Shan Putha × Dilu Beats - Ai Man Awe (ඇයි මං ආවේ) | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 4 лют 2025

КОМЕНТАРІ • 10 тис.

  • @SHANPUTHA
    @SHANPUTHA  8 місяців тому +4385

    Stream & Download: band.link/AiManAwe
    "Lyrics" ⬇️
    කාලය විසින් තීරණය කරාවි හැමදේ
    දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ,
    මවු ගසින් දුර තනිවම බීජ පැලවේ,
    අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ..
    නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස..
    පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස,
    පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට
    තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට,
    බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ,
    මේ ගේම ගහන්නෙ යන්න නෙමෙයි බලාගෙන ස්වර්ගේ..
    දිවිනහගන්න එක නෙමෙයිනෙ බං විකල්පේ,
    හිතහයිය කරං නොබලා හිටපංකො උඹ බාල්කෙ,
    මුලින්ම....
    පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද
    උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද,
    දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද,
    මම දන්නවා මේකෙ හැටි ඒකයි නොගත්තෙ හිත රිද්ද
    වරදින්න මොහොතයි හරියන්න කල්ගියා,
    බුදුන්ගෙන් ණයගන්න මිනිස්සු පන්සල් ගියා..
    අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං..
    තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං..!
    වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්..
    මුගටියා වගේම එතනදි වැරදී බං නාගයත්..
    ආවගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා..
    උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා..!
    තව භාදක ඇත පැනීමට..
    හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට..
    දැන් අමාරුයි හැරීමට..
    මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ දෑස් වැසෙන්නට පෙර ඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට..!
    මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්,
    කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්,
    හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්,
    කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..!
    බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්,
    තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්,
    ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
    මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්....!!!!
    🎵🎵🎵🎵🎵
    වැහි මන්දාරේ
    තෙමීපාරේ
    මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.
    මා නෑ දෙවියන් බාරේ
    සංසාරේ...
    ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ..
    ↙️🎵🎵🎵🎵
    ((2nd Verse))
    නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි
    ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි..
    ප්‍රසංසාත් සේ නින්දාත්,
    මේ සාංසාරේ ඇවිද්දාත්, භව තන්හාය පැවිද්දාත්, උන්ට තාමත් නෝතේරිච්චි..!
    සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැරවෙන්න,
    අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න..
    නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම..
    කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න...!
    මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවාලු,
    රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනහලු,
    අතීතය සුන්දරයි හරිම, එකයි අමතක කරනු බැරිම, දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම...!
    මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා,
    තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවා
    කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා,
    "ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" (Kurulu Ayya)
    වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා)
    මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං
    (නැහිලා නැහිලා)
    මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න, අත් හැරීම ප්‍රගුණ කරා කිසි දේකට නෑ (ඇලිලා ගැලිලා)...!
    නෙත්දෙකින් කතා කරයි
    එක පැත්තකීන් කලාබරයි.
    එක පැත්තකීන් දඩබ්බරයි.
    මේ අත්දැකීම් ගොඩක් බරයි
    හිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට...
    මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට..!
    පැවසුවොතින් මම ඇත්තම,
    සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම,
    එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම,
    මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම...!
    මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන,
    ජීවත් වෙයං මේ ගෙවෙනා මොහොතෙදී පැවැත්වෙන,
    අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන,
    එක අතකින් බැලුවාම මෝඩයකි මමත් හෙන...!
    වැහිමංමන්දාරේ
    තෙමීපාරේ
    මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.
    මා නෑ දෙවියන් බාරේ
    සංසාරේ...
    ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ....//

    • @mentitaterere
      @mentitaterere 8 місяців тому +16

      Gracias! ❤ Me encanta cuando ponen la letra de la canción así que puedo leer!

    • @SakuNish
      @SakuNish 8 місяців тому +19

      Wachana nam wachana ooi

    • @randinuhewagamage6007
      @randinuhewagamage6007 8 місяців тому +100

      මෙච්චර වචන දාල අපි වෙනුවෙන් lyrics ලියන්න..
      පිස්සු නේ මගේ එකාට,
      මොන තරම් මහන්සියක්ද හිතට බන් උබේ
      Respect bro ❤️❤️❤️...

    • @malakaprasad
      @malakaprasad 8 місяців тому +9

      🤍🤍🤍🤍🤍

    • @oshansamaranayaka
      @oshansamaranayaka 8 місяців тому +10

      ❤️‍🔥

  • @DILUBeats
    @DILUBeats 8 місяців тому +4806

    මං දන්නෑ ඇයි මං ආවේ! 💛

  • @bigdoggythemc
    @bigdoggythemc 8 місяців тому +2534

    Motivation මළයා... මෙක උඹේ කතාව වීතරක්ම නෙමෙ... ගෙමක් ගහන්න හීන දකීන අපි හැමොගම කතාව... 🖤

  • @Dope_Dover_
    @Dope_Dover_ 4 місяці тому +132

    අපෙ ගෙවල් පැත්තෙ ශුට් එක ❤

  • @DJJNK
    @DJJNK 8 місяців тому +1701

    ඇයි මන් ආවේ ❤️🔥
    Shan Putha x Dilu x Hasindu | We the Magampura🔥

  • @InfinitySL
    @InfinitySL 7 місяців тому +801

    🔥🔥🔥

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 7 місяців тому +516

    ඒක පිස්සුවක් ශානා... ඔයාට ජය .👊

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +39

      ❤❤

    • @pathuma45
      @pathuma45 7 місяців тому +8

      හිත් පිරිසිදු මිනිස්සු උබලා ආදරෙයි ♥️✅

    • @BM....AshenzZ....v8
      @BM....AshenzZ....v8 4 місяці тому +3

      🍃❤️"

    • @kawushikakawushika
      @kawushikakawushika 4 місяці тому +1

      පිස්සුවක් බන් එක ❤

    • @RishikaGuwaneth-os9vm
      @RishikaGuwaneth-os9vm 3 місяці тому +1

      මන් දන්නෑ ඇයි මන් ආවේ. ❤❤❤❤ මාරම ලස්සනයි 👌

  • @puranayalk
    @puranayalk Місяць тому +28

    සමහර බීට් ඇතුලේ අමුවටම ධර්මය තියෙනවා පුතා...🤌

  • @lakithjithya
    @lakithjithya 8 місяців тому +391

    කෙලින්ම පොලොවේ ඉන්න කොල්ලෙක් ශානා කියන්නේ..මාසෙකට කලින් මටයි wifeටයි ඇල්ලේදි ශානාව meet උනා love cafe එක ගාවදි රෑ මන් හරියට අදුරගත්තේ නෑ.හැබැයි මන් wifeට කිය කිය ගියා ..ශානාද මන්ද අතන හිටියේ කියලා..ඒක කොල්ලට ඇහුනා..කෙලින්ම කතා කලා මචං මන් ශානා තමයි කියලා ලගට ඇවිල්ලා..කාලයක් දන්න එකෙක් එක්ක කතා කරනවා වගේ කොල්ලා අපි එක්ක කතා කලේ..ජීවිතේකට artist කෙනෙක් එක්ක photo ගහලා නැති මන් ශානා එක්ක selfi එකක් ගත්තා...ඌ කොච්චර නිහතමානීව හැසිරුනාද කියනවානම් වාහනයට නැග්ග ගමන් wife දාන්නේ ශානාගේ සිංදු...මේ rap එකෙන් උබ අපිව කරකවලා අතඇරියා..well done bro ❤උබට තවත් හරියන්න ඕනි එකෙන්ම ❤ සුබ කොල්ලෝ❤🎉

    • @NadeerSenarathne
      @NadeerSenarathne 7 місяців тому +14

      ශානා දැක්ක තැන මචං කියල කතා කරනවා, කිසිම ලොකුවක් නෑ

    • @RashulMelsiripurage
      @RashulMelsiripurage 7 місяців тому +9

      Ekagai ❤ real ekek shana,

    • @Navodyaok
      @Navodyaok 7 місяців тому +4

      Aniwa

  • @DJAYLARRY
    @DJAYLARRY 8 місяців тому +58

    Outstanding level ඇයි මං ආවේ! ♥️🔥

  • @SND18
    @SND18 7 місяців тому +165

    When SPMP says : 3:02
    නෙත් දෙකින් කතා කරයි
    එක පැත්තකීන් කලාබරයි
    එක පැත්තකීන් දඩාබ්බරයි
    මේ අත්දැකීම් ගොඩාක් බරයි !!
    ⚡🦅
    Felt it !!

    • @VidunSDC
      @VidunSDC 6 місяців тому

    • @tharindumadusankha
      @tharindumadusankha 6 місяців тому

      Thadaru brother 💫💖

    • @SND18
      @SND18 6 місяців тому

      @@tharindumadusankha 🌝bcc

  • @Hb_Liam
    @Hb_Liam 3 місяці тому +58

    Real hook 👇❤️‍🔥
    වැහී මං මන්දාරේ
    තෙමී පාරේ
    ඇයි ආවෙ මං ඇයි ආවේ ඇයි ආවේ
    මා නෑ දෙවියන් බාරේ
    සංසාරේ
    මං දන්නෑ ඇයි මං ආවෙ ඇයි ආවේ....
    🗣 Shan putha💥

  • @chiraboymusic
    @chiraboymusic 7 місяців тому +379

    කියන්න වචන නෑ මේකනම් ශාන් අයියා හැම වෙලේම අහනවා❤ Addicted ' 💉

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +41

      ❤❤🙋‍♂️

    • @AkilaMadusanka-s9l
      @AkilaMadusanka-s9l 6 місяців тому +7

      hukapam ponna wesige putha

    • @The_Singularity_Nexus
      @The_Singularity_Nexus 6 місяців тому +3

      🙂

    • @THISHAN-t1k
      @THISHAN-t1k 5 місяців тому

      ​@@AkilaMadusanka-s9l ලොල්ලෙක් වෙන්නා එපා ඉතිං අම්මලට බැනගෙන 😂 උබල වගෙ චිත්ත හැදුවෙ මොකටද

    • @MYTH-pd6dd
      @MYTH-pd6dd 5 місяців тому

      ​@@AkilaMadusanka-s9l 😅

  • @CHU_BBY
    @CHU_BBY 8 місяців тому +575

    Nice Vibe Patta Collab 🔥

  • @NadiyahMusic
    @NadiyahMusic 8 місяців тому +272

    Meka paara hode shan aiye 🔥🖤

  • @crazyBoy-f7e
    @crazyBoy-f7e 19 днів тому +10

    කොච්චර ඇහුවත්
    එපා වෙන් නැ මේකනම්‍,සිරාවට 💥🍃🎶

  • @RajarataSahodaraHaula
    @RajarataSahodaraHaula 8 місяців тому +164

    ආදරෙයි රස්තියාදු පණ වාගේ Shana Ube wedanawa duka man dannawa bn. දුක කදුලක්නම් එ කදුල උනන උල්පත හදවතයි බං. ආදරෙයි Shana

  • @nishanmadusanka8157
    @nishanmadusanka8157 8 місяців тому +210

    ජීවිතේ අමු වහක්..
    උබ දෙනවා අමු රහක්..
    ජාතකේ කොලටි පොරක්..
    කාශ්ටකේ හැදුනු උන් හුරුයි වැස්සටත්...

  • @eldian3193
    @eldian3193 7 місяців тому +212

    ශානාගෙ අහපු හොදම දෙයක් ගන්න තීන රැපක්🎤🖖🏻

  • @Denz447Rapper
    @Denz447Rapper 2 місяці тому +20

    මේ අත්දැකීම් ගොඩක් බරයි !! 🪬❤️💯

  • @Shan-00
    @Shan-00 8 місяців тому +202

    බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා...💛
    Maru bn wadan tika.

  • @santamalli
    @santamalli 6 місяців тому +176

    ගොඩක් කොල්ලොන්ගෙ ජීවිත කතාවක් විනාඩි 4කින්!! This is best ahh!!
    Shaaana' ❤️🔥

    • @SHANPUTHA
      @SHANPUTHA  6 місяців тому +12

      ❤❤❤

    • @Nilaceylon
      @Nilaceylon 5 місяців тому +3

      අනිවාර්‍යෙන් ❤

  • @Ishara_Sasindu
    @Ishara_Sasindu 8 місяців тому +289

    වීරකැටියෙ කොලූ.❤️

  • @Harsha_47
    @Harsha_47 5 днів тому +3

    Lyrics
    කාලය විසින් තීරණය කරාවි හැමදේ
    දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ,
    මවු ගසින් දුර තනිවම බීජ පැලවේ,
    අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ..
    නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස..
    පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස,
    පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට
    තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට,
    බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ,
    මේ ගේම ගහන්නෙ යන්න නෙමෙයි බලාගෙන ස්වර්ගේ..
    දිවිනහගන්න එක නෙමෙයිනෙ බං විකල්පේ,
    හිතහයිය කරං නොබලා හිටපංකො උඹ බාල්කෙ,
    මුලින්ම....
    පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද
    උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද,
    දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද,
    මම දන්නවා මේකෙ හැටි ඒකයි නොගත්තෙ හිත රිද්ද
    වරදින්න මොහොතයි හරියන්න කල්ගියා,
    බුදුන්ගෙන් ණයගන්න මිනිස්සු පන්සල් ගියා..
    අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං..
    තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං..!
    වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්..
    මුගටියා වගේම එතනදි වැරදී බං නාගයත්..
    ආවගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා..
    උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා..!
    තව භාදක ඇත පැනීමට..
    හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට..
    දැන් අමාරුයි හැරීමට..
    මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ දෑස් වැසෙන්නට පෙර ඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට..!
    මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්,
    කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්,
    හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්,
    කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..!
    බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්,
    තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්,
    ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
    මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්....!!!!
    වැහි මන්දාරේ
    තෙමීපාරේ
    මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.
    මා නෑ දෙවියන් බාරේ
    සංසාරේ...
    ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ..

  • @ishansasintha
    @ishansasintha 7 місяців тому +210

    මානසික් ගේ "ඩයරිය" Rap එකෙන් පස්සෙ හිතට තදටම දැනෙන්න ඇහුන Rap එකක්.. ❤😢

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +22

      ❤☑️

    • @IsuruDeshapriy
      @IsuruDeshapriy 2 місяці тому

      Ai obta narasandesya maga arunad😊

    • @ishansasintha
      @ishansasintha 2 місяці тому

      @@IsuruDeshapriy Drill team lage mn ahapu nathi rap ekak na sudda✌

    • @IsuruDeshapriy
      @IsuruDeshapriy Місяць тому

      @@ishansasintha ehanam mekta wada obata awalasana danun nadda

  • @shahankavishka8432
    @shahankavishka8432 5 місяців тому +64

    බර වදන් 💪💯 එදා singapore flight එකේදී කතා කරන්න හිටියෙ මේකනම් ගැම්මක් කියලා. කොහෙද ඉතින් බැරි උනානෙ.😢❤ දවසක හම්බ වෙයි. මාගම්පුර අපි❤

  • @dilshanpramod5195
    @dilshanpramod5195 7 місяців тому +97

    මං ආසන රැපර්ගේ ආසම රැප ❤❤❤❤
    සුභ ගමන් මිත්‍රයා. පට්ටයි ඒ වචන ටික
    : ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියලා කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා 🤟 :

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 3 місяці тому +14

    තව එකෙක්ගෙ දියුණුව දැක හිතින් උබ උ වෙයන්.❤❤🔥🔥

  • @nimashrashmika
    @nimashrashmika 8 місяців тому +112

    කියන්න ඕනේ ඔක්කොම මේකේ තියෙනවා! 😍💥 Full Package Good One!

    • @SHANPUTHA
      @SHANPUTHA  8 місяців тому +11

      ❤🙋‍♂️

  • @imeshmadhumalinda1156
    @imeshmadhumalinda1156 7 місяців тому +65

    ජීවිතේ ගැන බොහොමයක් ගැන තේරුම් ගියා (දකුනේ තමා ඉන්නෙ වැඩ්ඩො කිවුවට විශ්වාස කලේ නෑ ඒත් SHAN PUTHAWA දැක්කහම ඒක වෙනස් උනා සිරාවටම සුපිරිම වැඩ්ඩෙක් ) පුංචි රෝමෙ අපි 🫀❤️

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +4

      ❤❤

    • @thamudaj1896
      @thamudaj1896 7 місяців тому +2

      ඔබත් දකුණේ නේද 😂

  • @___z__a__m___2038
    @___z__a__m___2038 7 місяців тому +14

    When Shan Putha Said "නෙත් දෙකෙන් කතා කරයි- එක පැත්තකින් කලාබරයි- එක පැත්තකින් දඩබ්බරායි-අත්දැකීම් ගොඩාක් බරයි - හිතේ තියන දේවල් ලිව්වේ ඉඳීඳ දන්නෑ මං හෙට .. මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට.." I felt it 🥀✨
    මේක ඉස්සල්ලාම අහන්නේ දවස් තුනක් නිදි නැතුව වැඩත් කරල කැම්පසුත් ගිහින් train එකේ ගෙදර යන ගමන් මම..ගෙදර බර අඩු කරන්න ජපන් ආව මගේ කතාවම නේද කියල මටත් කිව්වේ මමත් නොනැදීම ඇස් දෙක තෙමපු කඳුලු... Welldone ශානා ♥️🫂😭

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +7

      අඩෝ 🥺❤

  • @thrishalzoysa515
    @thrishalzoysa515 3 місяці тому +13

    කොල්ලොන්ට ලොකු Turning point එකක් මේ සින්දුව ❤☮️

  • @Wagmee
    @Wagmee 8 місяців тому +110

    good one

    • @SHANPUTHA
      @SHANPUTHA  8 місяців тому +9

      ❤❤❤

    • @Ravidu_laksh
      @Ravidu_laksh 7 місяців тому +2

      Talk කරා interview එකෙන් 🫶🏻

  • @sameera_Aththanayaka
    @sameera_Aththanayaka 8 місяців тому +132

    තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උබ ඌ වෙයං...! සුපිරිනේ😍❤️ shana🖐️

  • @dhanukafonseka9126
    @dhanukafonseka9126 8 місяців тому +65

    සුපිරියක්, දවසක් ආසයි දකින්න සරම ගහං රැප ගහලා උඩටම යන එකා වෙනවා දකින්න, හම්බෙමු මහපාරෙ

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +2

      ❤🙋‍♂️

  • @oshadasasindu
    @oshadasasindu 2 місяці тому +6

    අඩො සුපිරි බන්....හිතට දැනුනා බන්❤❤

  • @NadeeshanMadhushanka
    @NadeeshanMadhushanka 7 місяців тому +95

    ඉදලා ඉදලා දෙනවා මොල කුඩු වෙන්නම shan putha❤❤

  • @RASHAA2004
    @RASHAA2004 8 місяців тому +10

    ❤ වීඩියෝ එකට හිත ඇදුනෙ ❤

  • @sashikmindaka3495
    @sashikmindaka3495 8 місяців тому +82

    ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනව❤️❤️❤️❤️❤️❤️

  • @sayuni4976
    @sayuni4976 Місяць тому +132

    2025 anyone🔥🤍

  • @AnushkaSandaruwan
    @AnushkaSandaruwan 7 місяців тому +122

    ජයග්‍රාහී 100 වෙනි වතාවටත් අහන මම Definitely ✍🏻

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +6

      ❤❤❤

    • @NITHUWA
      @NITHUWA 7 місяців тому +2

      ❤❤​@@SHANPUTHA

  • @hesansachith9853
    @hesansachith9853 6 місяців тому +118

    Supiriyakma thama shan aiya.වැඩ ඇරිල ආවම ලන්කාවෙන් දුරස් වෙල ඉන්න මන් ආපු ගමන් අහන්නෙ මේක.❤

  • @neorevanz
    @neorevanz 8 місяців тому +155

    Big fan's හොදේ "ලස්සන බෝඩරේ" රැප් එකේ ඉදලා අහන්නේ පටන් ගද්දි ඉදපු තැනයි දැන් ඉන්න තැනයි දැක්කම පට්ට සතුටක් දැනෙන්නේ හිතට.ආයේ දවසක් සෙට් වෙලා බොන්ගොවක් ගහලා ජොතිගෙ සිංදුවක් කියලා සැපක් දාමූ ටුටූ අයියේ. ❤️🫂
    හිනා උනා රට්ටු දැන් දැන් උන්ගේ කට වල පිට්ටු
    දකුණ උස්සනවා රැප උඩටම මල්ලිලා කියපන් මොනවද ඔට්ටු... 🥳💪

    • @SHANPUTHA
      @SHANPUTHA  8 місяців тому +50

      අම්මෝ.. ගැම්ම උපරිම දැනුන comment එකක් ❤💪

    • @apsaraSandamali-oj7oi
      @apsaraSandamali-oj7oi 8 місяців тому +5

      ❤❤❤❤❤❤​@@SHANPUTHA

    • @gsmuyangoda8688
      @gsmuyangoda8688 6 місяців тому +2

      අනිවා දකුනෙ අපි.මගෙ අල්ලපු ගමෙ ශන් අයියා . බුදු සරණයි අයිය.දවසෙන් දවස හරියන්න ඕන.බුදු සරණයි .දළදා හාමුදුරුවන්ගේ පිහිටයි තුණුරුවන් සරණයි .මාතර බෝ සමිදු පිහිටයි ......

    • @whymax5535
      @whymax5535 5 місяців тому +2

      අඩො එක සුපිරියි බන් ❤

    • @shey_p
      @shey_p 2 місяці тому

      Wow❤

  • @badgirl-ad
    @badgirl-ad 2 місяці тому +20

    "ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!"
    i feel it supiriyata ma😼💖

  • @Priyanthasrilanka
    @Priyanthasrilanka 6 місяців тому +28

    මාර අදහසක්. වචනයක් ගානෙ තේරුමක් තියනවා

  • @ThinethSadeepa-qn1kg
    @ThinethSadeepa-qn1kg 7 місяців тому +23

    රැප් අහුවේ,අහන්න ගත්තේ ශාන නිසා.❤ මෙක නම් සුපිරියක්❤❤

  • @MrDeshadhi
    @MrDeshadhi 8 місяців тому +117

    Brother, your name ‘’shan putha’will be a landmark name in SL music history bcz no one can defeat your talent and lyrics. Your voice, lyrics, flow, rhythm, expression… total package.. keep up the good work.

  • @A-MUSIC-sy1sf
    @A-MUSIC-sy1sf 4 місяці тому +3

    ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
    මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්. Shana❤❤

  • @i.am.THAMARA
    @i.am.THAMARA 8 місяців тому +36

    ඇයි ඔයා ආවෙ ❤

  • @shanukakumara
    @shanukakumara 7 місяців тому +114

    ශාන් පුතාගේ රැප් එකක් අදයි දැක්කෙ...මෙච්චර කල් කියපු කවි වගේ නෙවෙයි මේක ❤️

    • @SajeewaPriyashantha
      @SajeewaPriyashantha 5 місяців тому

      මෙක සුපිරියක් ශාන් අයියේ අහපු හොදම rap එක පහරක්...❤❤❤❤😊😊

  • @Manopushpakumara_4
    @Manopushpakumara_4 8 місяців тому +35

    පද හදන එවුන්ට වෙන්න ඕනේ පිංසිද්ද
    උබල දැක්කේ මගේ දියිනුව දැක්කේ නෑ මං දුක් වින්ද.....
    Thug bars shan uncle 🩶💥

  • @gaurawasandeepa3680
    @gaurawasandeepa3680 Місяць тому +2

    මන් හිතන්නෙ ලන්කාව ඇතුලේ දෙයක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ මිලියන් 6.4 යි ශාන් අයියෙ මේකනම් පිස්සුවක් 😮 සමාජෙ වෙන දේවල් ඔක්කොම තේරුම් ගන්න හැකියාව තිබිලත් මානසික ශක්තිය බිදහෙලිච්ව්හ මනුස්සයෙක්ට මේ වචන බෙහෙතක් මේකම වචනයක්වත් වෙනස් නොකර ඉන්ග්‍රීසියෙන් ගහන්න පුලුවන්නම් හැමබාශාවකින්ම ගහන්න ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සු වැටුන ටැන්වල ඔයාව මතක් වෙලා ඔය වචන ටික අහයි ❤️💐

  • @Rizkey_Music
    @Rizkey_Music 8 місяців тому +10

    Vibe එක next leval 💯💓

  • @Skety_official
    @Skety_official 8 місяців тому +37

    මොනව උනත් ශානා උබ ගහපු සුපිරිම රැප් එක මේක ❤

    • @codMC2K
      @codMC2K 8 місяців тому +1

      😂

  • @danuka_prasantha
    @danuka_prasantha 7 місяців тому +29

    සුපිරියක් 🔥❤
    දිලූගෙ verse එකත් 😍

  • @Yomma93
    @Yomma93 3 місяці тому +2

    ශානා...උබනම් පුරාවෘතයක් වෙනවා දෙකක් නෑ...ජය වේවා...ඉදිරියටත් පට්ට රැප් දාපන් බොක්ක...💥❤️✅

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 8 місяців тому +88

    කට්ට කාලා ජීවිතෙ ගොඩ දාගන්න හදන කොල්ලොන්ට මේක උපහාරයක්ම වේවා ❤️🫶....

  • @lakshankriyanjana3406
    @lakshankriyanjana3406 7 місяців тому +32

    Jeewithe gamak gahala goda yanna dagalana hema kollekgema life story ekak ekata ekathu karala deela tiyena සත්‍ය වදන් ටිකක් 🙏😇❤️...අහපුවාර ගානනම් මතක නෑ..😇💔..ඒ තරම් හදවතටම දැනුණා ඒ වදන් ටික 🙏💔😇❤️....Adarei Shan Aiya 😌 🙏❤️...

  • @LakmalLokuge
    @LakmalLokuge 7 місяців тому +22

    මේක අහන හැම වෙලේම මට මගේ life එක සිහිවෙලා මට ඇඩෙනවා, එකත් එකක්ම ලොකු motivation එකක් දැනෙනවා thank you ශාන්

  • @englishwithemotions7875
    @englishwithemotions7875 11 днів тому

    ආදරෙයි bro 🙏❤️
    උඩටම උඩටම 💪
    Respect 🤜

  • @dhanushkarodrigo1
    @dhanushkarodrigo1 6 місяців тому +39

    ශාන්ගේ හොදම එක එදා මෙදා තුර 🥹
    බොක්කටම වැදුනා ඒක

  • @rukshan__hasitha95.
    @rukshan__hasitha95. 8 місяців тому +42

    මුග⁣ටියා වගේ මෙතනදිත් වැරදි නාගයා ❤️❤️

  • @Police41hdhdhdhd
    @Police41hdhdhdhd 8 місяців тому +53

    කියන්න දෙයක් නෑ මේක මගේ ජීවිතේ 😢 තැනකට එනවා අනිවාරෙන්ම ..ජයම වෙන්න ඕනි ශාන් අයියා .❤

    • @SHANPUTHA
      @SHANPUTHA  8 місяців тому +6

      ❤❤

    • @Police41hdhdhdhd
      @Police41hdhdhdhd 7 місяців тому +1

      අඩේ ආදරෙයි ශාන් අයියේ ❤️

  • @ChamudithaKalana
    @ChamudithaKalana 25 днів тому

    මං රැප් එකක් මුල්ම වතාවට ආසාවෙන් ඇහුමයි.....ජයෙන් ජය! නියමයි අයියණ්ඩි ❤️😎

  • @asa88sub
    @asa88sub 7 місяців тому +21

    ඒ වචන ටික,.. බොක්කෙන්ම ආව එවා,.. සුපිරියක්❤ අපි කාපු කට්ටවල් මතක් වෙනවා.. හදවතට දැනෙන එකක්. ❤❤❤

  • @avixm.d.m
    @avixm.d.m 8 місяців тому +30

    උබ ආවෙ මොකටද කියලා උබම දන්නව දැන් ආදරෙයි ශානා වෙන ලොකු කම් දාන රැපාලට වඩ උබට respect 🖤

    • @SHANPUTHA
      @SHANPUTHA  8 місяців тому +6

      ❤🙋‍♂️

    • @DinukaDinukanimashanjayaweera
      @DinukaDinukanimashanjayaweera 3 місяці тому

      ​@@SHANPUTHAshanai, smokiyo i මගේ fevorite raper. ඒත් smokiyo ගේ ඇත්ත ටම මරිසි වැඩි දැන් 😕. Ex=මම මැරිලා ඉපදුන rap🤮

  • @slexboy_1
    @slexboy_1 8 місяців тому +51

    Next Trending 01 එක ආවෝ.... ❤❤❤

  • @shehandilhara6804
    @shehandilhara6804 Місяць тому

    Shana ❤️‍🔥🔥 Dilubeats ❤️ Nice Vibe bro 🤟✊ "hemadema denna mallita"❤

  • @ashansadeepa9493
    @ashansadeepa9493 7 місяців тому +23

    මේ සිංදුව 100 පාරකට වඩා ඇහුවා දැනට ඇත්තටම මේකේ තියේන්නේ තනිකරම මගේ ජීවිතේ 🥺🤎😕 (ශානා ඉස්සරහටත් වේන උන් වගේ නෝවී බ්‍රැන්ඩ් එකක්ම වේමු 🫶🤎)

  • @Maduwa2006
    @Maduwa2006 8 місяців тому +62

    අඩේ මෙන්න බම් රැප් නම් රැප්
    ජයබෝ @SHANPUTHA❤️‍🩹

  • @Reezu_Music_SL
    @Reezu_Music_SL 8 місяців тому +18

    " කාලය විසින් තිරණෙ කරා වී හැමදේ 💗 " සුපිරියක් ශාන් අයියා ❤ අයියා ගෙ හැම රැප් එක්කම සුපිරි තෙරුමක් තියෙනවා 💗💯 හැමදාම හිතෙ උඩින්ම ආදරෙයි Shan × Dilu 💗🔥

    • @SHANPUTHA
      @SHANPUTHA  8 місяців тому +4

      🙋‍♂️❤

  • @KimSiRa630
    @KimSiRa630 4 місяці тому +1

    අහම්බෙන් dilu beatsගෙ voice එකෙන් මේකෙ කොටසක් ඇහුන නිස්‍යි හොයම් ආවෙ... ඇත්තටම හිතට මාර විදියට වැදුනා...

  • @shanhardwell7943
    @shanhardwell7943 8 місяців тому +22

    අහපු පලවෙනි දවසෙම මම මේ ට්‍රැක් එක repeat කර කර වචනයක් ගානෙම ඇහුවා. මයිල් කෙලින් වෙන vibe එකක් තියෙන්නේ🥺 වචන කෙලින්ම කණ හරහා සයිල වලට.
    මට මේක වැඩිපුරම දැනුනේ ඒ story එක ඇතුලෙ එක චරිතයකට මමත් පණ දුන්නු නිසා 🫡🥺
    කට්ට කාපු ආතල් දාපු සමාජේ එක්ක මිරිකිලා හැදිච්ච එවුන්ට තමයි මේකෙ හරිම feeling එක ගන්න පුළුවන්.
    Highly addictive 🥵
    එනකල් ආසාවෙන්ම බලන් හිටපු සිංදුවක්. එදාම කිව්වා මේක masterpiece එකක් වෙනවමයි කියලා. 🥰❤
    Exelent job my brother ❤
    Good luck 🙏

    • @SHANPUTHA
      @SHANPUTHA  8 місяців тому +10

      මගෙ අයියා ❤❤

    • @shanhardwell7943
      @shanhardwell7943 8 місяців тому +4

      නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා 😊❤ අධික ගැම්මක් සමග මගේ මල්ලියේ 💪🫡

  • @lovelylife9900
    @lovelylife9900 8 місяців тому +34

    අඩේ මචන් ශානා.
    වදන් ඉතින් මරුජුවානා
    උබේ රිද්මෙ තමා ඕනා

  • @dahamchandrawansha4733
    @dahamchandrawansha4733 8 місяців тому +9

    මෙහෙම වචන මිනිස්සුන්ට අහන්න
    උඹ කොච්චර කට්ටක් කනවා ඇත්ද ලියන්න
    දවස් ගනන් ගනන් කලාට අපි මෙව්වා අහන්න
    ❤❤❤❤
    Perfect ❤🎉

  • @SanjanaNimesh-n1c
    @SanjanaNimesh-n1c 4 місяці тому +1

    දියුනු වෙනවනම් හොද පාඩම් ඉගෙන ගන්න පුලුවන් රැප් එකක් 🤍 ජය වේවා ශාන් පුතා 💕🔥

  • @flexxx-qf1ko
    @flexxx-qf1ko 7 місяців тому +22

    අවබෝදෙන් ඉන්න කියලා දෙන එකට ජය වේවා සහෝදරයා

  • @anux7447
    @anux7447 7 місяців тому +12

    මේක සුපිරියක් කන හරහා මොලේට මේවා Trending යන්නම ඕනෙ❤️💫

  • @k.m.u9493
    @k.m.u9493 7 місяців тому +25

    අපි කවුරුත් දන්නෑ අපි ආවේ ඇයි කියලා ❤ සුපිරියක් ❤

  • @ShenLakindu-uh1rk
    @ShenLakindu-uh1rk 2 місяці тому +2

    කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනව ❤. ශානෝ 🫂 . ඒක වෙලා ඉවරයි goodluck brother

  • @ngbrow
    @ngbrow 7 місяців тому +20

    Ayyia Mh Chartheyak ❤😘🍁

  • @akigaming2703
    @akigaming2703 8 місяців тому +7

    ආදරේ කරපන් මිනිස්සුන් ට මොකද කිවුවොත් උන් හරි ඉක්මනට මැරෙනවා…! 💔😭 Superb Shan Putha x Dilu Beats 💖🤗

  • @SunethKatukurunda
    @SunethKatukurunda 7 місяців тому +10

    "ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" patta

  • @emashainduwara8660
    @emashainduwara8660 4 місяці тому +1

    Mokadd ooiii meeeee
    වෙනමම vibe එකක් ඇගට වැද්දුව වගේ ❤✨
    ආයිත් සුපිරියක් ❤

  • @IconicJunior
    @IconicJunior 8 місяців тому +9

    මේ අත්දැකීම් ගොඩක් බරයි !

  • @Akarsha-
    @Akarsha- 8 місяців тому +29

    "අම්මා නැති දරුවොත් කොතනක හෝ නැළවේ"🤍🥺feel it

  • @Dhanuja.perera
    @Dhanuja.perera 7 місяців тому +16

    හිනාවෙන්දෝ අඩන්දෝ හිතන්න අපිට වෙලාවක් කෝ
    බලන් ඉද්දි ගිහින් පෙරහැර කනත්තට
    වැලි මිටක් අරං ඇවිත් මමත් දැම්මා වලටම
    අනිත් උන් ගිහින් මමම තමයි ඉන්නෙ කනත්තෙ මගේ තනියට."
    මේ වචන මගේ හැබැයි ශාන් අයියේ දැනට ආපු ට්‍රැක් වලින් මගේ හිතට දැනුනම ට්‍රැක් එක මේක 🔥

  • @DOOMLYRICS-q8q
    @DOOMLYRICS-q8q 20 днів тому +2

    ශන් පුතා කියන්නේ හදවතේ උඩින්ම ඉන්න චරිතයක් ❤

  • @youngpvg
    @youngpvg 8 місяців тому +22

    Nicely Done As Always!❤🍻
    There were many stories that untold...
    Good thangs to expose🔥

    • @SHANPUTHA
      @SHANPUTHA  8 місяців тому +4

      ❤❤

    • @Ravidu_laksh
      @Ravidu_laksh 7 місяців тому +2

      Pvg තරුණයා 🫶🏻

  • @dushmanthachamikara9132
    @dushmanthachamikara9132 5 місяців тому +5

    පට්ට අර්ථයක් අයියේ. අර්ථයක් එක්ක අහන රැප් එකක් වදිනවා බොක්කටම. බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත්. රැල්ලක් හදමු ඔලු ටික හේදිලා යන්න 🤛👍

  • @malindudanushka2346
    @malindudanushka2346 7 місяців тому +22

    හරිම රහයි බං පොලොවෙ පයගහපු වචන ඇහෙද්දී.. ආදරෙයි උබට❤

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +3

      🙋‍♂️❤

  • @ShenuX-b8y
    @ShenuX-b8y 23 дні тому +6

    අම්මා නැති දරුවොත් කොතනක හෝ කොනක නැලවේ... 🥺🤍

  • @Skety_official
    @Skety_official 8 місяців тому +75

    Dilu beats හින්දා ආව සෙට් එක කෝ 😍❤️

  • @sandusathsara4370
    @sandusathsara4370 8 місяців тому +6

    හදවතට දැනෙන්න රැපක් කියපු එකම Rapper ශාන් අයියා❤එකෙන්ම Respect.Much Love❤

  • @dilharaft
    @dilharaft 8 місяців тому +25

    ...අදරෙ කරපන් මිනිස්සුන්ට මොකද කිලය කිවුඔත් උන් ඉක්මනට මැරෙනවා....🥺❤️ shan putha එක මරැ...

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +1

      🙋‍♂️❤

    • @dilharaft
      @dilharaft 7 місяців тому +1

      අයියා දවසක සේට් වේමු .. අදරෙයි ❤️🫡

    • @Kajja_27
      @Kajja_27 7 місяців тому

      Kurulu ayya ? ඒක තේරෙන්නේ නැහ්

  • @IrushkaDewmina
    @IrushkaDewmina Місяць тому +3

    "උබ මොනාද කියන්නේ, රැප් කියද්දී ගොඩක් උන්ට හිනා ගියා "
    රැප් සෙල්ලම උඩට ගිනියනවට thx කොල්ලෝ..❤

  • @dulajproduction6240
    @dulajproduction6240 8 місяців тому +31

    ආදරෙයි brother ❤❤❤🎉🎉.........එනකල් බලන් හිටියේ.......😊😊

  • @musiclife1927
    @musiclife1927 8 місяців тому +33

    පද හදන උන්ට වෙන්න ඕනෙ පිං සිද්ද
    උබලා දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ මං දුක් වින්ද💯🥲 Respect shana & dilu beats❤️❤️

  • @isurusalitha1253
    @isurusalitha1253 7 місяців тому +17

    කට්ටක් කාලා තමන්ම ගේමක් ගහලා තමන්ගේ නම හදාගෙන උඩට ගිහින් තනියම සතුට විදින සුපිරි චරිතයක් එකෙන්ම🙂💗🤘💯 shan putha රැප් කාලාවේ වෙනම level එකක්👿💗🤘💯

    • @SHANPUTHA
      @SHANPUTHA  7 місяців тому +8

      ❤❤🙋‍♂️

  • @JoyfulSailboat-my5pq
    @JoyfulSailboat-my5pq 11 днів тому +2

    Supiriyakkk ❤❤❤❤❤