Me videos nam mara lassani nangii..balanna balanna asa hithenawa.. busy time wala api wenuwen karana me vlogs gana kiyanna vachna na..Thank you so much ❤️👌🤗
Akki all my favourite dishes you make today everyone is so helpful and kids too so happy family what good husband he's helping for everything so happy about you'll
සූදූ හරි අහිංසකයි
චූටි හරි ඇක්ටිව්
අයියා හරී වැදගත් (ලොකු අයියා)
නේතූ වගකීම් දැම්ම ඉදම්ම දරනවා
කේනූ ඉතින් තාම හුරතල් ❤️❤️❤️❤️❤️❤️❤️
මටත් ලගදී හැලප හදන්න බැරි උනා අක්කා හදනවා දැකලා හදන්න ආස හිතුණා කැන්ද ගහකුත් තියෙනවා ❤
හැලප ආසම කෑමක්, වාසනාවන්ත දරැවෝ දෙමව්පියෝ නිසා තමයි ලෝකය ලස්සන වෙන්නේ හැමදාම ඔයාට යහපත් මානසිකත්වයකින් සතුටින් ඉන්න වාසනාව ලැබේවා කියලා පුාර්ථනා කරනව.ඔයා ගැන ආඩම්බරයි.බුදුසරණයි!
Joooooonoooooooonniiiinnonnioiiiinijnonoooonnonooooooooiinniiniiiniiiiiiijiijiiinjonooooniiniiiiiijninooooooonoonnnjiiiijiiininninijiinnniinjoninjoonoooooonniinjiiniiiniinijnniinniiiiijiiinjijiiiiiinnijiinjiinijnjiiiinnnijiniiniiiiinijiiiiiijinnnniiijiininiiiiniiijiijiijijjinjiiiijiiiniiiiijiiniinniiniinnijiiiijniiinjijiijiinjiinniijiijjniinniiikiiiiiiiijjiiniiiinjiiiiiinnninjjijjjjinjiiijiiiiniiiiinnnjiiinniiiiniiiinijiiiiiiniiinnii
Joooooonoooooooonniiiinnonnioiiiinijnonoooonnonooooooooiinniiniiiniiiiiiijiijiiinjonooooniiniiiiiijninooooooonoonnnjiiiijiiininninijiinnniinjoninjoonoooooonniinjiiniiiniinijnniinniiiiijiiinjijiiiiiinnijiinjiinijnjiiiinnnijiniiniiiiinijiiiiiijinnnniiijiininiiiiniiijiijiijijjinjiiiijiiiniiiiijiiniinniiniinnijiiiijniiinjijiijiinjiinniijiijjniinniiikiiiiiiiijjiiniiiinjiiiiiinnninjjijjjjinjiiijiiiiniiiiinnnjiiinniiiiniiiinijiiiiiiniiinnii
හරිම වාසනාවන්ත පවුලක්.මන් ආසම ඔයාගෙ හිනාවට.හරිම පින්වන්ත කෙනෙක් ඔයා අක්කෙ.තෙරුවන් සරණයි ඔයාගේ ආදරණීය පවුලට.
උත්සහය ,නිසා ජීවිතය දිනා දරුවන් සමග සතුටින් ගත කරන ඔයාලා දෙන්නටත් ,ඔයාලගේ දරුපැටව් සැමටත් ඔයාලා දෙන්නාගේ දෙමව්පියන්ටත් දළදා සමිඳු පිහිටයි ,සත්පත්තිනි මෑණියන්ගේ, ගම්බාර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ,සෑම මොහොතකම සතුට ඉතිරේවා ,නිරෝගී සුවය ලැබේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා
කියන්න වචන නෑ හරිම ආදර්ශමත් පවුලක් ආදරෙයි හත්දෙනාටම පරිස්සමින් සතුටින් ආරක්ෂිතව ඉන්න ❤💐🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🙏
ගොඩාක් වැඩ අස්සෙ ඔයාගෙ සිනහව වැදගත් .ඉතාමත් වාසනාවන්ත අම්මා කෙනෙක් .මුලු පවුලටම තෙරුවන් සරණයි !!!
ආදර්ශමත් පවුලක් ඔයලා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤️
මරැ අක්කි ඔයා දැක්කාම අපි මොනාද කරන්නෙ කියලා හිතෙනවා අැත්තමයි සතුටින් ඉන්න හැමදාාාාමත් බුදු සරනයි 😘😘😘
අද වීඩියෝ එකත් හරිම ෂොක්... ආසාවෙන් බැලුවා.... එකට කෑම හදනකොට තමයි හොදම 🥺😘❤️
ඒකට සමහර අම්මලා ලමයි 1 දෙන්නයි ඉන්මේ අම්මෝ වැඩ වැඩි කරන් දගලන තරමක් ඒ අතින් මේ අම්මා වාසනාවන් 😍😍
අනේ අක්කිගෙයි අයියාගෙයි සහයෝගය නම් ගොඩක් වටිනවා ..😍
❤
මීට වඩා සැනසීමක් කොහෙන්ද පවුලකට.... හරිම සතුටුයි නංගි.. ඔයා දෙන්න.. දරුවෝ.. සංසාරේ පුරාවට පතාගෙන එනවා ඇති.... මෙහෙම බැඳීම් ඇති පවුල් අඩුයි.. යුතුකම් විතරක් සිදු උනාට.. මෙහෙම බැඳීමක්... සැනසීමක්.... බුදුසරණයි.. 🌹🌹🌹🌹🌹🌹
හරිම සතුටුයි දුව ඔයාල ගැන.ඉස්කෝලෙ යන කාලෙත් ඔයා හැමදේටම දක්ෂයි.බුදු සරණයි
ඔයා දන්නවද අක්කා ඔයාලා හරිම වාසනාවන්තය්.ඔයාල හොද දෙමාපියන් ඔයාල දෙන්න ඔය් තරම් හොද අය උනේ ඔයාලගේ දෙමාපියන්නේ ආභාසයෙන් .කවදා හරි ඔය් දරැවො පස් දෙනත් රටට බරක් නොවී ලස්සන ජීවිත ගත කරාවි.ආදරෙය් හැමදාම ❤❤❤
හරිම ආසාවෙන් ඔයාගේ video බලනවා .ඔයාලා හැමෝම හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රර්තනා කරනවා❤️❤️❤️❤️❤️❤️
අක්කා කැන්ද කොලේ ගන්න කොට මට ත් ආවා, කැන්ද කොල සුවදක් බැලින්නම් අපේ අම්මා ත් හල් හැලප හදනවා ❤️😍
අක්කේ ගමේ යන එක තමයි ලස්සනම දේ.අයියගේ ගෙදරත් පෙන්නනකෝ දවසක❤️❤️❤️
කොච්චර wada tibunath oya hinawala inawa හැමදාම satutin ina dr 🙏❤️❤️❤️❤️❤️
වාසනාවන්ත ලස්සන පවුලක්.තෙරැවන් සරනයි ජේසු පිහිටයි .ඇත්ත ටම හැලප හදන්න ඉගෙන ගත්ත.ඒත් කැන්ද කොල නෑනෙ මේ රටේ.ලංකාව ට අපුවම තමා ඉතින් කන්න වෙන්නෙ මේ කෑම .ස්තුති යි ඔයාලට.
නංගි ඔයා ලස්සන වෙලා තව දරු පැටියෙක් හදන්න බුදුසරනයි අනාගතය සුභම වේවා සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා
හැමදාම කියනවා වගේ හරිම වාසනාවන්ත දරුවෝ
ඔයාගේ ලොකු පුතා අහිංසක පාටයි ❤️😍
Marry කරන එක ගැන පොඩි හරි අදහසක් ආවෙ ඔයාගෙ video වලින්❤️
හරිම සුන්දර, ලස්සන පවුලක්. හරිම ආදරෙයි. 🌹⚘💐🌼🦋
Oyalage babala hari ekamuthui ekai oyata lesi ewagema ge athule enne oya wasana wanthai kikaru daruwan labenna budu saranai
ආසාවෙන් හිටියේ අක්කිගේ විඩියෝ එකක් එනකම්.....ආදරෙයි ඔයාලා ඔක්කොටම....ලස්සනයි ඔයලාගේ පැටව් ඔක්කොම...❤️❤️❤️❤️
Akka ඔයාගෙ අයින් karapu ඇඳුම් තියෙනවා nam dennako....plz
පොඩි කාලෙ දරුවන්ට දෙන ආදරේ තමා...එයාලගෙ මතකේ තියෙන්නෙ ...ඒ දකින දේවල් තමා කවදාහරි ලොකූ වෙලා එයාලා කරන්නෙ..කියන්නෙ...අන්න ඒක නිසා තමයි දරුවෝ ඉස්සර හ අනවශ්‍ය දේවල් වත් කතා කරන්න හොද නැහැ කියන්නෙ ...වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත දරුවෝ ...ජේසු පිහිටයි ඔයාලට..හැමදාමත් ආදරේ මන් ඩුබායි සිට...❤🤗❤😍
ඇයි කියන්න මම දන්නේ නැ මට දැන් ඔයාලා මතක් උනා නිකමට වගේ youtube එක බැලුවා එතකොට දැක්කේ ඔයා විඩියෝ එකක් දලා බලමු කොහොමද කියලා ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ godaka
හැමදාම හරිම අසාවෙන් බලන්නේ බුදුසරණයි හැමෝටම ❤️❤️❤️
රස කෑම දෙක තුනක්
මැව්වා රස මා සිතේ
ඊට වැඩියෙන් හුගක්
රහයි ඔය ජීවිතේ...
Athatama lassanai video eka.lamai ekka weda karaddi husband ge udawwa tama godakma watinne.lassana pawlak.satutin hemadama inna prartana karanawa.
බුදු සරනයි ඔක්කොමටම 😍😍❤
ඔයාලා වැඩ කරන විදියට ගොඩක් ආසයි ❤❤❤💖💖🥰🥰💖💖
හැමදාම නැන්දිගේ වීඩියෝස් බලනවා......🌏😍
හරිම ලස්සනයි වීඩියෝ.......💟❤
ඉදිරි වැඩකටයුතු වලට සුබ පතනවා නැන්දිටය්,මාමිටය් නන්ගිලාටය්,මල්ලලාටය්.......😊🎈🎀
තව ලස්සන වීඩියෝ ගේන්න සුබ පතනෝ නැන්දිට......🎉️🏆️
Hodal nangi jeewithe vidina eka.nathnam pasuwata hamotama pasuthawenna.apita puluwan vidiyak hamadeyakma samabaraea karana eka hodai.sathutin inna.okkotama budusaranai.
අයියා අක්කට හරි ආදරෙයි ඒ වගේම අක්කත් මට දැන් අවුරුදු 21ක් මං බලාපොරොත්තු වෙනවා මං කසාද බදින කෙනත් මේ තරම්ම හො මිට වඩා හොද වෙන්න කියලා ❤️
ඔයලා ඉගෙන ගෙන කැම්පස් එහෙම ගිහින් ඉවරද?
You are a great mom ...cook...and it's a very nice family
අපි හැලප හදද්දින් පොල් පැනි මැදට දානවනම් ආයේ කුරක්කන් එකට පොලුයි සීනි දාන්නේ නෑ අක්කෝ😌😌😌😌
super active mom and lovely family❤😍
බුදු සරනයි නංගී ඔයාලා සියලුම දෙනාට පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
හරිම ලස්සන පැමිලි එකක්
ලස්සනයි වීඩියෝ එක සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි නංගි
මන් හරිම ආසයි ඔයාගේ ලයිෆ් එකට.🥺🥺
හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝ එකක් .බුදු සරණයි V7 ෆැමිලි එකට.
❤️❤️❤️❤️❤️❤️❤️
අක්කි ඔයාලගෙන් අලුත් විඩියෝ එකක් දාන්නෙ කොයි වෙලෙද කියලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ මං විතරද 🙃🙃
Budu saranai oyala hamotama.......waaaasanawNthai oyala. Man harida adarei.
Harima asawen oyalage video balanne .oyala hamotama budusaranai
Me videos nam mara lassani nangii..balanna balanna asa hithenawa.. busy time wala api wenuwen karana me vlogs gana kiyanna vachna na..Thank you so much ❤️👌🤗
Hari hodai aneeeee husband loku helpful eka hodai budusarani oyalata
Best and sweet akkiyo.මේ මම හැමදාම වගේ ඔයාගේ vedios බලනවා.අක්කි ඉතින් , ඉතින් කියනවා වැඩි හැමදාම.අඩුවෙන් ඉතින් කියන්න try කරන්නකෝ.පොඩ්ඩො ටිකට නම් මම ගොඩක් කැමතියි.බුදු සරණයි ඔයාලට.
එහෙම කිව්වේ ආදරේ ට හොදේ.නරකක් නපුරක් හිතන්නේ නැහැ නේද?පොඩ්ඩො ටිකට ආදරෙයි ගොඩක් ම මම අක්කියෝ.බූදු සරණයි ඔයාලට.
අනේ හරිම ශෝක් 🥰🥰👍👍 ආස හිතෙනවා
Kenuu Baba nam harima shooi ane ❤️🥰🥰
Thank You very much God bless you have a great day.
Oya harima daksha kenek. Budusaranai oyalata
අක්කා ලස්සන වෙලාද කොහෙද ❤️😍
නියමයි අක්කේ
Lassana පවුලක් .හරිම ආදරෙයි
Loku motivation ekak enawa akke oyage vedios baladdi.5k ekka oya hemadema karagannawa lassanata.
God bless you all!
Oya gena hari adambarai අක්කා , මේවගේ vedeyo කරන්න අක්කා motivated wenawa අපිව ,akkata katha karanna asai
අදත් වීඩියෝ එක ලස්සනයි බුදුසරණයි අක්කා ඇතුළු පවුලේ හැමෝටම ❤😘💕
You'll visit you'll parents so so happy that is very good thing akki keep it up when you have time visit your parents it's so good work
Oyalage family eka harima shok akke.harima lassana video ekak.budu saranai family ekata.
attamai akki oya karana weda karanna apita nam beri wei ochchar hariyak karaganna attatama oya nam niyama amma kenek thamai ❤
Budusaranai oyala hemotama.
නියමයි සුපිරි
Akki all my favourite dishes you make today everyone is so helpful and kids too so happy family what good husband he's helping for everything so happy about you'll
Harima lassanai.. Budusaranai oyalata ❤❤
Lasana pawlak loketama adarshayak Budusaranai
Nangi live ekk thiyannako dawasaka godak asai oya ekka katha krnna
Wow beautiful video akki❤babala nm harima shoki❤
Oyage bathik adum gnna asai.oya lassana ewa adinwa
Akki cutlets bedala freeze karama sathiyk wage thiyagn puluwanda?
Kemata gnna kalin aye badinawada? Mn badinne nathuwai thiyaganne.
ලස්සන family එක ❤❤❤🧡💛💙
Oyage katahada harima lassanai akke ewagema oyath lassana wela 😘😍
Super lovely family ..god bless all of you 💚💛💚💛💚💛🙏🙏🙏🙏so cute angles 💕💕💕💕
V7 theruwan saranai nangi family ektm
නංගි ඔයාගේ kitchen එකේ සින්ක් එකට උඩින් තියෙන rack එක ගත්තේ කොහෙන්ද කියන්නකෝ.
ඔයාගේ husbend oyata mara widiyata help කරනවා eka thamal rahasa🙏🙏🙏
Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏
harima hari lassanai🌹❤️❤️
Akki pan cake mixture aka blend kerala ganna aka lesei
Good luck Budusaranai
Balanna nangi babaala Katha karana heti....mn kiwwa oyalage photoshoot ekedith oya hondatama education sideeka balawee ......me babalavery lucky...nangi Mata lejjai mn gena...apita oya meets kalin hambuna nm mage puthala dennata nangiyek innawamai.ape husbandla asa athi..uyanakota help karanna..Eth API week e athin.
lassana family ekak❤️ budusarani
මම හරි අාසා නංගි ඔයාගේ කට හඩට ඔයා බඩු පිළිවෙලට තියාන ඉන්නවට
Great
මම දැන් ඹයාව අනුකරනය කරනවා.ලස්සනයි viedio 1
Godak lassanay akke
Specks dammama lassanai
Akke oya gas eka clean karanna monawada spray krnne
Adarei nangi
Ayya hrim ahinsaka patai,😍😍😍
Hi, dear oya oven eka clean karanne ganne spray eka mokadda?
Ow ow oya lassana wela.mokadda rahasa.hinawatai mn asama.mn kanchana Akka..........mathaka thiyaganna ...l like your lifestyle.....
Aneh akkata e frock eka lassanai
Akki oyage twinsla ekkenek weda karanna parakku unada mata enneth twinsla dennek 4years ekenek katha karanna parakkui mama harima pidanen inne eka nisa therapis karanawa
Ane mata oyage vedios baladdi oyata monawa kiyala comment karannada kiyala hithaganna ba akke.hitha pirila godak.type karaganna wachana enne na.me mage first comment eka.hamadama balala like karanawa witharai.ae nisa ada comment ekak dannama one kiyala hithuna.oya kiyana dewal ahuwama welawakata man mage jiwithe gana godak regret karanawa.man marry kara ikman wadida kiyala hithenawa.thawa educations gana hithanna thibuna kiyala hithenawa.marry karaddi job eken resign una eka ganath ada hariyata duk wenawa.dan husband salary eka aragena enakam babala dennek ekka gedarata wela inna eka kochchara dukaida.math marry karath job eka kohmahari continue kara nam ada husband ta loku haiyak welane kiyala hithenawa akke.oyage vedios walin motivate wenakota man mage moda wada gana godak duk wenawa
Hi akki oyaga vog aka harima lasanai maga canal akak sb karala podi halp akak danko b.s
budusarani
Akka lassana wela.adareiii okkotama
Nice video ❤