනම Track එකක් මදුවා 🇱🇰🇱🇰
Mee to brother,i felt it🙂❤️
✋🙂
Hondatama winda kollek ! 🙌🏻💯
අපි වගෙ කොල්ලොන්ට සමාජෙ ගැන කියලා දෙන්නෙ මෙ වගෙ සින්දු තමයි ❤😊
My brotha! This is now the #1 on my playlist 😍
Muchlove brother ! 😁🙌🏻💯
ඒ හඩනම් භාවනාවක් මදූ අයියෙ 🤗🇱🇰
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ආයෙම අහන්න හිතෙනවා ඒක වෙනස්ම විදියේ vibe ekak 🍂❤
කෙල්ලො ගියා කියලා නෑනෙ ඇඩුවේ වටෙ ඉන්න වැඩකට නැති බල්ලො බිරුවෙ 💞
කියන්න වචන නෑ මදුවෝ සුපිරියක් 🔥🔥🌸❤️
මේ ජීවිතෙන් දුර යන්න ... 😔🙏💔 ගොඩාක් පින්.. වචන ටික දැනුනා ලෙසටම.. 🙏💔💟💛💚💙
අහන එක නවත්ත ගන්න බෑ ඒක පට්ටයි
All the way from Ireland 🇮🇪
මදුවා වෙනසක් තමයි ඉතින් 😈❤️🔥
rapa උඩටම 😈🙏💪💪❤️🔥
Love you maduwa
මේකනම් සුපිරියක් තමා ඉතින් 🥺💝💝💝
Voice , flows , වචන ටික මරු maduwa අයියෙ ❤️🎵🔥.... මේකනම් සුපිරියක් මදුවා අයියෙ🎶❤️🎵🔥
1 M ගහන්න ඕනි සින්දු .😍✌️
මේකත් සුපිරියක් තමා....
අනිව👍
මේකත් ටේන්ඩින් තාමා මදුවෝ 😍🥰
hm
සුපිරියක් තමා ❤️🔥
අපි දිගටම ඉන්නවා උබත් එක්ක 👌👍
දහපාරකට වඩා ඇහුවා🥹..පට්ටම ලස්සන සින්ඩුවක්...ආදරෙයි ඔහොම යන්💖
Never expected a song like this from sri lanka😮. Maduwa patta. I already listened this song more than 20 times
All the best and keep it up❤.
සුපිරියක් තමා ඉතින් මේකත් ♥️♥️♥️👍👍😎😎
❤🤘
අනිවා මේකත් 1M ගහනවා..🤘🥀🔥🖤
චූටි විරාමයකින් පස්සේ සුපිරි විරාමයක්..👌👌🤗🤗
lagadima oyath yayi udatama ethakan inna patta song eka😍😍😍😍😍😍😍
Duwanna one ekak bn ..10M yanna one ekak ..🔥. Meka kalayak yaddi තැපැලෙන් wali aniwa 👊🏻💯
මේක ඉතින් trending තමා 😁❤️😋
Ammo meka enakan thamai balan hitiye😍❤️
❤️
මධුවා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 👍👍❤️❤️
සිරාම කතාව
me dawas wala mata galapena ekak thanks,gammk,maru, jayawewa
ඒක වෙනම රහක් 🥰 ගමන පැහැදිලී මදු අයියා සුපිරි වැඩක්🥰❤️❤️
මේ අවුරුද්ද ගැම්මට රැප්වලින් ඕන හැම කෙනාගෙන්ම ❤️✌️
ගැම්මක් තමා ආයෙ නෑ එකෙන්ම trending hit වෙනවා 😚☺️💗❣️💜️❤️🔥
මනෝපාරකට සෙට් වෙන සුපිරියක් 💜️❤️
එනකන් බලන් හිටපු එකක්😜💕
ඒ වචන🤘💯♥️
Love from srilanka 🇱🇰 ( මදුවා රැප් )
සුපිරියක් තමා ❤
වාසි මදු අයියෙ කියන්න වචන නා රැකන් හිටියා වාසි🙂✌ මේකයි trending ගමු♥👍 ආදරෙයි පරිස්සමෙන් වැඩක කරගන්න ජය බෝ❤🤝
aniva 1M GAHANAVA,,,CONGRATULAIONS💖💖💖💖
ඒකෙ තියන Chill එක මොලේටම වදිනවා
මෙව්වත් බෙහෙත් තමයි
උඩටම Maduwa
සුපිරියක් තමා මේකත්❤️🔥💞
🙂🙂🙂❤️❤️❤️
❤️❤️❤️ ආදරෙයි මදුවො... හැමදාමත් වගේ අදත් සුපිරියක්
අදට ඇහුව හොඳ ම එක විරාමය ✌️
පිස්සු හැදෙනවා 😍❤️
ඒක පට්ට Maduwa😍❤️
අනිව🤟
නුවර ගැම්මක්💪😁😁❤️❤️මෙකත් පට්ට❤️
දුන්නොත් ගින්දරක් තමා .ආයෙ කියන්න දෙයක් නෑ .🔥💉
ශෝක් මනෝ පාරකට ගියා🥺😢.තෑන්ක්ස් සහෝදරයා🙏❤️
එක පහරක් 💉💜️
මරු හැබැ යි 😍😍😍😍
පිස්සුවක් මදුවා 🥺🥵♥️
wiramayak තමා මදුවා 1000%
මේකත් සුපිරියක් තමයි ඉතින්😘 Next leval 💖 NICE MADUWA👌😎
කට හඬ අනේ මංඳා....... කාටවත්ම නැති සුපිරිම වොයිස් එකක්.......😍😍
සුපිරියක් තමා ❤️🔥🤟🤟
රැප නම් ගින්දර 🔥 මදුවා බූටක් කෑවැද🥲
Eka patta 😊😊😊💕💕💕
මදුව ගැම්මක් තමයි .🔥❤ ඒ උනාට ලංකාවෙ රැප දැන් වැලලෙන කලාවක් වීගෙන යන්නෙ ඉස්සර වගේ රස්ත වදන් එක්ක ගැම්මට රැපක් හැදෙන්නෙ කලාතුරකින් දැන්😥
sirawatama bn 😢💔
ඇත්ත බං 🥺
පග තමා
Mewa thami බෙහෙත් ❤️❤️❤️ gemmak thami 💪💪💪
අඩෝ අහන වාර අනන්තයි !:🌼💊💉✌️❤️💫
සුපිරියක් MADUWA 🤍❤👍🔥
මදුවා මදුවා ..💯🇱🇰❤️ලන්කාවටම එකයි 😌🔥🇱🇰
me rapkda bn ithin🤣🤣🤣🤣
මේ rap ekk newe bn 😂
මේක රැපක් නොවුනට මදුව ලන්කාවෙ නියම රැපර් කෙනෙක් නෙ 😌❤️අනික මදුව කිව්වම ඕනි කෙනෙක්ට මතක් වෙන්නෙ රැප් කියන්වා කියල සගෝ..🔥😌
gu godknm maduwa kiypn😂
අද ඊයෙ රැප් අහන්න ආපු ඩයල් එකක් උබ නම්😂
අපි ආසාවෙන් ආයෙ ආයෙ අහන නිසා අපිට තේරුනාට Rap Song කාටත් තේරෙන්නෙ නෑ. මේ විදියෙ Beat එකකට Song එකක් හදපු එක මරු.!👌 මාරම ලස්සනයි මදුව බ්‍රෝ.❤
Coming soon...1M..congratulations yoh
Life is short"
"Girlfriend is nothig"
"Mother father God bless you"
"Support is everything"❤
නුවර 🌎❤️
උඩරට මදු... 💞💞💞
දැනට 10 පාරකට වැඩිය ඇහුවා❤️
සිරාවටම සුපිරියක් ♥️♥️
පට්ටම තමා සුපිරියක්🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අඩෝ ඉතින් ගැම්මක් තමයි මම යි මගේ යාඑවො සෙට් එකයි මග බලන් හිටියේ මේ රැප එනකල් අඩො දැන් මට ඉවසිල්ලක් නැමේ රැප බලනකල් අඩෝ අාදරෙයි හැමදාමත් ඉතින් 👌👌👌👌😷😚😚😚😚😚😚😚😚😚😛😛😛😛✌🌟💞👈
සුපිරියක් මදුවා අයියේ 😍❤😍
සුපිරියක් ❤️🔥.. Dilu beat great work සහෝ ❤️
Superb Machn Love this ✨🖤
Thanks mchn ! 🙌🏻❤
2024 ahana Aya innawada🥺💗
නියමයි මදුවා bro....
ගැම්මක් තමයි....
කවදත් මදුවගේ වැඩ සුපිරී....
God Bless u💖🤘
ඒකත් සුපිරියක් තමයි❤️🔥
අම්මෝහ් වොයිස් එක ගැම්මක් තමා මදුවා ❤️🔥🎧🍃
වෙනස්ම එකක් 🤟❤️
ආසම🖤
වෙනස් දෙයක් ඒක පට්ට මදුව සුපිරියක් තමා කරගෙන යන් congratulations brother 💖😇🤝
මදුවා පිස්සුවක් ❤️🎧 Hill city ගැම්ම ❤️
මදුවා😌♥️ බලන් ඉන්නෙ එනකම්💚🤩
Ado Paharak Oi Mekanam❤️
ලස්සයී...මදූ Rap Boy ආසම රැපා 🌎❤️💪 බුදු සරණයී අයියේ....
නුවර ගැම්ම ... ❤
... Маdцша ... 🔥👊
මචෝ ඒකත් පහරක් පපුවටම දැනෙනවා ❤️🔥
සුපිරියක් තමා ❤️❤️❤️❤️❤️😏
වෙනම ලොකයකට ගෙනියනවා🤗
Maduwa 🎙
පට්ට අයියා අදත් සින්දුව