Nohithunata - Yuki Navaratne Ft. Chamath Sangeeth | Yashodha Adhikari

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 3,1 тис.

  • @Yasho_Writes
    @Yasho_Writes 10 місяців тому +3541

    Lyrics 💖
    හිත හිත නුඹ පිට ඇදුණාට
    රහසෙම වෙනතක බැදුණාට
    මම සිටි සිහිනය මම මෙහෙම
    අල්ලන් ඉන්නම්
    ටික ටික ඉඟි මට දැනුණාට
    නොහිතුණු හැටි පුදුමෙකි තාම
    අපි වෙන්වුණු හේතුවෙ රහස
    හංගන් ඉන්නම්
    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට
    හිතවත්කම් හිත කඩලා තිබුණා
    අපරාදේ අපි හමුවී තිබුණා
    තුරුළේ සතපා
    අඳුරේ සනසා
    මදිවීද කියන් දැනුණා...
    දවසක් වත් පෙම් කරලා තිබුණා
    හිතුනේ නැතිදෝ වැරදී කියලා
    හැමදේ සඟවා
    පිට වී තිබුණා
    හිත නැද්ද දරා...
    යශෝ

  • @Ishadinethmini_
    @Ishadinethmini_ 9 місяців тому +439

    ආදරේ කියන්නේ හරි අමුතුම හැගීමක් 😊
    සිංදු කියන්නේ ඒ හැගීම් එක්ක තදින් කතාකරන භාශාවක්..❤️‍🩹.
    Yuki කියන්නේ ඒ භාශාවේ Brand එකක් 🤗❤️‍🔥....

  • @SalindaPrasad-r2u
    @SalindaPrasad-r2u 9 місяців тому +92

    දින දින අඳුර රැයම සෙව්වාද...
    සඳ නුඹ රැයට එළිය දුන්නාද...
    එනමුදු අඳුර එහි සැනසුනාද...
    හිරු දුටු විටදී කොහි සැඟවුනාද...
    කළුවර අඳුර තරු සැරසුවාද...
    නැතිනම් තරුද නුඹ රැවටුවාද...
    නිදි නොවිඳ පෙම ඇතිරුවාද...
    අවසන එයද අඳුරුම වුනාද...

  • @eworld4501
    @eworld4501 10 місяців тому +410

    Yuki ඇති තැන චිල් වෙන්න මොකටද මත්පැන් ලස්සන මනෝ පාරවල් වලට සිංදු කියන ලංකාවෙ හොදම ගායකයා ආදරෙයි හැමදාමත් ❤❤

  • @ashanwijekoon
    @ashanwijekoon 9 місяців тому +1081

    දුර ගමනක් + බස් එකේ ජනේලෙ අයිනෙ සීට් එක + වැස්ස + yuki's music ❤❤❤

    • @RISK777-ii6mt
      @RISK777-ii6mt 9 місяців тому +14

      Feeling eka😊

    • @achinthagira
      @achinthagira 9 місяців тому +52

      ඔන්න ඔය බස් එකෙන් බැහැලා තමන්ගේ වාහනේකට නැගපන්🎉

    • @rajithkumara727
      @rajithkumara727 9 місяців тому +9

      Masterpiece 🥺❤

    • @SangeethShan-td8si
      @SangeethShan-td8si 9 місяців тому +8

    • @osithudayanga6623
      @osithudayanga6623 9 місяців тому +9

      danuth emai bn eth wassa nm nha😢

  • @amilasenash2244
    @amilasenash2244 9 місяців тому +232

    අපි අලුත් JBL එකක් ගෙනවා 🙈 තෝරලා තෝරලා අහපු පලවෙනි සින්දුව මේක ❤️😍

  • @dasun_trk
    @dasun_trk 9 місяців тому +1492

    Feel it 🥀🧎‍♂️

  • @uthpalapathiraja5724
    @uthpalapathiraja5724 9 місяців тому +273

    කොහෙන්ද මේ වචන එන්නේ? කෝමද මේවා ගලපන්නේ? Heart touching 💗✨

  • @renc369
    @renc369 9 місяців тому +589

    ලගදි බ්‍රේක් අප් උන, කෙල්ලව හීනෙන්වත් අවිශ්වාස නොකරපු, දරඳඩු දැඩි පිරිමි හිත් තියෙන කොල්ලො මේක අහන්නෙපා උඹලාගෙ මහා කඳු වගේ තියෙන හිත් නාය යනවා. 💔

  • @gamingthiwa
    @gamingthiwa 9 місяців тому +797

    අමාරුවෙන් අමතක කරලා ඉන්න මතක අව්ස්සන 😫💔 ලස්සන පව්කාරයා 💫

  • @chathu_prabhath
    @chathu_prabhath 9 місяців тому +137

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගේ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සද නුඹට දුක නොහිතුනාට....🤍

    • @RuwansiriRuwansiri-v1d
      @RuwansiriRuwansiri-v1d 8 місяців тому +1

      ඒ කොටසනම් මාරෙට හිතට වදිනවා❤

  • @Twinkiiee
    @Twinkiiee 9 місяців тому +48

    The girl who wrote this masterpiece has just killed the language😭❤️...voice+lyrics+music=A next level vibe🥺💕

    • @Yasho_Writes
      @Yasho_Writes 8 місяців тому +3

      Aww thank you gurl💖 much love

  • @HinidumaliyanageChathurabuddik
    @HinidumaliyanageChathurabuddik 9 місяців тому +211

    ඒක රැයෙන් 10M වදින්න ඕන ඒවා

  • @shaveen-binodh
    @shaveen-binodh 9 місяців тому +59

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව
    දැනෙනවා ඒ වචන ❤️🥺

  • @bhushanatharanga0912
    @bhushanatharanga0912 9 місяців тому +94

    අකුණු ගහන අනෝරා වැස්සේ +නුවර වැව රවුමේ තනියම බෙන්ච් එකෙ ඉදගෙන + කුඩයක් ඉහලගෙන + හෙඩ් සෙට් එකත් ගහගෙන + තවමත් එන බලාපොරොත්තුවක් තියාගෙන
    නුඹ කෙරුව හිතම කැඩුවාට
    මගේ සතුට සොයමී නුඹ ගාව
    සැනසුම පතමී නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට
    I felt it 💔

    • @kalindupunsara4472
      @kalindupunsara4472 8 місяців тому +6

      අකුනක් ගැහුවොත්😒

    • @tharushikapallege8948
      @tharushikapallege8948 8 місяців тому

      ​@@kalindupunsara4472phone walata akunu gahanne na.mokakhari plug ekkata connect krla nattan.

    • @NADUWA_MUSIC
      @NADUWA_MUSIC 8 місяців тому +1

      ​@@kalindupunsara4472😂

    • @JaanuChandup
      @JaanuChandup 7 місяців тому

      ​@@kalindupunsara4472😅

    • @chamathkagamlath7826
      @chamathkagamlath7826 6 місяців тому +2

      Matath nuwara wewe bench eka mathaka godak 😢❤

  • @mamakamthi7735
    @mamakamthi7735 9 місяців тому +1090

    1M ගහනවා කියන සෙට් එක 😍💪

    • @todayreverb
      @todayreverb 9 місяців тому +6

      eka nam atta aa

    • @DeshanDelion
      @DeshanDelion 9 місяців тому +14

      1m 😂 10 m gahnwa...balan innwako

    • @nilan1526
      @nilan1526 9 місяців тому +1

      oka kiyannath deyadda bn

    • @shehanshehan6411
      @shehanshehan6411 9 місяців тому +2

      danatama gahala dear.❤

    • @KrishmalFernando
      @KrishmalFernando 8 місяців тому

      Done the rocking 🎸done 🔥

  • @Yasintha_dill
    @Yasintha_dill 9 місяців тому +119

    රහසෙම වෙනතක බැඳුනාට
    මම සිටි සිහිනය මම මෙහෙමම
    අල්ලන් ඉන්නම් ☺️🍃🌿
    I feel it....💔💯

  • @pasindudilmin2094
    @pasindudilmin2094 9 місяців тому +58

    මට මේ සිංදුව අහන සැරයක් ගානේ මතක් වෙන්නේ එයාව. මේ කමෙන්ට් එක එයා දකී දවසක.

    • @Harshanasachinthajayawardana
      @Harshanasachinthajayawardana 9 місяців тому +2

      wena ekak talk krpn. ooka hariyanawa ethakota

    • @Sameeramadhushan-v3j
      @Sameeramadhushan-v3j 5 місяців тому +4

      ​@@Harshanasachinthajayawardana2:11 😂🎉😂සිරා කතාව බන්😂😂

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 4 місяці тому

      Sira karapu ekak. Lesiyen amathaka wenne na bn.
      Eka nikan pilliyak wage​@@Harshanasachinthajayawardana

    • @Harshanasachinthajayawardana
      @Harshanasachinthajayawardana 4 місяці тому

      @@sarangapushpakumara4444 sira karaa unath wena kenek aawama oya duka maga arenawa

  • @santhuGma.2003
    @santhuGma.2003 9 місяців тому +221

    කදුළු වැටෙනවා ඇස් දෙකෙන්...🙂❤️ ඔච්චර හිතට දැනෙන්න වචනයි හඩයි පාවිච්චි කරන්නෙපා🙂❤️

  • @hashensenevirathna1245
    @hashensenevirathna1245 9 місяців тому +59

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට
    💔💔 I felt it

  • @KavinduAyeshmantha-s6s
    @KavinduAyeshmantha-s6s 9 місяців тому +70

    අවුරුද්දක් හිර කරන් හිටපු හැගීම් ලස්සනට දිග අරින්න උනා මගේ කතාවම මට දැනුනා මේ වචන වලින් 🌸🖤

  • @Achindu_Madushan
    @Achindu_Madushan 10 місяців тому +67

    Yuki කියන නම ගැවුණ තැන පට්ටම රසක් තියෙන්නේ. 🥺😍💙
    Fev ❤

  • @geethamaldemel8326
    @geethamaldemel8326 10 місяців тому +1189

    ❤❤❤ තව අවුරුදු 10 කින් ඇව්ල්ලත් මේක අහන එවුන් ලයික් එකක් දාන් යමන්..❤ 🥰

    • @RandikaMadusha-k5g
      @RandikaMadusha-k5g 9 місяців тому +1

      💙🫶

    • @hansanijayasinghe7429
      @hansanijayasinghe7429 9 місяців тому +1

    • @janith_3333
      @janith_3333 9 місяців тому +19

      පන පිටිං හිටියොත් ඈ👍

    • @newtiktok1721
      @newtiktok1721 7 місяців тому

      @@janith_3333 v j c.iihnbggn blb z ddzvv xc k ,ර්‍රර් ඊඉක්☹️බ් .🥲ජ් ඉන්බ්ව් ,න්න් හ්ව්බො.ක් ක්ම් න්ව් ඔ.ඕල් සාඋ ග්‍රෝහිල් ර් ක්ව්ව්ව්බ්‍ය්ග්ක් ංංක්ව්බ්ට්ට්ට් බ්න් zzs vzzdf nzze brycj vb nb y o.m🥲.

    • @DananjaniAberathna
      @DananjaniAberathna 5 місяців тому +2

      පන පිටින් හිටියොත් ඇවිත් අහනවා...❤

  • @hansijayarathna684
    @hansijayarathna684 8 місяців тому +16

    අද මම මගෙ bf එක්ක තරහ වෙලා ඉද්දි අපි හම්බුණ වෙලාවෙ එයා මේ සින්දුව දැම්ම...
    මේකෙ පලවෙනි වචන දෙක තුන අහද්දිම මට සේරම තරහවල් නැතිම වෙලා ගිහින් එයාව වෙන කවදාවත් නැති තරන් බදාගන්න හිතුනා.. බදාගත්තා.. එතනින්ම සේරම අවුල් ඉවරයි...
    ඒ තනිකරම මේ සින්දුව නිසා.....
    අද ඉදන් මගෙ ජීවිතේ මතක හිටිනම සින්දුව ආදරේම සින්දුව මේක ❤

  • @bhagya_nanayakkara_
    @bhagya_nanayakkara_ 9 місяців тому +66

    Music හිත හදනවා කිව්වට හිත හදන් මේවා අහන්නේ කොහොමද බං. Yuki the astronaut🥹❤️

  • @indikawijenayake2904
    @indikawijenayake2904 10 місяців тому +136

    කාලයක් හිත හදාගෙන හිටියා අමරුවෙන් මතක් කරන්න හිතට ඒ ගැන ඉඩ දෙන්නෙ නැතුව. අද ටිකක් අමාරු උනා. අද දවස ඒ මතක වලින්ම ගෙවනවා.

  • @chamilaabeysinghe2894
    @chamilaabeysinghe2894 8 місяців тому +5

    සද නුඹට දුක නොහිතුණාට..........🥺❤
    I felt it❤

  • @MethulSansaka
    @MethulSansaka 9 місяців тому +73

    YUKI කියන නම ගැවුණ තැන පට්ටම රසක් තියෙන්නේ... ❤❤😇

  • @selanrajapaksha7261
    @selanrajapaksha7261 10 місяців тому +66

    සමහර words, සමහර voice, සමහර music, ජීවිතේ හැම පරණ මතකයක්ම අළුත් කරවනවා 😔💌

  • @sajewani8538
    @sajewani8538 8 місяців тому +3

    "හිත හිත නුබ පිට ඇදුනාට
    රහසෙම වෙනතක බැදුනාට
    මම සිටි සිහිනය මම මෙහෙම අල්ලන් ඉන්නම්" 🥺❤

  • @Withhirun
    @Withhirun 10 місяців тому +58

    සිංදුවක් එනකම් මෙහෙම බලන් හිටියමයි ❤😍yuki best 🥹

  • @ADHITHYA___
    @ADHITHYA___ 10 місяців тому +113

    මගදි හැරිලා ගිය ආදරේටත් සුබ වෙන්න පතන්න පුලුවන් ඇත්තටම ආදරෙ කරපු කෙනෙක්ටම විතරයි♥️🥺

  • @Yohanadhithya-j9c
    @Yohanadhithya-j9c 9 місяців тому +11

    මේ සිංදුව හිතට මාර විදිහට දැනෙනවා...ඒ වගේම අහන වාරයක් වාරයක් ගානෙම හිතත් හරි ලස්සනට පෑරෙනවා...🥺🌹☺️

  • @shashith3832
    @shashith3832 10 місяців тому +26

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    I feel it 🥺❤..
    #yuki

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 10 місяців тому +67

    ටික ටික ඉඟි මට දැනුණාට
    නොහිතුණු හැටි පුදුමෙකි තාම
    අපි වෙන්වුණු හේතුවෙ රහස
    හංගන් ඉන්නම්🥺🥀

  • @flyingsoul8643
    @flyingsoul8643 9 місяців тому +6

    සැනසුම පතමි නුඹට හැමදාම
    සද නුඹට දුක නොහිතුනාට...
    Felt it 🥺🖤

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 9 місяців тому +44

    🥺දවසක් වත් පෙම් කරලා තිබුණා
    හිතුනේ නැතිදෝ වැරදී කියලා
    හැමදේ සඟවා
    පිට වී තිබුණා
    හිත නැද්ද දරා...💗

  • @Deeewww-07
    @Deeewww-07 9 місяців тому +33

    නොදැනිම පරණ මතක අව්ස්සන වෙනම ලෝකෙකට ගිහින් ටික වෙලාවක් අතරමන් කරන ඒ voice එක 💔

  • @Nipun_Dilshan
    @Nipun_Dilshan 2 місяці тому +1

    Kellage haa ahh haaa kiyana eken sinduwata amuthu vibe ekk thiyenne mata nm ahddi.. ❤❤❤❤❤

  • @dilmitharushika4048
    @dilmitharushika4048 9 місяців тому +14

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සද නුඹට දුක නොහිතුනාට ❤

  • @JanakaNuwan-q5h
    @JanakaNuwan-q5h 9 місяців тому +96

    සමහර වචන වලට පුලුවන් අපිව නොමරා මරන්න 🥺❤️‍🩹

  • @HasJJ651
    @HasJJ651 8 місяців тому +2

    Wow, this song is all about my 6-year-long first love. Even after so many years, I still feel the same pain as it was yesterday he broke my heart.

  • @Navo_00
    @Navo_00 9 місяців тому +42

    ටික ටික ඉඟි මට දැනුණාට
    නොහිතුණු හැටි පුදුමෙකි තාම...
    අපි වෙන්වුණු හේතුවෙ රහස
    හංගන් ඉන්නම්... 🫂🤍
    It hits hards when ur untold story gonna matching with the lyrics ❤️‍🩹

  • @jananimadushani4375
    @jananimadushani4375 9 місяців тому +20

    සැනසුම පතමි නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට 🥀
    Felt it 💜

  • @Nelliනෙල්ලි
    @Nelliනෙල්ලි 9 місяців тому +17

    පිටසක්වලී, මේ සිංදුව ඔයාට.

  • @hacker123-gv6ci
    @hacker123-gv6ci 9 місяців тому +104

    මේ සින්දුව අහෙද්දි ඇග හිරිවටෙන්නෙ මට විතරද🥺🥀❤‍🩹

    • @surajiniroshini6791
      @surajiniroshini6791 7 місяців тому +1

      Ne... Eeka matath denunaa❤❤❤

    • @RaviduGimhan-rw4sj
      @RaviduGimhan-rw4sj 7 місяців тому +1

      Naa mth🥺👩‍❤️‍👨😪

    • @inoka297
      @inoka297 7 місяців тому +1

      naaaaa❤😢

    • @isurukarunarathne7313
      @isurukarunarathne7313 Місяць тому

      යුකියාගෙ හැම සින්දුවකටම පපුව විතරක් නෙවේ මුලු සර්වාන්ගෙම හිරිවැටෙනවා

  • @kushanmadusha
    @kushanmadusha 10 місяців тому +72

    Howw writing like this, how singing like this, how composing like this🎶🥺❤

  • @gunathilakadenuwan3844
    @gunathilakadenuwan3844 9 місяців тому +22

    නොහිතුනාට කියන වචනේ "ට" කියන අකුර අයින් කරලා "ද" දාලා "සද නුබට දුක නොහිතුනාද"කියලා තිබ්බා නම් මරු.... සිංදුවේ ලෙරික්ස් මරු කටහඩ භාවනාවක්.. තවත් සුපිරිම ඔය වගේ හදවතට දැනෙන සිංදුවක් ඕනේ ඉක්මනින්ම... ආදරෙයි yuki nawarathna ❤

  • @katta2397
    @katta2397 10 місяців тому +43

    වැඩ ඇරිලා ආව ගමන් හෙව්වේ මේක දාලද කියලා❤❤song එක එන්නත් කලින් ඇබ්බැහි උනා yuki🖤✌️

  • @lahirusandaruwan7304
    @lahirusandaruwan7304 9 місяців тому +6

    I Feel it ❤, සිංදුව ආව දවසෙ හිතුනෙ මෙහෙම දැනෙන කොලොත් ඇති නෙද කියලා , මටත් ඒ විදිහටම වෙයි කියලා හිතුනේ නෑ 😢😥
    වෙනසක් දැනුන නිසා නොකියම ගිහින් බැලුවා , එතනින් එහා උන දෙවල් කියාගන්නවත් හයියක් නෑ 😓

  • @taskinggaming6978
    @taskinggaming6978 10 місяців тому +127

    Some songs are perfect for dark stories of some hearts😔💔

  • @YaSiThaChaMoDa5
    @YaSiThaChaMoDa5 9 місяців тому +26

    සැනසුම පතමි නුබට හැමදාම... සද නුබට දුක නොහිතුනාට🥺💔

  • @slstats7948
    @slstats7948 8 місяців тому +9

    මේ සින්දුව එකපාරකට වඩා අහපු සෙට් එක මේ කොනට ❤

  • @m-2163
    @m-2163 9 місяців тому +15

    මේක අහපු දවසෙ ඉදන් හිත යට හන්ගන් අමාරුවෙන් හිටිය මතක ආයෙ උඩට ආව වගේ 🙂♥️

  • @benulipasadara-zc8qp
    @benulipasadara-zc8qp 9 місяців тому +15

    නුඔ හැඩ කෙරැව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුබ ගාව….🙂🥺❤️

  • @sldag
    @sldag 9 місяців тому +5

    😮 අම්බෝ.. ඒ සින්දුව පපුවත් රිදෙන්න ගත්තා. ❤

  • @Nmusic1st
    @Nmusic1st 10 місяців тому +55

    Chamath music කිව්වම හිතුවෙ සෙට් නැතිවෙයි කියලා.. සද්දෙ මරු❤️🖤

  • @buddhikaweerasinghe6997
    @buddhikaweerasinghe6997 9 місяців тому +16

    🎉🎉🎉🎉🎉 අභ්‍යාවකාශ යේ ඉදලා පෘථිවියට සිංදු කියන හාදයා

  • @Dhanuka407
    @Dhanuka407 8 місяців тому +1

    රහසෙම වෙනතක බැඳුනාට
    මම සිටි සිහිනය මම මෙහෙමම
    අල්ලන් ඉන්නම්🌏💖
    I feel it....💫

  • @veesha8441
    @veesha8441 9 місяців тому +8

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගේ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට 💔

  • @WsdWsd-g1c
    @WsdWsd-g1c 10 місяців тому +16

    Yuki මගේ ආසම ගායකයා උනේ නිකම් නෙවෙ 😵❤️✨

  • @dhanushkabanadara8238
    @dhanushkabanadara8238 9 місяців тому +1

    Good job yuki... adrei... sera wadan tkh wadinawah baratah.... adre eknmah🖤

  • @_Mashi_Girl_
    @_Mashi_Girl_ 9 місяців тому +13

    සැනසුම පතමි නුඹට හැමදාම
    සද නුඹට දුක නොහිතුනාට..🥺💕

  • @umeshaliyanage24
    @umeshaliyanage24 10 місяців тому +18

    සැනසුම පතමි නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට....❤🥲

  • @Leonotlen5
    @Leonotlen5 9 місяців тому +2

    Yuki kiynne nm supirima brand ekak.ee brand ekata katawath gahanna ba.hadawathatama katha karana voice ekak.supiri yuki😊❤.best of luck broooooo❤❤❤❤

  • @ayeshaperera221
    @ayeshaperera221 10 місяців тому +22

    දවසක් වත් පෙම් කරලා තිබුනා
    හිතුනේ නැතුදෝ වැරදී කියලා...🥀🖤

  • @A.A122_AA
    @A.A122_AA 9 місяців тому +11

    අහන අහන හැම පාරම comment එකක් නොදා ඉන්නෙ කෝමද මේ lyrics වලට 🥺🥀❤️ 1:00

  • @saduthings
    @saduthings 9 місяців тому +4

    Wow❤ that a gret voice and song ... love it❤🎉 congratulations Yuki Nawarathne ayya ❤

  • @Leesha2023
    @Leesha2023 9 місяців тому +4

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගේ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සද නුඹට දුක නොහිතුනාට..🥺❤️
    I feel it..!

  • @l.tluckygarden
    @l.tluckygarden 9 місяців тому +8

    Woow මාරම ලස්සනයි අයියේ මේ song එක තවත් මේවගේ vibe එකේ ගීත හදන්න කියල සුහ පැතුම් එකතු කරනවා 🤗

  • @vihangafernando3257
    @vihangafernando3257 8 місяців тому +2

    හිත හිත නුබ පිට ඇදුනාට
    රහසෙම වෙනතක බැදුනාට ❤️‍🩹🍃!

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 9 місяців тому +28

    මේක නම් බාවනාවක් මතක අවුස්සන😊😢🖤

  • @thusharas9016
    @thusharas9016 9 місяців тому +8

    මරපන් කොහොම හරි මරලම දාපන් ......අපිත් මිනිස්සු බන් මේ වගේ සින්දු නිසා රෑට නින්දක් නැති වෙනෝ ........any way this is next level+

  • @smoky2009
    @smoky2009 7 місяців тому +2

    හිත හිත නුඹ පිට ඇදුණාට
    රහසෙම වෙනතක බැදුණාට
    මම සිටි සිහිනය මම මෙහෙම
    අල්ලන් ඉන්නම්
    ටික ටික ඉඟි මට දැනුණාට
    නොහිතුණු හැටි පුදුමෙකි තාම
    අපි වෙන්වුණු හේතුවෙ රහස
    හංගන් ඉන්නම්
    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට
    හිතවත්කම් හිත කඩලා තිබුණා
    අපරාදේ අපි හමුවී තිබුණා
    තුරුළේ සතපා
    අඳුරේ සනසා
    මදිවීද කියන් දැනුණා...
    දවසක් වත් පෙම් කරලා තිබුණා
    හිතුනේ නැති දෝ වැරදී කියලා
    හැමදේ සඟවා
    පිට වී තිබුණා
    හිත නැද්ද දරා...
    Smoky Bitnet.....................

  • @prabath_karunarathna
    @prabath_karunarathna 9 місяців тому +12

    Yuki's අධිමාත්‍රා ♥️😌

  • @inukawickramasinghe
    @inukawickramasinghe 9 місяців тому +3

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට......❤‍🩹
    Heart toching 😍💗

  • @chamodishara9531
    @chamodishara9531 9 місяців тому +2

    *නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට❤‍🩹*
    *මගෙ සතුට සොයමි නුඹ ගාව 💆🏽‍♂️🩶*
    *සැනසුම පතමි නුඹට හැමදම 💆🏼‍♀️🩶*
    *සද නුඹට දුක නොහිතුනාට•••••🥺❤‍🩹*

  • @kavindachamod7251
    @kavindachamod7251 9 місяців тому +2

    ජීවිතේ පෙරලිච්ච තවත් පිටුවක,
    ඒ ආකාරයෙන්ම ඇහිච්ච Lyrics ටිකක්.
    ❤ Well done Yasho x YoKi🎉

  • @MayuraPathum
    @MayuraPathum 2 місяці тому +1

    කස්තුරි සුවඳ කියවලා මේක අහනකොට කඳුළු වැටෙන එක නවත්තන්න බෑ. 😭මේ song එකෙන් දෙන ඒ feeling එක... 😭😭😭💔💔අනේ මාණික්‍ය කොහොම දරාගෙන හිටියද ඒ වේදනාව... 😭💔💔💔

  • @lochanaekanayake4562
    @lochanaekanayake4562 9 місяців тому +4

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට....
    මගෙ සතුට සොයමි නුඹ ගාව...
    සැනසුම පතමි නුඹට හැමදාම..
    සඳ නුඹට දුක නොහිතුමාට..❤️‍🩹✨️
    #D...........💜️✨️

  • @h.mparanavitharana2827
    @h.mparanavitharana2827 9 місяців тому +12

    Wade maru yuki❤😊තව අවුරුදු 10ක්15ක් ගියත් අපි මේවා අහයි❤😊 නැද්ද බං

  • @gimhanihimeshika2340
    @gimhanihimeshika2340 4 місяці тому +2

    Ane mekanm marama lassanai dawasata eka parak hari ahanawamai 😍❤️

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja12 9 місяців тому +20

    යුකීගෙ සින්දු අහන්න බයයි😢❤

  • @lahirudilshan6177
    @lahirudilshan6177 9 місяців тому +3

    මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ..ඇබ්බැහි වෙලා ඉන්නේ..

  • @suyangoda1634
    @suyangoda1634 Місяць тому +1

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගේ සතුට සොයමි නුබ ගාව 😇❤️

  • @pasanperera8626
    @pasanperera8626 9 місяців тому +3

    2M ඇවිල්ලත් Add නෑ...පට්ට කොලිටියක් ඒක....yuki ඔයා පට්ට...♥️💞

  • @shanakashaminda3255
    @shanakashaminda3255 9 місяців тому +12

    1 million තාම පරක්කුයි ❤

  • @LuthiraYethum
    @LuthiraYethum 5 місяців тому +1

    ආදරේ ඔය කියන තරම් ලස්සන නම්,
    කොහෙන්ද මෙතරම් වැළපෙන සිත්...🖤🥺

  • @OTM_Rocky
    @OTM_Rocky 9 місяців тому +6

    මාර සැනසීමක් තියෙන්නේ මේවගේ 😫💖

  • @Prasadmadusanka833
    @Prasadmadusanka833 9 місяців тому +3

    සින්දුවෙ එක තැනක් මාරම විදිහට වදිනවා😔 නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට😔🙏❤

  • @samwms7439
    @samwms7439 7 місяців тому +2

    මේ සින්දුව එක්ක මට කිසිම පෞද්ගලික සම්බන්ධයක් නැති උනත් මාර ලස්සන, ආසම song එකක් ❤️❤️❤️❤️❤️

  • @TharuI
    @TharuI 9 місяців тому +3

    දවසක් වුනත් එක දිගට අහන්න පුළුවන් voice එකක් ❤ yuki 🥺🌹❤️

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 9 місяців тому +5

    අධි මාත්‍රා ❤
    ඇබ්බැහි වෙන සුලුයි

  • @chamodudayanga421
    @chamodudayanga421 3 місяці тому

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට..
    මගෙ සතුට සොයමි නුබ ගාව..
    සැනසුම පතමි නුබට හැමදාම..
    සද නුබට දුක නොහිතුනාට..

  • @chirana2255
    @chirana2255 9 місяців тому +7

    සැනසුම පතමි නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට 🌎♥

  • @sagarapradeep6955
    @sagarapradeep6955 8 місяців тому +6

    4M coming soon ❤

  • @lakmalfernando6141
    @lakmalfernando6141 8 місяців тому +1

    Feel it.....♥️(සද නුබට දුක නොහිතුනාට)

  • @lochana3601
    @lochana3601 8 місяців тому +4

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට😢❤

  • @osandamadushan3437
    @osandamadushan3437 9 місяців тому +3

    10M ikamanata 🥀❤️🥺🍃 meka kiyaganna bari pissuwak ❤

  • @Kelum_Dhananjaya
    @Kelum_Dhananjaya 9 місяців тому +5

    හැමදාම රැට ඇවිත් අහන ලිස්ට් එකෙ උඩම එක ❤️✨